අලුත් අවුරුද්ද පටන් ගද්දිම මේ පින්කම කරන්න.. මුළු අවුරුද්දම සුබවෙනවා ඒකාන්තයි | Bana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 64

  • @lahiruekanayaka8951
    @lahiruekanayaka8951 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු ....පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙත්වා ...🙏🙏🙏

  • @asankaprabath1749
    @asankaprabath1749 9 หลายเดือนก่อน

    🌷🙏 පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.!!!
    සාදු සාදු සාදු .!!!
    ඔබ වහන්සේට උතුම් තෙරුවන් සරණින් නිදුක් නීරෝගී දීර්ඝායුශ සුව ලැබේවා.!!!
    උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ වේවා.!!!
    සාදු සාදු සාදු .!!!🙏🌷

  • @ydududyd3000
    @ydududyd3000 9 หลายเดือนก่อน

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා

  • @indramg3331
    @indramg3331 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි

  • @leelapinnawala1055
    @leelapinnawala1055 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා

  • @amithamarahela8058
    @amithamarahela8058 9 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙව පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සෙ ගෙ හඩ ඇහුනත් හිත නිවෙනව හැමදාම අහන්නෙ ඔබ වහන්සේ ගෙ දෙසනා තමයි ඔබ වහන්සේ ට බොහොම පිං

  • @gunegune9936
    @gunegune9936 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🏿🙏🏿🙏🏿. ගොඩක් පින් බුදුසරණයි 🙏🏿🙏🏿🙏🏿❤️

  • @GamageSomalatha
    @GamageSomalatha 9 หลายเดือนก่อน +1

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතු වේවා

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 9 หลายเดือนก่อน +3

    අති උත්තම වූ පින්වත් සිල්වත් ගුණවත් උතුමාණෙනි ඔබ වහන්සේ දැන් ලබපු අලුත් අවුරුද්ද ඉතාමත් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න මූළු අවුරුද්දක් වේවා කිසිදු දුකක් කරදරයක් ලැබෙන්න එපා හිතේ සතුට සවුබාග්‍ය වාසනාවන්ත අවුරුද්දක් වේවා ධර්මය දේශනා කරන්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ලැබේවා සියළුම ආර්ය මහා සංඝ රත්නයට රට ජාතිය ආගම දහම ශසනය රැක ගන්න සීත් පහළ වේවා සතුටින් වැඩ සිටින්න වාසනාව ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව උදා වේවා මාගේ වන්දනාව වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺ඔබ වහන්සේගේ පවුලේ දෙමාපියන් සහ සියලුම දෙනාටම සැපසේ සතුටින් ජිවත් වෙන්න චිරාත් කාලයක් ආයුෂ වර්ධනය වේවා මේ අවුරුද්ද පුරාවටම සතුටින් වාසය කරන්න ලැබේවා සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා සැමට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @sammanipiyumika7599
    @sammanipiyumika7599 9 หลายเดือนก่อน

    🙏🙏🙏💮 kalyanamithra පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! Sadhu sadhu sadhu🙏🙏🙏💮💮💮

  • @ShamsShamsh-o4y
    @ShamsShamsh-o4y 9 หลายเดือนก่อน

    Sudu sudu sudu sudu sudu theruwan sarnai sithuthithi sithuthithi namobudday thanks thanks

  • @majanakadayanga5421
    @majanakadayanga5421 9 หลายเดือนก่อน +1

    සම්මා සම්බුදු සසුන බැබලේවා****!!!!!,,,

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 9 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @susilaJA
    @susilaJA 9 หลายเดือนก่อน +1

    සංසාරෙන් එතෙර වෙන්න අපට ලබාදෙන අමාදම් දේශනාවේ ආනිසංසයෙන් ඔබ වහන්සේ ට බුදු බව ලැබේවා!

  • @NilukaRohini-e6t
    @NilukaRohini-e6t 9 หลายเดือนก่อน +2

    සාදු🙏සාදු🙏සාදු🙏මේ උතුම් දහම මට නිවනට දොරටුවක්මවේවා!!! පින්වත්ස්වාමීන් වහන්ස පතන බෝධියකින් නිවනින්සැන්සේවා!!!

    • @AshaniHarshamali-hz9fk
      @AshaniHarshamali-hz9fk 9 หลายเดือนก่อน +1

      පින්වත්ස්වාමින්වහන්සපතනබෝදියකින්නිවන්දකිත්වා

  • @HashanBandara-j4w
    @HashanBandara-j4w 9 หลายเดือนก่อน +1

    මාගේ භාග්‍යයවතුන් වහන්සේට මාගේ අනන්ත වාරයක් නමස්කාර ය වේවා

  • @RukmaniKariyawasam-xy9mv
    @RukmaniKariyawasam-xy9mv 9 หลายเดือนก่อน

    සාදු! සාදු!! සාදු!!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා !! උතුම් niwanin sanasewa!

  • @vishakawanigasekera2386
    @vishakawanigasekera2386 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමින් වහන්සේ ට දීර්ඝායු වේවා!තෙරුවන් සරණයි!
    🙏🙏🙏
    සාදු!සාදු!!සාදු!!!

  • @kdeepikakdeepika4238
    @kdeepikakdeepika4238 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mangalikaherath9710
    @mangalikaherath9710 9 หลายเดือนก่อน

    Sadu sadu sadu pin wantha oba wahansata niduk nirogi suwaya labawa 🙏🙏🙏

  • @AbeeUdee-sv3rw
    @AbeeUdee-sv3rw 9 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂම වේවා! 🙏🙏🙏

  • @kuwaitcity1184
    @kuwaitcity1184 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 සාදු සාදු සාදු 🌻🙏💐🙏🌷 🌻🙏 සාදු 🌻🙏💐🙏🌷 🌻🙏 සාදු 🌻🙏💐🙏🌷 🌻🙏

  • @ajithchandra5323
    @ajithchandra5323 9 หลายเดือนก่อน

    පින්වත්.ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අවබෝධ වෙිවා........

  • @HashanBandara-j4w
    @HashanBandara-j4w 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 9 หลายเดือนก่อน

    සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏

  • @AsithaSadharuvan
    @AsithaSadharuvan 8 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @maneldissanayake3551
    @maneldissanayake3551 9 หลายเดือนก่อน

    සාධූ සාධූ සාධූ
    ඔබ වහන්සේට මේ උතුම් ධර්ම දේශනා කුසළය නිවන් අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා. 🙏🙏🙏

  • @deepakaluarachch4114
    @deepakaluarachch4114 9 หลายเดือนก่อน

    Theruwan saranai oba wahanseta

  • @udawelasaummaya6795
    @udawelasaummaya6795 9 หลายเดือนก่อน +1

    Theruwan saranai ape hamuduruwane

  • @WasanthaDasanayaka-gu3wl
    @WasanthaDasanayaka-gu3wl 9 หลายเดือนก่อน

    Oba wahanseta niduk nirogi dirgayusa lebewa ape hamuduruwane

  • @asokavithana8286
    @asokavithana8286 9 หลายเดือนก่อน

    SADU SADU SADU MA utum darma darsanawa as Mada pin anumodan wiya 🙏🙏🙏

  • @laksiribandara8007
    @laksiribandara8007 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 9 หลายเดือนก่อน

    පින් වත් ස්වාමින් වහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @RanyRadnicka
    @RanyRadnicka 9 หลายเดือนก่อน

    sadu sadu sadu

  • @mallikaherath7022
    @mallikaherath7022 9 หลายเดือนก่อน

    Pinwath Buddha Puthrayanan Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
    Bathi Sithin Sirasa nama Namaskara karami.
    Namaskara wewa.!
    Namaskara wewa.!!
    Namaskara wewa.!!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @danieaviles576
    @danieaviles576 9 หลายเดือนก่อน

    🙇‍♂️🙇‍♂️🙇‍♂️🙇‍♂️🌺🙇‍♂️🙇‍♂️🙇‍♂️🌺teruwan saranai semata 🙇‍♂️🙇‍♂️

  • @kumudukumari5113
    @kumudukumari5113 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @rasikay9382
    @rasikay9382 9 หลายเดือนก่อน

    Sadu sadu sadu💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lata1597
    @lata1597 9 หลายเดือนก่อน

    sadu sadu safu

  • @srianicysl8793
    @srianicysl8793 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🎉

  • @malikmattegama8263
    @malikmattegama8263 9 หลายเดือนก่อน

    Sadu Sadu Sadu🙏🏻

  • @thamaratahmara1258
    @thamaratahmara1258 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Pradip555-n2e
    @Pradip555-n2e 9 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu.

  • @HashanBandara-j4w
    @HashanBandara-j4w 9 หลายเดือนก่อน

    🙏🙏🙏🌸🌸🌸🌼🌼🌼

  • @hiroshannawagamuwa2699
    @hiroshannawagamuwa2699 9 หลายเดือนก่อน

    💐💐💐💐🙏🙏🙏

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalaharshi6392
    @lalaharshi6392 9 หลายเดือนก่อน

    🙏🏼

  • @nishanisamarakoon9531
    @nishanisamarakoon9531 9 หลายเดือนก่อน

    Parhana wu bodiyakin niwan awabodaya labathwa.

  • @SamanThilak
    @SamanThilak 9 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏

  • @shyamsanjeewa8621
    @shyamsanjeewa8621 9 หลายเดือนก่อน

    🙏🙏

  • @dinushasilva2306
    @dinushasilva2306 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @KumuAponsu
    @KumuAponsu 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shihaniamarasinghe4661
    @shihaniamarasinghe4661 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @smssbandara8759
    @smssbandara8759 9 หลายเดือนก่อน

    🙏

  • @mastechsamarakoon6782
    @mastechsamarakoon6782 9 หลายเดือนก่อน

    🙏🙏

  • @NilminiJ
    @NilminiJ 9 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @diuldeniya1260
      @diuldeniya1260 9 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🌺🌺🌺🌺