Phone එකේ ඉඩ මදිද ? Internal Storage vs iCloud and Google One

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 28

  • @NamalPushpakumara-j1w
    @NamalPushpakumara-j1w 22 ชั่วโมงที่ผ่านมา +8

    මන් නම් හිතන්නේ... දැනට වැඩිපුරම කට්ටිය පාවිච්චි කරන්නේ... Google One.. එකයි.. I Cloud ☁️තමයි.. මන් පාවිච්චි කරන්නේ Google One එක අව්ලක් නෑ... පසිඳු අයියේ.. මට හිතෙන විදියට මේ Service දෙකම හොඳයි❤❤

  • @Dewmin_Rasmitha
    @Dewmin_Rasmitha 5 ชั่วโมงที่ผ่านมา +2

    Cloud එකකට Photos Videos upload කරලා ආවා ආයේ Internal Storage එකකට Download කරද්දී Quality Lost වෙන්නේ නැද්ද?

  • @Sajitha44
    @Sajitha44 9 ชั่วโมงที่ผ่านมา

    data plans vedio ekak one

  • @Rv_112
    @Rv_112 21 ชั่วโมงที่ผ่านมา

    Superb video ❤

  • @delwoathauda9679
    @delwoathauda9679 22 ชั่วโมงที่ผ่านมา

    Comparing all aspects, which would be better to use, icloud or google photos, can you explain that maybe in a video?

  • @anuradhadaksitha3552
    @anuradhadaksitha3552 22 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤ Superb video

  • @AnusasTechOfficial
    @AnusasTechOfficial 15 ชั่วโมงที่ผ่านมา

    Superb ❤

  • @AnusasTechOfficial
    @AnusasTechOfficial 15 ชั่วโมงที่ผ่านมา

    Oya kiyapu Boya by m1 mic eka super ❤

  • @KeshawaHewagamage
    @KeshawaHewagamage 11 ชั่วโมงที่ผ่านมา

    මගෙ iphone 7 එකෙ app store එකට ගියාම apps dowlod කරන්න බැ i lock ඉල්ලනවා i lock දුන්නත් වැරදියි කියනවා මෙකට මොකක් හරි solution එකක් දෙන්නකො

  • @Dewmin_Rasmitha
    @Dewmin_Rasmitha 5 ชั่วโมงที่ผ่านมา

    Cloud එකක් Buy කරලා use කරද්දි Monthly Payment එක කරන්න පරක්කු උනොත්. අපෙ backup වෙච්ච Dataවලට මොකක් හරි වෙනවද?

  • @chamikasampath
    @chamikasampath 8 ชั่วโมงที่ผ่านมา

    Microsoft Onedrive❤

  • @ආතල්.With.Kalpani
    @ආතල්.With.Kalpani 2 ชั่วโมงที่ผ่านมา

    මං නම් හිතන්නේ මේ හැම සමාගමක්ම dark side එකක් තියෙනවා කියලා 😢 අපේ deta විකුණනවා කවුරු නෑ කිව්වත් 👍

    • @ආතල්.With.Kalpani
      @ආතල්.With.Kalpani 2 ชั่วโมงที่ผ่านมา

      AI model train කරන්න හරි විකුණනවා නැත්තම් යොදාගන්නවා😊 අපේ deta leak වෙනවා

  • @rathnayakamudiyanselagevij1788
    @rathnayakamudiyanselagevij1788 12 ชั่วโมงที่ผ่านมา

    Ayya Dan greentel C10 aka keeyada

    • @ramindu-jiat
      @ramindu-jiat 11 ชั่วโมงที่ผ่านมา

      Eka ithin internet eken balapan

    • @raviduprasanna6401
      @raviduprasanna6401 8 ชั่วโมงที่ผ่านมา

      ​@ramindu-jiat😂😂😂

  • @isuruabeysinghe9642
    @isuruabeysinghe9642 22 ชั่วโมงที่ผ่านมา +1

    හැබැයි cloud use කරද්දි data යනවා නේද සෑහෙන්න?

    • @ramindu-jiat
      @ramindu-jiat 11 ชั่วโมงที่ผ่านมา

      Ekata files size puluvan tharam reduce karaganna

  • @Gavindu-Rukshan0
    @Gavindu-Rukshan0 22 ชั่วโมงที่ผ่านมา

    ❤️💥

  • @SenuriDevindi-tf5yb
    @SenuriDevindi-tf5yb 19 ชั่วโมงที่ผ่านมา

  • @Yenuka_liyanage
    @Yenuka_liyanage 22 ชั่วโมงที่ผ่านมา

  • @pasindujeewantha1261
    @pasindujeewantha1261 3 ชั่วโมงที่ผ่านมา

    නෑ මචං ඔය ක්‍රම 2කම එපා. ඇයි?
    1. එකම පෆෝමන්ස් එක තියන පෝන් 2 කක ස්ටොරේජ් එක වැඩිඋනු පලියට ලොකු මුදලක් වියදං කරන් ඒක ගන්න එපා පාඩුයි.
    2.i cloud ,google drive වගේ සර්විසස් සබ්ස්ක්‍රයිබ් කරන්න තරම් ලංකාවෙ මිනිස්සු පෝසත් නෑ ඒ විතරක් ඈ අවුරුද්දක සබ්ස්ක්‍රිප්ශන් ෆී එකට වඩා ගානක් ගෙවන්නෝනෙ ඕකට අප්ලෝඩ් කරන්නයි ඩවුන් ලෝඩ් කරන්නයි ඩේට ෆී එක ඒක නිසා ලංකාවෙ ඉන්න ඔයාට මේ ක්‍රමේනම් ගොම්ම වැඩක්
    ලංකාවෙ ඔයාට හරියනම එක තමා චූටි NAS එකක් ,නැත්නම් ප්‍රෝටබල් හාඩ් එකක් හදාගන්න 1tb hdd එකක් 10 000 ක් වෙයි උපරිම අව්ශ්‍ය නම් sata ssd යූස් කරන්න ඒත් පාඩු නෑ .ඔව් cloud service එකක් එක්ක ගනිද්දි රිස්ක් එකක් තියනව ඩේට ලොස් වෙන්න චාන්ස් එකක් තියනව .ඒත් ලංකාවෙ ඕඩියන්ස් එකට ඒ අව්ශ්‍යතා වලට හරියටම ෆිට් වෙන ඔප්ශන් එකක් මේක ,අනික cloud සින්ක් කරනව වගේම ඔයාට අලුත් පෝන් එක ගත්තාම ඒකට කිසිම ගැටලුවකින් තොරව බැකප් එක ගන්නත් පුලුවන් .ඩේට ෆීසුත් නෑ ,සබ්ස්ක්‍රිප්ශනුත් නෑ ,ඉතාම අඩු මුදලක් යන්නෙ.

  • @akiyatrend7625
    @akiyatrend7625 22 ชั่วโมงที่ผ่านมา +3

    යකෝ දවසකට 20gb /30gb 😅 යනවලුත් මෙහෙම ගියොත් මේකට වෙනම ක්ලවුඩ් එකක් හදන්න වෙනවනේ බං බොරුවක් කියද්දි ටිකක් පිලිගන්න පුළුවන් බොරුවක් කියන්න

    • @MaskTork.
      @MaskTork. 21 ชั่วโมงที่ผ่านมา

      Cctv එක home kit එකට දැම්මාම ඒ වගෙ ගානක් යනවා😂

    • @ramindu-jiat
      @ramindu-jiat 11 ชั่วโมงที่ผ่านมา +1

      Ehenum files vala size eka vadi athi
      Mata yanne masetama 3 Gb vage thama

  • @Achintha2005-t5d
    @Achintha2005-t5d 22 ชั่วโมงที่ผ่านมา

    1st 😴