ප්‍රාණ දාතුවේ ශක්තිය ගැන දන්නවද | භයානකම සිතිවිලි මට්ටම් | අනාගාමි ඵලයට | Beta waves of the mind

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 35

  • @devpurapushparanie193
    @devpurapushparanie193 8 หลายเดือนก่อน +10

    ඔබ වහන්සේගේ දේශනා කාලයක් තිස්සේ ශ්‍රවනය කරනවා. ලබා ගත් දැනුම තමා තුලින්ම ප්‍රත්‍යක්ෂවම අවබෝධ උනා. අද, වචනයෙන් කියා ගන්න බැරි සැනසීමකින් ඉන්නවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @gayanaga3294
    @gayanaga3294 8 หลายเดือนก่อน +5

    භාග්‍යවතුන්වහන්සේ 🙏මාගේ හදවතේ කොච්චරක් වැඩසිටිනවාද ඔබවහන්සේ එපමනටම වැඩසිටිනවා ජීවමානව🙏 මා මොනතරම් භග්‍යවන්තද සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏

  • @TWM-u3o
    @TWM-u3o 8 หลายเดือนก่อน +3

    🌸💜️ ඒ උතුම් ආර්‍යයන් වහන්සේ අපව සංසාර ගමනින් මුදවන සේක්වා.💜️🌸🚀🙏🙏🙏

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි!!!🪔❤️🙏🏽❤️❤️🙏🏽

  • @lakmini6642
    @lakmini6642 8 หลายเดือนก่อน +2

    උතුම් අර්‍යන් වහන්ස,
    මන් විපස්සනා යොගියෙක්...ම ප්‍රශ්න යක් තියෙනවා මගෙ යටිබඩේ හා කය වට රස්නය වැඩි ශක්තික් තිනවා...භාවනා කරන කොට මන් ඒ කයෙ මතුවෙන තද ගතිය හා රස්නය එක්ක මුනට මුන දාල ඉන්නවා..කය කම්පනය වෙල වෙල ගැස්සෙනවා වගෙම කෙන්තියන අදික ශක්තිය ඇති කුඩු කරන්න හැකි විනාශ කාරි සිතුවිලි කම්පන වේගෙන් ගමන් කරනවා...මට මෙය හරිම අපහසු වක්...පෙර මන් මෙයට ප්‍රතිචාර දැක්වුවද දැන් මෙය ඇති නැති වෙන් ස්වභාව වේගෙන් පේන අතර වේගෙන් බැස නොගෙන ඇති නැති වෙවි එම කම්පන යනවා..ඒ මනොභාව මන් හදුනා ගන්නවා ඒනිසා පහසු මුත් කයට මනසට මහ වෙහෙසක් දනෙනවා..මගේ බඩත් පුරොදානවා බර වෙනවා..කය ලෙඩ වෙන්න වගේ
    .යම්ශක්තියක් කයට බැදිල වගේ..ගරුතර ආර්‍යන් වහන්ස මට මෙ තත්ත්වය විසදා ගන්නෙ කෙසෙද උපදෙස් දෙන සෙක්වා
    අනෙක පින්
    තෙරුවන් සරනයි
    0715758076

  • @nadeerarathnayaka7073
    @nadeerarathnayaka7073 8 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ සැමදා නිදුක් නිරොගී වේවා ...මගේ නමස්කාරය ඔබ වහන්සේට..🙏🙏🙏

  • @sepalipiyasena3079
    @sepalipiyasena3079 8 หลายเดือนก่อน +2

    Mahata waha wahaa margapala niwan awaboda wewa. Sadu Sadu saadu.🙏🙏🙏🙏⚘️❤️

  • @PradeepMadushanka-s8p
    @PradeepMadushanka-s8p 8 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නිවනම අවබෝධ වෙත්වා මේ දර්මය අහන්න සලස්වපු සියලු දෙනාටමත් සියලුම සත්වයන්ම නිවන් දකිත්වා 🙏🙏🙏

  • @slseniruyt3404
    @slseniruyt3404 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ඔබවහන්සේට නීරෝගී සුවයම ලැබේ වා.🙏🙏🙏

  • @sudathrohana2655
    @sudathrohana2655 8 หลายเดือนก่อน +1

    Namaskara wewa

  • @ranjanimuthuthanthirige1362
    @ranjanimuthuthanthirige1362 8 หลายเดือนก่อน

    UHTHAMA U බුදු පුතුන් වහන්සේ TA MAMA GAURAWEN පසඟ පිහිටුවා නමස්කාර කරමි නමස්කාර YA WEWA!!!!!! THUNKALHIMA WEDA සිටියා U DA WEDA SITINNA U DA සියලු MA MAHA SANGA RAHNAYANATA SEMADA නමස්කාර කරමි නමස්කාර වේවා !!!!!!!!

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 8 หลายเดือนก่อน

    🙏🙏🙏 ආර්යන් වහන්සේට මාගේ වන්දනාව වේවා .........

  • @ChandraNandanie
    @ChandraNandanie 8 หลายเดือนก่อน

    ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! සාධු!🙏 සාධු!🙏 සාධු!🙏 මා හට උතුම් නිවන අවබෝධ වේවා!!!

  • @p.k.k.navaratne7954
    @p.k.k.navaratne7954 8 หลายเดือนก่อน +1

    Sadhi sadhu

  • @nimmiherath899
    @nimmiherath899 8 หลายเดือนก่อน

    මේ මාගේ නමස්කාරයයි උත්තමයන් වහන්සේට

  • @PrasannaLiyanage-un7cv
    @PrasannaLiyanage-un7cv 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏ඔබ වහන්සේට 🙏 තේරුනුවන් සරණයි🙏🙏🙏

  • @chandanasamansaman852
    @chandanasamansaman852 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @bhagyamadhubashini2572
    @bhagyamadhubashini2572 8 หลายเดือนก่อน

    Oba wahanseta namaskara wewa.niduk neerogee suwaya deerga ayushaya labewa🙏🙏🙏🙏🙏🙏

  • @lalankf
    @lalankf 8 หลายเดือนก่อน +1

    How can I meet this Reverent please.

  • @niwieeeishere5737
    @niwieeeishere5737 8 หลายเดือนก่อน

    Sadu sadu❤❤❤

  • @sukitha579
    @sukitha579 8 หลายเดือนก่อน

    Sadu sadu

  • @DanukaLiyanage
    @DanukaLiyanage 8 หลายเดือนก่อน

    Utum uu arrayan wahanseta mage namaskaraya wewa. Me utum Vesak poya dinayea. Hadawatinma oba wahanseta mama namaskara karami. Himiyani.sadu sadu sadu
    🌹🌸🌼💐🌼🌸🌹
    🌹🌼👏💖👏🌼🌹

  • @kanthianulathilake1234
    @kanthianulathilake1234 8 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @thusithaweerasinghe2565
    @thusithaweerasinghe2565 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KaushalyaSewwandi-nh3hk
    @KaushalyaSewwandi-nh3hk 6 หลายเดือนก่อน

    ❤🙏

  • @anushikalakmaliamarasinghe1915
    @anushikalakmaliamarasinghe1915 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @jamunafernando8862
    @jamunafernando8862 8 หลายเดือนก่อน

    🌼🌼🙏🙏🙏🌼🌼

  • @DanukaLiyanage
    @DanukaLiyanage 8 หลายเดือนก่อน

    🌹💖🌹👏👏💖👏👏🌹💖🌹

  • @hettiarachchigewaruni5058
    @hettiarachchigewaruni5058 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු

  • @jamunafernando8862
    @jamunafernando8862 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 8 หลายเดือนก่อน

    🙏🙏🙏.

  • @nilminiweerasinghadesilva9260
    @nilminiweerasinghadesilva9260 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 8 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @priyankarawijesinghe2944
    @priyankarawijesinghe2944 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sunandaliyanage8547
    @sunandaliyanage8547 6 หลายเดือนก่อน

    🙏🙏🙏