පට්ට සල්ලියක් තියෙන්නේ! මොනව කරලද දන්නෑ!| myTV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 549

  • @gneirj1905
    @gneirj1905 หลายเดือนก่อน +24

    බොහොම ස්තුතියි පුතේ මෙවා තේරුම් කරලා දෙනවට, අපේ රටේ වැඩි හරියක් ඉන්නේ වහල් මනසක් ඇති මිනිසුන් ❤❤

  • @anurakumara311
    @anurakumara311 หลายเดือนก่อน +88

    හොරා කාපු සල්ලි අරගෙන රට දියුණු කරන්න ඕන 😡🧐
    ලක් මාතාවට ජය🎉 🎉

  • @Skwsamanthi
    @Skwsamanthi หลายเดือนก่อน +27

    කොල්ලෝ උබ පරිස්සමෙන් ..ස්තුති මේවා ඉදිරිපත් කිරීම වෙනුවෙන් 💪💪..රාජපක්ෂ නම් ශාපයක්..ඕකුන් නම් ආපහු මේ රටට එපා..

  • @mcbond6162
    @mcbond6162 หลายเดือนก่อน +54

    මෙම මුදල් ආපහු ගන්නනෙ මාලිමාව ආවේ...
    ටිකක් ගත්තත් ඇති..
    ....ජනතාව බලා සිටී....

  • @SweeneBotheju
    @SweeneBotheju หลายเดือนก่อน +74

    මෙිතව දැන්ම අල්ලලා හිරේදාලා සියලුම දේපල රජයට පවරා ගත යුතුයි

    • @donkuruppuarachchi5792
      @donkuruppuarachchi5792 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම කල යුතුම දේවල්

    • @naleenperera1969
      @naleenperera1969 หลายเดือนก่อน +1

      Akema Sahar Aniwaryenma Saho.... 👍

    • @sharmalifernando9972
      @sharmalifernando9972 หลายเดือนก่อน

      P
      P
      P
      P😊p
      Pl
      P
      P
      P
      0
      Pl
      P
      P
      😊
      P
      P 10:07 10:07
      ​@@naleenperera1969

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 หลายเดือนก่อน +1

      Kalkanni sakkiliya okage joka galawala ellla mariya utui

  • @danudesilva9634
    @danudesilva9634 หลายเดือนก่อน +9

    මේ වගෙ තොරතුරු සොයාබාලා අප වෙත ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි 🙏✔👍❤

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf หลายเดือนก่อน +90

    මුංගෙ පස්සෙන් යන එවුන් ගැන ඇත්තටම දුකයි.......😂😂

    • @SasarakaIma-mz9bc
      @SasarakaIma-mz9bc หลายเดือนก่อน +2

      Asuchi kapu puruddata asuchi kanna yana harak tikak innawa hema gamakama.

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 หลายเดือนก่อน +2

      Kalknni

    • @Nadiyh-e4u
      @Nadiyh-e4u หลายเดือนก่อน +1

      Ane pua 😂😂😂😂

  • @DilshanRodrigo-cv4fl
    @DilshanRodrigo-cv4fl หลายเดือนก่อน +97

    ස්තූතියි හොරු ගැන විස්තර නිර්භීතව ඉදිරිපත් කලාට.

    • @naleenperera1969
      @naleenperera1969 หลายเดือนก่อน +1

      Kisima Dawasaka Job Akak Nokarapu narmal Parayarta Kohen Billions Gananak Wath Kam...... ❓🤔.

  • @PosasASASD
    @PosasASASD หลายเดือนก่อน +39

    🌹 අල්ලා දෙවියනේමේ රටේ අපි විදින දුක.. මේවා අපේ ඩොලර්. මේ මුදල් අනිවාරයෙන් ගත යුතුයි.. මේ මනුෂ්‍යන්ට කිසිම තැවුත්ත නැති රාජපක්ෂ පවුල නැත්තට නැතිවේවා....

  • @sunilrathnayaka-h2m
    @sunilrathnayaka-h2m หลายเดือนก่อน +7

    සමිපුර්න ඇත්ත පුතා ඔබට බොහොම ස්තුතියි
    මමත් 87 හිරේ දැමිම මාස 03 ක්
    අපේ බලාපොරොත්තු දැන් ඉටුවෙමින් තිබෙ🎉🎉🎉🎉🎉🎉

  • @gihanshani5059
    @gihanshani5059 หลายเดือนก่อน +30

    අහද්දි යකු නගිනවා .දාපල්ලා මුං වහිරේට

  • @nihal-lk4iz
    @nihal-lk4iz หลายเดือนก่อน +6

    සුපිරි වීඩියෝ එකක් .මේවා ප්‍රසිද්ධ tv නාලිකාවල පෙන්නන්න ඕන .ඔබට බොහොමයක් ස්තුතියි .

  • @sajeewanitirosha647
    @sajeewanitirosha647 หลายเดือนก่อน +10

    මේවා රාජසන්තක කරලා වෙන්දේසි කරන්න ඕනි 😮😮😮

  • @jagath3753
    @jagath3753 หลายเดือนก่อน +10

    ජනතාව දැනුවත් කිරීම ගැන ස්තුතියි.මල්ලී.අනිවාර්යයෙන්ම මුන් හොරාකාපු සල්ලී රාජසන්තක කල යුතුමයි.

  • @GunapaliSilva
    @GunapaliSilva หลายเดือนก่อน +33

    රස්සාවක් නොකර හොරකම් නොකර සල්ලි හම්බකරන හැටි කියල දෙන්න

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 หลายเดือนก่อน +1

      මිනී මරල හොයන ක්‍රමයක් ඇති.......

  • @ayomavitharana
    @ayomavitharana หลายเดือนก่อน +51

    නියමයි සහෝ ඔයා කියන්නෙ අත්ත.

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 หลายเดือนก่อน +31

    ශ්‍රී ලංකා නිදහාස් පක්ෂයේ පොහොට්ටුවේ සජබේ UNP විමලගේ ඥනසාර රතන චම්පික විවිදාකාර ජඩ තක්කඩි මුන්ගේ වටේ ඉන්න පට්ට හොරුන්ගේ වත් කම් බැංකුවලින් ගත්තු නය එවා නොගෙවා තියෙන එවා කරුනාකරලා සොයන්න කියලා අපි මාලිමාවේ සියළුම සහොදර සහොදරියන්ට අපේ ජනාධිපති අනුර සහොදරයාට අපි යොජනා කරනවා

    • @lakshminanayakkara3962
      @lakshminanayakkara3962 หลายเดือนก่อน

      ර්ංඊ
      ඊ ටි ඇයි සමාගමෙ අසරනමිනිසුන්ගෙ ස්ථාවර තැන්පතු මුදල් ඉක්මනින් ලබාදෙන්න කටයුතු කරන්න පිංසිදුවෙනවා

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 หลายเดือนก่อน +38

    තුප්පහි රාජපක්ෂලා

  • @neshishanaya9263
    @neshishanaya9263 หลายเดือนก่อน +30

    අහිංසකයන් රැවටීම මහ පාපයක්. ඒවට විපාක ලැබෙනවා😢 පව්නේ

    • @rojaraththanayaka2885
      @rojaraththanayaka2885 หลายเดือนก่อน

      Mulu mahath රාජපක්ෂ parmparwama hadi gaawewa

  • @gameranger9818
    @gameranger9818 หลายเดือนก่อน +21

    පුතාල කියන කතාව සහතික ඇත්ත. මම අවු 64 ක අමිමා කෙනෙක් . අපි ඔය දේවල් ඇහින් දැක්කා.

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +33

    මහමැතිවරනයට පෙර ජනතාවගේ විශ්වාශය ඇති කරගන්න මලිමාවෙි ජනපති.හොරැ 220 නැවතඑපා.N.P.P ❤❤❤❤❤රට ගොඩනැගිමට ජනතාව ඉවසිමෙන් සිටිමු.

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi หลายเดือนก่อน +31

    රට ගොඩ නැගීමට ජනතාව එක්වෙමු.

  • @ggdk2808
    @ggdk2808 หลายเดือนก่อน +13

    මුන් තවදුරටත් ඕන කියන එවුන්
    මෝන්ගල්

  • @christeenlaity3201
    @christeenlaity3201 หลายเดือนก่อน +8

    ඔබතුමාට ගොඩාක් ස්තුති මේවාදැනුම්දිමගැන 🙏🌹
    මෙච්චර වත්කමක් රැ 54 000/ කින්
    නොකානොබි මුදල්එකතුකරලා මේවා සියල්ලහොරාකා ගත්තුඑවා
    මෙවා රාජ්‍යසන්තක කලයුතුයි ☝

    • @SrimathiChandrika-mz5sy
      @SrimathiChandrika-mz5sy หลายเดือนก่อน

      True Putha.Want put gold to your mouth.puthata budusaranai Don't afraid to tell true things ♥️♥️♥️♥️

  • @ramalikulasinghe2915
    @ramalikulasinghe2915 หลายเดือนก่อน +10

    පියුමි හංසමාලිත් කාටත් අමතක වෙලා වගේ හේ චන්ද වැඩ නිසා

  • @pjayawardana
    @pjayawardana หลายเดือนก่อน +31

    හොඳ පැහැදිලි කිරීමකින් ❤❤❤❤මුන්ට නඩුදාල ඕවා ගන්න

  • @AthukoralaDill
    @AthukoralaDill หลายเดือนก่อน +10

    දුටුගැමුණු මහත්තය කෝ

  • @anandarathna7442
    @anandarathna7442 หลายเดือนก่อน +19

    හොයල බලන්න නොනට වත්කම් කොහෙන්ද කියා

    • @MalaRajapaksha-v2s
      @MalaRajapaksha-v2s 22 วันที่ผ่านมา

      ඕකට හොඳ වැඩක් තියෙනවා නාමල්ගේ බිරිඳ දික්කසාද වුනානම් බලාගන්න තිබුණා ඒ දේපල කාගෙද කියලා 😂😂😂

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน +25

    පොලියට දෙන්නත් ...නයට දෙන්නත් මූට සල්ලි කොහෙන්ද මේ තරම් ..අනෙ අහිංසක මේ රටේ ජනතාවගේ හොරා කාපු බදු මුදල්...දෙමල ජනයාගේ කොටි කලබල කාලේ කඩපු රත්තරන් බඩු සාප්පු .වලින් ගහපුවා.. මේවා මේ රටේ ජනතාවගේ සල්ලි .මුන් දාපල්ලා හිරේ ..ඒ කොටි ගනන් සල්ලී අය කරගනිල්ලා රජයට ...මුන් මීට පස්සෙ දේශපාලනේට ගන්න එපා...ගේම්...කොමිස්...නිදන්..කප්පිත්තෝ...

  • @srilanka8562
    @srilanka8562 หลายเดือนก่อน +4

    God bless u ❤

  • @ranjithcjayaweera9391
    @ranjithcjayaweera9391 หลายเดือนก่อน +18

    This is shocking. Why are the Rajapaksha's so inhuman? People like them should be jailed for life.

    • @kumariseneviratne6581
      @kumariseneviratne6581 หลายเดือนก่อน

      Yes ,100% agreed with you 🙏 ❤

    • @strongwoman946
      @strongwoman946 หลายเดือนก่อน

      very true.. this man ..disgusting

  • @sandyakumari4172
    @sandyakumari4172 หลายเดือนก่อน +8

    Excellent very good news ❤❤❤❤❤

  • @ChandarasiriWeerasinghe
    @ChandarasiriWeerasinghe หลายเดือนก่อน +9

    😂THANKS YOU 👍 VERY MUCH ❤
    N.P.P and A.K.D JAYEN JAYAMA WEWA 😮😮😮

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 หลายเดือนก่อน +2

    ජයවේවා ශ්‍රී ලාංකික ජනතාවට ❤

  • @inrawathialwis6178
    @inrawathialwis6178 หลายเดือนก่อน +2

    මහින්ද ga weth kam.ealiya ta danna ඕනෑ නේද බොහෝම pin බුදු සරණයි

  • @ChandraChandra24-x9p
    @ChandraChandra24-x9p หลายเดือนก่อน +7

    මල්ගේ තියෙන දේපල ඔක්කොම ගන්න තියෙන්නේ. ඔය අරගෙන නැති මිනිස්සුන්ට දුප්පත් මිනිස්සුන්ට කන්න බොන්න නැති මිනිස්සුන් බෙදාහරින්න ඕනෑ😊😊😊😊

  • @MallikaPearea
    @MallikaPearea หลายเดือนก่อน +10

    පොලියට දීමත් නීති විරෝධි වැඩක්

  • @sandhyabatugedara6743
    @sandhyabatugedara6743 หลายเดือนก่อน

    ස්තුතියි ඔයාලට
    අපේ රටේ අහිංසක මිනිස්සු කොයිතරම් දුක් විදිනවද දෙවියනේ 😢😢😢

  • @MahasenEllepola
    @MahasenEllepola หลายเดือนก่อน +10

    2/3 පාර්ලිමේන්තුවේ බලය ඇතුව අපේ මාලිමාවේ රජයක් පිහිටුවීමට අධිස්ඨානය කරගමු

  • @thusithsagara
    @thusithsagara หลายเดือนก่อน +14

    සංවර්ධනයට මුවා වී හොරාකෑමේ කුසලතාවට, නිපුණතාවට NVQ - සහතික බර ගණනක් මැදමූලන සොරමුලට ලියා දිය යුතු මයි .

  • @upul1684
    @upul1684 หลายเดือนก่อน +2

    මේව අහපල්ලා ලබන චන්දෙදි මේ කාලකන්නි පාර්ලිමේන්තු එවන්න එපා

  • @deepa4659
    @deepa4659 หลายเดือนก่อน +6

    ඔය පවුලට නුවරඑළියේ Little England cottage කියන තැන ගෙවල් තියේනවා.හොයලා බලන්න.

  • @RohinoGunawardena
    @RohinoGunawardena 23 วันที่ผ่านมา

    Niyamai Excellent, Programme Ekak, Thank u Apiva Danuvath Kireema gana ,
    Horunta Punishment dennama ona , Ape Ratata Vela Tiyana Deyak,😂

  • @lasathfernando8010
    @lasathfernando8010 หลายเดือนก่อน +30

    හොරා කාපු සල්ලි අරගෙන රට දියුණු කරන්න ඕන
    ලක් මාතාවට ජය

    • @naleenperera1969
      @naleenperera1969 หลายเดือนก่อน

      Yep It's Vital Proposal & Keep It Up..... 👍

  • @IndrajithRathnayake-w9h
    @IndrajithRathnayake-w9h หลายเดือนก่อน +3

    උන්ගෙ පවවුල්පිට්න් එක පොකුරට කුනුවෙලා පනුවොගහල විදවල මැරෙන්න ඕනෙ

  • @Kayiani-d7d
    @Kayiani-d7d หลายเดือนก่อน +3

    ඔය මිනිස්සු හොරා කාපු ඔය සල්ලි ඔය දේපළ රජයට පවරාගෙන දුප්පත් අහිංසක මිනිස්සුන්ට ඉන්න තැනක් නැති මිනිස්සුන්ට අනුර පුතාට පින් සිද්ධ වෙනවා ඒ මිනිස්සු හොයලා. බලලා ඒ මිනිස්සුන්ට ඉන්න තැන් හදලා දීලා මේ රට ස්වයංපෝෂිත කරන්න ඔබතුමාගෙන් ඉල්ලන්න තියෙන්නේ එච්චරයි හැමදේම සොයන්න බලන්න මේ හැමදේම හරි විදිහට කරලා රට එක් සේසත් කරන්න අපි මැරෙන්න ඉස්සෙල්ලා අපිට ඒවා දැකබලාගන්ඩ ඔබතුමා කරන්න මේ හැමදේම කරන්ඩ ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි

  • @SamanKumara-v9t
    @SamanKumara-v9t หลายเดือนก่อน

    Good program

  • @krishanthisamarawickrema5930
    @krishanthisamarawickrema5930 หลายเดือนก่อน +2

    හොරා කාපු සියලු දේ නැවත ලබා ගත යුතුය

  • @DiniduKumara-m6g
    @DiniduKumara-m6g หลายเดือนก่อน +1

    මුන් අක්කර ගණන් ඉඩම් ගත්තත් යනකොට අඩි 6 නෙ පොලවෙන් ගන්න තියෙන්නෙ . අහිංසක මිනිසුන්ගෙ සල්ලී 😢

  • @minidumapawala4136
    @minidumapawala4136 หลายเดือนก่อน +2

    මිනිස්සු දුක්වින්දා මේ හොරූටික රටකෑවා

  • @LamaKhaled-ss3pv
    @LamaKhaled-ss3pv หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍🙏🙏🙏🙏😱😱😱😱

  • @RanieRanie-pf6xv
    @RanieRanie-pf6xv หลายเดือนก่อน

    මාර දුකක් හිතුනෙ ඒ කතාව ඇහුව ම අනේ පව් අය මේ විදිහට් යටි මඩි ගහන්න බැරි වේවි හිතට දුකයි සතුටුයි මාලිමාවට ජයවේවා

  • @shakeelins6203
    @shakeelins6203 หลายเดือนก่อน

    💪👍

  • @SunilshanthaShantha-b4h
    @SunilshanthaShantha-b4h หลายเดือนก่อน

    ඹකුන්.මරාගනකන්න.පුලුවන්.අම්මපා

  • @මෙත්සිලු
    @මෙත්සිලු หลายเดือนก่อน +12

    මයින හොර මයින හොර මයින

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka หลายเดือนก่อน +20

    අනේ සතෙන්..සතේ රුපියලෙන් රුපියල ඉතුරු කරපුවා ...නාකි මයිනාගේ හොර පුතා...

  • @manelperera5336
    @manelperera5336 หลายเดือนก่อน +19

    රැවන්වැලිසැයේ මැණික් වලට මොකද වුනේ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 หลายเดือนก่อน +6

      එතකොට සෙල්ලකතරගම තිබු වටිනා පෞරාණික ඝාන්ඨාරය ?

    • @sunillshantha2130
      @sunillshantha2130 หลายเดือนก่อน +3

      ඒවා නාමල් ලග

    • @nirmaladamayanthi984
      @nirmaladamayanthi984 หลายเดือนก่อน +1

      ශ්‍රී පාදයේ තිබුණ පෞරාණික ගාන්ඨාරය කෝ ......

  • @JayanthaPerera-hd9xz
    @JayanthaPerera-hd9xz หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤ 13:13

  • @indrasenama1298
    @indrasenama1298 หลายเดือนก่อน

    😊😊

  • @yaracell2605
    @yaracell2605 หลายเดือนก่อน

    ඔවා රජයට පාවගන්න තියෙනෙ හොරා කාපු මුදල් සියල්ල ම ආපහු තහනම් කරන තියෙනෙ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 หลายเดือนก่อน

    Okun serama pannamu malimawata ekatu wenna budusaranai dewi pihitai teruwan saranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @nadaseelinandaseeli7403
    @nadaseelinandaseeli7403 หลายเดือนก่อน

    අනේ. අපිත්. හරි. දුකයි. මෙන්ද කරන්නෙ. අනුර. කුමාරටජටවෙවා. 🇸🇦

  • @nuwanperera5061
    @nuwanperera5061 หลายเดือนก่อน +1

    Owww 😢

  • @saramanthryh6247
    @saramanthryh6247 หลายเดือนก่อน +7

    ඔව් ඔව් අන්තිම ට කැෂුවෙන්ජ් කසල සෝදකයධත් යයි

  • @M04Samsung
    @M04Samsung 28 วันที่ผ่านมา

    නාමළුාව අනිවාර්යයෙන්ම වැලිකඩ බෝඩිමට දක්කන් නේ කවදාාද 🐍

  • @mohammedsanoon2180
    @mohammedsanoon2180 หลายเดือนก่อน +4

    Well done Excellent very good news ❤❤❤kamil from London ( Kandy madawala Bazaar)

    • @MrRogerhalliday
      @MrRogerhalliday หลายเดือนก่อน

      Yes schoking revelations but will the system take action to pinkish the culprits.

  • @SosyMgwate-wy7we
    @SosyMgwate-wy7we หลายเดือนก่อน

    Malimayata.jauayaya.❤❤❤

  • @PremadasaPremadasa-z8t
    @PremadasaPremadasa-z8t หลายเดือนก่อน

    අනුර මහත්තයාට ජය වේවා❤❤🙏

  • @mpliliwathi948
    @mpliliwathi948 หลายเดือนก่อน +4

    මුන් පස්සෙ යන එවූන්ට ගහන්න පොලූපාරවල් කවූද ගැහූවෙ නැති විදියට මෙච්චර මෙ දනස් කන්ද මොකටද මිනිස්සු කොචිචර මැරුවාද කන්න නැතිව මුන්ට හදවතක් තියෙනවද අනෙ මුන් මැරෙන්නැද්ද තවත් චන්දෙ ඉල්ලනව මොනවට හම්බ කරනවද මුන් ජිවත් වෙලා ඉන්නව ඇති අනෙ චන්දෙ ඉල්ලගෙන එනකොට ගහල එලවන්න ඔන බුදු සරණයි ඔව ඔක්කොම ගන්න ඕන හොයල බලල කාලකන්නි මුන්ට හෙනම. ගහපන්

  • @IndikaUdayangni
    @IndikaUdayangni หลายเดือนก่อน

    බය වෙන්නඑපා මුන් එන්නෑ ආයෙ.

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 หลายเดือนก่อน

    Malimawata jayawewa

  • @NmnkTilakaratne
    @NmnkTilakaratne หลายเดือนก่อน

    Obalata jayama wewa

  • @kumaris.d.indrani6362
    @kumaris.d.indrani6362 หลายเดือนก่อน

    අපිත් අනුර තමයී ඡය වේවා

  • @SamanlathaNugaliyadda-jo2ds
    @SamanlathaNugaliyadda-jo2ds หลายเดือนก่อน

    Attha katawa.❤❤❤❤❤

  • @sriyanisonny4772
    @sriyanisonny4772 หลายเดือนก่อน

    Horu eliyt enwa 😅 malimawat jayawewa 🎉🎉🎉

  • @Listen2154
    @Listen2154 29 วันที่ผ่านมา +1

    Rajapaksha ; Ballo. Keri Ballo . Vinasha Weyan……..
    Sohon Kali Meniyane………; Mahinda, Namal , Gota , Besil ; Rajapaksha Pawula, Vinasha Karanna. Kaali Meniyane , Oba Wahanseta Pin Sidhu Weava.

  • @vincentrich6805
    @vincentrich6805 หลายเดือนก่อน

    Very good your information 👍thanks 😎 well come

  • @kumarikumari9792
    @kumarikumari9792 หลายเดือนก่อน +4

    මෙවා වටහ ගන්න බැරි. ගොන් මිනුසු ඉන්නවා මොනවා කරන්නද. අපි කුවෙටි Akd. ❤

  • @acnstudio8485
    @acnstudio8485 หลายเดือนก่อน +2

    සුපිරි ❤

  • @huzairja5966
    @huzairja5966 หลายเดือนก่อน

    මේ හොරකං කරපු මුදල් ආපහු ලබාගත්තනං රටේ නයත්ගෙවලා අනිත් රටවල්වලට නයදෙන්නත් පුලුවං ,

  • @chithrairangani5225
    @chithrairangani5225 หลายเดือนก่อน

    😊

  • @SomaO-d8h
    @SomaO-d8h หลายเดือนก่อน +5

    Pattaya aththa mali mun horu malimawata jaya❤❤❤

  • @chandaniathapaththu6447
    @chandaniathapaththu6447 หลายเดือนก่อน +4

    Rajakam kalath kalakam paladanawa.
    Ma bududahama pawathina ratak

  • @ShiraniGunawardhana-j3w
    @ShiraniGunawardhana-j3w หลายเดือนก่อน +1

    මට හරි මෙම ක්‍රමය වෙනස් විය යුතුමයි

  • @Shaliniweeratunga
    @Shaliniweeratunga หลายเดือนก่อน

    අහන්න අප්‍රිය යි!!!

  • @PearlNandakumara
    @PearlNandakumara หลายเดือนก่อน +2

    ගූ කන බයියො මේ පැත්තන් එන්ඩෝ😅😅😅😅😅😅😅😅😅

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws หลายเดือนก่อน +2

    හිරේ ඉන්න ඕනෙ මිනිස්සු

  • @AriyadasaHeiyanthuduwa
    @AriyadasaHeiyanthuduwa หลายเดือนก่อน

    කොහොමද අපිට ඇරලතියන ඇරිල්ල අපිට නම් හිතාගන්න අමාරුයි මුන්ට දෙන දඩුවම

  • @hemamalahewa5321
    @hemamalahewa5321 หลายเดือนก่อน

    😡 ලබන ආත්මෙටත් එක්ක වෙන්ටෑ නේද 😂දුකයි අපේ රට‍ ගැන 👎

  • @dhanukarajapaksha2054
    @dhanukarajapaksha2054 หลายเดือนก่อน +4

    චන්දෙ පළමුවෙන් නාමල් ඉල්ලුවේ මුට්ටිය දැමීමක් අවුරුදු විස්සකට පස්සේ ගොඩ යන්න ඔය කියපුවට අමතරව තවත් මුදල් ඇති වත්කම් ඇති නාමල්ම කියෙව්වා එක sms එකකින් ලෝකයේ තියෙන ඕනෙම බැංකුවකට සල්ලි දාන්න පුළුවන් කියලානාමල් හෝ නාමල්ගේ නියෝජිතයන් යන එන තැන් සොයා බලන්න සල්ලි උඩ නිදියලා එන දවසක් තියෙයි

  • @shehanmarasinghe4602
    @shehanmarasinghe4602 หลายเดือนก่อน

    මෙ කීව ටික අපි අපේ ජීවිත වල අත් වින්දා ඒ සියල්ල ඇත්ත නමුත් අලුත් පරම්පරාව මේව දන්නේ නෑ ඒ ගොල්ල දැනුවත් කරන්න මෙවැනි වීඩියෝ හරිම වටිනවා ඔබට ගොඩාක් ස්තුතියි මේ නොදන්න අයට සහ අමතක වෙලා ඉන්න අයට මේ අතීතය මතක් කරල දෙන එක සම්බන්දයෙන් .. ස්තූතියි

  • @mallikasivaji9137
    @mallikasivaji9137 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි තව එක ඉඩමක් අත හැර උනා එහෙ තමයි දෙනියාය සූරියකන්ත කියන වතු ඉඩම තේ වත්තයි ලොකු රෙස්ටෝරන් එකක් ඔයලා බලන්න සර් ස්තුතියි

  • @MariyaGorotti
    @MariyaGorotti หลายเดือนก่อน +1

    හොරා කපු සල්ලි අරන් රට ගොඩ නගමු හොරුන්ට නිසි දඩුවම් දියයුතුයි

  • @JackShakya-y5x
    @JackShakya-y5x หลายเดือนก่อน +1

    Niyamai malli ,oya baya nethuwa katha kara.❤❤❤

  • @nandapalarathnayaka5231
    @nandapalarathnayaka5231 หลายเดือนก่อน +2

    මේ වීඩියෝ එක බලන වෙලා වෙනකොට ඒ බොන්ඩ් එක කැඩිලා ඉවරයි brother
    Den horakam kerapuwa ganna thamai thiyenne. Jaya wewa

  • @NilminiPitagampala
    @NilminiPitagampala หลายเดือนก่อน +1

    හොරකපු මුදල් මජතවට බෙද දෙමු

  • @ngbrow
    @ngbrow หลายเดือนก่อน

    Aniwa good best channel ❤

  • @neelaroshika165
    @neelaroshika165 หลายเดือนก่อน

    මාලිමාවට ජය වේවා තෙරුවන් සරණයි

  • @selladk
    @selladk หลายเดือนก่อน

    අප්පේ අපේ ලොක්ක පින් පාටයි

  • @gayaniachala2757
    @gayaniachala2757 หลายเดือนก่อน

    1 ශ්‍රේණියේ ගුරුවරු න්ට විතරයි 70000/= ක් අනිත් අයට අඩුයි.....ඒකත් ඉතින් පෙන්ශන් යන්න කිට්ටු වෙද්දි තමා 1 ශ්‍රේණිය ට යන්න වෙන්නෙ...