Alone at midnight 12 social experiment |pudhumai neda

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 1.7K

  • @pahan1121
    @pahan1121 3 ปีที่แล้ว +73

    සුපිරි වැඩක් මමනම් බයයි ඔයා දෙව ගන නෙද

    • @pahan1121
      @pahan1121 3 ปีที่แล้ว +3

      බුදුසරණයි

    • @LakshanLakshan-1LK
      @LakshanLakshan-1LK หลายเดือนก่อน +1

      මම මනුෂ ගන මනුෂ ගන තියන කට්ටිය බයයි කියලා අපෙ තාත්තා කියලා තියනවා 😊

    • @Xenzzzff
      @Xenzzzff หลายเดือนก่อน +1

      Mage raksha gane.eken mokkd wenne

  • @RandulaRandula-b5x
    @RandulaRandula-b5x ปีที่แล้ว +160

    ඇත්තටම අනිත් උන් වගේ පොයිය විතරක් නැතුව වැඩත් පට්ටෙටම කරනවා අයියේ ඔයා ...... මොනා වුනත් පරිස්සමෙන් ඕවා සෙල්ලම් වැඩ නෙමේ 😮😮

    • @NelumKanthi-w2b
      @NelumKanthi-w2b 3 หลายเดือนก่อน +1

      🎉😅😅😅😅❤❤❤❤😮😮😊😊😊

    • @ChamindaKumara-ww6tz
      @ChamindaKumara-ww6tz 3 หลายเดือนก่อน +3

      😂

    • @JudeRoshan-oz7nx
      @JudeRoshan-oz7nx 2 หลายเดือนก่อน

      L qg,​@@ChamindaKumara-ww6tz

    • @Rasangachamd
      @Rasangachamd 2 หลายเดือนก่อน +1

      ඇත්ත ❤

    • @kaushigunasekara9930
      @kaushigunasekara9930 หลายเดือนก่อน

      😮😮😮😮😮😮😮😮😮😮

  • @tharundemethusha
    @tharundemethusha ปีที่แล้ว +38

    ඔයා බයනෑ සුපිරි බය නැති කොල්ලෙක් ගැම්මක් තමයි කොල්ල 🥰🥰

  • @pasindudilanka8699
    @pasindudilanka8699 3 ปีที่แล้ว +33

    අඩෝ මෙන්න හොල්මන් වලට පන දෙන ඩුපිරිම වීරයෙක් ජය වේවා අයියේ සින්හයෙක් වගේ ලන්කාවේ පලවෙනි වතාවට මන් දැක්කෙ ඔය වගේ චැලේන්ජ් එකක් බුදු සරනයි දෙවි පිහිටයි දීර්ගායුශ ලැබේවා අයියේ

    • @anthonynana9375
      @anthonynana9375 หลายเดือนก่อน

      Holman kese wetath stupid ta bayanaka ledak nohadiwa berynoth ATI, holman kiyala deyak mema loke nomata, minisa visin mudal wanchanikawa hambakirmata mawapawa turumpuwaki,

  • @nadeeimasha
    @nadeeimasha 3 ปีที่แล้ว +8

    මම⁣ මෙි වීඩියො එක බැලුවේ අද..සුපිරියක් තමයි..ඒත් සහෝ⁣ මොනා කරත් පරිස්සමෙන්..ගුඩ් ලක්

  • @ben__benzgaming
    @ben__benzgaming 2 ปีที่แล้ว +17

    මැරිච්ච එකටත් නිදහසක් නැ 😂😂 පට්ට හොදෙ අයියෙ 💓

  • @sandeshnavarathne7489
    @sandeshnavarathne7489 4 ปีที่แล้ว +197

    කවුරුවත් නොකරපු වෙනස්ම විදියේ සුපිරි වැඩක්!!

    • @PremaAndergassen
      @PremaAndergassen หลายเดือนก่อน

      alut nayeka warumta wadiya hodeide 😛

  • @ඔයාමගේපණ
    @ඔයාමගේපණ 3 ปีที่แล้ว +15

    අම්මො බය නැද්ද පරිස්සමෙන් මල්ලියො ජේසු පිහිටයි බුදු සරණයි ❤️

  • @methumlakvidu6988
    @methumlakvidu6988 4 ปีที่แล้ว +320

    යකො මැරිලාත් නිදහසක් නැ
    මිට=ම්නිය

  • @mahindathilaka1656
    @mahindathilaka1656 3 ปีที่แล้ว +28

    අයියේ ඔයා පට්ට හොදේ....
    මම මෙච්චර දවස් බැලුවේ කුප්පගෙ සහ sl look වීඩියෝ

    • @vimalweerawardana5178
      @vimalweerawardana5178 2 ปีที่แล้ว +1

      මමත් එවා විතරයි බන් බැලුවේ අද තමයි උබෙ විඩියො එකක් බැලුවේ එල උබනම් අදහන්න වටින සින්හ ලේ බුවෙක් බුදු සර්ණයි පරිස්සමෙන් කරන දෙයක් මල්ලි

  • @rohithasaman9036
    @rohithasaman9036 4 ปีที่แล้ว +65

    කොහොම උනත් උඹනම් යකෙක් බන් . ඔහොම දෙයක් කරන්න හිත හයියයි කියන්නෙ ඉතින් ආයෙ කියල වැඩක් නෑ. හැම පැත්තකින්ම ලොකු අවදානමක් . මොන,දේ කරත් පරිස්සමෙන් බුදු සරණයි සහොදරයා . 💪💪🔥🔥❤️❤️

    • @Rangavlogsofficial
      @Rangavlogsofficial  4 ปีที่แล้ว +8

      Share කරන්න ආදරෙයි පැලේන්න commnt එක ගොඩක් වටිනවා මට

  • @lahiruprabath1185
    @lahiruprabath1185 2 ปีที่แล้ว +7

    ඔයා සුපිරිම වැඩ්ඩෙක් අයියා.. බුදු සරනයි ආ..😈❤

  • @dilrukshiabeygunasekara1434
    @dilrukshiabeygunasekara1434 4 ปีที่แล้ว +98

    අයියේ අයියා නම් පට්ට නිර්භීතයි මං මේ වගේ experiment එකක් දැක්කේ ජීවිතේ පළවෙනි වතාවට

    • @Rangavlogsofficial
      @Rangavlogsofficial  4 ปีที่แล้ว +8

      Thanks brother

    • @shriyanihemalatha3089
      @shriyanihemalatha3089 3 ปีที่แล้ว +3

      මරු malli

    • @sasikasasika9088
      @sasikasasika9088 3 ปีที่แล้ว +1

      බුදු අමිමෝ

    • @MrTenna-t3n
      @MrTenna-t3n 3 หลายเดือนก่อน

      Mehema deyak mama karath kalisama wathura piret

    • @RasikaSandaruwan-v5d
      @RasikaSandaruwan-v5d 2 หลายเดือนก่อน

      උබලගෙ ඇස් පොට්ටද බන්. මිනී වලක් හාරනවද අඩියෙන් දෙකෙන්. අනික ඒ වලේ පස් හුගක් කල් ඒවා.ඒ පස් වල නූල් එහෙමත් ඇදිලා.ඒත් එතන මල්.වඩම අලුත්ම එකක්. මාස ගානක මල් වඩමක් නෙවෙ ඒ. හොදම එක තමා ඒ මිනි වල යට තියෙන්නෙ අඩියක් දෙකක් වගේ. 😂😂😂

  • @D_Heartz
    @D_Heartz 4 ปีที่แล้ว +19

    වීඩියෝ ටිකනම් මරු 🙃😍

  • @geethaperera6059
    @geethaperera6059 4 ปีที่แล้ว +493

    මම මීට පෙර දවස කුත් කිව්වා .මල්ලි ඔයා ගැන නෙමේ ඔයාගේ අහිංසක අම්මා ගැන හිතන්න කියලා .ඔය වැඩ කරන්න එපා තනියම .හොඳක් වගේ නරක දෙයක් වුනොත් මොකද කරන්නේ .පිස්සුද මන්දා .සියලු දෙවියන්ගේ රැකවරණය ලැබේවා .ජේසු පිහිටයි .

    • @Rangavlogsofficial
      @Rangavlogsofficial  4 ปีที่แล้ว +93

      Share කරන්න ආදරෙයි පැලේන්න commnt එක ගොඩක් වටිනවා මට

    • @newmovie5848
      @newmovie5848 3 ปีที่แล้ว +17

      🧡😁

    • @ramanayakeramanayake2781
      @ramanayakeramanayake2781 2 ปีที่แล้ว +11

      😍😍😎😎♥️♥️♥️

    • @tiktokniro1128
      @tiktokniro1128 2 ปีที่แล้ว +10

      @@newmovie5848 @

    • @sienasorna2958
      @sienasorna2958 2 ปีที่แล้ว +5

      1in

  • @sahanniroshana9152
    @sahanniroshana9152 2 ปีที่แล้ว +7

    පෙට්ටිය ගෙනි ගන්න ⁣තිබිබෙි 😂. 😂 අමිමෝ සුපිරි වැඩිඩෙික් තමයි නියම. විඩියෝ එක හරි ආසාවෙන් බලන් හිටියා .❤️❤️🥰...පරිස්සමෙන් අයියේ බුදු සරණයි ❤️❤️❤️

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 4 ปีที่แล้ว +134

    උබ එකෙන්ම වැඩ්ඩෙක්,ඒක තර්කයක් නෑ...ඕනම කෙනෙක්ට කෝටියක් දෙනව කිව්වත්‍ තනියෙම ඔය වැඩේ කරන්න තියා හිතන්නෙවත් නෑ...ඒත් මචං එක දෙයක් තියෙනවා..කවුරු පිලිගත්තත් නොපිලිගත්තත් යම් යම් නොපෙනෙන බලවේග මේ ලෝකයෙ සැරිසරනවා...එහෙම දේවල් නෑ කියල ඔප්පු කරන්න ඔයවගේ අවදානම් වැඩ කරන්න එපා මචං....කට්ටිය ගෙදර ඉදන් ආසාවෙන් බලයි...ඕනෙනම් ඩේට පොඩ්ඩක් කැපෙයි...ඒත් උබ මුලින් හිතපන් උබේ ජීවිතේ ගැන...උබගෙ හිත ගැස්සුනොත් ඔක්කොම ඉවරයි...Subscribers ලා වැඩි කරගන්න උබ ඔය වගේ අවදානමක් ගන්නවනම් උබ වගේ මෝඩයෙක් තවත් නෑ...වැරදියට තේරුම් ගන්න එපා රංගයා,,,,,සහෝදරයෙක් වගේ කියන්නෙ පොඩ්ඩක් හිතපන් මචං ❤️❤️❤️👍👍

    • @geethaperera6059
      @geethaperera6059 4 ปีที่แล้ว +8

      ඇත්ත වසයෙන් හරි කතාව .මොකද මොනවා හරි දෙයක් වුනොත් කවුරුත් නැහැ . ජේසු පිහිටයි .

    • @podikolla7463
      @podikolla7463 4 ปีที่แล้ว +7

      ඒක ඇත්ත මචන්.. රංගයා උඹේ ගට පට්ට. උඹ යකාටවත් බය නෑ කියන එක පෙන්නුවා. ඒත් මේ වගේ දේවල් subs වැඩිකරගන්න කරන්නෙපා බන්. මාත් කොල්ලෙක් නිසා උඹට කියන්නේ. කරන්නම ඕන නම් තව එකෙක් එක්ක පලයන්. මම දන්න සීන් එකක් තියෙනවා. ඔය වගේ සොහොන් පිට්ටනියක් ළඟ තුන්මන් හන්දියක පෙරේත තටුවක තිබිච්ච බිත්තරයක් ඔට්ටුවකට කෑව එකෙක්. ඌට කෙලවුනා මචන්. දැන් හිටපුගමන් පිස්සු වැටෙනවා. මම හොඳටම දන්න සීන් එකක්... ජීවිතේ අමාරුවේ දාගන්න එපා බ්‍රෝ.... බුදු සරණයි..

    • @r2ksuwariss272
      @r2ksuwariss272 3 ปีที่แล้ว +2

      Ado ow macham parissamim rangayoo

    • @sujananurada3489
      @sujananurada3489 2 ปีที่แล้ว

      Udalla gallinna kohenda hoya gatte ranga.?

    • @mr.s9424
      @mr.s9424 2 ปีที่แล้ว +3

      හැබැයි බන් ඒම අදෘශ්‍යමාන බලවේග තියෙනව නම් ඒක තර්කානුකූලව පෙන්නන්න පුලුවන් වෙන්නම ඕනෙ නේද? 🤔🤔🤔🤔🤔කාටවත් ඒ දේවල් ඇස් දෙකෙන් දකිනකන් විශ්වාස නෑ 😐

  • @sahandhananjaya4055
    @sahandhananjaya4055 3 ปีที่แล้ว +8

    අඩෝ පට්ට ර‍ංග අයියේ.ඔයා නම් කතා දෙකක් නෑ පට්ට වැඩ්ඩෙක්...💖💖💖💖

  • @buddikathennakoon6397
    @buddikathennakoon6397 4 ปีที่แล้ว +71

    පට්ට මල්ලි ..බලාගෙන ඔවා පොලිසියට යන වැඩ හොදේ ..පරිස්සමෙන් කරන්න .බුදු සරණයි

  • @ReshanSarishka-m7f
    @ReshanSarishka-m7f หลายเดือนก่อน +7

    අනෙ ඔයාගෙ ජිවිතේ පරිසං කර ගන්න 😢😢😢😢😢😢❤

  • @gamingdinna4k747
    @gamingdinna4k747 4 ปีที่แล้ว +40

    රංග අයියෙ දැන් කුප්පයා වගෙ තමා ඔයත් 😍😍❤️😲😲😲😲😲😲

    • @ishankamihiran4672
      @ishankamihiran4672 4 ปีที่แล้ว +5

      කුප්පය ගූ බය හුත්තෙක් බන්

    • @gamingdinna4k747
      @gamingdinna4k747 4 ปีที่แล้ว +10

      @@ishankamihiran4672 නෑ හු## දෙන්නම එක වගෙ පකො

    • @maduwa3780
      @maduwa3780 2 ปีที่แล้ว +1

      @@ishankamihiran4672 උබ නිර්බීතය්ද 😂💔 පලයන් මෝඩ බිජ්ජො 😂💔

  • @SohanLakmal-ls4yy
    @SohanLakmal-ls4yy 11 หลายเดือนก่อน +1

    😋😋😋😋බයනැද් අායියෙ

  • @manjulakumari956
    @manjulakumari956 4 ปีที่แล้ว +18

    අඩේ අයියා උබනම් සිරා වැඩ්ඩෙක් බන්.. එවුනාට පරිසමෙන් බන්.❤❤😍

    • @yehansapriyamali4462
      @yehansapriyamali4462 2 ปีที่แล้ว

      මෙ හෙම කර ල් මොනව ද බලාපොරොත්තු වෙන්නෙ තෙරුම් ගන්න අමාරුයි මොලෙ අප්සෙට් එකක් තියෙන ව හොද ඩොක්ට ..කෙනෙක් ට පෙන්නුවොත් හොද දයි

  • @AjithDhammika-h3h
    @AjithDhammika-h3h 21 วันที่ผ่านมา +1

    අයියේ සුපිරි ආ .....ඔයාටනම් බය ගෑවිලාවත් නෑ 😮😮😮😮😮😮😮😊😊😊😊

  • @mrfox3039
    @mrfox3039 4 ปีที่แล้ว +57

    Subscribe වේනුවේන් කන කට්ටක් ....වටිනවා බ්‍රෝ....🔥🔥🔥

  • @chamodimanika6637
    @chamodimanika6637 3 ปีที่แล้ว +20

    ඔයා නියමයි අයියේ මම දැකපු experiment වලින් හොදම ඒව තමයි ඔයාගෙ මොනව කරත් පරිස්සමෙන් බුදු සරණයි 🙏🙏❤️❤️❤️

  • @therealfighterbrucelee8502
    @therealfighterbrucelee8502 4 ปีที่แล้ว +12

    Ubanm Dayal ekk bn
    Pattama suppa aya Katha dekk ne ranga aiya 🇱🇰🔥🔥🔥🤟

  • @SamurdhiWijesinghe-g2z
    @SamurdhiWijesinghe-g2z 16 วันที่ผ่านมา +1

    Niyamayi kollo gemak ❤❤❤❤

  • @MahasonaTV
    @MahasonaTV 4 ปีที่แล้ว +7

    Ranga අයියේ ඔබ නම් පට්ට වැඩ්ඩෙක් 🔥👻❤️

  • @htamara6642
    @htamara6642 24 วันที่ผ่านมา +1

    😮😅😂❤සුපිරි වැඩක් 😮😅😂❤

  • @sachini692
    @sachini692 3 ปีที่แล้ว +29

    හොල්මන් නෑ කියන්න බෑ අයියේ. මොකද මන් දැකලා තියෙනවා. අපිට නොපෙනෙන ආත්ම සැරිසරනවා . බලාගෙන පරිස්සමෙන් . God bless

    • @newmovie5848
      @newmovie5848 3 ปีที่แล้ว +1

      ඕ මමත් දැකලා නම් තියෙනවා 😁

    • @miusicboy4569
      @miusicboy4569 3 ปีที่แล้ว +2

      Sachi eyala කොහොමද

  • @lakinduupashan5507
    @lakinduupashan5507 3 ปีที่แล้ว +1

    Mechchar kal holamn video baluva. oka balala re eliyata yannath beri une bs❤❤❤❤

  • @dasunchathuranga4483
    @dasunchathuranga4483 3 ปีที่แล้ว +4

    Elmh aiyee❤️ ආදරෙයි මාර විදියට අපි වෙනුවෙන් උබලා මේ කැප කිරීම් කරන්නේ ආදරෙයි ❤️❤️

  • @ShanikaSubashini-m4k
    @ShanikaSubashini-m4k 19 วันที่ผ่านมา +1

    Mn nam bayai ඇත්තටම 🧐

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +3

    ඔය වගේ වැඩ කරද්දි පරිස්සමෙන් අයියෙ 🤘❤️

  • @AnuraKumara-g8e
    @AnuraKumara-g8e 24 วันที่ผ่านมา +1

    Supiri.hodhe.😊😊😊😊😊😊Patta.😂😂😂

  • @jayamalisamanthika2395
    @jayamalisamanthika2395 3 ปีที่แล้ว +18

    අනේ අම්මෝ අයියේ...බය හිතෙනවා.... මොනා කලත් පරිස්සමෙන් බුදු සරණයි

  • @mathakatv5034
    @mathakatv5034 หลายเดือนก่อน +1

    අඩෝ එක ❤️❤️ එල. අලුතින් වීඩියෝ එකක් ඕනී හොල්මන්

  • @gayanmadushanka5814
    @gayanmadushanka5814 4 ปีที่แล้ว +40

    අඩෝ රංගයා,,, උබනම් යකෙක් බන් 😣😣😣😣😣❤️❤️👍 කුප්පයා පොඩ්ඩ ඇත්නම් දුවනවා බන්...ඌ පට්ට බයයි...උබ නම් කියල වැඩක් නෑ.....උබ කරන දේවල් කාටවත් කරන්න තියා හිතන්නවත් බෑ...හැබැයි ගමේ උන් දැක්කනම් කපෝති හොදේ....උබට ගහල පොලීසියටත් අල්ල දේවි...ආයෙත් ඔහොම දේවල් කරනකොට කවුරුහරි දැනුවත් කරල පලයන් මචං,,, උබට ජය සහෝදරයා ❤️❤️❤️❤️❤️👍👍

    • @chathuwa6096
      @chathuwa6096 ปีที่แล้ว +1

      ඉතිම් බන් බොරුවක් මේ කරන්නෙ මං කියල දැන ගෙන දුවන්න අහවල් එකටද 😅😂

    • @Tigerkollaanuhas
      @Tigerkollaanuhas 2 หลายเดือนก่อน +1

      කුප්පයා පව් බං

    • @ishufernandez9652
      @ishufernandez9652 หลายเดือนก่อน

      @@Tigerkollaanuhas Den kuppaya video karanna nena

  • @Dontforgethappy2233
    @Dontforgethappy2233 2 หลายเดือนก่อน +2

    Aneeee mage aiya kiyala hithala kiyanne aiye ouaa parissam wenna aiyooooo❤️❤️❤️❤️❤️❤️❤️ budu saranai oyaata hamadeema parissamin 🥺

  • @buspoddaofficial8256
    @buspoddaofficial8256 4 ปีที่แล้ว +12

    ගොඩ කාලෙකින් ❤️❤️ අම්මට සනීප උනාද අයියෙ

  • @slkavi789
    @slkavi789 4 ปีที่แล้ว +1

    Supiri bn ubanm ඔහොම දිගටම් යනන එල

  • @chamindaprasaad-lg1jk
    @chamindaprasaad-lg1jk 9 หลายเดือนก่อน +3

    පට්ට ගැම්මක් ඇ😮😮❤❤

  • @sameerabandara8738
    @sameerabandara8738 17 วันที่ผ่านมา +1

    බය na

  • @clousekey526
    @clousekey526 4 ปีที่แล้ว +48

    අඩේ රංගයා ඕවා කන්නෙපා බන්.මැරිච්ච එකා මොන ලෙඩ තිබ්බ එකෙක්ද දන්නෙ නෑනෙ බන්.ලෙඩක් වත් හැදෙයි.. ඕන එකක් කරහන් කන්නෙපා බොක්ක❤️❤️

  • @chamithdilka2026
    @chamithdilka2026 8 หลายเดือนก่อน +1

    Video eka maru ..
    💙💙🤘🤘 ..
    Parissmen kolla ..
    Budu saranai
    Jesu pihitai ..

  • @pasindudilanka8699
    @pasindudilanka8699 3 ปีที่แล้ว +3

    අඩෝ මෙන්න ලන්කාවට සුපිරිම වීරයෙක් එලි බැහැලා ජය වේවා රන්ග අයියේ

  • @SandyaKumari-m4l
    @SandyaKumari-m4l 2 หลายเดือนก่อน +2

    Niyama kollek ne budu saranai puthe parissamin ❤❤👍👍👍

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +7

    පට්ට ලස්සනයි වීඩියෝ එක විශිෂ්ටයි,එඩිතරයි,භයානකයි. යකෝ මිනී වලවල් හාරන්න තහනම් නේද.ඔබට කිසිම කරදරයක් නොවේවා.තෙරුවන් සරණයි මල්ලි 🌹🌹🌹🌹🌹🌹🏵️🌻🏵️🌻🏵️🌻🌺❤️🌺❤️🌺❤️🌺

    • @Rangavlogsofficial
      @Rangavlogsofficial  4 ปีที่แล้ว

      Share කරන්න ආදරෙයි පැලේන්න commnt එක ගොඩක් වටිනවා මට

  • @nadeeshnirmal1590
    @nadeeshnirmal1590 2 ปีที่แล้ว

    Ado patta bn mn asawen baluwa ekama holman video eka😍

  • @dulansandeepa4979
    @dulansandeepa4979 2 ปีที่แล้ว +5

    තනියම කරනවානාම් සුපිරි වැඩ්ඩේක් අයියේ එත් පරිස්සමෙන් අයියේ බුදු සරණායි දෙවි පිහිටායි අයියේ 🙏🥺❤️

  • @sandunidilrukshi3301
    @sandunidilrukshi3301 3 ปีที่แล้ว +1

    Halo aiya oyge vidio eke 14.58 time eke gembek paninava. Perethayoi gemboi athare podi kathavk thiyanava hoyala balanna. Jaya veva 👍👍

  • @shanbro2718
    @shanbro2718 4 ปีที่แล้ว +124

    කොහොමද යකො මම දැන් චු දාන්න එලියට යන්නෙ

  • @salmysalmymax1590
    @salmysalmymax1590 15 วันที่ผ่านมา

    සුපිරි

  • @lakshanlakshan3234
    @lakshanlakshan3234 2 ปีที่แล้ว +65

    මාව පිච්චෙනවා වගේ අයියේ...ඒ අස්සෙ බිත්‍තර සුවදකුත් එනවා......🥲මීට මිනිය.....

  • @nipunchinthaka3626
    @nipunchinthaka3626 2 ปีที่แล้ว

    එල සුපිරි කියන්න දේවල් නෑ ඉතින් සුපිරියක් තමා

  • @chamidesilva9551
    @chamidesilva9551 4 ปีที่แล้ว +66

    මචං experiment එක ගැන සතුටුයි .නමුත් නීතීවිරෝදී වැඩක් කරේ.පරිසමින් ඉදපන්

  • @ShanukaWasantha
    @ShanukaWasantha 7 วันที่ผ่านมา

    එකෙන්ම රෙස් පෙක්ට් මචන්❤❤❤❤

  • @thushanlakshitha814
    @thushanlakshitha814 4 ปีที่แล้ว +40

    අයියේ උබ සිරා වැඩ්ඩෙක් ඕඊ ❤️

  • @SiriyalathaSiriyalatha-xb3xd
    @SiriyalathaSiriyalatha-xb3xd 17 วันที่ผ่านมา +2

    ඔායටම් පිස්සු අ​නෙ ❤❤

  • @oshadhasandaruwan5221
    @oshadhasandaruwan5221 4 ปีที่แล้ว +26

    රංග අයියේ වැඩේ නම් සුපිරි ...❤️❤️❤️❤️

  • @DinakshaHeshan
    @DinakshaHeshan ปีที่แล้ว +1

    බුදු සරණයි.🎉❤

  • @gamingdinna4k747
    @gamingdinna4k747 4 ปีที่แล้ว +5

    ම්ම් ❤️❤️😲

  • @gamingsachi8673
    @gamingsachi8673 2 ปีที่แล้ว +1

    අඩො අයියෙ මරැ පරිස්සමෙන්❤️‍🔥

  • @pattrisyajenat1267
    @pattrisyajenat1267 4 ปีที่แล้ว +8

    බලන ගියාම මිනිස්සු සල්ලි හොයන්න කරන්නේ නෙති දෙයක් නෙහෙනේ මේවා හිරේ යන වෙඩ ගෙදර යනකන් බුදුසරණයි 😔😔😔😔

  • @AyeshaParanavithana
    @AyeshaParanavithana หลายเดือนก่อน

    මරු kollek.bayanethi pit kollo❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @shirankanishka3078
    @shirankanishka3078 4 ปีที่แล้ว +5

    Machan supiri experiment aka parisamen karapan elakiri b.s

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 2 หลายเดือนก่อน

    ඔයාගෙ video සුපිරි මල්ලි .man ගොඩාක් කැමති holman video වලට .😮😮😮😮😮

  • @maheeshamadushanka8191
    @maheeshamadushanka8191 2 ปีที่แล้ว +9

    පෙට්ටිය අස්සෙ එකා පවු හැබැයි 😹

  • @chathutangakumara3615
    @chathutangakumara3615 4 ปีที่แล้ว +2

    vidwo eka nam supiri

  • @MallikaSubashini
    @MallikaSubashini 3 หลายเดือนก่อน +5

    ඔයා මේ දේවල් කිරීම වැරදියි! අනිවාර්යෙන් පෙරේතයෙක් ඔයාගේ මනස මේ විදියට යොමු කරලා තියෙනනේ.???? මම නම් මේක අනුමත කරන්නේ නෑ. ඔයාට බුදු සරණයි.

  • @DlLO-w4c
    @DlLO-w4c 29 วันที่ผ่านมา +1

    ආපිට තවත් විඩියෝවක් ඔනේ❤❤❤❤❤❤

  • @renunimali1957
    @renunimali1957 4 ปีที่แล้ว +5

    අලුතෙන් වළඳාපු miniyak නේද...ammooo pissu appa

    • @Rangavlogsofficial
      @Rangavlogsofficial  4 ปีที่แล้ว

      Share කරන්න ආදරෙයි පැලේන්න commnt එක ගොඩක් වටිනවා මට

  • @nipunnawodha6358
    @nipunnawodha6358 3 ปีที่แล้ว +1

    Elama brother parissamen jaya wewa 👍

  • @dilankawijenayake9383
    @dilankawijenayake9383 3 ปีที่แล้ว +4

    වැඩ්ඩෙක් තමා❤️

  • @nishanelpitiya9063
    @nishanelpitiya9063 2 ปีที่แล้ว +1

    Thahanam wada kohomada karanne yako you tube dammama uba ahu wenawa ne.minissunta bouru karanne natuwwa tamange wadak balagena hitapan.

  • @tharulidihansa4769
    @tharulidihansa4769 3 ปีที่แล้ว +24

    අයියේ ඔයා දේව ගණයේ වෙන්න ඇති බිත්තර බදින කොට ලුණු ලියලා දාන්න මතක තියාගන්න 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 අයියේ ඔයා සුපිරි😆👍🏻😆😄😄😄

    • @podiya8598
      @podiya8598 2 ปีที่แล้ว

      ඔම්ලට් වලට ළුනු දාන්නේ නෑනේ 😁

  • @slmmtv1892
    @slmmtv1892 4 ปีที่แล้ว +5

    Ela yako😂😂😂😂🤘👌

  • @HuaweiY-cl8jf
    @HuaweiY-cl8jf 2 ปีที่แล้ว +1

    වැඩේනම් සුපිරි එත් පරිස්සමෙන්

  • @dhineshmadusanka2923
    @dhineshmadusanka2923 3 ปีที่แล้ว +3

    අම්මෝ බන් හිතා ගන්නවත් බෑ ඔහොම දෙයක් කොහොම කලාද කියලා....😨😨😱😱 ඔය වගේ වැඩක් තනියෙන් කරනවා කියන්නේ උබේ හිත කොච්චර හයිය ඇත්ද..? ඒත් මගේ පෞද්ගලික අදහස නම් ඕක නොකර හිටිය නම් හොදයි 💔❤❤❤

  • @SasiKumar-n1e
    @SasiKumar-n1e 3 หลายเดือนก่อน +1

    අයියේ ඔයාගේ හිත නම් ගොඩත් හයියයි ❤🎉 සුපිරි කොල්ලෙත් තමා අයියේ ඔයා ❤❤❤❤❤❤❤❤❤❤👉✌✌✌✌✌✌✌👌👌👌👌👌👌👌👌

  • @miusicboys3740
    @miusicboys3740 หลายเดือนก่อน

    Amooo ban ubala dana gon athal.gama koha aiyaga❤😂😂😂😂🎉

  • @rapak8686
    @rapak8686 3 หลายเดือนก่อน +17

    උබේ හිතේ ශක්තියට Respect brother!! ඒත් විසබීජ ගොඩක් උඩ ඔය වගේ දේවල් කරන්න එපා මචන්!! කලා වගේ නෙමෙයි ලෙඩක් හැදුනොත් දුක්විදින්නේ අපි මේ විඩියෝ බලන අය නෙමෙයි උබ!! කරන දෙයක් පරිස්සමින්!! ජයවේවා!! ජේසු පිහිටයි 🫡

  • @user-dinu123
    @user-dinu123 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් එත් ඔහොම අත්හදාබැලීම් කරන්න යන්න එපා අයියේ..

  • @chanumusic2513
    @chanumusic2513 4 ปีที่แล้ว +6

    මචන් challenge එකක් දෙන්නම්. මිනි පෙට්ටියක් ඇරලා. පෙන්නන්න ඕනේ වලේ තියෙද්දිම හරි. තව කවුරු හරි එක්කන් යන්න. ඔන්න challage එක කරනව නම්

    • @gloomreal6351
      @gloomreal6351 2 ปีที่แล้ว +1

      Aniwa ko miniha apith oya wage karanmko. Thenak aran pettiyak aran. Boru thanikara

    • @MalshaHarshani-zr2zp
      @MalshaHarshani-zr2zp 4 วันที่ผ่านมา

      Meka boruwak mal wadam tham hodat thiyanawa ehema eke gal innakin kadanne patta boruwak

  • @MalaniMalani-e1h
    @MalaniMalani-e1h 2 หลายเดือนก่อน

    😮😮😮😮😮😮 හැමදාම අලුත් video එනකල් බලාගෙන ඉන්න man😊😊😊😊😊😊😊😊

  • @nethminimsarani4752
    @nethminimsarani4752 4 ปีที่แล้ว +7

    ඒක නං සුපිරියි....කවුරුත් නොකරපු වැඩක්..අනික් උනුත් ඕක කරයිද දන්නෙ නෑ...කොහොම උනත් ලංකාවේ පළවෙනි වතාවට ඔහොම දෙයක් කරේ...පරිස්සමෙන්..මල්ලියෝ..මාත් මෙච්චර කල් ඔයාගේ වීඩියෝ වලට බොරු කරනව කියල කමෙන්ට් කරා..හැබැයි ඔහොම දෙයක් කරන්න ලොකු ආත්ම ශක්තියක් තියෙන්න ඕනි..ඒක අගය කරනව..පරිස්සමෙන්..අනික කරපු තැන දාන්න ඔපා..නඩු දායි.. සුභ පැතුම්..

    • @Rangavlogsofficial
      @Rangavlogsofficial  4 ปีที่แล้ว

      Share කරන්න ආදරෙයි පැලේන්න commnt එක ගොඩක් වටිනවා මට

  • @NethvindurehanGallage
    @NethvindurehanGallage หลายเดือนก่อน

    අඩො එක පට්ට බන් ඒත් පරිස්සමෙන් ❤

  • @kavindigihanigalkotuwa3537
    @kavindigihanigalkotuwa3537 4 ปีที่แล้ว +4

    Oyt dan kuppaya wge 😱

  • @sumudurathnayaka7956
    @sumudurathnayaka7956 3 ปีที่แล้ว

    අම්මෝ දෙයියනේ එල සුපිරි පරී ඉතිරී බන්

  • @supunliyanage8429
    @supunliyanage8429 4 ปีที่แล้ว +5

    රංගයා උබ නම් යකෙක් බන් .පට්ට ජයවේවා එල බුදු සරනයි ..👍🤛❤️👌...

  • @RandulaRandula-b5x
    @RandulaRandula-b5x ปีที่แล้ว +1

    Parissamen aiya ❤
    Me video eknm superb 😮😮

  • @shashikanjaleedewmini4028
    @shashikanjaleedewmini4028 2 ปีที่แล้ว +19

    හොල්මන් අවතාර මල ගිය ආත්ම ගැන කවෘ පිලිගත්තත් නැතත් දන්න අය දන්නව එ දෙවල් ඇත්තටම තියනව කියන්න 😌 අතිපන්ඩිත මිනිස්සු පිලිගත්තෙ නැති උනාට අත්දැකිමක් ලැබුනොත් එදටවත් පිලිගන්න ඔය නැ කියන කට්ටිය 😌..

  • @vihagakavinda7774
    @vihagakavinda7774 ปีที่แล้ว +2

    මොනවා කරත් පරිස්සමෙන් අයියේ❤️‍🩹

  • @chakumbukum4113
    @chakumbukum4113 4 ปีที่แล้ว +5

    අඩො නියමයි,පරිස්සමෙන් මචන්👌

  • @sathsarabandara588
    @sathsarabandara588 หลายเดือนก่อน

    උබනම් සුපිරියක් අයියේ ඒත් පරිස්සමෙන් බුදු සරණයි..

  • @no_anyone1
    @no_anyone1 3 ปีที่แล้ว +8

    බිත්තර කැඩුව ලස්සන.😜🤣

  • @ThiwankaDilshan-r5g
    @ThiwankaDilshan-r5g ปีที่แล้ว

    අඩෝ උබ නම් සුපිරිම වැඩ්ඩෙක් ආ ❤❤❤

  • @kumariahinsa9565
    @kumariahinsa9565 4 ปีที่แล้ว +4

    රංග කරන වැඩක් පරිස්සමින් කරන්න මොකක් හරි ආරක්ෂාවක් කරගන්න. ජේසු පිහිටයි