How we spent our Sunday| Madhava & Nanduni

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024

ความคิดเห็น • 207

  • @sisirakumara6180
    @sisirakumara6180 ปีที่แล้ว +32

    ඔයා ගේ කටහඬ හිත නිවනවා .හරිම ආදරනියයි .සුභ පැතුම් ඔයාලට ආදරෙයි හැමදාම .

  • @shikarawijesekara6512
    @shikarawijesekara6512 ปีที่แล้ว +43

    “නැණවත් බිරිද
    මව විලසට හිතමින්නේ...
    ගුණවත් කමට
    නිරතුරු ගරු කරමින්නේ...
    සිටියොත් නුඹට නෑ
    කිසිදින වරදින්නේ...
    ඒ ගැන සිතා
    මතුවට වැඩ කරපන්නේ”

  • @rashinitharushika4929
    @rashinitharushika4929 ปีที่แล้ว +81

    නදුනි අක්කා කතා කරනවා හරිම cute😍♥️

    • @oshaniamaya9505
      @oshaniamaya9505 ปีที่แล้ว +1

      එක නම් හරි 😍😍😍👍

  • @user-ph7ff6ws4w
    @user-ph7ff6ws4w ปีที่แล้ว +35

    ඉක්මනින් බර අඩු කරගන්න රෑ කෑම වෙනුවට සුප් බොන්න දවල්ට කන්න ඒත් බත් අඩුවෙන් රෑට අන්නාසි පොඩ් පෙත්තක් කපලා ඒකට cucumber ගෙඩ්යක් දාලා පොඩ් ඉගුරු කෑල්ලක් දාලා Blender කරලා බොන්න මගේ බර අඩු කර ගත්තෙ ඒ ව්දියට.උදේට oatmeal කන්න කැමති පලතුරක් දාලා Yummi😋 ඔබ දෙපලට තෙරුවන් සරණයි 😘

  • @sandunmaduranga6202
    @sandunmaduranga6202 ปีที่แล้ว +10

    මාදව අයියාව මම ලගට දැක්කා ලෝක ලමා දිනේදි. ගිය මාසෙ . මට ගොඩාක් සතුටු හිතුනා. මට එවෙලෙ selfie එකක් ගන්න බැරි වුනා 😥😥 ඒකට මම සතියක් විතර දුක් වුනා. මගේ ලැජ්ජාව නිසා මට ඒක නැතිවුනේ. මම ආයෙ හම්බුනොත් කොහොමහරි selfie එකක් කොහොමහරි ගන්නවා. ඔයාල දෙන්නට ආදලෙයි.❤️😃

  • @avindya6518
    @avindya6518 ปีที่แล้ว +11

    මේකෙ ආතල්ම seen එක තමයි මාධව සිරසෙ cartoon බලන එක

  • @nehansanehansa1528
    @nehansanehansa1528 ปีที่แล้ว +11

    මාධව අයියා හරිම නිහතමානී අනේ ඒ නිසාමයි මං නම් කැමති❤ ඒ වගේම අක්ක්ටත් ආදරෙයි ගොඩාක්❤

  • @shaniprasadini6957
    @shaniprasadini6957 ปีที่แล้ว +9

    මෙයා කන ඒවා මං කෑවොත් දිය වෙලා යයිලු අක්කෙ ඒක මරු😀😀

  • @malshathushani207
    @malshathushani207 ปีที่แล้ว +46

    ඔයාලා දෙන්නම හරිම ලස්සනයි . හරිම ආදරණීයයී . හැමදාමත් සතුටින් ඉන්න .🧡

  • @senuriudawaththa1276
    @senuriudawaththa1276 ปีที่แล้ว +4

    මාධව අයියා කැප් එක දාලා ඉන්නකොට ඉස්සර ස්වර්ණවාහිනීයේ ගියා ෆ්‍රෑන්ක්ලීන් කියලා කාටුන් එකක්,,ඒකේ ෆ්‍රෑන්ක්ලීන් වගේ😁😁 ජයම වේවා❤️❤️❤️

  • @sass3013
    @sass3013 ปีที่แล้ว +30

    ආදරක රැකවරණය, සෙනෙහස, ඒ කැදැල්ලේ තියනකොට ජිවිතය හැමදමත් නැවුම් සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @thanujarajini4773
    @thanujarajini4773 ปีที่แล้ว +26

    නදුනි නම්‍ මරැ අනේ ...අන්න කෙල්ලො ...නිපුන්සලා වගේමයි....කිසිම ලොකුකමක් නැ...

  • @user-qs6tq7li9x
    @user-qs6tq7li9x ปีที่แล้ว +12

    දෙන දේ කාලා ඉන්නලු මාදව අයියේ 🤭❤

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +15

    හැමදාම ඔය දෙන්න ආදරෙන් සතුටින් ඉන්න ලස්සන ජිවිතය එහෙම තමයි ඉන්න ඕන ❤

  • @chinUnboxing
    @chinUnboxing ปีที่แล้ว +5

    2:22 ඒ ගැන හොයන්න එපා , ඇයි කියල අහන්න එපා , හොයන්න එපා 😉..! Nice video..! 👉👉👉🤣 5:18 That's my boy..! 🎊🏏❤️

    • @Elfutin
      @Elfutin 4 หลายเดือนก่อน

      😂😂😂ඇයි බන්?
      අපිනම් එහෙම ඉන් නෑ😂උබ ඉන්න්වඩ?

  • @mihirisiyabalapitiya9449
    @mihirisiyabalapitiya9449 ปีที่แล้ว +4

    ඔයාල දෙන්නගේ වීඩියෝ එකක් දැක්කම නොබලා යන්න හිතෙන්නෙම නෑ.🥰

  • @ishankasadu5719
    @ishankasadu5719 ปีที่แล้ว +7

    අනේ නදුනීයෝ විඩියෝ ටිකක් දික් කරන්නකෝ..මල්ලි ගෙනාපුවා වෙනම විඩියෝ එකක් දෙන්න හරි ද දුන්නේ නැත්නම් තරහයි

  • @nekanayake893
    @nekanayake893 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි video එක😍💕 we need more videos like this!😍 love you both 💜️

  • @oshaniamaya9505
    @oshaniamaya9505 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි හැම දවසක් ලස්සනට ගත කරන්න වාසනාව ලැබේවා දවසින් හැමදාමත් ආදරේන් සතුටෙන් හිනාවේලා ඉන්න ගොඩක් ආදරේයි ඔයාලා දෙන්නාටම බුදුසරණයි ❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍💐💐💐💐💐💐

    • @oshaniamaya9505
      @oshaniamaya9505 ปีที่แล้ว +1

      💖💖💖💖😘😘😘😘💐💐💐

  • @Ushankbudd
    @Ushankbudd ปีที่แล้ว +1

    නදුනි ...අක්කා වෙන්න ඕන...නදුනි අක්කගෙ කටහඬට මම හරිම ආසයි..එයාගෙ වෘත්තිය එක්ක එයාය නිවේදනය පැත්තෙන් ඊස්සරහට යන්න වෙලාව නැතුව ඇති.ඒත් අක්කෙ ඔයා ඒකට පොඩ්ඩක් කාලෙ වැය කරන්න.මම හිතනව මාධව අයියටත් වඩා සාර්ථක වේවි....❤❤❤❤❤❤❤❤

  • @jayaminiathukorala7715
    @jayaminiathukorala7715 ปีที่แล้ว +8

    favourite duo♥! May triple gems bless you akki & ayya

  • @vishvajayasooriya2913
    @vishvajayasooriya2913 ปีที่แล้ว +8

    මේක ගොඩක් ලස්සනයි🔥ඒත් අර තනි කකුලෙන් ඉදන් exercise කරන තැන පිටිපස්සට වැටුණනම් ඉවරයි😅

  • @SLSASA2
    @SLSASA2 ปีที่แล้ว +1

    Lassanayi. Adaraniyayi. Oya denna shok. Satutin inna ohoma hemadama. Good luck

  • @thathsara2813
    @thathsara2813 ปีที่แล้ว +5

    තව මේ වගේ video ඕනී❤️ආදරෙයි දෙන්නටම 💝😘

  • @user-wx6vf9se4p
    @user-wx6vf9se4p ปีที่แล้ว +3

    Great.
    May positive energies bless always.

  • @sjininirosha7010
    @sjininirosha7010 ปีที่แล้ว +2

    akki ada thma oylge video ekk issr welma bluwe.hrima lssnai e wgema oyl dennt mn gdk kmthi❤❤❤

  • @azkafahim4078
    @azkafahim4078 ปีที่แล้ว +5

    Madhava aiya and naduni akki mn oyala dennata godakk adare❤️❤️

  • @spkanjali
    @spkanjali ปีที่แล้ว +1

    Oyala denna harima shok... Simple life style 🥰

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne ปีที่แล้ว +7

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ❤️❤️❤️

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว

    Akkige katahada ahan inna asai lassanai adath vidiyo eka hamadama oya wage sathutin inna❤️❤️❤️

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 ปีที่แล้ว

    Hama dama adarayen inna puthaa. Duwa...
    Harima lassani ..video eka
    Budu saranai
    Ilaga eka danakan balan innwa ....

  • @tilinirasara5671
    @tilinirasara5671 ปีที่แล้ว +5

    Akke oya hamadama aga eka gaanatama thiyaganna widiya tips walin kiyala dennako

  • @ruwanrathnayaka4925
    @ruwanrathnayaka4925 ปีที่แล้ว +5

    මාධව අයියා 💖😍😍

  • @angelvishuu5777
    @angelvishuu5777 ปีที่แล้ว +1

    මමත් ඔය red color romper eka gatta house of fashion eken.harima laba pahasu adumak❤

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +1

    Ane oyala danna harima sook adarai budu saranai hamdamath sathutin inna❤️❤️❤️❤️

  • @vindi1309
    @vindi1309 ปีที่แล้ว +3

    Naduni අක්කා shooi අනේ 💝💝💝💝💝

  • @ruwanrathnayaka4925
    @ruwanrathnayaka4925 ปีที่แล้ว +1

    මාධව අයියේ
    නදුනි අක්කි ආදරෙයි හැමදාමත් ඔයාලට💖💖

  • @sasmitharavihara9432
    @sasmitharavihara9432 ปีที่แล้ว

    Harima lassanai nangi.oya denna satutin enna.meka dakkama ape tiyena duk natuva yanava.adarei oya dennata.♥️♥️♥️

  • @erandihathurusinghe3999
    @erandihathurusinghe3999 ปีที่แล้ว +1

    ආදරෙයි ඔය දෙන්නට...හරිම සරලයි ඔයාලා ❤❤❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 ปีที่แล้ว +3

    ලස්සනයි හැමදාම සතුටින් ආදරේයි ඉන්න ❤️❤️❤️❤️❤️❤️

  • @lifelove4866
    @lifelove4866 ปีที่แล้ว

    oyanama harima cute Naduni 💕💕 kisima loku kam nati charithayak dennama Adarei......budusaranai ❤❤❤❤❤❤sathutin inna

  • @ruwanku.a5358
    @ruwanku.a5358 ปีที่แล้ว

    Akke oyala harima lucky..api wage ayata mehema hari video dala hitha as kan pinawwata sthuthiiiii

  • @madumadu7624
    @madumadu7624 ปีที่แล้ว

    Ikmanatama lakshaye kada imata yanna labenna kiyala suba pathanawa.

  • @nimanthiweerakoon3014
    @nimanthiweerakoon3014 ปีที่แล้ว

    Shoook couple 1..... Dakkama aadare hithenawa....🤭🤭 Hamadama sathutin inna.... Aththatama Madhawa Pooh wage wela thamai.....🤭🤭

  • @mohamedanees3835
    @mohamedanees3835 ปีที่แล้ว +1

    Happy new year brother

  • @thakshilat3715
    @thakshilat3715 ปีที่แล้ว

    watunoth ahama daboriyan gala muhude🤩🤩🤩

  • @rashmiprarthanahimashinee
    @rashmiprarthanahimashinee ปีที่แล้ว +2

    නදුනි අක්කා cute💕💕💕

  • @udeshikasadruwani814
    @udeshikasadruwani814 ปีที่แล้ว +1

    Lassana mage naduni akki oya shoiiii ❤️🌹😘😘😘😘😘 aadarei

  • @kottakankanamgepriyanthi3940
    @kottakankanamgepriyanthi3940 ปีที่แล้ว +1

    Lassieiiiiii ❤️❤️❤️

  • @threesisters870
    @threesisters870 ปีที่แล้ว +2

    Lassanai..... 😍💋❤️❤️❤️

  • @niluka2266
    @niluka2266 ปีที่แล้ว +1

    Dannama parissamin inna budusaranai ❤ ♥

  • @globe_android_series
    @globe_android_series ปีที่แล้ว +1

    Mn lankawe asama couple eka❤️down to earth bawa niyamai

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 ปีที่แล้ว +1

    Lovely couple ❤❤stay Happy And Blessed .!!.

  • @dulanitharaka7440
    @dulanitharaka7440 ปีที่แล้ว

    Akki aiyata godak adarei vlog eka lassanai

  • @nethruhansika991
    @nethruhansika991 ปีที่แล้ว +1

    Nice video

  • @yash3466
    @yash3466 ปีที่แล้ว +2

    බලන්න දෙරනෙ වැඩ කරාට බලන්නෙ සිරස 😁

  • @sandaminibhagya6021
    @sandaminibhagya6021 ปีที่แล้ว

    Katahada shoiii neatly works love you akkii😍

  • @tharindinavodya3330
    @tharindinavodya3330 ปีที่แล้ว

    Asama dennek..akka is so simple

  • @ireshaamarasinghe874
    @ireshaamarasinghe874 ปีที่แล้ว

    Budusaranai aiya N akka 🥰🥰

  • @heavenbypiumigunasekara3434
    @heavenbypiumigunasekara3434 ปีที่แล้ว +2

    Oya denna maru anee love you both ❤️

  • @sajanishashikala1731
    @sajanishashikala1731 ปีที่แล้ว +1

    සතුටින් ඉන්න හැමදාම ❤️

  • @chandrikamanike2523
    @chandrikamanike2523 ปีที่แล้ว

    ❤️ sathutin inna .... 💖

  • @dananjaniherath4217
    @dananjaniherath4217 ปีที่แล้ว

    Sathutin inna dennama ..budu saranai...

  • @sssssssssuv
    @sssssssssuv ปีที่แล้ว +1

    Ane hari shok 😊❤️

  • @inushashena5386
    @inushashena5386 ปีที่แล้ว +1

    Beautiful stay safe

  • @Tharush96
    @Tharush96 ปีที่แล้ว

    Echchara watina gifts 😍😍😍😍

  • @wathsalasewwandi7643
    @wathsalasewwandi7643 ปีที่แล้ว

    Adarey akki Ayya. Love you♥️♥️♥️♥️♥️😘😘😘😘

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    Oyl dennama hrima adaraneeyai.. adaren parissamin inna

  • @madumaliachinika4912
    @madumaliachinika4912 ปีที่แล้ว

    Love you soooooo much akka and ayya .god bless you

  • @losathjeerasinghe
    @losathjeerasinghe ปีที่แล้ว

    අනේ නදුනි අක්කනම්.නියමයි

  • @merytissera2206
    @merytissera2206 ปีที่แล้ว

    Godak lassanaei

  • @erandika3838
    @erandika3838 ปีที่แล้ว +1

    Adarei akki & aiya❤️❤️❤️❤️

  • @harshanichamila6808
    @harshanichamila6808 ปีที่แล้ว

    Adarai adarai dannatama gadak budu saranai

  • @tharushinimesha9352
    @tharushinimesha9352 ปีที่แล้ว

    ane oyela dennma shoi ane.. sathutin parissamin inna bs akkiyo

  • @dilshanirashmika5290
    @dilshanirashmika5290 ปีที่แล้ว

    Aiya akkita genath thyna thegi godaaa

  • @enavigatorE
    @enavigatorE ปีที่แล้ว +1

    අම්මො මේකා ආපහු ඇවිල්ලා....!

  • @divinishoba6819
    @divinishoba6819 ปีที่แล้ว

    Mn asama katahadata

  • @Tharushika1224
    @Tharushika1224 ปีที่แล้ว

    නදුනි අක්කා ශෝයී...😍😍😍😍😍😍

  • @rashafathima1186
    @rashafathima1186 ปีที่แล้ว

    Lovely couples.oyala koheda inne dear...

  • @maduu.
    @maduu. ปีที่แล้ว

    Much love

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! සතුටින් ඉන්න හැමදාම ❤

  • @himeshajayasinghe6370
    @himeshajayasinghe6370 ปีที่แล้ว +1

    Favourite couple 🙊❤

  • @imesharathnayaka8507
    @imesharathnayaka8507 ปีที่แล้ว

    ලස්සනයි ❤️

  • @sandunitharuka6423
    @sandunitharuka6423 ปีที่แล้ว +1

    ❤️❤️

  • @rashmikaushalya9813
    @rashmikaushalya9813 ปีที่แล้ว +1

    අනේ ශෝක් අනෙ😍

  • @wasundaravindaya527
    @wasundaravindaya527 ปีที่แล้ว +6

    Hama boyfriend kenekm husband kenek madhawa ayya wge tma kala kala passe kiynw bara adu krgann oni kiyl 😁😁😁

    • @ruwanipabasara
      @ruwanipabasara ปีที่แล้ว +1

      සහතික ඇත්තාපේ මනුස්සයත් ඔහොම්මමයි. ඔන්න දැන් එයත් දුවන්න ඔනි කියලා අවුරුද්දක් තිස්සේ කියනවා..ඒත් තාම හේ වටේවත් දිවුවේ නෑ

    • @nuwanj2368
      @nuwanj2368 ปีที่แล้ว

      @@ruwanipabasara ambooo😂

  • @sewwandidisanayaka7704
    @sewwandidisanayaka7704 ปีที่แล้ว

    අනෙ ඒ ආදරේ ♥️😘😘

  • @ushanisakunthala9506
    @ushanisakunthala9506 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න . 🌹🌹🌹🌹

  • @aruvi9013
    @aruvi9013 ปีที่แล้ว

    Good luck nngiyo

  • @warunichathurika2160
    @warunichathurika2160 ปีที่แล้ว +1

    Love you both ❤️❤️

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว

    Aththatama madawa mahath wela.

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 ปีที่แล้ว

    Suba pathanwa ikmnta 100k wenna kiyla ❤😍

  • @ruwanrathnayaka4925
    @ruwanrathnayaka4925 ปีที่แล้ว +1

    💝💝

  • @madushikamalkumari3292
    @madushikamalkumari3292 ปีที่แล้ว

    Naduni akka shoi ane...❤️❤️

  • @jathungadammika3123
    @jathungadammika3123 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව්පිහිටයි

  • @geethsuranga4117
    @geethsuranga4117 ปีที่แล้ว

    Is is a Premio 😍😍😍

  • @ruwanrathnayaka4925
    @ruwanrathnayaka4925 ปีที่แล้ว +1

    💖

  • @asankakalum5216
    @asankakalum5216 ปีที่แล้ว

    B. S dannama hamadama sathutin inna ❤️❤️❤️👍🙂

  • @madumadu9868
    @madumadu9868 ปีที่แล้ว +1

    Ape aiyath ehema thmai wash room ekt giyma paya dekktwath eliyta enne 😂😂😂

  • @hasini6535
    @hasini6535 ปีที่แล้ว +1

    Adarei denntama