වරම නිසා අන්ත අසරන උන අයෙක්ද?|වරමක් ලබන්නා ලෙඩ වෙන්නෙ ඇයි|waram malawan sudda kireema|Venas Lokaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 570

  • @danasinghe8995
    @danasinghe8995 9 หลายเดือนก่อน +5

    පිං කාර වෙදැදුරාණන් ඔබ තුමාට තෙරැවන් සරණයි ......

  • @chandisan7735
    @chandisan7735 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ගුරුබැතිතුමනි 🙏🙏🙏දැනුවත් කිරීම ගැන ඔබතුමාට බොහෝම පින් තව තව මේ විදිහට වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඔබතුමා අදහන දෙවියන්ගේ සත්‍යය දේව ශක්තියව් තව තව ඔබතුමා ළඟට කර ළඟා වේවා කියා තිරූම දෙවියන්ගේ අසීර්වාදය ලැබේවා ස්තූතියි දැනුවත් කරාට🙏🙏🙏🙏🙏🙏

  • @chanakachanakaweerasinghe7562
    @chanakachanakaweerasinghe7562 2 ปีที่แล้ว +16

    දැන්නම් එපා වෙලා කියෙන්න. දේව ගැති ගොඩක් අය ඉන්නේ තව එකෙක්ට හරියනවට කැමති නැති එවුන්, හරි ගුරුවරු හිටියනම් මට මෙහෙම වෙන්නෙ නෑ. ඔබතුමා හරියටම හරි...

  • @PubuduMathisha
    @PubuduMathisha ปีที่แล้ว +2

    ගැරැතුමනී මගේ අම්මාගේ හිසේ තියෙන රෝගය සුවපත් කරල දෙන්න 🙏🙏🙏

  • @anulakanthi9679
    @anulakanthi9679 ปีที่แล้ว +13

    ගුරැතුමනි දැනුවත් කරට පිං ඔබ තුම කියන දෙවල් සත්තයි මටත් වරම හදගන්න වුදවු උනේ මෙි දෙවගැතිතුමා ඔබට පිං ගමිබර දෙවිදුන්ගෙ පිහිටයි

  • @jandrajandra1554
    @jandrajandra1554 2 ปีที่แล้ว +5

    සත්‍ය අවබෝධ කරදේන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා හාමුදුරවරැන් ඒහේනම් බොරැනම් ඇයි දේවියන්ට පිරිතට ආරාදනාකරන්නේ ඇයිපින් අනුමෝදන්කරන්නේ අන්න ඒව කවුරැ මොනව කිවත් තමන් දනගන්න දේවියනුත් සත්ත බලයක් තියේනවා අපි මේ කියන කතාව අත්ත

  • @සුසිතනවරත්න-භ8ඵ
    @සුසිතනවරත්න-භ8ඵ 2 ปีที่แล้ว +4

    මට හමිබ වෙන්න කැමති ඔබ තුමාව.

  • @user-pf7cx2sr5s
    @user-pf7cx2sr5s ปีที่แล้ว +1

    අනේ ගුරැතුමනි මට වරමක් තියනවාලු එත් මම ගොඩක් අසරණ වෙලා ඉන්නේ කපු මහත්තයේක් අැවිත් මගේ ගෙදර අයත් මගේන් අැත් කරලා මගේ වරමත් හිර කරලා අද මට මගේ අම්මා තාත්තා සහොදයෝ පවා අයින් කරලා මට කර කියා ගන්න දෙයක් නැතුව අසරනවෙලා ඉනිනේ මට පිහියක් වෙන්න🙏🙏🙏🙏🙏🙏

    • @hansikadeumini-kw2ub
      @hansikadeumini-kw2ub 8 หลายเดือนก่อน

      අනේ මට වෙලාතියෙන්නෙත් මේ දේමයි.මම මොකද කරන්නේ

  • @nemanshedulanjali6000
    @nemanshedulanjali6000 2 ปีที่แล้ว +2

    බොහොම වටිනා උපදෙස් ඔබ තුමට ගොඩක් පින්

  • @dammidammi7045
    @dammidammi7045 ปีที่แล้ว

    ගුරුතුමනි මම ඔබ තුමාගෙ වැඩසටහන බැලුවා ඔබ තුමාට ගොඩක් පිං
    මට තියන ගැටලුව මම දෙවාලේ හදලා මල් පහන් තියනවා අවුරුදු 2 විතර මට වරම දුන්නේ මගේ මහත්තයාගේ තාත්තා කාලි අම්මා හරහා මගේ වරම නැති කරන්න මට කදට විස දිලා තිබුනා මම ගලේවෙල ලය විරෙක මද්යස් තානෙට ගිහින් ලය විරෙකත් කරා ඉන් පසු මුන්නේශ්වරම දෙවාලෙට ගිහින් වරම් වල හිර කපාගෙන වරමි පුජා තියලා කාලි අම්මව අබිසෙක කරලා ඒ පුද පුජා පවත්වලා අවා දැන් දවස් 21 වෙනවා ආරක්සාවට යන්ත්‍ර යක් මට දැම්මා දැන් දෙවොලේ පහන් තියනකොට ඇගට දැනෙනවා ඇග ගැහෙනවා නමුත් කිසිම දෙයක් පෙනෙන්නේ නැ ඒ ඇයි
    මේ වෙනකම් දෙවාල ගානේ ගියා හැමදාම රැවටුනා විතරයි

    • @Krishn.lanaka.
      @Krishn.lanaka. 7 หลายเดือนก่อน

      හ්ම්ම් අරම් දෙන්නම්

  • @LilaniKadigamuwa
    @LilaniKadigamuwa ปีที่แล้ว +2

    ඔබ තුමාට පින් සිදුවේවා

  • @sugaththariduu9143
    @sugaththariduu9143 ปีที่แล้ว +3

    සත්තයි ඔබතුමා කියන දේවල් බුදුසරණයි ඔබ‍ට දිරාගියුෂ ලැබේවා

    • @kmanelperera3633
      @kmanelperera3633 ปีที่แล้ว

      SathPaththini Dolos paththini Maniyange phita Mata Donita suduta Ramta Nangita labewa

  • @melankananayakkara8825
    @melankananayakkara8825 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං

  • @vihararodrigo8603
    @vihararodrigo8603 ปีที่แล้ว

    මෙතුමා පවසන දේවල් සත්‍ය බව මම මගේ අත්දැකීමෙන් පිළිගන්නවා ...

  • @amilaamila1865
    @amilaamila1865 ปีที่แล้ว +5

    ඔබතුමා සත්‍යය කතා කලා ඔබතුමාට මම හදවතින්ම ඉදිරි ගමනට සුභ පතනවා බුදුසරණයි 🙏🙏🙏දෙවිපිහිටයි 🙏🙏🙏

  • @chanudhiayushma8764
    @chanudhiayushma8764 8 หลายเดือนก่อน +1

    සිව්වරන් දෙවියන් ගේ පිහිටයි ඔබතුමාට

  • @mohammadfathima2798
    @mohammadfathima2798 7 หลายเดือนก่อน

    කියලා දුන්නා ට බොම පින්. අපි කිසිම දෙයක් දෙනගෙන හිටියේ නැහැ .ඔබ තුමාට පින්

  • @NuwanSochala-e8h
    @NuwanSochala-e8h หลายเดือนก่อน

    කොහොමද ඔබ තුමා හමුවන්නේ පිං සිද්ධ වෙනවා

  • @ajanthasandaruwan9742
    @ajanthasandaruwan9742 2 ปีที่แล้ว +5

    ගුරුතුමනි මට සිහිනෙන් අහසේ ගමන් කිරිමට හැකි වෙනවා.ඒ වගෙම නයි,අලි ඇතුන්,නිල් පාට රිදී පාට අශ්වයින්,වැනි සතුන් පේනවා.මම පසුගිය කාල සීමාවෙ හේතුවක් නැතිව විවිද අසනීප වලට මුහුන දුන්නා.කරදර ගොඩක් ආවා.මම ඉන්නේ අලුත් නුවර දැඩිමුන්ඩ දේව අඩවියේ.

  • @walikalagepremarathna6238
    @walikalagepremarathna6238 2 ปีที่แล้ว +3

    ගොඩක් වටින උපදෙස් මාලාවක් ඔබ තුමා දුන්නෙ මමත් සූනියම් දේවතාවුන් වහසේට හා කලුකම්බිලි දේවතාවන් වහන්සේට පහන් ආලෝකය දල්වන කෙනෙක් ඇහට වරමක් එනවා ඒත් මට මේ දෙය සකස් කරගෙන ලෝක සත්වයාට පිහිටෙන් වෙන්න මට කවුරුවත් උදවු කරන්නේ නැ අනේ මට පිහිට වෙන්න ඔබ තුමාට ජාති ජාතීත් පිං සිදු වෙනවා මට දැන් නැති වෙන්න දෙයක් නැ සෑහෙන පිරිසක් පස්සෙ ගියා කවුරුවත් මට පිහිට වෙන්නෙ නැ

  • @didulasudda1389
    @didulasudda1389 3 หลายเดือนก่อน

    වෙදතුමනි මාගේ ප්‍රශ්නයද මේයයි මාහට වරමක් ඇති බව හැම දෙවාලයකින්ම කියන නමුත් මෙය හරියාකාරව ලබා ගැනිමට මාහට මුදල් ප්‍රශ්න නිසා කර ගැනිමට අපහසුව ඇති අතර මා දැනට මහා කාලි මැනියන් වෙනුවෙන් පහන් අලොකය පුද කරමින් සිටින අතර මාගේ ඇගට පහන් තාබා වන්දනා කිරිමේදි අපහසුවක් දැනේනවා මාහට මේ හරියා කාරව ලාබා ගැනිමට ඔබතුමාගේ පිහිට ලාබා දෙන්න කියා ඉල්ලා සිටිනවා ඔබතුමාට සියලුම දෙවි පිහිටයි මා මේම ප්‍රශ්නයෙන් නිදහස් කර දෙන්න කියා වැද ඉල්ලමි

  • @nilanthanilantha5161
    @nilanthanilantha5161 ปีที่แล้ว +3

    මටත් මේ දේම සිද්ද වුණා මිය ගිය පියා ඉන්නවා දෙවලකින් කතා කෙරෙව්වා අපේ දුක දැනිලා ආවා කිවා උදව් කරන්න ඒත් ඒ දේවාලේ කෙනා මගේ පියා අරන් තිබුනා. අපි තවත් දේවාලයකට ගිහින් මගේ මිය ගිය පියා ගත්තා. ඒත් සැකයි එයත් ගත්තද කියලා. අනි පිං සිදුවෙයි ඔබ තුමාට. මට මේ කරුණු කාරනා වලට පිළිතුරක් දෙන්න මම ආයේ දේවාල ගානේ යන්නේ නැ. ඔබතුමාගේ උපදෙස් ටිකක් දෙන්න 🙏🙏

    • @lakruwanpradeepa5271
      @lakruwanpradeepa5271 ปีที่แล้ว

      Mn dakka video ekaka ekkenek kiyno ohma awastwaladi deviyanta paminili karanne kiyala hariyatama mama dnne nh habei video ekaka tibuna ekak🖤

  • @ShiromiNirmala
    @ShiromiNirmala 4 หลายเดือนก่อน +1

    ඔබතුමා පිං පැහැදිලි කරාට

  • @kumuduniharippriya1768
    @kumuduniharippriya1768 2 ปีที่แล้ว +1

    Boho pin appachchi. Mama awrudu 12 thisse loku dukak widinawa. Mata thama hari margayak labee na. Mama higannek tharamata nathi una. Leda uwarayak na. Danuth mama watila ekthan wela inne. Ada mama 1 1/2 wenawa ekthan wela. Othpala wela. Mata thama awidinna ba. Oba thumata mama amathumakin wadi wisthara kiyannam. Mama pihitak wenna. Theruwan saranai! appachchi .

  • @madushikaMadushika-y4q
    @madushikaMadushika-y4q 3 หลายเดือนก่อน

    මට බුදු පහන තියනකොට වෙවුලනවා ගුරුතුමනි.ඒ දිනෙන් පස්සෙ මන් ගොඩක් ලෙඩ උනා.තවත් එහෙමයි.මගෙ ප්‍රශ්න ගොඩක් උනා.මට පිහිට වෙන්න.

  • @chandisan7735
    @chandisan7735 10 หลายเดือนก่อน

    දේව ගුරුතුමනි මට කිසිම දේවාලෙකට යන්න බෑ මට ඇඬෙනවා මට කාලිඅම්මාගෙනුත් පත්තිනි අම්මාගෙනුත් ඖෂධ වරම් මාලාවක් තිබෙනවාලු දැනට ඒක දේවාලෙකින් හිර කරලාලු තියෙන්නේ මේ ලබා ගන්නෙ කොහොමද හිර කපල මගේ ඥාතියා මට ලබාගන්න උදව් කරන්න දේව ගැටතුමනි ඔබතුමාට බොහොම පින් පිළිතුරක් බලාපොරොත්තු වෙමි එතුමාට ගම්භාර දෙවියන්ගේම පිහිට පිහිට ආරක්ෂාව ලැබේවා භද්‍ර කාලේ මෑණියන්ගේ පිහිට ලැබේවා තව තවත් ශක්තිය ලැබේවා වරම් මාලාවල් කරන දරුවන්ට උදව් කිරීමට🙏🙏🙏🙏🙏🙏සීමත් උතුම් සිද්ධ පත්තිනි දේව මෑණියන්ගේ පිහිට ලැබේවා සෙත ශාන්තියක් උදාවේවා තව තව ශක්තිය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @laksirisenadeera1977
      @laksirisenadeera1977 3 หลายเดือนก่อน

      ඔබේ ගැටලුවට පිළිතුරක් ලැබුණා ද? නැත්නම් අවශ්‍ය උපදෙස් ටිකක් දෙන්න පුලුවන්

  • @indikapushpakumara4163
    @indikapushpakumara4163 10 หลายเดือนก่อน

    ඔබට පින් ගුරුතුම සත්ත කතා කලාට

  • @wimukuthisanju4458
    @wimukuthisanju4458 ปีที่แล้ว +3

    තෙරුවන් සර්ණයි !
    අයියනායක දෙවි පිහිටයි!

  • @chamegadancing465
    @chamegadancing465 5 หลายเดือนก่อน +2

    තෙරැවන්සරණයි ගුරුතුමණි.මට අවුරැදු 43 දැන් මට අවුරැදු 30 විතර කෙනේක් දිහා බලලා තෙරතුරු කියන්න පුලුවන් කමක් තිබුනා.දැන් ටික කලයක ඉදලා එක අඩුවෙලා නැතිවෙලා.බෙර ශද්දෙට මගේ ඇග හිරිවැටෙනවා.නලියනවා ගැහෙනවා වගේ හිනියට.පිරිත් කියනකොට අහන් ඉන්න පුලුවන් එත් ඇග කිරිපොලා යනවා විටින් විට.දෙවාලේකට ගියහාමත් යහාන් කවි කියනකොට ඇඟ හැහේනවා .දිෂ්ටි එනවා සමහාර දවස්වලට.කථා කරන දවස් තිබුනා .එත් මෙ මැතක ඉදලා දිෂ්ටි අවත් කථා කරන්නේ නැ දිෂ්ටියේදි කරපු කියපුවා බගයක් විතර මතකයි.අනික මට හිනේන අමුතු දෙවල් පෙනවා .අසට ගිය ගස් ..ලස්සන දෙවිවරැ...පොලවේ ඉදලා අසට යන බාබරැ..හිනේන් ලොකු වැව්වල බැහැලා දෙහි කපනවා..සමහාර කට්ටියගේ දෝෂ කපනා.සොනට ගිහින් පිදෙනි ජපකරනවා.. මෙ හැමදේම දැඩිමුණ්ඩ දෙවියන්ගේ කරනවා ..මට දැන් ඉදහිට දිෂ්ටි අවත් කථා කරන්න බැහැ..පෙන කියන්න බැහැ වෙනදා වගේ කිසිදෙයක් රුප වසයේන් පෙන්නුම් කරන්නේ නැ ඒ ඇයි කියලා මට කියන්න ගොඩක් පිං ගුරුතුමණි..නිසියාකාරව ඇයි මට දිෂ්ටි වරම් එන්නේ නැත්තේ

  • @nopenenamayawa2014
    @nopenenamayawa2014 ปีที่แล้ว +4

    බොහොම කාලෙකින් ඔබගේ වීඩියෝ එකක් බැලුවෙ ඔබට බුදු සරණයි සුමන සමන් දෙවි පිහිටයි ❤️🙏

    • @shavisakperirs2352
      @shavisakperirs2352 ปีที่แล้ว

      Dewa gethi tumani oba thuma hugak de pehedili karanawa obata pin sidu wenawa

  • @surangaajith6666
    @surangaajith6666 2 หลายเดือนก่อน

    Oba thumanta namaskara wewaaaa

  • @sanjayaprasad7364
    @sanjayaprasad7364 2 ปีที่แล้ว +4

    මහත්තයා මමත් අවුරුදු 4 පමණ ඉදන් ගම්බාර අප්පච්චිට පහන තියනවා මට වරමක් තියෙනවා කියලා නමුත් මහත්තයා තාමත් මට මගේ ඇගට කිසිම වෙනසක් දැනෙන්නෑ කිසිම දියුණුවක් නෑ කරදරම විතරයි මහත්තයා තෙරුවන් සරණයි මහත්තයා

  • @DasunKodikara
    @DasunKodikara 5 หลายเดือนก่อน

    Budusaranai. devi pihitaei

  • @subassubas5395
    @subassubas5395 9 หลายเดือนก่อน

    ගුරු තුමනි ,මටත් තියෙනවා සිහි වරමක් ,පත්තිනි කන්නලව්වක් ඇසෙන මානයෙ හිටියොත් ,විතරයි ,පුර්ණ සිහිය තියෙනවා කවුරු හරි මගෙ ශරිරය තදින් හිර කරන් ඉන්නවා වගෙ දැනෙනවා ,පුර්ණ සිහිකල්පනාවෙන් ඉන්නෙ මම මෙ තත්ත්වය ඉවත් කරන්න දෙවාල වලට ගියා වැඩක් වෙලා නැ යමක් මට වෙන්න කලින් සිහිනය තුලින් පෙනවා

  • @jayathissaaluth9068
    @jayathissaaluth9068 ปีที่แล้ว +2

    Obathumange pahadili kirema godak watinawa guruthumani mamath godak asawen igena gannawa eth waram maalawak nam na. Mata waram maalawak ganna barida guruthumani

  • @harshanalakshan70
    @harshanalakshan70 ปีที่แล้ว +2

    කඩවර අප්පච්චිගේ පිහිට ආරක්ශාව ලැබේව 🙏🙏🙏🙏🙏

  • @user-bt9rd7pd9r
    @user-bt9rd7pd9r 10 หลายเดือนก่อน +1

    Namba eka awannako mahattayo

  • @joyjoseph3856
    @joyjoseph3856 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා ඔබට

  • @malithgihan2775
    @malithgihan2775 ปีที่แล้ว +1

    Budu saranai weda mAhathtthaya mama waran gath kenek mama dewale kara senaga awa mata epauna nedahasak nathe una mama ba kiyala maga hariya .mama edakadan pawa ugas thiyala nathiuna dan rata mama suparwaisa kenek una dan aya prasna ay me wada wedenne adath manussayo paduru gata gahanawa dewale ai me mata pahadala denna.

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว

      දේවගැති තුමාගේ දුරකථන අංකය වැඩසටහන අතර තුර තියන්වා එකට කතා කරලා ඔබ ගේ ප්‍රශ්නය කියන්න ඔබට පිලිතුරක් ලැබෙයි...
      වැඩිදුර විස්තර ලබා ගැනිම සදහා පහත whatsapp අංකට පනිවිඩයක් යොමු කරන්න.
      071 39 30 932

  • @sankadananjaya5364
    @sankadananjaya5364 หลายเดือนก่อน

    Bohoma pin obathumata🙏

  • @thamarasakunthala253
    @thamarasakunthala253 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි වෙදමත්මයා

  • @jackshakya1310
    @jackshakya1310 ปีที่แล้ว +1

    ඔබතුමාට පිං

  • @n.kekanayake7105
    @n.kekanayake7105 ปีที่แล้ว

    වෙදමහත්තයා මට දේවාලවලින්නම් කිවුව වරමක් තියෙනවා කියලා. බෙහෙත් කොච්චර ගත්තත් කකුලක් පන නැතිව යනවා වෙලාවට කැක්කුමක්. වෙලාවකට හිරිවැටෙනවා. බෙහෙත් ගත්තට අඩූ වෙන්නෙම නැහැ. පිරිත් අහන්න. ආසයි. ඒවා ඇහුවට මටනම් මොකුත්ම ඇගට වෙනසක් වෙන්නෙ නැහැ. දේවාලවලට යන්නත් පුළුවන්. බෙර වාදනය කරද්දී නම් ටිකක් ඇගට වෙනසක් වෙනවා.හීනෙන් නාගයන් පේනවා, කවුදෝ කෙනෙක් කතා කරනවා ඇහෙනවා. ඒ තනියම ගෙදර ඉන්න වෙලාවට නාගයන් ඇවිත් එක එක විදියට ශබ්ද කරනවා. රෑ 12 විතර ගෑණු කෙනෙක් ඇවිත් කතා කරනවා. කට හඩ විතරයි. රූපයක් නම් දැකලා නැහැ. නිදාගෙන ඉද්දි ඇගට තට්ටු කරලා ඇහැරවනවා. එහෙම වෙන්න ඇයි වෙදමහත්තයා. කොච්චර බෙහෙත් ගත්තත් ලෙඩ සනීප වෙන්නෙත් නැහැ.

    • @sithumrajitha9969
      @sithumrajitha9969 8 หลายเดือนก่อน

      Pray to the living god jesus christ, only the god can save you from those demonic spirits

  • @lalithapadmini4557
    @lalithapadmini4557 ปีที่แล้ว +9

    ඔබතුමා සම්බන්ධ කරගත හැකි දුරකතන අංකය ලබා දෙන්න

    • @irangairanga7811
      @irangairanga7811 ปีที่แล้ว

      Oba tumage durakakana ankaya dennako oba tumata pin

  • @msshaini
    @msshaini 11 หลายเดือนก่อน

    Budu sarani

  • @nicoladeen2460
    @nicoladeen2460 7 หลายเดือนก่อน

    මෙහෙම පින් වන්ත අය ඉන්නේ අත ලොස්සයි මගේ වරම් ගත්තා මටත් ගානක් ගියා මගේ නාග ශක්තිය වැඩි කර ගැනීමට අවර්‍ය් දේ පැහැදිලි කරන්න

  • @ගීතිකා
    @ගීතිකා ปีที่แล้ว

    ඔබතුමා kiyana hemadema satthiya kathawa matath me kiyana hemadema penawa hithenawa .man rata yanna godak kal baaradila eth yanna awe ne man berima thena dewalekata giyata passe mata puduma sathutak mata denodahakata suwa karanna puluwan waramak thiyenne kiwama mata rata nogiyath kamnne kiyala hithuna magen aehuwa warama ganna puluwanda kemathida kiyala man kemathi kiwa mata kiwe palathuru 9.kevili 9 ge idame pas 8mullen aran kukulek aran enna kiwa ganaknmm mata kiwe ne mata oni ikmaninma mage ammawa mage athinma suwa karagnna e dey ikmanninama lebewa kiyala man prathana karanwa ewagema man pandara jame hinem dekka rattharan pata budupilima godak samaga pahan godak rattharan paata aye nikan budupilima godak thibba

  • @DumithraKalhari
    @DumithraKalhari 10 วันที่ผ่านมา

    Kantaga nambaekak dannako obathumaga pin sidda Wei 🙏🏾🙏🏾

  • @pathmalal393
    @pathmalal393 7 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @PushpaJayalatha-zm8fz
    @PushpaJayalatha-zm8fz 6 หลายเดือนก่อน

    A naobatumata pein mama hareima අසරණ ei mama kardana seiyalu wada hareiyatama harei at mata කඹුරුmna matakeiya danna akata කළ yutuda 100yak harei pei leiturak da nawafa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏

  • @PradeepSrimanjula
    @PradeepSrimanjula 9 หลายเดือนก่อน

    ,theruwan sarani guru tuma🎉

  • @sumindaprasad1690
    @sumindaprasad1690 ปีที่แล้ว

    ඔබ තුමාගෙ දුරකතන අංකය දාන්න පුලුවන්ද🙏🙏🙏🙏🙏🙏🙏

  • @SanduniHansamali-r2l
    @SanduniHansamali-r2l 3 หลายเดือนก่อน

    Pin obathumata

  • @ruwandikadilukshi2618
    @ruwandikadilukshi2618 2 ปีที่แล้ว +1

    Saththykmai appachchi..godak pin dewiyne.mathu budu wenna one dewagathithuma.🙏🙏🙏mn galenbidunuwa

  • @SashiniErandi
    @SashiniErandi 2 หลายเดือนก่อน

    Mame kasada badala inne mata wayasa 25i thama warama thiyenawa kiyanawa mame GANA deviyan wadinawa mata mokak hari krmayak kiyanna puluwanda matama hariyata danaganna krmayak kiyanna puluwanda

  • @සුදුමහත්තයා-ම1ද
    @සුදුමහත්තයා-ම1ද 6 หลายเดือนก่อน

    Sathyai❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @wasanarasanjali8699
    @wasanarasanjali8699 2 ปีที่แล้ว +32

    ඔබතුමා කොහොද මට පිහිට වෙන්න ඔය දේම මට වෙලා තියෙන්නේ කවුරුත් හදලා දෙන්නේ නැ මම දැන් නැත්තට නැතිවෙලා ඉන්නේ පිහිට වෙන්න පුලුවන්ද ඔබට පින්

    • @dulajindika3349
      @dulajindika3349 2 ปีที่แล้ว +11

      පින් දහම් කරන්න.කේන්දරේ බලවගන්න.ලය විරේක කරගන්න.කර්ම ගෙවීගෙන යද්දි වරම පැහැදිලි වෙලා නිසි ගුරුවරයෙක් ලැබේවි.

    • @dayasirisusantha4367
      @dayasirisusantha4367 2 ปีที่แล้ว +3

      puluwan

    • @renukamalkanthi1649
      @renukamalkanthi1649 2 ปีที่แล้ว +6

      @@dulajindika3349 නියම උපදෙසක් දීල ..දීර්ඝායු ලැබේවා

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว +2

      මෙම video එකේ තියන number එකට කතා කරලා දේවගැතිතුමා සමග සම්බන්ද වෙන්න ... ඔබට උපකාර කරයි... ස්තුති ඔබට..!!

    • @ashenidahamsa5526
      @ashenidahamsa5526 ปีที่แล้ว +1

      @@dulajindika3349 වින විරේක කියන්නෙ මොකද්ද

  • @buddikamadurashmi6785
    @buddikamadurashmi6785 2 ปีที่แล้ว +2

    බොහොම වටිනවා උපදෙස්

    • @niroshadil2282
      @niroshadil2282 ปีที่แล้ว

      බොහොම වටිනවා ඒඋපදෙස් ටික ඔබතුමාට ගොඩක් පිං

  • @shakilapansilu3815
    @shakilapansilu3815 2 ปีที่แล้ว +1

    Oba tumage dura katana ankaya denawada.. Man pita rata inna.. Oba tuma ta budusaranai

  • @h.gwickramasingha9958
    @h.gwickramasingha9958 2 ปีที่แล้ว +1

    Godak pen ona thumata.mama godak manasikawa watuma.mama Dan kohoma hari edireyata yanawa.budu saranai

  • @SachinikaMaduwanthi-lm4vh
    @SachinikaMaduwanthi-lm4vh 5 หลายเดือนก่อน

    ඔබතුමාව සම්බන්ද කරගන්න number ekk thiyein denn puluwanda

  • @pradeepsuranga5731
    @pradeepsuranga5731 ปีที่แล้ว +1

    gurutumani mata dewalayakata yanakota mage age hiragadu pipila oluwa hiriwatila kakul hiriwatenawa ape siya matara kapumahattayek eya gambara appacchigen tamay wada karala tiyenne man kohomada a warama ganne mata eka ganna udawkarannako

  • @ayeshkumara121
    @ayeshkumara121 ปีที่แล้ว

    ඔබ තුමාට දෙවි පිහිටයි!

  • @neluamwasna6028
    @neluamwasna6028 2 ปีที่แล้ว +1

    Godaaaak pin gurutumanii.budu saranaiiiii......

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว

      බුදුසරණයි ...!!

  • @NimisaraLakshan-i6x
    @NimisaraLakshan-i6x 6 หลายเดือนก่อน

    හරියටම හරි. මම වැඩිය මේ දේවල් ගැන දන්නේ නැ. හැමදාම . රැට හිනේන් නයි පේනව කියන්නේ . මොකක්ද,. 2024.

  • @milindacsilshan
    @milindacsilshan 8 หลายเดือนก่อน

    මට බුදු පහන තියලා පන්සිල් අරගෙන ඉවර වෙනකොට මගෙ මුලු ඇගටම දාඩිය දානවා අනික මට හැමවෙලේම අහන්න හිතෙන්නේ ඒ වරම් ඇවිත් නටන වීඩීයෝ දාපුවාම මගෙ
    මුලු ඇගම ගැහෙන්න පටන් ගන්නවා

  • @KaviduLakashana
    @KaviduLakashana 2 หลายเดือนก่อน

    Nambarayak dennako mahaththaya

  • @KalyaniMangalika-i5x
    @KalyaniMangalika-i5x 8 หลายเดือนก่อน

    Sadu.sadu.sadu.dirgayu.bohowawa.daw.gathi.thumani

  • @KumaraKumara-s8t
    @KumaraKumara-s8t ปีที่แล้ว

    tharuvan saranai

  • @ManoriDharshani
    @ManoriDharshani ปีที่แล้ว

    Oba thumata godak pin pehedili karala dunnata b.s

  • @surangaajith6666
    @surangaajith6666 2 หลายเดือนก่อน

    Matath waramak thiyanawa wageee mama Kali ammata visnu deviyantai ganadeviyantai pahana thiyanawa matath waramak lebeeewaaaa

  • @sammanisavindiya4641
    @sammanisavindiya4641 6 หลายเดือนก่อน +1

    Ane warmak labagnne kohomada kiyala pahdili karla dennakoo😓👍

  • @SachinthakaMadushan-bn6ps
    @SachinthakaMadushan-bn6ps ปีที่แล้ว

    Budu saranai devi pihitai

  • @Krishn.lanaka.
    @Krishn.lanaka. 7 หลายเดือนก่อน

    මට වදින්න බැ මුලු ඇගම හිරිකඩ දානවා වැදල ඉවර වෙනකම් විටින් විට ආය ...නිකම් සමහර වෙලාවට .ඇග ගැස්සිල හිරිකඩ දාගන යනවා .ඇයි දන්නෙ නැ මං ගියා හැම තැනම වරමක් කියල කියනවා .වරම් දෙන කෙනා අල්ලගෙන වැඩ ගන්නවා ලු එයා වැඩකට යනකොට මං ලගට ඇවිත් යනවා ලු එතකොට එහෙම වෙන්නෙ කියල එත් කරන්න ඔනි දෙයක් නැ කියන්නෙ හරියටම.මට උත්තරයක් ඔනි ගොඩක් පින්...

  • @SupunTharidu-d4r
    @SupunTharidu-d4r หลายเดือนก่อน

    Obatuma.kohada.enna

  • @priyankadarshanikanagaraja2718
    @priyankadarshanikanagaraja2718 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි මම පුදුම වෙදනාවක් විදගෙන ජීවත් වෙන්නෙ මම කලින් පත්තිනී මෑණීයන් ව හීනෙන් දැක්කා දැන් සොහොන් කාලී අමිමාව දකීනවා ඒත් මට පීහිට වෙනවාද පින් සිද්ධ වෙනවා 🙏🙏🙏

  • @SadaruMadu
    @SadaruMadu ปีที่แล้ว

    මටත් වරමක් තියෙනවා. දේවාලයක් කරගෙන යනවා. මුඛ වරම භාෂා වරම තාම නෑ අසරණ අයට හැකි අයුරින් පිහිට වෙනවා. ඒත් මේ ගැටළු වට මම මොකක්ද කරන්න ඕනෙ

  • @YsSachi-r5p
    @YsSachi-r5p 12 วันที่ผ่านมา

    ගුරුතුමනි මට නාග පතිනි වරමක් තියෙනව.මට අග වෙවුලිල්ලක් විතරයි එන්නේ.මට හීන පේනවා.ඒවා හරි ඒවා.මට වරම හරියට ගන්න උදවු කරන්න

  • @RuwanSampath-b1k
    @RuwanSampath-b1k 3 หลายเดือนก่อน

    0yage pone no ekak dennako oya kiyana widiyatama naththata nathi wela inne

  • @ruwanpriyankara6321
    @ruwanpriyankara6321 ปีที่แล้ว +2

    මටත් වරමක් තියෙනවා කිවා මම පහන තියෙනවා ගම්බාර දෙවියන්ට ටික කාලයක් ඉදන් එත් නාති ඇගට එන් නැනෙ

  • @SncmckckcXkckckkckc-sp1jn
    @SncmckckcXkckckkckc-sp1jn ปีที่แล้ว

    Mt obathumage number eka denna puluwanda mt obathumage pihita awashyai

  • @dinidudilsanka6747
    @dinidudilsanka6747 ปีที่แล้ว +2

    මටපාසල් යන කාලේ වරමක් ලැබුනා ඒක ගෙදර අය ජය ශ්‍රී මහා බෝධියේ හිර කලා නැවත එය ලබා ගන්න බැයිද

  • @charithlahiru5333
    @charithlahiru5333 ปีที่แล้ว +1

    Obathumata theruwan saranai

  • @SriyaniPushpakumari-d9v
    @SriyaniPushpakumari-d9v ปีที่แล้ว

    Obathumata.godak.pin.denumak.dunnata.

  • @dushansadaruwan284
    @dushansadaruwan284 2 ปีที่แล้ว +1

    Bohoma pin...danuwath kireemata🙏🙏🙏

  • @malithgihan2775
    @malithgihan2775 ปีที่แล้ว +1

    Mata me prasneta wesadumak hoyala denna mama sawdiye enne

  • @nilankapriyadarsani6361
    @nilankapriyadarsani6361 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @VidushikaLakshani-xy3np
    @VidushikaLakshani-xy3np ปีที่แล้ว

    ගූරූතූමනි ඔබතූමට කතකරන්න නමිබරයක් එවනවද

  • @VishalSenawirathna
    @VishalSenawirathna ปีที่แล้ว

    Oba thulata theruwan saranai

  • @kaniskasandarumahanamage2621
    @kaniskasandarumahanamage2621 ปีที่แล้ว +3

    මටත් පිහිට වෙන්න පුලුවන්ද ඔබකියනදේ හරියටම හරි සියලු දෙවි පිහිටයි

    • @wenaslokaya
      @wenaslokaya  ปีที่แล้ว

      තෙරුවන් සරනයි..!!

  • @DamithLakshan-wb5wk
    @DamithLakshan-wb5wk 2 หลายเดือนก่อน

    Ammo dewala walata yanna bayai gurutumani.yana yana thena pujawal tiyela hire kapanawa namai.ayet hire karanawa.nettatema nathi wela inna dennam

  • @chamathkadewmini7330
    @chamathkadewmini7330 ปีที่แล้ว +1

    ඔබතුමා කියපු දේවල් මටත් තියෙනවා.මට ඔබතුමා ගාවට එන්න පුලුවන්ද🙏🙏

  • @mrthinuyt9312
    @mrthinuyt9312 2 ปีที่แล้ว +1

    Oba thumake kathawa aththa 🙏🙏🙏🙏

  • @PradeepSrimanjula
    @PradeepSrimanjula 9 หลายเดือนก่อน

    ,taerun saranai gurutaouma

  • @CharithlahiruLahirucharith
    @CharithlahiruLahirucharith 8 หลายเดือนก่อน

    Oba thumawa sambanda karaganne kohomada.

  • @dammidammi7045
    @dammidammi7045 ปีที่แล้ว +2

    දෙවොලේ පහන් තියනකොට සියලුම දෙවියන්ට එක පහනක් මම තියන්නේ
    ශිව දෙවියන්ට , පත්තිනි මෑනියන්ට ,විෂ්නු දෙවියන්ට,කතරගම දෙවියන්ට,දනලෂ්මි මෑනියන්ට,සරස්වති මෑනියන්ට, දෙවොල් දෙවියන්ට,දැඩිමුන්ඩ දෙවියන්ට,ගනපති දෙවියන්ට,කතරගම දෙවියන්ට,සුමනසමන් දෙවියන්ට,හනුමන්තා දෙවියන්ට,සොහොන් කාලි අම්මා භදු කාලි අම්මාට , කඩවර දෙවියන්ට එකම යහනේ පහනක් තියන එක වරදක්ද එලියේ පහනක් තියනවා ගම්බාර සුනියම් දෙවියන්ට කොතනද මට වැරදුන තැන මුල් ස්තාන වලටත් ගිහින් වරම් පුජා තියලා ආබරන පේ කරගෙනත් ආවා දැන් වරම් වල හිර කපලා වරමත් අරන් ඒත් කාගෙවත් දෙයක් බලන්න බෑ කිසිම දෙයක් පෙනෙන්නේ නෑ එහෙම වෙන්න හේතුව මොකද්ද මට පැහැදිලි කරලා දෙන්න වෙලාවකට මේ හැම දේම එපා වෙනවා දේවාල පිස්සුව කියලා මට අපහස කරනවා මට පිහිට වෙන්න 🙏🙏🙏🙏🙏

    • @mallikajayawardena5344
      @mallikajayawardena5344 ปีที่แล้ว

      16:22

    • @mallikajayawardena5344
      @mallikajayawardena5344 ปีที่แล้ว

      දේව ගැති තුමනි. යහනට තබන. තෙල්. නුල් තැබ්ලි. පැන්. ආදී ය. ජීවන් වෙනවද. ඒවා. බලය. තිබෙද.

  • @vipdfg1882
    @vipdfg1882 3 หลายเดือนก่อน

    Matati aruda wanawa aka balnina geya dawalayata dani mawa godaki lada wala oba tuma mata pheta wanina 🙏🙏🙏 godaki asarana wala enina

  • @AnushaNishanthi-p3d
    @AnushaNishanthi-p3d 9 หลายเดือนก่อน

    Danuwath kuruwata godak pin mama kali ammata pahna thiyanawa obathumata digayusa wewa

  • @bumalgaming3639
    @bumalgaming3639 7 หลายเดือนก่อน

    ඔබ තුමගෙ දුරකථන අංකය එවන්න පුලුවන්ද

  • @sureshwijesingha
    @sureshwijesingha ปีที่แล้ว

    Oba thuma koheda..mata obawa munagehenna buluwanda