Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 56 | 13th November 2023 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 133

  • @Neha-m7gm7g
    @Neha-m7gm7g ปีที่แล้ว +30

    නියමයි කතාව. මමදැන් ආසම කතාව මේක. ස්වර්ණවාහිනියේ තිබ්බනම් සමහරවිට මේකට ගොඩක් වීව්ස් එන්න තිබුනා. ගොඩක් අය දන්නෙ නෑ මේ කතාව සිරසේ තියෙනවා කියලා

    • @dewantha_era2651
      @dewantha_era2651 ปีที่แล้ว +9

      ඔව්. මේක මාර natural . ලස්සනයි ඇත්තටම කතාව. දැන් යන ඔක්කොම කතා එකවගෙ කියලා කවුරුත් බලන්නැ. හිතෙන්නෙ මේ drama එකත් එකම විදිහ ඇති කියලා. අපරාදෙ. ජිවිතේ එක දවසක් ඉවරනිසා දැන් මේක විතරයි ඉතුරු බලන්න

    • @cristyferman2961
      @cristyferman2961 ปีที่แล้ว +1

      ඇත්‍ත. ස්වර්ණවාහිනීයේ ගියා නම් ලක්ෂ 6,7 ගහයි දවසට. මේක ලක්ෂෙ පන්නගන්නෙත් යන්තමින්

    • @dewantha_era2651
      @dewantha_era2651 ปีที่แล้ว

      @@cristyferman2961 එක ඇත්ත. අපරාදෙ . අනවශ්‍ය love story ත් නැ. Love interesting නැත්තෙත් නැ. අන්තිමට කොහෙවත් යන හොරෙක් නිසා යාලුවෝ මරාගන්නවා. සැකය නිර්මාණය කරන විදිහත් ලස්සනයි . Practical

  • @cristyferman2961
    @cristyferman2961 ปีที่แล้ว +11

    ඇයි මේ කතාව කවුරුත් බලන්නැත්තේ. පට්ට කතාව. රැල්ලට යන්නෑ, ඔහේ බලාගෙන ගියහැකි නිදහසේ

  • @chandanaindika
    @chandanaindika ปีที่แล้ว +23

    මේ කතාවනම් පට්ට හැම නලුවෙක්ම සුප්ප.නිලුයොත් මරු...❤❤❤...

  • @hasanthapubudu
    @hasanthapubudu ปีที่แล้ว +40

    සුදු බේබිගෙයි විපුලෙගෙයි වලිය මරූ......... ❤❤❤😂

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +41

    😂 විපුලන්ත කොයි වෙලෙත් මළ පැනලා නෑනා නිසා 😂😂😂 සුපිරි කතාව පට්ටම සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @senithalochana3689
    @senithalochana3689 ปีที่แล้ว +40

    කාංචනා nam superiyathama acting කරනවා thanks sirasa tv ❤❤❤❤

  • @sanduninisansala6354
    @sanduninisansala6354 ปีที่แล้ว +24

    අඩේ මේ නෑනගෙයි මස්සිනාගෙයි වලි නම් මරු අනේ😂😂😂😂😂

  • @AyaraSenadeera
    @AyaraSenadeera ปีที่แล้ว +27

    අම්මෝ මේ නෑනා මස්සිනා රණ්ඩු 😂 විපුලෙ අයියත් පොඩ් එක්කෙනෙක් wafe😂
    මදැයි අනුකි කරපු දෙයක් අර අහිංසකයෝ තුන්දෙනාට

  • @AnuAnu-vo7fy
    @AnuAnu-vo7fy ปีที่แล้ว +27

    යාලුවො නමට විතරයි කරදරයක් ආවම එකාට එකා නෑ

  • @user1ghn
    @user1ghn ปีที่แล้ว +29

    අම්මෝ මේ නෑනා මස්සිනා වලිය😂

  • @namalisagarika871
    @namalisagarika871 ปีที่แล้ว +27

    විපුලේ අයියා ට දාපු පැරණි සිංදුව😢😢😢😢😢

  • @sithiralandage5269
    @sithiralandage5269 ปีที่แล้ว +12

    මොනව නැතත් විපුලන්තගේ කඩේ දාන සිංදු ටික නම් මරු...

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว +47

    කාන්චිගෙ දෙබස් නියමයි ..නියමට චරිතය රගපානව..supiri 👌👌👌

    • @chamaripeiris8662
      @chamaripeiris8662 ปีที่แล้ว

      Kanchana enne nikn maha rajina wge🤣🤣

  • @shyamagunasekara237
    @shyamagunasekara237 ปีที่แล้ว +14

    විපුලන්ත තමා හොදටම කරන්නේ😅😅

  • @manushanethnula1266
    @manushanethnula1266 ปีที่แล้ว +34

    අනුකියා කරපු වැඩක් නිසා කොල්ලෝ ටික වින්ද දුකක් 😂

    • @dinithwaduge6853
      @dinithwaduge6853 ปีที่แล้ว

      Ganu gavichcha thana iwarai 🙂😂😂

  • @MAl-uv3ze
    @MAl-uv3ze ปีที่แล้ว +7

    විපුලේ රන්ඩු කේක්ක සෝක් අනේ 😜😜😜😜😜😂😂😂😂😂

  • @nelkapriyanthi460
    @nelkapriyanthi460 ปีที่แล้ว +8

    අපි හොදටම දැක්කා කාන්චිගේ මිනිස්සු වෙස් මුණ ගත්ත. දැන් අනුකි කියනවා එයා ගෙනිච්චලු 😂. කමක් නෑ අපි හැමදාම ඇන්දිල කමෙන්ට් දානවා. කතාව වෙනස් වේවි හරි කමක් නෑ දිගටම අරන් යන්න.

    • @roopinstatsalmmm2403
      @roopinstatsalmmm2403 ปีที่แล้ว

      ඒක වෙන එකක්

    • @shiromishiromi9069
      @shiromishiromi9069 ปีที่แล้ว

      Ow eda anuki aran giya wes muna apahu kamareta awet

    • @buddhikaprasanna5606
      @buddhikaprasanna5606 9 หลายเดือนก่อน

      හරියට බලලා නැ මු අරන් ආය තියලා ගියෙ

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +8

    දැංනම් ඩාලිං අක්කා වැහෙයි වගේ මංජුට🤣🤣

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 ปีที่แล้ว +8

    විපුලේ අයියා තරහා ගිය ගමන් ඉන්නේ 😂😂😂

  • @pdsharshani
    @pdsharshani ปีที่แล้ว +12

    නැනගෙයි මස්සිනාගෙයි වලී හරී ජොලියි අප්පා

  • @poojacherry4141
    @poojacherry4141 ปีที่แล้ว +23

    කාන්චි N මිනොලි මැඩම් නට්ටි දෙකෙ සුපිරිම චරිත දෙක...👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌

  • @NarmadaKulathunga94
    @NarmadaKulathunga94 ปีที่แล้ว +94

    මේ කාන්චනාගෙයි අනුකිගෙයි සීන් නම් හරිම බෝරින්ග්.හැමදාම අර අනුකි හති දදා දුවන සීන්😂😂

    • @InduruUthpala
      @InduruUthpala ปีที่แล้ว +10

      බෝරින්ග් නම් බලන්නේ නැතුව ඉන්න 😂😂

    • @hasithkavinda559
      @hasithkavinda559 ปีที่แล้ว +1

      ඇත්තටම

    • @NarmadaKulathunga94
      @NarmadaKulathunga94 ปีที่แล้ว +3

      ​@@InduruUthpalaබෑනේ.එයාලා නිසා මොකටද නොබල ඉන්නෙ.එයාලා හිටියෙත් නෑ මේ කතාව බලන්ඩ ගද්දි 😂😂

    • @moviemix7607
      @moviemix7607 ปีที่แล้ว +2

      උබ දුවනවා වගේ දැනෙනවද ඇයි 😁

    • @NarmadaKulathunga94
      @NarmadaKulathunga94 ปีที่แล้ว +1

      @@moviemix7607 ඔන්න ඊලග එපිසෝඩ් එකෙත් දුවන සීන් එකක්😂

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +28

    සුදු බේබියි විපුලන්තයි තකට තක 😂👍

  • @hasanthapubudu
    @hasanthapubudu ปีที่แล้ว +4

    දැන් මරු.. නාඩගම් කාරයෝ එකේ සමන් මහත්තයා...

  • @_Tharu_
    @_Tharu_ ปีที่แล้ว +6

    අම්මෝ ඉතින්.. මේ නෑනයි මස්සිනයි හැමදාම වලි 😂😂

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +8

    "කැකිරි ගෙඩිය" 😂😂😂😂😂😂

  • @anujadayarathne5753
    @anujadayarathne5753 ปีที่แล้ว +9

    නාඩගම්කාරයෝ එකේ urban version එක සර්කස්කාරයෝ 🤣🤣🤣

  • @denethisanka9852
    @denethisanka9852 ปีที่แล้ว +9

    විපුලෙ ආතල් 😂

  • @dewantha_era2651
    @dewantha_era2651 ปีที่แล้ว +13

    මේ නැනයි මස්සිනායි වලි එක්ක අක්ක නගො මස්සිනා වලිවලට නැන්දම්මාත් සෙට් වෙලා 🤪🤪🤪🤪🤪

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +2

      මන් බැලුවේ ඇයි පරක්කු කියලා 😌👍

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว +2

      සෙට් එකම තකට තක 😂👍

    • @dewantha_era2651
      @dewantha_era2651 ปีที่แล้ว +1

      @@Virangadesini532 සිරාවටම. 🤪🤪

    • @Virangadesini532
      @Virangadesini532 ปีที่แล้ว

      @@dewantha_era2651 🤣👍

  • @sl8732
    @sl8732 ปีที่แล้ว +3

    නයනාගේ සයිස් එකනම් අපිටත් හොදට පේනවා දැන්

  • @nalinimalshika2004
    @nalinimalshika2004 11 หลายเดือนก่อน +1

    නෑනා ගැන හොයනවා වැඩි, මස්සිනා

  • @TharukaDilushan-vh8mw
    @TharukaDilushan-vh8mw ปีที่แล้ว +12

    විපුලය අනිත් එවුන්ට බැනබැන ඌම ඒ වැරද්ද කරනව බ්න්

  • @TharukaDilushan-vh8mw
    @TharukaDilushan-vh8mw ปีที่แล้ว +15

    සුදු බේබිගේ ස්‍යිස් එක මොන සයිස් එක්ද බ්න්😂😂

    • @FernandoDilan
      @FernandoDilan ปีที่แล้ว +2

      එකී දන්නවා කියන්නෙ 😂

  • @RukshalaPerera-u5m
    @RukshalaPerera-u5m ปีที่แล้ว +4

    දුවනවා විතරයි මේ මගුල 🤑🤑🤑🤑🤑

  • @paridag1091
    @paridag1091 ปีที่แล้ว +4

    අනුකි ලස්සනයි ආදෙරෙයි මැණික ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @fgyggg3117
    @fgyggg3117 ปีที่แล้ว +7

    අයියෝ සුදු බේබි මං නම් එක විනාඩියක් ඉන්නේනෑ විපුලන්තයා කියන කතා වලට.

  • @Nishaya722
    @Nishaya722 ปีที่แล้ว +7

    අනුකි නම් කිසිම වැඩකට නැති චරිතයක්... කතාව එපා වෙනවා කාංචනා +අනුකි නිසා 😕

  • @kousharikoushari9391
    @kousharikoushari9391 ปีที่แล้ว +2

    විපුලන්ත මරු

  • @Oshi-c1r
    @Oshi-c1r ปีที่แล้ว +2

    Sudu baby kata thama kata😂😂❤❤

  • @thaminduwathshalya9844
    @thaminduwathshalya9844 ปีที่แล้ว +3

    කාංචනාගෙ ගෙදර , නාඩගම්කාරයෝ එකේ සංවර්ධන නිලධාරී දෙන්නම ඉන්නව අද 😐

  • @dulanjamihirani
    @dulanjamihirani ปีที่แล้ว +2

    විපුලන්තට නිකන් රජයේ ( සුදු බේබී බලාගැනීම ) රැකියාව නැති වුණා වගේනේ හැසිරෙන්නේ ........🤣 🤣🤣 🤣🤣🤣
    විපුලන්තගේ තීරණේ .... " කියන්නෑ " .....🤣🤣

  • @thilinishashikala4731
    @thilinishashikala4731 ปีที่แล้ว +1

    Kanchani,vipulei nisa thama blnne lassni kathawa 😍

  • @sithyalkamya1253
    @sithyalkamya1253 ปีที่แล้ว +4

    විපුලන්ත ගේ කඩේ පරන සිංදු දාගෙන ඉන්නේ

  • @caandiiruupasingha350
    @caandiiruupasingha350 ปีที่แล้ว +3

    Kanchi maru❤. Wachana set eka maru

  • @samithnishshanka
    @samithnishshanka ปีที่แล้ว +3

    අනුකි කක්ක පැකට් එකක් නේ😂

  • @rachandrani4320
    @rachandrani4320 ปีที่แล้ว +4

    Anuki pau ane supiri kellek

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline ปีที่แล้ว +1

    Shiroshi romeshika - Kanchana harima lassanai. Rosa malak wage moona 🌹 maarama lassanai 🌹

  • @anushaakalanka8557
    @anushaakalanka8557 ปีที่แล้ว +2

    Mamane danne mage size eka 😂😂😂echra lokuda 😮

  • @Theviolinist-ti3np
    @Theviolinist-ti3np ปีที่แล้ว +10

    👍👍👍

  • @Virangadesini532
    @Virangadesini532 ปีที่แล้ว +6

    වලි දාගන්න අලුත් කතාවකුත් අල්ල ගෙන 😂

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +1

    ඇත්ත තමයි විපුලන්තට කේන්ති යන එක මෙත්සිරිට හැමදාම බබාගේ මොකක් හරිම තියෙනවා

  • @champikapriyadarshanie5354
    @champikapriyadarshanie5354 ปีที่แล้ว +1

    විපුලේ මස්සිනා නිසාම කම්මැලි නැතිව කතාව බලනවා..

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +5

    පුදුම mesiri kenk hamdamth lamyage wada...විටින් විට nediya gatta😂😂😂

  • @nimesh3490
    @nimesh3490 ปีที่แล้ว

    Vipula thamai supiri

  • @Slchathu-pk7pp
    @Slchathu-pk7pp ปีที่แล้ว +1

    යකො ඉයෙ විනාඩි පහයි බලන්න උනෙ ඩෙට ඉවර උනා.😢..සාරියට මෙ වෙනකම් ගරු කරා කාංචි මාත් ..ආසම චරිතෙ උනා කාංචි ...නමුත් මගෙනුත් මොනා හරි කියවෙයි අද කොටසින් ඔයාට 😢😢😢😢

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 ปีที่แล้ว

    විපුලන්ත සුපිරි 🤣🤣

  • @PaulidaHasindu
    @PaulidaHasindu ปีที่แล้ว +8

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว

    ඩාලිං අක්කා වැහෙන්න ලගයි වගේ 😂😂😂😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +4

    විපුලන්ත ට වෙචිච දෙයක් බන්😂😂

  • @jayasinghah4595
    @jayasinghah4595 ปีที่แล้ว

    විපුලේ අයියා මරැ

  • @NisalMeegamuwage
    @NisalMeegamuwage ปีที่แล้ว +7

    Kanchana Maru ane❤❤

  • @thilinishashikala4731
    @thilinishashikala4731 ปีที่แล้ว

    Me katghawa patta ptn gamme idla ewra wenknma kisima kammali kmk nathuwa blnna puluwn kanchana supiri niymet act krnwa vipule maru 😍😍😍

  • @sameerakallora450
    @sameerakallora450 ปีที่แล้ว +1

    Kanchi oyanam supiri ane

  • @hsbpererahsb8253
    @hsbpererahsb8253 ปีที่แล้ว +2

    මේ නිරෝ ට රගපාන නලුව කවුද

  • @sriyanigamage9859
    @sriyanigamage9859 ปีที่แล้ว +2

    Lasan සිංදු wak ❤

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 ปีที่แล้ว +9

    ඩිලා නම් සර්කස් වල ඉන්න මපට් කෙනෙක් වගෙ

  • @srimathiganeoda5666
    @srimathiganeoda5666 ปีที่แล้ว

    කැකිරි අලේ😂😂😂😂😂

  • @sameerakallora450
    @sameerakallora450 ปีที่แล้ว

    Anuki Nan patta wadayak

  • @tharuparadise
    @tharuparadise ปีที่แล้ว

    ඒ කැරට් අලේනම් අමු වැඩියි.....!!!

  • @chandarashakara9190
    @chandarashakara9190 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @WishmithaEshan
    @WishmithaEshan ปีที่แล้ว +4

    Sudu baby kata

  • @lithikanesara9665
    @lithikanesara9665 ปีที่แล้ว +5

    dila wela wakata epa wenne mata witharada

  • @YAAN_FERdiNaNDO
    @YAAN_FERdiNaNDO ปีที่แล้ว

    Ambo vipule 😂

  • @umanthasanjeewa7672
    @umanthasanjeewa7672 ปีที่แล้ว +2

    Anuki maru

  • @Nathumi345
    @Nathumi345 ปีที่แล้ว +2

    Hitha laga hinehuna danna

  • @Rukma-x9k
    @Rukma-x9k ปีที่แล้ว

    Film බලන..එකා හොරා ඒවා බලලා තමයි හොරකම් කරන්නේ

  • @poojaapsarani1154
    @poojaapsarani1154 ปีที่แล้ว

    දැන් නම් මේ කතාවෙ ඉස්සර තිබ්බ කොලටිය නැහැ.එකටම හිටිය යාලුවො තුන් දෙනෙක් මෙහෙම කෙලව ගන්නව කියන්නෙ වෙන්න බැරි දෙයක් ...🤔

  • @dameeralakmal5762
    @dameeralakmal5762 ปีที่แล้ว

    සුදු බේබිට වරදිනකල් බලන් ඉන්නෙ 😁😁

  • @Lhslwn8558
    @Lhslwn8558 ปีที่แล้ว

    අනුකි දුවන විදියෙ කැත 😅😅

  • @DEsmarthome
    @DEsmarthome ปีที่แล้ว

    Yako me vipulanthayata mokada wela thiyenne😂

  • @MerryMangali
    @MerryMangali ปีที่แล้ว +2

    🙏🇱🇰

  • @sknakaa9381
    @sknakaa9381 ปีที่แล้ว

    Dawasin dawasa seen eka patta

  • @nuwanjayasekara7396
    @nuwanjayasekara7396 ปีที่แล้ว +2

    Redde යාලුවො mun

  • @suranjithilakarathna8240
    @suranjithilakarathna8240 ปีที่แล้ว

    විපුලන්ත නෑනාත් තියාගන්න සීන් එකක් වගේ තියෙන්නෙ

  • @srilankatrend
    @srilankatrend ปีที่แล้ว +7

    අද හිත ලග හිනහුනා නැද්ද

    • @IndikaKumara-xb4mu
      @IndikaKumara-xb4mu ปีที่แล้ว

      Ekane

    • @Nathumi345
      @Nathumi345 ปีที่แล้ว

      Tv eke giyeth nadda

    • @randul7946
      @randul7946 ปีที่แล้ว +1

      අද අමතක වෙලා😂

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว +1

      නැ වගෙ නෙඩ තවම දැක්කෙ 🤗🤗

    • @srilankatrend
      @srilankatrend ปีที่แล้ว +2

      @@nethmisansala-py9mf අද අයවැය කියලා නේ තිබිලා නෑ 👍🤭

  • @supundulanga6131
    @supundulanga6131 ปีที่แล้ว

    Vipuleya maru a

  • @udenisirimanne714
    @udenisirimanne714 ปีที่แล้ว +2

    කාංචනා = හිරුණිකා ප්‍රේමචන්ද්ර

  • @lakeeshanimsara
    @lakeeshanimsara ปีที่แล้ว +2

    Vipulanthage baila penna bari mata withara da 🙄

    • @user1ghn
      @user1ghn ปีที่แล้ว +1

      ඔයාට විතරයි 😂

  • @ruwank.nawarathana1729
    @ruwank.nawarathana1729 ปีที่แล้ว +1

    ANUKIYA HODA OLIMPIC 100M DUWANADA

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +2

    ❤😂❤❤❤❤❤❤❤❤😢😢😢😢

  • @ranjithambegoda2592
    @ranjithambegoda2592 ปีที่แล้ว +4

    M

  • @car_lovers275
    @car_lovers275 ปีที่แล้ว

    Dilange set el samagi karanna ane

  • @janakakumara2568
    @janakakumara2568 ปีที่แล้ว +5

    විපුලන්තයි උගෙ ඇන්ටික් කඩෙයි මහ වාතයක්..

  • @AyeshaAyesha-y4f
    @AyeshaAyesha-y4f ปีที่แล้ว +2

    අනම් මනම් වානා අනුර රනිල් වානා කියන්නේ කාංචිට ඉන්න කෙනාද කවුරු හරි කියන්න

    • @asoka7385
      @asoka7385 ปีที่แล้ว

      Na na me inne amal pererage wife hiroshi

  • @pathiranacom
    @pathiranacom ปีที่แล้ว +1

    Cyco karayo 😢

  • @yasitharukshan8137
    @yasitharukshan8137 ปีที่แล้ว +2

    ❤❤

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 ปีที่แล้ว

    ❤❤❤❤❤

  • @seetaseeta4417
    @seetaseeta4417 ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @blessitapeiris6240
    @blessitapeiris6240 ปีที่แล้ว

    ❤❤