වෙල්ඩින් කරද්දි උණු වෙනවද? | क्या यह वेल्डिंग के दौरान पिघलता है? | வெல்டிங்கின் போது அது உருகுமா?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • Let's Weld 3 |
    තුනී බාර් උණු වෙනකොට මොකද කරන්නේ?

ความคิดเห็น • 48

  • @h.m.hiranmanoj8769
    @h.m.hiranmanoj8769 24 วันที่ผ่านมา +2

    වැඩේ හොදයි එත් ග්‍රයින්ඩර් විල් ගාර්ඩ් එක නැතුව බොක්ස් බාර් කපන්න එපා කොච්චර වැඩ්ඩෙක් උනත් මිස් උනොත් ලොකු අනතුරක් වෙන්න පුලුවන් ජය වේවා ඔබට

  • @electronicgallerya
    @electronicgallerya 21 ชั่วโมงที่ผ่านมา

    Good job

  • @kamalajayasinghe8869
    @kamalajayasinghe8869 3 ปีที่แล้ว +2

    Thanks for clear instructions.

  • @fiyestatea
    @fiyestatea ปีที่แล้ว

    වටිනවා සහෝ... තෙරුවන් සරණයි

  • @ENTERTAINMENT-jx1iu
    @ENTERTAINMENT-jx1iu 2 ปีที่แล้ว +3

    අයියේ මගෙ ගාව තීන්නෙ 250 inverter එකක් ඒකෙ දැන් , ටික වෙලාවක් වෙල්ඩින් කරල මැශින් එක on එකේම තීද්දි ටික වෙලාවකින් ආයිත් වැඩ පටන්ගන්න ගියාම වෙල්ඩින් වෙන්නෙ නෑනෙ ඒ උනාට මැශින් එක වැඩ ඒ මොකද එහෙම වෙන්නෙ please reply 🙏

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว

    Super

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +1

    👍🏻👍🏻

  • @SarathKumara-k2r
    @SarathKumara-k2r 2 หลายเดือนก่อน

    👍❤

  • @dimuthusaliya5116
    @dimuthusaliya5116 2 ปีที่แล้ว

    Thanks bro

  • @gimhangresankha3219
    @gimhangresankha3219 3 ปีที่แล้ว

    Thanks

  • @rameshmadusanka2946
    @rameshmadusanka2946 2 ปีที่แล้ว

    නියමයි

  • @sathyajith8093
    @sathyajith8093 2 ปีที่แล้ว

    👍

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว +2

    Inverter Welding Plantවල Thrust Level එක කියන්නේ මොකක්ද? Adjust කරන්න Knob එකක් තියෙනවා කරකවන්න

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว +2

      arc force කියල නොබ් එකක් නැද්ද. මං හිතන්නේ arc force එක වගේ එකක් වෙන්න ඇති. වැඩි කරහම තුනී යකඩ උණු වෙල අඩු කරාම stick එක ඇලෙනවනම් arc force එක ඒ කියන්නේ ඇම්පියර් එක එජස් කරන්න තියෙන්නේ මාත් හරියටම දන්නේ නෑ හොයල කමෙන්ට් කරන්නම්.

    • @Chamen.Ariyasinghe
      @Chamen.Ariyasinghe 3 ปีที่แล้ว

      @@apsara077 Arc Force එක වෙනස් වෙන එකෙන් මොකක්ද වෙන්නේ?

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว +2

      @@Chamen.Ariyasinghe ඇම්පියර් එක වැඩිවෙන තමයි වෙන්නේ. welding stick එක තදට උණු වෙනව. ගනකමින් වැඩි දේවල් පාස්සන්න සුදුසුයි.

    • @rajeshbhutani483
      @rajeshbhutani483 2 ปีที่แล้ว

      @@apsara077 Oya hari machan.

  • @thusithalakmal4040
    @thusithalakmal4040 4 หลายเดือนก่อน

    Dan haiya hodada?

  • @praveenmethminamethmina2229
    @praveenmethminamethmina2229 ปีที่แล้ว

    Mama cos ekak karanawa ekata baluwa hodama video eka

  • @slrotation4520
    @slrotation4520 3 ปีที่แล้ว +1

    Kwda bn e bas

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว +1

      මකබාස්

  • @mauranewini792
    @mauranewini792 2 ปีที่แล้ว

    ගෙදර වැඩ ට හොඳ ඒකක් කියන්න අයියා බුදුසරණයි

  • @mindrelax303
    @mindrelax303 2 ปีที่แล้ว

    මට ගෙදර පාවිච්චියට welding machine එකක් ගන්න ඕන transformer... Rs.23500 කඩේ කියනවා.. ඉතින් මං ගන්නකොට මොනවද බලන්ඩ ඕනෙ. මොනවද අහන්ඩ ඕනේ.. වෑල්ඩින් කූර සයිස් එක කීයද...

    • @rajeshbhutani483
      @rajeshbhutani483 2 ปีที่แล้ว +1

      DC transformer type ekak gattanam lesi. 12 size ati hodatama.

  • @thusharacom
    @thusharacom 3 ปีที่แล้ว

    අයියේ(. රක්ක ගිරිල් .)වගේ පොඩි දේවල් වලට ගනන් අඩු හොද මැෂින් එකාක් කියන්න කො 👍👍😍😍😍

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว +1

      Inverter ප්ලාට් එක හොදයි. ඒත් නිතර වැඩ කරන්නෙ නැතිනම් air cool ප්ලාන්ට් එකක් ගන්න. මා ගාව තියෙන්නෙත් ඒකක්.

    • @gunaweerasanjeewa5317
      @gunaweerasanjeewa5317 3 ปีที่แล้ว

      @@apsara077 mobil nambar aka danawada

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว

      @@gunaweerasanjeewa5317 0772532755

  • @tharindugalgoda2364
    @tharindugalgoda2364 3 ปีที่แล้ว

    Lankawe Cold Welding Kiyana Eka Nadda?

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว

      සමහර TIG welder වලින් කොල්ඩ් වෙල්ඩ් කරන්න පුළුවන්.

  • @isurusrinath9904
    @isurusrinath9904 2 ปีที่แล้ว

    ❤❤❤💪💪💪🔨🔨🔨

  • @wishmajanaka9467
    @wishmajanaka9467 3 ปีที่แล้ว

    Gedara paawichchiyata hoda machine ekak kiyannakk plz

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว +2

      ඉන්වර්ටර් ප්ලාන්ට් එකක් ගත්තොත් සැහැල්ලු නිසා ගෙදර තියා ගන්න ලේසියි. නිතරම වැඩ කරන් නැතිනම් ඉන්වර්ටර් එක ගන්න එපා. එයාකූල් ප්ලාන්ට් එකක් ගන්න. රැ 15000 ඉදන් ඉහලට තියනව.

    • @wishmajanaka9467
      @wishmajanaka9467 3 ปีที่แล้ว

      @@apsara077 inverter ekada hona air cool ekada honda

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว

      @@wishmajanaka9467 එයා කූල් එක කාලයක් පාවිච්චියට හොදයි. ඉන්වෙන්ටර් එක බර අඩු නිසා පහසුයි ඒත් කොයිවෙලේ පිච්චෙයිද දන්නෑ.

    • @Mash-Yapa
      @Mash-Yapa 2 ปีที่แล้ว

      @@apsara077 මොකක්ද මේ එයාර් කූල් ප්ලේන්ටි කියන්නේ? ඔයා දන්න එකක් කියන්න පුලුවන්ද ගෙදර වැඩට

  • @abrardosari633
    @abrardosari633 2 ปีที่แล้ว +1

    😂😂😂😂

  • @asankaviraj7143
    @asankaviraj7143 3 ปีที่แล้ว

    වාහන තහඩු ගහන්න බ්බැරිද.14න් වගෙ

    • @apsara077
      @apsara077  3 ปีที่แล้ว +3

      මං කරල නං නැහැ. බැරි වෙනකක් නෑ. හරි ගානනට ආර්ක් එක එජස් කරල ගන්න. හිදැස් හිටින්නෙ නැතිව පාස්සන්න ඕන..

    • @chanakrumesh6431
      @chanakrumesh6431 ปีที่แล้ว

      පුලුවන්.. 0.7mm ඒවත් මං ලස්සනට ආර්ක් වෙල්ඩින් කරනවා.. වාහන තහඩුත් අව්ලක් නැ.. 16 තහඩුවත් හොඳට වෙල්ඩින් කරන්න පුලුවන්.

  • @asithamadushan7594
    @asithamadushan7594 3 ปีที่แล้ว

    Aiye oya waldin karapu ekke bora basane 😂😂😂

  • @මහාදේවාලයසූනියම්දෙවි

    ඕක පාස්සනකොට අපි මැසුන් එකේ කීය වගේද දාලා තියන්න ඕන 0.9 වගෙ පාස්සනකොට

    • @apsara077
      @apsara077  2 ปีที่แล้ว +1

      1 - 8 නම්බර්ස් තියනව නම් 6, 7 වගේ තැනක් අවුලක් නෑ.. පහල නම්බර්ස් වලට දැම්මම කූර ඇලෙනව පෑස්සෙන්නේ නෑ.. ආර්ක් එක වැඩි කලා කියල (max. level) කමක් නෑ. මොකද කූර එක දිගට අල්ලනනේ නැති නිසා..

  • @upaliranjithanthonyperera4148
    @upaliranjithanthonyperera4148 ปีที่แล้ว

    Super

  • @niroshantharanga5070
    @niroshantharanga5070 ปีที่แล้ว

    😂😂😂😂