HYBRID VEHICLE OWNERS GUIDE 8 ( මොක්ක්ද මෙ VSC ? ) Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ธ.ค. 2024
  • නවීන මොටර් රථ ඉලෙක්ට්‍රොනික පාලන පරිපථවලින් නිර්මාණය වී ඇති අතර එම පද්ධති වල ක්‍රියාකාරිත්වය සදහා විවිධ සංවෙිදක රාශියක් මගින් දත්ත ලබා ගනී. ඒවා නිවැරදිව ක්‍රියාකාරි නොවුණු හොත් රථයේ පාලන පරිපථවලද ක්‍රියාකාරිත්වය නිවැරැදිව සිදු නොවන අතර එය ඉන්ධන කාර්යක්ෂමතාවය පහළ යාමටත් පාරිසරික විමෝචනය ඉහළ යාමටත් බලපායි. එබැවින් එම පද්ධතියවල දෝෂ තත්වයක් ඇති වුව හොත් ඉක්මනින් අළුත්වැඩියා සදහා යොමු කිරීමෙි අරමුණ ඇතිව එන්ජින් පාලන පද්ධතිය වල දෝෂ නිරැපණය සදහා දෝෂ දර්ශක පහනක් රථයේ මීටර් පූවරැවෙි දක්වා ඇත. එම දෝෂ සංකේතය ළිබඳව දැනුවත් කිරීමෙි වැඩසටහනකි.
    #nuwan#madanayaka#auto#hybrid #training#academy#Important #tips#owners #guide#safety#public#lecture#lesson
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 43

  • @arunaaruna6675
    @arunaaruna6675 10 หลายเดือนก่อน +1

    Attention for the video volume .highly appreciate about your guide line.

  • @yasithdeveen6576
    @yasithdeveen6576 4 ปีที่แล้ว +2

    thanks sir
    i watched that all videos sir.........

  • @83vakalanka
    @83vakalanka 4 ปีที่แล้ว +2

    Highway drive කරද්දී overtake කරනකොට stability control on wela teek teek sound eka එනවා

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว

      Samahara wahanawala stability controll wadakarana welawata ndicator eka blink wena ekata amatarawa buzzer sound ekakuth enawa...

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, මම වාහනයේ Shock absorber මාරු කලා ඊට පසු යන පාරේ වලක වැටුනොත් නිවි දැල්වෙන එක නවතින්නේම නෑ, හෙතුව කුමක්ද 🤔

  • @rohithamahamalage3050
    @rohithamahamalage3050 4 ปีที่แล้ว +1

    Excellent

  • @gayankrishanthawelhena1710
    @gayankrishanthawelhena1710 4 ปีที่แล้ว +1

    Congratulations for 1k subscribers... All the best sir...

  • @prasannatdm9040
    @prasannatdm9040 4 ปีที่แล้ว +1

    Supiri sir

  • @avacademy277
    @avacademy277 3 ปีที่แล้ว +1

    Traction control kiyanneth meka ne

  • @percussionchathu5960
    @percussionchathu5960 4 ปีที่แล้ว +1

    Od eka gena kiyala dennakooo.

  • @chariththiwanka776
    @chariththiwanka776 3 ปีที่แล้ว

    Great explanation thanks

  • @roshandimuthu2601
    @roshandimuthu2601 2 ปีที่แล้ว

    Thank you

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 3 ปีที่แล้ว

    Obathuma lagata awoth check Karanna puluwan da
    Ehenam nam eka karanne oba thumamada

  • @indikarajapaksha5727
    @indikarajapaksha5727 3 ปีที่แล้ว

    Good job 👏

  • @malkinigehansa
    @malkinigehansa 3 ปีที่แล้ว

    Toyota aqua car eke front left wheel eke razor eka change kalata passe vsc light eka break karaddi indicate karanne ai kiyala kiyanna puluwanda?

  • @arunatechandtools8972
    @arunatechandtools8972 3 ปีที่แล้ว

    185/65/15 ටයර් 3ක් එක්ක 175/65/15 ටයර් 1 යොදා ධාවනය කිරීම වාහනයට බලපාන්නේ කෙසෙද

  • @gayanpeiris6178
    @gayanpeiris6178 4 ปีที่แล้ว

    Dr.nuwan sir mage wahane 2016 suzuki spacia custom ekak.mage dasb borde eke lights dekak indicate wenawa.lane access light ekai.accident light ekai. Eka off wenne ne.digatama paththu wenawa.

  • @aneeshaabeywickrama7049
    @aneeshaabeywickrama7049 2 ปีที่แล้ว

    My car engine check light and TRC light are on and the car cannot go. What is the reason for that ??

  • @mayuribogahawatha-tv4ck
    @mayuribogahawatha-tv4ck 8 หลายเดือนก่อน

    Converter gattaluwak tiyenawa lite okoma pattuwenawa

  • @lalweragoda
    @lalweragoda 5 หลายเดือนก่อน

    👍

  • @prabathdhananjaya655
    @prabathdhananjaya655 4 ปีที่แล้ว +2

    ❤️👍😍

  • @chandanawickrama2257
    @chandanawickrama2257 4 ปีที่แล้ว +1

    🙏

  • @pavithramihirun8279
    @pavithramihirun8279 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @tharindulakshitha4168
    @tharindulakshitha4168 3 ปีที่แล้ว

    ❤️❤️

  • @nishanthaabeysingha3471
    @nishanthaabeysingha3471 4 ปีที่แล้ว +1

    මේකටමද Traction control කියන්නෙත්

  • @jagathchandra2104
    @jagathchandra2104 3 ปีที่แล้ว

    oto berek pahadili karanna

  • @glasanthadesilva7919
    @glasanthadesilva7919 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @jagathchandra2104
    @jagathchandra2104 3 ปีที่แล้ว

    oto bek gana pahadili karanna

  • @VimukthiAthurupanage
    @VimukthiAthurupanage 2 ปีที่แล้ว

    traction control kiyanne meka nemei neda? traction control wassa welawata off karanna onida?

  • @Skgemandjewellery
    @Skgemandjewellery 3 ปีที่แล้ว

    Mage wahane wamatabend gannakota stability bulb indicate wela rodayak hira wenawane..ai e ??

  • @slgrasp6378
    @slgrasp6378 4 ปีที่แล้ว +1

    Is there a switch to turn off VSC in prius? 3rd Gen.

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +2

      No, because vsc system combined the hybrid system to balance the vehicle dynamics in up hills through traction motors..

    • @slgrasp6378
      @slgrasp6378 4 ปีที่แล้ว +1

      @@nuwanmadanayakaautohybridt3237 Oops.. In my car that light indicates since more than 1 or 2 yrs. But without any issue still works. Should I go for check it?

    • @nuwanmadanayakaautohybridt3237
      @nuwanmadanayakaautohybridt3237  4 ปีที่แล้ว +1

      @@slgrasp6378 yes . go and check it.

    • @slgrasp6378
      @slgrasp6378 4 ปีที่แล้ว

      @@nuwanmadanayakaautohybridt3237 Ok. Thank u..😊

  • @percussionchathu5960
    @percussionchathu5960 4 ปีที่แล้ว

    Od eka off kiyala pennanne on ekedida? Nethnam eka off ekedida

  • @ravindraherath1429
    @ravindraherath1429 2 ปีที่แล้ว

    මට සර්ගෙ දුරකථන අංකය දෙන්න පුළුවන් ද

  • @sinhalaviolinlessons
    @sinhalaviolinlessons 3 ปีที่แล้ว

    meka off krla gyta loku aulk ndda?

  • @viduramadhubhashitha207
    @viduramadhubhashitha207 3 ปีที่แล้ว

    Vse off/vsc trac land cruiser prado patty wanawa mokada