ලෝකයේ සුපිරිම ඉල්ලුම්ක් හැදෙන බිස්නස් 10 මෙන්න | The most demanding businesses in the next decade

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • ලෝකයේ සුපිරිම ඉල්ලුම්ක් හැදෙන jobs 10 මෙන්න | The most demanding businesses in the next decade
    Business Advisor Community - chat.whatsapp....
    Download our latest mobile app
    App Store - apps.apple.com...
    Play Store - play.google.co...
    ඔබේ සිහින ව්‍යාපාරය ශ්‍රී ලංකාවේ සමාගමක් ලෙස Online ලියාපදිංචි කරගැනීමට අමතන්න - 0706 525 555
    පිවිසෙන්න - www.businessad...
    www.businessad...
    වෙත පිවිස ඔබේ ව්‍යාපාර උපදේශකවරයාව දැන්ම වෙන්කරවාගන්න
    Subscribe us - / businessadvisorlk
    Business Advisor
    Contact us - 0115 525 557 / 0815 525 557
    WhatsApp | Viber 0706 525 555
    Visit our website - www.businessad...
    TikTok - / businessadvisortiktok
    Facebook Page - / businessadvisorsrilanka
    Facebook Group - / 186758745731312
    Telegram - t.me/BusinessA...
    Instagram - / online_business_advisor
    Linkedin - / online-business-adviso...
    Twitter - / basrilanka
    Pinterest - / businessadvisorlk
    #jobs #parttimejob #onlinejobs #ai #chatgpt #business

ความคิดเห็น • 207

  • @BusinessAdvisorLK
    @BusinessAdvisorLK  11 หลายเดือนก่อน +7

    මලින්ද අලහකෝන්, අජිත් පෙරේරා, යසස් හේවගේ සහ විරාජ් හේනේගෙදර සමඟ කරන Business Day Workshop එකට නොවැ.18 ඔයත් එකතු වෙන්න. මෙතනින් register වෙන්න - bit.ly/BusinessdayKandy

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 ปีที่แล้ว +102

    ලෝකෙ කාර් බැටරි වලින් දුවන්න පුලුවන් උනාට ලොරි බස් නැව් වගේ දේවල් බැටරි වලින් දුවන්න අමාරුයි. ඒකට ඉස්සරහට එන්නේ Green hydrogen .ඒත් green hydrogen හදන්න renewable energy වලින් අවම පිරිවැයකින් විදුලිය හදන්න පුළුවන් වෙන්න ඕන. ජපානය දැනටමත් hydrogen වාහන අත්හදාබලනවා. මට හිතෙන්නේ ලෝකෙ අනාගත් බලශක්ති ප්‍රභවය green hydrogen . ලංකාවට ලොකු හැකියාවක් තියෙනවා අපිට ඕන ප්‍රමාණය හදලා ඉතිරිය අපනයනය කරන්න. හැබැයි දැක්මක් තියෙන පාලනයක් ඕන 😌

    • @nishadaperera4304
      @nishadaperera4304 ปีที่แล้ว +4

      නෑ ඇත්තටම දැන් බස් තියනවා විදුලියෙන් දුවන
      මේ වෙනකොට ඉංදියාව පවා තට්ටු 2බස් එකක් හදලා තියනවා ලේලන්ඩ් සන්නාමයෙන්

    • @shoshanwijayarathna5891
      @shoshanwijayarathna5891 ปีที่แล้ว

      😅

    • @isharamadushanka5385
      @isharamadushanka5385 ปีที่แล้ว +8

      අටපාස් සජිත් ටයි හොර පුතා නාමල් ටයි ජනතාව චන්දේ දුන්නොත් රට දියුනුවෙන් දියිනුවට පත් වෙනවා සුවර් 😂😂😂😂

    • @shanwickramakaluthota3545
      @shanwickramakaluthota3545 ปีที่แล้ว

      මෝඩ කමෙන්ට් එකක්.ඇමරිකාවේ අලුත්ම ඩෙස්ට්‍රෝයර් යුධ නැවක් තියෙනවා සම්පුර්ණ බැට්‍රි.හැබැයි 🔋සාර්තක එකම විසඳුම නෙමෙයි.ඒකෙත් ප්‍රශ්න තියෙනවා

    • @ruwanileperuma2035
      @ruwanileperuma2035 ปีที่แล้ว

      ​@@isharamadushanka5385ජෙප්පොන්ට් දුන්නත් එච්චරයි

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว +32

    ඇත්තටම බොහොම වටිනා වීඩියෝවක්. බොහොම ස්තූතියි. ❤මම හිතනවා කෘෂිකර්මාන්තය කියන දේ පළමු කාරණාව උනා නම් හොඳයි කියලා. මොකද අපිට මොන පහසුකම් නැති උනත් අහාර නැතුව ඉන්න බැරි නිසා.

  • @dushanjayawardena6082
    @dushanjayawardena6082 ปีที่แล้ว +25

    ලොකුම ගැටලුවක් වෙයි පිරිසිදු ජලය ,කිසිම සදහනක් නෑ.ජය වේවා ❤

    • @upalijayalath
      @upalijayalath ปีที่แล้ว

      කාබනික පොහොර නිශ්පාදනයත් එ වගේම වැදගත්වෙයි.
      ඔබගේ දැනුවත් කිරීම ඉතම වැදගත්.
      ස්තූතියි.

  • @dilankabuddhika1455
    @dilankabuddhika1455 ปีที่แล้ว +7

    Thank you very full. Podi mistake එකක් තියනවා. Video එකේ content එකේ දාලා තියෙන්නේ හොදම "job 10" කියලා. ඒක business කරානම් හරි😊

  • @kasunmilan7161
    @kasunmilan7161 ปีที่แล้ว +2

    හාරියටම කියලා, ලෝකය ගැන හොද කියව්මක් තියනවා ඔබ තුමාට,ජායවේ

  • @emalinimallika2831
    @emalinimallika2831 ปีที่แล้ว +8

    මම ව්‍යාපාරයක් පටන් ගන්න ලංකාවට එනව මටත් ඔබගෙ මග පෙන්වීම අවශ්‍යයි

    • @chalakahirushan3194
      @chalakahirushan3194 11 หลายเดือนก่อน

      මම පොඩියට ව්‍යාපාරයකට මුල් අඩිතාලම දාගෙන යනගමන් , අලුත් අදහස් ගොඩාක් තියනවා ,අදකාලේ වැඩියෙන් ඉල්ලුම තියෙන ගොඩක් අය කරන්නේ නැති ව්‍යාපාරක් ගැන කැමතිනම් මහත්තයා කතාකරන්න මගේ අදහස් ට්ක මම කියන්නම් එකතුවෙලා ගොඩයමු🙂

    • @asokakumara5214
      @asokakumara5214 6 หลายเดือนก่อน

      Number eka daanna​@@chalakahirushan3194

  • @ජනිත්චින්තක
    @ජනිත්චින්තක 11 หลายเดือนก่อน +4

    ලෝකේ නෙමෙයි ලංකාවේ ලෝකේ ඔය සේරම තියෙනවා❤

  • @tharakaacharige
    @tharakaacharige ปีที่แล้ว +3

    ඉතා වටිනා අගනා උපදෙස් හා පුරෝකතනයන්... ❤❤

  • @KieraEcoFoods
    @KieraEcoFoods ปีที่แล้ว +5

    Dehydrated foods ගැන ඉදිරියේදී වීඩියෝ එකක් කරන්න

  • @DanY_Gaming_sl97
    @DanY_Gaming_sl97 ปีที่แล้ว +7

    වටිනා උපදෙස් ටිකක්, නමුත් අයියට miss උන note එක තමයි මෙයින් field කිහිපයක් කුමන හෝ ආකාරයකින් එකකට එකක් Link කරන්නත් පුළුවන් නේද?😊

  • @sangeethkodithuwakku
    @sangeethkodithuwakku 11 หลายเดือนก่อน +2

    හරිම වැදගත් වැඩසටහනක්

  • @DewanandaDpk
    @DewanandaDpk 10 หลายเดือนก่อน +2

    Very good information.great artical

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +6

    👍👍👍දැනුවත් කීරීමට ස්තුතියි🌷🙏

  • @dalaspriyadarshana70
    @dalaspriyadarshana70 ปีที่แล้ว

    වටිනා පණිවිඩයක් ලබා දෙන්නේ ස්තූතියි!!!

  • @roycearthur8060
    @roycearthur8060 ปีที่แล้ว +2

    I am watching your Channel Brother. Great massage. Greatful. Jayawewa 👍💯💝😊

  • @roochalana4652
    @roochalana4652 ปีที่แล้ว +2

    Using data to watch this video was really useful. Thank you for upgrading our knowledge.

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 ปีที่แล้ว +1

    ඇත්තටම වැදගත් විඩියෝවක් මෙි සමිබන්ද දැනුවත් බාවය අඩුයි.❤️👍

  • @dulaupendra87
    @dulaupendra87 9 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක්.. ස්තූතියි.

  • @tuansafu5427
    @tuansafu5427 ปีที่แล้ว +3

    Very good explanation thank you very much brother 👍🙏♥️♥️♥️♥️♥️

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu ปีที่แล้ว +1

    හොඳ ඉදිරි දැක්මක්.ස්තූතියි.

  • @thushansanjeewan3432
    @thushansanjeewan3432 ปีที่แล้ว +2

    දැනුවත් කිරීමට ස්තූතියි.

  • @chalakahirushan3194
    @chalakahirushan3194 11 หลายเดือนก่อน

    ගොඩක් වටිනා අදහස් ගොඩක් ලබාගත්තා

  • @madurajayalath5529
    @madurajayalath5529 9 หลายเดือนก่อน

    මගේ අදහසක් තියෙනවා කාබනික පැත්තෙ බෝග වගා කිරීමට එත් කාබනික පොහොර කොහොමද ගන්නේ සමන්‍යෙන් වෙලදපොලේ කාබනික පොහොර මිලෙන් අධ්කයි

  • @FeelthenaturewithTSD
    @FeelthenaturewithTSD 4 หลายเดือนก่อน

    Thanks for the information

  • @kmdjkariyawasam8737
    @kmdjkariyawasam8737 10 หลายเดือนก่อน

    දැනුවත් කලාට ස්තුතියි

  • @fathimajaleel4144
    @fathimajaleel4144 9 หลายเดือนก่อน

    Well said, really useful information

  • @sampathperera5953
    @sampathperera5953 ปีที่แล้ว +2

    හරිම වටිනවා ස්තූතියි ඔබ තුමාට......

  • @Daily_blend
    @Daily_blend ปีที่แล้ว +2

    මම plan කරනවා natural extracts වලින් දියවැඩියාව , කොලෙස්ට්‍රෝල් , වකගඩු ආදි රෝග සදහ ගත හැකි නැචුරල් සප්ලිමන්ට් එකක් හදන්න. ඒකට කොහොමද ලෝකේ තියෙන demand එක?

    • @pasinduudara7212
      @pasinduudara7212 11 หลายเดือนก่อน

      තමන්ගේ අදහස් අනුන්ට කියන්න එපා. ඒක ගැන ආසාවක් තියෙනවා නම් තමන්ම රිසර්ච් එකක් කරලා ව්‍යාපාරය පටන් ගන්න

  • @sherinruwan2994
    @sherinruwan2994 10 หลายเดือนก่อน

    සුපිරි අදහසක්😊

  • @baptistandradi7651
    @baptistandradi7651 ปีที่แล้ว

    ගොඩක් හොඳ විශ්ලේෂණය ක් ,

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ස්තුතියි ඔබ තුමාට

  • @anuladamayanthi6982
    @anuladamayanthi6982 9 หลายเดือนก่อน

    Good ideas congratulations

  • @Wadansongsyasas
    @Wadansongsyasas 10 หลายเดือนก่อน

    Thanks good idea

  • @thyagawijerathne2210
    @thyagawijerathne2210 10 หลายเดือนก่อน

    Thanks for good ideas

  • @AvidimuSrilanka
    @AvidimuSrilanka ปีที่แล้ว

    හොඳ වීඩියෝවක්.... ස්තූතියි..

  • @nadithmendis3088
    @nadithmendis3088 ปีที่แล้ว +3

    Powering minds for future. Really worth and appreciate a lot.

  • @jayanthaekanayaka2557
    @jayanthaekanayaka2557 ปีที่แล้ว

    ලස්සනයි වැඩේ.

  • @learnenglishwithharshi
    @learnenglishwithharshi ปีที่แล้ว +1

    Thank you Business Advisor

  • @dilrukshanagalawaththa8792
    @dilrukshanagalawaththa8792 ปีที่แล้ว

    ලබා දෙන දැනුමට ස්තූතිය

  • @supunmadhusanka8391
    @supunmadhusanka8391 7 หลายเดือนก่อน

    Thank you 🥰

  • @Xandercage312
    @Xandercage312 9 หลายเดือนก่อน

    There are remote working productivity tools. Only thing, Local businesses cannot give a fight with international companies, who are much more ahead in the game.

  • @prasadmadusanka7565
    @prasadmadusanka7565 9 หลายเดือนก่อน

    Space & astronomy industry , Education industry will be developed in next decade

  • @janidubandara1551
    @janidubandara1551 10 หลายเดือนก่อน

    ChatGPT ayye hodane kiyala kiyanawa eka vinashakari soyagenimak

  • @rajasapa840
    @rajasapa840 ปีที่แล้ว

    Superb මචෝ

  • @udanabandara3448
    @udanabandara3448 ปีที่แล้ว

    Good one, Thanks

  • @maheshbandara5815
    @maheshbandara5815 ปีที่แล้ว

    හොඳ දෙයක් දැනගත්තා ❤️❤️❤️

  • @anuradhathilakarathna5610
    @anuradhathilakarathna5610 9 หลายเดือนก่อน

    Great work

  • @sumithmahawila2607
    @sumithmahawila2607 ปีที่แล้ว

    ඇත්තටම හොඳම වීඩියෝ එකක්

  • @Nis99tv
    @Nis99tv ปีที่แล้ว

    ලබාදෙන දැනුමට ස්තුති

  • @nayanasamanmalie7247
    @nayanasamanmalie7247 ปีที่แล้ว

    Very valuable vedio. Thanks.

  • @nisanthmangala8980
    @nisanthmangala8980 ปีที่แล้ว

    Good one. Thank you very much

  • @a.weerasinghe
    @a.weerasinghe ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @rashenjayakody6023
    @rashenjayakody6023 11 หลายเดือนก่อน +1

    අමතක උන field එකක් ..... Education sector🙂👏

  • @lahiruliyanage6508
    @lahiruliyanage6508 10 หลายเดือนก่อน

    Thank you very much ❤❤❤❤❤

  • @sureshcooray2569
    @sureshcooray2569 ปีที่แล้ว

    ස්තුතියි ඔබට!!!

  • @maheshikawikramasooriya2941
    @maheshikawikramasooriya2941 10 หลายเดือนก่อน

    It' very important video .

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว

    වටිනා වැඩ සටහනක් ❤

  • @sunethraranasinghe9785
    @sunethraranasinghe9785 9 หลายเดือนก่อน

    Godak hodai,api nohithapu point dana gaththa.

  • @restartwithlasantha626
    @restartwithlasantha626 ปีที่แล้ว

    Very good video🎉❤

  • @smadumal
    @smadumal 11 หลายเดือนก่อน

    Agri sambandayen full video ekak tibuna nam hodai ❤

  • @nishanthananayakkara6319
    @nishanthananayakkara6319 ปีที่แล้ว

    Very important thanks

  • @bluenaturesl7684
    @bluenaturesl7684 ปีที่แล้ว

    Mokadfa ma there thiyana phone numbee aka aka oyageda..mage Busisness akata advice akak one katja karanna komada

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว +1

    Thank you

  • @tharinduedirisinghe4673
    @tharinduedirisinghe4673 ปีที่แล้ว

    අයියේ ඔයා use කරන microphone 1 mokadda?

  • @chandima9276
    @chandima9276 ปีที่แล้ว

    වටිනා video එකක් 👍

  • @vipulakularathne3664
    @vipulakularathne3664 ปีที่แล้ว

    Yes vary good Idea 💡......

  • @thushanekanayake1783
    @thushanekanayake1783 ปีที่แล้ว +1

    ලංකාවේ නීති හදනකන්, මරණ දඬුවම ක්‍රියාත්මක කරන කං , නීතිය ස්වාධීන කරනකන් . Strong legislation must be implemented before making investment. Your investment will not be worked.even Should not pay any tax unless important death penalty for drugs and underworld activities . Your investment get wash out if there is no proper legal system.

  • @priyankaraperera9804
    @priyankaraperera9804 ปีที่แล้ว

    Good ideas for you

  • @neranjanranga-bw7dc
    @neranjanranga-bw7dc 10 หลายเดือนก่อน

    Thank you sir

  • @chathurajayasanka1467
    @chathurajayasanka1467 ปีที่แล้ว

    Very insightful👌

  • @asjedyakooth9352
    @asjedyakooth9352 ปีที่แล้ว

    Valuable information 👍

  • @chaduniimadhuwanthii449
    @chaduniimadhuwanthii449 9 หลายเดือนก่อน

    Valuable ❤️

  • @samithlakshitha7386
    @samithlakshitha7386 ปีที่แล้ว

    සුපිරි සුපිරි

  • @chathuwa1
    @chathuwa1 ปีที่แล้ว

    වටිනා විඩියෝ එකක්❤

  • @kalanapunarjith1624
    @kalanapunarjith1624 ปีที่แล้ว

    Best Video ❤

  • @kithminamadubashitha4164
    @kithminamadubashitha4164 ปีที่แล้ว

    ස්තූතිය සර්

  • @DamithPresanna-k9y
    @DamithPresanna-k9y 9 หลายเดือนก่อน

    Godak watina adahas sir

  • @Lakshithadummalagolla
    @Lakshithadummalagolla 22 วันที่ผ่านมา

    Ayye oyawa contact karaganne kohomada

  • @pushpakumaradanapala3861
    @pushpakumaradanapala3861 ปีที่แล้ว

    Super idea

  • @therusiru
    @therusiru ปีที่แล้ว

    Valuable video ❤

  • @LankaBathiya
    @LankaBathiya 10 หลายเดือนก่อน

    Thanks ❤

  • @sujeewajayasinghe5938
    @sujeewajayasinghe5938 ปีที่แล้ว

    Thanks btother..
    Csn you pl do a vedio for seperate opettuniy for one by one

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 ปีที่แล้ว

    😊😊😊...thank you ...

  • @shihanchathuranga0831
    @shihanchathuranga0831 ปีที่แล้ว

    Useful video 👌🔥

  • @PasinduOlshan-fe7dw
    @PasinduOlshan-fe7dw ปีที่แล้ว +2

    Financial economics japure උපාධිය කොහොමද එක හොදයිද ඉස්සරහට හොද ඉල්ලුමක් ඇති වෙයිද මේ උපාධියට

  • @hshhdhghs3790
    @hshhdhghs3790 ปีที่แล้ว

    maru good luck

  • @prasannaweerakkody6274
    @prasannaweerakkody6274 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මහත්මය මගේ ප්ලැන මේ 10අැතුලත තියනව

  • @sunethrakumari1529
    @sunethrakumari1529 ปีที่แล้ว

    ස්තූතියි

  • @rangakariyawasam3058
    @rangakariyawasam3058 ปีที่แล้ว

    Very good lesson

  • @monikachandranimalliyawadu6656
    @monikachandranimalliyawadu6656 ปีที่แล้ว

    Thank you .

  • @DineshChandana
    @DineshChandana ปีที่แล้ว

    thank you😊

  • @normasilviam.aproduction2442
    @normasilviam.aproduction2442 6 หลายเดือนก่อน

    Nice

  • @aselsubasinghe9748
    @aselsubasinghe9748 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @pasinduudara7212
    @pasinduudara7212 11 หลายเดือนก่อน +1

    මිනිස්සු කාර්යබහුල වෙනකොට තමන්ගේ හිත නිවාගන්න, ජීවිතය විඳින්න, ටුවරිසම් පැත්තට දැනට වඩා වැඩි ඉල්ලුමක් ඇතිවෙනවා. සංචාරක ක්ෂේත්‍රයට අදාළ ව්‍යාපාර ගැන සඳහන් නොකිරීම ලොකු අඩුවක් කියලා මට හිතෙනවා

  • @srinathperera9687
    @srinathperera9687 11 หลายเดือนก่อน

    nice one

  • @moneydream77
    @moneydream77 ปีที่แล้ว

    Thanks ..

  • @Misora_977
    @Misora_977 ปีที่แล้ว

    Great ldeas

  • @dhanuththarasandeepani5307
    @dhanuththarasandeepani5307 ปีที่แล้ว

    Psychology wlt demand ekk thiyenne puluwn nefa

  • @yemalchanushka2105
    @yemalchanushka2105 ปีที่แล้ว

    Thank you sir💚💚💚