Shoi Boys - Rocket Eka Gamu (රොකට් එක ගමු) Lokayen Yamu Parody Song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • Shoi Boys - Rocket Eka Gamu (රොකට් එක ගමු) Lokayen Yamu Parody Song
    SUBSCRIBE 👉 / shoiboys for Latest Sinhala Parody Songs 2020!
    ♫ PARODY LIST ♫
    ● Janapathi Chande Parody Song 👉 • Shoi Boys - Janapathi ...
    ● Bothalaya Agamaki Parody Song 👉 • Shoi Boys - Adaraya Ag...
    ● Rocket Eka Gamu Parody Song 👉 • Shoi Boys - Rocket Eka...
    ● Punchi Kelle Parody Song 👉 • Shoi Boys - Punchi Kel...
    ● Daiya Wage Hot Parody Song 👉 • Shoi Boys - Haiya Mage...
    ● Powder Baby Parody Song 👉 • Shoi Boys - Powder Bab...
    ● Ai Aye - සයියාන් Sinhala Parody Song 👉 • Shoi Boys - Ai Aye (ඇය...
    ● Therei Budhu Rajide (තේරී දීවානී) Parody Song 👉 • Shoi Boys - Therei Bud...
    ● Mahachanden Pathvila Parody Song 👉 • Shoi Boys - Mahachande...
    ● Giyada Bole (ගියාද බෝලේ) Parody Song 👉 • Shoi Boys - Giyada Bol...
    Follow us on Instagram ▶ / shoiboys
    Follow us on Facebook ▶ / shoiboyssong
    ..........මූල් ගීතය.........
    Title | Lokayen Yamu
    Artiste | Nilan Hettiarachchi
    Music | Prageeth Perera
    Lyrics | Harshana K Perera
    Production | SGM Tunes
    Contact Us 👉 shoiboys.ent@gmail.com
    Enjoy & Stay Connected With Us For More Videos !!!
    #ShoiBoys #SinhalaParody #ShoiBoysParody

ความคิดเห็น • 4.5K

  • @DinujaWimalasiri
    @DinujaWimalasiri ปีที่แล้ว +251

    මෙික 2024ත් අහන. අය. කෝ

    • @Sasi88888
      @Sasi88888 9 หลายเดือนก่อน +1

      😢❤

    • @RavinduDilshan-e1e
      @RavinduDilshan-e1e 9 หลายเดือนก่อน

      වැටුනොතින් ඉව ඉතින් පොලිසිය ඇදෙයි සුවදට හොයන් දාමු විගහට දුමක් අහුඋනොත් ආයේ වැලිකඩ යමන්😊

    • @madhavimadhurangani1663
      @madhavimadhurangani1663 7 หลายเดือนก่อน

      Me

    • @DENJER__DAGIYA
      @DENJER__DAGIYA 7 หลายเดือนก่อน

      He he 24 vitharak neme bn issarahatath ahanooooooo😅❤

    • @Rapzone0.1
      @Rapzone0.1 7 หลายเดือนก่อน

  • @melankalana5453
    @melankalana5453 5 ปีที่แล้ว +907

    උබලගේ ලිරික්ස් පට්ට බං.. ඔරිජිනල් සිංදුව මතක නෑ.. මේක දැං කට පාඩම්.. 😂 ආදරෙයි ඕයි.. ❤️

  • @nilanhettiarachchi6636
    @nilanhettiarachchi6636 5 ปีที่แล้ว +259

    😂😂 වැඩේ පට්ට රත්තරනේ .... සුපිරි කොල්ලො සෙට් එකක්...😘😘😘😘.

    • @nimeshaseuwandi7952
      @nimeshaseuwandi7952 5 ปีที่แล้ว +3

      Nilan Live ආදරෙයි ගොඩ ක්

    • @GossipWithDiLa
      @GossipWithDiLa 5 ปีที่แล้ว +7

      මෙන්න artist ලා නිහතමානි කමින් පරිපූර්න අය.

    • @chamithsanjana912
      @chamithsanjana912 5 ปีที่แล้ว +1

      Aniwa Nilan Hettiarchi Kyne nihatamani Artist Kenek... 😘😘😘🙏🙏🙏

    • @theekshanatube
      @theekshanatube 5 ปีที่แล้ว +2

      Ela artist la 😍

    • @hashanchamara245
      @hashanchamara245 5 ปีที่แล้ว +2

      Aiye patta nee

  • @dreampege5819
    @dreampege5819 3 ปีที่แล้ว +102

    ඔබල හින්දා මට දැන් original song එක මතකත් නෑ බං සිරා......♥️
    මේවා original බඩු..... ♥️🥇🥇

  • @rlpahasara
    @rlpahasara ปีที่แล้ว +172

    2023ත් අහනවා... කල් ඉකුත් නොවන ආතල්.... "ඉඳගනිං අයිනකින් අභ්‍යාවකාශ ගත වෙමු මචං..." අඩෝ ආතල්ම පද ටික😂❤🎉

    • @sanju-c9k9x
      @sanju-c9k9x ปีที่แล้ว +6

      ow 😂

    • @niro9544
      @niro9544 ปีที่แล้ว +4

      Ow

    • @Ashen_Music_Oficiol
      @Ashen_Music_Oficiol 10 หลายเดือนก่อน +2

      Hmm❤

    • @champikapathmakanthi
      @champikapathmakanthi 10 หลายเดือนก่อน +4

      24.අහනවා

    • @samanthikarathnayaka.-qg7dn
      @samanthikarathnayaka.-qg7dn 10 หลายเดือนก่อน +3

      මෙයාලා දැන් වීඩියෝ දාන්නෙ නැත්තෙ අනිවාරෙන්ම සිංදුවල අයිති අයගෙන් කේස් ඇති.

  • @upulkesara
    @upulkesara 2 ปีที่แล้ว +939

    2023ත් මේක අහන්න ආපු අය කෝ 😂💔

  • @Rush_ff01
    @Rush_ff01 3 ปีที่แล้ว +356

    2021 අහන්නෙ 😂 ඒ තරම් ආතල් බන් මුන් 😂 පට්ට බන් ආයි ආයි අහන්න පුලුවන් 😂

    • @dinithhimansha4026
      @dinithhimansha4026 2 ปีที่แล้ว +6

      2022 🍀̶̸̇̇ ⃖⃝ස̶͢ම̶්ප්‍ර̶දා̶යෙ̶න̶̷් පි̶̸͢ට̶🇱🇰⃝⃕🏅

    • @suvarnalathasuvarnalatha1127
      @suvarnalathasuvarnalatha1127 2 ปีที่แล้ว +5

      ලස්සනයි ආයි ආයි අහන්න හිාතනවා

    • @vimukthi478
      @vimukthi478 2 ปีที่แล้ว +2

      දැන් 2023...උබලට සිහිය එද්දි අවුරුද්දක් ගියා බන්.😂

    • @MadusankaPerera-z5n
      @MadusankaPerera-z5n ปีที่แล้ว

      තාම බලනවා ❤😂

    • @R.K.D.1111
      @R.K.D.1111 7 หลายเดือนก่อน

      ​@@vimukthi478දැන් 2024 බන් 🌝💚

  • @KavinduDilhara-y9q
    @KavinduDilhara-y9q 12 วันที่ผ่านมา +5

    දක්ෂ කොල්ලො ටිකක් ❤Creativity එක නම් next level 👌. දුකයි දැන් videos වැටෙන්නේ නැති එකට නම්.

  • @romeshdilanka4833
    @romeshdilanka4833 5 ปีที่แล้ว +49

    මේක නම් පට්ටා කොල්ලනේ. මේ මාස්ක් එක දාන් ඉන්න එකා ගහන ගේම නම් සුපිරි. ජය වේවා 👍👍

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 ปีที่แล้ว +175

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ දවසට පාරක් අනිවාර්යයෙන් අහනවා❤️❤️

  • @lahirunediriweera
    @lahirunediriweera 2 ปีที่แล้ว +228

    2022 ත් මේක මතක් උනා. අදත් අහනවා.. 💖🔥🔥

  • @slkchaminda5615
    @slkchaminda5615 10 หลายเดือนก่อน +44

    2024 ත්⁣ මේක අහන්න ආපු අය කෝ😂

    • @buspissa-di6ke
      @buspissa-di6ke 6 หลายเดือนก่อน

      ලස්සනයි නේද

  • @DR-mu3tu
    @DR-mu3tu 5 ปีที่แล้ว +366

    සුපිරි බන් නාහෙන් අඩන් හැමිනෙන රෙද්දවල් වලට වඩා දාහෙන් සම්පතක් ❤️❤️

    • @athallanthaya3981
      @athallanthaya3981 5 ปีที่แล้ว +3

      D R ekenma

    • @oreshapanchali7630
      @oreshapanchali7630 5 ปีที่แล้ว +2

      D R l

    • @oreshapanchali7630
      @oreshapanchali7630 5 ปีที่แล้ว +2

      D R lakaisikai v

    • @wisekarayo7463
      @wisekarayo7463 5 ปีที่แล้ว +1

      එල ඔයී අපිටත් සපොට් එකක් ඩෙන්නෙ
      🙏🕵️🙏👶🕵️👶💑👈👈❤️🕵️🙏🕵️

    • @bobbysilva8863
      @bobbysilva8863 5 ปีที่แล้ว

      @@athallanthaya3981 0

  • @anjana_YT
    @anjana_YT 5 ปีที่แล้ว +227

    තව 1.4M ඔරිජිනල් එකට ගහන්න 🤩

  • @ptepte1268
    @ptepte1268 4 ปีที่แล้ว +54

    ලංකාවේ පැරඩි කරන ඔක්කොම්ගෙන්ම් ලිරික්ස් බීට් සුපිරිම උබලගේ
    උබත් එක්ක හැරෙන්න එකෙක් නැ තාම
    keep it up bros

  • @SL-dj7gs
    @SL-dj7gs 2 ปีที่แล้ว +10

    ලංකාවේ ගැම්ම ...👍👍👍👍👍👍👍👍
    All the best
    Waiting for new song
    ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @aperera3537
    @aperera3537 5 ปีที่แล้ว +406

    Original එක වගේ ඇඩියාවට වඩා මේක ඇත්තටම පාර 😂🤤

  • @oshadaattanayake7313
    @oshadaattanayake7313 5 ปีที่แล้ว +175

    අඩෝ ඔරජිනල් එකත් එක්ක බලද්දි මෙව්වයෙ වචන ගැලපිල්ල පට්ට බං.. තෑන්ක්ස් බං පොඩි මෙගා බයිට් ගානකින් හරි ආතල බෙදනවට.. 😅❤❤❤

    • @KalumSanjayaOfficial
      @KalumSanjayaOfficial 5 ปีที่แล้ว

      Apiwath sub karanna

    • @harsha_fine_arts
      @harsha_fine_arts 4 ปีที่แล้ว

      ඔන්න ඔයාව SUBSCRIBE කරා ...යාලූ👍🙂.
      මගෙ youtube channel එකත් SUBSCRIBE කරල සපෝට් එකක් දෙන්න යාලුවේ.🙂🙂
      ❤❤👍

    • @chamindagunasingha933
      @chamindagunasingha933 4 ปีที่แล้ว

      jd

  • @sapsura
    @sapsura 5 ปีที่แล้ว +404

    අඩෝ පට්ට.. චීත්ත කෑලි දාලා ෆෝම් කරලා නෑ.. කොල්ලෝ ටික ගැම්මට වීඩියෝ එක දීලා..එල එල👍👍❤️🙏👏🏽✌️

  • @mr.ami.boy2004
    @mr.ami.boy2004 2 หลายเดือนก่อน +5

    2024 ඉවරවෙන්නත් තව ටික දවසයි අද වෙනකොටත් අහන අය කෝ😁😁😁...මේ ශොයි බෝයිස්ලගෙ වීඩියො එකක්වත් නෑ චැනල් එක නවත්තලාවත්ද🥺🥺🥺

  • @shehanisanjana7115
    @shehanisanjana7115 5 ปีที่แล้ว +104

    Ela Ela Shoi Boys
    අර කතුර අතේ තියන් ඉන්න අයියා😘
    💜️💜️💜️💜️💜️💜️

  • @chamithsanjana912
    @chamithsanjana912 5 ปีที่แล้ว +74

    අැත්තමයි සුපිරිම Athal වැඩක්..ලොවෙත් මේක Trending එනවමයි....Shoi boys සුපිරිම බන් උබලා Set එක..

  • @beat_xr
    @beat_xr 3 ปีที่แล้ว +128

    Original song මතකත් නැ උබලා හින්දා බන් ❤️🤗😅⚡

    • @yakkboy1020
      @yakkboy1020 3 ปีที่แล้ว +2

      ඔවි බන්😂😂

    • @tissawajira6022
      @tissawajira6022 9 หลายเดือนก่อน

      😂😂😂😂😂

  • @Manujavidath
    @Manujavidath 2 ปีที่แล้ว +13

    2020 සෙත් අහලා ආයේ 2022 අහන මම ❤️🙂
    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @benatasirislcto8732
    @benatasirislcto8732 5 ปีที่แล้ว +161

    Voice lyrics පට්ට ඕයි 😍😍😍😂

  • @theekabro
    @theekabro 5 ปีที่แล้ว +429

    අම්ම්බෝ..කව්ද යකෝ මේකේ lyrics ලිව්වේ....පට්ට පට්ට බන්...සුපිරි හොඳේ✔✔😘😘😘😘😘

  • @sltharindu9253
    @sltharindu9253 4 ปีที่แล้ว +365

    තවමත් මේක අහන එවුන් මේ කොනට.👆👆

  • @chanulaj7118
    @chanulaj7118 24 วันที่ผ่านมา +2

    මුලින්ම ඇහුවෙ කොරොනා කාලේ 🥹 පට්ට ගැහුවා ඒ කාලෙ 🥹😍❤️❤️

  • @FocusGTOfficial
    @FocusGTOfficial 5 ปีที่แล้ว +67

    2020 ලැබුව ගමන් බැලුවෙ මේක තමා. දැනුත් මේක.🤩😍🤩😘🤩💣💣💣🤩😍🤩😍🤩😍

  • @nelumsadunika5306
    @nelumsadunika5306 4 ปีที่แล้ว +51

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️❤️❤️ පට්ට

  • @buddikachathuranga215
    @buddikachathuranga215 5 ปีที่แล้ว +104

    උබල තමා බං හැමදාම හොද වීඩියෝ එකක් කරන්නේ ගොඩක් මහන්සි වෙලා උබලට දැරිය හැකි ලොකු වියදමක් කරලා බඩු මුට්ටු හොයාගෙන හරි අමාරු වැඩක් ඕක..ජය!

  • @kaviyapodda-u3g
    @kaviyapodda-u3g 3 หลายเดือนก่อน +2

    අඩෝ මම පන්දම ඔත ඔතා මේක බැලුවේ බන් උබලගේ ලිරික්ස් සුපිරියක් කටපාඩම් අහලම සියපාරක් ඇහුවත් එපා වෙන්නෑ ❤❤ shoi boy හැමෝටම

  • @Sajith_Uditha
    @Sajith_Uditha 4 ปีที่แล้ว +194

    කවුද බං මේවා ලියන්නෙ? 😂 මාර ටැලන්ට්නෙ. 😂 මල් සින්දු කියන උන්ට යස පාරක්. 😂

  • @senonkumaranayaka7558
    @senonkumaranayaka7558 4 ปีที่แล้ว +626

    සින්දුව play වෙන්න දාලා Comments බලපු අය කෝ🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪

  • @chamithsanjana912
    @chamithsanjana912 5 ปีที่แล้ว +25

    Trending 23 දවසක්වත් ගියේ නෑ...Shoi boys Congratulations 😘🙏

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 ปีที่แล้ว +47

    2050 දීත් මේ සින්දුව අහන මම 😂❤❤

  • @sahantharuka2352
    @sahantharuka2352 4 ปีที่แล้ว +879

    2021 බලන් අය ඉන්නවාද 😊😊

  • @chathuridilrukshi2147
    @chathuridilrukshi2147 5 ปีที่แล้ว +16

    ඒක පට්ටයි යකූ😄😄😄😄😄 ජයවේවා හැමදාමත් ඔයාලට🤝🤝🤝🤝🤝

  • @copiedrecipe3745
    @copiedrecipe3745 5 ปีที่แล้ว +33

    1000000 පාරක් විතර ඇහුවා.. මාර ලස්සනයි ...අර කොන්ඩෙ බැදලා ඉන්න සුදු අයියා 😍😍😍

  • @NadunDanushka-wq8cx
    @NadunDanushka-wq8cx ปีที่แล้ว +2

    අයියෙ ඔයාලගෙ සින්දු නම් ඉතින් සුපිරියක් තමා කීපාරක් ඇහුවත් මදි සුපිරි ආදරෙයි හැමදාම🥰

  • @buvii3582
    @buvii3582 5 ปีที่แล้ว +787

    ඔරිජිනල් සින්දුව කියන එකාගෙ කට හඬට වඩා මේක කියන එකාගෙ කට හඬ ලස්සනයි සිරා...

  • @pradeepdarmapala3655
    @pradeepdarmapala3655 5 ปีที่แล้ว +82

    ඉස්සරවෙලාම ආතල්ද ඕන කියන පොර තමයි මරු.සිරිසෙනගේ ඇට් එක හරියට හරියන පොර.😂😂

  • @udanidarshika2598
    @udanidarshika2598 5 ปีที่แล้ว +208

    සුභ පතනවා පුතේ ඔයාලට,
    මීට ශ්‍රී ලංකා පොලීසිය

  • @SunilSunil-oo3db
    @SunilSunil-oo3db 2 ปีที่แล้ว +33

    2022කෙ අන්තිමෙත් මුන්ගෙ පරන video බලන set එක කෝ 💥😌

  • @isurusenarath801
    @isurusenarath801 4 ปีที่แล้ว +10

    තාමත් අහනවා බං...පට්ට උඹලගේ වැඩ...keep it up guys❤️✌️

  • @imantha9x
    @imantha9x 5 ปีที่แล้ว +291

    මේ කීවෙනි පාරද මන්දා බලන්නෙ කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ ඕයි.😍

  • @dilshankaushalya5604
    @dilshankaushalya5604 5 ปีที่แล้ว +29

    පට්ට ❤️❤️❤️ අදරෙයි ඔක්කොටම

  • @JayaniSulochana
    @JayaniSulochana หลายเดือนก่อน

    දැනට අවුරුදු පහකට කලින් බැලුව තාමත් මතකයි අපේ අක්ක ඕකට ටික් ටොක් කරනව ඒ දවස් වල. රොකට් එක ගමු හදේ නවතිමු ඒ ටික විතරයි මතක තිබ්බෙ කෝකටත් කියල අහල බැලුව. 2024 ත් බලනව 😂

  • @අශේන්දනුජය
    @අශේන්දනුජය 5 ปีที่แล้ว +445

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ කියහංකො 😴😂

  • @kaveeshahimasha9318
    @kaveeshahimasha9318 5 ปีที่แล้ว +15

    පට්ට සිංදුව බන් මේක...
    මාරැ හොදේ
    😃😃😃😃😃😃😃😃😍😍😍😍😍😍👍👍👍👍👍👍

  • @නිලුකාමදුවන්ති
    @නිලුකාමදුවන්ති 5 ปีที่แล้ว +302

    අම්මෝ එක මරු කියන කෝ බලන්න 😎😎😎😎

  • @gamingwithshaggy6141
    @gamingwithshaggy6141 11 หลายเดือนก่อน +12

    2024 අහන අය කෝ❤

  • @Cook-j3b
    @Cook-j3b 5 ปีที่แล้ว +4

    අනිවා ට්‍රෙන්ඩින් එනවා.😍😍😍 ජය වෙවා සෙට් එකටම.😉😉

  • @gaminisarath5020
    @gaminisarath5020 5 ปีที่แล้ว +6

    මේකනම් පට්ටම තමා .හොඳ උත්සාහයක්.නමුත් කොල්ලෝ මේවා අාදර්ශයට ගත්තොත්.?මේ තාලේටම රොකට් අත්හරිමු.අයිස්නම් මාරයා තමා වගේ අදහසක් දීල සමාජේ යහමගට ගන්න .කලාවෙන් යහමගට ගමු තරුනයන්.

  • @nasthicinema9062
    @nasthicinema9062 5 ปีที่แล้ว +20

    අම්මෝ ඒක සුපිරි සුපිරි යාලූ ......

  • @ThushalDewmina
    @ThushalDewmina 7 หลายเดือนก่อน

    අඩෝ shoi boys....අපි 2024 ත් අහනවා බන්.....පට්ට.....
    shoi boys ❤❤❤

  • @suriyabandara5084
    @suriyabandara5084 5 ปีที่แล้ว +61

    දාමු විගහට දුමක්...
    අහුවුනොත් ආයේ වැලිකඩ යමන්.....
    කවුද බං මේවා ලියන්නේ...සිංදුව කියන කෙනාගේ වොයිස් පට්ට.

  • @InspireToon-n6p
    @InspireToon-n6p 4 ปีที่แล้ว +10

    හිතා ගන්නවත් බෑ මල්ලිලා.. මොකද්ද දාන්න ඔනා comment එක කියලා ඒ තරම් සුපිරි.. හරියටම කිව්වොත් original එකත් අමතක ම උනා

  • @heshanheshan3842
    @heshanheshan3842 3 ปีที่แล้ว +5

    👏👏👏👏👏👌👌👌👌👌❤️❤️❤️❤️❤️සුපිරි කොල්ලෝ පට්ට

  • @RX_vlogs_zz
    @RX_vlogs_zz 2 ปีที่แล้ว +2

    ඒ තරම් ආතල් බන් මුන් 😂 පට්ට බන් ආයි ආයි අහන්න පුලුවන්

  • @NalakaDissanayake_nalakaer
    @NalakaDissanayake_nalakaer 5 ปีที่แล้ว +39

    අභ්‍යාවකාශ ගත වෙමු මචාන්... 😆😆

  • @paasiya6606
    @paasiya6606 4 ปีที่แล้ว +697

    2020 බලන සෙට්එක කෝ 👆👆🤣🤣🤣

    • @sumithakaluthotagei2954
      @sumithakaluthotagei2954 4 ปีที่แล้ว +3

      🔰💰💳💲🗼🔜🔯🔱

    • @paasiya6606
      @paasiya6606 4 ปีที่แล้ว +4

      @@sumithakaluthotagei2954 🙄😍

    • @jaganjagan926
      @jaganjagan926 4 ปีที่แล้ว

      Sopire oy man
      The first one was in my head that was

    • @jaganjagan926
      @jaganjagan926 4 ปีที่แล้ว +1

      සෝඕඕඕඕඕඔඊඊඉඛ්ග්ට්

    • @jaganjagan926
      @jaganjagan926 4 ปีที่แล้ว

      සය්ජ්න් බ්ක්ම්ෆුජ්ල්ප්ප්ග්බ්ම්ජ්ටරිම්බ්න්ම්ව්ක්ංඅස්ඩ්ෆ්ටිම්

  • @maleeshamihiranga1129
    @maleeshamihiranga1129 4 ปีที่แล้ว +211

    දෙපාරක් බලපු අය දාමු බලන්න 👇👇🇺🇬🇺🇬🇺🇬🤗 🇺🇬🤗🇺🇬

    • @akashamarasiri189
      @akashamarasiri189 4 ปีที่แล้ว +1

      A

    • @bandulaperera3876
      @bandulaperera3876 4 ปีที่แล้ว

      hihihi

    • @nipunakavinda5717
      @nipunakavinda5717 3 ปีที่แล้ว +4

      ඔය profile එක අයින් කරපන් අපි රැවටෙනවා

    • @nipunakavinda5717
      @nipunakavinda5717 3 ปีที่แล้ว +6

      ඔය profile එක අයින් කරපන් අපි රැවටෙනවා

    • @thisaramihiranga975
      @thisaramihiranga975 3 ปีที่แล้ว +4

      දෙපාර නෙවේ බන් මේ 6 වෙනි පාර

  • @TamashaGithmina
    @TamashaGithmina 5 หลายเดือนก่อน +2

    ඔරිජිනල් Song එක වගේද බං මේක සුපිරි ඈ😂😂❤

  • @චතූකොඩිකාර
    @චතූකොඩිකාර 5 ปีที่แล้ว +6

    ඒකනම් ෆට්ට..😍 කොච්චර බැලුවත් එපා නොවන සිංදුවක්..ගැලපීම සුපිරි❤

    • @athallanthaya3981
      @athallanthaya3981 5 ปีที่แล้ว

      චතූ කොඩිකාර aththatama

  • @mrsiraa8627
    @mrsiraa8627 5 ปีที่แล้ว +207

    හවස අපි සෙට්උනු වෙලාවක මට ලැබුනු
    සුදු කොලෙ එතු තනමල්විලෙන්නෙලපු...
    අහසෙ අපි පාකෙරු මෙවා ඔරිජිනල් බඩු
    මුරවත්තෙ රතු කිව්වෙ මල් සුවදම විදපු...
    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා.......
    අපේ පන්දමේ එලිය වැඩි වගෙ
    අයේමත් දියං අය කොළ තෙමා.....
    දාලා හැදි පහ හයක් සිනි වැඩිකරපන්කො ඇතිතරම්.....
    පෙලෙන්ටිය වක්කරන් වරෙන් අපි දැම්ම සුර ලොව යමන්....
    වැටුනොතින් ඉව ඉතින් පොලිසිය ඇදෙයි සුවදට හොයන්...
    දාමු විගහට දුමක් අහුවුනොත් ආයෙ වැලිකඩ යමන්....
    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා.......
    අපේ පන්දමේ එලිය වැඩි වගෙ
    අයේමත් දියං අය කොළ තෙමා.....
    ඇස් දෙකක් පොඩි කරන් කපමු කොල හිනියට කතුරකින්....
    බැරිමනම් වැඩ සියුම් ගහමු අපි වට වෙලා ඇට පිටින්......
    හදට යැව්වට රොකට් රුසියාව යවලා නැ අපි තරම්......
    ඉද ගනිම් අයිනකින් අභ්‍යාවකාශ ගත වෙමු මචං.....
    රොකට් එක ගමු හදේ නවතිමු
    ඉක්මනට බඩු ටික ගන්න ඔතා.......
    අපේ පන්දමේ එලිය වැඩි වගෙ
    අයේමත් දියං අය කොළ තෙමා.....
    😂😂😂😂😂😂❤️❤️❤️❤️❤️
    සුපිරි වචන ටික.....

    • @ysltv6470
      @ysltv6470 5 ปีที่แล้ว

      වස්තිලාගේකොපියක් වගේ පෙන්වා ඔබටත් එහෙම ද like cemment subcrie කරන්න

    • @hasankapanditha6641
      @hasankapanditha6641 5 ปีที่แล้ว +4

      @@ysltv6470 මගුල.. උන්ගෙ copy වෙන්නෙ කොහොමද. ගොං කතා නොකිය හිටපං. උන්ට දැං මේ වගේ ආතල් ⁣ඒව හදන්න බෑ.

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 5 ปีที่แล้ว +1

      ආයේමත් දියන් ඔය කොන තෙමා 😂😂😂

    • @sisirakumara1106
      @sisirakumara1106 5 ปีที่แล้ว +1

      hkdknannshmbdknxjllnajlbsipnstomsw&3&(;@&

  • @avishnasankalpa4712
    @avishnasankalpa4712 5 ปีที่แล้ว +210

    එකපාරකට වඩා බලපු උන් මේ කොනට.😂😂 හදට යන්න

  • @Amila9082
    @Amila9082 8 หลายเดือนก่อน +1

    කාලෙකට පස්සේ අහනවා සුපිරි 😂🤣🌹😍❤️🔥💪👍✌️🎶⭐

  • @vihangikaweesha2902
    @vihangikaweesha2902 5 ปีที่แล้ว +5

    Hammooohhh supiri😂😂😂me oya muna wahan inna shoi boy ge muna pennanko 😁😁😁මාෆියාකාරයෙක් වගේ ඉන්නෙ😂😂

  • @shakyaumeshi5691
    @shakyaumeshi5691 5 ปีที่แล้ว +25

    පට්ට ආ..අතල් එක දන්නඋන් මෙක අහන්නෙ හදෙ ඉන්න ගමන් තමයි..
    උම්මාඅ
    .
    congratulations ❤️

  • @KaveeshaNimsara-s4t
    @KaveeshaNimsara-s4t 12 วันที่ผ่านมา +6

    2025 අහන කවුද ඉන්නෙ 😂❤

    • @Vinu.geming
      @Vinu.geming 16 ชั่วโมงที่ผ่านมา

      Ooo

    • @kmh1512
      @kmh1512 9 ชั่วโมงที่ผ่านมา

      2019 දී තේරුන්නැති සින්දුවේ ගොඩක් කෑලි වල
      තේරුම දැන් තමා තේරෙන්නේ 😂

  • @Pinki75295
    @Pinki75295 9 หลายเดือนก่อน +10

    2024 සින්දුව අහන අය කෝ

  • @hansifernando715
    @hansifernando715 5 ปีที่แล้ว +65

    Ela ela ෂොයි boys . Wedea nam lassanaiii .like damu mea peththatath.😍😍😍😍😍😍😍

  • @pushpakumarayasapalitha3776
    @pushpakumarayasapalitha3776 4 ปีที่แล้ว +7

    තේරැමක් නැති මල් සින්දුවලට අර්ථවත් දෙයක් මුසු කොට යලි නිර්මාන කරන්න පුළුවන් උබලට විතරයි බන් ජය වෙිවා..

  • @malithravindu5176
    @malithravindu5176 4 ปีที่แล้ว +9

    මේ....... පට්ට❦❡➢♥ ඈහ්᯼͓͓͓͓͓͓͓͓͓͓͓͓͓̽̽̽̽̽̽̽̽̽̽̽̽̽⃟͓͓͓͓͓͓͓͓͓͓͓͓̽̽̽̽̽̽̽̽̽̽̽👦᳀͓̽👌
    තව ඉස්සරාහට ගහමු සහොලා.....🤗🙏❤️

    • @_.ran3._408
      @_.ran3._408 3 ปีที่แล้ว

      Amo amo jale 😹🙏

  • @rukshansamu9021
    @rukshansamu9021 3 ปีที่แล้ว +1

    Gammak🤜🤛 thama kill digata vade kara gena yan 🤙🤙🤙🤙👍🏻👍🏻👍🏻

  • @wizky_2697
    @wizky_2697 5 ปีที่แล้ว +7

    Shoi Boyz ❤ ආතල් එක සුපිරිම 🍃 Lyrics Voice Concept එක ආය කතා නෑ අපේ වචනෙන් කියනවනම් පට්ට ♥🍃 50K ගත්තට Congratulations Boyz ❤ මේ වගේම ආතල් කෝටියක් එක්ක උඩටම යන්න කියලා Wish කරනවා Good Luck Brothers ❤ Well Work 😘❤ මාරයි වචන නෑ 🍃 කිසිම නොගැලපිමක් නෑ ඒ තරම් පට්ට ❤ වචන නෑ වැඩේ එල

  • @tharudissanayaka2250
    @tharudissanayaka2250 5 ปีที่แล้ว +6

    Maru ane 😀😀😀😀

  • @X_sltopic_X
    @X_sltopic_X 9 หลายเดือนก่อน +6

    2019, 9 වසරෙ ඉදල අහනකොට නොතේරුන සිංදුව, දැන් 13 ඉන්න මට තේරෙනව😂🤍

    • @malindunethmina31
      @malindunethmina31 5 หลายเดือนก่อน +1

      අම්මපා අර කිව්වත් වගේ ,ඉස්සර tone එකට ආස මේලොක දෙයක් දන්නෑ ,දැන්නො දන්නෙ 😅😂

  • @NS_BEATS-r7e
    @NS_BEATS-r7e ปีที่แล้ว +2

    shoi boysතමා හොදටම කරලා තියෙන්නේ

  • @Sameera_Liyanage
    @Sameera_Liyanage 5 ปีที่แล้ว +5

    අම්මෝ ඒක පට්ට සෙටප් එක දාලා හයියෙන්ම දැම්මා ගමෙ පොඩි උන් ඔක්කොම අපේ ගෙදර

  • @ENTERTAININGGAMECHANNEL
    @ENTERTAININGGAMECHANNEL 5 ปีที่แล้ว +101

    Your content is pure blue flame! Keep it up!!!

  • @vijithalakmal5299
    @vijithalakmal5299 4 ปีที่แล้ว +6

    supiri yako ubalage wada.kochchra ahuwath epa wenna bn.thawa me wage supiri wadak onii👌❤😘

  • @LakmalBandara-i3w
    @LakmalBandara-i3w 3 หลายเดือนก่อน +1

    2024මෙ සිංදුව ආහන අය හූවක් ඕන ❤

  • @chadualoka9323
    @chadualoka9323 5 ปีที่แล้ว +6

    දීල තියනවා සැරටම. නියමයි කොල්ලො අපි උබලත් එක්ක හැමදාම ඉන්නවා

  • @BOBBYYT123
    @BOBBYYT123 8 หลายเดือนก่อน +21

    2024 අහන අය කො

  • @sloffcial6866
    @sloffcial6866 5 ปีที่แล้ว +4

    සුපිරි සින්දුව බන් 7 පාරක් ඇහුවා ❤️❤️

  • @rasikahasanthi3756
    @rasikahasanthi3756 ปีที่แล้ว +2

    අහපු සිංදු අතරින් හොඳම සිංදුව සුපිරියි.❤️

  • @melanmaduranga8561
    @melanmaduranga8561 5 ปีที่แล้ว +18

    මරැ ඔයි ♥️

  • @Itxmegunal
    @Itxmegunal 11 วันที่ผ่านมา +3

    2025 අහන්න ආපු අය කෝ😂❤

  • @senayadesilva2146
    @senayadesilva2146 5 ปีที่แล้ว +4

    Nice song.Congraulations 😂😁😊☺😁

  • @AselaPradeep-l8d
    @AselaPradeep-l8d 15 วันที่ผ่านมา +1

    Supiryak thama ithim 😂❤❤
    Mewata hina welath ba
    Hina nowith ba bn😂😂😂😂
    Mona unath wade supiriyatama karala thiyenawa aiyee 😂😂❤❤❤❤

  • @dilkihimashi661
    @dilkihimashi661 5 ปีที่แล้ว +10

    Amazing video. Best of Luck!❤🔥

  • @hiruwasl3622
    @hiruwasl3622 5 ปีที่แล้ว +14

    Shoi Boys ඒක පට්ටම ❤️✌️

    • @pickme8968
      @pickme8968 4 ปีที่แล้ว

      £🌂🐉😈🌂🐋🐉🐋🐲🐛🐲🐉🐋😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +5

    සුපිරි සිප්පිලගෙ වගේම උඹලත් සුපිරි වැඩ කාරයෝ කියලා හිතන අය මේ පැත්තට එන්න

  • @harshanalakmal1644
    @harshanalakmal1644 12 วันที่ผ่านมา +2

    2025 😢 කෝ බන් උබලා 😢😢

  • @chamithsanjana912
    @chamithsanjana912 5 ปีที่แล้ว +44

    Shoi Boysලා Video එක දාපු දවසේ මට විතරද හිතෙන්නේ අද ලංකාව කොදෙව්වන්ට ගහවි කියලා.....😂😂😂😂

  • @thusheenmaleeksha9849
    @thusheenmaleeksha9849 3 ปีที่แล้ว +4

    තාමත් නිතරම අහන සින්දුවක් තියෙනවනම් මේක තමයි බන්❣🙏🥲

  • @prasadsandaru6764
    @prasadsandaru6764 5 ปีที่แล้ว +4

    ela ela kolloo set eaka good luck♥️🔥😂😂