Tharuwan saranai....pinwath mahanin wahansaga Bana padayak ahuwama hitha harima sahallui.....jiwithata mahagu watinakamak pahadala Dana me pin balan me sasara katharan athara wanna me pinama hathu Wawa....sadu sadu sadu....🙏🙏🙏
Mehenin wahansege number eka hoyapu aya godak hitiya. Kathakarapu hari munagahichcha kauru hari kenek innawanm matath vistharayak Denna. Oba wahanseta budusaranai!!!
Theruwan saranai... Ma kudakala SITA mahana dam pirimata kamaththen sitiyemi... Adyathmika sithuwili thula ma wada karannemi.mata mahanaweemata awasthawak laba dena men karunikawa illa sitimi...🙏🙏
මා මෙ බන ඇසු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා ,පින්වත් මෙහෙණින් වහන්සේට නිදුක් නිරෝගී භාවයට ලැබේවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
ගොඩාක් දුකින් හිටිය මගේ..හිත ගොඩාක් නිවුනා මෑණියන් වහන්ස..ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ..🙏🙏🙏
🌹🌻🌹🌻🌹 හරිම ලස්සන ධර්ම දේශනාවක් නමෝ බුද්ධාය තෙරුවන් සරණයි උත්තරනමෝ බුද්ධාය තෙරුවන් සරණයි උත්තර මෑනින් වහන්ස
මහේනීම් වහන්ස මගේ අවසාන පැතුම මහේනීම් වහන්සේ වගේ පැවදි වීම . ගොඩක් ආසාවක් එක මගේ. සම්මා සම්බුදු සරණයි
S n
තෙරුවන් සරනය් මෙහෙනි වහනස!!!!.මටත් මහන් වෙන්න හිතෙනව මේ සසර බැදීම් වල දුක දැනෙද්දි..සාදු සාදු සාදු 🙏🙏🙏
මම.හරිම.ආසයි.ඔබ.වහන්සේගෙ.බන.අහන්න.සාදුසාදු.සාදු...❤❤❤❤
අනේ.මෑනියනෙ.අපටත්.නොම්බරය.දෙන්න
ජිවිතේ හදා ගන්න ගොඩක් වටිනා දහම් දේශනාවන් ඔබ වහන්සේ දේශනා කරනවා... තෙරුවන් සරණයි!
සාදු...සාදු...සාදු...
පින්වත් මෙහෙනින් වහන්ස...
මම ගොඩාක් ම කැමතියි මහණ වෙන්න...
මාගේ දරැ දෙදනද උතුමි ශාසනයට භාරදෙන්න...
මම ධර්මය අසන පිනෙන් මාගේ ස්වාමීගේ කැමැත්ත ලැබේවා
වැදගත් අදහසක් ඔබගේ පැතුමන් සඵල වේවා.. එහෙත් ජිවිතය සැමදේ යථාර්ථය තේරුම්ගෙන සිදුකල යුතුය.
@@sadahamsisila Pinwath mehenin wahansa....
utum arahatwaya ma hata labagenimata ma bawanawa purudu karannam.....
Utum maha sangarathnayata ,utum mehenin wahanselata dergausha lebewa....
Lassanai bana oba wahanseta godak..pin.. theruwan saranai....mhenin wahansa....
සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ බණ මේ ලෝකේ හැම කෙනෙක්ම අසත්වා.....
මෑැණින් වහන්ස ඉතාම අනගි ධර්ම දේශනාවක්.ඔබ වහන්සේ ට පිං සිදු වේවා! මේ භවයේදීම උතුම් සද්ධර්මය අවබෝධ වේවා !
🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🙌🙌🙌 හරිම ලස්සන ධර්ම දේශනාවක් තෙරුවන් සරණයි මෑනින් වහන්ස
Pinwath mehenin wahansa oba wahanseta namaskara wewa. Sadu sadu sadu.
Matath hithila thiyenne mahana wenna mage jivthaya pawa apa wela maniyan wahansa. Matath pihita wenna mahana wenna
ඔබ වහන්සෙ ට මම නමස්කාර කරම් සාදු සාදු සාදු
සාදුසාදු.මෙහෙනින්.වහන්සේ.ඔබවහන්සේට.මාගේ.නමස්කාරය.වේවා.ගොඩක්.පින්....❤
සාදු සාදු සාදු පින්වන්ත මෙහෙනීන් වහන්ස මෙ බවගමනින් එතර වෙන්න වසනාව හිමිවෙවා
අනේ මටත් මහන වෙන්න හිතුනා මෙහෙනින් වහන්ස පිරිත් දේශනාව ඇහුවට පස්සෙ... කවදාවත් හිතුනේ නැ මෙහෙම..පුදුම සැහැල්ලුවක් දැනුනා මට..සසර ගැන අංශුවක් පහදා දුන්නට ඔබ වහන්සේට මෙ පින නිවන් සුව ලැබිමට හේතු වාසනා වේවා...!!!
Sadu mehenin wahasege bana tika hodata pahadili sadu sadu sadu
නමෝබුද්ධාය පින්වත් මෙහෙනින් වහන්ස ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමේ හේතුවෙන් ඔබවහන්සේට නිවන බොහෝ දුර නොවේ තෙරුවන් සරනයි
Werrd
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් මෙහෙණින් වහන්සේට දිර්ගයුෂ ලැබේවා 🙏🙏🙏 ජිවිතේට ගොඩක් වටින දර්ම දේසනාවක් සාදු සාදු සාදු 🙏🙏🙏.
Harima lassana bana kathawak.mehenin wahanseta bohoma pin
මැහැණින් වහන්ස ගොඩාක් දෙයක් පැහැදිලි කර දුන්නා ගොඩාක් පිං මැණියනේ තෙරැවන් සරණයි මැණියන්ට 🙏🙏🙏🙏
හරිම ප්‍රිය මනාප තෙරනියක් ... හරිම ආඩම්බරයක්
Balaporoththuwa aramuna meheniyak weema.pehedili kaleena hithata suwadena ama dam mihiraki. Deergau wewa! Daham charikawe yedemata.
මෑණියන් වහන්සේට මගේ නමස්කාරය .🙏💮🙏💮🙏💮🙏💮🙏🌹🌹🌹
Niduk nirogi deergayusha wewa uthum mehenin wahanseta.saadu saaadu saaadu.mage namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏
ගොඩ දවසකින් හොද බණ ටිකක් ඇහුවා තෙරුවණ් සරණයි අපේ මෑණියන්ට
Attatama me.bana ahapuwama mahana wenn hitenawa
මේ මෙහෙණින් වහන්සේ ගේ දර්ම දේශනාව මිනිසුන් ගේ සිත් සන්සුන්ව දෙසවන් යොමුවන ආකාරයට දේශනා කිරීමම පිනක් ආශ්චර්යයක්. පින්වත් මෙහෙණින් වහන්සේට නිවන අවබෝධ වේවා මාගේ නමස්කාරය වේවා 🌷🌷🌷🌷🙏🙏🙏🙏.
🙏🙏🙏🙏🙏මහෙනින් වහන්සේට තෙරුවන්🙏🙏🙏🙏 සරනයි ....මත් අසයි මහන 🙏වෙන්න...!!!!!!!!!!🙏🙏🙏🙏🙏 ජිවිතෙ කල කිරිලා ඉන්නෙ....
ඉතාමත්ම හොද ධර්ම දේසනා හිත් පුදුම විදිහට ඇදිලා යනවා පැහැදිලිව කරුනු පැහැදිලි කරනවා රටක් හදන්න ඔබතුමියට නිවන් සුවය ලැබෙවා බුදුසරනයි තිස්තුන්කෝටියක් දෙවියෝ රකීවා
මේ බුදු බණ වලින් මගේ මුලු ජීවිතයටම පිහිටක් වේවා!! සියලු දෙනා ලොව සුවපත් වේව!! මෑණියනි ඔබටත් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏
maniyani
maniyani oba koheda veda vasaya karanne mona aramayeda mama bana ahanava mage hitha nivenava
theruvan saranai maniyani
Sadu sadu sadu.....!!!!
තෙරුවන් සරණයි අපේ මෑණියන් වහන්ස දිර්ඝයුෂ ම ලැබෙිවා
ලස්සන රෑපයත් මිහිරි කටහඩත් තරැනබවත් නිසා මෙහෙණින්වහන්සේගේ බුදුබණ සියලුදෙනා ඉතාආෂාවෙන් තේරැමි ගන්නව .දෙමාපියන්ටත් පින්
තෙරැවන් සරණයි මෙහෙනින් වහන්සේ ගොඩක් වැදගත් දේශනයක් සාදු සාදු සාදු
මමත් හරිම ආසයි ඒ බණ කතාවට.
jeevitheta goodk wtina dwll rask dngthta.oba whnseta mawni dhm krunu thwa thwth deshna krimta shkthiya dirya labwaa....sadu..sadu..
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා අගනේමය .
ඔබතුමිය කියන්නෙපා මෙහෙනින් වහන්සේලාට.🙏 සුවපත් වේවා.🙏
සාදු සාදු සාදු පින්වත් මැනියන් වහසේට මාගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ මැණින්වහන්සේට ගොඩක් පිං මාගේ නමස්කාරය වෙිවා 👃👃👃👃❤️❤️❤️❤️❤️👃👃👃 තෙරැවන්සරණයි
Truwansaranai. Mehenin vahansa darmaya pahadiliva deshana karanavata sravanaya kirimata pahasui godak pin demavupiyantath me pin ath vewa.sadu.sadu.sadu.!!!!
Theruwan saranai mehenin wahansa watina darama deshanayakata sawandi adu padu hadaganna awasthawa lebuna.. budu saranai ..
මේ සසර ගමනේ,,, අපට ඇතිවන අඩුපාඩු නිවැරදි කරගන්නට ආදර්ශවත් වටිනා ධර්මය දේශනයක්,,, නමස්කාර වේවා ,,, පින්වත් මෑණියන් වහන්ස,,,
සාදු සාදු සාදු ඔබ වහන්සේට චිරාත් කාලයක් බණ දේශනා කිරීමට වැජබේවා සාදු සාදු සාදු
Tharuwan saranai....pinwath mahanin wahansaga Bana padayak ahuwama hitha harima sahallui.....jiwithata mahagu watinakamak pahadala Dana me pin balan me sasara katharan athara wanna me pinama hathu Wawa....sadu sadu sadu....🙏🙏🙏
Mehenin wahansege number eka hoyapu aya godak hitiya. Kathakarapu hari munagahichcha kauru hari kenek innawanm matath vistharayak Denna. Oba wahanseta budusaranai!!!
Dabadeniya Anagarika Asapuwe weda sitinawa mehenin wahanse durakathana Bawitha karanne ne
@@sadahamsisila e asapuwe den weda innawada mehenin wahanse
තෙරුවන් සරණයි පින්වත් mehenin වහන්සේta දීර්ඝායුෂ ලැබේවා
සාධු සාධු සාධු 🙏
පින්වත් මෙහෙනින් වහන්සේට ස්තුතියි
තෙරැවන් සරණයි .
🌷Saaduu 🌷Saaduu 🌷Saaduu 🌷
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pinwath mehenin wahanseta niduk neerogi deergayu suwa labewa siyalu sathwayo suwapath wethwa theruwan saranai siyalu denatama mama oman sita
සාදු සාදු සාදු නමෝ බුද්දාය සුවපත් වේවා තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්සේට සාදු සාදු සාදු
තෙරුවන්.සරනයි 🙏🙏🙏
හිතට හොදින් මෙහෙණින් වහන්සේගේ බණ දැනුනා..වැටහෙනවා
Mhinda rajapksa wage sadu sadu sadu ekmaning ape pinwath mehininwaseta niwanmga ipadewa ts
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
සාදූ සාදු සාදු ..ජිවිතේ යාතාර්ථය...තෙරුම් ගත්තා
සාදු සාදු උතුම් මෑණියන් වහන්ස නිර්වාණ සුවය අත්වේවා.🙏🙏🙏
මෙහෙනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
මගෙත් හිතේ තියන ආසාවක් තමයි මෙහෙනින් වහන්ස කෙනෙක් වෙන්න
Math asaii
බොහොම පින් මැනියනී සාදු සාදු සාදු 🙏🙏🙏
මගේ සිත් කල්කිරිලාසිටන්ව්ටනුඹදූම්යගෙදේසනාවසිසි කවගේමමසිට්නේමැලේසියාවෙ
Lassanai ban desanya godak pin menin whansseta🙏🙏🙏
Theruwan saranai theranin wahansa
තෙරැවන් සරනයී බොහෝ ම පින් මැනීයනී සාධු සාධු සාධු 🙏🙏🙏
පිංවත් මෑනියන් වහන්ස ඔබ වහන්සෙද බුදුවේවා සාදු සාදු සාදු
උන් වහන්සේලා බුදු වෙන්න පතන් නෑ.. මේ ගෞතම බුද්ධ සාසනේම නිවන් දකින්නයි පතන්නේ... ඒ හින්දා ඒ විදිහට ප්‍රාර්ථනා කරන්න
සාදු.සාදු සාදු ..පින්වත්.මෙහෙනින්.වහන්සේට.නිදුක් නිරෝගි.සුව.ලැබේවා .තෙරුවන් සරණයි .නමෝ.බුද්ධාය .🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌷
මැණියනි ඔබ තුම්යකියන බන අහගෙන ඉන්න හරිම ආසයි මැණියනි හරිම පැහැදිලියි මැණියනි ඔබතුම්යට බුදූ සරණයි
Mehenin vahansa oba vahanseta nivan dakinda lebeva sadu sadu
Sadu sadu sadu pinwath mehenin wahanseta mage namaskaraya wewa theruwan saranai
Ithamath pahadiliwa harima pinwath widihata darmaya apata kiyala dunnata bohoma pin🙏Ama mani Gauthama Budurajanan wahanse deshana kala daramaya hakithak apata deshana karanna oba wahanseta awasthawa labewa🙏
තෙරුවන් සරණයි මෙහෙනින් වහන්ස❤️🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ සාදූ
Sadu sadu sadu harika watina bana kathawak theruwan saranayi pin watha maniyani theruwan saranayi
සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි මෙහෙණින් වහන්සේට
අපේගරැ.මෙහෙනියනේඔබවහන්සේ.ගේනොමිමරය.මටදෙන්නමමත්ආසයිඅපේමැනියන්බලන්එන්න.මමරටඉන්නෙමටආසයිඅපේ.මැනියනෙ.මටඔබවහන්සේට.කතාකරන්නඔබවහන්සේටකතාකරන්නතෙරැවන්සරනයිමමතනුජාතෙරැවන්සරනයි
මමතනුජාබුදුසරනයි
සාදු සාදු සාදු තෙරැවන් සරනයි
මෙහෙණින් වහන්සේට නිවන අවබෝධ වේවා...🌷🌷🌷🙏🙏🙏
මෙහෙනි වහන්සේ ඔබට තෙරුවන් sarany
Sadu sadu sadu
Sadu sadu sadu. Meheni.maniyanea.hetha.niweanawa.namaskaraya.weawa!!!
තෙරුවන් සරණයි🙏🙏🙏
හරිම ලස්සණයි ඔබ වහන්සේට බුදු සරණයී
Apage pinwath pujaniya wandaniya Gaurawaniya maniyani Oba wahanseta uthum chathurarya sathya dharmaya awabodha wewa. Mage Namaskaraya wewa thawa thawath me dhamma deshana kirimata shakthiya dahiriya lebewa niduk wewa nirogi wewa suwapath wewa. Siyaluma sathwayo sansara dukin midethwa theruwan saranai. Sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽sadu 🙏🏽🙏🏽.
Sadu sadu sadu theruwan saranai
Godak watina bana deshanawak.busu saranai maniyani...!!!
තෙරුවන් සරණයි.............
0sadu sadu sadu
සාදු සාදු තෙරුවන් සරණයි
Taruwan saranai sadu Sadu sadu
Sadu sadu.🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි meeniyani
සාදු සාදු සාදු .පිං අනුමෝදන් වේවා
බුදු සරණයි mehenin wahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu
තෙරුවන් සරණයි 🙏 🙏 🙏 🙏
🌷🌷🌷පිංවත් මෑනියණි තෙරැවන් සරනයි 🙏🙏🙏
හිතෙ තියෙන හැමදෙටම මුල ඔබ වහන්සේ දෙශානා කලා..ඔබ වහන්සෙට බොහො කාලයක් මෙවැනි දර්මාවබොදය ලබා දෙන්න අසරන අපිවෙනුවෙන් ලැබෙවා..තෙරුවන් සරනයි..
මටට්ජ් ආසයි මහන වෙන්න.මෑනියනි.🙏🙏🙏🙏🙏
තෙරුවන්සරණයි
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
Samma sam budusaranye.
Oba wshansege deshanaharima pahadilii
නමෝ බුද්ධාය!!!
ලස්සනට බන කිව්වා අපේ සිල්මෑනියි සදු..සදු ...සාදු
😊☺ godak pin mehenin vahanseta😊
Sadu sadu sadu pinvath sil maniyani me darma danamaya pinen oba wahanseta rahath bavaya labeemata hethu weewa
🙏🙏🙏🧘🧘🧘🌷🌷🌷
සියලුම සත්වයෝ සුවපත්වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏
Theruwan saranai... Ma kudakala SITA mahana dam pirimata kamaththen sitiyemi... Adyathmika sithuwili thula ma wada karannemi.mata mahanaweemata awasthawak laba dena men karunikawa illa sitimi...🙏🙏