ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

Jana Kavi | ජන කවි | Shanthikarma Kavi Gayana | ශාන්තිකර්ම කවි (පහතරට) Saranga Kulathunga.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2020
  • පහතරට ශාන්ති කර්ම ගායනා..
    මෙය කලකට පෙර කරන ලද වීඩියෝවක්..බොහෝ දෙනෙක් කතාකරල කිව්ව මේ වීඩියෝව දාන්න කියල මේ ඒ ඉල්ලීම වෙනුවෙන්..වීඩියෝවට සහයෝගය දුන් මගේ ආදරණීය සිසුන්ට සහ හැමෝටම ස්තුතියි..මේ කවි ගායනා කල අපේ හෙල ගුරුවරුන්ට බෙහෙවින් පින්..
    මම ගායනා කරන මගේ ගීත අහන්න කියල ඔයාලට ආරාධනා කරනව..මේ වීඩියෝ හොදනම් Like කරන්න. Share කරන්න. මගේ චැනල් එකත් Subscribe කරන්න. ස්තුතියි..

ความคิดเห็น • 75

  • @SarangakulathungaSARaa
    @SarangakulathungaSARaa  3 ปีที่แล้ว +15

    පහතරට ශාන්ති කර්ම ගායනා..
    මෙය කලකට පෙර කරන ලද වීඩියෝවක කොටසක්..බොහෝ දෙනෙක් කතාකරල කිව්ව මේ වීඩියෝව දාන්න කියල, මේ ඒ ඉල්ලීම වෙනුවෙන්..වීඩියෝවට සහයෝගය දුන් මගේ ආදරණීය සිසුන්ට සහ හැමෝටම ස්තුතියි..මේ කවි ගායනා කල අපේ හෙල ගුරුවරුන්ට බෙහෙවින් පින්..
    මම ගායනා කරන මගේ ගීත අහන්න කියල ඔයාලට ආරාධනා කරනව..මේ වීඩියෝ හොදනම් Like කරන්න. Share කරන්න. මගේ චැනල් එකත් Subscribe කරන්න. ස්තුතියි..

  • @thusararu8702
    @thusararu8702 หลายเดือนก่อน

    හරිම අගෙයි දීර්ඝව දාන්න

  • @traveltectours6561
    @traveltectours6561 3 ปีที่แล้ว +20

    කිසිම රටකට දෙවෙනි නොවන මගේ රටේ පාරම්පරික සංගීත කලාවේ අභිමානය ❤💪😎👍🔥 තෙරුවන් සරණයි 🙏❤️❤️🌺💐

  • @harshagalle9246
    @harshagalle9246 3 ปีที่แล้ว +5

    හරිම අගෙයි.තව ටිකක් අහන්න තිබුනනම් හොඳයි කියල හිතුන

  • @kathandarapotha5664
    @kathandarapotha5664 3 ปีที่แล้ว +8

    සිව් හෙල අභිමානය..තෙරුවන් සරණයි!! ඔබ සැමට..

  • @buddhikaperera5420
    @buddhikaperera5420 3 ปีที่แล้ว +5

    විශිෂ්ඨ නිර්මාණයක්! අපේ හිතේ තියෙන බලාපොරොත්තුවෙන නිර්මාණයක්. ස්තූතියි ඔබතුමාට! තෙරුවන් සරණයි! ආයුබෝවේවා!!!

  • @user-jk8zn6ro7f
    @user-jk8zn6ro7f 7 หลายเดือนก่อน

    ❤❤️

  • @hirangunasekara6090
    @hirangunasekara6090 3 ปีที่แล้ว +3

    හැමදාමත් වගෙ අදත් ලස්සන නිර්මනයක්👍👍

  • @dakshinalakmali9771
    @dakshinalakmali9771 3 ปีที่แล้ว +4

    Sar godak lasani mat hitiyanan kiyl hituna....❤️❤️❤️❤️❤️

  • @bhagyakumarasiri1786
    @bhagyakumarasiri1786 3 ปีที่แล้ว +3

    Harima lassanai godaak pin sir mewage dewal ahanna dunnata . Rallata yana kalawa wenuwata ape de agaya kirima gana godak sathutui 🙏🙏🙏🙏

  • @tracviwe7323
    @tracviwe7323 2 ปีที่แล้ว +2

    ඒක නම් 🙏❤️

  • @kgkstudio6673
    @kgkstudio6673 3 ปีที่แล้ว +3

    ජය වේවා සාරංග මහත්තයට සහ කණ්ඩායමට.

    • @SarangakulathungaSARaa
      @SarangakulathungaSARaa  3 ปีที่แล้ว

      බෙහෙවින් ස්තුතියි ආදරණීය ඔබට..

  • @pasinduwickramanayake4289
    @pasinduwickramanayake4289 4 หลายเดือนก่อน

    මේකෙ සම්පූර්ණ ගායනයම දාන්නකො !
    අහන්න අහන්න ආසයි 💯🔥👌

  • @kgnisal706
    @kgnisal706 3 ปีที่แล้ว +2

    Mamath hema thenama heuva me kawi oba thumagen mm kipa parakma illuva me vage yahan kawi danna kiyala thawath me vage kavi danna lebeva kiyala parthana karanava. Paththini ammage pihitayi

  • @dhanukapriyashan739
    @dhanukapriyashan739 3 ปีที่แล้ว +2

    කලාවට ජය ගුරුතුමනි🙏

  • @tharakamadushan4037
    @tharakamadushan4037 2 ปีที่แล้ว +2

    අති විශිශ්ටයි 🙏

  • @sanujidananjaya
    @sanujidananjaya 2 ปีที่แล้ว +2

    අභිමානය ❤💪😎👍🔥

  • @gurlnethu9019
    @gurlnethu9019 2 ปีที่แล้ว +3

    Wow 😳❤️

  • @ashanmadusanka3083
    @ashanmadusanka3083 3 ปีที่แล้ว +1

    harima lassanay oba thumage nirmana

  • @kgkstudio6673
    @kgkstudio6673 3 ปีที่แล้ว +5

    විශිෂ්ඨයි

  • @sachinidulanga7853
    @sachinidulanga7853 3 ปีที่แล้ว +4

    theruwan saranai..!!

  • @DineshDinesh-lf3zb
    @DineshDinesh-lf3zb 3 ปีที่แล้ว +1

    Niyamai

  • @tharudishaa3598
    @tharudishaa3598 2 ปีที่แล้ว +4

    😍😍😍😍😍😍

  • @pk8172
    @pk8172 3 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @h.p.gayanathkumara5074
    @h.p.gayanathkumara5074 3 ปีที่แล้ว +1

    Sithum....niyamai...

  • @darshanaruwana570
    @darshanaruwana570 3 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️

  • @djlive4065
    @djlive4065 3 ปีที่แล้ว +1

    Supiriiiii

  • @buddhikaperera5420
    @buddhikaperera5420 3 ปีที่แล้ว +4

    ඇත්තටම සර් නැවත නැවතත් අහන්න හිතෙන ගීතයක්. සම්පූර්ණ ගීතයම නෙමෙයි වෙන්න ඇති. හැකිනම් සම්පූර්ණ ගීතයම upload කරන්න. ස්තූතියි!!

  • @pinimuva
    @pinimuva 3 ปีที่แล้ว +2

    i like it

  • @ayeshdumindu7266
    @ayeshdumindu7266 ปีที่แล้ว +1

    Meke full video ek danna puluwand

  • @samstours1787
    @samstours1787 3 ปีที่แล้ว +1

    age roma kelin una. dirgayusha labewa.

    • @SarangakulathungaSARaa
      @SarangakulathungaSARaa  3 ปีที่แล้ว +1

      බොහොමත්ම ස්තුතියි ඔබට ..

  • @nethuahinsa5606
    @nethuahinsa5606 ปีที่แล้ว +1

    ❤️

  • @dayarathnekasthuri5822
    @dayarathnekasthuri5822 3 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබට නිර්මානයෙහි ධාවන කාලය අඩුම විනාඩි 05 වත් වුයේ නමි අගෙයි නේද.

  • @sahansahan6768
    @sahansahan6768 3 ปีที่แล้ว +1

    pahatharata berayata kadima kavi tika

  • @getinshapefitness4173
    @getinshapefitness4173 ปีที่แล้ว +1

    Wedding welcome cover ekak karnna sir....❤

  • @lahirujayashan453
    @lahirujayashan453 3 ปีที่แล้ว +2

    Niyamai...❤️❤️❤️.. (kalin sir dala thibuna neda me okkoma kavi 1ta yana video ekak vinadi 5ka withara eja aaye daana barida.)

  • @kgnisal706
    @kgnisal706 3 ปีที่แล้ว +1

    Sar oba thumage kalin thibunu me vage kawi tikath apahu danna

  • @sampathsouthkorea9119
    @sampathsouthkorea9119 3 ปีที่แล้ว +1

    Tawa danna janakawi

  • @nethimininisansala1729
    @nethimininisansala1729 2 ปีที่แล้ว +1

    Full video eka dnnako

  • @ayeshdumindu7266
    @ayeshdumindu7266 6 หลายเดือนก่อน

    Full video eke link ek dnn puluwand

  • @user-th6bn6rq6f
    @user-th6bn6rq6f 2 ปีที่แล้ว +1

    අග්නි දිගේ කවිය නිර්මාණයක් නෙවෙයි අයියෙ ඔය කවියමයි මාතර ශෛලියෙ පැදුරෙ දපනකොට කියන්නෙ

  • @SandaruMuthumala
    @SandaruMuthumala 3 ปีที่แล้ว +1

    sup