Honourable Minister Munir, Great Speech and a good start. Let the echoes of your speech resonate in the ears of the Ones (You know who they are and we know as well ) who divide the innocent people of this beautiful country. You will go your distance in Politics with your principles, motives & policies. All the Very Best to you and the citizens of beautiful and Rich Lanka.
Ahodaraya fantastic speech All of us so proud of you forever you are a example to our future generation. I am so respect you and your qualities you must have to keep to our next generation. Good luck.
ආදරෙයි සහෝදරයා අපේ සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ සහෝදරත්වය සදාකල් දිනේවා.
මුනීර් සහෝදරයා සුපිරි අදහස් දැක්වීමක්, ඔබට අපේ ප්‍රණාමය
දන්නේ නැති නිසා අහන්නේ.. අනුරගෙන් අහපන් ඇයි, මව්ලවි කෙනෙක්ට ඇමතිකමක් දුන්නේ කියලා.. මොකද දේශපාලනයෙන් ආගම අයින් කරනවා කිව්ව නේද වේදිකාවල එහෙම
සැබෑ ශ්‍රී ලාංකිකත්වයට පණ දෙන සමගි සම්පන්න පවුරක් හදමු. ඔබ තුමාවැනි බුද්ධිමත් දේශපාලනඥයින්ට ශක්තිය ලැබේවා 🎉🎉🎉
ආඩමිබරයි ඔබ වෙනුවෙන් දීපු මනාපය ගැන.
මුනීර් සහෝදයා ඔබට බොහොම ස්තුතියි රට හොද දිසාවකට
හැරීම කොතරමි හොදද
එකම අරමුණකින් එක්ව යන ගමනක ලස්සන පොහොසත් රටක් දැකීම තමයි අපේ එකම පැතුම..ඒ සදහා කැප වෙන ජාතික ජනබල වේගය ආණ්ඩුව සුභ පැතුම් ..නියමයි ඔබේ කතාව අර්ථවත් ..
Excellent speech 👍🏼
මූනීර් මව්ලවිතුමණි
ඔබට ශාන්තිය සමාදානය ❤️
ඔබ ඉතා වාසනාවන්ත මනුෂ්සයෙක් ඒකට හේතුව දේශපාලනයේ අපේ රත්තරන් දුප්පත් ජනාධිපතිවරයා සමග. එකට නැගිටීම අවසානය තෙක් ඔහුට ශක්තියක් වන්න අපි ඔබ සමග සිටින්නෙමු 🇱🇰
ආදර්ශමත් කතාවක් සහෝදරයා ❤️❤️❤️❤️
අනිවාර්යයෙන්
Well done brilliant speech. Allah bless you and your team.
සිංහල අපේ මුස්ලිම් සහෝදරයා
Ani wa❤❤❤❤
විරැද්දවාදි, සිංහල, අයටත් මනා පැහැදිලි කිරීමක් ,මෙතුමා එකමුතු කමේ සංකේතයක්. ඔබතුමාට බොහෝමත්ම ස්තුතියි ❤
ඔබ තුමාගේ ප්‍රකාශය නියමයි
සතුටුයි සහෝදරයා .ඔහෝම යමු
අහබඩ අහබඩ හෝවු හෝවු ජහ ගොනා ජහ
කතාව පටන් ගත්ත ඉවර වෙන ඉවර වෙනකල් ඇහුවා ❤️ජයවේවා සහෝදරයා
මුනීර් මචං මගෙ ලමයි චන්දපොලට පිටත් කෙරුවෙ මුනීර්ගෙ අංකය ලියලදීල. අද පාර්ලිමේන්තු කතාවෙන් මගෙ මනාපයේ වටිනාකම හදවතට දැනුනා.
මමත්
බලන්න මුස්ලිම් සහෝදරයා කතා කරන්න ලස්සන ඇත්ත ටම සන්තොෂයි ❤❤❤
Well done and you have pure voice anura kumara janathipathi ge aanduwen path wunu palaweni Muslim moulawi mp kenek mashallah Allah bless all people
මම ඡන්දය දුන්න 3 දෙනාම පාර්ලිමේන්තුවට ගියා. මුනීර් සහෝදරයා එයින් එක් කෙනෙක්.
කාලය මැවු වෙනසක අරුමේ.......අම්මෝ අහගෙන ඉන්න ආසයි මේ වැදගත් කතා. සියලු ස්‍රී ලාන්කිකයන් අද එක මිටකට. අතීතයේ අපි හැමෝම දුක් වින්දා ,දේසපාලුවන්ගේ අවස්‍යතා මත , ඇති කළ බෙදුම් වාදය නිසා. දැන් එය මුලු ලොවම දන්නවා. මින් මතුවට නම් එවැනි දෑ ඇති කිරීමට ඉඩ නොතබමු. දැන්සියලු දේසපාල්ච්නයින් තේරුම් ගත යුතුයි ,ගුණ ගරුක,,බවින් තොරව ඉදිරියට යා නොහැකි බව.
ආඩම්බරයි.මුස්ලිම්.සහෝදරයා
Gampahin Api ADAREI ❤ Oba Thumata Wiswaye Asirwadaya Lebenawa Sathyai Rajayata Wagakimen Weda Karanna.Alla Devi Pihitai🙏👍
ජය වේවා මුස්ලිම් සහෝදරවරුන්ට❤
Well done sir....
Respect Sahodaraya..
Me thamai ape minissu❤❤
From UK
Hi Sri Lankan's I am Sinhalese. I am catholic person, but I wish Sir Muneer blessed with Allah..in shallha I wish long life sir Muneer..
❤
OF COURSE BRO .
මේ කතා ඇහෙද්දි හිතට පුදුම සතුටක් දැනෙන්නේ සහෝදරයා ඔබ හරිම ආදරනිය මනුස්සයෙක් ඔබට අපෙ ප්‍ර්නාමය
අපේ ගම්පහ දිස්ත්‍රික්කයේන් පළමු වතාවට සුදුස්සන් විතරක් පාර්ලිමේන්තු යවපු පලමු වතාව.🎉❤
ජයවේවා maulavi tuma
සහෝදරයා ඔබ පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕන කෙනෙක්.අපේ රටේ සාම දුතයෙක්.විරයෙක්.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
well done ❤❤❤❤
ස්තූතියි මුනීර් සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤❤
Honourable Minister Munir,
Great Speech and a good start.
Let the echoes of your speech resonate in the ears of the Ones (You know who they are and we know as well ) who divide the innocent people of this beautiful country. You will go your distance in Politics with your principles, motives & policies. All the Very Best to you and the citizens of beautiful and Rich Lanka.
වියරුවෙන්. වල්පල් සිංහල කතා කරන සින්හල දේශපාලකියින් මේ සිශ්ට ලෙස සින්හල කථා කරන මුස්ලිම් සහෝදරයගෙන් පාර්ලිමෙන්තුව තුලවත් භාසාව භාව්තා කරන විදිය ඉගන ගන්නවනම් කොච්චර වටිනවාද?
අපෙ මූස්ලිමි සොහොයුරාට ජයෙන් ජයම වේවා ❤❤
බලන්නකො කතා කරන ලස්සන මම සිංහල කෙනෙක් ඒත් හරිම සතුටුයි ආඩමිබරයි සොහොයුරා පරන ආන්ඩූවල සිටින අනිත් මන්ත්‍රීවරුනූත් ඉගෙන ගන්නවානම් ගොඩක් වටිනවා මෙතූමාගෙන් ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා
❤
අනිවාර්යෙන්
Nice speech
Congratulations ❤❤❤❤
Proud of u brother we all are Sri Lankan❤
සිංහල භාෂාවෙන් සුපිරි කථාවක් කලා මෙතුමා 👍
මුර්ණි.සහොදරතුමා.ඔබවැනි...අය.පාර්ලිමේන්තුවෙ.සිටියයුතු..අය.ජය..
Thanks My Dear. Your speech is amazing.
නියමයි නියමයි
VERY GOOD ❤
Wow great speech ❤❤❤ ජයවේවා ❤❤❤
අපි සියලුම දෙනා ශ්රී ලාංකිකයන් යන අදහස මුදුන් කොට සලකා ඔබතුමා කරන ලද අදහස් ඉතා අගෙයි.එලෙසින් එය ක්රියාවට යොදවන්න ඔබ සැමටම විශ්වයේ ශක්තිය ලැබේවා
❤❤❤❤ niyamei oyaga kathawa 🙏🙏🙏🙏🙏🙏❤️❤️🙏🙏
harima prasansaniyayi obathumagae kathawa jathi baeda nathi daru parapurak hamaoma akathu waela goda nagamu 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼
ඔබ තුමා ඇතුළු සියළු බලතල ලැබූ, ලබන සහෝදර සහෝදරියන්ට සම්මා සම්බුදු සරණයි, තෙරුවන් සරණයි, සම්මා සංකල්පනාම ඇතිවේවා,
බුදුරජානන්වහන්සේ දේශනා කල පරිදි “සතුටු සාමූහිකව රැස් වීම සහ විසිර යාම” සිදුවේවා.
🙏🏻🙏🏻🙏🏻
Well done
අභීත සිංහ නාදයෙන් මාගේ මාතෘ භූමිය. සැනසේවා
මුනීර් සහෝදරයා ආදරෙයි අපි
සියළු දෙනාම ශ්‍රී ලාංකිකයන් වෙමු
❤❤ආදරෙයි මාළිමාව
කොහොමද ....ඒ වචනවල..ගැම්ම...සිංහල භාශාවෙන් ඔක්කොම දෙන්නෙ🤟...සුපිරිම රටක...වාසනාවන්තම පාර්ලිමේන්තුව..🎉❣️❣️💥💥
දීපු ජන්දෙ ගැන සතුටින් ඉන්න පුළුවන් නම් තවත් සතුටක් වෙන කොහෙද
හරිම සතුටුයි සහෝදරයා ,♥️
ස්තුති ඔබ තුමාට අපි සියලු දෙනා එකමුතුව රට ගොඩනගමු.❤❤❤🎉🎉🎉😊😊😊
අපි සේරම එකයි බන්. ජාති වාදීන්ව පරාජය කරමු
හරිම ආදරණීයයි හඩවල් බලන්න අලුත් අය හරිම බුද්දිමත් ..දැන් නම් පාරිමේන්තුවේ කතා ආසාවේන් අහන්න ඉන්න පුලුවන් ...🇱🇰😊🫶
දෙවියනි,ඔබ මැව් වෙනස..ස්තුති වේවාවිශ්ව මාතාවුණි.
සුපිරි කතාව සහෝදරයා❤
මහජාතිය කියන සිංහලයින්ටවත් නැති කැක්කුමක් තමන් උපන් රට වෙනුවෙන් ඔබතුමා ළග තියෙන බව පැහැදිලිවම පේන්න තියෙනවා❤❤
සුපිරි katawha ❤❤❤❤❤❤❤❤❤
රටට ආදරේ උතුම් මිනිස්සු ජයවේවා ඔබතුමාට..🙏
Supiri minisek ape maneer sahodaraya
මුළු ජීවිත කාලය ක් බලාපොරොත්තු වූ දෙයක්.
ජය වේවා සහෝදරයා ❤
Beautiful speech, very well explained. May Akka bless you and your team.
Very well said to the point.
Very very good speech 🎉❤🎉🎉 munir
Salam alekum මුනීර් මවුලවී තුමනි ජයවේවා
අාදරෙයි අපි හැමෝම එක අම්මගේ දරැවෝ වෙමු
ජයවේවා ❤ සහෝදරයා ... අපට පුලුවන් .... ❤
තෙරැවන් සරනයි දෙවි පිහිටයි සහෝදරයා❤
ඔබතුමාට වැඩිම කමෙන්ට් කාගෙන්ද?
මුස්ලිම් සහෝදර වරු ඔබෙගේ කතාව අගය සහ වැටෙන කමෙන්ට් අගය කල යුතුයි. ජාතිවාදය ආගම්වාදයට තිත තබමු. ස්තුති ඔබතුමාට.
සින්හල අපේ මුස්ලිම් සහෝදරයා ❤❤❤❤
Excellent speach. And big salute to gampaha district beloved Peoples.
Muneer shavodarya budusaranai srilanka ❤❤❤❤malima jaya veava ❤❤❤
ජයවේවා මුනිවර් සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මුනිර් සහොදරත්වයට ❤❤❤❤❤
Good start, keep it up.
We all should be united as Sri Lankans to develop our country.
ජය වෙිවා ! 🇱🇰🤝💐❤
Niyamai
වාසනාවක්
ඔබතුමාගේ කතාව ඉතාම අගයකොට සලකමි !!!
ජයවේවා !!!
බුදු saranai
God Bless.
Great Speech 👍💪
👍👍💪💪👏👏👏❤❤❤ ඔබතුමාට
Congratulations ❤
Fantastic Speech All The Best ❤👍
සැබෑ ආදර්ශමත් සහෝදරයා ❤❤❤
Verry good brother❤
❤
ආඩම්බරයි සහෝදරයා
a great speech and an exemplary
Parliament for the first time
❤️❤️❤️ super brother ❤️❤️❤️❤️❤️
Respect sir ❤❤
Great speech! I really appreciate your big heart towards the national reconciliation! A best future!
සුපිරි
ඉතා හොඳ කථාවක්. නියමයි මිත්‍රයා.
Very good speech. Welll done friend.
Great speach
Niyamati sahodaraya
Ahodaraya fantastic speech
All of us so proud of you forever you are a example to our future generation. I am so respect you and your qualities you must have to keep to our next generation. Good luck.
👏👏👏👍🙏
Ape sahodarayata 🕋🕋🕋Alla Deweynge Pihitai 🙋♀🙋♀🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞