උප්පලවණ්ණා අරහත් තෙරණියගේ චරිතාපදානය සහ ථේරීගාථාවන් ඇසුරින් සිදු කරන ධර්ම දේශනය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.ย. 2024
  • Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched world wild via youtube and www.shraddha.lk/tv as well.
    You also can contribute for this meritorious deed of gifting dhamma.
    Bank: Sampath Bank, Kaduwela Branch.
    Account Name: "Shraddha Media Network"
    Account No: 016 2 100 00 910
    © ShraddhaTV
    Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
    info@shraddha.lk / www.shraddha.lk

ความคิดเห็น • 70

  • @jayamadufernando2990
    @jayamadufernando2990 3 ปีที่แล้ว +8

    උප්පලවණ්ණා මහරහත් තෙරණින්වහන්සේට මාගේ නමස්කාරය වේවා! මේ සොදුරු දම්පද දේශනා කර අපේ සිත් සතන් උතුම් නිර්වාන සම්පත්තියට ගෙන යන්නා වූ ඔබ වහන්සේට උතුම් නිර්වාන සම්පත්තිය මේ ගෞතම බුද්ධ සාසනයේදීම ලැබේවා!

  • @malkigajanayaka1706
    @malkigajanayaka1706 2 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඒ අරහත් උත්පලවණ්ණා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ඒ උත්තමාවිය මෙන් මටද ඉක්මන් භවයකදිම උතුම් මතු බුදු සසුනක බුද්ධ ශාසනයක් තුල ඒ අති උත්තරිතර වමත් අග්‍ර ශ්‍රාවිකා උත්පලවණ්ණා මහරහත් තෙරණියක් වන්නට ස්ධිමතුන් අතර අග්‍රස්ථානය ලබන්නට මට මතු ඉක්මන් භවයකදිම ඒ උතුම් ප්‍රාර්ථනාව බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ආනුභාවයෙන්ද මට ඒ පැතුම් ඉටුවේවා සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻
    ධර්ම දේශනාව දේශනා කල පින්වත් අපේ හාමුදුරුවන් මේ ගෞතම බුද්ධ ශාසනය තුලදිම උතුම් නිර්වාණය අවබෝධ පිණිසම මහත්ඵල මහානිසංස කුසලානිශංස උපනිශ වේවා සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 3 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු.අද තමයි හරිම කතාව දැන ගත්තේ.

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 6 ปีที่แล้ว +16

    සාදු , සාදු , සාදු .......!!!; උත්පලවණ්ණා මහා රහත්තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ......!!!; ඒ මහා රහත් තෙරණින් වහන්සේ නිවි සැනසී වැඩම කලා වු නිත්‍ය සැප ඇති මාර්ගයේ ගමන් කිරීමට අපටත් වාසනාව උදාවේවා .....!!!; සුමධුර දේශනාව අපට වදාලා වු පින්වත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ සාසනයේම පරම සැපත උදාකර ගැනීමට වාසනාව ලැබේවා .....!!!; මම සසරේ රැස් කල යම් පිනක් ඇත්නම් ඒ පිනත් කල්‍යාණමිත්‍රයන් වහන්සේට අනුමෝදන් වේවා ......!!!;
    නමෝ බුද්ධාය ..........!!!

  • @pushpakanthilg8143
    @pushpakanthilg8143 2 ปีที่แล้ว +3

    උප්පල වණ්ණා රහත්තෙරණීයට මාගේ නමස්කාරය වේවා! මේ ධර්ම දෙශනාව දේශණා කල අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා! දිර්ඝ ආයුෂ ලැබේවා! බුදුසරණයි!

  • @ayshakumary2103
    @ayshakumary2103 3 ปีที่แล้ว +4

    සාධු සාධු සාධු උත්පලාවන්නා මහා රහත් උත්තමාවයට මාගේ නමස්කාර වේවා.සාධු සාධු සාධු ධර්ම දේශකයාණන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දිර්ගායුෂ ලැබේවා සාධු සාධු සාධු (2020 11 23 කුවේට්)

  • @madushipiriyadharsani2814
    @madushipiriyadharsani2814 3 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Vg-py1ce
    @Vg-py1ce 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස් කාරයම වේවා මේය සෙවනය කරන සැම දේනාටම තේරැවන් සරනයි

  • @chandunikumari9816
    @chandunikumari9816 6 ปีที่แล้ว +32

    . කාලයක් පුරාවට සොයමින් සිටි අරහත් උත්පලවන්නා තෙරණියගේ කථා පුවත ශ්‍රවණය කරන්නට සැලැස්වීම වෙනුවෙන් පිං සිදු වේවා.!!!!

  • @sampathwanasinghe4068
    @sampathwanasinghe4068 3 ปีที่แล้ว +5

    🙏සාදු ...🙏සාදු ...🙏සාදු ...🙏
    ඒ උතුම් වු
    උප්පලවණ්ණා මහා තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏
    🙏සාදු ...🙏සාදු ...🙏සාදු ...🙏

  • @indraniindrani5882
    @indraniindrani5882 3 ปีที่แล้ว +5

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 පිංවත් ස්වාමිනේ හරිම ආස්චර්‍යයි
    පුදුම විදිහට පැහැදිලි ස්වාමිනේ සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @nilanthaariyasinghe3967
    @nilanthaariyasinghe3967 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🏵️💐🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏵️💐

  • @chamilamadhuwanthi1624
    @chamilamadhuwanthi1624 2 ปีที่แล้ว +1

    සාදු සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏 සාදු🙏 සාදූ🙏

  • @srilanka9112
    @srilanka9112 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු .........
    පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි

  • @themeeyakasun5254
    @themeeyakasun5254 3 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

  • @rohankeerthilath985
    @rohankeerthilath985 2 ปีที่แล้ว +1

    සාදු!!!සාදු!!!සාදු!!!....

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 ปีที่แล้ว +1

    🌹🌼🙏🌼🌹සාදු 🌹🌼🙏🌼🌹සාදු🌹🌼🙏🌹🌼 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා

  • @dammikdammika7623
    @dammikdammika7623 6 ปีที่แล้ว +7

    මගේ ගෞරවනීය නමස්කාරය වේවා සාධු` සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සෙට තෙරුවන් සරණයි

  • @gayeshadhananjani2903
    @gayeshadhananjani2903 2 ปีที่แล้ว +2

    සාදු 🙏සාදු 🙏සාදු 🙏

  • @ashokagunashekaran8574
    @ashokagunashekaran8574 6 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ

    • @soulanthrax
      @soulanthrax 6 ปีที่แล้ว +1

      Pinvath swaminvahanse obavahanse apata uppalavanna rahath theraniya Gena itha pahediliva deshana kala Pina chathurarya sathya dharmaya avaboda kireema pinisama hethu vasana veva sadu sadu sadu

  • @rohanmendis6716
    @rohanmendis6716 3 ปีที่แล้ว +2

    sadu sadu !!!

  • @achalakumari3664
    @achalakumari3664 6 ปีที่แล้ว +8

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි ...!!!

  • @ayeshakumare9416
    @ayeshakumare9416 5 ปีที่แล้ว +4

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මගේ නමස්කාර ය වේවා සාධු සාධු සාධු 2019 10.13)

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว +3

    Theruwan saranai

  • @shiromipathirana3629
    @shiromipathirana3629 6 ปีที่แล้ว +7

    සාධු` සාධු` සාධු`
    තෙරුවන් සරණයි
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @anushamadumali5235
    @anushamadumali5235 ปีที่แล้ว

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාධු සාධු සාධු 🙏🙏🙏

  • @neoaqua1875
    @neoaqua1875 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @vitanagivitanagi6510
    @vitanagivitanagi6510 6 ปีที่แล้ว +4

    Sadu sadu sadu pinwath swmin wahanseta niduk nirogi Suwaya dirgausa lebewa heruwan saranai

  • @duvduv6329
    @duvduv6329 4 ปีที่แล้ว +4

    Aney me Dharmaya kochchara Sundarada, Dharmaya samotama asanna labewa kiya mama Prarthana Karami. Oba Samata Deergayusha Labewa! Obata Kawadawath Dukak Nowewa! Oba Samata Theruwan Saranai!

  • @mihirangamage9338
    @mihirangamage9338 2 ปีที่แล้ว +1

    Uppalawanna උතුම් maharath uththamawiyata mage ගෞරව namaskaraya වේවා ......🙏🙏🙏🌹🌹🌹

  • @pradeepsenaratne1367
    @pradeepsenaratne1367 6 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි.!!!සාධු.! සාධු.! සාධු.!!!

  • @harshanisandamali3584
    @harshanisandamali3584 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu!!!🌸🌸🌸🌸🌸🌸🌸

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 6 ปีที่แล้ว +3

    Sadu ..sadu ..sadu ..ape ..hamudurwane ..oba ..wahansta ..melowadeema ..magapala ..lebeewaa

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu namoo buddaya teruwan saranai swamin wahaseta

  • @sunilawathimanike5394
    @sunilawathimanike5394 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @kankanamgemonika5462
    @kankanamgemonika5462 4 ปีที่แล้ว +2

    උප්පලවණ්ණා maha rahath තෙරණිය wahanseta mage naskaraya wewa

  • @sweetruki289
    @sweetruki289 5 ปีที่แล้ว +3

    oba wahansetat utpalawanna traniyatat namaskara wewa! siyalu satwayo kamaye adinawa dakiwa! pavin walaketwa! teruwan saranai!

  • @lahiruvinod7644
    @lahiruvinod7644 4 ปีที่แล้ว +3

    Sadu sadu

  • @purnimaamarathunga5235
    @purnimaamarathunga5235 2 ปีที่แล้ว +2

    Saadu....saadu......saadu....
    🙏🏻🙏🏻🙏🏻 namo buddhaya!!!

  • @chithrawijekoon4720
    @chithrawijekoon4720 9 หลายเดือนก่อน

    උත්පලවණ්නා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!!! සාදූ 🙏 සාදු 🙏 සාදු 🙏

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +3

    Sadu....sadu...sadu....

  • @තනුජානිර්මලී
    @තනුජානිර්මලී ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏
    නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිම් සරණ යමී
    නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමී
    නමස්කාර වේවා සංඝ රුවනට සැම මහ සඝ සරණ යමී
    නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී
    සාධු සාධු සාධු 🙏🙏🙏
    අරහත් උප්පලවණ්නා තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    පින්වත් දේශකයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @samadhisamadhi4701
    @samadhisamadhi4701 6 ปีที่แล้ว +4

    Bohoma pin

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 6 ปีที่แล้ว +2

    Sadu sadu sadu.....ay utum uppalawanna rahath thaeraniyagae... gaman magaa apitada pihita waewaa....sadu sadu sadu..

  • @shakilanadishani4431
    @shakilanadishani4431 6 ปีที่แล้ว +4

    🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸

  • @thilinisamanmali8564
    @thilinisamanmali8564 6 ปีที่แล้ว +3

    oba wahanseta bohoma pin. ada thamai man uthpalawanna arahath theraniya gana hariyatama dana gatte.

  • @Premathilaka22
    @Premathilaka22 2 ปีที่แล้ว +1

    සාදූ සාදූ සාදූ

  • @chathudammi2167
    @chathudammi2167 5 ปีที่แล้ว +3

    සාධු සාධු සාධු !!!

  • @gayanimadurawala4003
    @gayanimadurawala4003 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu namo buddhaya

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වෙවා

  • @nawodyasewmini-7342
    @nawodyasewmini-7342 ปีที่แล้ว

  • @senevirathnesenevirathne4907
    @senevirathnesenevirathne4907 4 ปีที่แล้ว +3

    saadu saaadu saaadu saaadu saaadu saaadu saaadu. theruwansaranai obawahanseta

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +3

    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hemalathakumarikumari3463
    @hemalathakumarikumari3463 6 ปีที่แล้ว +3

    Pinwath suwamin wahansae niduk nirigi .suwapath ..bawa laebaewaa....

  • @samadhisamadhi4701
    @samadhisamadhi4701 6 ปีที่แล้ว +3

    Uthpalawanna kathawe ehuwa

  • @muthukudaarachchi1866
    @muthukudaarachchi1866 2 ปีที่แล้ว +1

    Oda.wahanseta.pin.siduwewa

  • @velukumarshanthi9897
    @velukumarshanthi9897 6 ปีที่แล้ว +3

    Shady. Shadu Sadu

    • @sithanews7427
      @sithanews7427 6 ปีที่แล้ว +1

      UTHUM THARUWAN SARANAI

  • @hbgc5039
    @hbgc5039 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @shiromipathirana3629
    @shiromipathirana3629 6 ปีที่แล้ว +6

    සාධු` සාධු` සාධු`
    තෙරුවන් සරණයි
    🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @dulanipurnima3630
    @dulanipurnima3630 3 ปีที่แล้ว +3

    🙏🙏🙏

  • @skwickramasingaha1980
    @skwickramasingaha1980 6 ปีที่แล้ว +4

    Sadu.....sadu.....sadu....

  • @ElaizaGmethseya
    @ElaizaGmethseya 6 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @warunimadhushika2116
    @warunimadhushika2116 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @noorwanje4862
    @noorwanje4862 4 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏

  • @vidanagamagechandralatha4122
    @vidanagamagechandralatha4122 3 หลายเดือนก่อน

    🙏🙏🙏