කම්මාර ග්‍රාමයේ පුරාණ ඇත්කඳ වෙහෙර Ethikanda Raja Maha Viharaya - Kamburugamuwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • පුරාණ ඇත්කඳ වෙහෙර රජමහා විහාරය
    Going back 125000 years beyond 2000 years History of Ruhuna - Ancient Temple
    Kamburugamuwa Purana Ethkanda Raja maha Viharaya
    (Mostly Historical Ancient Hidden Cave Temple
    එදා වරින් වර පැමිණි විදේශීය ආක්‍රමණ හමුවේ තම රාජධානි අතහැර පලා ආ රජවරුන් රුහුණේ දැඩි ආරක්ෂිත ස්ථානවල සැඟව සිට රුහුණේ සේනා සංවිධානය කොට, රුහුණේ සිට යුද සේනා දියත් කොට පර සතුරන්ට පහරදී ඔවුන් පලවා හැර මේ දීපය ආරක්ෂා කරන ලදී.
    මෙම වීඩියෝවේ එන ගල්ලෙන එදා රජවරුන් විසින් සේනා සංවිධානය කළ රජුන් සැඟව හිටි ස්ථානයක්.
    යුධ ජයග්‍රහණවලින් පසුව උපහාරයක් පිණිස ඒ සියලුම ගල්ලෙන් කටාරම් කපා විහාර ආරාම තනවා රහතන් වහන්සේලාට පූජා කර තිබෙනවා කියලා පුරාවිද්‍යාව තමයි කියන්නේ.
    ඒ මලියදේව මහ රහතන් වහන්සේ ඇතුළු රහතන් වහන්සේලා සැට නමක් වෙනුවෙන්
    මලියදේව මහරහතන් වහන්සේ මේ දීපය පුරා ස්ථාන හැටක වැඩසිට රහතන් වහන්සේලා හැට නමක් බැගින් එක් එක් ස්ථානයට බිහිකර තිබෙනවා.
    මේ වීඩියෝවෙන් පෙන්නන ස්ථානය ද එයින් එක් ස්ථානයක්.
    පූර්ව ඓතිහාසික යුගයට යන ඉතා පැරණි නෂ්ටාවශේෂ මේ පරිශ්‍රයේ තිබී හමුවී තිබෙනවා.
    එහි අතර ඇති යම් පහනක සලකුණ තාරකා කොටුවේද සඳහන් වෙනවා.
    වසර 2200කටත් වඩා පූර්ව ඉතිහාසයකට යන බව පුරාවිද්‍යාවද පිළිඅරගෙන තියෙනවා.
    මෙම ස්ථානයේ ඇති බැලුම්ගල එදා රජ දවස භාවිත කළ එකක්.
    ඒ සිට බලන කොට ගොඩාක් ඈතට පේනවා.
    රජුන් මෙවැනි ස්ථාන අධි ආරක්ෂිත ස්ථාන ලෙස යොදාගන්න ඇත්තේ ඇයි???
    ජනවහරේ එන අන්දමට රාවණා යුගයට අයිති රාවණා රජු විසින් භාවිතා කර ස්ථානයක් බවද පැවසෙනවා
    එම ස්ථානයට ආවාට පසු තේරුම් ගන්න පුළුවන්.
    ඔබ සැමට ජයවේවා..!!!
    Used by King Ravana. Is it a pillar..? A fort?
    Very old ruins dating back to the prehistoric era have been found in this premises.
    The sign of a lamp in between is also mentioned in Taraka Fort.
    Archeology has also accepted that it goes back to more than 2200 years of prehistory.
    The Balumgala at this place was used by the King.
    It looks very far from there.
    Why have the kings used such places as high security places???
    It is said that it is a place used by King Ravana, which belongs to the Ravana era
    You can understand after reaching that place.
    Music track Created by ‪@CPDAmusic‬
    #travel #srilanka #ancient #ravana #kamburugamuwa #jubbiyaslart

ความคิดเห็น • 30