මොකද්ද සුබද අසුබද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • #RanilWickremesinghe #Parliament
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/whatsappg9
    📌 Telegram - news1st.lk/Telegram
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/instagram
    📌TH-cam - news1st.lk/youtube
    📌Twitter - news1st.lk/twitter
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/facebook
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 23

  • @prasannathilakarathna1420
    @prasannathilakarathna1420 3 วันที่ผ่านมา +14

    අපේ සල්ලි හොරකම් කරපු හොරුන්ටනම් චන්දෙ දෙන් නෑ . කැසිනෝ කුඩු කාරයන්ට දෙන්නෙත් නෑ... විසදුම NPP❤️

    • @kadullatv_
      @kadullatv_ 3 วันที่ผ่านมา

      චන්දේ දෙන්න වඩින්නේ නැ එයාලාට

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 วันที่ผ่านมา +5

    මේ ජෝකර් කාරයො දෙන්නම එකයි .රණිලාත් එක්ක කතා කරලම වැඩක් නෑ.

  • @janakaanuruddha666
    @janakaanuruddha666 3 วันที่ผ่านมา +3

    මේ බොරැ කථා: රටට පේන්න කරන දේවල්.....සජිත්ගේ හොර නඩය සගවා තනියම ගේම දෙනවා..ගොඩ ගියොත් 75ස් වසරේම හොර හැත්ත එකට එකතු වෙනවාමයී!!! ඒ රට හදන්න /රට වැටුන වලෙන් ගොඩ ගන්න කියා....

  • @aseladewanarayana381
    @aseladewanarayana381 3 วันที่ผ่านมา +1

    කෝ බන් සරම ගැලවෙන්න දුන්න රිප්ලයි එක මේකේ නැහැනේ

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 วันที่ผ่านมา

    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන,
    සැමියා සහ ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි චරිත දෙක
    මෙම මහා මිනිස් ලෝකයට කරන මහා අපරාධ
    දේශපාලිකාවන්ට සහ දේශපාලකයන්ට
    නිවැරදි කිරීමට නොහැකි බව හොඳට මතක තියාගන්න.
    මෙම මහා මිනිස් ලෝකය නිවැරදි කිරීම සදහා
    අංක 01.
    සැමියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිත කරගහගෙන
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
    කාන්තාවන්ට ගරු කරමින්,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට
    කාන්තාවන්ට
    ආධාර,
    උපකාර,
    උපස්ථාන සහ
    අවවාද අනුශාසනා කරන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්මය බලවත් සහ නැනවත් කරනවා.
    ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා.
    අංක 02.
    ධනපතියා නැමැති මහා පව්කාර මහා කාලකන්ණි අස්වාභාවික චරිතය කරගහගෙන,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගෙන් ඉල්ලගෙන පරිප්පු කන්නෙ නැතුව,
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරන අයට සහ
    සමාජවාදී හෙවත් ජනතාවාදී ආර්ථික ආයතන පවත්වාගෙන යාමට
    ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන අයට,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට,
    ආරක්ෂාව සහ අවවාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා.
    ඊටත් අමතරව ඔවුන්ට නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා.
    ===============
    අස්වාභාවික වර්ගවාදී පවුල් සහ අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය නිර්මාණය කරගෙන පවත්වාගෙන යන අයට සහ ඔවුන්ට කඩේ යන අයට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්,
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්,
    ඩබල් පනිෂ්මන්ට් ලබා දෙනවා.
    ඒ කියන්නේ,
    මැරෙන තුරුම පරාජිතයන් වශයෙන් මෙලොවත් විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් පරලොවත් අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා.
    මියගිය සහ ජිවත්වෙන
    මහා පව්කාර මහා කාලකන්ණි සැමියන්ගේ සහ ධනපතියන්ගේ ජීවිත දෙස බලලා
    ඔවුන්ට ලබාදිලා තියෙන දඩුවම් විද්‍යාත්මකව අවබෝධ කරගන්න.
    උපතින්ම මහා වාසනාවන්ත මිනිස් ජීවිතයක් ලද ඔබ
    අවිහිංසාවාදී සුන්දර මිනිහෙක් වශයෙන් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    තාත්තා පව්කාරයෙක් වුනා කියලා
    පුතත් පව්කාරයෙක්ම වෙන්න ඕනේ නැත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

  • @nayanaprabath7423
    @nayanaprabath7423 3 วันที่ผ่านมา

    අපේ රටේ ජනතාවට ගෙවන්න තියෙන ණයත් හිස මත පට වල ජනතාවගේ උපන් මව්බිමත් විකුණලා සෑම දේටම ටැක්ස් පෙරහර එනවා ජනතාව වගේ පස්සේ
    අවුරුදු පහකට මාලි මාවට රට පාලනය කරන්න සියලු ජනතාව කැප වී කටයුතු කරමු .
    දැන් ඉන්න ඇමති මණ්ඩලය සන්තෝස කරන්න ඊළඟ වසරේ සිට සීනි කිලෝ එක රුපියල් 600 ක් හාල් කිලෝ එක රුපියල් 600 ක් ඉන්ධන මිල මීට වඩා දෙගුණයක්.මේ විදිහට මේ රට බංකොලොත් කරන්න ඉඩ දෙන්න එපා .ඒ නිසා සියලු ජනතාව ඒකරාශී වී මාලිමාවට අවුරුදු පහක් පාලනය කරන්න අවස්ථාව ලබා දෙ මු .ඉදිරි දූ දරුවන්ට මව් බිමේ ජීවත් වීමේ අයිතිය ලබා දෙන මහඟු පින්කමකි .නැත්නම් නම් 😂😂😂😂😂

  • @alvionplus4520
    @alvionplus4520 3 วันที่ผ่านมา

    ඔයාගේ english නම් මාරයි අප්පා.
    දුකේ බැහැ අහන් ඉද්දි.

  • @arunaprasad3030
    @arunaprasad3030 3 วันที่ผ่านมา

    අනේ හොරුන්ට ඡන්දෙ දෙන්න බෑ අෆ්ෆා.මෙදාපාර මාලිමාවට 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭කථානායකයා මාර ෆන්😂

  • @kadullatv_
    @kadullatv_ 3 วันที่ผ่านมา

    රටට උදවු කරන්න බැරි හොරැන්ට කවදාවත් චන්දේ දෙන්න හොද නැ

  • @user-mv8dh5xv2u
    @user-mv8dh5xv2u 3 วันที่ผ่านมา

    😂😂😂😂😂 SAJIYA AMU GONA 😂😂😂😂😂😂😂

  • @nishanvlogs2399
    @nishanvlogs2399 3 วันที่ผ่านมา

    රනිල්ගෙ හිතේ 8000හක අස්වැසුම දීමනාවක් දීලා සේරම රටේ වියදම් අධික ලෙස ඉහළ ගිහින් බස් ගාස්තු වේ ඉඳන්ම ලයිට් බිල් වතුර බිල් ගෙවන්නත් මදි නාරි රනිලෝ,උගේ හිතේ ජනතාවගේ පර්ස් එකෙන් එක් අයෙක් ගෙන් 20,000 හක් අරගෙන 8000 දාහක සොච්චමක් දුන්නම උගේ හිතේ ජනතාව මෝඩයො කියලද.

  • @user-bj9xm8cg1f
    @user-bj9xm8cg1f 3 วันที่ผ่านมา

    කව්ද බන් මේ ලදරුව ව විපක්ෂ නායකයෙක් කරල පාර්ලිමේන්තු කාලය කන්න දෙන එකා. මොනා උනත් ඌ කොකෙක්.😅😅😅අර නිදන් හාරල වස් වැදිල පිස්සෙක් උන එකාට මෙහෙම රට කන්න දෙන්න එපා බන්.

  • @mohommedzaky9950
    @mohommedzaky9950 3 วันที่ผ่านมา

    ANDUWATA ANSABAGE

  • @p.g.surangapriyankara9867
    @p.g.surangapriyankara9867 3 วันที่ผ่านมา

    Hari katawa eka terenne ne munta

  • @asankakumara3266
    @asankakumara3266 3 วันที่ผ่านมา +4

    මොනවද ගොං කතා.

  • @mohommedzaky9950
    @mohommedzaky9950 3 วันที่ผ่านมา

    APEE CHANDE KOHAMATH MINIMARUWANTA J V P TA NAA RANIL J V P ANURA FONSEKA DEEL CASINO KARAINTA SAMBANDE THEYANE S K D ,RANIL ,FONSEKA OKOMA C A S I N O

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 3 วันที่ผ่านมา

    Me para වෙස බල්ලා ලොකු ගේමක් Ghanawa chande Kal Danna ..muta one
    මිනිස්සු marala හරි chande kal දන්න