ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මම දැකපු හොඳම පැහැදිලි කිරීම........!! Thanks very much !
Thanks
Good job. Some times ,amperage of electrodes depend what gauge you are gonna weld and travel speed. Titanium oxide and potassium complex doesn't allow to burn through workpiece of using e 6013. Grate video for beginners. Really good this one . 👍👍
Cool, thanks
සුපිරි බ්‍රෝ නියමට පැහැදිලි කරා thanks බුදු සරණයි
thanks
Wadi amp ekak dala welin karoth aulda
Me plant eka kiyada
18 වැඩි තුනි තහඩුවක් පස්සන්නේ කොහමද
Perfect. I got a lesson from you. Thank you
Glad to hear that!
Dc current ekata oya plant eka gahanna Puluwan da
ගේජ් 12හේ කුරු වල සයිස් ඒක 2. 5mm හා 2.6mm වලින් තියනවද?
yes
Aiya me veldin plant ake ganna tiyanni coheda gana keeyak venavada bs
0768258738
@@rilandsrilanka7483 how much??
Sthuthi obathumata
Great explain sir
Keep watching
අැම්පියර් එක ගොඩක් වැඩි කරල හෝ ගොඩක් අඩු කරල ගහන එකේ වෙනස මොකද්ද
Super explanation
Glad you liked it
What is the price thid plant?
බ්‍රෝ මම කිව්වා නේද වෑල්ඩින් කරනකොට කූර ඇලෙනවා කියලා... මම අද ගෙනාවා permanant බ්‍රෑන්ඩ් එකේ වෙල්ඩින් කූරු... ආයෙ සුපිරියටම පෑස්සෙනවා.. පොඩ්ඩක්වත් ඇලෙන්නේ නෑ... එතකොට බ්‍රෑන්ඩ් එකත් බලලා තමා ගන්න ඕනේ...
මොකක්ද ඉස්සෙල්ල පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක ?
Godak watina video ekk
අඩු කරන්ට් එකක් වැයවෙන්නෙ 10 කූරෙන්ද 12 කූරෙන්ද
12
👌 නියමයි
ගෙදර පොඩි වැඩ කරගන්න හොද වෑල්ඩින් ප්ලාන්ට් එක මොකද්ද පොඩි ගානකට
RILAND ARC 200GE
BX6-400B SMT වෙල්ඩිං ප්ලාන්ට් එකක් ගත්තා ටිකක් බරයි ඒ ජාතිය හොඳයිද .
Nope
ඔය පාන්ට්.එක්ක කියද
aDs
I like it.
glad to hear
Welcome
අයියේ මගෙ ගාව තීන්නෙ 250 inverter එකක් ඒකෙ දැන් , ටික වෙලාවක් වෙල්ඩින් කරල මැශින් එක on එකේම තීද්දි ටික වෙලාවකින් ආයිත් වැඩ පටන්ගන්න ගියාම වෙල්ඩින් වෙන්නෙ නෑනෙ ඒ උනාට මැශින් එක වැඩ ඒ මොකද එහෙම වෙන්නෙ please reply 🙏
output එක නෙත්තෙ control board එකේ ප්‍රශ්නයක්
@@rilandsrilanka7483 ok thanksEka hadaganna puluvan neda
🙏👍
චීනච්චට්ටි කූරු වලින් කොහොමද තියන්නෙ
මහත්මයාගේ ප්‍රශ්නය පැහැදිලි නෙහෙනේ
@@rilandsrilanka7483 චීනච්චට්ටි වෙල්ඩින් කරන කූරු ගැන දැනගන්න ඔින මට.
12 කූරට අම්පියර් කියක් ඔනෙද
9 - 11A
Ithama hodata idiripath kirimak...!!!
Maru
hondada?
❤🎉
14 කුරේ mm ගාන කීයද
2.0mm
තහඩුවෙ ඝණතම අනුව කුරු හා අැමිලියර් වෙනස් කරන්න ඔනේ නැද්ද?
aniwayayenma
👍🏻
thank you!👍👍👍👍👍👍
you are welcome
මම දැකපු හොඳම පැහැදිලි කිරීම........!! Thanks very much !
Thanks
Good job. Some times ,amperage of electrodes depend what gauge you are gonna weld and travel speed. Titanium oxide and potassium complex doesn't allow to burn through workpiece of using e 6013. Grate video for beginners. Really good this one . 👍👍
Cool, thanks
සුපිරි බ්‍රෝ නියමට පැහැදිලි කරා thanks බුදු සරණයි
thanks
Wadi amp ekak dala welin karoth aulda
Me plant eka kiyada
18 වැඩි තුනි තහඩුවක් පස්සන්නේ කොහමද
Perfect. I got a lesson from you. Thank you
Glad to hear that!
Dc current ekata oya plant eka gahanna Puluwan da
ගේජ් 12හේ කුරු වල සයිස් ඒක
2. 5mm හා 2.6mm වලින් තියනවද?
yes
Aiya me veldin plant ake ganna tiyanni coheda gana keeyak venavada bs
0768258738
@@rilandsrilanka7483 how much??
Sthuthi obathumata
Great explain sir
Keep watching
අැම්පියර් එක ගොඩක් වැඩි කරල හෝ ගොඩක් අඩු කරල ගහන එකේ වෙනස මොකද්ද
Super explanation
Glad you liked it
What is the price thid plant?
බ්‍රෝ මම කිව්වා නේද වෑල්ඩින් කරනකොට කූර ඇලෙනවා කියලා... මම අද ගෙනාවා permanant බ්‍රෑන්ඩ් එකේ වෙල්ඩින් කූරු... ආයෙ සුපිරියටම පෑස්සෙනවා.. පොඩ්ඩක්වත් ඇලෙන්නේ නෑ... එතකොට බ්‍රෑන්ඩ් එකත් බලලා තමා ගන්න ඕනේ...
මොකක්ද ඉස්සෙල්ල පාවිච්චි කරපු බ්‍රෑන්ඩ් එක ?
Godak watina video ekk
Thanks
අඩු කරන්ට් එකක් වැයවෙන්නෙ 10 කූරෙන්ද 12 කූරෙන්ද
12
👌 නියමයි
thanks
ගෙදර පොඩි වැඩ කරගන්න හොද වෑල්ඩින් ප්ලාන්ට් එක මොකද්ද පොඩි ගානකට
RILAND ARC 200GE
BX6-400B SMT වෙල්ඩිං ප්ලාන්ට් එකක් ගත්තා ටිකක් බරයි ඒ ජාතිය හොඳයිද .
Nope
ඔය පාන්ට්.එක්ක කියද
aDs
I like it.
glad to hear
Thanks
Welcome
අයියේ මගෙ ගාව තීන්නෙ 250 inverter එකක් ඒකෙ දැන් , ටික වෙලාවක් වෙල්ඩින් කරල මැශින් එක on එකේම තීද්දි ටික වෙලාවකින් ආයිත් වැඩ පටන්ගන්න ගියාම වෙල්ඩින් වෙන්නෙ නෑනෙ ඒ උනාට මැශින් එක වැඩ ඒ මොකද එහෙම වෙන්නෙ please reply 🙏
output එක නෙත්තෙ control board එකේ ප්‍රශ්නයක්
@@rilandsrilanka7483 ok thanks
Eka hadaganna puluvan neda