Winter Wear Shop ❄️ | සීතලට අදින ඕන ඇදුමක් එකම තැනින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @aishasathsarani5058
    @aishasathsarani5058 8 หลายเดือนก่อน +1

    Hoya hoya hitapu video ekk dunne thank you so much ❤❤❤❤❤ winter clothes ganna puluwan thawa shop thiye nam ewath video ekk haraha apita gennako❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..පුලුවන් උන ගමන් තවත් තැනක විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @chathurikasubashini7550
    @chathurikasubashini7550 10 หลายเดือนก่อน +2

    Harima පැහැදිලිව කියනවා. Thank you

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @LahiruJayawardene
    @LahiruJayawardene 2 หลายเดือนก่อน +1

    After viewing the video. ,I went to the branch where SEGU Malli is working. and Purchased products .
    Very helpful person💯💯💯

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  2 หลายเดือนก่อน

      Thank you very much for watching the video …!!!!

  • @madushanimadushani-c4t
    @madushanimadushani-c4t 11 หลายเดือนก่อน +1

    a very important video aiya❤.Slippers disining karna badu aduwata gnna tiyena thanak video ekak one aiya. bs

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน

      th-cam.com/video/tVwa82mKdaw/w-d-xo.htmlsi=6ovZAbNIjTI6XNsQ ඔය විඩියෝ එකේ පෙන්වන තැන් වලින් Slippers design කරන බඩු ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

    • @madushanimadushani-c4t
      @madushanimadushani-c4t 11 หลายเดือนก่อน

      Ane tnx aiye blnnm 👍👍

  • @erandabathiya2833
    @erandabathiya2833 11 หลายเดือนก่อน

    අයියේ coat kit, long coat ගන්න පුළුවන් තැන් ගැනත් කියන්නකෝ❤

  • @maneethdulajanushanga
    @maneethdulajanushanga 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි මෙතනට යන්න තමයි හිතන් ඉන්නේ රොමේනියා යන්න ඉන්නේ මාත් ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ඔයාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා සහෝදරයා ..ජයවේවා 👍

  • @MahmudaAkterUrmi
    @MahmudaAkterUrmi 15 วันที่ผ่านมา +1

    Plz shop address?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  14 วันที่ผ่านมา

      Winter Collection Bambalapitiya
      28 R. A. De Mel Mawatha, Colombo 4

  • @harshakaprasad6143
    @harshakaprasad6143 10 หลายเดือนก่อน +1

    Godak watina wa oyaga video akakak

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍👍

  • @Cam-Coach
    @Cam-Coach 9 หลายเดือนก่อน +2

    නියමයි 👌

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍

  • @niroshalakshani6242
    @niroshalakshani6242 9 หลายเดือนก่อน +1

    Oyage shoues wala price dannako photo ekka

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  9 หลายเดือนก่อน +1

      විඩියෝ එකේ Shop එකේ නම්බර් එක දාලා තියනවා ඒකට කතා කරලා දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @RasikagayanHB
    @RasikagayanHB 5 หลายเดือนก่อน +1

    Koko එකෙන් ගෙවන්න පුළුවන් ද

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  4 หลายเดือนก่อน

      මට ඒක දැන් මතක නැ ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහනවද ඒ ගැන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏

  • @chandimalakmali9577
    @chandimalakmali9577 9 หลายเดือนก่อน +1

    Thanks ❤❤❤❤alot

  • @හරිමඅනාවැකි
    @හරිමඅනාවැකි 11 หลายเดือนก่อน +2

    වයරින් බඩු පිටකොටුවේ ගන්න තැනක විඩියෝ එක කෝ.?

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  11 หลายเดือนก่อน +2

      මට තව ටික දවසක් දෙන්න ටික දවසකින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට 👍

    • @හරිමඅනාවැකි
      @හරිමඅනාවැකි 11 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs 💪👍

    • @හරිමඅනාවැකි
      @හරිමඅනාවැකි 11 หลายเดือนก่อน

      @@HarshanakalumVlogs 💪👍

  • @harshakaprasad6143
    @harshakaprasad6143 10 หลายเดือนก่อน +1

    Thanks

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      Your Welcome Brother ...Thanks for Watching 👍👍

  • @sudharmagamage2105
    @sudharmagamage2105 6 หลายเดือนก่อน +1

    Watina video ekak.👍

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏

  • @dileepadilshan227
    @dileepadilshan227 9 หลายเดือนก่อน +2

    Vatinava🎉

  • @arunprathap7362
    @arunprathap7362 3 หลายเดือนก่อน +2

    Good video bro ❤

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  3 หลายเดือนก่อน +1

      Thank you very much for watching the video brother 👌👌

  • @akilapradeep4382
    @akilapradeep4382 10 หลายเดือนก่อน +2

    කොලබ ශොප් එක මොන පාරෙද තියෙන්නෙ තියෙන්නෙ

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      පිටකොටුන Main street එකේ රතු පල්ලි ඉස්සරහම වගේ ..හොයා ගන්න අමාරු නැ Main street eka nisa ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට 👍

  • @DilanHirusha
    @DilanHirusha 10 หลายเดือนก่อน +2

    ගාන වැඩියි

    • @HarshanakalumVlogs
      @HarshanakalumVlogs  10 หลายเดือนก่อน

      මෙතන තියෙන්නේ Imported ඒවා ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා 👍