SL Wandering Gulma sanni yaka | ගුල්ම සන්නි යකා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • SL Wandering Gulma sanni yaka | ගුල්ම සන්නි යකා
    මෑත අතීතයේ සිදු වූ විදේශ ආක්‍රමණයන් හරහා බටහිර වෛද්‍ය ක්‍රමයන් මෙහි පැමිණීමට පෙර, ලාංකිකයා සතුව තමන්ටම අනන්‍ය වූ වෛද්‍ය ක්‍රම, ශාන්තික්‍රම විධි තිබුණා. බටහිර වෙද ක්‍රමය එතරම් දියුණුවක් ලබා නොතිබූ ක්‍රිස්තු පූර්ව යුගවලදීත් ලාංකික වෙදැදුරන් විසින් භාවිතා කරන ලද ශල්‍ය උපකරණ අභයගිරිය ආරාම සංකීර්ණයෙන් සොයාගැණුනා.
    කෙසේ නමුත් පසුකාලීනව මෙම ක්‍රම අභාවයට යත්ම, ලාංකිකයා වඩාත් ගූඨ දෙයට නැඹුරු වුණා. මිනිසාට වැළ‍ඳෙන බොහොමයක් රෝග වල මූලය යක්ෂ දෝෂ බවට විශ්වාසයක් පැන නැගුණු අතර, මෙම යක්ෂ දෝෂයන්ගෙන් රෝගියා මුදවාගැනීමට විවිධ උපක්‍රම භාවිතා කරනු ලැබුවා.
    ගුල්ම සන්නි යකා
    පරපෝෂී පණුවන් මගින් ඇහිවන කොකු පණු, පටි පණු ආදී රෝග එකල ඇතිකරනු ලබන බවට විශ්වාස කෙරුණේ මෙම යක්ෂයා විසින්. මෙම වෙස් මුහුණ ලා කහ පාටකින් වර්ණ ගන්වා ඇත්තේ පණු රෝග වල රෝග ලක්ෂණයක් වන රක්තහීනතාව පෙන්නුම් කිරීමට විය යුතුයි.

ความคิดเห็น • 6

  • @surani675
    @surani675 3 ปีที่แล้ว +3

    පැරණි ගැමියන් ගමවැසින් එක්රොක් කොට කරනා ශාන්ති කර්ම වලින් හිත ගත සුවපත් කිරිමට කරනා ශාන්ති කර්මයක් නේද?.

  • @daniduhasal2872
    @daniduhasal2872 3 ปีที่แล้ว +2

    ♦️මහසොහොන් සමයම නටන video එකක් ගෙන්න ♦️

    • @SLWandering
      @SLWandering  3 ปีที่แล้ว

      කොරෝනා ඉවරඋන ගමන් කරමු..

    • @daniduhasal2872
      @daniduhasal2872 3 ปีที่แล้ว +1

      Record කරපුවා නැද්ද

    • @SLWandering
      @SLWandering  3 ปีที่แล้ว

      @@daniduhasal2872 තියන ඒව ඔච්චරයි..තව නෑ..

    • @daniduhasal2872
      @daniduhasal2872 3 ปีที่แล้ว +1

      Hm