රැයවල් කීපයකින් සුද්දන්ව අඩවපු රැජිණි "මණිකර්|ණිකාගේ" කතාව!😮 චිත්‍රපටය සිංහලෙන් Review sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 86

  • @nelunikadevindi685
    @nelunikadevindi685 ปีที่แล้ว +38

    පිරිමි ගෑණු මෝඩයි කියලා පිලිකුල් කරත් බඩුව කියලා හන්වඩු ගැහුව්වත් මෙන්න මේ වගේ පිරිමින්ට ලන් වෙන්න්වත් බැරි නිර්භීත ගැහැනුත් මේ ලෝකේ නැතුවාම නෙමෙයු❤️

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      අනිවාර්යෙන්ම 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

    • @varunajith100
      @varunajith100 ปีที่แล้ว

      ජෝධා බායි වගේ Jodhaa Akbar film එකේ සත්‍යය කතාවක් ඒකත්.

  • @HarshanaWeerasuriya-bb6hs
    @HarshanaWeerasuriya-bb6hs ปีที่แล้ว +6

    ඒ නිළිය නම් හරිම ලස්සනයි ❤️

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @හමර්ඩිෆෙන්ඩර්
    @හමර්ඩිෆෙන්ඩර් ปีที่แล้ว +19

    ශ්‍රේෂ්ඨ රැජිනකගේ අවසානය හරිම දුකයි හරිම සෝවනීයයි හරිම ඛේදනීයයි

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

    • @gunathilakaperera7476
      @gunathilakaperera7476 ปีที่แล้ว

      Moneykarmika hindi movie

    • @PapuaNewguinea990
      @PapuaNewguinea990 ปีที่แล้ว

      එංගලන්තය අදටත් අපෙන් හොරාකාපුවා අරන් ගිහිල්ලා තමය් උන්ගේ රජ පවුල නඩත්තු කරන්නේ

  • @nisansaladilrukshi1717
    @nisansaladilrukshi1717 ปีที่แล้ว +8

    සුද්දෝ යුද්ධය දිනුවේ පාවා දෙන්න න න් හිටිය නිසා
    නැතිනම් දින යි යුද්ධය
    හොඳ කතා ව ක්, Good Review 🎉🎉

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @nadiniisanka218
    @nadiniisanka218 ปีที่แล้ว +7

    අනේ ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.ගොඩක් හිතට දැනුනා❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @nirogathejani8448
    @nirogathejani8448 ปีที่แล้ว +47

    එක එක ජාතියෙ නිලියො හිටියට bollywood වල දක්ශම නිලිය තමයි kangana ❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

    • @shiranjayasinghe4801
      @shiranjayasinghe4801 ปีที่แล้ว +3

      ඇත්ත.කංගනා කියන්නේ වෙනමම ලෙවල් එකක්❤

    • @Ben-mp6hn
      @Ben-mp6hn ปีที่แล้ว

      😂

    • @ayachanasubashinha7494
      @ayachanasubashinha7494 ปีที่แล้ว

      @@picturebazzare
      H

    • @sanjayasandaruwan9128
      @sanjayasandaruwan9128 ปีที่แล้ว

      Melo rahak na kangana

  • @adyaroshljayawardana1018
    @adyaroshljayawardana1018 ปีที่แล้ว +7

    අදත් චිත්‍රපටය ලස්සනයි අක්කා ❤❤❤❤❤❤❤❤ මං ආසම නිලියක් තමා ❤❤❤❤❤❤❤❤ දිගටම මේ වගේ මූවීස් දාන්න අයියා.😊😊😊 ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි අක්කා 💕💕💕💕💕💕💕💕

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +17

    ඇත්තටම තමන්ගේ රට වේනුවේන් කරන්න බැරිදෙයක් නෑ ❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @ishaniranaweera6608
    @ishaniranaweera6608 ปีที่แล้ว +3

    පුලුවන් නම් ඔයා කතා කරන විදිය වෙනස් කරන්න...මොකද මේ රිදම් එක මේ වගේ movie එකකට හරියන්නේ නෑ...මේක මැච් වෙන්නේ පොඩි අයගේ කතාවකට.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    ආයුබෝවන් 🙏 අදත් ආවේ සුපිරි වීඩියෝ එකක් බලන්න ❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ආයුබෝවන් 🙂
      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 ปีที่แล้ว +7

    ඔයා මෙක කියන්නෙ හරියට් පොඩි ළමයින්ට සුරන්ගනා කතාවක් කියනවා වගේනේ😂😂 අපි මොන්ටිසෝරි යන හා පැටව් කියලා හිතුවද😂😂

  • @Dewmini-x1k
    @Dewmini-x1k ปีที่แล้ว +3

    මං මෙක බලලා තියනවා ❤ලස්සනයි

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @dayamaldeniya3718
    @dayamaldeniya3718 ปีที่แล้ว +5

    මම ගොඩාක් ආශාවෙන් බැලුව හින්දියෙන් මනී කනීකාගේ කතාව ජන්සිකි රානී පුදුම නිර්භිත කාන්තාවක් අවුරුදු 13න් රජතුමා බැදල ලක්ස්මි භායි උනා

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +3

    ගෝත ටැමිල් ෆිල්ම් වගේද හින්දි ෆිල්ම් ❤❤❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      🙂🙂🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @savini869
    @savini869 ปีที่แล้ว +6

    ලස්සනයි කතාව..ෆිල්ම් එක නම් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ කීපාරක් බැලුවද කියල මතකත් නෑ..හැබැයි මේකත් බැලුවා..🙈💖
    මනිකර්ණිකා රජ්ජුරුවන්ව කසාද බදින්නෙ අවෘදු 13න් වගේ..එතකොට ඒ රජ්ජුරුවන්ව අවෘදු පනස් ගානක්..මනිකර්ණිකා මැරෙද්දි අවෘදු 28 යි එයාට..😢❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +3

    සුපිරි ❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @actressfanclub7967
    @actressfanclub7967 ปีที่แล้ว +4

    ආසම නිලියක්❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @raneluis2440
    @raneluis2440 4 หลายเดือนก่อน

    හින්දි ෆිල්ම් ඔක්කොම ඕන

    • @picturebazzare
      @picturebazzare  4 หลายเดือนก่อน

      ❤❤❤
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @r.msachinthadulshanyapa2005
    @r.msachinthadulshanyapa2005 ปีที่แล้ว +1

    බටහිර ජාතිකයන් ඉන්දියාව විවිධ නාමයෙන් හැදින් උනා
    බ්‍රිතාන්‍යයන් ඉන්දියාව හැදින් උනේ බ්‍රිතාන්‍යය අධිරාජ්‍යයේ ඔටුන්නේ දියමන්තිය, බ්‍රිටිෂ් රාජ්, ඉන්දියානු අධිරාජ්‍යය,රන් කුරුල්ලා යන විවිධ නාමයන්ගෙන් ඉන්දියාව හැදින්උනා බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාවේ ඩොරල් ට්‍රිලියන 45 හොරකම් කරලා තියෙනවා ඉන්දියාව සම්පත් බහුල විශාල රාජ්‍යයක් බ්‍රිතාන්‍යයන්ට ඉන්දියාව කියන්නේ දියමන්තියක් සුප්‍රකට කොහීනූර් දියමන්තිය ලැබෙන්නෙත් ඉන්දියාවේන්.ඉන්දියාවට යුරෝපිය ජාතිකයන් 5 දෙනෙක් ඉන්දියාව පැමිණිලා තියෙනවා
    (01) පෘතුගාලය 🇵🇹
    (02) නෙදර්ලන්තය 🇳🇱
    (03) බ්‍රිතාන්‍යය 🇬🇧
    (04) ප්‍රංශය 🇲🇫
    (05) ඩෙන්මාර්කය 🇩🇰
    ඒ හැම යුරෝපා ජාතිකයන්ගේ හීනය උනේ සම්පුර්ණ ඉන්දියාවේම බලය පැතිරීම ඒ හීනය සැබෑ කරගන්න බ්‍රිතාන්‍යයන්ට පුළුවන් උනා.

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @bandarabandara4442
    @bandarabandara4442 ปีที่แล้ว +1

    මේ වගේ වීර කතා බටහිර රටවලින් වාර්ථා වෙලා තියෙනවාද?

  • @MeeraJayarathna
    @MeeraJayarathna ปีที่แล้ว +2

    Godak lassani 😮😮

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @NishaniRenuka-n3i
    @NishaniRenuka-n3i 17 วันที่ผ่านมา

    Heeramandi one

  • @LaksmanRohana
    @LaksmanRohana 10 หลายเดือนก่อน +1

    බ්‍රිතාන්‍යයට එරෙහිව සාර්ථකම යුද්ධ මෙහෙයවපු රට තමයි බං ලංකාව පාවාදෙන්නෝ නොහිටින්න අපි උන්ට යට වෙන්නෑ බං.

    • @picturebazzare
      @picturebazzare  10 หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @Neelafamily
    @Neelafamily ปีที่แล้ว +5

    Chandi kumarihami

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      🙂🙂🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @d.a.a.anusharisuranika6979
    @d.a.a.anusharisuranika6979 ปีที่แล้ว +2

    Ammo mn bln htpu film review ekak❤❤❤❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @ayshaalmazroui6527
    @ayshaalmazroui6527 ปีที่แล้ว

    Oyatamasatana. Apitadanumdunnatatanks

  • @upulfernando6976
    @upulfernando6976 ปีที่แล้ว

    Very talented Actrees.Kangana

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @samanthaekanayake8025
    @samanthaekanayake8025 ปีที่แล้ว

    Jhansi ki raani❤

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      🙂🙂🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @dtennakoon3715
    @dtennakoon3715 ปีที่แล้ว +1

    Leading lady in bollywood

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      🙂🙂🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @AnithraLatha
    @AnithraLatha ปีที่แล้ว

    Laksmibai wage maat asi adithara kaanthawak wennakawda hari mage uthum mawbita.jaya hee sri lanka.jaya weva❤.

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ජය වේවා 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

    • @AnithraLatha
      @AnithraLatha ปีที่แล้ว

      @@picturebazzare aniwa Singapore wala endala anne oyalage story balanna.

  • @damindakumara1496
    @damindakumara1496 ปีที่แล้ว +1

    marama dukai😢😢😢😢😢

  • @tiktok.1368
    @tiktok.1368 ปีที่แล้ว +2

    සුපිරි management එකක්

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      🙂🙂🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @princess6614
    @princess6614 ปีที่แล้ว

    Thank you

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි 🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @sujanmanesha7471
    @sujanmanesha7471 10 หลายเดือนก่อน

    Hena gong neda

  • @dhammananda4887
    @dhammananda4887 ปีที่แล้ว +4

    කොටියට කරුණා අම්මාන් තමයි 😂

  • @das2174
    @das2174 ปีที่แล้ว

    👍👍👍

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว

    ♥️♥️♥️

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 ปีที่แล้ว +2

    අපෙ රටෙ මිනිස්සු නම් රැජිනට කඩෙ යනව.ලන්කාවටත් උන් එ කාලෙ ඔය වගෙම කරන්න ඇති

  • @disansaliyanage4479
    @disansaliyanage4479 ปีที่แล้ว

    අති ශ්‍රේෂ්ඨ රැජිනකගේ අවසානය එසේ විය

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @priyanthirajapaksha8980
    @priyanthirajapaksha8980 ปีที่แล้ว +2

    Shik kiyana vidiha 🤑🤑🤑

    • @NSM402
      @NSM402 ปีที่แล้ว +1

      Ai mokakda aula?😮

  • @රශ්මිරශ්මි-ච4ට
    @රශ්මිරශ්මි-ච4ට ปีที่แล้ว

    (💞💞💞💞

    • @picturebazzare
      @picturebazzare  ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි comment එකට🙂
      හැමදාම එන්න අපේ කතා බලන්න

  • @sasvindunirvan860
    @sasvindunirvan860 ปีที่แล้ว +1

    පර සුද්දෝ