ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අනේ ඔයාලාට ගොඩක් පින් ඵ් අලි අම්මා හොද කරලා පැටියා අම්මා ලගට අරින්න ඔයලා මේ කරන සත් කර වලට තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා කියලා ප්‍රර්ථනා කරනවා
අනේ ඔයාලට ගොඩක් පින් ඒ අහිංසක පැංචා හිතන්නේ ඔයාල එයාලගේ අම්මට කරදර කරනවා කියලා මේ කරන දේවල් වලට ඔයාලට ගොඩක් පින් තෙරුවන් සරණයි
අනේ😢😢😢😢😢 පැටියා අමිමට තියෙන අදෙරේ ❤❤❤ පවු පස්සෙ අමිම ලගට පැටියව දෙන්න බුදු පව අත්වෙයි 🙏🙏🙏😘🐘❤️😪😪😪
අම්මෝ..පුන්චි උනාට හරිම පෝරිසාදයෙක් 😊
නැහැ නැහැ එහෙම නැහැ බය වෙන්නේ නැද්ද මේ ව්දිහට හැසිරෙද්දී
Ae ammawa sanipa karala patiyawa ammata danna nidahase inna pawu😢❤❤ oyalata godak pin
අලි අම්මට සනීප කරන්න පුලුවන් වේවි නේද ...නිරෝගි සුවය ලැබේවා .
අනේ ඒ පැටියා අම්මට ගොඩක් ආදරෙයි...අනේ ඒ අම්මටම එයාගෙ පුතාව දෙන්න😓😓😓
චූටි බබෝ චුට්ටක් ඉවසලා ඉන්න ..ඒ මාමිලා ඔයාගේ අම්මිව හොද කරලා දෙයඅ. අඩන්න එපා....😢😢😢❤❤
Baby elephant just trying to protect her mother.. this is a very heart touching moment for us😢😢
පව් පුංචි හුරතල් පැටියෙක් .....
මට නම් aduna....theruwan saranai හැමෝටම theruwan saranin ඉක්මනින් සුවපත් වේවා ali patiyoo ඔයාගෙ අම්මාට ඉක්මනින් සනීප වෙයි
අපි උනත් අපෙ අම්මට ඔය වෙලාවට ඔතන හිටියනම් ඔය දේම නේද කරන්නෙ 😢❤ ඒගොල්ලොත් කන කට්ට💫🌍
අනේ අම්මෙ මාව බේරගන්න ...අම්මා වටේ කැරකෙන හැටි පව් ...එයාලා හොඳක් කරන්නේ ඔයාලට .🙏❤❤❤❤
අනේ ඇයි අ ලි පැ ට් යා ගේ නෑ ට් ටේ එල් ලි ලා කරන්න හරි යට ස තා ට රිදෙනවා තේ රේ න් නේ නෑ ද් ද ඔයා ගේ කොන්ඩේ ඇ ද් දෝ ත් කොහොමද රිදෙනවා නේද කල් පනා කරන්න බුදුසරණයි ඔබලාට 👍🏻🌹🌹🌹🌹❤❤❤❤😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻
ඔව්නෙ.ඒ අය අලි පැටියට හිරිහැර කරනවා වගේ.
Diviyaloke යන්න nette එල්ලිලා 😂
අලි අම්මට බෙහෙත් කරන්න ඕන.පැටියා ලග හිටියම බෙහෙත් කරන්න බෑ. කවුරු හරි පැටියටත් මොකක් හරි කරොත්.ඌට කන්න දෙන්න ඕන.වඩාගෙන කරෙ තියාගෙන යන්නද අපේ ලමයිත් යන්න බෑ කිව්වම බලෙන් අරන් යනවනේ
අනේ අලි පැංචෝ මාමලට දෙන වදයක් 😂
අනේ චූටි මැණිකක්. දෙන්නවම පරිස්සමින් බලා ගන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම
අනේ 😢😢 ඒ අහිංසකයා කොච්චර දුකක් දරා ගන්නද බුදු සරණයි අම්මට ඉක්මනින් සනීප වෙන්න 😢😢
පැටියගේ අමිමට ඉක්මණට සනිප වෙිවා..🙏🙏🙏
දැන් මේ අහිංසක අසරණ අලි අම්මාගෙ තත්වය කොහොමද .කරුනාකරලා දන්න කෙනෙක් කියන්න .
අනේ පවු අම්‍ම ඉක්මනට සුවවෙන්න ඕනෙ.කෑම නැතිව දුර්වල වෙලා වගෙයි අම්‍මට
අනේ එචිචර ආදරේ අමිමව දාල එයා කොහොමද යන්නෙ.දුක ද උරැමයක් වස්තුවෙි😭😭😭😭😭😭😭😭☝️😭😭
එයා කොහෙවත් යන්නේ නෑ. අම්මව සනීප කරන්නයි හදන්නේ එයාව ව්තනින් අයින් කරලා. ඒ දෙන්නව ආයෙත් එකතු කරාවි
අනේ චුටිය දගයි අම්මා ගැන දුක එයාට.අම්මාට සනිප වුනහම අම්මා ලගට ගෙනත් දෙන්න
RanukaKohomada oyata Yalu wa eten
ජිවිතයම හොරු අරගෙන ....කොහෙදො නුබ ගියේ ..........😢
අනේ පැටියා අමිමා ගෙන් වෙන්කරන්න එපා.හරි දුකයි දැක්කාම .අලි අමිමාට ඉක්මනින්ම සනීප වෙිවා !!! ඒ වාගේම ගෞරවනීය ඔබ සැම ආරක්ෂා වෙිවා .හැකි ඉක්මනින්ම අමිමා සනිප කරලා පැටියයි අමිමායි එකතු කිරිමට ඔබ සැමට දිරිය ශක්තිය ධහිර්ය හැකියාව සහායෝගය උපකාරය වාසනාව ලැබෙිවා !!! ❤❤❤❤😘😘😘😘😭😭😭😭🙏🙏🙏🙏
අසරණ අලි අම්මයි අහිංසක අලි පැටවයි වෙනුවෙන් විශාල කැපවීමක් කරන මේ අයියලට කවදාවත් හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා කියලා අපි කවුරුත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු 🙏💟
අනේ ඔව්
අනෙ මෙ
👍❤️
@@renukapiyadarshani5343 I
අනේ ඔව් ❤
Mama mulinma dakke ,sirasa nalikawen.marama dukaiy aswalata nikanma kadulu anawa.😢 pawu dennatama.a wenuwen puduma kapa veemakin mahanciwena a saba minisunta ,godak sthutiy. God bless.
අනේ අම්මට තියෙන ආදරේ
අනේ අම්මාට තියෙන ආදරේ.වෙන් කරන්න එපා .කතා කරල කියන්න බැහැ .ඒත් හිතින් හිතනවා.ඒකනේ කෑගගහ අම්මා වටේ දුවන්නේ.අම්මා නැගිටගන්න හදනවා ඒත් බැහැ අමාරුයි .අලි අම්මා සනිප කරන වනජිවි මහත්වරුන්ට බොහොමත් පින් ලැබේවා .
O
J . 😊
😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊x😊😊😊l😊😊😊
ඔබලාට බ්‍රද්‍ර සරණයි🙏
මෙයිට වඩා සැස්මක් ඇතුව අම්මටත් පැටියටත් එකිනෙකාව පේන්න සල්සලා අම්මට බෙහෙත් කරන්න තිබ්බා ... අපේ අයට කරුණාව තිබ්බට වැඩි දුර හිතන්න බැහැ ... තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...😢🙏
Lpllp
අනේ පව් අසරනයා අඩනවා අම්මාව ඉක්මනින් සනිප කරන්න . ඉතින් මොකද වුනේ කියලාත් දාන්න බබාටයි අම්මාටයි . ඒ දෙන්නාටත් ඔයාලාටත් බුදු සරණයි දෙවි පිහිටයි❤
අන්ව්ව් පෞ රත්තරං පුතෙක් 😥😥😥😥
අනේ පැටියෝ ඔයාගේ අම්මව ඉක්මනින් සනීප කරන්න තමයි මේ මාමලා වෙහෙසෙන්නේ ඔයාටත් අම්මා ටත් බුදු සරණයි 😢😢😢🙏🙏🙏
අම්මා ගෙ ආදරය සෙනෙහස ඒ අලි පැටියාට මහමෙරක් ඒක නේ එයා එච්චර නපුරු මනුෂ්‍යත්වය එහා ආදර සෙනෙහසක් අලි ඇතුන් අතර තියෙනවා මම දකින විදිහට හරිම දුකයි 😢😢😢😢
Ai ammagen වෙන් කරේ. හරිම paw.
අපේ කකුල් දෙකෙ ගවයන්ට වඩා සත්තු හොදයි
Oya hari 👍
😂😂😂 Awesome 😂😂👍👍👍
අනෙ මේ පැටියා ගෙ අම්මාට හොඳ උනාම එයාව අම්මා ළඟටම දාන්න ඒ දෙන්නා ath කරන්න එපා පවු
අනේ මගේ චූටි වස්තුව ඇඩුනා මගේ මැනික.. ඔයා බයවෙන් නැතුව මගේ රත්තරං අම්මා සනීප කරගන්න ඕනිනේ මගේ චූටි පැටියෝ 😢😢😢😢
Ane chooti menika ammi ikmanata saneepawela putha lagata ewi❤❤
පැටියා උනත් අලියෙක්නේ. ඉතින් සාමාන්‍ය පිරිමි මිනිස්සු 10ක් වත් ඉන්න ඕනි අලි පැටියාව ආම්බාන් කරන්න. නිකං ඇ කියන්නේ අලියන්ටයි ලමයින්ටයි නලියන්නමයි හිත කියලා. ඒ මව් පුතු සෙනෙහස අපිටත් ආදර්ශයක්. මගේ පුතත් මට පුංචි ඇත් පැටියෙක් වගේ එයත් අවු දෙකක් උනාට තාත්තාටවත් කෑගහන්න දෙන් නෑ මට. පොඩි කමට නෙමේ වැඩ. මහත්තයා මට සැරෙන් කතා කලොත් බබා අඬනවා. එයා කැමතිනෑ .මේ අම්මා ඉක්මනට සනීප වෙයි පුතේ😢
එකටනම් දුකයි. ඉක්මන් සුවය ලැබේවා
නැටිටෙන් ැදින්න එපාාාා අමිම දාලායන්න බැරිලු 😢😮😢😮😮😢
Very nice baby elephant heart touching ❤❤❤❤❤
🐘❤❤ Mage manika parissamin 🐘🐘🐘🐘🐘b.s adri 🐘🐘🐘🐘
මෙ පැටියා කොහෙද එක්ක යන්නෙඅම්මා ටයි පැටියා ටයි උනෙ මොකක්ද කියලත් දාන්නමෙ අම්මා යි පැටියයි වෙන් කරන්න එපා , මහා පාපයක්
අම්මායි බබයි පරිස්සමින් ඉන්නවාද? ❤
අම්මා නැගිටින්න හදනවා පැටියට කරදරයක් වෙයි කියලා. අනේ අම්මෙකුයි දරුවෙකුයිගේ ආදරේ. සමහර මිනිස්සු ළඟවත නෑ. අම්මාට ඉක්මන් සුවය ලැබේවා !
Baby elephant protect her mother
කොහේවත් කියන්නේ නැහැ ඇතින්නයි පැටවයි නැවත එකතු වෙන්න සලස්වනවා කියලා ... අනික මේවා කල යුතු ක්‍ර්‍රමවේදය හරියට ඉගෙන ගන්න ... ඒ ඇතින්නයි පැටාගෙයි හැගීම් කිසිම විදියකින් සලකා බලලා නැහැ ... උදව් කරන්න ඕනේ නමුත් ක්‍රමවේදයක් තියෙනවා ... 😢
මේ පිරිස නිර්වාණ මාර්ගයට යොමු වේවා
Poor baby .lost his mother pls take care of him pls beautiful baby
Nice 👍👍👍♥️♥️♥️
🥰අලි පැටිය
Poor baby she doesn’t understand got love her❤❤❤❤❤
Ane ammata godak adarei patiyath ammage laga thiyan beheth kala nam hodai amma nathuwa duken ledawei asaranawela lokuweddi darunuwei wairakarai minissunta eyata eyage amma ekkama enna denna wenkaranna epa anatha niwaseta danna epa ammagen wen wenna kamathi ne eyage sathuta amma laga enna eka ammata budu saranin saneepa wewa darupatiya ekka sathutin enna labewa thailand wala wage adaren sathunwa therum aran beheth karanawanam hodai manusikawenna karunawen patiyata amma laha enna denna nopennena duraka yawanna epa paw eya duk wende amma balaganna eyata amma one athinnage senehasa wadi patiyata minisunta wada
අනේ අම්මගෙන් ගුටියකුත් වැදුන පව් 😢😢😢
Não vai enforcar ele!!! muito cuidado? ❤️♥️❤️♥️❤️♥️❤️♥️🙋🍼🍼🍼🍼🍼🍼🍼🍼🙏🙏💕💖💞🙏🙏👏👏👏🇧🇷👆🥰🤦😍😘👍
Do not hurt the animals ,love them very sad the baby elephant lost his mother ❤😂😂😂😂❤❤
Devi varu van minisune asarana patava amma bera ganna budu sarana labeva🙏🏼 deviyo bala ganna one🙏🏼 e dennava
Please don’t hurt the animals please love animals. I m very short. Baby elephant give her mother ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ from Bangladesh
Actually they are not trying to hurt the animal they are trying to save the animal
ane manika ammata ikmanata sanipa wenna kiyala prarthana karanawa budu saranai
Thisiran athmeka ipadilath e taram senehasak amma wenuwen tiyenna taram pera athmeka idan ena hoda adaraneeya ali puthekui amma kenekui wenna athi eya kalabala karanne ammata karadarayk wei kiyla wenna athi ikman suwa labewa ali ammata...me niladhareen siyalu denath araksha wewa🙏🙏🙏
අනේ පව් දැන් අලි අම්මට සනීපද කියන්න please
Ammva suwa una gaman...patiyt 1kma aayet eyaalage loketa ynna denna...oyaalata godaak pin mey 2ta udauu karot.....godaààaak pinn😥😥😥😥😥😥😥
me awadanama therunath me niladari duwanawa dakkama susanthika mathak wenawa 😂😂😂😂 budu saranai obathumalata
අර අලි පැටියාගේ නැට්ටේන් අදිනකොට එයාට කොච්චර රිදෙන්න ඇද්ද පවූ 😢🐘😇🙏
කියලා වැඩක් නැහැ සතාත් කලබල වෙනවා
Ow ane mmath hithuwe eka.dennekma walige ellila
අලියෙක් මෙල්ල කරන්නෙ නැට්ටෙන් අල්ලා තමා උඹල කියන විදිහට කරන්ඩ ගියොත් බෙහෙත් කරලත් ඉවරයි අලි අම්මත් මැරිලා නොදන්න මගුල් කතා කරන්ඩ එපා ඇහැට පේන විදිහ විතරක් දිහා බලලා
akanam attha a manussayoth jiwath wenna onnane monawa karannath
@@supunchanara350 aneda kiyanne..netta gena kiyanawa gedarA endan..ara minissu jeevitheth beragena..sathata ekmanin beheth karannath ona
Ammatath ගොඩක් දුක දැනෙයි puthawa allanawata ane ayala laginma තියන්න amma hodaunama
ane waluge galawei pawu ithin monawa karannada ❤❤❤
අලි පැටියාගේ නැට්ට කඩයිද දන්නේ නැ ඌට අම්මත් නැ නැට්ටත්නැ
ඒකනම් ඇත්ත 😂
එක ඇ ත් ත අ ලි පැ ට් යා ට අම්මා නෑ ති වේ න් න ත් එපා ඒ චුට් හූ ර ත ල් පැ ට් යා ගේ නැ ට් ට කඩගන්න එපා ඔබලාට බුදුසරණයි පන බේ රා අම්මා පුතා ව එක තෑ න ක ති ය න් න ❤❤♥️♥️😍😍🌹🌹😍🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@@milaniaperera830 ඔව් ඒ රත්තරං පුතාට අම්මානම් නැති වෙන්ට එපා. මේ සොබා දහමේ එයාලා සොබා දහමවත් බලා ගනි කියලයි මගේ බලාපොරොත්තුව .
@@milaniaperera830 🔥🔥
In
Ammai daruwan athara thiyena badima sathunata kiyala wenasak nathi bawa penawa neda❤
දැන් අලි අම්මට සනිපද? අම්මව පැටියට දුන්නද?
Tharaha. Gihin. Thiyana tharam. Ammo
Socute.elephant😢
Paw deyyane...ammawa maranna hadanawA kiyala hitanawA ethi
Vari nise video🇧🇩
Ane kohoma Hari eyat beheth. Karanna oyalata pin
Waligen. Adenna. Epa. Kondata. Hodana
පොඩි බබත් ලේසි නැ වගේ
Anea ammata hoda unama alipateya ammata denna denna sathutin edeewi wenkaranna nam epha oyalata godak pin ammata hoda wenna kiyala prarthana karanawa ammai babai gzna sathutu weediyowak balanna danna aphy balan ennawa
❤❤❤❤❤❤❤❤
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Ammawa sanikaraladenna me petiyat
අනේ පව් දෙයියනේ 😢😢
Mamala. Kipadenekma. Bema. Damma. Pode. Unata. Hina. Mata
Nice music.
කරුණාකරලා මෙතනින් පස්සෙ මොකක්ද උනේ කියලා කියනවද..??
Good job gentlemen I hope you get some good use out of that obnoxious calf!
පව් 😢
Tharaha. Gihin. Dakkadha.
😭😭😭😭😭😭
Não judia pôr favor socorro socorro pobre anjo 💕❤️♥️💕❤️♥️❤️♥️🥰🥰🥰😍💖💖💞💞🦣🐘🐘🐘❤️♥️🙋🥰🤦😍🦣🐘🐘🐘🐘🐘🦣🐘🐘🍼🍼🍼🍼🍼😘👍
Oaw ban patiya
Pauu ammawa 2ganiyanna danna❤❤
පව්😢
එයා දන්නේ නැහැ නෙ මේ අය ඇව්ත් ඉන්නේ එයාගේ අම්මට ප්‍රතිකාර ප්‍රතිකාර කරන්න කියලා මෙගොල්ලො ඉට වඩා මෝඩයි ඔක්කොම කලබල වෙනවා එක්කො ඒ සතාට කන්න දෙයක් දෙන්න ඔනේ..
😢😢. I am very sad😢
Cuidado vai ficar ele o bebê 🐘🦣🐘🍼🍼🦣🐘🍼🍼🍼🍼🍼🍼🥰❤️♥️🙋🥰😍😘👍
🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️❤️🇹🇭
Pau anaammata ekmanin suwa wanna ona
අනේ ඔයාලාට ගොඩක් පින් ඵ් අලි අම්මා හොද කරලා පැටියා අම්මා ලගට අරින්න ඔයලා මේ කරන සත් කර වලට තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා කියලා ප්‍රර්ථනා කරනවා
අනේ ඔයාලට ගොඩක් පින් ඒ අහිංසක පැංචා හිතන්නේ ඔයාල එයාලගේ අම්මට කරදර කරනවා කියලා මේ කරන දේවල් වලට ඔයාලට ගොඩක් පින් තෙරුවන් සරණයි
අනේ😢😢😢😢😢 පැටියා අමිමට තියෙන අදෙරේ ❤❤❤ පවු පස්සෙ අමිම ලගට පැටියව දෙන්න බුදු පව අත්වෙයි 🙏🙏🙏😘🐘❤️😪😪😪
අම්මෝ..පුන්චි උනාට හරිම පෝරිසාදයෙක් 😊
නැහැ නැහැ එහෙම නැහැ බය වෙන්නේ නැද්ද මේ ව්දිහට හැසිරෙද්දී
Ae ammawa sanipa karala patiyawa ammata danna nidahase inna pawu😢❤❤ oyalata godak pin
අලි අම්මට සනීප කරන්න පුලුවන් වේවි නේද ...නිරෝගි සුවය ලැබේවා .
අනේ ඒ පැටියා අම්මට ගොඩක් ආදරෙයි...අනේ ඒ අම්මටම එයාගෙ පුතාව දෙන්න😓😓😓
චූටි බබෝ චුට්ටක් ඉවසලා ඉන්න ..ඒ මාමිලා ඔයාගේ අම්මිව හොද කරලා දෙයඅ. අඩන්න එපා....😢😢😢❤❤
Baby elephant just trying to protect her mother.. this is a very heart touching moment for us😢😢
පව් පුංචි හුරතල් පැටියෙක් .....
මට නම් aduna....theruwan saranai හැමෝටම theruwan saranin ඉක්මනින් සුවපත් වේවා ali patiyoo ඔයාගෙ අම්මාට ඉක්මනින් සනීප වෙයි
අපි උනත් අපෙ අම්මට ඔය වෙලාවට ඔතන හිටියනම් ඔය දේම නේද කරන්නෙ 😢❤
ඒගොල්ලොත් කන කට්ට
💫🌍
අනේ අම්මෙ මාව බේරගන්න ...
අම්මා වටේ කැරකෙන හැටි පව් ...
එයාලා හොඳක් කරන්නේ ඔයාලට .🙏❤❤❤❤
අනේ ඇයි අ ලි පැ ට් යා ගේ නෑ ට් ටේ එල් ලි ලා කරන්න හරි යට ස තා ට රිදෙනවා තේ රේ න් නේ නෑ ද් ද ඔයා ගේ කොන්ඩේ ඇ ද් දෝ ත් කොහොමද රිදෙනවා නේද කල් පනා කරන්න බුදුසරණයි ඔබලාට 👍🏻🌹🌹🌹🌹❤❤❤❤😍😍😍😍👍🏻👍🏻👍🏻👍🏻
ඔව්නෙ.ඒ අය අලි පැටියට හිරිහැර කරනවා වගේ.
Diviyaloke යන්න nette එල්ලිලා 😂
අලි අම්මට බෙහෙත් කරන්න ඕන.පැටියා ලග හිටියම බෙහෙත් කරන්න බෑ. කවුරු හරි පැටියටත් මොකක් හරි කරොත්.ඌට කන්න දෙන්න ඕන.වඩාගෙන කරෙ තියාගෙන යන්නද අපේ ලමයිත් යන්න බෑ කිව්වම බලෙන් අරන් යනවනේ
අනේ අලි පැංචෝ මාමලට දෙන වදයක් 😂
අනේ චූටි මැණිකක්. දෙන්නවම පරිස්සමින් බලා ගන්න. බුදු සරණයි ඔයාලා හැමෝටම
අනේ 😢😢 ඒ අහිංසකයා කොච්චර දුකක් දරා ගන්නද බුදු සරණයි අම්මට ඉක්මනින් සනීප වෙන්න 😢😢
පැටියගේ අමිමට ඉක්මණට සනිප වෙිවා..🙏🙏🙏
දැන් මේ අහිංසක අසරණ අලි අම්මාගෙ තත්වය කොහොමද .කරුනාකරලා දන්න කෙනෙක් කියන්න .
අනේ පවු අම්‍ම ඉක්මනට සුවවෙන්න ඕනෙ.කෑම නැතිව දුර්වල වෙලා වගෙයි අම්‍මට
අනේ එචිචර ආදරේ අමිමව දාල එයා කොහොමද යන්නෙ.
දුක ද උරැමයක් වස්තුවෙි😭😭😭😭😭😭😭😭☝️😭😭
එයා කොහෙවත් යන්නේ නෑ. අම්මව සනීප කරන්නයි හදන්නේ එයාව ව්තනින් අයින් කරලා. ඒ දෙන්නව ආයෙත් එකතු කරාවි
අනේ චුටිය දගයි අම්මා ගැන දුක එයාට.අම්මාට සනිප වුනහම අම්මා ලගට ගෙනත් දෙන්න
Ranuka
Kohomada oyata Yalu wa eten
ජිවිතයම හොරු අරගෙන ....කොහෙදො නුබ ගියේ ..........😢
අනේ පැටියා අමිමා ගෙන් වෙන්කරන්න එපා.හරි දුකයි දැක්කාම .අලි අමිමාට ඉක්මනින්ම සනීප වෙිවා !!! ඒ වාගේම ගෞරවනීය ඔබ සැම ආරක්ෂා වෙිවා .හැකි ඉක්මනින්ම අමිමා සනිප කරලා පැටියයි අමිමායි එකතු කිරිමට ඔබ සැමට දිරිය ශක්තිය ධහිර්ය හැකියාව සහායෝගය උපකාරය වාසනාව ලැබෙිවා !!! ❤❤❤❤😘😘😘😘😭😭😭😭🙏🙏🙏🙏
අසරණ අලි අම්මයි අහිංසක අලි පැටවයි වෙනුවෙන් විශාල කැපවීමක් කරන මේ අයියලට කවදාවත් හෙම්බිරිසාවක්වත් හැදෙන්න එපා කියලා අපි කවුරුත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු 🙏💟
අනේ ඔව්
අනෙ මෙ
👍❤️
@@renukapiyadarshani5343 I
අනේ ඔව් ❤
Mama mulinma dakke ,sirasa nalikawen.marama dukaiy aswalata nikanma kadulu anawa.😢 pawu dennatama.a wenuwen puduma kapa veemakin mahanciwena a saba minisunta ,godak sthutiy. God bless.
අනේ අම්මට තියෙන ආදරේ
අනේ අම්මාට තියෙන ආදරේ.වෙන් කරන්න එපා .කතා කරල කියන්න බැහැ .ඒත් හිතින් හිතනවා.ඒකනේ කෑගගහ අම්මා වටේ දුවන්නේ.අම්මා නැගිටගන්න හදනවා ඒත් බැහැ අමාරුයි .අලි අම්මා සනිප කරන වනජිවි මහත්වරුන්ට බොහොමත් පින් ලැබේවා .
O
J
. 😊
😊😊
😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊
😊😊x😊
😊😊l😊😊😊
ඔබලාට බ්‍රද්‍ර සරණයි🙏
මෙයිට වඩා සැස්මක් ඇතුව අම්මටත් පැටියටත් එකිනෙකාව පේන්න සල්සලා අම්මට බෙහෙත් කරන්න තිබ්බා ... අපේ අයට කරුණාව තිබ්බට වැඩි දුර හිතන්න බැහැ ... තරහ වෙන්න එපා මෙහෙම කිව්වට ...😢🙏
Lpllp
අනේ පව් අසරනයා අඩනවා අම්මාව ඉක්මනින් සනිප කරන්න . ඉතින් මොකද වුනේ කියලාත් දාන්න බබාටයි අම්මාටයි . ඒ දෙන්නාටත් ඔයාලාටත් බුදු සරණයි දෙවි පිහිටයි❤
අන්ව්ව් පෞ රත්තරං පුතෙක් 😥😥😥😥
අනේ පැටියෝ ඔයාගේ අම්මව ඉක්මනින් සනීප කරන්න තමයි මේ මාමලා වෙහෙසෙන්නේ ඔයාටත් අම්මා ටත් බුදු සරණයි 😢😢😢🙏🙏🙏
අම්මා ගෙ ආදරය සෙනෙහස ඒ අලි පැටියාට මහමෙරක් ඒක නේ එයා එච්චර නපුරු මනුෂ්‍යත්වය එහා ආදර සෙනෙහසක් අලි ඇතුන් අතර තියෙනවා මම දකින විදිහට හරිම දුකයි 😢😢😢😢
Ai ammagen වෙන් කරේ. හරිම paw.
අපේ කකුල් දෙකෙ ගවයන්ට වඩා සත්තු හොදයි
Oya hari 👍
😂😂😂 Awesome 😂😂👍👍👍
අනෙ මේ පැටියා ගෙ අම්මාට හොඳ උනාම එයාව අම්මා ළඟටම දාන්න ඒ දෙන්නා ath කරන්න එපා පවු
අනේ මගේ චූටි වස්තුව ඇඩුනා මගේ මැනික.. ඔයා බයවෙන් නැතුව මගේ රත්තරං අම්මා සනීප කරගන්න ඕනිනේ මගේ චූටි පැටියෝ 😢😢😢😢
Ane chooti menika ammi ikmanata saneepawela putha lagata ewi❤❤
පැටියා උනත් අලියෙක්නේ. ඉතින් සාමාන්‍ය පිරිමි මිනිස්සු 10ක් වත් ඉන්න ඕනි අලි පැටියාව ආම්බාන් කරන්න. නිකං ඇ කියන්නේ අලියන්ටයි ලමයින්ටයි නලියන්නමයි හිත කියලා. ඒ මව් පුතු සෙනෙහස අපිටත් ආදර්ශයක්. මගේ පුතත් මට පුංචි ඇත් පැටියෙක් වගේ එයත් අවු දෙකක් උනාට තාත්තාටවත් කෑගහන්න දෙන් නෑ මට. පොඩි කමට නෙමේ වැඩ. මහත්තයා මට සැරෙන් කතා කලොත් බබා අඬනවා. එයා කැමති
නෑ .මේ අම්මා ඉක්මනට සනීප වෙයි පුතේ😢
එකටනම් දුකයි. ඉක්මන් සුවය ලැබේවා
නැටිටෙන් ැදින්න එපාාාා අමිම දාලායන්න බැරිලු 😢😮😢😮😮😢
Very nice baby elephant heart touching ❤❤❤❤❤
🐘❤❤ Mage manika parissamin 🐘🐘🐘🐘🐘b.s adri 🐘🐘🐘🐘
මෙ පැටියා කොහෙද එක්ක යන්නෙ
අම්මා ටයි පැටියා ටයි උනෙ මොකක්ද කියලත් දාන්න
මෙ අම්මා යි පැටියයි වෙන් කරන්න එපා , මහා පාපයක්
අම්මායි බබයි පරිස්සමින් ඉන්නවාද? ❤
අම්මා නැගිටින්න හදනවා පැටියට කරදරයක් වෙයි කියලා. අනේ අම්මෙකුයි දරුවෙකුයිගේ ආදරේ. සමහර මිනිස්සු ළඟවත නෑ. අම්මාට ඉක්මන් සුවය ලැබේවා !
Baby elephant protect her mother
කොහේවත් කියන්නේ නැහැ ඇතින්නයි පැටවයි නැවත එකතු වෙන්න සලස්වනවා කියලා ... අනික මේවා කල යුතු ක්‍ර්‍රමවේදය හරියට ඉගෙන ගන්න ... ඒ ඇතින්නයි පැටාගෙයි හැගීම් කිසිම විදියකින් සලකා බලලා නැහැ ... උදව් කරන්න ඕනේ නමුත් ක්‍රමවේදයක් තියෙනවා ... 😢
මේ පිරිස නිර්වාණ මාර්ගයට යොමු වේවා
Poor baby .lost his mother pls take care of him pls beautiful baby
Nice 👍👍👍♥️♥️♥️
🥰අලි පැටිය
Poor baby she doesn’t understand got love her❤❤❤❤❤
Ane ammata godak adarei patiyath ammage laga thiyan beheth kala nam hodai amma nathuwa duken ledawei asaranawela lokuweddi darunuwei wairakarai minissunta eyata eyage amma ekkama enna denna wenkaranna epa anatha niwaseta danna epa ammagen wen wenna kamathi ne eyage sathuta amma laga enna eka ammata budu saranin saneepa wewa darupatiya ekka sathutin enna labewa thailand wala wage adaren sathunwa therum aran beheth karanawanam hodai manusikawenna karunawen patiyata amma laha enna denna nopennena duraka yawanna epa paw eya duk wende amma balaganna eyata amma one athinnage senehasa wadi patiyata minisunta wada
අනේ අම්මගෙන් ගුටියකුත් වැදුන පව් 😢😢😢
Não vai enforcar ele!!! muito cuidado? ❤️♥️❤️♥️❤️♥️❤️♥️🙋🍼🍼🍼🍼🍼🍼🍼🍼🙏🙏💕💖💞🙏🙏👏👏👏🇧🇷👆🥰🤦😍😘👍
Do not hurt the animals ,love them very sad the baby elephant lost his mother ❤😂😂😂😂❤❤
Devi varu van minisune asarana patava amma bera ganna budu sarana labeva🙏🏼 deviyo bala ganna one🙏🏼 e dennava
Please don’t hurt the animals please love animals. I m very short. Baby elephant give her mother ❤❤❤ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ from Bangladesh
Actually they are not trying to hurt the animal they are trying to save the animal
ane manika ammata ikmanata sanipa wenna kiyala prarthana karanawa budu saranai
Thisiran athmeka ipadilath e taram senehasak amma wenuwen tiyenna taram pera athmeka idan ena hoda adaraneeya ali puthekui amma kenekui wenna athi eya kalabala karanne ammata karadarayk wei kiyla wenna athi ikman suwa labewa ali ammata...me niladhareen siyalu denath araksha wewa🙏🙏🙏
අනේ පව් දැන් අලි අම්මට සනීපද කියන්න please
Ammva suwa una gaman...patiyt 1kma aayet eyaalage loketa ynna denna...oyaalata godaak pin mey 2ta udauu karot.....godaààaak pinn😥😥😥😥😥😥😥
me awadanama therunath me niladari duwanawa dakkama susanthika mathak wenawa 😂😂😂😂 budu saranai obathumalata
අර අලි පැටියාගේ නැට්ටේන් අදිනකොට එයාට කොච්චර රිදෙන්න ඇද්ද පවූ 😢🐘😇🙏
කියලා වැඩක් නැහැ සතාත් කලබල වෙනවා
Ow ane mmath hithuwe eka.dennekma walige ellila
අලියෙක් මෙල්ල කරන්නෙ නැට්ටෙන් අල්ලා තමා උඹල කියන විදිහට කරන්ඩ ගියොත් බෙහෙත් කරලත් ඉවරයි අලි අම්මත් මැරිලා නොදන්න මගුල් කතා කරන්ඩ එපා ඇහැට පේන විදිහ විතරක් දිහා බලලා
akanam attha a manussayoth jiwath wenna onnane monawa karannath
@@supunchanara350 aneda kiyanne..netta gena kiyanawa gedarA endan..ara minissu jeevitheth beragena..sathata ekmanin beheth karannath ona
Ammatath ගොඩක් දුක දැනෙයි puthawa allanawata ane ayala laginma තියන්න amma hodaunama
ane waluge galawei pawu ithin monawa karannada ❤❤❤
අලි පැටියාගේ නැට්ට කඩයිද දන්නේ නැ ඌට අම්මත් නැ නැට්ටත්නැ
ඒකනම් ඇත්ත 😂
එක ඇ ත් ත අ ලි පැ ට් යා ට අම්මා නෑ ති වේ න් න ත් එපා ඒ චුට් හූ ර ත ල් පැ ට් යා ගේ නැ ට් ට කඩගන්න එපා ඔබලාට බුදුසරණයි පන බේ රා අම්මා පුතා ව එක තෑ න ක ති ය න් න ❤❤♥️♥️😍😍🌹🌹😍🌹👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@@milaniaperera830 ඔව් ඒ රත්තරං පුතාට අම්මානම් නැති වෙන්ට එපා. මේ සොබා දහමේ එයාලා සොබා දහමවත් බලා ගනි කියලයි මගේ බලාපොරොත්තුව .
@@milaniaperera830 🔥🔥
In
Ammai daruwan athara thiyena badima sathunata kiyala wenasak nathi bawa penawa neda❤
දැන් අලි අම්මට සනිපද? අම්මව පැටියට දුන්නද?
Tharaha. Gihin. Thiyana tharam. Ammo
Socute.elephant😢
Paw deyyane...ammawa maranna hadanawA kiyala hitanawA ethi
Vari nise video🇧🇩
Ane kohoma Hari eyat beheth. Karanna oyalata pin
Waligen. Adenna. Epa. Kondata. Hodana
පොඩි බබත් ලේසි නැ වගේ
Anea ammata hoda unama alipateya ammata denna denna sathutin edeewi wenkaranna nam epha oyalata godak pin ammata hoda wenna kiyala prarthana karanawa ammai babai gzna sathutu weediyowak balanna danna aphy balan ennawa
❤❤❤❤❤❤❤❤
🙏🏽🙏🏽🙏🏽🙏🏽
Ammawa sanikaraladenna me petiyat
අනේ පව් දෙයියනේ 😢😢
Mamala. Kipadenekma. Bema. Damma. Pode. Unata. Hina. Mata
Nice music.
කරුණාකරලා මෙතනින් පස්සෙ මොකක්ද උනේ කියලා කියනවද..??
Good job gentlemen I hope you get some good use out of that obnoxious calf!
පව් 😢
Tharaha. Gihin. Dakkadha.
😭😭😭😭😭😭
Não judia pôr favor socorro socorro pobre anjo 💕❤️♥️💕❤️♥️❤️♥️🥰🥰🥰😍💖💖💞💞🦣🐘🐘🐘❤️♥️🙋🥰🤦😍🦣🐘🐘🐘🐘🐘🦣🐘🐘🍼🍼🍼🍼🍼😘👍
Oaw ban patiya
Pauu ammawa 2ganiyanna danna❤❤
පව්😢
එයා දන්නේ නැහැ නෙ මේ අය ඇව්ත් ඉන්නේ එයාගේ අම්මට ප්‍රතිකාර ප්‍රතිකාර කරන්න කියලා මෙගොල්ලො ඉට වඩා මෝඩයි ඔක්කොම කලබල වෙනවා එක්කො ඒ සතාට කන්න දෙයක් දෙන්න ඔනේ..
😢😢. I am very sad
😢