Dhamma Sermons - Ven. Uda Eriyagama Dhammajiva Thero (2023-01-01)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 66

  • @suneethaperera7903
    @suneethaperera7903 9 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේට ධර්මඅවබෝධය පිණිස, උතුම් නිවන් සුව පිණිසද මේ පින් හේතුවේවා. 🙏🙏🙏

  • @premalathamunasinghe4267
    @premalathamunasinghe4267 11 หลายเดือนก่อน +4

    ඔබ වහන්සෙට තෙරුවනේ බල මහිමයෙන් නිදුක්නිරොගිව දිර්ගායු ලැබෙවා සාසනේ බබලවන සේකවා

  • @tishyatilangika4281
    @tishyatilangika4281 ปีที่แล้ว +6

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!

  • @amaratungah.a6615
    @amaratungah.a6615 11 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේට පින් සිදු වේවා.

  • @wandalasugathananda5899
    @wandalasugathananda5899 ปีที่แล้ว +6

    ❤ සාදු සාදු සාදු තෙරුවන් සරණයි සුඛි දීඝායුකෝ භව

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු! 🙏🙏🙏🙏

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m 6 หลายเดือนก่อน +7

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ සීලවන්තං ගුනවන්තං පුඤඤක්කෙත්තං අනුත්තරං දුල්ලහේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං නමෝ බුද්ධාය සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️

  • @leelapinnawala1055
    @leelapinnawala1055 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට

  • @nandakarunanayake3954
    @nandakarunanayake3954 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනින් ඔබ වහන්සේ නිදුක් නිරෝගීව දිඝායු වෙි්වා සාදු 🙏සාදු🙏සාදු🙏සාදු🙏සාදු🎉

  • @rmyrj8585
    @rmyrj8585 8 หลายเดือนก่อน +5

    මෙම දේශනාව නිර්වාණ මාර්ගය සදහා පාරමිතාවක් ම වේවා.ඔඹ වහන්සේ ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @manelalwis8525
    @manelalwis8525 5 หลายเดือนก่อน +3

    සාදු සාදු ඔබවහන්සේට තුනුරුවන්ගේ පිහිට ලබේවා තුනුරුවන්ගේ ම් 😅😅,,,,

  • @kankanamgedp3897
    @kankanamgedp3897 6 หลายเดือนก่อน +2

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි !!

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 ปีที่แล้ว +3

    පින්සිදු වේවා !!!
    මේ දේශනාව තුලින් සතිමත්වීමේ අගය ඉතාම හොදින් අවබෝධ කරදෙනවා
    තෙරුවන් සරණයි!!!

  • @SuneethaUdawaththa-km6wb
    @SuneethaUdawaththa-km6wb ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 6 หลายเดือนก่อน +1

    ගෞරවණීය ස්වාමීන්වහන්ස නමස්කාර වේවා 🙏 තෙරුවන් සරණයි 🙏🙏

  • @thakshilakulathunga269
    @thakshilakulathunga269 ปีที่แล้ว +2

    Sadu sadu saadu mage namaskareya wewa

  • @N.P.Weththasingha
    @N.P.Weththasingha 9 หลายเดือนก่อน +1

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා! සාධු !සාධු !!සාධු !!!

  • @asokajayawardana3863
    @asokajayawardana3863 11 หลายเดือนก่อน +13

    අතිගෞරවනීය අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @samanthakapugama8811
    @samanthakapugama8811 6 หลายเดือนก่อน +2

    🙏🙏🙏
    බුද්ධ පුත්තං නමාමහං !!!
    🙏🙏🙏

  • @piyaseelikatugampola8296
    @piyaseelikatugampola8296 6 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ

  • @prasannask4574
    @prasannask4574 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.....

  • @ChandraDharmasiriwardane
    @ChandraDharmasiriwardane 10 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @ThamaraGunarathna-gk6gn
    @ThamaraGunarathna-gk6gn ปีที่แล้ว +2

    සාදු ...සාදු ..සාදු ..තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @supachaladarshika3792
    @supachaladarshika3792 6 หลายเดือนก่อน

    Sasàne babuluwannata shakthiya lebena niduk nirogi sampaththiya nirathuruwama lebewa!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @AnjuPraveen2002
    @AnjuPraveen2002 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu
    Oba wahanseta deergau wewa

  • @Inu770
    @Inu770 2 หลายเดือนก่อน

    ẞløød strikē

  • @සමාධි92
    @සමාධි92 5 หลายเดือนก่อน +4

    හුස්ම හරි ශබ්දය හරි කියන්නෙ ලෝකයෙ තියෙන දෙයක්. ඒක දිහා බලන් ලෝකෙන් එතෙර වෙන්න නම් බැහැ. ජාන මගින් ලෝකෙම ඉහල තලයකට යන්න පුලුවන්. බුද්ධ දහම අනුව නම් අපි බලන්න ඕන හිත උපාදාන වෙන තැන් ගැන. රාග දෝස මෝහ උපදින තැන් ගැන. ඒක ගැන සතියෙන් ඉන්න කොටයි උපාදානයෙන් මිදෙන්න පුලුවන් වෙන්නෙ. ලෝකෙන් එතෙර වී නිබ්බානය ලැබෙන්නෙ. ඔබ වහන්සේටත් සියලු දෙනාටත් කලන මිතුරු ඇසුර ලැබේවා! නිබ්බානය වැටහේවා!

    • @vishu438
      @vishu438 5 หลายเดือนก่อน +3

      දන්නවද ධ්‍යාන කියන්නෙ මොකද්ද කියල.. ධ්‍යාන කියන්නෙ පන්ච නීවරන මුලුමනින්ම දුරු වෙච්ච ස්වභාවය. ඒ තුල තියෙන්නෙ ප්‍රභාශ්වර සන්සුන් මනස.. ඉතාම ශක්තිමත්.. ඕනෙම ගැබුරු දර්මතාවයක් පහසුවෙන් අවබෝධ වෙන තැනක්..ඒකයි විදර්ශනාවට කලින් සමතය වැඩෙන්නනෝනෙ කියන්නෙ.. නිකන්ම සිහිය තුල අවබෝධයට පත් වෙන්නෙ නෑ..ධර්මතාවය දකින්න පුලුවන්.. දැක්කට හිත මිදෙන්නෙ නෑ.. අතහරින්න බෑ.. ධ්‍යාන වැඩිල ඒ ප්‍රඥාව වැඩෙන්න ඕනෙ.. ශ්‍රද්ධා වීර්‍ය සති සමාධි ප්‍රඥා.. සමාධිය වැඩෙන්න ඕනෙ කිව්වෙ ඒකයි.. සීල සති ප්‍රඥා නෙවෙයිනෙ.. සීල සමාධි ප්‍රඥා..

    • @pasanperera6460
      @pasanperera6460 2 หลายเดือนก่อน

      යහළුව මුලින්ම ලෝකෝත්තර මාර්ගය ගැන සිතන්නට කලින් ලෞකිකමාර්ගය සම්පුර්න කරන්න......
      ලෞකික මාර්ගය සම්පූර්න කල උත්තමයකුට ලෝකෝත්තර මාර්ගය හමුවනු ඇත........
      එය හුස්මරැල්ල මුලදී හුස්මරැල්ල යැයි ගෙන සතිය වැඩුවද පසුව එසේ සතිය වැඩෙත්ම එසේ හුස්ම රැල්ල කියාවත් හෝ ආශ්වාස ප්‍රාශ්වාස කියාවත් අප මෙනෙහි නොකරනු ඇත. හුදෙක් දැනීම් මාත්‍රයකට සීමාවේ.....මෙය වඩා අත්විදිනු........නොදන්නා දෑ කාතා නොකරනු.......
      ඇවිත් කර බලව........එක එක්කෙනාගේ බස් අසා නොමග නොයනු.........

    • @thalsuda3244
      @thalsuda3244 2 หลายเดือนก่อน

      න්ර්වාණය වදාළේද බුදුන් වහන්සේ. මෙම හුස්ම රැල්ල ගැන වදාළේද බුදුන් වහන්සේ. ඒ මගින් නිවනට යා හැකිය යන්න කීවෙත් බුදුක් වහන්සේ...
      එය එසේ නම්.. ඔබේ භෞතික ව්ද්‍යාව ප්ළ්බඳ තර්ක නිශ්ඵලයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 6 หลายเดือนก่อน +1

    Sadu 🎉🎉🎉🎉sadu🎉🎉🎉sadu🎉🎉🎉

  • @ruvinibadullewaduge9269
    @ruvinibadullewaduge9269 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻🥰

  • @dilangirihagama564
    @dilangirihagama564 5 หลายเดือนก่อน

    👏🏿👏🏿👏🏿

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 6 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @sandunchathuranga6515
    @sandunchathuranga6515 ปีที่แล้ว

    🙏

  • @vineethajayasekara2613
    @vineethajayasekara2613 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸

  • @mangalanawinna5495
    @mangalanawinna5495 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @adpmwwijesingha
    @adpmwwijesingha 6 หลายเดือนก่อน

    Saadu saadu saadu

  • @DINETHMAMIHISARA
    @DINETHMAMIHISARA ปีที่แล้ว

    🌺🌺🌺

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 6 หลายเดือนก่อน

    🇱🇰🎧🇱🇰

  • @manorirathnamali2822
    @manorirathnamali2822 5 หลายเดือนก่อน

    🙏🙏🙏🪷🪷🪷

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko ปีที่แล้ว

    5:43

  • @neelikaedirisinghe
    @neelikaedirisinghe 10 หลายเดือนก่อน

    Theruvan saranai Swaminwahanse
    With much gratitude, for opening this moment, I would like to know, how ‘ Cause & effect’ as Thathagatha Whanse වදාළා can be applied to the chethna that occurs spontaneously (always)
    Please with Metta, could you explain🙏🏻

  • @LovelyBirdBath-jc6ot
    @LovelyBirdBath-jc6ot 6 หลายเดือนก่อน

    ඉන්දවපු ලමයි පවු

  • @chandananimalsepala-5805
    @chandananimalsepala-5805 6 หลายเดือนก่อน

    Autobiography of a YOGI

  • @swarnawijekoon3176
    @swarnawijekoon3176 9 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය සහ දීර්ඝායුෂ ලැබේවා!!!
    🙏🙏🙏

  • @IndraniFernando-i3e
    @IndraniFernando-i3e 9 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @anuruddhausliyanage20
    @anuruddhausliyanage20 5 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @malkanthidesilva5219
    @malkanthidesilva5219 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @MangalaPathirana-r1z
    @MangalaPathirana-r1z 5 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @kumaraherath5442
    @kumaraherath5442 5 หลายเดือนก่อน

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 10 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @mallika8681
    @mallika8681 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sujathasurangani2409
    @sujathasurangani2409 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @ramanifernando2349
    @ramanifernando2349 ปีที่แล้ว

    🙏🙏🙏

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyapaliskara
    @priyapaliskara 10 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @nadiniw
    @nadiniw 9 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @malaabeyrathne5675
    @malaabeyrathne5675 9 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @lakshikasamarathunga9866
    @lakshikasamarathunga9866 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @chameeraedirisinghe9471
    @chameeraedirisinghe9471 6 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @asankawarnakulasooriya9817
    @asankawarnakulasooriya9817 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @dushanidharmawardana4309
    @dushanidharmawardana4309 5 หลายเดือนก่อน

    🙏🙏🙏