Actually I am an English Medium Student . But I join all of your classes Sir. I can understand them clearly . The lessons and your teaching is Super sir.....❤️🔥❤️🔥
Mamath giya para ol kala..sirge live 2i baluwe.mata maths walata B ekak.😊sirge video hambune pahuwela..mn 2015 ol karanna hitiye.e unata liuwe me para..sirta gdk pin me karana sewayata.❤️
• WhatsApp Channel :
whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
• WhatsApp Group 4 :
chat.whatsapp.com/JDdvq3ls9L43OUup0vroUA
• Telegram Group :
t.me/siyomaths
සල්ලි නැති දරුවෝ ගැනත් හිතලා නොමිලේ කරන වැඩසටහන් වලට ගොඩක් පිං සර් 🥺🙏💖💖💖
ගොඩක් ලස්සනට වගෙම පිළිවෙලට උගන්වනවා සර්
සර්ට මෙ වගෙ දෙවල් ඉදිරියට කරන්න ශක්තිය ධෙර්ය ලැබෙන්න ඕනි
මම 2025 o/l sir සර් මෙ කරන කර්තවය මට මහගු මෙහෙවරක් ,මම දැනට w,s මට්ටමෙ හිටියත් මම අනිවාර්යන්ම B එකක් ගන්නවමයි. අඩුම තරමෙCඑකක් හරි❤❤❤
මම සර්ගෙ යූටියුබ් බලන්න කලින් හැමදාම වාර විභාගෙට ලකුනු 20 ,25 ගත්තෙ ඒත් වීඩියෝ බලන්න ගත්තට පස්සේ මම 11 වසරෙ 2 වාර විභාගයට ලකුණු 77 ගන්න පුලුවන් උනා ඒ සර්නිසා ❤ඇත්තටම සර්ට පිං ආදරෙයි අපිලගෙ siyo maths sar❤❤❤❤❤❤❤😊
මම ගිය පාර O/L විභාගෙ ලිව්වේ . කීයටවත් හිතුවේ නෑ ගණන් පාස් වෙයි කියලා. මොකද මම W මට්ටමේ හිටියේ. මම සර්ගේ ගණන් වීඩියෝ බලලා තමයි මට S එකක් ගන්න පුළුවන් වුනේ. ඒක නිකන් මට මහ මෙරක් වගේ . සර් කියලා දුන්න ගණන් පුළුවන් විදිහට හැදුවා . සර්ට ගොඩක් ස්තුතියි.❤ ඉතින් නංගියේ මල්ලියේ සර් නොමිලයේ කරන මේ දෙයින් උපරිමයෙන්ම ප්‍රයෝජන ගන්න. සුභ පැතුම් ඔක්කෝටම.❤ ඒ වගේම නොමිලයේ කරන මේ සේවය තවත් ළමයින්ට ලබා දෙන්නට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය,ප්‍රඥාව ඔබට ලැබේවා. ❤😊
❤️
Congratulationas akke ❤😊
Thank you නංගී.💕❤
මේ වැඩේ අති සාර්ථකයි සර්..❤️❤️
❤❤❤
මම 2023 (2024),o/l ලිව්වේ. මට maths වලට A එකක් තියෙනවා. මන් ඇත්තටම හිතුවේ නෑ මට මේ result එක ලැබෙයි කියලා. මන් සර්ගේ videos බැලුවා. සර්ගේ live classes වලට සම්බන්ද වුණා.ඉතින් මට මේ result එක ගන්න සර්ගේ videos ගොඩක් උදව් වුණා. ඇත්තටම සර්ට ගොඩක් ස්තුතියි අපි වෙනුවෙන් මහන්සි වුණාට.සර් මේ නොමිලේ කරන සේවය ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය, ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම ම ප්‍රාර්ථනා කරනවා ❤️
🥺❤️
මගෙ 2022(2023) Exam එකෙ ගණන් වලට W ඊට පස්සෙ 2023(2024) මට S එකක් මම සර්ගෙ videos බැලුවා ඒත් ටික කාලයයි මට වැඩ ටික කරගන්න පුළුවන් උනේ ඒ ටික නිසා තමයි මම පාස් උනේ ඇත්තටම සර්ට ගොඩාක් පින් මමත් ලොකු ලොකූ පන්ති වලට ගියා ඒත් ඒ සර්ලා කියලා දෙන විදිහට කිසිම දෙයක් තේරෙන්නේ නෑ ඒත් සර් පාඩමක් එක පාරක් කියලා දුන්නම හොදටම ඇති සුපිරියටම තේරෙනවා ❤ මට සර්ට ස්තූතී කරන්න ඕන කොහොමද කියලා හිතාගන්න බෑ..සර්ට මතු සසරට මේ පිනම ඇති ❤
🥺❤️
අපේ සර් ❤
අපේ සර් චූටි සර් 💚🙏
ගොඩාක් හොදට තෙරුනා සර්..🧡😊
තෙරුවන් සරණයි සර් ☸️🙏😊
ගොඩක් පින් සර් 🙏🙏🙏
සර් බොහොම ස්තූතියි...🙏🙏🙏🙏🙏🙏🙏
Thank you sir hodata theruna❤️
Godak hodata theruna sir
මම මෙ පාර ඕලෙවල් ලිව්වෙ මට ගනන් වලට B එකක්. ඇත්තටම එ අපෙ මහේශ් සර් නිසා තමයි ❤❤ සර් කියලා දෙන පාඩම් හොදට තේරෙනවා❤❤සර් දාන හැම වීඩියො එකක්ම ඉස්සර ඉදන්ම බැලුවා පුලුවන් විදියට, එ හැම ගානක්ම ගොඩක් ප්‍රයෝජනවත් උනා, සර් නිසා තමයි මට ගනන් වලට B එකක් ගන්න ලැබුනෙ ගොඩක් පින් සර්,❤ එ වගෙම නන්ගිලා මල්ලිලා හැමෝම මෙ කරන වැඩෙන් ප්‍රයෝජනයක් ගන්න. ❤❤
🥺❤️
Actually I am an English Medium Student .
But I join all of your classes Sir.
I can understand them clearly .
The lessons and your teaching is Super sir.....❤️🔥❤️🔥
Thank you sir 🎉🎉🎉🎉
Thank you sir .......godak hondata thruna sir 🙏☺️🎉
Thank you sir ada hodata theruna ❤❤❤
සර්ට ගොඩක් පිං සර් මේ කරන දේට ♥️😢 ජ්‍යාමිතිය පාඩම හොදටම තේරුනා thank you sir♥️😢
ගොඩාක් ස්තූතියි සර් සර්ට ගොඩක් පින් ❤😊
මහේශ් සර් ආදරෙයි❤"
❤
සර් හොදට තෙරුනා ❤
Mamath giya para ol kala..sirge live 2i baluwe.mata maths walata B ekak.😊sirge video hambune pahuwela..mn 2015 ol karanna hitiye.e unata liuwe me para..sirta gdk pin me karana sewayata.❤️
🥺❤️
ප්‍රයිවට් විබාගයේ දාන්න ඉස්කොලේ අස්වීම් සහතිකය ඕනද
@@tharindulakshitha4414 ou ganna oni
Sir kiyala damawidihata tarawa sirta godaka pina ❤❤❤
☘ගොඩක් හොදයි සර් මේ කරන දේ.බොක්කටම වැදෙනවා කියන්න දෙයක් නෑ ඉතින්.ආදරෙයි සර්...❤❤😁
good night sir.
❤❤❤
සර් ගොඩක් හොදට තේරුනා❤
Hodata theruna sir ❤😊
Thank you sir
Hodata theruna
Highly recommend❤
Mata ganan walata A ekk awe sir nisa ❤superb physical clz noya me sirge online clz gihim goda ynn puluwn 💯💎❤️
❤️❤️
මාත් ගිය පාර O/l කරේ මට 11 වසරේ දෙවෙනි වාර විබහගෙට ගනන් වලට තිබ්බේ ලකුනු 23 ඒ කියන්නේ මන් ෆේල්. මන් 3 වෙනි වාර විබහගෙට ගියෙත් නෑ බය නිසාම. ඒත් මන් සර්ගේ ක්ලාස් එකට සම්බන්ද වෙලා සර් කියලා දෙන විදිහටම වැඩ ටික කරා. මට Exam එකට ගනන් වලට C පාස් එකක් තියනවා. ඇත්තටම ඒක මටත් හිතාගන්න බැරි උනා. ඒ දවස් වල රෑ 11.30 පහු වෙනකනුත් ක්ලාස් එක තිබ්බා ඒ ගත්ත ගනන් ටික ඉවර කරලම තමා සර් නවත්තන්නේ. අපිත් කොහොම හරි අල්ලන් ඉන්නවා ඉතින්. ඒ කැපකිරීම් සේරගෙන්ම අපිට හොද ප්‍රතිඵලයක් ගන්න පුලුවන් උනේ. ආයේ කතා දෙකක් නෑ සර්ගේ වැඩ පිලිවෙල ගැන නන් ඒතරන් ඒක වටිනවා. නංගි මල්ලි ඔයාලත් අනිවාර්යයෙන් අපේ සර්ත් එක්ක සම්බන්ධ වෙලා වැඩ ටික හරියට කරගන්න ආයේ ගනන් ගැන බය වෙන්න දෙයක් නැති වෙයි. ❤❤
මේ වගේ අපිව ගොඩ දාන්න සර්ට තවත් ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🥰❤️ ජය වේවා !! ☘️🤍💫
හදවතින්ම සුභ පතනවා ළමයෝ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️😍
Congratulations 🙂
මගේම දරැවෝ තමයි ඒ වචනේ 😊❤ හදවතට දැනුනා 😊
🥺❤️
❤❤❤🎉
සුපිරියි සර්🎉😊
Sir 2023 o/l laminta dipu 9 hour live eka godk wadgath una mata exam ekat sir
Sir nisa thama mata maths walata A thiyenne ❤️#siyomaths
🥺❤️
Thank you sir❤❤
😊👍
❤❤❤
"Mathsරණවිල" තමයි ඉතින් නම නම් නම 2022(23) OL batch 👌😎
🙌😎
❤
𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞 𝚜𝚒𝚛 ❤☺️
Sir දෙවෙනි ගානේ එමනිසා pqs කෝණය = අංශක 90 දාලා වැරහන් ඇතුලේ අනුපුරක වේ කියලා දාන්න පුලුවන්ද
Sir danna puluwan hama video ekakma dannako 🙏🙏🙏🙏. Panthi yanne nathi , me para o/l liyana (2024 (2025)) lamainta godak wadagath wenawa.😔😔😔😔
😀❤
Ane Sir me Jamithiya Videos tika ayin karnn nathuwa thiyanna😢❤❤
සර් මට s එකක් තිබුනේ සර්ගේ සම්මන්ත්රණ ඔක්කොම බැලුවා අවසාන දවසේ සම්මන්ත්රණයටත් සහභාගි වුනා ගනන් වලට මම ගොඩක් මහන්සි සර්ගේ භාග පාඩමේ විඩියෝව මම ගොඩක් සැරයක් බලලා තීයේ ප්‍රස්තාර විඩියෝ වත් එහෙමයි මට B එකක් ගන්න පුලුවන් වුනා සර්ට ගොඩක් පිං සර්ගේ ඉදිරි කටයුතු සියල්ල සාර්ථක වෙන්න් ඕනේ ඔයාලත් සර්ගේ විඩියෝ බලන්න සර්ගේ පන්ති වලට සහභාගී වෙන්න ජය නියතයි
❤️❤️
🥺🙏💖💖💖
1 වෙනි ගානේ සර් 3CBD = අංශක 180 තුනෙන් බෙදන කොට
උත්තරේ cbd = අංශක 60 ය් කියලා දාන්න පුලුවන්ද
Hi
15:41
ai live thiyenne kawadada sir.
මාත් 2023 ol .. සර්ගෙන් මන් ගොඩාක් ගනං ඉගන ගත්තා.මට b එකක් තියේ thnks sir 💓🙏
හදවතින්ම සුභ පතනවා ළමයෝ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා❤️
Sir mn 2shy karana kenek....sirge class ekata join wenne kohomada sir ?
පංති පිළිබඳ වැඩි විස්තර -: 074 046 6668 දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්.
මේ නම්බර් එකට whatsapp message එකක් දාන්න ළමයෝ🥰
Group eke number ekk dennko😢
• WhatsApp Channel :
whatsapp.com/channel/0029VaO7mYiDzgT6O3MFU32l
• WhatsApp Group 4 :
chat.whatsapp.com/JDdvq3ls9L43OUup0vroUA
• Telegram Group :
t.me/siyomaths
Sir class ekata sambanda wenne kohomada contact number ekak danna ko
Matath sir eka denaganna one ?
Zoom හරහා 6, 7, 8, 9, 10 හා 11 ශ්‍රේණි online පංති පැවැත්වෙනවා.
පංති පිළිබඳ වැඩි විස්තර -: 074 046 6668 දුරකථන අංකය හරහා දැනගන්න පුළුවන්.
මේ නම්බර් එකට whatsapp message එකක් දාන්න ළමයෝ🥰
Sir watsapp group ekata add wenna bane
දැන් පුලුවන් දරුවෝ 💫
❤
Sir kiyala damawidihata tarawa sirta godaka pina ❤❤❤
Thank you sir hodata theruna ❤️❤️❤️
❤❤
❤