ලැම වසන්නට ඉඩ දුන් තහනම් ආදරය | Thomas Maitland and Loveena love story | Love story of mt.lavinia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 134

  • @Yo97205
    @Yo97205 20 วันที่ผ่านมา +6

    මගේ ඉස්කෝලෙ Girls' High School. ලොවීනාගෙ හොල්මන් තියෙනවා කියනවා අපේ ඉස්කෝලෙ. ඉංග්‍රීසි ආණ්ඩුකාලෙ කනත්ත තිබ්බා කියන්නෙත් දෑන් Girls' High School එක තියෙන තැන
    බෞද්ධ බාලිකා විද්‍යාලය කියන්නෙ වෙන ඉස්කෝලයක් ඒකෙ තමා ලොවීනාගෙ ගෙයක් තිබ්බා කියන්නෙ
    ලොවීනා කන්දෙන් පැනලා මැරුණා කියලා තමා කියන්නෙ ඔය ගල්කිස්සෙ ස්ටේෂන් එක තියෙන හරිය

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      ආ එහෙමද..ස්තූතියි දැනුවත් කරාට. ඒ ගැන දැනන් හිටියේ නැහැ මම

    • @PavithraGayani-q4n
      @PavithraGayani-q4n 20 วันที่ผ่านมา

      @@daytoday7519Holman video ekakut genawad😌🤗🫣

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Na naaaaa​@@PavithraGayani-q4n

  • @HarshaNirmika-d8u
    @HarshaNirmika-d8u 10 วันที่ผ่านมา +1

    හරිම ලස්සන දුක හිතෙන කාතාවක්

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      🥺🥺🥺 ඔව්ව්

  • @regilearn2138
    @regilearn2138 20 วันที่ผ่านมา +3

    මචං intro එක නම් සුපිරියක්. story telling එක නම් හොඳටම කරලා තියෙනවා. food review චැනල් වලින් චාරයක් නැතුව කියවන එවුන් අතරින් ඔයාගෙ චැනල් එක වෙනම line එකක්.

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      Thank you machan... buffet walata යන ගමන් hotel review එකක් හම්බුනොත් කරනවා 😅😅

    • @Yo97205
      @Yo97205 20 วันที่ผ่านมา +1

      ඒක ඇත්ත චාරයක් නැති කියවිල්ලයි, හෙන පෙරේතකමින් කෑම කන වීඩියෝ දැකලා එපා වෙලා ඉද්දි මේ චැනල් එක දැක්කෙ දැන් වෙ කිසිම එකක් බලන්නෙ නෑ මං

  • @anusharajangana4138
    @anusharajangana4138 20 วันที่ผ่านมา

    Wow,අද video එක අලුත්ම ආකාරයකට පටන් ගෙනනෙ.❤❤❤❤❤❤❤❤
    ඇත්තටම ඔයා ගොඩක් දක්ශයෙක්,🎉🎉🎉🎉🎉🎉
    මේ වගේ වෙනස් විදිහෙ දේවල් කරල දවසින් දවස ඉදිරියට ම යන්න ලැබෙන්න කියල හදවතින්ම සුබ පතනවා❤❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา +1

      ඔව් අද ටිකක් වෙනස් විදියක්නේ..අද love story එකක් කියන්න උනානේ අක්කේ

  • @nilushaprashanghi9461
    @nilushaprashanghi9461 19 วันที่ผ่านมา

    අහන්න හිටපු ආසම කතාවක්

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Thank you ❤ soo much nilusha ❤❤

  • @shashitevi4734
    @shashitevi4734 10 วันที่ผ่านมา +1

    මීට වසර 10 පෙර sirasa tv එකේ මේ ආදර කතාව news වලට කොටස් වශයෙන් පෙන්වූවා....ඒ girls school එකේ දුවක් දැකල තිබුනා library එක ගාව ලස්සන කාන්තාවක් නටමින් ඉදලා ඇය voice cut එකක් පවා දුන්නා ඒ ගැන....දුම්රිය මාර්ගය නිසා උමග වැසීගිහින් තියෙන්නෙ....කොහොමත් ලස්සන ආදර කතාවලට වෙන ප්‍රශ්නයක් නැත්නම් රජෙක් හරි විරැද්ද වෙනවා😂.....වයසින් අඩු කාන්තාවක් නිසා ඇය ඔහු අහිමිවීමත් එක්ක මිය යන්න ඇති කියලයි මට හිතෙන්නෙ...දැකපු කලාගාරයක් වගේ ලස්සනම hotel එකක්....❤

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา +1

      Ow hotel eka wenama vibe ekak.. pool ekai sunset එකයි නියමයි

  • @vipulivwickramasingheepa7876
    @vipulivwickramasingheepa7876 20 วันที่ผ่านมา

    Me video ekanam maruu, story eka kiwwa widiya superb 🎉🎉🎉🎉

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you so much vipuli ❤

  • @AmalChaminda-p4c
    @AmalChaminda-p4c 20 วันที่ผ่านมา +1

    ආදර කතාව අදයි ඇහුවෙ දැනුවත් කලාට බොහොම ස්තූතියි මම වැඩ කරන කාලෙ හොටෙල් එකේ හැමතැනම යන්න බැරි වුණා ඔය tunnel එක ගැන දැනගෙන හිටියේ නෑ food review එක තරමටම ආදර කතාව ලස්සනයි ලස්සනට ඉදිරිපත් කරනවා විශිෂ්ටයි ❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤

  • @HarshaNirmika-d8u
    @HarshaNirmika-d8u 10 วันที่ผ่านมา

    ලස්සන දුක හිතෙන ආදර කතාවක්

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      Ow ඇත්තටම

  • @amasri2214
    @amasri2214 20 วันที่ผ่านมา +1

    හොද දැනුවත් කිරීමක් සහා සුපිරි වීඩියෝ එකක් .ඉදලා හිටලා මේ වගේ වීඩියෝ එකක් කරන එකෙත් පොඩි ගතියක් තියෙනවා

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      ඔව් හොටෙල් එකකට ගියාම මේ වගේ එකක් දාන්න ඕනා

  • @Slwowcmj.m
    @Slwowcmj.m 20 วันที่ผ่านมา +1

    10k walata thwa podi ganai ikmntama 10k walat yamu🎉🎉🎉🎉🎉

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      Ow thawa tikai.. ඉක්මනටම යමූ

  • @nadunkiribathgoda4582
    @nadunkiribathgoda4582 20 วันที่ผ่านมา

    Refreshing video bro. Enjoyed it a lot. Had multiple facets , facts ,knowledge , levity etc. Nice start on diversification of the channel. Keep up the good work.

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Thanks macho nadun. Appreciate your compliment

  • @PulinduPehesara
    @PulinduPehesara 10 วันที่ผ่านมา

    The way you presented the love stroy is exellent !!! Superrrb bro !!!

    • @daytoday7519
      @daytoday7519  9 วันที่ผ่านมา

      Thank you brother ❤

  • @piumalnimantha7963
    @piumalnimantha7963 20 วันที่ผ่านมา +1

    Nice story and nice video as always.

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you so much ❤❤❤ piumal

  • @KSF-i1m
    @KSF-i1m 20 วันที่ผ่านมา +1

    ලස්සන වීඩියෝ එකක්...mount lavinia එකේ ඉඳලා තිබුණාට මේ love story එක එහෙම්පිටින්ම අමතක වුනානෙ.එ දේවල් බලන්න බැරි වුනා ඒ නිසා.ඔයා නිසා අද ඒවා දැක ගත්තා.හරිම දුකක් ඇති වුනා ‍ඇත්තටම මේ දේවල් දැක්කම ඇහුවාම...අමුතුම vibe එකක් තියෙන හොටෙල් එකක් ඒක.කවුරුත් මෙතෙක් review ගෙනාවත් මෙව් හොටෙල් එකේ මේ දේවල් පෙන්නලා නෑ...Thank you malli...

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      අද ලොකු කමෙන්ට් එකක්.. thank you akkee ❤

  • @Chamila-iv9me
    @Chamila-iv9me 19 วันที่ผ่านมา

    හොදට් reserch කරලා තියෙනවා වගේ මේ පාර video එකට මල්ලි well done ❤

  • @primalirasangika6578
    @primalirasangika6578 19 วันที่ผ่านมา

    Your explanation is clear and nice 😍

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Thank you so much ❤❤ primali

  • @පොල්ගෙඩිය
    @පොල්ගෙඩිය 20 วันที่ผ่านมา

    Storytelling superb ❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you so much brother

  • @PARAKRAMARANATHUNGA
    @PARAKRAMARANATHUNGA 13 วันที่ผ่านมา +1

    රාජකීය ආදර වෘතාන්තයක උණුසුම සමගින් ඔයාගේ ආදරනීය ආදර කතාවත් ඉක්මනින් දලු ලා වැඩෙන්නටත්, ඒ මධු සමය මේ හෝටලයේ VVIP කාමරයක ගත කිරීමට ශක්තිය වාසනාව ඉතාමත් නොබෝ කලකින් ලැබේවා ❤❤❤

    • @daytoday7519
      @daytoday7519  12 วันที่ผ่านมา +1

      Thank you so much machoo... දැන් නම් හිතෙන්නේ love නැතුවට කමක් නෑ කියලා 😅😅

  • @pubududarshana6206
    @pubududarshana6206 18 วันที่ผ่านมา

    Nice review ❤️

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @sajeewikawanniarachchi5112
    @sajeewikawanniarachchi5112 19 วันที่ผ่านมา

    Nice story 💖❤️

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Thank you akkeee ❤

  • @Akoxt4k627
    @Akoxt4k627 20 วันที่ผ่านมา

    Nice story ayya ❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @irangasiriwardana
    @irangasiriwardana 19 วันที่ผ่านมา

    What a lovely hotel thsnks for the feedback

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Yes its very nice place to relax

  • @achinijayanika9575
    @achinijayanika9575 20 วันที่ผ่านมา

    කටහඬ අහන්න ආසවට ඔයාගේ video බලන්න ආස මම වගේ අනිත් අය ඉන්නවද?

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา +1

      🙈🙈🙈🙈 අප්පා..එහෙමත් ආස අය ඉන්නවද..😊😊😊

  • @sidathmalinda9507
    @sidathmalinda9507 19 วันที่ผ่านมา

    Niyamai man asama hotel eka. Jayama wewa

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Shaa එහෙමද..මරුනේ

  • @suhansusantha5989
    @suhansusantha5989 20 วันที่ผ่านมา

    හරිම ලස්සනයි

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you so much suhan ❤

  • @Skyline1986.
    @Skyline1986. 19 วันที่ผ่านมา

    Ur story telling is great ❤,
    Dis is my hotel school, frm 2005 - 2007, my most loving memories are there..
    Da best place in Colombo for me to relax, try da dinner @ their Sea Food restaurant, da serene atmosphere is great in da night with stars..

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Yeh.. must try

  • @Dilharasewwandi-i4y
    @Dilharasewwandi-i4y 20 วันที่ผ่านมา +1

    කතාව හොදයි, මේ වගේ පරණ ආදර කතා අහන්න ගොඩක් අය කැමතියි නේ , උදේ දවල් රෑ මේ තුනටම මේ හොටෙල් එකේ වීව් එක මාර ලස්සනයි , ඔයාගෙ video කොහොමත් කොලිටි එකට තියෙනවා නේ❤❤❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you dilhara.. ඔන්න අද දිග comment එකක් type කරලා.. 😊😊😊

  • @PavithraGayani-q4n
    @PavithraGayani-q4n 20 วันที่ผ่านมา

    Ane mage video eka🥰 oya eka lassanata karala❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Ah oyage video ekada me??

    • @PavithraGayani-q4n
      @PavithraGayani-q4n 20 วันที่ผ่านมา

      @@daytoday7519 man loweena kiya hithai😂 man illapu eka 😏🤭

  • @anusharajangana4138
    @anusharajangana4138 20 วันที่ผ่านมา +1

    දොර රෙදි අරින්න ලස්සන කෙල්ලො ඕන නැහැ .ඔය ලස්සන කොල්ල තනියෙන්ම වැඩේ හරියට කලේ,ඔයා හැබැම දක්ශයෙක් ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      ඒකනේ ඒකනේ.. මම විහිලුවට අක්කේ කිව්වේ ඒක

    • @PARAKRAMARANATHUNGA
      @PARAKRAMARANATHUNGA 13 วันที่ผ่านมา

      ❤❤❤❤❤

  • @dilunitharuka9067
    @dilunitharuka9067 18 วันที่ผ่านมา

    Hrima lssna kathawak❤❤

    • @daytoday7519
      @daytoday7519  18 วันที่ผ่านมา

      ඒකනේ...🙈🙈🙈

  • @buddhikaudayanga619
    @buddhikaudayanga619 20 วันที่ผ่านมา

    Super story bro👌🍡🍰🎂🥂

  • @anusharajangana4138
    @anusharajangana4138 20 วันที่ผ่านมา

    මාරම ලස්සනයි නේද hotel එක❤❤❤❤❤

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Ow lassanai aththatama hotel eka akke...

  • @Isuru_Jeewapriya
    @Isuru_Jeewapriya 19 วันที่ผ่านมา +1

    😊🤗♥️

  • @desilvaduminda1055
    @desilvaduminda1055 19 วันที่ผ่านมา

    Maru maru

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Thank you brother

  • @PavithraGayani-q4n
    @PavithraGayani-q4n 20 วันที่ผ่านมา

    Den love story gena channel ekakut karann weid 😳🧐

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      හප්ප්ට සිරි.. ඔව් නේද..කියන්න බෑ

  • @Menike-Ek55
    @Menike-Ek55 20 วันที่ผ่านมา

    Mohan Raaj madawelage loweena novel l ka balanna kathawak okkoma theyenawa 💐💐💐

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      Ow mama අහලා තියනවා ඒ පොත. කියවලා නම් නෑ

  • @piumalnimantha7963
    @piumalnimantha7963 20 วันที่ผ่านมา +1

    First comment ❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      අහ්..දාපු ගමන් ඇවිත් බලන්න

    • @siumimanjari7379
      @siumimanjari7379 19 วันที่ผ่านมา

      අද මම brother ..ඔයා නෙවෙයි 😊😅

  • @siumimanjari7379
    @siumimanjari7379 20 วันที่ผ่านมา +2

    නැහ් නැහ් ගාන්න්න එපා...මම තමා අද පලවෙනියා

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      ඔව් ඔව් අද ඔයා තමයි 😊😊

    • @bsurepharmaceuticals306
      @bsurepharmaceuticals306 20 วันที่ผ่านมา

      Love your reviewing style.. Attention to detail is spot on..Keep up the good work 👍👍👍

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      @@bsurepharmaceuticals306 thank you so much ❤

  • @ChandanaWijesinhe
    @ChandanaWijesinhe 20 วันที่ผ่านมา +2

    අද ඔයාගේ රසිකාගාරය වෙනම ම මානයකට අරන් ගියා කියන්න පුලුවන් ,
    "අපි ඇත්තෙන් ම වෙනස්" කියන slogan එක ඔයාටත් ගැළැපෙනවා හොඳට ම.
    😊

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      Thank you brother ... ඒ උනාට man of the buffet ඔයා දාපු නම මරු

    • @ChandanaWijesinhe
      @ChandanaWijesinhe 20 วันที่ผ่านมา

      @daytoday7519 අද buffet නෙමෙයි නිසා ඒක type කළේ නැත්තේ 😊

  • @PulinduPehesara
    @PulinduPehesara 10 วันที่ผ่านมา

    ayye thumbnail eka awull

    • @daytoday7519
      @daytoday7519  10 วันที่ผ่านมา

      Ow neda..wenas karamu

  • @asinthahettiarachchi2742
    @asinthahettiarachchi2742 20 วันที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @suhansusantha5989
    @suhansusantha5989 20 วันที่ผ่านมา

    🎉❤

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @Travelfairies
    @Travelfairies 20 วันที่ผ่านมา

    💛❤️💜🖤🩶💙🩵🩷🤎💚🤍🧡♥️

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤

  • @himashaperera3867
    @himashaperera3867 20 วันที่ผ่านมา

    ✨️

  • @dilunitharuka9067
    @dilunitharuka9067 18 วันที่ผ่านมา

    🥦🥦🥬🥬🥬🫛🫛🫛

  • @regilearn2138
    @regilearn2138 20 วันที่ผ่านมา +1

    අන්න බලපන් ඉතින් මේට්ලන්ඩ් ආණ්ඩුකාරයාට සැබෑ ආදරය හම්බවෙන්නත් අවුරුදු 47ක් ගියා, අපිට තව කල් තියෙනවා, 14:14 ඔය කියන්නේ කෙල්ලන්ගේ අවධානයට. 😂14:18 🤐😉 එතකං උඹටම තමයි ඇරගන්න වෙන්නේ ජනෙල් රෙදි

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา +1

      අම්මෝ තව කල් තිය්නවා.. හැබැයි අර උඩුකය නිරුවත් නීතිය එහෙමම තියෙන්න තිබ්බේ brother .. අපරාදේ 😅😅😅

    • @පොල්ගෙඩිය
      @පොල්ගෙඩිය 20 วันที่ผ่านมา

      ​@@daytoday7519ehemada asa? 😂😂

    • @regilearn2138
      @regilearn2138 20 วันที่ผ่านมา

      @@daytoday7519 😜😜

    • @anusharajangana4138
      @anusharajangana4138 20 วันที่ผ่านมา +1

      අම්මෝ,මෙන්න මෙයා😮😮😮😮😮😮😮

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      @@anusharajangana4138 😅😅😅😅😅😅😅

  • @DonaRonaliWijayagunawardana
    @DonaRonaliWijayagunawardana 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dilharasewwandi-i4y
    @Dilharasewwandi-i4y 20 วันที่ผ่านมา

    ❤❤

  • @iraniayesha9311
    @iraniayesha9311 20 วันที่ผ่านมา

    Adath Holman thiyanawa Buddhist girls school eke library eke....

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      එහෙමද... මමත් යන්තම් ඒ ගැන අහලා තියනවා..

  • @suhansusantha5989
    @suhansusantha5989 20 วันที่ผ่านมา +1

    Oya hodata wadasatahana karanawada

    • @daytoday7519
      @daytoday7519  20 วันที่ผ่านมา

      Thank you brother 😊😊😊

  • @pubududarshana6206
    @pubududarshana6206 18 วันที่ผ่านมา

    Nice review ❤️

  • @ChamathPavindu
    @ChamathPavindu 20 วันที่ผ่านมา

  • @kaushalyasewwandi6210
    @kaushalyasewwandi6210 20 วันที่ผ่านมา

  • @pubududarshana6206
    @pubududarshana6206 18 วันที่ผ่านมา

    Nice review ❤️

  • @nilashifernando3622
    @nilashifernando3622 13 วันที่ผ่านมา +1

    ♥️♥️♥️

    • @daytoday7519
      @daytoday7519  12 วันที่ผ่านมา +1

      Nilashi ❤❤❤

  • @S23bg
    @S23bg 20 วันที่ผ่านมา

    • @daytoday7519
      @daytoday7519  19 วันที่ผ่านมา

      ❤❤❤🙈🙈🙈

  • @PasinduMaduranga-dw9fv
    @PasinduMaduranga-dw9fv 12 วันที่ผ่านมา

    Nice review 😍

    • @daytoday7519
      @daytoday7519  11 วันที่ผ่านมา

      Thank you 🥰

  • @ShehaniKaushalya-z8l
    @ShehaniKaushalya-z8l 16 วันที่ผ่านมา

    ❤❤

    • @daytoday7519
      @daytoday7519  16 วันที่ผ่านมา

      Thank you soo much ❤❤❤❤❤😊😊😊😊

  • @PARAKRAMARANATHUNGA
    @PARAKRAMARANATHUNGA 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤