මව් කුස සිටින ඔබේ දරුවා දවසකට,පැයකට කොච්චරක් දඟලන්න ඕනද? /Baby movement/Dr.vijith vidhyabooshana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @manelkumari554
    @manelkumari554 หลายเดือนก่อน

    Doctor mata dn sathi 28k.iye ree dagalapu baba den thama aye degaluwe.ei doctor e.eka prasnayakda

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 8 หลายเดือนก่อน +1

    Peyakata eka parakata wada degalana එක prshnyk da doctor 😓

  • @imalkadilshan507
    @imalkadilshan507 ปีที่แล้ว +5

    සති 28 -29 අතර කාලයේ බබා දගලනවා අඩුයිද ඩොක්ටර්

  • @NiroshaniPriyanthika
    @NiroshaniPriyanthika หลายเดือนก่อน

    මට සති 20එක පාරක් දැනුනා ඒත් ආය දැනුනේ නෑ බයත් හිතෙනවා

  • @krishanudayangakumara3713
    @krishanudayangakumara3713 ปีที่แล้ว +4

    Mage baba ada dagaluwohetha dagaĺanne ne ai doctha

  • @UpekshikaJayasekara
    @UpekshikaJayasekara 3 หลายเดือนก่อน

    ඩොක්ටර් මට සති 18 යි.ගොඩක් දගලනවා දැනෙනවා මට

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 ปีที่แล้ว +6

    මට අවුරුදු 19යි.මගේ පලවෙනි බබා. ඒත් මාස 5 වෙන්නත් කලින් දගලනවා දැනුනා.😊😊 දැන් නම් ගොඩක් දගලනවා. තව එයා එන්න මාස එක හමාරයි තියෙන්නේ.❤️❤️ එයා එනකන් බලන් ඉන්නවා ඉතින්. ඒත් කාඩ් එක රතු පාටින් ලකුනු කරලා තියෙන්නේ.🥺🥺🥺

  • @ChandiKarunarathna-j8h
    @ChandiKarunarathna-j8h 10 หลายเดือนก่อน

    Mata dn sathi 20i.eth thama baba dagalanne nane....

  • @wathsalaudani4062
    @wathsalaudani4062 ปีที่แล้ว +4

    Mage pancha nam daga karanawa.mata nitharama bade athule kithi kawanawa wage dannewa...

  • @pathumikottahachchi9569
    @pathumikottahachchi9569 ปีที่แล้ว +2

    ❤ Best doctor

  • @anudamayanthi5089
    @anudamayanthi5089 ปีที่แล้ว +7

    Sathi 28di deglima adu wenwd doctor .mage 1baba. Dakunu paththaat sapekshaw wam peththa ina peththat wenna chuttak lokui wage chuttak. Ei a doctor ehem wenne.plz rep

    • @fathimarishana6754
      @fathimarishana6754 ปีที่แล้ว +1

      Oyata boy kenek hambawenne.wam paththa loku nam

    • @dumindisanda7962
      @dumindisanda7962 ปีที่แล้ว

      Oyata puthekda

    • @josheptiyurin2196
      @josheptiyurin2196 ปีที่แล้ว

      @@fathimarishana6754 eka aththakda

    • @senukiaranya5454
      @senukiaranya5454 3 หลายเดือนก่อน

      Ow ema tama mageth matath puthek inne❤

    • @senukiaranya5454
      @senukiaranya5454 3 หลายเดือนก่อน

      Ow ema tama mageth matath puthek inne❤

  • @chathumadushi3259
    @chathumadushi3259 ปีที่แล้ว +4

    Thnk u doctor

  • @dulminiweerasuriya4133
    @dulminiweerasuriya4133 ปีที่แล้ว +5

    Details scan ekak doctor karanne koheda.hama අවයවයක්ම balanna puluwan ekak

    • @kumudiniperera4104
      @kumudiniperera4104 ปีที่แล้ว

      Anomaly scan

    • @sheronraveedhashyamsilva3234
      @sheronraveedhashyamsilva3234 11 หลายเดือนก่อน +1

      Anomaly කරන්න dr tiran dias ලගට යන්න

    • @dumindisenavirathna1934
      @dumindisenavirathna1934 3 หลายเดือนก่อน

      Koheda a dr inne dn mata sathi 30

    • @nimashalakmali359
      @nimashalakmali359 3 หลายเดือนก่อน

      ​@@dumindisenavirathna1934lanka hospital & ninewalls hospital

    • @jayanisumudini6662
      @jayanisumudini6662 4 วันที่ผ่านมา

      @@dumindisenavirathna1934 ninewells eke waththala hemas eke innawa

  • @HeshanMadusanka-uo8ry
    @HeshanMadusanka-uo8ry 9 วันที่ผ่านมา

    Masa 5k wenawa eth mata dagalanawa denne

  • @KumuduniTharanga
    @KumuduniTharanga 3 หลายเดือนก่อน

    Mata den sathi 20i eth thama baba dagalanawa mata denenne nenee😢

  • @jithmi_jathunarachchi
    @jithmi_jathunarachchi ปีที่แล้ว +2

    Mata 13 th week eke podi deyak danuna 🥹❤️

  • @sachinikoshila3114
    @sachinikoshila3114 ปีที่แล้ว +1

    Mata Sathi 25 adu denunne dagalanawa.athakota baya hithena..aka prashnayak nemeyi neda.

  • @sameerafernando8657
    @sameerafernando8657 ปีที่แล้ว +3

    Thanks doctor

  • @sandamalisadu5805
    @sandamalisadu5805 10 หลายเดือนก่อน

    2:00 2:17

  • @pradeepkumara2023
    @pradeepkumara2023 ปีที่แล้ว +5

    මගෙ බබාත් සති 34 වෙනකොට දවසක මට දගලනව අඩුයි වගේ දැනුනා. රෑ වෙනකොට තේරුනා වෙනදා වගේ නෑ කියලා. පලවෙනි බබා නිසා ඒක ප්‍රශ්නයක් කියලා හිතුවෙ නෑ. පහුවෙනිදා ස්නෑන් එක දාන් තිබ්බ නිසා රෑ මන් බලන් හිටියා දගලයි කියලා . එයා දැගලුවෙම නෑ. උදේම මහත්තයට කියලා හොස්පිටල් ගියා. එහෙන් ස්කෑන්කරලා කිව්වා බබාගේ හාට් එක නැවතිලා කියලා. හිතාගන්න බැරි උනා. නොදැනුවත්කම නිසා ජීවිත කාලෙම විදවන්න උනා මට. දැන් අවුරුද්දක් බබා නැතිවෙලා. අද ඊයේ උනා වගේ හිතට හරි දුකයි. අම්මලා ගොඩක් අවදානෙන් ඉන්න දගලන එක ගැන

    • @akeinbanula419
      @akeinbanula419 ปีที่แล้ว

      ඔයාට doctor මොකද කිව්වේ අම්මා..මටත් dn sathi 34.dagalanawaa අඩුයි වගේ

    • @pradeepkumara2023
      @pradeepkumara2023 ปีที่แล้ว

      @@akeinbanula419 හොස්පිටල් යන්න අම්මා. ටිකක් හරි වෙනසක් තේරෙනවානම් ඉන්න එපා. පුලුවන් තරම් ඉක්මනින් හොස්පිටල් යන්න. ප්‍රයිවට චෙක් කරන්න යන්න එපා. ඔයා ඇඩ්මිඩ් වෙන්න ඉන්න හොස්පිටල් එකට යන්න

    • @sachinimadushika7426
      @sachinimadushika7426 ปีที่แล้ว +1

      ​@@akeinbanula419අන්තිම මාස වල අඩුයි කියනවා නේද

    • @Ishu-w4c
      @Ishu-w4c 11 หลายเดือนก่อน

      අනේ

  • @Maleesha12345
    @Maleesha12345 11 หลายเดือนก่อน +1

    bada ridenawa kiyala hospital walata giyapu gaman kiyanne .tikak bada riduna gaman hospital ekata duwagena enna epa kiyala. Eka nisa yanna bayai . Giyapu gaman baninawane.

  • @hiruhiru8349
    @hiruhiru8349 ปีที่แล้ว +5

    අනේ ඩොක්ටර් මට සති 23ක් අද දැනුන් නෑ මට බබා දගලනවා

  • @nethulilinara7764
    @nethulilinara7764 11 หลายเดือนก่อน

    සති 18 ක් තාම දගලනවා දැනෙන් නැ නේ 🥺

  • @samananura2849
    @samananura2849 ปีที่แล้ว +1

    V good ..❤❤

  • @dulminiweerasuriya4133
    @dulminiweerasuriya4133 ปีที่แล้ว +1

    Doctor contact kara ganne kohomada

  • @shehaniishara12
    @shehaniishara12 ปีที่แล้ว +19

    දැන් මට සති 23 දවස් 3ක් හැම වෙලේම දගලන්නෙ නෑ දවසට 3,4 පාරක් විතර දගලනවා ඒක බය වෙන්න දෙයක් නෙමේද ඩොක්ට

    • @hiruhiru8349
      @hiruhiru8349 ปีที่แล้ว

      අනේ මටත් සති 23ක්😢😢අද දැනුන් නෑනෙ මට බබා දගලනව

    • @malkawyman8136
      @malkawyman8136 ปีที่แล้ว

      @@hiruhiru8349 oyata koi mase idannda danune

    • @ChathurangaPrasad-z8x
      @ChathurangaPrasad-z8x 7 หลายเดือนก่อน

      ​@@hiruhiru83496:48

  • @harshanicharika2926
    @harshanicharika2926 ปีที่แล้ว

    ❤❤❤

  • @vishadrandikathilakarathne8253
    @vishadrandikathilakarathne8253 7 หลายเดือนก่อน +1

    Thanks doctor

  • @shamikadinushanka8871
    @shamikadinushanka8871 ปีที่แล้ว +22

    මට අවුරුදු 19යි.මගේ පලවෙනි බබා. ඒත් මාස 5 වෙන්නත් කලින් දගලනවා දැනුනා.😊😊 දැන් නම් ගොඩක් දගලනවා. තව එයා එන්න මාස එක හමාරයි තියෙන්නේ.❤️❤️ එයා එනකන් බලන් ඉන්නවා ඉතින්. ඒත් කාඩ් එක රතු පාටින් ලකුනු කරලා තියෙන්නේ.🥺🥺🥺

    • @cookwithsewwa397
      @cookwithsewwa397 ปีที่แล้ว

      ඇයි එ

    • @shamikadinushanka8871
      @shamikadinushanka8871 ปีที่แล้ว +1

      @@cookwithsewwa397 මං හිතුවේ සීසර් කරයි කියලා. ඒත් පැටියා නෝමල් හම්බුනා

    • @yasodaalahakoon1332
      @yasodaalahakoon1332 ปีที่แล้ว

      W

    • @Ishu-w4c
      @Ishu-w4c 11 หลายเดือนก่อน

      ​@@shamikadinushanka8871මටත් 19 මටත් දින තීන්නේ පෙබරවාරි මාසේ.. බබාට ප්‍රශ්නයක් උනේ නෑ නේද

    • @k.l.prasanna9519
      @k.l.prasanna9519 11 หลายเดือนก่อน

      ඤඤඤර්‍ඤඤගඤඤඤඤඤඤඤඤගඤඤර්‍ගඤඤගඤඤඤඤර්‍ඤර්‍ඤඤඤඤඤඤඤඤඤගර්‍ඤඤඤඤඤඤඤඤගඤඤඤඤර්‍ඤර්‍ඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤගඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤර්‍ඤර්‍ඤඤඤඤඤර්‍ඤඤඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤර්‍ඤර්‍ඤඤඤඤඤඤඤර්‍ඤර්‍ඤඤඤඤඤඤඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤර්‍ඤඤඤඤර්‍ඤඤඤර්‍ඤගර්‍ගර්‍ඤඤඤඤඤර්‍ඤගඤඤඤඤඤඤගර්‍ර්‍ඤර්‍ඤඤඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤගඤර්‍ඤඤගගර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤගර්‍ඤඤගර්‍ඤඤඤඤඤඤඤඤඤඤගර්‍ඤර්‍ඤගඤඤර්‍ඤඤර්‍ඤඤඤර්‍ඤඤඤගඤර්‍ගගඤඤඤර්‍ර්‍ඤර්‍ඤඤගර්‍ගඤඤඤඤඤඤඤඤඤඤඤර්‍ඤඤර්‍ඤඤර්‍ඤඤඤඤගර්‍ඤඤගගර්‍ඤර්‍ඤඤඤර්‍ගර්‍ර්‍ගර්‍ර්‍ර්‍ඤඤගර්‍ර්‍ර්‍ඤඤගර්‍ඤඤඤගඤගඤඤඤගඤර්‍ඤඤඤර්‍ගඤඤගර්‍ඤර්‍ඤර්‍ඤඤර්‍ඤඤඤඤඤඤඤඤගඤඤඤඤඤගඤගර්‍ඤර්‍ර්‍ර්‍ර්‍ඤඤගර්‍ර්‍ර්‍ඤගර්‍ඤඤඤඤඤඤඤර්‍ඤඤඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤඤගඤඤර්‍ඤඤගඤඤගර්‍ඤර්‍ඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤගගඤඤඤඤගඤර්‍ඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤඤගගගගඤඤගඤඤඤර්‍ඤඤඤඤඤඤර්‍ඤඤඤඤඤඤගඤඤඤඤගගගර්‍ර්‍ඤගගඤඤගර්‍ගගගඤඤඤගඤර්‍ඤඤඤඤඤඤඤර්‍ගඤර්‍ර්‍ඤඤගඤගගගගග