Kaviyak Wee | කවියක් වී තොල් පෙති මත | Asanka Priyamantha | Sandaru Suyamaya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.พ. 2022
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Watch More : bit.ly/3b3heHY
    © 2022 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
  • เพลง

ความคิดเห็น • 213

  • @supunjihemali4050
    @supunjihemali4050 2 หลายเดือนก่อน +152

    පරිණත උනාම තමා තේරෙන්නේ තාත්තලා ඒ කාලේ අහපු සිංදු කොච්චර ලස්සනද කියලා💯

  • @_Itzbashii_
    @_Itzbashii_ 2 หลายเดือนก่อน +127

    පුතාගෙ cover song එක අහලා හොයන් ආවේ 😻💕

    • @sasiththemiya8576
      @sasiththemiya8576 2 หลายเดือนก่อน +3

      එකෙ ෆුල් කවර් එක හම්බුනාද 🥲එක හොයන්නෙ

    • @_Itzbashii_
      @_Itzbashii_ 2 หลายเดือนก่อน

      @@sasiththemiya8576 නෑ අනේ එයාලගෙ ලයිව් ඉන් කොන්සට් එකක් තියෙනවලුනෙ තාම ෆුල් එකක් අහන්න හම්බුනෙ නෑ 🥲

    • @ravindukanishka824
      @ravindukanishka824 2 หลายเดือนก่อน +1

      මමත් 🥹

    • @Peraragunasekara
      @Peraragunasekara 2 หลายเดือนก่อน +1

      😊

    • @user-dr7vu9mt5n
      @user-dr7vu9mt5n 2 หลายเดือนก่อน

      @@sasiththemiya8576ow thiynne

  • @ArunaMadushan
    @ArunaMadushan 2 หลายเดือนก่อน +277

    Anyone 2024

  • @elakkaya4017
    @elakkaya4017 2 ปีที่แล้ว +122

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ....
    තනුවකි ගීයකි මිහිරිය රැඳුනාම..
    සන්සාරෙම සුවඳ දේවි බැඳුනාම..
    සඳ දෙව්දුව යන්න එපා නොකියාම..
    කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..
    බිඳුනු දාක මට තරවටු නොම වේද..
    රිදුම් එපා පෙම් කල හිත කිසිදාක..
    ඉන්න ලඟින් සඳ දෙව්දුව හැම රෑක...
    කවියක් වී තොල් පෙති මත මුමුනන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න...
    දසුනක් වී නිදිබර නෙතු ඇහැරන්න ...
    සඳසාවී ඔබ හඳ කුටියට එන්න...

  • @miniduherath7132
    @miniduherath7132 หลายเดือนก่อน +9

    දැන් තියෙන වැලපෙන හොටු පෙරාගෙන අඩන සිංදු වගෙද මේව..❤හදවතට කතා කරන්නෙ ...මේ සිංදු ...❤❤❤

  • @Uththara_Samadhi
    @Uththara_Samadhi 11 หลายเดือนก่อน +45

    අම්මල ඉස්සර ආසාවෙන් අහපු සිංදු දැන් අපිත් ආසාවෙන් අහනව...නොමියෙන ගීත❤

    • @mahimethmahi2897
      @mahimethmahi2897 11 วันที่ผ่านมา

      එක ගැන නම් කියලා වැඩක් නැ කොච්චර ඇහෙව්වත් එපා වෙන්නෙ නැ ❤

  • @realfunnydude1896
    @realfunnydude1896 7 วันที่ผ่านมา +2

    අසංකගෙ සින්දු අහනවනම් යකඩෙකට තලන සින්දු අහල වැඩක් නෑ. මේවගේ වත් අහන්න ඕන ❤ මං මහලොකුවට සංගීතය හදාරල නෑ.. ඒත් මෙහෙම නම් next level ❤️ good job asanka ayye also the band 👏👏👏

  • @imayaindi
    @imayaindi 10 หลายเดือนก่อน +13

    කවියක් වී තොල් පෙති මත මුමුනන්න..
    හෙමි හෙමිහිට ඔබ මගෙ තුරුලට එන්න...
    දසුනක් වී නිදිබර නෙතු ඇහැරන්න ...
    සඳසාවී ඔබ හඳ කුටියට එන්න...

  • @hansanadalalithya6526
    @hansanadalalithya6526 6 หลายเดือนก่อน +27

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...❤❤

  • @sachitheshwara2798
    @sachitheshwara2798 ปีที่แล้ว +25

    කඳුලු තාම නෙතු අද්දර නොදැනේද..
    බිඳුනු දාක මට තරවටු නොමවේද..
    රිදුම් එපා පෙම්කල හිත කිසිදාක..
    ඉන්න ලඟින් සඳ දෙව්දුව හැමරෑක...❤

  • @AjithAjith-nk5oi
    @AjithAjith-nk5oi ปีที่แล้ว +21

    කියන්න වචන නැ තාමත් හඩ එ වගේමයි..බුදු සරනයි

  • @isurudissanayake8862
    @isurudissanayake8862 2 หลายเดือนก่อน +12

    නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ඔබට...බුදුසරණයී ..🙏❤️❤️❤️

  • @tharakakularathna7839
    @tharakakularathna7839 2 ปีที่แล้ว +38

    මෙන්න ගායකයෝ...❤️🤩

  • @strangerstef9202
    @strangerstef9202 13 วันที่ผ่านมา +1

    මම හිච්චි කාලෙ අහපු සින්දු.අදටත් අහනවා.මට විසිහතරයී වයස.ඔය සින්දුව ආපු කාලෙ ඉදල අහන්න ඇති❤

  • @AK_Rhythm_music
    @AK_Rhythm_music 2 ปีที่แล้ว +22

    අම්මො.අහපු වාර ගාන...❤️😊එපා.වෙන්නෑ...ඒක

    • @manjumu8879
      @manjumu8879 2 หลายเดือนก่อน

      මමත් ❤❤❤

  • @arunalakmal4451
    @arunalakmal4451 2 ปีที่แล้ว +18

    ඉන්න ලඟින්
    සඳදෙව්දුව
    හැමදාම.......💞❣️💖

  • @tharangaamaal6390
    @tharangaamaal6390 ปีที่แล้ว +72

    මදන කුලප්පුව ගහන්ඩ කලින් සිංදු කොච්චර හැඩද...😑👍

  • @sandunlakshan1018
    @sandunlakshan1018 2 หลายเดือนก่อน +5

    ප්‍රශ්න අමතක කරවන සින්දු ♥️♥️

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga หลายเดือนก่อน +5

    කාලයක් පවතින සිංදු...❤️👌

  • @sudathlakmal554
    @sudathlakmal554 4 หลายเดือนก่อน +9

    තනුවකි ගියකි මිහිරිය රැදුනාම❤️🎵

  • @lahiruyasas7069
    @lahiruyasas7069 2 ปีที่แล้ว +56

    Even after 20 years, same voice colours from Asanka ❤️❤️

  • @wimukthipremarathne3668
    @wimukthipremarathne3668 2 ปีที่แล้ว +16

    මම කැමතිම ගායකයා..සහ කැමතිම සිංදුව

  • @pasis3693
    @pasis3693 2 หลายเดือนก่อน +11

    What a beautiful way to speak to your lover ❤

  • @Namunukulasamaranayaka
    @Namunukulasamaranayaka 2 หลายเดือนก่อน +4

    ඒකලේ සින්දු වල ලස්සන❤❤..

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL ปีที่แล้ว +10

    මගේ ප්‍රියතම ගීතය ❤

  • @anurakahatadeniya7944
    @anurakahatadeniya7944 หลายเดือนก่อน +1

    විදින්න පුලුවන් මුලු ජීවිත කාලයේම මේ ගීත..❤❤😊😊

  • @sachinikoshila5633
    @sachinikoshila5633 28 วันที่ผ่านมา +1

    කොයි තරම් නම් ලස්සන සින්දුවක්ද ..❤

  • @shashidanushka6463
    @shashidanushka6463 ปีที่แล้ว +6

    සුන්දර මතක පාරන ගීත..❤️❤️👌

  • @manjumu8879
    @manjumu8879 2 หลายเดือนก่อน +4

    Ammmoooo මගේ අසම මම අදරෙම ගයකයා අසන්ක අයියා බලන්න මේ සිංදු අහන්න අහන්න අසයි දෙන්නම් ඉන්න අයගේ සිංදු මොනවාද කියන්නේ කියලා කියන කෙනෙක් වත් දන්නේ නැහැ මම මොනවාද කියන්නේ කියලා

  • @deshanperera5835
    @deshanperera5835 ปีที่แล้ว +23

    කොහොමද ඔකෙස්ට්‍රා එක හම්මේ ඉතින් වයලින් ටික සිතාර් එක තබ්ලා ගිටාර් ෆ්ලූට් කනට මී පැණි වගේ

  • @Namunukulasamaranayaka
    @Namunukulasamaranayaka 2 หลายเดือนก่อน +1

    ඒ කලේ සිංදු වලට ගහන්න සිංදු නෑ තාම ❤

  • @Medipharma-hu4tr
    @Medipharma-hu4tr 16 วันที่ผ่านมา +2

    ආසම එවා ❤

  • @prashandesilva8288
    @prashandesilva8288 ปีที่แล้ว +6

    Ude pandara ahanna mru sindu 😍💝

  • @NethushiVihangana
    @NethushiVihangana 2 หลายเดือนก่อน +3

    කොච්චර ලස්සන සිංදුද? ❤❤

  • @Rojana93
    @Rojana93 2 หลายเดือนก่อน +1

    මගෙ ප්‍රිය්තම ගායකයාගෙ ලස්සන සිංදුවක් ❤❤❤❤

  • @sampathruwanruwan4319
    @sampathruwanruwan4319 2 หลายเดือนก่อน +1

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤️❤️❤️❤️

  • @dilanisadamali5631
    @dilanisadamali5631 2 หลายเดือนก่อน +2

    කවුරුත් සිංදුව ලස්සනයි කිව්වට එ සිංදුව වෙනුවෙන් පට්ට මොරාල් එක දෙන පට්ටම සංගීත මාස්ටර්ලා ටිකක් ඉන්න බව කියලා කමෙන්ට් වලින් කියලා නෑ... ඇත්තටම මිනිස්සුන්ගෙ හදවත සුවපත් කරනවට අසංක සර් ඔයාටයි මෙ සංගිත කන්ඩායමෙ හැම කෙනාටම පිං 💕 1:31

  • @whythishappen
    @whythishappen ปีที่แล้ว +5

    බෑන්ඩ් එක සුපිරි

  • @nirmalakanthi823
    @nirmalakanthi823 หลายเดือนก่อน +4

    Cover song eka ahala meka ahannna awe🎵😘

  • @janithrathnayaka4896
    @janithrathnayaka4896 11 หลายเดือนก่อน +6

    Well backing and sound balance 😍😍😍

  • @madubashinidilhara1867
    @madubashinidilhara1867 7 หลายเดือนก่อน +6

    පරණ මතක 😢

  • @dilshanmudalige3910
    @dilshanmudalige3910 ปีที่แล้ว +5

    රස ඒවා❤️

  • @maliyah7047
    @maliyah7047 2 ปีที่แล้ว +7

    ආසම එකක්♥

  • @arunalakmal4451
    @arunalakmal4451 2 ปีที่แล้ว +5

    අසංග 💖🎶❣️

  • @user-et2hb6rb9p
    @user-et2hb6rb9p หลายเดือนก่อน +1

    Best of Asanka❤

  • @elakkaya4017
    @elakkaya4017 2 ปีที่แล้ว +6

    රහයි..

  • @PraharshiMadushika
    @PraharshiMadushika 2 หลายเดือนก่อน +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු❤❤

  • @ThejaniPerera-px7mm
    @ThejaniPerera-px7mm 2 หลายเดือนก่อน +1

    Ohhhh !!!woow .. perfectly matching energy and voice 😮 ❤️‍🔥

  • @geyumikavindi9577
    @geyumikavindi9577 2 หลายเดือนก่อน +4

    Cover song ek ahl mek ahnn awe🎧😇🌨️❤️

    • @chathuryaherath2002
      @chathuryaherath2002 2 หลายเดือนก่อน +1

      😒අපිනම් අහන්නේ ගොදාක්‌ කල් ඉදලා 😂

    • @nimeshmadushank87
      @nimeshmadushank87 หลายเดือนก่อน

      Aiyoo..2000 passe neh..😂😂

    • @geyumikavindi9577
      @geyumikavindi9577 หลายเดือนก่อน

      @@chathuryaherath2002 type කරන්න ඉගෙන ගන්න😅😅

  • @dhayanchamidumadushka268
    @dhayanchamidumadushka268 หลายเดือนก่อน

    සදසාවී ඔබ
    හද කුටියට
    එන්න .............❤🌼

  • @harashanaumesh5348
    @harashanaumesh5348 2 ปีที่แล้ว +5

    වෙනස් නොවන හඩක්

  • @strangerstef9202
    @strangerstef9202 13 วันที่ผ่านมา

    ආදරෙයී අසංක මහත්තයො❤

  • @srisara4661
    @srisara4661 2 หลายเดือนก่อน +1

    Adarei Asanga Aiya.... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Chathuranga-ji4xk
    @Chathuranga-ji4xk หลายเดือนก่อน

    මාරම ලස්සනයි අනේ..🥺❤️ මට දැන් 16 ඉ ඒත් මන් ආසයී මේ සින්දුවට🥺❤️

  • @Udanisenarathne
    @Udanisenarathne หลายเดือนก่อน

    ප්‍රේමය සුන්දර සිහිනෙකි හැමදාම ❤

  • @isuriWickramasingha
    @isuriWickramasingha หลายเดือนก่อน

    මරු අනෙ ❤❤❤❤❤මාර ලස්සනයි .......

  • @dinushanjanith898
    @dinushanjanith898 2 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාක් වටින ගායකයෝ

  • @dilshansandeepa450
    @dilshansandeepa450 2 หลายเดือนก่อน +2

    Band eka supperp kiyana aya ko

  • @janithisuranga5554
    @janithisuranga5554 10 หลายเดือนก่อน +4

    ❤❤

  • @chathuryaherath2002
    @chathuryaherath2002 2 หลายเดือนก่อน +2

    @2065අහන අය කෝ?? 🤔😄💪

  • @maheshikawijesiri4422
    @maheshikawijesiri4422 3 หลายเดือนก่อน

    සන්සාරෙම සුවද දේවි බැදුනාම❤😊

  • @user-ou7ke4qk7o
    @user-ou7ke4qk7o 2 หลายเดือนก่อน

    කවියක් වී තොල් පෙති මත මුමුනන්න…❤

  • @ranganatharindu7395
    @ranganatharindu7395 2 หลายเดือนก่อน

    Beautiful ❤

  • @dilrukshekashmiraruwanage9462
    @dilrukshekashmiraruwanage9462 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤ lassana song aka

  • @rukshankumara4247
    @rukshankumara4247 หลายเดือนก่อน

    Lassana song aka kochchara ahuwath madi❤❤❤❤❤

  • @harshalakmal-bi4iz
    @harshalakmal-bi4iz หลายเดือนก่อน

    ඒ හඩ නම්❤❤❤

  • @buddikaprasanna5659
    @buddikaprasanna5659 2 หลายเดือนก่อน

    Puduma Lasanak aaa Githaye thiyenna .❤❤❤

  • @amaliwijesingha6707
    @amaliwijesingha6707 2 หลายเดือนก่อน

    Addicted ❤❤❤

  • @isurunawodya4310
    @isurunawodya4310 2 หลายเดือนก่อน

    මේවාගේ ලස්සන🥰🥰🥰

  • @damithroshan-ry7jt
    @damithroshan-ry7jt 2 หลายเดือนก่อน +1

    ❤️

  • @user-re3xs8kq9o
    @user-re3xs8kq9o หลายเดือนก่อน

    Wow🥰

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 6 หลายเดือนก่อน +2

    😍😍😍😍👏👏👏

  • @imashadilhara8929
    @imashadilhara8929 2 หลายเดือนก่อน

    Wow❤

  • @ShenuKaluarchchi
    @ShenuKaluarchchi 2 หลายเดือนก่อน

    කනට මී පැණි 💗

  • @dhaneshatharanga5721
    @dhaneshatharanga5721 2 ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤

  • @KavishkaSandeepa-ee6mf
    @KavishkaSandeepa-ee6mf หลายเดือนก่อน

    Super🔥

  • @asd-ce2hm
    @asd-ce2hm หลายเดือนก่อน

    Kamathima sinduvak ❤❤❤❤

  • @nuwanmendis1725
    @nuwanmendis1725 หลายเดือนก่อน

    Wow

  • @dilinakanchana1003
    @dilinakanchana1003 ปีที่แล้ว +4

    🖤

  • @SriyaniSusilda
    @SriyaniSusilda หลายเดือนก่อน

    Asama sindùwa🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉

  • @supunperera-su_per_era
    @supunperera-su_per_era 2 ปีที่แล้ว +2

    🤩🤩🤩

  • @Favourite..
    @Favourite.. 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NikshelaDewamuni
    @NikshelaDewamuni 2 หลายเดือนก่อน +1

    ❤️‍🔥

  • @user-bc4hu3in1d
    @user-bc4hu3in1d 2 หลายเดือนก่อน

    Supiri

  • @shashikadilshan7655
    @shashikadilshan7655 หลายเดือนก่อน +1

    😊❤

  • @Tha_vinsa
    @Tha_vinsa 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Avishka-w6y
    @Avishka-w6y 29 วันที่ผ่านมา

    🎉❤

  • @musicsudda
    @musicsudda 2 ปีที่แล้ว +5

    අජිත් මුතුකුමාරණ ගේන්න ❤️ plzzz

  • @sumudithaspatabendi
    @sumudithaspatabendi 2 ปีที่แล้ว +3

    💜️🥺

  • @Lucky-bs4bo
    @Lucky-bs4bo หลายเดือนก่อน

    ❤🎉🎉

  • @prasadi89
    @prasadi89 2 หลายเดือนก่อน +1

    2024👋

  • @CarXHUB7
    @CarXHUB7 หลายเดือนก่อน

    හෙමි හෙමීට ඔබ මගෙ තුරුලට එන්න 😇🫂❤️🌹

  • @udeeshamihiranga4731
    @udeeshamihiranga4731 2 หลายเดือนก่อน

    ❤😊

  • @thesarahettiarachchi6702
    @thesarahettiarachchi6702 2 ปีที่แล้ว +2

    Nice song ❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-do6nj6rq4m
    @user-do6nj6rq4m หลายเดือนก่อน

    2024 😊💗

  • @MADUSHANKAHARSHA294
    @MADUSHANKAHARSHA294 หลายเดือนก่อน

    2024 🌼💕

  • @chinthananadun2851
    @chinthananadun2851 2 ปีที่แล้ว

    2022❤️❤️

  • @sankalpasiriwardhana3103
    @sankalpasiriwardhana3103 5 หลายเดือนก่อน +1

    Love this song❤

  • @user-pm4ze2zv3o
    @user-pm4ze2zv3o 16 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤ bawanawak wage hada

  • @nimeshagimhani7735
    @nimeshagimhani7735 2 หลายเดือนก่อน +1

    Tik tok eke dakala aye ahnn awe❤