🥟ගෙදරදීම හිතුනු වෙලාවට🥟 සමෝසා කන්න සමෝසා ශීට් - Samosa Sheet Recipe in Sinhala By Gangani
ฝัง
- เผยแพร่เมื่อ 16 ก.ย. 2024
- Homemade Samosa Sheet Recipe
ඔයාගේ screenshot එක මේ Fb page එකට එවන්න මෙන්න link එක
👇👇👇👇👇👇👇👇👇👇👇👇👇
/ daddiesrecip. .
Ingredients
1 cup of all-purpose flour (150g)
1 tsp of salt
2 tbsp of coconut oil
water
all-purpose flour
salt
#SamosasheetRecipeByGangani #SamosaSheetRecipe #daddiesrecipe #SamosaSheet #samosawrappers #HowtomakeSamosasheets #SamosaSheetbygangani #Howtomakesamosasheetsathome #shorteats #SamosaSheetRecipeinSinhala
බොහෝම ස්තූති අක්කි ඔයාට.
මාරම පැහැදිලි 👍👍👍👌
bohoma sthuthi
Very clear well-done
👍👍👍 නියමයි
Samosa sheet kaltiyaganna පුළුවන්ද
ම්ම්ම් නියමයි. අද මගේ දුවගේ උපන්දිනය ඔයලාගේ බිරියානි එක තමා හැදුවේ නියමට තිබුණා. 👏👏👏👍👍👍
හරිම සන්තොසයි බොහොම ස්තුතියි
niyami harima rasai
බොහොම ස්තුතියි.
I think if you roll the dough out to a square, stuffing and folding is much easier.. what do you think ?
yes of course, thank you
Patta mainka 🔥❤️
Thankksssssssss oyage recipe eka maruu
බොහොම ස්තුතියි.
නියමයි 👌👌👌👌
EXCELLENT.....
Thank you
බොහෝම හොඳින් කිව්වා ❤
Wow good job nice thankyou
Thank you recipe ekata❤ Samosa sheets kal thiya ganna fridge eke uda kotaseda danne?
නැ යට කොටසේ තියන්න.
Samosa athulata Dana. Paste ekth mis❤
Veey nice
බොහොම ස්තුතියි.
❤😊
Mage ammo oyage samosa eke Raha ,geewitheta kalana mehema samosa ekak.thank you.
බොහොම ස්තුතියි බොහොම ස්තුතියි
Samosa hadanna me sheet hadannama onada?
මේ විදියට පිටි වලින් රොටි හදලත් පුළුවන්. කඩෙනුත් ගන්න පුළුවන්.
👍👍👍👍👍
Man ada samosa haduwa.....godak rasaiiiii
හරිම සන්තෝසයි. බොහොම ස්තුතියි.
Godak thankssssss oyata
👍🏽ෂෝයි
Me sheet dawas කීයක් tiyaganna puluwanida
Akki , Pol thel wenuwata olive oil ekathu kalata kamak nethda ?
කමක් නෑ
dr spring roll seet rkei samosha seet ekei wenasa mokadda
මෙහෙම හදලා freezer එකට දාලා කල් තියාගන්න පුළුවන් ද
ඔව්
i most like to eat and make samosas
thanxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx
me hot waterda normal waterda dr
👍
බොහොම ස්තුතියි.
Me sheets hadala kochchara kal thiya ganna puluwanda akka.kal thiya ganne kohomada mewa.
ෆ්‍ර්ජ් එකේ උඩ කොටසේ තියන්න. හදාගන්න කලින් හොදින් cool අයින් වෙන්න තියන්න
Ikmanata samosa hadana widiya kiyala dennako petiyo.sheet eka hadan thama balagena innawa
🌹🌹🌹🌹🌹 woowwwwww
බොහොම ස්තුතියි.
g කීයක් විතරද බෝලෙට පිටි ගන්නෙ
සමොසා ෂිටි එකට වඩා ඹයා ලස්සනයි නංගි ස්තුතියි විඩියෝ එකට සුබනවවසරක් වෙිවා
බොහොම ස්තුතියි.
Akke oya lankaweda inne
Oyage recipe amazing .ane wathura ml koitharamda kiuwe nane.kmk na mn hadala balannm.2tbsp oil koysnne ml walin koitharam wageda teacher.bs
15 ml oil
Very good explain
thank you
Akkige hinawa harima lasanai onna
🥰🥰🥰
😘
thank you
Samosa bake karala ganna berida?
ඔව් පුළුවන්.
niceeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee thankssssssssssssssssss
thankkkkkkkkkkkkkkkkkkkkkkk youuuuuuuuuuuuuuuuuuuuuuuuuuu
Me samosa sheet kal thaba ganna puluwanda. Kochchara kalda Kohomada
ෆ්‍රිජ් එකේ තියාගන්න පවිච්චි කරද්දි එලියට අරන් කුල් අයින් වෙන්න තියලා ගන්න
සති දෙක තුනක් තියාගන්න පුලුවන්
මේ ශීට් වලින් රෝල්ස් හදන්න බැරිද
පුලුවන්
Artalkitchen
සමෝස ශීට් ටික කල් තියා ගන්න හැටිත් කියා දෙන්න.. ෆිජ් ඒකේ උඩ කොටසෙද තියන්න ඕන
Background kitchen eka koheda thiyenne??
image ekak
Me shit dawas kiyak thiyaganna puluwamda akki
ෆ්‍රිජ් එක මාසයක් විතර පුළුවන්.
Hi super
thank you
ෂිටි එක එක නේද රත් වෙන්න දාන්නේ
ඔය වීඩියෝ එකම එඩිට් කරල හදන හැටිත් පෙන්නුවනන් ඉවරනෙ.
Reload epa mage sahayogaya dunna❤❤
Mata piti moliya hariyta enne nahane....piti eka anala tibbama ai piti eke sudu pata pulli vage thanin thana tiyenne..?
අක්කිට මොකද වෙලා තියෙන්නෙ කො රෙසිපි දාන්න නැද්ද
Danawaa ane itin podda ekka tikak amaruine
අක්කා රිලොඩිදක මොකද්ද අපි හදලා ෆොටෝ ශෙයා කරන්න ද කියන්නෙ
🌸
thank you
Rasi nanda
😅
Rasa hi
Sheet kal thiya ganna puluwanda?