දත්ත නිරූපණය හා අර්ථකථනය | වට ප්‍රස්ථාර | pie chart | wata prasthara |O/L & Grade 10-11 |Siyomaths🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 1.5K

  • @Juimion231
    @Juimion231 ปีที่แล้ว +195

    මේ තරම් හොද ගණන් ගුරුවරයෙක් තවත් නැතුවැති 😊 ගොඩක් ස්තුතියි sir🙏♥️

  • @ranjithsisira8574
    @ranjithsisira8574 ปีที่แล้ว +173

    මගේ ජීවිතේට හම්බ වුන හොදම ගණිත ගුරුවරයෙක්.. Thank You Sir❤️❤️❤️

  • @pasinduchamod2558
    @pasinduchamod2558 2 ปีที่แล้ว +225

    මම මේ පාර තමයි O/L exam eka ලියන්නේ. මට ගොඩාක් වැදගත් වෙනවා මේක. මට ටිකක්‌ විතර අමාරුයි වට ප්‍රස්ථාර. දැන් නම් බය නැතුව පේපරේට ලියන්න පුළුවන්. සර්ට ගොඩාක් පින් මේ කරන උදව් වලට. ප්‍රස්ථාර පාඩමත් නියමෙට තේරුණා. දැන් බය නැතුව ඕනි ගානක් හදන්න පුළුවන්. Thank you sir ❤❤👍

    • @lakniro1967
      @lakniro1967 2 ปีที่แล้ว +7

      Maru aiye oyanam. Hodata theruna

  • @RoshaniHansika
    @RoshaniHansika 7 หลายเดือนก่อน +4

    ඇත්තමයි හොදට තේරුනා සර් ආසාවෙන් මේ ගනන් හැදුවා .❤ මේ වගේ ගනන් අපිට කියල දෙන්න සර්ට ශක්තිය ලැබේවා කියල පාර්තනා කරනවා ❤බුදුසරණයි සර්❤

  • @hasalakagihan5715
    @hasalakagihan5715 2 ปีที่แล้ว +118

    😍😍 ළමයෙක් ලග නැතුව online උගන්වනවා කියන එකත් හරි අමාරුම වැඩක්. Online උගන්වද්දි හැමෝටම ලමයින්ට තේරෙන්න සරලව උගන්වන්න ගොඩක් අමාරුයි ඒත් සර් කිසිම අමාරුවක් නැතිව තේරෙන විදිහට හුගක් සරලව කියලා දෙනවා එහෙම උගන්වන්න හැමෝටම බෑ.. ❤️ මේ වට ප්‍රස්ථාර ගාන හුගක් හොදට තේරුනා සර්.මේ මන් සර්ගෙ අද බැලුව දෙවන video eka 😍 ඇත්තටම හුගක් හොදට තේරුනා. සර්ට ජේසු පිහිටයි 🙏🙏 ... මේ පාර ගනන් කොහොමහරි පාස් වෙන්න පුළුවන් කිසිම බයක් නැතුව 🤙💪😍😘

  • @uththaramahaliyana2071
    @uththaramahaliyana2071 2 ปีที่แล้ว +50

    සර් කියල දීපු ගණන් ටික හොදට තේරුණා. ඒ ගණන්වලින් past papersනුත් කරා. මෙච්චර මහන්සි වෙලා අපිට ගණන් කියල දෙන සර්ට බුදු සරණයි.😘

  • @Dunagamaingff
    @Dunagamaingff 2 ปีที่แล้ว +43

    මට අද exam maths මන් මුලින්ම sir ගේ ප්‍රස්තාරේ අදින විදිහ බැලුවා ඊට පස්සෙ තමා මේ වට ප්‍රස්තාරේ බලන්න ආවා හොදට තෙරුනා ගොඩාක් පිo සර්ට මේ කරන කැපවිමට bs

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +18

      හදවතින්ම සුභ පතනවා සාර්ථකව විභාගයට පිළිතුරු ලියන්න ශක්තිය ලැබේවා කියලා💯🥰❤️

  • @punsarasewwandi6588
    @punsarasewwandi6588 ปีที่แล้ว +54

    අනේ සර් ඉතුරු lesson ටිකත් දාන්න සර්..🥺 සර් මේ කරන උපකාරය අපට ගොඩක් වටිනව.. සර් කියල දෙන දේවල් හොදට තේරෙනව සර්ට ගොඩක් පින්...🙏

  • @dilinibhagya4734
    @dilinibhagya4734 2 ปีที่แล้ว +163

    ගොඩාක් පිං සර් මේ කරන වැඩේට .මට හුගාක් හොදට තේරැනා. සුලු කිරීම් උනත් එකින් එකට කියලා දෙනවා හොදටම තේරැනා . Thank you sir 🙏 🙏 🙏 🙏

  • @sadeegirl2869
    @sadeegirl2869 2 ปีที่แล้ว +31

    Thank you so mush sir❤️ මන් second shy ගනන් ලියන කෙනෙක් ගනන් එපා වෙලා තිබ්බේ ඒත් සර්ගේ වීඩීයෝ නිසා මට විශ්වාසයක් තියෙනවා මේ පාර ගනන් වලට හොද result එකක් එයි කියලා God bless you sir❤️🙏

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +193

    ගොඩක් පින් සර්ට. සර්ගෙ ප්‍රස්තාර පාඩමේ වීඩියෝ එකත් මට ගොඩක් ලකුණු ගන්න වැදගත් උනා. සර්ට ගොඩක් ස්තුතියි.🙏🙏❤️‍🔥

  • @sajayarathna3184
    @sajayarathna3184 ปีที่แล้ว +25

    බොහොම ස්තුතියි සර් මේ සේවෙට දෙවියන් වහන්සේ බොහෝ සේ ආශිර්වාද කරන සේක්වා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dewmdushik
    @dewmdushik 5 หลายเดือนก่อน +9

    සර්ව අහම්බෙන් වගේ හම්මුනේ බලපු පලවෙනි video එකෙන්ම හොදට තේරැනා❤❤❤❤❤ thank you sir🙏🙏🙏🙏

  • @dilshanihiroshima2640
    @dilshanihiroshima2640 ปีที่แล้ว +24

    Issra මේ ගන බලද්දීත් එපා වෙලා තිබ්බේ..... දැන් නම් දකින්නත් ආසයි ඒ තරමට තේරුණා... සර් ඒ කියලා දුන්න කෙටි ක්‍රම මන් කවදාවත් ඉගෙන ගෙන නෑ මරු...... 🥰🥰🥰🌎🌎🌎🌎

  • @astroff3824
    @astroff3824 2 ปีที่แล้ว +1043

    ඉස්සර ගණන් වලට ලකුණු 6%😂 දැන් 55+😍 sir හින්ද තමා ලකුණු 6 තිබ්බ එක 55 කරගන්න මට ගියෙ දවස් 3යි 😍

  • @ashanmadushanka4265
    @ashanmadushanka4265 ปีที่แล้ว +42

    ගණිතය කියන්නෙ අමාරු විෂයක් නෙවෙයි. මම සර්ව දන්නෙම් මේ ලඟදි.. 2013 මම O/L ලියන කාලෙ මටත් මේ වගේම සුපිරියට කියල දෙන සර් කෙනෙක් හිටියා.. එයා හන්දා තමා ලකුණු 9 - 20 වගේ අතර තිබ්බ ලකුණු ටිකෙන් ටික වැඩි කරගෙන O/L වලට A එකක් ගත්තෙ.. ගුරුවරු හැමෝම හැම කෙනෙක්ටම සෙට් වෙන්නෙ නෑ. එහෙම කියල විෂය අතාරින්න එපා මේ ඉන්නෙත් මට ගොඩ දාන්න අමාරු උන විෂය ගොඩදාලා දුන්න සර් වගේම තවත් සුපිරි සර් කෙනෙක්.. great job sir 💚

    • @shermimasha584
      @shermimasha584 ปีที่แล้ว

      Kauda aiye e sir thama ugnnwa daa

    • @ashanmadushanka4265
      @ashanmadushanka4265 ปีที่แล้ว

      @@shermimasha584 එයා අපේ ගමේ කෙනෙක්... දැන්නම් නෑ හැබැයි 🙂

  • @sashikamalshan9068
    @sashikamalshan9068 2 ปีที่แล้ว +21

    ගොඩාක් පැහැදිලිව කියලා දෙනවා සර්🙂🙂.මට හොදට තේරුණා.දිගටම මේ වගේ වීඩියෝ දාන්න සර්.සර්ට පින්🙏🙏🙏🙏🙏🙏

  • @nutrifitchampi9710
    @nutrifitchampi9710 2 ปีที่แล้ว +28

    හරිම පැහැදිලි ලෙස කරුනාවෙන් පොඩි දෙයක් පවා තේරුම් කරන ඔබට ගොඩක් ගොඩක් පින් sir.

  • @ratnayakamudeyanse6658
    @ratnayakamudeyanse6658 2 ปีที่แล้ว +41

    ගොඩාක් හොඳට පාඩම තේරුනා සර් ... ඇත්තටම මට බැරුව හිටපු පාඩමක් මේක..ගොඩක් පිං සර්ට ..💕💕🙂🙂

  • @anjalikaudayangani7111
    @anjalikaudayangani7111 6 หลายเดือนก่อน +16

    2023 O/L Exam එකේ ගණිතය හෙට තියෙන්නේ මට බැරුවම හිටියට ගාන මේක දැන් හොදින් සරලව ඉගෙන ගත්තා THANK YOU SO MUSH SIR 🎉❤😘

  • @bestarcironwork4411
    @bestarcironwork4411 10 หลายเดือนก่อน +7

    මාරම ලේසියි මට ගණන් ඉස්සර හදන්නම අමාරුයි සර් එත් දැන් ගණිතය විෂය හරිම ලේසියි ගොඩක් පින් මේ විදියට ලේසි ක්‍රම කියල දෙනවට ❤❤❤❤

  • @nethmiruwanthika4314
    @nethmiruwanthika4314 2 ปีที่แล้ว +19

    ගොඩක් පිං සර් ❤️🙏🏻 හොදට තේරුණා ඒ වගේම තවත් මේ වගේ වැඩ කරන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ 🙏🏻

  • @gunapalarathnayaka9530
    @gunapalarathnayaka9530 6 หลายเดือนก่อน +24

    සර් ගැන කියන්නෙ කොහොමද කියලා මට තෙරෙන් නැ සර්.....❤අහං ඉන්න හරි ආසයි චුට්ටක් වත් සැර නැ....මම මගෙ ජිවිතේට දැක්ක අහිංසකම සර් ....තමයි සර්...මගෙ තාත්තට අම්මට පස්සෙ මම වැඩිපුරම ආදරෙ සර්ට..මොකද ......දැන් මම.මෙහෙම තත්වයක හරි ඉන්නෙ සර් නිසා🎉

  • @sahanpabasara4335
    @sahanpabasara4335 ปีที่แล้ว +18

    සුපිරිම වැඩක් සර් 👍 අනිත් හැම පාඩමකින්ම වීඩියෝ එකක් දාන්න 👍මට ගණිතය එපා වෙලා තිබුනෙ. සර් නිසා අද මම ආසාවෙන්ම කරන්නෙ ගණිතය. බොහොම පින් සර් මේ කරන වැඩේට 👍

  • @dilshadilsha7539
    @dilshadilsha7539 2 ปีที่แล้ว +34

    හොදටම පැහැදිලි සුලුකිරීම් කියලා දෙනවා වෙන ගුරුවරු වගෙ නෙවෙයි ගොඩාක් පින් ,සර් ලස්සනයි

  • @manelsenevirathne6680
    @manelsenevirathne6680 ปีที่แล้ว +9

    ඉස්කොලෙ ඉගැන්නුවාට මේ පාඩම තේරුණේනෑ .peper eke අතාරින ගානක්. දැන් හොදට තෙරුනා .thank you sir.😊😊👌👌👌👌👌

  • @dehemiherath2044
    @dehemiherath2044 2 ปีที่แล้ว +7

    හොදට තේරුන සර් පිං සර් හෙට exam කියල බැලුවෙ බැරුව හිටපු සේරම වැන් පුලුවන් සර්ගෙ video බලල thank you sir 🙏 ❤️

  • @madhaweeyounes1721
    @madhaweeyounes1721 ปีที่แล้ว +27

    Thank you sir ..🥰 මෙච්චර කල් නොතේරුනු පාඩමක් හොඳට කියලා දුන්නා..

  • @twaruni8883
    @twaruni8883 2 ปีที่แล้ว +61

    හොදටම තේරෙනවා සර්.
    ගොඩක් පින් සර්ට.....🙏🙏🙏🙏

    • @SiraLanka
      @SiraLanka 6 หลายเดือนก่อน +1

      සුපිරි සර් good luck🥺❤️

  • @bmnsgamagenadeeshani286
    @bmnsgamagenadeeshani286 6 หลายเดือนก่อน +4

    *මගෙ ජීවිතෙට හම්බුන හොදම ගණන් ගුරුවරයා ❤❤❤ බය නැතුව කියනවා..😊 සර් නිසා හෙට O/L maths pepare ලියන ගෝඩාක් ලමයි ඉහලිම්ම පාස් වෙනවා ශුවර්....😊❤❤ සර් ගෙ ඉදිරි වැඩ සියල්ල සාර්ථක වෙන්න ඔනෙ.. දෙවි පිහිටයි සර්...❤❤❤*

    • @siyomaths
      @siyomaths  6 หลายเดือนก่อน

      🥹❤️

  • @CATOONCRAZESINHALA
    @CATOONCRAZESINHALA ปีที่แล้ว +8

    මට හම්බුන හොදම ගණන් ගුරුවරයා සර් තමයි .. පාඩමක් බැරි වුණාම සර්ගේ චැනල් එකට තමයි හැමදාම එන්නෙ❤

  • @thiwankadewmini5245
    @thiwankadewmini5245 10 หลายเดือนก่อน +7

    කෙටියෙන් ම කියලා දෙන නිසා බලන්න ආස හිතෙනවා❤❤❤ thank you sir ❤❤❤hodata therunaa 😊😊😊😊

  • @sandunimalshani-lo5jp
    @sandunimalshani-lo5jp ปีที่แล้ว +7

    මට ඉස්සෙල්ලා වට ප්‍රස්තාර ගණන් හරි අමාරුයි ඒත් දැන් මට ලේසියි .😍සර් හින්දා තමයි .සර්ට ගොඩක් පිං ☺️☺️

  • @nithyadivyanjalee2414
    @nithyadivyanjalee2414 2 ปีที่แล้ว +39

    හොදටම තේරුනා sir🥺❤🙏.. බොහොම ස්තුති ❤❤

  • @sisirakumara674
    @sisirakumara674 8 หลายเดือนก่อน +2

    සර් කියලා දෙන විදියට හොදටම තේරෙනවා ගණන් 💜✨💜✨බොහොම ස්තූතියි සර්

  • @NilukshiBasura
    @NilukshiBasura 5 หลายเดือนก่อน +15

    එපා වේලා තිබ්බ ගාණක් සර් මේක හැබැයි ගිය පාර විබාගේට කලින් මේක බලලා ගිහින් ගොඩ ගියා සර්ට ගොඩක් පින් ❤❤❤❤❤

  • @Sithu_x
    @Sithu_x 3 ปีที่แล้ว +17

    සර්ට ගොඩක් පින් සර්🙏
    සර් කියල දෙන ඒවා හොදට තේරෙනවා🤘
    මන් skip නිකර බලපු එකම වීඩියෝ එක තමා මේක😋

  • @HirushaKavinda-cd2ox
    @HirushaKavinda-cd2ox 7 หลายเดือนก่อน +2

    ඇත්තටම සර් කියලා දෙන එවා හොදට තේරෙනවා උතුරන්න හරියන්න ඔනෙ අපෙ සර්ට 😚😚😚😚🥰🥰

  • @supundilshan4781
    @supundilshan4781 3 ปีที่แล้ว +121

    හොදට තේරෙනවා sir.Thank You ❤️👍

  • @NilukshiBasura
    @NilukshiBasura 8 หลายเดือนก่อน +3

    සර්ට ගොඩක් පින් මොච්චර ලෙසීයට මේක කියා දුන්නාට❤❤

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 ปีที่แล้ว +8

    සර් මම අයේ exam ලියන කෙනෙක් සර්ට පින් සිද්ද වෙන්න පැය 48ක් ඇතුලත මේ පාඩමයි , ප්‍රස්ථාර පාඩමයි හොඳටම තේරුනා thank you sir ❤️

  • @samadhinethmini9245
    @samadhinethmini9245 ปีที่แล้ว +2

    සර් ගොඩක් හොදට තේරෙනවා .වට ප්‍රස්තාර බැරුව හිටියෙ.මේ වගේ තව වීඩියො දාන්න සර්.thank you verry much sir 😊❤

  • @Sensini-sv2qj
    @Sensini-sv2qj ปีที่แล้ว +3

    Thnk uu sir හොදට තේරුන😊❤️සදුද ගනිතය 😪❤️මන් ආසම නැති අඩුම ලකුනු තියෙන subject එක

  • @IndikaPriyadarshani-rl6wy
    @IndikaPriyadarshani-rl6wy 6 หลายเดือนก่อน +1

    සර් ගෙ video බලලා තමා අද උදෙට ගණන් පේපර් එක ලියන්න යන්නෙ ඇත්තටම පැහැදිලි මාර ලස්සනට කියා දෙනව A-Z මරු ❤🎉

  • @pinie222
    @pinie222 ปีที่แล้ว +3

    සර්ගෙ ප්‍රස්තාර පාඩම විතරක් බලාගෙන ගිහිල්ලා ගිය පාර ඒ ප්‍රශ්නෙට ලකුණු 10ම හම්බවුනා... මේ පාර ඔක්කොම වීඩියෝස් බලලමයි යන්නේ...😍💗

  • @ChandaniChandani-x2p
    @ChandaniChandani-x2p 3 หลายเดือนก่อน +2

    විබහගය එන ප්‍රශ්නයක් නිසාම බලන්න ආවෙ මේ විඩියො එක 😢 සර්ට ගොඩක් පිං ❤😊

  • @Busismylife
    @Busismylife 5 หลายเดือนก่อน +153

    හෙට ගණිතය තියාගෙන මේ වීඩියෝ එක බලන කට්ටිය දාමුද ලියික් එකක් 👍

  • @sanjanakaushan5264
    @sanjanakaushan5264 ปีที่แล้ว +19

    ගණිතයට පලවෙනි පාර s එකක් ගත්ත මම දෙවෙනි පාර A එකක් ගත්තේ සර් හින්දා thank you සර් ❤❤❤😊

  • @kavinduchathusanka9208
    @kavinduchathusanka9208 2 ปีที่แล้ว +5

    හොදට තේරැනා සර්... සර් බැරිම කෙනාගෙ ඉදන් තමයි කරන්නෙ ඒක ඕන කෙනෙක්ට්ද් වටිනවා සර් ☺️ සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @gihanrasika7515
    @gihanrasika7515 2 ปีที่แล้ว +5

    හොදට තෙරුනා සර් හෙට අපිට වාර විබගෙ මේ ගනම් එයි කියල හිතලා මෙක බැලුවෙ අනෙ සර් ඔයට පින් සර් කියල දෙන හැම දෙම හොදට තෙරුනා සර්🥺❤️

  • @hemlrama1910
    @hemlrama1910 ปีที่แล้ว +7

    හොදටම පැහැදිලි උනා මම පුතාගෙන් ඉගෙන ගෙන අපේ දරුවන්ට කියලා දෙනවා ඔබ‍ට විශ්ව ශක්තිය ලැබේවා 🙏🙏🙏

  • @HerathKumara-wq8zb
    @HerathKumara-wq8zb 19 วันที่ผ่านมา +1

    සර් මට නම් මෙ ගනන් හරිම අමරුයි එත් මෙ විඩියො එක බැලුවට පස්සෙ මට ගොඩක් තෙරුනා සර් සර්ට ගොඩක් පින්

  • @dilll888
    @dilll888 2 ปีที่แล้ว +20

    එක්සෑම් එකට දවස් 8යි..වට ප්‍රස්තාරත් ගොඩ..👍 තැන්ක්‍යූ සර්...❤🥺

  • @Anjalipulasingha
    @Anjalipulasingha 6 หลายเดือนก่อน +2

    මෙ පාඩමත් මම අතඇරලා තිබ්බ පාඩමක් ඒත් සර් මුල ඉදලම පුංචි තැනුත් ගෝඩාක් හොදට තෙරුම්ගන්න ලේසි විදිහට කියලා දුන්නා ගොඩක් thank you sir

  • @hasinipabasara1292
    @hasinipabasara1292 ปีที่แล้ว +5

    සර් අද නොදන්න ක්‍රමයකුත් කියලා දුන්නා ඒක මාර ලේසි😍මෙච්චර කාලෙකට එහෙම ක්‍රමයකින් හදල නෑ.මරු සර් ❤️keep it up sir

  • @pradeepkumara8451
    @pradeepkumara8451 ปีที่แล้ว +57

    ඉස්සර ගණිතයට 28 යි. (😂 ) දැන් ගණිතයට ලකුණු 86 යි. (👍🙏🤗) . සර් නිසා තමයි .ගොඩක් පින් .🙏🙏🙏🙏🙏

  • @yasharanethmini2575
    @yasharanethmini2575 2 ปีที่แล้ว +6

    ඇත්තටම සර් කලින් මේ පාඩම කරල තිබ්බට සර්ගෙ මේ වීඩියෝ එක බැලුවම තමා වට ප්‍රස්තාර පාඩම හොදටම තේරුනේ. ගොඩක් තැන්කිවු සර් .

    • @amishasudeshpathiranalage4283
      @amishasudeshpathiranalage4283 2 หลายเดือนก่อน +2

      ඇත්තටම සර් තේරැනා සර්ට බුදු සරනයි සර් තව පාඩම් දාන්න කලින් ලකුනු දහයයි දැන් හැට පහයි සර්්
      😌

  • @kavishkaaluwihare8547
    @kavishkaaluwihare8547 6 หลายเดือนก่อน +1

    අද exam එකට උදේ තමා බලන්න ගත්තේ සුපිරි සර්....මට අද මේ ගානට ලකුණු අනිවාර්යයෙන්ම ශුවර්❤❤tnq sirt😊

  • @madushasewwandhi523
    @madushasewwandhi523 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏සර්ගේ ගනන් ටික නම් හොදටම තේරුනා සර් එකටනම් සර්ට බුදු බව අත් වෙනව සර්🙏🙏🙏🙏🙏🙏🙏

  • @NotiyThilina
    @NotiyThilina 6 หลายเดือนก่อน +1

    ජිවිතෙ හම්බ වෙච්ච හොදම ගනිත ගුරුවරයෙක් සර් , සර්ට ගොඩක් පින් සර්❤🛐🙏

  • @sltechshan9094
    @sltechshan9094 2 ปีที่แล้ว +4

    සුපිරියටම තේරුනා සර් මට මෙච්චර දවසක් බැරුව සර්ගෙ එක වීඩියෝ එකකින්ම ඒක තේරුනා.. 🥰😍😍❤️❤️සර්ට බොහොම ස්තූතියි.❤️❤️❤️❤️

  • @chathuritharushika5798
    @chathuritharushika5798 2 ปีที่แล้ว +8

    නියමයි සර් හොදට තේරුනා 👍👍👍👍 ගොඩක් පින් සර් 🙂🙂🙂🙂 ❤️❤️❤️❤️

  • @sureshikamadumali8514
    @sureshikamadumali8514 ปีที่แล้ว +1

    සර් බොහොම පැහැදිලිව ගනන් කියලා දෙනව.මන් දෙවෙනි පාරට ගනන් කරන්නෙ O/L වලට.ඉස්සර මට ගනන් එපා වෙලා තිබුනෙ.ඒත් සර් උගන්නන විදිය නිසා මට ගනන් ඉගෙන ගන්න ආසාවක් ඇති උනා.සර්ට ගොඩක් පින් ☺️

  • @irunikafernando
    @irunikafernando 2 ปีที่แล้ว +10

    සර් මේ පාඩම හොදටම තෙරුනා. මේ වගේම සමීකරණ පාඩමෙත් video එකක් දාන්නකො සර් ගොඩක් පින්

    • @siyomaths
      @siyomaths  2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්.

  • @R.M.PrasanthikaRathnayakePrasa
    @R.M.PrasanthikaRathnayakePrasa 2 หลายเดือนก่อน +1

    ඇත්තටම හොදට තේරුනා සර්....සර්ට ගොඩක් ස්තූතියි...මෙහෙම වීඩියෝ දානවට...❤😊

  • @gauravinisansala6306
    @gauravinisansala6306 2 ปีที่แล้ว +4

    ගොඩක් පින් සර්... මේ වගේ තව video දාන්න සර්.. සර් කියලා දෙන විදිහට ඔනිම කෙනෙක්ට තෙරෙනවා 🤗❤️❤️

  • @a.pchaminda4770
    @a.pchaminda4770 8 หลายเดือนก่อน +2

    කලින් හදා ගන්න බැරි උන ගානක් සර් නිසා දැන් ලේසියෙන්ම හදා ගන්න පුළුවන් ❤😊 Thanks sir❤🙏😊

  • @DinethMadushanka616
    @DinethMadushanka616 2 ปีที่แล้ว +15

    සර් නියමෙට කියලා දෙනවා මරු 😍😍😍😍😍😍😍

  • @kalpanithakshila3050
    @kalpanithakshila3050 6 หลายเดือนก่อน +2

    මේ තරම් හොද ගණන් ගුරුවරයෙක් තවත් නැතුවැති ගොඩක් ස්තුතියි sir

  • @DILLA_SND
    @DILLA_SND 8 หลายเดือนก่อน +3

    Thank you sir හෙට විභාගෙ❤❤❤❤❤❤❤❤මට හොදටම තෙරුන

  • @pujapumi1948
    @pujapumi1948 2 ปีที่แล้ว +11

    Thank you සර් විභාගය ඕන වෙන පාඩමක් .අපිට තවතවත් මේවගෙ පාඩම් කියලා දෙන්න 😊

  • @sadaruperera6190
    @sadaruperera6190 2 ปีที่แล้ว +2

    ඇත්තටම හොය හොය හිටියේ මේ විදිහට කියලා දෙන සර් කෙනෙක්. ❤️ සුපිරියටම තේරෙනවා. thankyou sir

  • @vindayamadurangi4260
    @vindayamadurangi4260 2 ปีที่แล้ว +8

    ගොඩාක් හොදට තේරුනා සර්.ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏🙏

  • @Sathsara-l1g
    @Sathsara-l1g ปีที่แล้ว +1

    සර්ගෙ අර හරස් ගුනිතය දාන එක නම් මරු මට ඉස්සර වට ප්‍රස්තාර දිහාවත් බලන්නෙ නැහැ ඒත් දැන් නම් වට ප්‍රස්තාර සුපිරිම පුලුවන් සර්ල වගේ අය ලෝකෙට පහල වෙන්නෙ වාසනාවට බුදු සරනයි සර්..❤️‍🎉😊

  • @rusirurusiru3225
    @rusirurusiru3225 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි සර් ගණන් වලට ලකුණු තිබ්බේ 45 යි දැන් 75 ක්‌ තියෙනවා ❤️👍ගොඩක් හොදට සර් කියලා දෙනවා සුපිරියට තේරෙනවා ❤️👍 තව වීඩියෝ දාන්න සර් ❤️🌏🥀❤️

  • @bandulanishantha9487
    @bandulanishantha9487 ปีที่แล้ว +13

    හෙට ගණන් හොදටම තේරුනා
    Thank you sir for your job... ♥️♥️👍🏻🙏🏻

  • @NeluniFernando
    @NeluniFernando 8 หลายเดือนก่อน

    ගොඩක් පින් සර්ට මේ කරන මෙහෙවරට.... ගොඩක් හොදට තෙරුන සර්....🙏🙏 සර්ලා වගෙ උගන්නන අය ගොඩක් අඩුයි සර්....🙏🙂

  • @prabathsagara4406
    @prabathsagara4406 2 ปีที่แล้ว +7

    නියමයි සර් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DineshJayawardane
    @DineshJayawardane 6 หลายเดือนก่อน +1

    හෙට විබහගෙ ලියන්න ඉන්න මම. ගනන් වලට ලකුනු 3rd Term Test එකේදි 18 යි. සර් හින්දා මට දැන් හොදටම ශුවර් C එකක් දාන්න පුලුවන් කියලා. මෙච්චර හොදට කියල දෙන සර් කෙනෙක් හොයාගන්න හම්බුන් නෑ. ගොඩක් ස්තූතී සර් 🙏❤

    • @siyomaths
      @siyomaths  6 หลายเดือนก่อน +1

      පුළුවන් උපරිමයෙන් උත්සාහ කරන්න ළමයෝ🥰
      ඔයාට පුළුවන් 💪❤️

  • @gajidupramoth2982
    @gajidupramoth2982 3 ปีที่แล้ว +12

    සර් සැහේන්න මහන්සි වේනවා අපි හින්දා tankyou sir✨️👍

  • @dilkinawodya9037
    @dilkinawodya9037 2 ปีที่แล้ว

    සර් තරම් හොදට කවුරුත් ගනන් කියලා දීලා නෑ , හොදටම තේරුනා කියලා දීපිවා, සර්ට පින් මේ කරන වැඩේට,

  • @Future_With_AI
    @Future_With_AI 3 ปีที่แล้ว +9

    හොදට තේරුනා සර් Thank you !!!

  • @PiyalsamrakoonPiyalsamrakoon
    @PiyalsamrakoonPiyalsamrakoon 6 หลายเดือนก่อน +2

    ඇත්තටම සර් නම් දෙවියෙක් ස්කූල් එකේ කියලා දීලවත් තේරුන්නැති ගනන් සර් නියමට කියලා දෙනවා .මම අද ඕලෙවෙල් ගනන් ලියන්නේ රැ එලිවෙනකන් සර්ගේ ගනන් වීඩියෝ බැලුවා💕😊තැන්ක්ස් සර්

    • @siyomaths
      @siyomaths  6 หลายเดือนก่อน

      🍀💓

  • @chanugaming655
    @chanugaming655 ปีที่แล้ว +5

    හොඳට තේරෙනව සර්.තව මේ වගේ වීඩියෝ දාන්න 😍😇

  • @sarojanisarojani7183
    @sarojanisarojani7183 5 หลายเดือนก่อน +1

    හෙට මට ගණිතය විභාගෙ මට වට ප්‍රරස්තාර අමාරුයි .සර් ගේ විඩියො එක බැලුවට පස්සෙ වට ප්‍රරස්තාර ගොඩක් හොඳට තෙරෙනවා thank you sir ❤

  • @sumedhathilina1649
    @sumedhathilina1649 2 ปีที่แล้ว +5

    ගොඩාරියක් පින් සර් සර්ටයි සර්ගෙ පව්ලෙ අය්ස්ටයි දළදා සමිදු පිහිටයි, නිය්ස්මයි සර් නියමෙට තෙරුණා,ගින්දර.🔥😀 හිතන්න පුරුදු කන්නො සර්,ගාණ හද්ස්න්න්ස් ඔන විදිය ගැන අදහසක් ගන්න අපි හිතන්න ඔනෙ විදිය කියා දෙනො... නියමයි සර්❤️❤️🌹

  • @TharumilaNishakya
    @TharumilaNishakya ปีที่แล้ว +1

    සර්ගේ ඉගැන්වීම් රටාව නියමයි සර් .. ගොඩක් පින් සර් . පාඩම හොදටම තේරූනා සර්

  • @treeshafernando1951
    @treeshafernando1951 2 ปีที่แล้ว +31

    Great Explanation. Thanks a lot🙂

  • @cleopatra....1729
    @cleopatra....1729 ปีที่แล้ว +1

    Methek liyapu hama exam ekakatama sirge mee video eka balapu nisaa thamai wata prasthara gaana goda giyee....than you sir...

  • @sumeshkaranasinghe8031
    @sumeshkaranasinghe8031 2 ปีที่แล้ว +13

    You have explained it most well. So thank you too much for this video and hope you will upload other all lessons before this o/l examination.

  • @sachinimanodhya4750
    @sachinimanodhya4750 10 หลายเดือนก่อน

    අනේ හොඳට කියා දෙන ඒවා තේරෙනවා සර් ගොඩක් ගොඩක් පිං 🙏❤

  • @renukawanigasuriya963
    @renukawanigasuriya963 3 ปีที่แล้ว +4

    Ammo thank you sir සර් ට පින් 🥺🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @vihangiidusarani2263
    @vihangiidusarani2263 2 ปีที่แล้ว +2

    Sir අද ගණන් විබාගේ ට මේ වගේම ගානක් අහලා තිබ්බා. මේක බලන්න කලින් මේ ගණන් මට හරිම අමාරුයි නමුත් හිතාගන්න බැහැ අද විබාගෙට යන්න කලින් 2 පාරක් මේ ක බැලුවා අද තිබ්බ ගාන හරියටම කරන්න පුළුවන් උනා ඒ sir කියලා දුන්න විදිහ නිසා sir ට ගොඩක් පින් 🙏

  • @MR.KAVIYAGAMING
    @MR.KAVIYAGAMING 2 ปีที่แล้ว +3

    සුපිරියටම තේරුනා සර් . Thank you !

  • @sriyanimallika8208
    @sriyanimallika8208 ปีที่แล้ว +2

    Sirta ගොඩක් පින් sir ගණන් ටිකක් හොදට තේරුණා 💓

  • @skarachchi2032
    @skarachchi2032 2 ปีที่แล้ว +9

    ගොඩක් හොදට තේරුනා සර්🙏

  • @DinushikaLankangani
    @DinushikaLankangani 5 หลายเดือนก่อน

    සුපිරියට තෙරුනා සර් ගනන් එපා වෙලා හිටියෙ දැම් පුලුවම් ❤️‍🔥thank sar budu saranayi ☺️

  • @Pehasara222
    @Pehasara222 ปีที่แล้ว +4

    මෙච්චර කාලයකට අමාරු වෙලා තිබුනු පාඩම දැන් මට ගොඩක් ලේසියි සර්. 👀♥️ සර්ට ගොඩක් පින් .. 🥺♥️👍

  • @malkiravisha4369
    @malkiravisha4369 ปีที่แล้ว

    මම ආසම ගුරුවරයා 🥰.ගොඩාරියක් ස්තුතියි සර්😊හොදට තේරුනා ගොඩක් පින් 🙏

  • @tarshansenevirathna9699
    @tarshansenevirathna9699 2 ปีที่แล้ว +10

    👍ලස්සනයි සර් 🥰 හොදට තේරෙනවා