UGC Register උපාධියක් හැදෑරුවොත් විද්‍යාපීඨ යන්න බැරිද? | external degree registration sri lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ส.ค. 2024
  • UGC approved රජයේ විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හෝ ඩිප්ලෝමා පාඨමාලාවක් හැදැරුවොත් විද්‍යාපීඨ යාමට එය බාධාවක් වේද නොවේද යන්න මේ වීඩියෝ පටය හරහා ඔබට දැනුවත් විය හැකිය. එමෙන්ම එසේ ලියාපදිංචි වී සිටින අය ගත යුතු ක්‍රියාමාර්ග පිළිපඳව දැනුවත් කිරීමක්ද මෙම වීඩියෝ පටය හරහා දැනගත හැකිය.
    #vidyapeeta
    #teaching
    #vidyapeeta_2021_2022

ความคิดเห็น • 43

  • @KaushalyaNawarathna-go6mu
    @KaushalyaNawarathna-go6mu 2 หลายเดือนก่อน

    Ane sir open university eke degree ekak krn gaman iddi vidyapeeta gazert kroth mata vidyapeeta yanna berida

  • @WasanthaSanjeewani
    @WasanthaSanjeewani 7 หลายเดือนก่อน +1

    2022a/l krl campus dla not selected awa ayt apply krnn pluwnd

  • @dilanthaniroshan4315
    @dilanthaniroshan4315 4 หลายเดือนก่อน

    Mn 2022 A level kare mn open university(ocean campus) damma giya aurudde eke selection exam aken select une naselection exam thibbe giya aurudde exam liyanna vitharai register une , BCI campus eke ugc approvel karapu IT course akk kar three month eka nisa vidyapita yanna bari veida 😢

  • @ireshaudayanganiireshauday8766
    @ireshaudayanganiireshauday8766 7 หลายเดือนก่อน +1

    Aiye mn 2021 A/l kre .resalt awat passe mn campus walt damma. Mtynn zscore ek madi nisa mt ynn bri una. Ethkot mn ugc eke rregister una . Eth campus select nane . Mn ethkot ekath illa ain krgnn onid ????? 😐

  • @SakunthalaSakunthala-bw6bj
    @SakunthalaSakunthala-bw6bj 7 หลายเดือนก่อน

    මම (2022 )a/l Art වලින් කලේ මගේ රිසාල්ට් එක geography (A) political science (B) ict (C) z - core eka 1.1445 කැම්පස් ඇප්ලයි කරන්න ugc එකට රෙජිස්ටර් උනා...ඒක විද්‍යා පීට යන්න ප්‍රශ්නයක් වෙනවද

  • @shakaboom3539
    @shakaboom3539 7 หลายเดือนก่อน +1

    karmikaka vidyale register welaa hitiyata pita apply karanna puluwan da?

  • @madukariyakarawanage2071
    @madukariyakarawanage2071 7 หลายเดือนก่อน

    Open university මන් apply කරන්න බැරිද 🥺
    සල්ලි ගෙවලා හැබැයි

  • @user-dl2qj2yj1t
    @user-dl2qj2yj1t 7 หลายเดือนก่อน

    Sir campus register una eka ugc ekata gihin ain kara gena peeta ynna puluwanda inrewiw ekakatawath eya katha karanne nadda ugc register wela nam mawa me mara ruhunata select una man register una eka nisa

    • @WaytoDistinction
      @WaytoDistinction  7 หลายเดือนก่อน

      Ugc ain wenn oni. Nthnm vidyapeeta yanna ba

  • @pererachama63
    @pererachama63 7 หลายเดือนก่อน

    තාම ගැසට් එක ඇවිල්ලා නැද්ද 🙄

  • @nadeeshasamarakoon7253
    @nadeeshasamarakoon7253 7 หลายเดือนก่อน

    Campus potha purawala damma sir.eth campus therune na.not selected..eka prashnayak wenwada ?

  • @Priya-mo7wn
    @Priya-mo7wn 7 หลายเดือนก่อน

    දැන් විද්‍යාපීඨ apply කරන්න පුලුවන්ද 2021

  • @AshaniNimesha-zp6cz
    @AshaniNimesha-zp6cz 7 หลายเดือนก่อน

    Open university eke degree ekakata register unoth aulak wenawada

    • @WaytoDistinction
      @WaytoDistinction  7 หลายเดือนก่อน

      Degree ba. External degree puluwn

  • @mishtihansi9341
    @mishtihansi9341 7 หลายเดือนก่อน

    Widaya pita awilld Kyl hrytm kynko

  • @user-gp2rk5mf2m
    @user-gp2rk5mf2m 7 หลายเดือนก่อน

    Ayye කවදා වගේ ගැසට් ek එයිද

  • @navody167
    @navody167 7 หลายเดือนก่อน

    29 enwa qwwata thama gazet eka awe nah ne ayye😢

  • @sudeshikadilhani3895
    @sudeshikadilhani3895 7 หลายเดือนก่อน

    Tama vidayapit dann bida 😔

  • @shayanidilsha8119
    @shayanidilsha8119 7 หลายเดือนก่อน

    Hnd innwnm aulk wenwd aiye

  • @shayanidilsha8119
    @shayanidilsha8119 7 หลายเดือนก่อน

    Ain wenn brid apit dmm hnd eken

    • @WaytoDistinction
      @WaytoDistinction  7 หลายเดือนก่อน

      Thma gsset eka out wela nthi nisa puluwn

    • @shayanidilsha8119
      @shayanidilsha8119 7 หลายเดือนก่อน

      Hnd eken ain wel ghin thiyenwne aiye klin ayth

  • @user-zx1qq2xn9c
    @user-zx1qq2xn9c 7 หลายเดือนก่อน

    Nibm puluwanda

  • @user-ej9ks1jq7g
    @user-ej9ks1jq7g 6 หลายเดือนก่อน

    2022(2023) al karapu ayata vidya peeta apply karana Gazette eka dala nadd