Tissa Sir - Biology EP 33 | ප්‍රවේණී විද්‍යාව | Genatics 2
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- Tissa Sir - Biology EP 33 | ප්‍රවේණී විද්‍යාව | Genatics 2
--------------------------------------------------------------------------
©Tissa Jananayake - All Rights Reserved ®
සැ.යු: මෙහි අන්තර්ගත දේශන වල විශය කොටස් , ඒවා සමාජ මාධ්‍යයට මුදා හල කාලයට සාපේක්ෂව පැවති විශය නිර්දේශයනට අනුකූල වන අතර අනාගතයේදී විශය නිර්දේශයේ සිදු විය හැකි යාවත්කාලීන වීම් සමග ඇතැම් විශය කොටස් වල නොගැලපීම් ඇති විය හැකි බව කරුණාවෙන් සලකන්න. එමෙන්ම මෙම දේශන කුමන ආකරයකින් හෝ සමජ මාද්‍ය හෝ වෙනයම් මාද්‍යක් ඔස්සේ පලකිරීම දඩුවම් ලැබියහැකි වරදකි.
ස්තූතියි සර් 🙏❤
Thank u sir 🙏♥️ best teacher
I love genetics 🔬
Thank you sir❤
Thanks sir 🙏
4:53:45 එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා
ඒ අම්මයි තාත්තයි දෙන්නම රීසස් - නම් එයාලට හම්බෙන දෙවෙනි දරුවයි පස්සෙ හම්බෙන ලමයිනුයි ඔක්කොම Rh- වෙන්ඩම ඕනෙ
ඉතින් එයාලට ආයෙ ළමයි හදන්ඩ බැරි වෙන්ඩත් දෙවෙනි ළමයා මැරෙන්ඩත් හේතුව මොකද්ද?
Overthinking people 🌚
රීසස් + අයට ඊට විරුද්ධව ඒ අයගෙ රුධිර ප්ලාස්මාවේ ප්‍රති රීසස් ප්‍රතිදේහ නෑ.ඒ වුනාට සමහර අවස්ථා වලදී රීසස් - අයට ඊට විරුද්ධව ප්‍රති රීසස් ප්‍රතිදේහ නිපදවීම කරන්න පුලුවන් .මන් හරියටම කියන්න දන්නෙ නම් නෑ .දෙවෙනි ලමය මැරෙන්න මේ කාරනාව ම හේතු වෙනවද කියලා ඒක මටත් ප්‍රශ්නයක්
මුල් ළමයා Rhධන හින්දා.
@@asankaperera5160 කාලෙකට කලින් තිබ්බ ප්‍රශ්නයක් දැන් මට මතක නෑ ඒ 🥲
@@asankaperera5160 මුල් ලමයා රීසස් ධන කියනෙක හරි. එතකොට අම්මගෙ ලේ වල රීසස් ප්‍රතිදේහ හැදිලා තියෙන්ඩ පුලුවන්. ඒ උනාට ඒ ප්‍රතිදේහ බලපාන්නේ රීසස් ප්‍රතිදේහ ජනක තියෙන කලලෙකටනෙ, ඒ දෙන්නටම ආයෙ රීසස් ධන කලලයක් පිහිටන්නෑ. මොකද අම්ම තාත්තා දෙන්න ලඟම රීසස් ප්‍රතිදේහ ජනක නෑනෙ
Kiyana ek hriyata ahagena inna druwo
Gdk ස්තුති sir 🫡🫡🫡🫡
Thank's sar❤
ගොඩක් පින් සර් ❤🎉
Thank you sir...🎉🎉
3:13:26
❤
❤❤❤
Thank you Sir💖
Thank you sir
5:01:35
❤❤❤
❤
Thank you sir 🥰
Thank you sir. 🙏🙏
Oya , me ප්රවේණිය Thissa sirge me padamata dala thiyena okkoma videos ටික balala note eka liyagaththada oya . Mata oyawa contact karaganna puluwan da note eka illa ganna , "mama 2024 A/L ganu lamyek "
❤
Thank you sir❤
❤
Thank you sir ! 🙏
Thank you sir ❤
Thank you sir😊