How to sew a leyered skirt | තට්ටු සායක් මහමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 129

  • @dineshayatigala5859
    @dineshayatigala5859 8 วันที่ผ่านมา

    හොඳ ට ම පැහැදිලිව කියලා දුන්නා මිස්ට ගොඩක්. පින් .

  • @randimaromeshi5484
    @randimaromeshi5484 9 หลายเดือนก่อน +11

    මිස් හොදට පැහැදිලි කරලා දෙනවා. මම මහන්න ඉගෙන ගත්තෙ මිස් ගෙ පාඩම් මාලාව ඉගෙන ගෙන.මිස් ට බුදු සරනයි!!❤

  • @slsayyabro1511
    @slsayyabro1511 2 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි හොදට පැහැදිලිව කියලා දුන්නා හොදට තේරුණා බොහොම පිං තෙරුවන් සරණයි ❤❤❤❤ මිස්

  • @Noname25932
    @Noname25932 7 หลายเดือนก่อน

    පැහැදිලිව කියලා දෙනවා මිස් .thanks

  • @nadeerasachinthaka2067
    @nadeerasachinthaka2067 9 หลายเดือนก่อน +3

    මම මහන්න තියෙන ආසාවට මහන්න පටන් ගත්තෙ දැන් ඇදුම් මහලා විකුනනවා මිස්ගො පාඩමූ බලලා ගොඩක් පිං මිස්ට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @srimathiherath2475
    @srimathiherath2475 9 หลายเดือนก่อน +4

    Oya harima honda kenek.lasanata kiyala denawa. Thanks.❤

  • @thusarikanayomi7500
    @thusarikanayomi7500 7 หลายเดือนก่อน

    මං මේ සාය මැහුවා......හරියටම කලින් පාර මට වැරදුනා මේක බලල තමයි හරියටම දැන ගත්තේ ❤❤❤❤❤

  • @GiharaThrishmika-r1w
    @GiharaThrishmika-r1w 9 หลายเดือนก่อน +2

    හොදට පැහැදිලි කළා thank you mis ගොඩාක් ආදරේ යි❤

  • @chinthanarupeeka1347
    @chinthanarupeeka1347 9 หลายเดือนก่อน +4

    මම දැන් තට්ටු සාය කපන විදිය හොයහොය හිටියෙ මැඩම්ට ගොඩක් පින්. මගෙ හිත දැක්ක වගෙ හරියට.

    • @indunikaranjani491
      @indunikaranjani491 9 หลายเดือนก่อน +3

      කියවිල්ල තමා වැඩි

  • @sumedhijayawardhana1085
    @sumedhijayawardhana1085 4 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලිව කියලා දෙනවා,බොහොම ස්තූතී ..

  • @suranjanikumari2615
    @suranjanikumari2615 5 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි thanks 🙏🙏🙏

  • @anushamadumali5235
    @anushamadumali5235 9 หลายเดือนก่อน +2

    Thank you mis 🙏 man hamadama misge video balala mahanna igena gannawa..😊harima pahadiliwa kiyala denawa..godak pin mis 🙏 budusaranai.

  • @AlokaPrabath-f7n
    @AlokaPrabath-f7n 6 หลายเดือนก่อน +1

    හොදින් කියල දෙනව නැවත නැවත බුදු සරනයි මිස්

  • @MayumiWathsala
    @MayumiWathsala 9 หลายเดือนก่อน +3

    ගොඩක් දේවල් මිස් ගෙන් ඉගෙන ගත්තා thankyou ❤️❤️❤️❤️

  • @SampathLahiru-uu1sl
    @SampathLahiru-uu1sl 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ස්තූති මිස්.හොදට තෙරුනා

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 9 หลายเดือนก่อน +3

    බොහෝම ස්තුතියි හරිම පැහැදිලි ...❤

  • @sadevperera8015
    @sadevperera8015 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @dineshavithanage4832
    @dineshavithanage4832 7 หลายเดือนก่อน

    හරිම පැහැදිලිව කියලා දෙනවා ...ස්තූතියි ❤

  • @MaritaPrashanthi
    @MaritaPrashanthi 3 วันที่ผ่านมา

    Explain very clearly. Thanks🎉

  • @sagarisenarathne1528
    @sagarisenarathne1528 2 หลายเดือนก่อน +1

    මැහුම් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක්ට වුනත් හරියටම කරගන්න පුලුවන් thank you miss

  • @Amishashonali
    @Amishashonali 7 หลายเดือนก่อน

    හොදට තේරැනා ම්ස්❤

  • @shermilaemoney311
    @shermilaemoney311 4 หลายเดือนก่อน

    පැහැදිලි mis ❤. ස්තුතියි 🌹

  • @leelapinnawala1055
    @leelapinnawala1055 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි ඔබට

  • @PubuduPrabath-b7c
    @PubuduPrabath-b7c 9 หลายเดือนก่อน

    Harima pahadili❤

  • @Dilanie_Nandima
    @Dilanie_Nandima 6 หลายเดือนก่อน

    ගොඩක් ස්තුතියි මිස්

  • @anuladissanayake5047
    @anuladissanayake5047 9 หลายเดือนก่อน

    ස්තූතියි මිස්. තෙරුවන්. සරණයි

  • @ShayamaChandani-l7o
    @ShayamaChandani-l7o 9 หลายเดือนก่อน +3

    Good

  • @WenukiLakeesha-ru7yf
    @WenukiLakeesha-ru7yf หลายเดือนก่อน

    ⁣මිස් හොඳට පැහැදිලි කරලා දෙනවා.මම හරි ආසයි මිස් කියලා දෙන විදිහට.මිස් සාරි ජැකට් එකක් කියලා දෙන්නකෝ🙏🙏🙏🙏

  • @ImarafasmiyaSayers
    @ImarafasmiyaSayers 16 วันที่ผ่านมา

    Hugak sthuthi obathumiyata

  • @paalithano44
    @paalithano44 9 หลายเดือนก่อน

    හොඳටම තේරුනා මිස් .බුදු සරණයි .❤❤❤❤❤❤❤❤

  • @Amishashonali
    @Amishashonali 7 หลายเดือนก่อน

    ගෝඩක් ස්තුතිය හොදට තේරැනා ම්ස් ❤

  • @anumanika
    @anumanika หลายเดือนก่อน

    Ane thanks mis mn me vidiyo eka baluwe danata payakata kalin mn me vidiyata gawm mahanna godak try kalla thiyano eth ema mahanna bari una eth ada hariyatama awa 🙊💞

  • @ramyaediriweera3377
    @ramyaediriweera3377 9 หลายเดือนก่อน

    ස්තුතියි මිස් ❤

  • @yonalijayasekera651
    @yonalijayasekera651 9 หลายเดือนก่อน

    ස්තුතියි මැඩම් මම මැඩම් ගෙන් ඉල්ලපු ඉල්ලිමක් .මට වටිනවා .❤❤ස්තුතියි මැඩම් .

  • @sithtiaisha2093
    @sithtiaisha2093 27 วันที่ผ่านมา

    Godak wela aragana hodata pahadili karanawa..adunika ayata godak tarenawa.miss mata saya redda kapana patthat tikak pahadili karanam.bohoma stuthi...❤

  • @Doni123-wd5pe
    @Doni123-wd5pe 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මිස් අපිට ලබා දෙන මේ දැනුමට...🙏🙏🙏

  • @dorothyvandort9066
    @dorothyvandort9066 9 หลายเดือนก่อน

    thank you so much.....very well explained.

  • @renukagangegedara1978
    @renukagangegedara1978 9 หลายเดือนก่อน

    Thank you..miss...
    Off shoulder pary frock ekk mahanna kiyl denna..miss ..

  • @sanathmax2951
    @sanathmax2951 7 หลายเดือนก่อน

    ගොඩාක් පැහැදිලියි මිස්

  • @NethmiSadunika-bk3fl
    @NethmiSadunika-bk3fl 15 วันที่ผ่านมา

    Hodata pehedili miss❤

  • @priyangikadilrukshi
    @priyangikadilrukshi 9 หลายเดือนก่อน +1

    ❤❤❤බුදුසරණයි මිස් ..❤❤❤

  • @nilminyparara
    @nilminyparara 9 หลายเดือนก่อน +1

    මීස් ලේසියෙන්ම ගවුමක් මහන්න කියලා දෙන්න.බුදු සරණයි ස්තූතියි. 🙏🙏🙏

  • @SiyaniKumari-fl8oi
    @SiyaniKumari-fl8oi 6 หลายเดือนก่อน

    Godak phadili tanks

  • @ashokaperera6181
    @ashokaperera6181 9 หลายเดือนก่อน

    Thanks madam oya wage hodata pahadili wa kiyala denna madam vitharamai hodata threnawa

  • @sampathpriyahemantha3558
    @sampathpriyahemantha3558 7 หลายเดือนก่อน

    Hodata pahadili mis

  • @NDilrukshe
    @NDilrukshe 9 หลายเดือนก่อน

    Mahanakota kisima getaluwak nehe hema dema kiyala denawa mamath den edum mahanawa asai igenaganna ❤❤❤❤❤

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 9 หลายเดือนก่อน

    මම කැමතිම සායක්❤❤❤🥰

  • @RenukaPriyanthi-mk4px
    @RenukaPriyanthi-mk4px 9 หลายเดือนก่อน

    Aney mis kada kotasa gadarin karala saya kotasa thattu dapu gawmak kiyala denna plz

  • @VajiraPriyangani-h8k
    @VajiraPriyangani-h8k 5 หลายเดือนก่อน +1

    Thank U miss

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 9 หลายเดือนก่อน

    Sthuti misss❤❤🎉

  • @salonjalanandanapiritha286
    @salonjalanandanapiritha286 9 หลายเดือนก่อน +1

    Thank you soo much

  • @NalikaKalpani
    @NalikaKalpani 3 หลายเดือนก่อน

    Tnx

  • @niromasenarathne5547
    @niromasenarathne5547 9 หลายเดือนก่อน

    Godak pin🎉🎉

  • @NalikaDarshani-m7p
    @NalikaDarshani-m7p 9 หลายเดือนก่อน

    Godak pin miss😊

  • @sobodilrukshi8160
    @sobodilrukshi8160 9 หลายเดือนก่อน

    Mis free size bluse ekak karanna samanya karakui samanya athakui dala kiyala denna

  • @sithtiaisha2093
    @sithtiaisha2093 26 วันที่ผ่านมา

    Miss awrudu 11th 12th atara.duwalata kaftan top ekasaha.diga gawma kiya dannako.

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 3 หลายเดือนก่อน

    Thanks ❤️❤️❤️

  • @AffectionateCasualShoes-vs3fx
    @AffectionateCasualShoes-vs3fx 8 หลายเดือนก่อน

    Mis matakali hathare saya dala gauma kapana hati. Kiya denna sthuthi

  • @DhanushiwathsalaRanathunga
    @DhanushiwathsalaRanathunga 7 หลายเดือนก่อน

    Me skirt eka mahanna sudusu redi wargayak kiyannako miss

  • @PushpaLiyanage-t6n
    @PushpaLiyanage-t6n 9 หลายเดือนก่อน

    Idiriyen gata gahana lassana gumak kiyala dennako

  • @HaslnthaHaslntua
    @HaslnthaHaslntua 5 หลายเดือนก่อน

    Hodatama pehedili una. Misge igenweemata sawan denna mama harimkemathi. Eka parinma wetahenawa.

  • @dinithinisa569
    @dinithinisa569 8 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලි.ස්තූතියි මිස්.එතකොට අපි රෙදි ගන්නකොට ගන්න ඕන ප්‍රමානය තීරනය කරගන්න ඕනෙ කොහොමද..රෙදි වල පලලත් එක්ක

  • @DevikaPriyadarshani-ds5xn
    @DevikaPriyadarshani-ds5xn 7 หลายเดือนก่อน

    Thanks.

  • @deepikanishanthi2767
    @deepikanishanthi2767 6 หลายเดือนก่อน

    Mis redi kochharak oneda me sayata

  • @janufaallah800
    @janufaallah800 7 หลายเดือนก่อน

    Mage mother tongue eka tamil ,bt sinhalen kodaaaaaak pehethiliyen kiyalaa thunnaa tamil channels ta wadaa ,so thq so much miss

    • @janufaallah800
      @janufaallah800 7 หลายเดือนก่อน

      Thq for liking my comment

  • @Doni123-wd5pe
    @Doni123-wd5pe 9 หลายเดือนก่อน

    මිස් feyard තට්ටු සාය කරන විදිහත් කියලා දෙන්නකො...

  • @brijetfernando9833
    @brijetfernando9833 9 หลายเดือนก่อน

    Ina 28 mm ilastik ala koccara pramansyk gana onada❤👍

  • @A.ChandraniSilva
    @A.ChandraniSilva 9 หลายเดือนก่อน

    තේරුණා බොහෝම ස්තුතියි පැහැදිලි ඉන දාන්නැතුව දිගට කපලා මහන්න මෝස්තරයක් කියලා දෙන්න

  • @LakshiDulwala-iv5px
    @LakshiDulwala-iv5px 9 หลายเดือนก่อน

    Miss jacat ekak karamuda

  • @PushpaLiyanage-t6n
    @PushpaLiyanage-t6n 9 หลายเดือนก่อน

    ❤❤ thank you

  • @nayomichathurangi774
    @nayomichathurangi774 9 หลายเดือนก่อน

    Thank you miss❤

  • @behirofficial6559
    @behirofficial6559 9 หลายเดือนก่อน

    මිස්ගෙ වීඩියෝ එකක් දැක්කත් මට ඇති ❤

  • @NayanaSNB
    @NayanaSNB 6 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @rohinifernando2459
    @rohinifernando2459 9 หลายเดือนก่อน

    Magey maseimey nuul patalenawa sattel aken mokada karanney

  • @nadeerathushari2860
    @nadeerathushari2860 9 หลายเดือนก่อน

    Mis තට්ටු සය mahanna කියලා denna

  • @udayanganidanushika3075
    @udayanganidanushika3075 2 หลายเดือนก่อน

    Mis tattu sayawala ina පී sais kiyada ganne

  • @DilrukshiShanika-nv1hh
    @DilrukshiShanika-nv1hh 5 หลายเดือนก่อน

    Radi pamanaya kiyannako mis

  • @swarnalathaattanayake8954
    @swarnalathaattanayake8954 9 หลายเดือนก่อน

    කියුලට් දිග කලිසමක්‌ කපලා මහන විදිය කියලා දෙන්න. ස්තුතියි මිස්. 🙏

  • @DhanushkaThilakarathna-n7l
    @DhanushkaThilakarathna-n7l 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤Thank you miss

  • @LeelaRathnaweeRa
    @LeelaRathnaweeRa 3 หลายเดือนก่อน

    🎉

  • @Mahawalawaththa
    @Mahawalawaththa 9 หลายเดือนก่อน

    මිස් පිරිමි ශර්ට් එකක් කපන විදිහ කියලා දෙන්නකෝ

  • @NiluKariyawasam-c6e
    @NiluKariyawasam-c6e 9 หลายเดือนก่อน

    Thank you❤

  • @PushpaKumari-n3r
    @PushpaKumari-n3r 9 หลายเดือนก่อน

    Thanks

  • @PushpaLiyanage-t6n
    @PushpaLiyanage-t6n 9 หลายเดือนก่อน

    ❤😊

  • @yamunaalahaperuna6770
    @yamunaalahaperuna6770 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤ miss

  • @SumithraWeerasinghe-zp9rn
    @SumithraWeerasinghe-zp9rn 7 หลายเดือนก่อน

    🙏

  • @sobodilrukshi8160
    @sobodilrukshi8160 9 หลายเดือนก่อน

    Mis nisa dn mats tikak mahanna puluwan hari sthutui

  • @ashokaperera6181
    @ashokaperera6181 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @MayumiWathsala
    @MayumiWathsala 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilukakarunathilaka8119
    @nilukakarunathilaka8119 9 หลายเดือนก่อน

    Thank you

  • @sewwandidilrukshika5796
    @sewwandidilrukshika5796 15 วันที่ผ่านมา

    මිස් රෙදි කොච්චරක් ඕනෙද

  • @arunachaminda-md4il
    @arunachaminda-md4il 9 หลายเดือนก่อน

    අනේ මිස් මම හරි ආසයි chinese hanfu dress එකක් මහන්න....... වීඩියෝ කොච්චර බැලුවත් තේරෙන්නේ නෑ අනේ chinese hanfu dress එකක් මහන්න කියා දෙන්නකෝ....ප්ලීස් .....🥺🥺🥺

    • @arunachaminda-md4il
      @arunachaminda-md4il 9 หลายเดือนก่อน

      අනේ ප්ලීස් 🥺🥺🥺🥺

  • @niranjalapriyadarshani2548
    @niranjalapriyadarshani2548 9 หลายเดือนก่อน +1

    ම්ස් සාරි බ්ලව්ස් කරන්නකෝ

  • @dilubagproduction
    @dilubagproduction 9 หลายเดือนก่อน

    Miss class karanawada karanawanam join wennne kohomada ?

  • @sidneyfonseka1948
    @sidneyfonseka1948 2 หลายเดือนก่อน

    තට්ටු 3නෙ සයට රෙදි යර කීයියක් ඔනෙද මිස්

  • @samadhidilrukshika3640
    @samadhidilrukshika3640 9 หลายเดือนก่อน

    ❤❤🙏🏻🙏🏻

  • @NishanthiPerera-jf8qd
    @NishanthiPerera-jf8qd 5 หลายเดือนก่อน

    මිස් සාය ලේසියෙන් රැලි කර ගන්න විදිහ ක්‍රමයක් කියල දෙන්නකෝ

  • @yashawathirajapaksha4197
    @yashawathirajapaksha4197 9 หลายเดือนก่อน

    මේ skirt එකට රෙදි කොච්චර ප්‍රමාණයක් අවශ්‍යද?

  • @champikaperera3552
    @champikaperera3552 9 หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉

  • @paalithano44
    @paalithano44 9 หลายเดือนก่อน

    මාත් කැමතියි ෆෙයාඩ් තට්ටු සාය කියලා දෙනවානම්.