Chandra Mandale (චන්ද්‍ර මණ්ඩලේ) | Siheli Thurya | Ma Nowana Mama | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 181

  • @nishanthamallawaarachchi3191
    @nishanthamallawaarachchi3191 ปีที่แล้ว +48

    රහ කරන තැන් මේ දැරිවියට අරුමයක් නොවෙයි. ගීත සියල්ලම පාහේ හරිම අපූරුවට ගයනවා. කලාතුරකින් කෙනෙකුට පිහිටන විශ්මිත දස්කමක් ඇය සතුයි. මෙවන් දුවෙක් සිටින දෙමාපියෝ බෙහෙවින් වාසනාවන්තයි.❤

  • @Sanjeewa-r2d
    @Sanjeewa-r2d ปีที่แล้ว +24

    දෙරණට ගොඩක් පින් මේ වගේ මැණික් හොයා ගත්තට දුවේ ඔයාට බුදුසරණයි මැණික ❤️

  • @dilinivishva5626
    @dilinivishva5626 10 หลายเดือนก่อน +26

    චාමරගෙන් පස්සේ එක දිගට පිස්සුවෙන් වගේ අහන්න පුලුවන් සිංදු සෙට් එක... ❤❤❤❤❤❤❤ හදවතටම ගායනා කරනවා මේ දරුවා 🇱🇰

  • @NilukaDileepDeSilva
    @NilukaDileepDeSilva 11 หลายเดือนก่อน +14

    කියන සිංදු සෙට් එකෙන්ම තේරෙනවා දුව ඉන්න තැන..❤❤

  • @HeavenGunarathna
    @HeavenGunarathna ปีที่แล้ว +27

    මේ ළමයා හරියට නෝට් එකටම කියනවා ❤️ සුපිරී ❤️

  • @geethawanigasekara8159
    @geethawanigasekara8159 ปีที่แล้ว +46

    මගේ රත්තරන් පුතේ ...පුතාට සම්මා සම්බුදු සරණයි 🙏🏼 සතර වරම් දෙවි හාමුදුරුවන්ගෙ පිහිටයි ආරක්ෂාවයි 🙏🏼
    ඇස්වහක් කටවහක් වදින්න එපා . ලෝකෙටම මේ කටහඬ ඇසෙන්නට දකින්නට රට නියෝජනය කරන්නට පුතාට ශක්තිය දිරිය වාසනාව නොඅඩුවම ලැබේවා 🙏🏼

  • @ManodyaManodya-e5r
    @ManodyaManodya-e5r 11 หลายเดือนก่อน +4

    චූටි නන්ගියෝ.මං ආසම සින්දුවක් ලස්සන කටහඩකින් ඇහුවා.මාරම ලස්සනයි පැටියො.ඔයාට ජයෙන් ජය❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @jasinthafernando1278
    @jasinthafernando1278 11 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි නංගියෝ ..දන්නවද මම ඔයා little star ආව දවසෙ ඉදන් ඔයාව බලන් ඉන්නෙ .පුදුමයි ඔයාගෙ talent එක .ආසයි අහන් ඉන්න මට හිතට ඇල්ලුව එකම නංගි ඔයා .ආදරෙයි ඔයාට ....හැමදාම පරිස්සමෙන් සතුටින් සැහැල්ලුවෙන් හිනාවෙලා ඉන්න නංගියෝ

  • @GaindiMalnethmi
    @GaindiMalnethmi 11 หลายเดือนก่อน +9

    ගෙදර ගේන්න හිතෙනවා අනේ නංගී babava.ගොඩක් ලස්සනයි manika.❤

  • @shyamaananda587
    @shyamaananda587 ปีที่แล้ว +13

    හරිම ලස්සනයි සිහෙලි
    සුභ පැතුම් දුවේ 💓💓

  • @dilshanichathunisha8918
    @dilshanichathunisha8918 ปีที่แล้ว +12

    භාවනාවක් වගේ දුවගේ කටහඬ.තෙරුවන් සරණයි පුතේ❤❤

  • @sanjeewafernando6491
    @sanjeewafernando6491 11 หลายเดือนก่อน +7

    අම්මෝ කියන්න වචන නැහැ.ගොඩක් ලස්සනයි

  • @ManjulaPerera-u5c
    @ManjulaPerera-u5c 11 หลายเดือนก่อน +6

    පැටියෝ ඉතිහාසයත් මම දන්නවා ., ඒ වගේම ඔයාගේ අනාගතේ ත් මම දකිනවා .. ජයවේවා ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @DilukshiAbewardhana
    @DilukshiAbewardhana 9 หลายเดือนก่อน +2

    අනේ පුතේ ඔයා ස්වර තැන් හරියට ,ලස්සනට ගන්නවා . හරිම ලස්සනයි

  • @roxchan2853
    @roxchan2853 ปีที่แล้ว +131

    මේ ලමයා එනව කියල tv එකේ යනකොට මම හිතුව ඇයි මේකට පොඩි ලමයෙක්ව ගෙන්නන්නෙ කියල, දැන් තේරෙනව ඇයි කියල❤

    • @susithishan5852
      @susithishan5852 ปีที่แล้ว +1

      Tharunda jiewethe loku podi kam nh hamdema thiynanne thmange unanduwa anuwa kiyla

    • @susithishan5852
      @susithishan5852 ปีที่แล้ว +1

      Wyas sima manina okmma kale okai yaluwa

    • @galuyalu7003
      @galuyalu7003 ปีที่แล้ว +1

      බුදර් ඔයත් පිටකවරෙ බලල ඇතුලේ විස්තරෙ තේරැමි ගන්න එපා පොතේ ඇතුල ඉට හාත්පසින්ම වෙනස් වෙන්න පුළුවන්

    • @chamarasandaru6438
      @chamarasandaru6438 ปีที่แล้ว +2

      අපි හැමදාමත් පිට කවරෙම බැලුවෙ ..

    • @AthapaththuNpk
      @AthapaththuNpk 11 หลายเดือนก่อน

      පොතට කලින්.. පිට කවරෙන් තීරණය කිරීම.😢❤

  • @Avindu_Malli
    @Avindu_Malli 9 หลายเดือนก่อน +10

    කමෙන්ට් එක ටයිප් කරගන්න බෑ පුංචි නන්ගියේ භාවනාවක් ❤😍

  • @csmali8419
    @csmali8419 2 หลายเดือนก่อน +1

    බුදුසරණයි මැණික❤🌹💐

  • @sameerakasun7827
    @sameerakasun7827 9 หลายเดือนก่อน +2

    මොනා කියන්නද තව.. අපේ කලාවේ යහපත් වූ ඉදිරිය පැහැදිලියි..
    ජය වේවා දුව..🥰❤❤🤟🤟🙏🙏

  • @anuruddhasanjeewa2409
    @anuruddhasanjeewa2409 11 หลายเดือนก่อน +6

    නුතන නන්දාමාලිණියද මේ .....මේ විදිහට ගියොත් අනාගතයේ ගීත කොකීළාවිය වේනවා නොඅනුමාන යී🎉 මේ හිත නිවන හඩ නැති වේන්න එපා ..කවදාවත්

  • @harshagayangayan2463
    @harshagayangayan2463 4 หลายเดือนก่อน

    Lassanai chuti menika❤ bs hoda gmnk ynn ජය වේවා

  • @SumithNandana-zi2lp
    @SumithNandana-zi2lp ปีที่แล้ว +5

    දැක්ක ලස්සනම එක මේ සීසන් එකේ මගේ දුවත් මේ වයසේ සුබ අනගතයක් පැටියෝ

  • @jayaweera9360
    @jayaweera9360 11 หลายเดือนก่อน +3

    අපි ආදරෙ කරන ගීත වැරදියට ගයපු සංජිව් ලෝන්ලියස් ට මේ දරුවා ගේ ගායනය හරහා ගතහැකි දේ බොහොමයි.

  • @rasikaprasad2890
    @rasikaprasad2890 ปีที่แล้ว +7

    හරි ම ලස්සනට පුතේ ඔයා ගීත ගායනා කරනවා.ඔයා ගේ ජීවිතයට සුභ පතනවා.

  • @dammicroos5241
    @dammicroos5241 ปีที่แล้ว +19

    වචන නෑ කියන්න. බුදු සරනයි! ජේසු පිහිටයි පැටික්කිට!

  • @vipulavip6094
    @vipulavip6094 ปีที่แล้ว +22

    දුවේ කියන්න වචන නැ එතරම් ලස්සනයි මිහිරි සුන්දරයි තවත් ලතා වල්පොල කෙනෙක් නන්දමලනි කෙනෙක් වගෙ දක්ෂ ගායිකාවක් වේව කියලා ප්‍රතර්තනා කරනවා 💝💝💝💝💝💝💝💝💝💝💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chaminda43
    @chaminda43 11 หลายเดือนก่อน +16

    දුවේ අමුතුවෙන් වෛද්‍යවරියක් වෙන්න ඕන නෑ දැනටමත් ඔයා වෛද්‍යවරියක් අපේ හිත සුවපත් කරන

  • @renukadamayanthi1766
    @renukadamayanthi1766 11 หลายเดือนก่อน +2

    ඇත්තමයි භවනාවක් දුවෙ ඔයාගෙ හැකියාව .තෙරුවන් සරනයි පැටියො❤❤

  • @alvismary8595
    @alvismary8595 4 หลายเดือนก่อน +1

    පුතේ බුදුසරණයි මැණික 🌹🌹🌹🌹🌹

    • @devindaprabath8845
      @devindaprabath8845 หลายเดือนก่อน

      බුදුසරණයි රත්තරං ❤️❤️

  • @SwarnamliSamarakoon-nv1ir
    @SwarnamliSamarakoon-nv1ir ปีที่แล้ว +4

    Say no words. So beautiful, dear daughter .

  • @anusewwandi-do3yx
    @anusewwandi-do3yx ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පැටියෝ.. ඔයාට ජීවිතේ තව ඉස්සරහට ගොඩක් දුර යන්න පුලුවන්..💐💜️💜️💜️💜️

  • @madhavirathnasiri2220
    @madhavirathnasiri2220 ปีที่แล้ว

    Harima lassanai doni.oyata suba anagathayak❤

  • @anitawarnakulasuriya9094
    @anitawarnakulasuriya9094 ปีที่แล้ว +6

    අනේ මගේ පුතේ ඔයා නම් පිස්සුවක්....,

  • @anulaweerapitiya9064
    @anulaweerapitiya9064 ปีที่แล้ว

    හරිම ලස්සනයි චූටි දුවෙ ඔයාට තෙරුවන් සරණයි

  • @gayanidilrukshi2413
    @gayanidilrukshi2413 10 หลายเดือนก่อน

    සියලු දෙවි පිහිටයි පැටියො ඔයාට❤❤❤

  • @sarath6304
    @sarath6304 4 หลายเดือนก่อน +1

    ඇහැට කදුලක් උනන ගායනයක්...

  • @dinukasubodini6111
    @dinukasubodini6111 10 หลายเดือนก่อน

    ඔයානම් දෙව්ලොවින් එවපු සුරංගනවියක් මැණික.ඔයාගෙ හඩට සමවැදිලා අහගෙන ඉන්න පුළුවන් දෝනි.ඔයාට බුදුසරණයි!❤❤❤❤

  • @IshanChamara-u1p
    @IshanChamara-u1p 9 หลายเดือนก่อน

    Harima lassanae kiyanna wachna na ❤️❤️💓💓

  • @ranganapradeepkumara820
    @ranganapradeepkumara820 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි බුදු සරණයි දෝනී

  • @RuwanAsela-xb3im
    @RuwanAsela-xb3im หลายเดือนก่อน

    Niyamay nangi ❤🎉❤🎉❤🎉❤😢❤😢😢❤😢

  • @sachikasathsarani4257
    @sachikasathsarani4257 9 หลายเดือนก่อน

    ලස්සනයි පැටියෝ ආදරෙයී ❤❤🎉

  • @piyumimadhushani8658
    @piyumimadhushani8658 9 หลายเดือนก่อน

    ❤❤❤❤👌👌👌👌💖💖💖💖 God bless cute angle 💖

  • @dhammikabandara7172
    @dhammikabandara7172 ปีที่แล้ว +1

    ලස්සනයි රත්තරං දුවෙි

  • @priyanthiwallage1869
    @priyanthiwallage1869 ปีที่แล้ว +4

    පුදුම දක්ශ කමක් නැහැ අනේ රත්තරන් ආදරේ උතුරන්න හිතෙනවා .ඔයාට බුදු සරනයි වස්තු වේ ❤❤❤❤

  • @sudeshnadeesha6742
    @sudeshnadeesha6742 ปีที่แล้ว

    Lassanai Duwa.Budusaranai! Devi Pihitai!

  • @sandamali2228
    @sandamali2228 ปีที่แล้ว +1

    Very nice. GOOD LUCK. ALL THE BEST

  • @vipulasaman1688
    @vipulasaman1688 11 หลายเดือนก่อน

    Budusaranaii petiyoh❤

  • @AnjiAnji-mb2ih
    @AnjiAnji-mb2ih ปีที่แล้ว

    Harima lassanai thriya doni ❤❤❤deviyange pihitai ❤

  • @NilminiKumari-l1w
    @NilminiKumari-l1w ปีที่แล้ว

    Harima apurui puthe budu saranai oyata suba anagathayak

  • @anularanasinghe6780
    @anularanasinghe6780 ปีที่แล้ว +2

    ❤Siheli very nice voice and singing

  • @kasunmadusanka8020
    @kasunmadusanka8020 11 หลายเดือนก่อน

    Harima lassanta gayanawa.. ❣️❣️

  • @ssk479
    @ssk479 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පැටියෝ ......

  • @AroshaSandu
    @AroshaSandu 11 หลายเดือนก่อน

    Ammo😮 hitaganan ba..Budu saranai 😍🙏

  • @ChathuEdirisinghe-jp1hx
    @ChathuEdirisinghe-jp1hx ปีที่แล้ว

    Budusaranai puthe.... ❤❤❤

  • @dasunlakshitha4986
    @dasunlakshitha4986 11 หลายเดือนก่อน

    Budusaranai puthe.

  • @aggsmalie5489
    @aggsmalie5489 ปีที่แล้ว

    ❤❤❤❤wish you all the best in your bright future

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @ireshadilrukshi4503
    @ireshadilrukshi4503 หลายเดือนก่อน

    Harima lassanai

  • @maheshchinthaka8714
    @maheshchinthaka8714 ปีที่แล้ว

    ආදරෙයි පුංච් කෙලි පැටියෝ ..❤

  • @jayanthijayanthi-i6w
    @jayanthijayanthi-i6w 11 หลายเดือนก่อน

    තේරැවන් සරණයි පූතේ ඔයාට

  • @NehanWimalarathna-ls8wv
    @NehanWimalarathna-ls8wv 6 หลายเดือนก่อน +1

    Good voice

  • @thusharinisansala
    @thusharinisansala ปีที่แล้ว

    ඔයාගෙ කටහඩ හරි ලස්සනයි ❤

  • @nalinkumara4214
    @nalinkumara4214 ปีที่แล้ว +1

    Ay dewiyane mn mulin pitakawarey beluwe😢😢😢😢 a voice eka oyaata budu saranai petiyooooo

  • @nayanasudarshani2506
    @nayanasudarshani2506 ปีที่แล้ว

    මැනික හොඳ අනාගතක් දුවට 🥰❤️

  • @chamilaharshani7787
    @chamilaharshani7787 ปีที่แล้ว +1

    මැණික ❤

  • @DunithJayawardana
    @DunithJayawardana 7 หลายเดือนก่อน

    බුදුසරණයි දුවෙ

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว

    රත්තරන් දුවේ......👍👍❤️❤️

  • @RavindraBandara-o6u
    @RavindraBandara-o6u 11 หลายเดือนก่อน

    Lassanai raththaran duwe

  • @nimalpiyathissa6432
    @nimalpiyathissa6432 ปีที่แล้ว +1

    Adarei patiyo ❤

  • @ramilkadamith9920
    @ramilkadamith9920 10 หลายเดือนก่อน

    Adari patiyo❤❤❤

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว

    Niyamai ❤❤❤❤

  • @nishanthiabeysinghe-qf7bp
    @nishanthiabeysinghe-qf7bp ปีที่แล้ว

    ආදරෙයි ආදරෙයි මැනිකකකකක ...

  • @GayaniMaduri
    @GayaniMaduri ปีที่แล้ว +1

    අපේ වචනෙන් කියනවනම් තනිකරම පිස්සු පීකුදු.....❤❤❤❤❤❤❤❤❤❤❤❤ well done දෝනි ......❤❤❤❤

  • @priyankapremasiri4910
    @priyankapremasiri4910 ปีที่แล้ว

    බුදු සරණයි පුතේ ❤❤❤❤❤❤

  • @Ivdezilva_Music
    @Ivdezilva_Music ปีที่แล้ว

    Budusaranai manika ❤

  • @darkmonster3244
    @darkmonster3244 ปีที่แล้ว

    Lassanai duwe ❤🎉

  • @NilminiNaranjala-sl4vi
    @NilminiNaranjala-sl4vi ปีที่แล้ว

    බුදුසරණයි පුතෙ ❤❤❤

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 ปีที่แล้ว

    දක්ශ දරුවෙක් .. හීතයට ලස්සන හඩක් ...

  • @arachchigayath3710
    @arachchigayath3710 ปีที่แล้ว +2

    අනේ මන්දා කියන්න වචන නෑ ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Juimion231
    @Juimion231 11 หลายเดือนก่อน +1

    ❤😊

  • @uthpalahettiarachchi-ww8jd
    @uthpalahettiarachchi-ww8jd ปีที่แล้ว

    Good luck doni😍😍

  • @monicaperrea9295
    @monicaperrea9295 ปีที่แล้ว

    God bless dalien ❤❤

  • @YsuebjedJdjehhehe
    @YsuebjedJdjehhehe 6 หลายเดือนก่อน

    super voice,

  • @disanayakangld8077
    @disanayakangld8077 2 หลายเดือนก่อน

    ජයවේවා ❤

  • @thilimaheshthilina8058
    @thilimaheshthilina8058 11 หลายเดือนก่อน

    ❤රැක ගන්න ඕනේ සම්පතක්.....❤ ලෝකයම ජය ගන්න වරම්...❤

  • @asankachandimal1972
    @asankachandimal1972 ปีที่แล้ว

    Lassanai .puthe ...wyata ..B s

  • @JmsunethrakusumjayasinghaJayas
    @JmsunethrakusumjayasinghaJayas ปีที่แล้ว

    Mage Duse budu saranae❤❤❤❤❤.

  • @PriynthasenadeeraPriyantha
    @PriynthasenadeeraPriyantha 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d ปีที่แล้ว

    Hari lasssanai patiyo. Budu daranai

  • @sampathlakmal3156
    @sampathlakmal3156 ปีที่แล้ว

    ❤❤❤❤❤ good luck

  • @imalkaayomi9938
    @imalkaayomi9938 10 หลายเดือนก่อน

    Budu saranai puthe

  • @MayuraSampath-p6c
    @MayuraSampath-p6c 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤rekspat❤❤❤❤❤

  • @nuwanedirisinghe6018
    @nuwanedirisinghe6018 ปีที่แล้ว

    කැලුම් ඩල් වෙලා 😂❤❤

  • @vinithasamaraweera379
    @vinithasamaraweera379 ปีที่แล้ว

    වාසනාවකි රටට බුදු සරණ පතමි

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 ปีที่แล้ว

    Raththaran DUWE......well done......

  • @RebecaRebecaMaster
    @RebecaRebecaMaster ปีที่แล้ว

    Lassanama lassanai manika

  • @anuWasa-xo6yb
    @anuWasa-xo6yb ปีที่แล้ว

    Mage umma kate love you so much 😍

  • @SavindaSrimal
    @SavindaSrimal 10 หลายเดือนก่อน

    අනේ දුවේ..කියන්න වචන නෑ...බෝහොම ස්තුති කැලුම් අයියේ....

  • @chathurangasampath5103
    @chathurangasampath5103 7 หลายเดือนก่อน

    පුන්චි සාවියේ මට නම් නුඹ පෙනෙන්නෙ මහා වෘක්ෂයක් වගේ. තෙරුවන් සරණයි දුවේ

  • @nalinepa3295
    @nalinepa3295 ปีที่แล้ว

    Superb theruwansaranai

  • @dinithsithara5232
    @dinithsithara5232 11 หลายเดือนก่อน +2

    පුදුමාකාර දක්ෂතාවක් ඒක කමෙන්ට් එකක් කොටන්නේ නැතුව යන්නම බැරි උනා❤