ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
MyTickets ඔස්සේ ටිකට් පත් වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel - මීගමුව, වත්තල, කොළඹ 03, කටුනායක. Hotline 778 997 667 ව්‍යාපාරික සමුළුව ගැන සම්පූර්ණ විස්තරය - th-cam.com/video/GVaA863SFbw/w-d-xo.htmlsi=Ay3CO8832RjPwM_i
මහ බැංකුව විසින් විනිමය පාලනය කරන තාක් කල් මේ රට දියුණු කරන්න බෑ.ඒ වගේම ලෝකය සමග කරන ගනදෙනු සියල්ල නිදහස් සහ විවුර්ථ විය යුතුයි.එවිට ලංකාවේ ඇත්ත ආර්ථික හැකියාව බලාගන්න පුළුවන් වගේම ලෝකය සමග තරඟ කාරීව සීග්‍ර දියුණුව බලන්න පුළුවන්.
Ranil great ❤❤❤
😂😂😂😂
THANK YOU MR, JAYANTHA
බහ බැංකු හොරා බංග වේවා
විදෙස් රටවල දුක් විඳින මිනිස්සු හම්බකරල එවන ඩොලර් අඩු වටිනාකමට අරන් මහබැංකුව ඩොලර් වලට වඩා රුපියල අධිප්‍රමාණය වෙලාකියල පෙන්වනව ඒ කොහොම කරත් රටේ ආර්ථිකය යහපත් නැහැ නෙ ....
ඔය imf එකටත් වැඩිය ආර්ථිකේ ගැන දන්න කෙනෙක් ද 😆😆
😂😂😂😂😂@@ranithranawaka9279
@@ranithranawaka9279 IMF එක මෙතනට අදාළ නැහැ නෙ මම කිව්වෙ ඩොලර් වලට ගෙවන වටිනාකම ගැන IMF ඩොලර් නිකන් දීල නැහැ නෙ ඒ ණය ගෙවන්න ඕනෙත් සියළුම පුරවසියන්ගෙ බදු මුදල් වලින් නෙ රටක වෙන අනීතික දේවල් වල ඇත්ත කතා කරන්න iMF එකට වඩා දන්න කෙනෙක් ද නොදන්න කෙනෙක් ද නෙවෙයි අහන්න ඕන
@@ranithranawaka9279 මෙතනට IMF එක අදාල් නැහැ නෙ ..අනික IMF එකෙන් ලංකාවට දීල තියෙන්නෙ ණයක් මිසක් මුදල් පරිත්‍යාගයක් නෙවෙයි ඇත්ත කතා කරන්න පුළුවන් නම් ගොඩක් වටිනව ...
වාහන ගැන තීරණය මේ මාසෙ ගන්නවා කිව්වා නේද? ඒ ගැන update එකක් නැද්ද?
පුතේ ජයන්ත 😗😗
රනිල්ට ක්‍රෙඩිට් එක දෙන්න ඔින. හැබැයි කාලකන්නි ඡෙප්පො කන්න හදන්නෙ එ මනුස්සයව.
රනිල් අවුරුදු 50 දේශපාලනය කරා නේද? රටට වෙච්ච දේ පේනවා නේද? එක වේලක් විතරක් කන පවුල් ඉන්නවා 100 විතර මම ඉන්න ප්‍රදේශයේ..
@@niroshanperera9722 දැන් රාඡපක්ෂලා කරපු පව් ගෙවන්නෙ රනිල්ද. ඡෙප්පො 2005 ඉඳන් රාඡපක්ෂලා හොරැ කියලා දැන දැනත් සපෝට් කරලා රටට කෙලවලා තොපි දැන් ඔක්කොම වැරදි රනිල්ට දානවා. ඔයිට කලින් රනිල් එක වතාවක්හරි ඡනාධිපති වෙන්න දෙන වැලැක්වුවෙ තොපේ මහ එවුන්ම තමයි.
Mun danna ranil 6/ $ billiana 5 aragena aka2022 edan gewanna una 2015 agamathe welawe thamai gaththe
Uba danna labba.ranila hodai kiyana tharam thopi gon..thopi wage gonnu innakam mun horu raja karanawa @@uppam
@@Thenaturelover-525 රනිල් නොහිටින්න අද ඡෙප්පො ඉන්නෙත් පෝලිම් වල. 😄😄😄😄😄
MyTickets ඔස්සේ ටිකට් පත් වෙන්කර ගැනීමට මේ link එකට පිවිසෙන්න. mytickets.lk/events/66b32f1326fcd1115ae49f88 ටිකට් පත් මිලදීගත හැකි ස්ථාන - බොරැල්ල, කිරිබත්ගොඩ, ගම්පහ, වත්තල, මීගමුව, සරසවි පොත් අලෙවිසැල්. වාසනා කාර් සේල්, කඳාන. 02nd Chance travel - මීගමුව, වත්තල, කොළඹ 03, කටුනායක. Hotline 778 997 667 ව්‍යාපාරික සමුළුව ගැන සම්පූර්ණ විස්තරය - th-cam.com/video/GVaA863SFbw/w-d-xo.htmlsi=Ay3CO8832RjPwM_i
මහ බැංකුව විසින් විනිමය පාලනය කරන තාක් කල් මේ රට දියුණු කරන්න බෑ.
ඒ වගේම ලෝකය සමග කරන ගනදෙනු සියල්ල නිදහස් සහ විවුර්ථ විය යුතුයි.
එවිට ලංකාවේ ඇත්ත ආර්ථික හැකියාව බලාගන්න පුළුවන් වගේම ලෝකය සමග තරඟ කාරීව සීග්‍ර දියුණුව බලන්න පුළුවන්.