ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Gunes Special Mixed Grill eka meke pennana tharam denne ne...
බන්ඩෝ පුළුවන් නම් ඔයා ඔය වීව් කරන එක කෑම වර්ගෙකට හරි discount එකක් ගන්න චාන්ස් එකක් අරං ඒක මේ චැට් එකෙන් තෝරලා ඒ කෙනාට දෙන්න එතකොට ඔයාගේ වීව් බැලුවට ගිහින් කන්න තරම් ආර්ථිකයක් නැති හරි රස බලන්න ආසා ඒත් ගාන පස්නයක් වෙන අයටත් චාන්ස් එකක්, වගේම බණ්ඩාගේ නම වයිරල් කරගන්නත් පුළුවන් නොදන්නා කෙනෙක් කොහේ හරි හිටියොත් මං කියන්නේ 😁
අපි ගොඩක් Free Giveaway දුන්නා ඉස්සර. ගොඩක් ස්තූතියි ඔයාගේ අදහසට.
Another great place and another great work Banda . You always brings the best . Keep it up your good work .
Thank you very much!
සුපිරි තැනක් බණ්ඩා. හැබැයි Local අයට ගාණ පොඩ්ඩක් වැඩියි. අපිට ලඟයි. හැබැයි මේවා තවත් Promote වෙන්න ඕනෙ කොළඹින් පිටත්. Foreigners ලා එනකොට රටේ ආර්ථිකයටත් හොඳයි !!! 🇱🇰❤🎉
ගොඩක් පිට පලාත් වලත් මේ වගේ තැන් තියෙනවා. ඒත් ඒවා හරියට Promote වෙන්නේ නැති එක තමයි අවුල.
THANAMALVILA SET EKAH
කැමත් සුපිරි ගානත් සුපිරි ...ඇත්තම ගානට වටිනවා කැම 😊❤
ගිහින් කාලා බැලුවද ? 😌
@@traveltodaysl බන්ඩා කැව කියන්නෙ අපි කැව වගෙ තමයි 😂
ඔය ඔක්කොම එක දවසේ කෑවේ කොහොමද ?
Jayawewa
Jaya wewa. ❤️
Nice video
Thanks❤️
Super
Thanks
Super video dear Banda brother IAM shehan from batticaloa
Thanks bro ❤️
Wow ❤🎉
Thank you ❤️❤️
@@traveltodaysl mama kurunagala mama dakka oy awilla video ekk dala thiyrnawa
මෝඩ වැඩ කරන්නෙපා මේ කාලේ අපි හැමෝටම අමාරු කාලයක්..මේවගේ තැන්වලින් කාලා සල්ලි නාස්ති කරගන්නෙපා..අනික තනිකරම රසකාරක, විෂයි.මේ කන සල්ලි වලින් ගෙදරට කුකුල් මස් ටිකක් මාලු ඉස්සෝ දැල්ලෝ පරිප්පු බිත්තර එලවලු අරන් රයිස් හදන් කාපල්ලා ..
ස්තූතියි දැනුවත් කිරීම ගැන 🥲
Bro ඔයා අදනම් පිස්සුවක්❤❤❤❤❤
Banda ayyage thawath supiri wadak❤
Thanks bro ❤️❤️
මැනේජර් oluwata pol wage.katha karanna danne nha modaya
♥
Cheese kottuwa kiyda
Rsaaaai නේද
❤
🎉❤
Mu kiyna thram othna set ne mt nm👍
හැමෝටම හැමතැනම සෙට් නෑ බං 🤣🤣
supar
❤❤❤
😋😋😋😋
කන දෙයක් කාපන් බංඩෝ තොප්පිය ගලවලා....hunting නෙවෙයි නේ...❤
අවුරුදු 06ක්ම කෑවේ මෙහෙම තමයි 🥲
@@traveltodaysl 😖😖
Open Hours Description Not Mentioned Banda🙋🏻♂️
11.00am to midnight
Background song eka mkdda😊
Description eke yatama dala thiyenawa
2😏
1
මෙයා අතින් ගෙවලා කන්නෙ නෑ .promote කරන්නේ
ඇයි ඔයා දැක්කද ? 😅
අනිවා සල්ලි ගෙවනවා දැක්කේ නෑ නේ වීඩියෝ ඒකේ
monwa wunath kathawa atha😅@@jayalathkumarathunga3613
Banda😂
❤️❤️
බණ්ඩා අද ටිකක් කියවනවා වැඩියිනේ..
😅
ඈ.. සිරාවටම ? 🫣
❤❤❤❤
Gunes Special Mixed Grill eka meke pennana tharam denne ne...
බන්ඩෝ පුළුවන් නම් ඔයා ඔය වීව් කරන එක කෑම වර්ගෙකට හරි discount එකක් ගන්න චාන්ස් එකක් අරං ඒක මේ චැට් එකෙන් තෝරලා ඒ කෙනාට දෙන්න එතකොට ඔයාගේ වීව් බැලුවට ගිහින් කන්න තරම් ආර්ථිකයක් නැති හරි රස බලන්න ආසා ඒත් ගාන පස්නයක් වෙන අයටත් චාන්ස් එකක්,
වගේම බණ්ඩාගේ නම වයිරල් කරගන්නත් පුළුවන් නොදන්නා කෙනෙක් කොහේ හරි හිටියොත් මං කියන්නේ 😁