ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දවසක් ඒවි නුඹටත්...බුදුසරණයි ...
මට VOTE කරපු නොකරපු හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️ තරගයෙන් අවාසනාවන්ත ලෙස ප්‍රශංසා මැද්දේ Green Votes ✅ 3 ම ලබාගෙන ඉවත් වීම පිළිබද ලොකු දුකක් තියෙනවා 🙂 මගේ රසික රසිකාවියොන්ට මම අනිවාරයෙන් දිගටම ගීත දෙනවා ආදරෙයි. දිගටම මං එක්ක ඉන්න.
ඔයාට යන්න දිගු ගමනක් තියෙනව,,අමතක නොවෙන චරිතයක් ඔයා,කවුරු ඔයාව කපාගෙන ඉස්සරහට ආවත් ඔයාගෙ දක්ශකම මැකෙන්නෙ නෑ ඉදිරියටම යන්න,නවතින්න එපා,ශිහාන් ඔයා වගේ මගදි ගිය කෙනෙක් නමුත් අද හොද තැනක ඉන්නව,මොනා උනත් එක්ස්පර්ට් ල මෙ වටයේ තව ටිකක් හිතන්න ඔන තුන් වැන්න ගැන .ඔබට සුබපැතුම් පුතෙ 😘😘😘🤗
අනිවාර්යයෙන්ම ඔයා තමයි අද ඉදිරියට යන්න තිබුණේ ❤️ බුදුසරණයි ❤️
ඔයා ලස්සනට සීන් කරා මම ඔයාට ...සුබ පතනවා ...සංගීත ගමන ඉදිරියටම යන්න කියලා
Good Luck ❤
@@rashiliyanage1434 good luck
නවීන් අයියා අද ඉදිරියට යන්න තිබ්බේ ඉවත් උන එකට ගොඩක් දුකයි බුදු සරණයි...සුභ පැතුම්...❤️❤️❤️
නවීන් මේඩිස්... හරිම දුකයි... ඔයා ඉන්නම ඕනි කෙනෙක්... නවතින්න එපා.... ඉස්සරහටම යන්න...
Harima lassanai Navin oyage gayanaya .eth hodatama gayana karalath harima asadaranai oyawa iwath una eka. Hiru star mitawada oyata sadaranayak karanna tibuna.
ආයෙ පාරක් එමු නවීන් season 4 එකට❤ඔයාටම කියලා වෙනස් නොවන Vote Base එකක් හදන් එන්න✅එවිට ඔයාට ගොඩක් දුර යන්න පුලුවන් වේවි👆සුබ පැතුම් මිත්‍රයා✨️🤝
පැරදුනු වැටුණු අය තමයි දවසක දිනන්නේ දක්ෂතාවය පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.. ජයම වේවා..නවින් මල්ලියෝ දවසක දිනමු😍
ඔයා ලස්සනට sing කරා නවීන් අයියෙ ඔයා win කරන්න තිබුනෙ ඉවත් වුණ එකට ගොඩක් දුකයි
ගොඩක් ලස්සනයි ඔයාගේ ගායනයක 👍👍
Navin malli oya tharagaya inna ona kenak.all the best malli.
ඔයා තමයි අද ඉදිරියට යා යුතු වන්නේ ගොඩාක් දුකයි 💔😥❤️ ඔයාට අසාධාරණයක් වුණේ
Great performance පුතා
Ow putha Api oya.samaga innava
හර්ම ලස්සනයි
කිසිම අඩුපාඩුවක් නෑ පුතා අපිට වඩා දැනුමක් තියෙන විනිශ්චය මණ්ඩලය කියපු ටිකම ඇති.... ❤️❤️❤️ ජය පැරදුම තරඟයක ස්වභාවය.... ඒ දහම අනුව ඔයා පරාද උනා මිසක් ඇත්තටම ඔයා දිනුම් පුතේ.... සුභ පතනවා දිරියෙන් ඉදිරියට යන්න.... ❤️❤️❤️ ජයග්‍රහණය ඉදිරියෙන් තියෙන්නේ....
නවීන් ඔයා නිසාම ආසාවෙන් Hiru star බැලුවා. අද ඔයා ඇත්තටම හොඳටම කිව්වා..දුකයි .ඵත් මම හිතනවා while card chanesඑකක් ඔයාට ලැබෙයි කියලා. දුක් වෙන්න එපා පුතා. ඔයාට තෙරුවන් සරණයි..
අද නවීන් 6/8 එකක් කියලා චූන් කලානම් votes දෙයි වැල නොකැඩී ...! පොඩ්ඩක් කපටි වෙන්න ඕන මේවගෙදි...!
ඔයාට වයිල්ඩ් කාඩ් වටයෙන් ඉස්සරහට යන්න ලැබෙයි
Meepara nahalu wild card vatayak
Navin Medis you were the best we wish you get another chance
Inna onama kollek supiri broo
Lassana ta sing kara.. Budu saranai 💖
Beautifully sang one of of my favorite song
Your a winner
ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා හරිම දුකයි. ඔයා දක්ෂයි ඒත් මොනවා කරන්නද දක්ෂයෝ එලියට යනවා අදක්සයෝ ඇතුලට යනවා.
ඒකනම් හෙන අපරාදයක්
Harima lassanai Ada
අැයි මිනිස්සු දක්ශයන්ට vote නොකරන්නෙ වයිල් කාඩ් එකකින් අනිවාරෙන් තරගයට ගන්න ඕන
Well Done Navin Never give up. Keep it up
We never expected you to leave this program. You did very well and still we cant believe. Anyway we wish you all the best Navin.
You sang so well Navin.... I don't understand how they eliminate.... hope you get another chance! Good luck Navin
Dont worry we will try again putha
wish ur all the best malli❤️
👍
You are the one who sang beautifully😍 and proud of you navin aiya♥️ work hard and achieve your goals 😊
We want wildcard round 😕
Well Done Navin 💐Never give up 🎶 music .. Keep it up😍
Im very proud of ypur confidence level your a super star
පට්ටම සිංදුවක්. මේ වගේසිංදුම කියන්න. මල් සිංදු කියන්න එපා.
❤️🔥
Lassanata keuwa..aparade thawa edereyata yanna thebuna..😂
ඉදිරියට යන්න තිබ්බ මේ කොල්ලව අයින් කරලා සින්දුවක් කියාගන්න බැරි එකෙක්ව යැව්වා💔
🙏💔
Hituwema select wei kyl.aparade lassanata sing kala...
Apita one naveeen waaaaa 😢😥
Voteකරපු හැමෝටම ඉස්තූතී කරනවා පුතාගේ වචනයෙන්ම කොයනවානම් පට්ටම දුකයි 😭 . මොනා කරන්නද.. තරගයක්නේ ..අද කැපෙන්න තිබ්බානම් කැපෙනවාම තමයි .ඒක වෙලාව. මොනා කිවුවත් එයාගේ ජීවිතය සන්ගීතයම තමයි . ඒ හැර දෙයක් පුතාට නැහැ . බලමු අපිට එයා වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා. අද දවසේ පුතා පැරදුනාට රටක් වශයෙන් අපි දිනුම්.. ජෙසු පිහිටයි
We want wildcard round please 🥹♥️ ada out wenna ona kenek newei navin😒
❤❤❤
මේකෙන්ම හිතාගන්න පුලුවන් හිරු ස්ටාර් system එක කොච්චර අවුල්ද කියලා ... ප්‍රේක්ෂකයා තෝරන්නෙ දක්ෂයා නෙමෙයි...එවෙලෙට අාතල් එකක් දෙන එකා... එදා දවසෙ හරක් වැඩියෙන් බැලුවොත් දක්ෂයා යටගිහින් ගොබ්බයෙක් උඩ එන්න පුලුවන් ...judges ලට ලකුණු 60ක් දෙන්න අවස්ථාව දිය යුතුයි ..
ඔයා පැරදුනේ නෑ ඇත්තටම
නවීන් ට ලොකු අසාධාරණයක් උනේ. පව්
Mallige welawa hida naha..ekai ada mehema une😥
He sang the song superbly but unfortunately he had to leave the show ( hiru star).I hope he will have another chance to proof them wrong.Very Talented young boy you are Navin.Try try until you fly.God will be with you and your parents for sure.
U
wrong selection puthaa and too slow than original .as well..!
Thanks for your comment ..
Welcome
Lassanai naveen aiya
Lassanai good luck
❤️❤️❤️❤️❤️
දවසක් ඒවි නුඹටත්...
බුදුසරණයි ...
මට VOTE කරපු නොකරපු හැමෝටම ගොඩාක් ආදරෙයි ❤️ තරගයෙන් අවාසනාවන්ත ලෙස ප්‍රශංසා මැද්දේ Green Votes ✅ 3 ම ලබාගෙන ඉවත් වීම පිළිබද ලොකු දුකක් තියෙනවා 🙂 මගේ රසික රසිකාවියොන්ට මම අනිවාරයෙන් දිගටම ගීත දෙනවා ආදරෙයි. දිගටම මං එක්ක ඉන්න.
ඔයාට යන්න දිගු ගමනක් තියෙනව,,අමතක නොවෙන චරිතයක් ඔයා,කවුරු ඔයාව කපාගෙන ඉස්සරහට ආවත් ඔයාගෙ දක්ශකම මැකෙන්නෙ නෑ ඉදිරියටම යන්න,නවතින්න එපා,ශිහාන් ඔයා වගේ මගදි ගිය කෙනෙක් නමුත් අද හොද තැනක ඉන්නව,මොනා උනත් එක්ස්පර්ට් ල මෙ වටයේ තව ටිකක් හිතන්න ඔන තුන් වැන්න ගැන .ඔබට සුබපැතුම් පුතෙ 😘😘😘🤗
අනිවාර්යයෙන්ම ඔයා තමයි අද ඉදිරියට යන්න තිබුණේ ❤️ බුදුසරණයි ❤️
ඔයා ලස්සනට සීන් කරා මම ඔයාට ...සුබ පතනවා ...සංගීත ගමන ඉදිරියටම යන්න කියලා
Good Luck ❤
@@rashiliyanage1434 good luck
නවීන් අයියා අද ඉදිරියට යන්න තිබ්බේ ඉවත් උන එකට ගොඩක් දුකයි බුදු සරණයි...සුභ පැතුම්...❤️❤️❤️
නවීන් මේඩිස්... හරිම දුකයි... ඔයා ඉන්නම ඕනි කෙනෙක්... නවතින්න එපා.... ඉස්සරහටම යන්න...
Harima lassanai Navin oyage gayanaya .eth hodatama gayana karalath harima asadaranai oyawa iwath una eka. Hiru star mitawada oyata sadaranayak karanna tibuna.
ආයෙ පාරක් එමු නවීන් season 4 එකට❤
ඔයාටම කියලා වෙනස් නොවන Vote Base එකක් හදන් එන්න✅
එවිට ඔයාට ගොඩක් දුර යන්න පුලුවන් වේවි👆
සුබ පැතුම් මිත්‍රයා✨️🤝
පැරදුනු වැටුණු අය තමයි දවසක දිනන්නේ දක්ෂතාවය පොඩ්ඩක්වත් අඩු උනේ නෑ.. ජයම වේවා..නවින් මල්ලියෝ දවසක දිනමු😍
ඔයා ලස්සනට sing කරා නවීන් අයියෙ ඔයා win කරන්න තිබුනෙ ඉවත් වුණ එකට ගොඩක් දුකයි
ගොඩක් ලස්සනයි ඔයාගේ ගායනයක 👍👍
Navin malli oya tharagaya inna ona kenak.all the best malli.
ඔයා තමයි අද ඉදිරියට යා යුතු වන්නේ ගොඩාක් දුකයි 💔😥❤️ ඔයාට අසාධාරණයක් වුණේ
Great performance පුතා
Ow putha Api oya.samaga innava
හර්ම ලස්සනයි
කිසිම අඩුපාඩුවක් නෑ පුතා අපිට වඩා දැනුමක් තියෙන විනිශ්චය මණ්ඩලය කියපු ටිකම ඇති.... ❤️❤️❤️ ජය පැරදුම තරඟයක ස්වභාවය.... ඒ දහම අනුව ඔයා පරාද උනා මිසක් ඇත්තටම ඔයා දිනුම් පුතේ.... සුභ පතනවා දිරියෙන් ඉදිරියට යන්න.... ❤️❤️❤️ ජයග්‍රහණය ඉදිරියෙන් තියෙන්නේ....
නවීන් ඔයා නිසාම ආසාවෙන් Hiru star බැලුවා. අද ඔයා ඇත්තටම හොඳටම කිව්වා..දුකයි .ඵත් මම හිතනවා while card chanesඑකක් ඔයාට ලැබෙයි කියලා. දුක් වෙන්න එපා පුතා. ඔයාට තෙරුවන් සරණයි..
අද නවීන් 6/8 එකක් කියලා චූන් කලානම් votes දෙයි වැල නොකැඩී ...! පොඩ්ඩක් කපටි වෙන්න ඕන මේවගෙදි...!
ඔයාට වයිල්ඩ් කාඩ් වටයෙන් ඉස්සරහට යන්න ලැබෙයි
Meepara nahalu wild card vatayak
Navin Medis you were the best we wish you get another chance
Inna onama kollek supiri broo
Lassana ta sing kara.. Budu saranai 💖
Beautifully sang one of of my favorite song
Your a winner
ගොඩක් බලාපොරොත්තු තියන් හිටියා හරිම දුකයි. ඔයා දක්ෂයි ඒත් මොනවා කරන්නද දක්ෂයෝ එලියට යනවා අදක්සයෝ ඇතුලට යනවා.
ඒකනම් හෙන අපරාදයක්
Harima lassanai Ada
අැයි මිනිස්සු දක්ශයන්ට vote නොකරන්නෙ
වයිල් කාඩ් එකකින් අනිවාරෙන් තරගයට ගන්න ඕන
Well Done Navin
Never give up.
Keep it up
We never expected you to leave this program. You did very well and still we cant believe. Anyway we wish you all the best Navin.
You sang so well Navin.... I don't understand how they eliminate.... hope you get another chance! Good luck Navin
Dont worry we will try again putha
wish ur all the best malli❤️
👍
You are the one who sang beautifully😍 and proud of you navin aiya♥️ work hard and achieve your goals 😊
We want wildcard round 😕
Well Done Navin 💐
Never give up 🎶 music .. Keep it up😍
Im very proud of ypur confidence level your a super star
පට්ටම සිංදුවක්. මේ වගේසිංදුම කියන්න. මල් සිංදු කියන්න එපා.
❤️🔥
Lassanata keuwa..aparade thawa edereyata yanna thebuna..
😂