how to Operation of transformers | පරිණාමකයක ක්‍රියාකාරීත්වය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • • how to make transform...
    • how to calculate smoot...
    • zener diode calculatio...
    • capacitor value calcul...
    • how to work AC and D...
    පරිණාමක ට්‍රාන්ස්ෆෝමර් TRANSFORMER
    පරිණාමකයක් භාවිතයෙන් ප්‍රත්‍යාවර්ත ධාරා සැපයුම් වෝල්ටීයතාවය අඩු කිරීම හෝ වැඩි කිරීම කළ හැකිය.
    අඩු වෝල්ටීයතාවයක් ලබාදී වැඩි වෝල්ටීයතාවයක් ලබා ගැනීම සඳහා අධිකර පරිණාමක භාවිතා කරන අතර වැඩි වෝල්ටීයතාවයක් ලබාදි අඩු වෝල්ටීයතාවයක් ලබාගෙන සඳහා අවකර පරිණාමක භාවිතා කරයි
    අප වැඩි වශයෙන් භාවිතා කරන්නේ අඩු වෝල්ටීයතා පරිණාමක හේතුවෙන් අවකර පරිණාමක පිළිබඳ සටහනකි.
    අවකර පරිනාමක වර්ග දෙකකි.
    1.වෙන් කරන පරිණාමක(ISOLATING TRANSFORMERS )
    2.ස්වයං පරිනාමක(SELF TRANSFORMER)
    පරිනාමක වල හරය සඳහා වායු ෆෙයිරටි සහ මෘදු යකඩ යොදා ගනී. ප්‍රත්‍යාවර්තක ප්‍රධාන විදුලිය සඳහා භාවිතා කරනුයේ යකඩ හරයක්ය.
    බොහෝ පරිනාමක වල අග්‍ර දෙකක් පමණක් තිබුනද සමහර පරිනාමක වල අග්‍ර 2කට වඩා දැකගත හැක.ඒවායේ දිවීතිකය සවුනත් කර අග්‍ර කිපයක් ලැබෙන සේ සකස් කර ඇත.මෙහි ද්විතීකයෙන් වෝල්ටීයතා අගයන් කීපයක් ලබා ගත හැක.
    මීට අමතරව මැද සවුනතක් යෙදූ ද්විතීකයක් සහිත පරිනාමක භාවිතයට ඇත.මෙහි මධ්‍ය සවුනතයේ සිට අනිකුත් අග්‍ර දෙකට සමාන වෝල්ටියතාවන් පිහිටන සේ එතුම ඔතා ඇත.
    facebook ...www.facebook.c...
    ==============thanks=============

ความคิดเห็น • 4