ඔබ මොනතරම්‍ පින්වන්තයෙක්ද කියා හඳුනා ගන්න |Ven Balangoda Radha Thero Ama Dora Viwara Viya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 94

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +7

    🙏🙏🙏අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන , බෝධිසත්ව ගුනෝපේත පින්වත් අපේ ... ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! ඔබ වහන්සේ ප්‍රාර්තනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! අප කරන කුසල් ඔබ වහන්සේට අනුමෝදන් වෙත්වා !!! සාධූ !සාධූ !සාධූ !🙏🙏🙏

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @donakusuma2536
    @donakusuma2536 2 ปีที่แล้ว +5

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu

  • @chandaniranathunga2859
    @chandaniranathunga2859 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏 🙏 🙏 .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. මෙවැනි උතුම් සද්ධර්ම දේශනා ශ්‍රවණය කිරිමෙන් අප ලබා ගන්නා පුණ්‍ය ධර්මයන් ඔබ වහන්සේටද අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවය ලබත්වා. අමා නිවනින් සැනසේවා... 🙏 🙏 🙏..

  • @aramanayaka7541
    @aramanayaka7541 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු🙏🙏🙏

    • @aramanayaka7541
      @aramanayaka7541 2 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි
      නමෝ බුද්ධාය🙏🙏🙏

    • @ashendimalka4664
      @ashendimalka4664 2 ปีที่แล้ว +2

      🙏☸️😊

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +2

    පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..
    සාදු සාදු සාදු 🙏🌹
    ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා ..
    සියලුම කුසල් අරමුණු සපල වේවා ..
    මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට ..
    සාදු සාදු සාදු 🙏🌹

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +3

    🙏🙏🙏සංසාර ගමනේදී ඇස් ,ඉස් ,මස් දන්දෙමින් සියළු ලෝක සත්වයන් සසර දුකින් එතෙර කරවීම පිනිස උතුම් සම්බුද්ධත්වය උදෙසා පාරමී පූර්ණයට අප්‍රමාණ කැපකිරීම් කල අප මහා බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා . සාධූ සාධූ සාධූ

  • @nishanth2920
    @nishanth2920 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි පින්වත් අපේ සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @udenisamanthi283
    @udenisamanthi283 2 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු

    • @sumanaperera4433
      @sumanaperera4433 2 ปีที่แล้ว +2

      Saadu saadu saadu apaga piñwath swaminwahanseta maaga namaskaraya weewa

    • @ashendimalka4664
      @ashendimalka4664 2 ปีที่แล้ว +2

      🙏☸️😊

  • @chandaneediipa9914
    @chandaneediipa9914 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු🙏🏻🌺🌼🌷

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 2 ปีที่แล้ว +1

    පින් ඇත්තෝ මේ මිහිරි සත් දර්මය අසත්වා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 ปีที่แล้ว +1

    🙏🙏🙏මේ උතුම් ධර්ම දේශනය ශ්‍රවනය කරන කුසල් බලයෙන් මෙන්ම අප දාන ශීල භාවනා වශයෙන් කරන සියලුම කුසල් බලයෙන් නිවන් දක්නා ජාති දක්වා උපදින සෑම ආත්ම භාවයකදීම පතිරූප දේශයක උපත ලැබෙවා !!! ජාති ජාතිත් සම්මා දිට්ඨියම පහලවේවා !!! ජාති ජාතිත් උතුම් කල්‍යාණ මිතුරු ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් බුදු පසේබුදු මහරහත් උතුමන්ගේ ආර්යයන්වහන්සේලාගේ ඇසුරම ලැබෙවා !!! ජාති ජාතිත් පාපී විෂම දෘෂ්ටියක් කිසිමකලෙකත් ඇති නොවේවා !!! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම සසර දුකින් අතමිදීම පිනිසම අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! සංසාරගත දෙමාපියන් දරුවන් සහෝදර නෑදෑ හිතවත් අහිතවත් සැමටත් මිහිතලයේ පටන් ඹඹතලය දක්වා සියලුම සම්‍යක් දෘෂ්ටිය දිව්‍ය රාජ මණ්ඩලය ටත් මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! සසර දුකින් අතමිදීම පිනිසම ප්‍රාර්තනීය බෝධියකින් උතුම් අමාමහ නිර්වාණ ශාන්තිය පිනිසම මේ කුසල් අනුමෝදන් වෙත්වා !!! සාධූ සාධු සාධූ 🙏🙏🙏

  • @dishnamadhubhashinee4781
    @dishnamadhubhashinee4781 2 ปีที่แล้ว +2

    නමස්කාර වේවා ස්වාමීන්වහන්ස ! ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසේවා! ලෝ සත සෙත යහපත ධර්මාවබෝධය පිණිස ඉතා කරුණාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනා ඔබ වහන්සේට මහත්ඵල කුසල් ලැබේවා !

  • @sudharmasilmatha8116
    @sudharmasilmatha8116 2 ปีที่แล้ว +1

    උතුම් තෙරැවන් සරණයි ! අපෙ කල්‍යාණමි ත්‍රයාණන් වහන්සේට උතුම් දීර්ඝ සුවය ලැබෙවා 🙏🙏🙏සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 👍👍👍 💐💐💐 🌟🌟🌟 🌻🌻🌻 🌟🌟🌟 🌼🌼🌼 🌟🌟🌟 🌹🌹🌹 🌟🌟🌟 🍀🍀🍀 🌸🌸🌸 🌟🌟🌟 🌷🌷🌷 🌟🌟🌟 🌺🌺🌺 🌟🌟🌟

  • @kasunganganatha5525
    @kasunganganatha5525 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි හාමුදුරුවනේ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chandrikaagostheenuge8034
    @chandrikaagostheenuge8034 2 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිර්වාණ සම්පත්තිය ලෑබෙවාසාදූ සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා

  • @kumaripankoon3169
    @kumaripankoon3169 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏උතුම් තෙරුවනට අපගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @අනෝමාශායාමලි-ප6ජ
    @අනෝමාශායාමලි-ප6ජ 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු ශ්‍රි සද්ධර්මය ශ්‍රවණය කිරීමට මටත් පිනක් ලැබුනා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @priyadashene6779
    @priyadashene6779 2 ปีที่แล้ว +1

    Saduuuuu saduuuu saduuuuu pinwat oba whanseta teruwan saranai niduk nirogi dirgausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @සදතාරුකා
    @සදතාරුකා 2 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
    පින්වත් සත්පුරුෂ ස්වාමින්වහන්සේ ගේ උතුම් ප්‍රාර්ථනා බෝධිය ඉෂ්ඨ වේවා..🙏🙏🙏
    අමා දොර විවර විය..🌺🌺🌺

  • @krishmalidissanayake9416
    @krishmalidissanayake9416 2 ปีที่แล้ว

    සාධූ🌹🙏🌹 සාධූ🌹🙏🌹 සාධූ🌹🙏🌹
    සියලු සත්වග කෙරෙහි ඉතිරී පැතිරී ගිය මහා කරුණාවකින් යුතු වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට අනන්ත වාරයක් නමස්කාර වේවා..!
    🌷🙏🌷🙏🌷🙏🌷
    අනන්ත අපමණ පිං සිදුවේවා පූජනීය ස්වාමීන් වහන්ස..!.
    ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් ධර්මාවබෝධය පිණිස පාරමී ශක්තියක්ම වේවා....!
    🌷🙏🌷🙏🌷🙏🌷

  • @belihuloyayogassramaya6363
    @belihuloyayogassramaya6363 2 ปีที่แล้ว +2

    sadu saduuu sadu sadu anumodamii

    • @sirimadissanayake4026
      @sirimadissanayake4026 2 ปีที่แล้ว

      සාධූ සාධූ සාධු 🙏🙏🙏තෙරුවන් සරණයි !!!

    • @ashendimalka4664
      @ashendimalka4664 2 ปีที่แล้ว

      🙏☸️😊

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    අපේ බාග්‍යාවත් වූ අර්හත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයානන් වහන්සේට මා දන නමා දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා.... වේවා... වේවා.... සාධු... සාධු... සාධු. බාග්‍යාවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කල ශ්‍රී සද්ධර්ම රත්නයට මා දන නමා දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා... වේවා... වේවා.... සාධු.... සාධු.... සාධු................... බාග්‍යාවතුන් වහන්සේගේම සාවක පුත්‍රභයට පැමිණියා වූ අස්ටාර්ය මහා සංග රත්නයට මා දන නමා ඉතා සැදැහැ සිතින් දෑත.... දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා... වේවා... වේවා.... සාධු.... සාධු.... සාධු... දේශනාව දේශනා කරන සත්පුරුෂ අති උතුම් සවාමින්ද්‍රයන් වහන්සේගේ පාද මා දන නමා ඉතා සැදැහැ සිතින් දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා.... වේවා.... වේවා.... සාධු... සාධු.... සාධු.... ඒ තරම් ලොකු උදවුවක් කරලත් අසත්පුරුෂයා අපේ බෝසතානන් වහන්සේ කියන්න එපා කියූ දේම කියලා අනේ දළ දෙක කපා ගන්න දුන්නා හරිම සංවේදියි සංවේදියි සවාමින් වහන්ස සාධු.... සාධු... සාධු.... අනේ අපේ දුකට පිහිට වෙන්න බුද්ධත්වය සදහා දෙපාරක් දළ දෙක කපා ගන්න දුන්නා අපිව සසරින් එගොඩ කරන්න මොන තරම් දුක් කන්දරාවක්‌ ඉවසා තියෙනවද ඉතා සංවේදියි කතා පුවතක්... මේ සියළුම කුසල් අපේ පින්වතුන් වහන්සේට පාර්මිතාවක්ම වේවා... වේවා.... වේවා... සාධු.... සාධු.... සාධු....

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 2 ปีที่แล้ว +1

    sadu sadu sadu ...

  • @tusharitushari6181
    @tusharitushari6181 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි

  • @pramadasakuwait6635
    @pramadasakuwait6635 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ

  • @Thilina-Kasun_
    @Thilina-Kasun_ 2 ปีที่แล้ว +1

    අපගේ ගුරුදේවෝත්තම ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා.!!

  • @Kimtharu
    @Kimtharu 2 ปีที่แล้ว +4

    🙏🙏🙏saadu saadu saadu

  • @neethasa1429
    @neethasa1429 2 ปีที่แล้ว +2

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷tarwan saranai suwaming wahanseta niduk nirogi suwaya lebiwa dergauasa lebiwa 🌷🙏🙏🙏🌷⚘⚘⚘⚘⚘🙏🙏🙏🌷🌷🌷⚘🙏🙏⚘⚘⚘⚘⚘🙏🙏🙏⚘🌷⚘🌷⚘🌷⚘🌷

  • @srimamangalika9684
    @srimamangalika9684 2 ปีที่แล้ว

    🙏 සාධු 🙏 සාධු 🙏 සාධු
    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේ ට
    නිදුක් නිරෝගී සුවය ලැබේවා
    මුලු ලෝකවාසීන් සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

  • @xtratelecom1035
    @xtratelecom1035 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු

  • @---rohansifelice---2387
    @---rohansifelice---2387 2 ปีที่แล้ว +3

    🙏🙏🙏🌸🌻

  • @pahanneth4374
    @pahanneth4374 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏,තෙරුවන්සරණයි පිංවත් ස්වාමින්වහන්ස

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว +1

    සාධූ සාධූ සාධූ
    අපෙ පිංවත් වන්දනීය පූජනීය ගෞරවණීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස බුදුසරණින්
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    සුවපත් වෙත්වා
    දීර්ඝායුෂ ලබත්වා
    ශාන්ත සුවයට පැමිණෙත්වා
    සාධූ සාධූ සාධූ

    • @malindu45678
      @malindu45678 5 หลายเดือนก่อน

      sadistically 🎉

    • @malindu45678
      @malindu45678 5 หลายเดือนก่อน

      U

  • @samindasamarathunga2384
    @samindasamarathunga2384 2 ปีที่แล้ว

    Sadu sadu sadu බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු 🙏🙏🙏 සියළු සත්වයන් හට උතුම් ධර්මවබෝධය ලැබේවා 🙏🙏🙏🥀🥀🥀

  • @nandaahtauda9406
    @nandaahtauda9406 2 ปีที่แล้ว

    ☸️☸️☸️💐💐💐🙏🙏🙏 sadhu sadhu saadhuuu....ape pinwath swamin wahanseta thunuruwange pihita asirwadaya noaduwama lebewaaa....saadhuuu....

  • @upulaherath7204
    @upulaherath7204 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏

  • @hemalipoddeniyage6060
    @hemalipoddeniyage6060 2 ปีที่แล้ว +5

    🙏🙏🙏උතුම් ශ්‍රි සද්ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාධු !සාධු !සාධු !🙏🙏🙏

  • @thamarawong1825
    @thamarawong1825 2 ปีที่แล้ว

    Gawraniya pinwath swaminwahanseta mage nmaskaraya wewa niduk nirogi suwa dirgausa labewa ikman bawayakadi uthum nirwana suwayama labewa theruwan saranai divi pihitai 🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 2 ปีที่แล้ว +7

    උතුම් තෙරුවන් සරණයි ! අපෙ කල්‍යාණමිත්‍රයාණන් වහන්සේට . 🙏🙏🙏💐🌸💐

  • @chandulanawam1194
    @chandulanawam1194 2 ปีที่แล้ว +1

    Saadu saadu saadu "uthum sambudu Thatagatha sri saddarmaye Arthayen Darmayen Bohome pahadiliwe Sarelewa Darmanu kulewa siyelu Dena kerehi Meth sithin Anukampawen Karunawen Deshana kote wadalamin Darma Danaye leba Dun ""Athi pujaniye wandaniye Gaurewaniye sath purusha weth kallyane Miththera weth suwamin wehansete bohome pin Theruwen sarenai Niduk Nirogi suwe lebewa Dirgausha lebewa Oba wehansete Mage Namas kareye wewa !!Me pin kusall Hethuwen Chathurarriye saththiye Saththiyawe Boda Gaanayen oba wehansete Uthum Niwanema Hethu wewa !!wewa !!wewa !!

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว

    🌼🌼🌼 🙏🙏🙏🙏 🌼🌼🌼
    🌼 බුදුගුණ අනන්තයි ! 🌼
    🌼🌼🌼🌼🌼🙏🌼🌼🌼🌼🌼

  • @كاديمرزوق
    @كاديمرزوق 2 ปีที่แล้ว

    Pinwatha swamena wahanseta seyalu yahapatha salasewaa.sadu sadu sadu

  • @sisirasenarathna841
    @sisirasenarathna841 2 ปีที่แล้ว

    බොහෝ පින් ලැබේවාලැබේවා,,

  • @sidath939
    @sidath939 2 ปีที่แล้ว

    Dheergayu vehva pinbara sagharuwanata gowrawaneeya bathibara nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai sadhu sadhu sadhu

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 2 ปีที่แล้ว

    Namo buddashsa.uthum u swamin wahanseta ha siyaluma maha sangarathnayata sil maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu.Theruwan saranai.hamotama.

  • @padmasivapalan5342
    @padmasivapalan5342 5 หลายเดือนก่อน

    Sadu🪷 Sadu🙏 Sadu🙏 Theruwan Sarani🪷🙏 Pinwath Apeloku💐
    Swaminwahanseta💐 may🪷🙏 Darmadesanawae💐 Kusalaya Niwan🪷🤲🙏 Paramithawakwewa🪷🤲🙏 Sadu Sadu Sadu🪷🙏

  • @radeeshayasith
    @radeeshayasith 2 ปีที่แล้ว

    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @nandanidissanayaka2483
    @nandanidissanayaka2483 2 ปีที่แล้ว

    Theruvan saranai ape hamuruvane dhirgausa lebeva nidhuk nirogi Suva yama lebeva 🙏🙏🙏

  • @kithsirikamkanamgekithsiri2332
    @kithsirikamkanamgekithsiri2332 2 ปีที่แล้ว

    සාධූ සාධූ සාධූ

  • @pradeepdissanayake3051
    @pradeepdissanayake3051 2 ปีที่แล้ว

    Sadu..Sadu..Sadu ..Obavahanseta Mage Namaskaraya Weva.🌷

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු....

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු... සාධු.... සාධු....

  • @asankalakmini7717
    @asankalakmini7717 2 ปีที่แล้ว +1

    උතුම් සද්ධර්මය අප වෙත අනුකම්පාවෙන් දේශනා කරන පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!

  • @achalakalpage2922
    @achalakalpage2922 2 ปีที่แล้ว

    Triple gem bless you swamin wahansa

  • @vimadurusehnah9466
    @vimadurusehnah9466 2 ปีที่แล้ว

    Budu Saranay

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 ปีที่แล้ว +1

    මේ ඇහෙන කුරුලු හඬ කෘතීම නම් කරුණාකර එවැනි දේ නොකරන්න

  • @priyadarshanachandrasena2062
    @priyadarshanachandrasena2062 3 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷

  • @thilakarathna7746
    @thilakarathna7746 2 ปีที่แล้ว +2

    සාදු සාදු

  • @nishanth2920
    @nishanth2920 2 ปีที่แล้ว +3

    සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @nisadinadeema2812
    @nisadinadeema2812 2 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු සාධු සාධු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු....

  • @ranjithmahadura7058
    @ranjithmahadura7058 2 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathmagunawardanaliyanage855
    @pathmagunawardanaliyanage855 2 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු.

    • @njayaweera9292
      @njayaweera9292 2 ปีที่แล้ว +1

      Poson-poho-dena-oba-wahansata-mage-namas-karya-

  • @samanaliran9510
    @samanaliran9510 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...

  • @amalidayarathna1334
    @amalidayarathna1334 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @MihiriMohotti
    @MihiriMohotti 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @j_fitchan5958
    @j_fitchan5958 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු...

  • @ruwanigeethikajayasundara606
    @ruwanigeethikajayasundara606 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 2 ปีที่แล้ว

    සාධු... සාධු... සාධු....

  • @teresateresa3380
    @teresateresa3380 8 หลายเดือนก่อน

    🙏🙏🙏🌷🌷🌷