USA PhD එකට අපිට සල්ලි ඕනෙද?? 🇺🇸👩‍🎓🧑‍🎓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ม.ค. 2025

ความคิดเห็น • 17

  • @prabodhabandara2058
    @prabodhabandara2058 2 วันที่ผ่านมา

    කාලෙකින් නේ..😊

  • @prabodhabandara2058
    @prabodhabandara2058 2 วันที่ผ่านมา

    අයිය පස්සෙ කරන වීඩියෝ එක්ක කියනවද අයිය PhD එකට ආවහම කලින් දැනන් හිටියනම් හොදයි කියල හිතුන skills මන් අදහස් කරේ programming , maths, statistics වගේ ඒව කොච්චර ඕනෙ උනාද තව tools එහෙම matlab වගේ ඒව ඕනෙ උනාද ඒ වගේ දේවල් ටිකක් කියල දෙනවද කලින් හදාගන්න ඕනෙ skills ගැන degree එකට අමතරව

  • @shashiandrew5181
    @shashiandrew5181 วันที่ผ่านมา

    Ayye IELTS gna video ekk krnnkoo

  • @shashiandrew5181
    @shashiandrew5181 วันที่ผ่านมา

    Ayye phd wlta apply krddi research proposal ekk denna onida?
    Ewagema api essay liynath onida?
    Poddk me gana pahadili krnnko

  • @mns4284
    @mns4284 3 วันที่ผ่านมา

    Ayye uni vlog gennako

  • @ShenYash
    @ShenYash 4 วันที่ผ่านมา +1

    අයියෙ... පෙරේදා Mail එකක් දැම්මා අයියට Open University Engineering degree එක ගැන අහලා. Reply mail එකක් දාන්න පුලුවන් ද.... Please අයියෙ පොඩ්ඩක් බලන්න

  • @bhagyamunasinghe1477
    @bhagyamunasinghe1477 4 วันที่ผ่านมา

    Aiye contact karagnna widiyak kiyannako.mth open eke.aiygen podi dewal tikak ahagnna

  • @RidmaSaubhagya
    @RidmaSaubhagya 4 วันที่ผ่านมา

    Job ekak karana gaman natural science eka krnna inne mn.ethakota 4 years walata wada yana nisa, eka awulakda aiye .

    • @chinthakafe3
      @chinthakafe3  3 วันที่ผ่านมา

      Awlk naha eka. Eth puluwan ikmanta habay hodata GPA ekak ekka pass wenna

  • @dinsa3737
    @dinsa3737 4 วันที่ผ่านมา

    Aiye open eke chemistry special karanna chemistry GPA eka 3.5vage thibboth barida

    • @chinthakafe3
      @chinthakafe3  4 วันที่ผ่านมา

      Anith requirements harinam itin 3.0 tama minimum tiyenda one

    • @dinsa3737
      @dinsa3737 4 วันที่ผ่านมา

      Man level4student kenek 23/24batch eke.mage amma asaneepa vela hitiya.e nisa lecel 3second sem eke chemistry fail una.ammage vadath ekka balance karaganna bari una.me avurudde tham chemistry ganna inne.repeat ekak thiyana nisa level 4chemistry okkkotama A gaththath 3.6i enne.

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 วันที่ผ่านมา

    අයියා,මට වයස 25යි.
    මන් දැන් open university එකේ bsc it එක කරන එකේ තේරුමක් තියෙයිද?
    it job ගොඩාක් අඩු කාලයක්නේ මේක... open එකේ degree එක කල් ඇදෙනවා කියලා කියනවා ගොඩක් අය.
    හරියට ඉවර exam ඉවර කලොත් අවුරුදු 3න් කරගන්ඩ පුලුවන් වෙයිද?
    නැත්නම් ඔක්කොම දමලා ගහල කොරියන් කරන්ඩ හිතෙනවා....
    මන් කරනවන්ම් නුවර එකෙන් කරන්නේ ඒක අවුලක් නැද්ද???

    • @bhagyamunasinghe1477
      @bhagyamunasinghe1477 4 วันที่ผ่านมา +1

      Open eke degree eden ne
      Eka boruwak.fail wewi innakota nam degree eka edenawa.eyala thami degree edenawa kiyanne

    • @dinsa3737
      @dinsa3737 4 วันที่ผ่านมา

      @@kavindumilaksha2667 open eke degree eka kal yan na.oya subject okkoma niyamith avuruddema ivara karahaththoth.job karana aya time madi nisa subject tika tika ganne.ethakotanam kal yanava.ehema naththam hariyata vada nokara fail unoth thama.

  • @domesticfantazy
    @domesticfantazy 4 วันที่ผ่านมา

    Open university එකේ bsc special ekata සමහර රටවල්(canada) phd offer කරන්න කැමති නැනේ ද?

  • @Nilantha-cl8zh
    @Nilantha-cl8zh 4 วันที่ผ่านมา

    Aiye chemisty special karana ekada watinne naththam phamacy special karana ekada demand colombo uni eke