මංගල කිම්කිණි : Kolonbiya - කොළොංබියා | S03 E06 (4K)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ต.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @anjanachandipachiliiy
    @anjanachandipachiliiy 9 หลายเดือนก่อน +2106

    හැබයි තොපි මේක නවත්තපියකෝ බලන්න හොයන් ඇවිල්ලා ගහන්නේ😢❤ දිගටම කරන් පලයන් මේ රටේ අපිට සැනසීමක් ගන්න තියන එකම දේ මෙක විතරයි

    • @RashmikaKavishan-x3u
      @RashmikaKavishan-x3u 9 หลายเดือนก่อน +10

      ඇත්ත ❤

    • @gamezone9989
      @gamezone9989 9 หลายเดือนก่อน +5

      ඔව් අප්පා... Nawathuwoth නම් pain දෙන්නේ

    • @kdkps8943
      @kdkps8943 9 หลายเดือนก่อน +33

      Track da bn ubata 😂😂

    • @pasanpunchihewa
      @pasanpunchihewa 9 หลายเดือนก่อน +17

      Patreon Link එකක් දාලා තියෙන්නේ ඒකට සල්ලි දාපන්

    • @himalwarnakula3969
      @himalwarnakula3969 9 หลายเดือนก่อน +1

      අන්න ඒකයි

  • @angelochristian596
    @angelochristian596 9 หลายเดือนก่อน +309

    When රටා Says “.. යකෝ ගෑණියෙක් කියන්නෙ අත්තක් නෙමෙයි... ගෑණියෙක් කියන්නේ සුන්දර හැඟීමක්.." ❤ I felt it ❤

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 9 หลายเดือนก่อน +3

      Episode ekee danunama වචන tika 😢❤

    • @MR-BRO-cu
      @MR-BRO-cu 9 หลายเดือนก่อน +3

      Pissuda bn ganiyek kiyanne bauwak bn

  • @Giravoice
    @Giravoice 9 หลายเดือนก่อน +607

    " හරි වයසෙදි මිනිහෙකුට ආදරයක් ඕනේ.නැත්නම් ඌට ට්‍රැක් පනිනවා." දැනුන තැනක් රටා මගේ මිත්‍රයා ..❤

    • @chathuranga4748
      @chathuranga4748 9 หลายเดือนก่อน +3

      so true 😔

    • @uthpalasashini5971
      @uthpalasashini5971 9 หลายเดือนก่อน

      Hari wayasa hoyane komada

    • @Ranu_Z
      @Ranu_Z 9 หลายเดือนก่อน

      Ture 😩

    • @udeeshamihiranga4731
      @udeeshamihiranga4731 8 หลายเดือนก่อน

      Attk 💫

    • @user-sasa4365
      @user-sasa4365 7 หลายเดือนก่อน +1

      adare monada dn dn salli natthm track paninava 😢

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 9 หลายเดือนก่อน +194

    තමන්ගෙ ආත්මෙම අමතක කරලා කොළඹ ඉඳන් පව්ලෙ බර අදින කොල්ලන්ගෙ ඇස් වලට කඳුලු එන්න ඇති. සිරාවටම වීඩියෝ එක එල.

  • @BatmanReal4
    @BatmanReal4 9 หลายเดือนก่อน +83

    අපේ බෝඩිමේත් හිටියා .. "කසියා" උගේ නම ..අපිමයි උව බැන්දුවෙ.. උ දැන් බැදලා.. කැනඩාවේ..උ තමාත් කලින් වගේ අපේ බෝඩිම් fees වලට සල්ලි එවනවා.. බොන්ඩ කරන්න හැමදේටම...අපේ බෝඩිමේ කතාවත් මේකමයි ...

  • @pamodsilva744
    @pamodsilva744 9 หลายเดือนก่อน +461

    ස්ක්‍රිප්ට් නම් ස්ක්‍රිප්ට්...අමුක ඩුමුක නෙවෙයි පගො..මුන්ව ගනින් උඩට..මෙන්න නලුවෝ..මෙන්න රචකයෝ..❤

    • @ravinduherathx
      @ravinduherathx 9 หลายเดือนก่อน +8

      ඔව් බන් මෙච්චර quality දේවල් තියෙද්දිනෙ මෙලෝ රහක් නැති ගොන් පිස්සු මගුල් හිට් වෙන්නෙ 😕

    • @swethaaravindi3942
      @swethaaravindi3942 9 หลายเดือนก่อน +2

    • @pamodsilva744
      @pamodsilva744 9 หลายเดือนก่อน +1

      @@ravinduherathx ඇත්ත මචන් 🥰

    • @gimhanasangeeth99
      @gimhanasangeeth99 9 หลายเดือนก่อน +2

      ​​@@ravinduherathx
      සිරාවට. මේ ස්ක්‍රිප්ට්වලට ගහන්න වෙන ස්ක්‍රිප්ට්නම් නෑ.... ඒ ඇක්ටින් 😍🤗💪

    • @shehantharaka7409
      @shehantharaka7409 9 หลายเดือนก่อน +1

      ඒකනම් සිරාම සිද්දිය.. වැඩොඩෝ ගෙවල් වල.. ගනිකාවොයි පිස්සොයි චැනල් වල..😢😢

  • @sathsaraamarathunga6561
    @sathsaraamarathunga6561 9 หลายเดือนก่อน +522

    සෑම දෙයකම අවසානයේ ඇහෙන සුන්දර වදන් පෙළ... 'වරෙන් එකක් ඔතාගෙන ගහමු'😂😍

    • @tharinduliyanage8954
      @tharinduliyanage8954 9 หลายเดือนก่อน +1

    • @Pevindu
      @Pevindu 9 หลายเดือนก่อน +1

      නවත්තන්න එප⁣ා දිගටම කරම් පලයයල්ලකො

    • @isurusrinath9904
      @isurusrinath9904 9 หลายเดือนก่อน +1

      ❤❤❤

    • @krishanthasandakelum9774
      @krishanthasandakelum9774 9 หลายเดือนก่อน +1

      සිරාවටම ආ😂❤

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 7 หลายเดือนก่อน +15

    "උඹ වගේ ආදරණීය මිනිහෙක්ට කොහොමත් ආදරයක් ඕන " පපුව පලාගෙන යන්න දැනුනා රැටා ❤

  • @niroshanmaduranga3715
    @niroshanmaduranga3715 7 หลายเดือนก่อน +9

    අඩෝ අලුත් කියන්නේ කාටවත් අහුවෙච්ච නැති පට්ට ඩෑල් එකක් ❤❤

  • @wasanafonseka1161
    @wasanafonseka1161 9 หลายเดือนก่อน +26

    සීසන් ඔක්කොම දවස් දෙකෙන් තුනෙන් ඉවර කරා..කියන්න වචන නෑ♥️වෙනමම ලෙවල් එකක්..මාර ආසාවෙන් හිනා වෙවී බැලුවේ හිතේ තියෙන් අවුල් ඔක්කෝම කොහෙන් යන්වද දන්නේ නෑ..පට්ට වැඩක්..ජය♥️

  • @Diluz482
    @Diluz482 9 หลายเดือนก่อน +267

    පුදුම stress එකෙන් ඉන්නේ බං රටාව දැක්කම මාර නිදහසක් දැනිල හිනාවක් එනවා බං මූණට ආදරෙයි උඹලට පිං ❤

    • @supunharshika7722
      @supunharshika7722 5 หลายเดือนก่อน +1

      Stress eke Inna welawata cl ekak denna.rata wagema ekek innawa katata ganna puluwan

  • @SenilaCSW
    @SenilaCSW 9 หลายเดือนก่อน +212

    22:28 ඉදන් 27:53 වෙන්කල් තියෙන Single Take එක ඇතුලේ තියෙන Action ගොඩ යකෝ මේවා legendary.. වාසී බොසා.. Series එකේ Views 5k වලටත් වඩා අඩු කාලේ ඉදන් බලපු එකට උඹලා දෙන්නේ පට්ට value එකක් ❤️ Thanks ✌️

    • @ganiduabeysekara7734
      @ganiduabeysekara7734 9 หลายเดือนก่อน +7

      මාත් මේ comment එකක් දාන්න හදලා කවුරු හරි comment කරලද කියලා නිකමට බැලුවේ. මුන් රගපානවා නෙමේ බන්. බෝඩිමේ වෙන සිද්දියක් වීඩියෝ කරලා දානවා වෙන්න බැරිද ඒ තරම් තාත්විකයි❤🙂

    • @janakaamarasinghe3217
      @janakaamarasinghe3217 9 หลายเดือนก่อน +5

      අඩෝ.. මමත් දෙපාරක් බැලුවා..

    • @daminduakash3156
      @daminduakash3156 9 หลายเดือนก่อน +1

      Ado math oka kiyanna awe mun thama yako niyama waddo..❤❤❤

    • @Kasun_Madusanka
      @Kasun_Madusanka 9 หลายเดือนก่อน +1

      සිරාවටම ඒ ටික පට්ටම තාත්විකයි

    • @samithamadushangunarathna3834
      @samithamadushangunarathna3834 7 หลายเดือนก่อน

      මමත් මේක නෝට් කලා . කමෙන්ට් එකක් දාන්න හදනකොට මේක දැක්කෙ.. එකෙන්ම මෙන්න නලුවො

  • @sindupotha18
    @sindupotha18 9 หลายเดือนก่อน +386

    රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤️🥺

    • @xVoNL
      @xVoNL 9 หลายเดือนก่อน +1

      ekenma

    • @soba8491
      @soba8491 9 หลายเดือนก่อน +1

      හදවතිම්ම❤

    • @poornidissanayake7816
      @poornidissanayake7816 9 หลายเดือนก่อน

      එකෙන්ම 👊🙂

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 9 หลายเดือนก่อน +37

    මරු අඩේ Acting... මෙහෙම One take කොහොම ගන්නවද මංදා... දක්ෂකමම තමා ඉතින්...❤❤🔥🔥🔥🔥

  • @dihanlakmina9229
    @dihanlakmina9229 9 หลายเดือนก่อน +88

    රටා කියන්නේ නියම යාලුවෙක් ❤️ අපිටත් ඒ වගේම යාලුවෝ ලැබේවා ❤️

  • @supunsameeradesilva6123
    @supunsameeradesilva6123 9 หลายเดือนก่อน +180

    කොහොමද මෙහෙම රගපාන්නේ.පිස්සු වගේ බ්‍රෝ.අපේ වගේ රටක ආර්ට් එකක් කියලා සැනසීමකට තියෙන්නෙ උඹලගෙ කතාව බලන එක. ❤

  • @ayeshaperera221
    @ayeshaperera221 9 หลายเดือนก่อน +173

    හැම episode එකේම ජීවිතේට යමක් දුන්නා ❤
    කොළොංබියා කියන්නෙ වෙනම BRAND එකක්....ලංකාවේ ඉදිරියට එන්න ඕනේ මේවා මිසක් අමුක ඩුමුක නෙමෙ😢

    • @charuk88
      @charuk88 9 หลายเดือนก่อน

      ඒ උනාට එන්නේ ඒ වගේ මගුල්

  • @speedforce6940
    @speedforce6940 9 หลายเดือนก่อน +397

    කූඹියෝ එකට නොදෙවෙනි සුපිරි කතාවක්.. පරන ඒවා උනත් ආය ආය ආසාවෙන් බලන්න හිතෙනවා..
    😍මේක මගදි නැවැත්තුවොත් නම් තොපි ඉවරයි පුතේ...

    • @hasindutheekshana5398
      @hasindutheekshana5398 9 หลายเดือนก่อน +2

      Categories 2k ekata mix karagnna epa bro 🤝🏽

    • @chandilsampaya4393
      @chandilsampaya4393 9 หลายเดือนก่อน +1

      Ubata nam dodhu bn 😂😂😂

    • @prasadbhashana556
      @prasadbhashana556 9 หลายเดือนก่อน

      ❤❤❤

    • @sadunmadushanka4892
      @sadunmadushanka4892 9 หลายเดือนก่อน

      කූබියෝ ලගින්වත් යන්නෙ නෑ මෝඩ පගෝ 😂😂

  • @shanuhgamage4466
    @shanuhgamage4466 9 หลายเดือนก่อน +26

    රටා උබ මේකෙ හිනිපෙත්තටම යන්නොන චරිතයක් ජයවේවා මිත්‍රයා❤

  • @yasasrathnasuriya5892
    @yasasrathnasuriya5892 9 หลายเดือนก่อน +95

    වස්ති නෑ... රැට්ටා නෑ... උබලත් නැති වෙන්න එපා. ආදරෙයි සෙට් එකටම. ජය... ❤❤

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 9 หลายเดือนก่อน +7

      වස්ති ල රැට්ටලා මොන හාල් කෑලිද මලයා මුංගෙ ඒවත් එක්ක. පුලුවං නං නවට්තපං චැනල් එක හොයං ඇවිත් හමගහන්නේ.
      ආදරෙය් මලයෝ

    • @hiran7389
      @hiran7389 7 หลายเดือนก่อน

      Un mokkuda Bn 😂

  • @chamithmethsara1733
    @chamithmethsara1733 9 หลายเดือนก่อน +213

    එකම කතාවේ හිනස්සන්නත් කදුලු වට්ටන්නත් පුලුවන් උබලට විතරයි ආදරෙයි ❤

    • @ganiduabeysekara7734
      @ganiduabeysekara7734 9 หลายเดือนก่อน +1

      සිරාවට

    • @VinodhSathsara
      @VinodhSathsara 9 หลายเดือนก่อน +1

      Sirawatama atthtama kathawa eka❤

    • @gimhanafernando3677
      @gimhanafernando3677 9 หลายเดือนก่อน +1

      සිරාවටම ඇඩුනා කියහන්කො

  • @hawatalk07
    @hawatalk07 9 หลายเดือนก่อน +41

    "හරි වයසෙදි මනුස්සයෙක්ට ආදරේ ඕනේ නැත්තං ට්‍රැක් පයිනවා"❤
    මේක ඇත්තක් බං 👌

    • @akilakaushalya4946
      @akilakaushalya4946 9 หลายเดือนก่อน

      ඒක ඇත්තක්ද

    • @user-sasa4365
      @user-sasa4365 7 หลายเดือนก่อน +1

      adare neme one salli bn 😢

    • @jayanfdo8283
      @jayanfdo8283 6 หลายเดือนก่อน

      පිස්සුද යකෝ..බැදලා අපි කන කට්ට දන්නේ අපි..

  • @sajanayasas5
    @sajanayasas5 9 หลายเดือนก่อน +104

    මේව බලන්න අපි වාසනාවන්ත උනා... එච්චරයි 🤍
    එදා ඉදන් වීඩියෝවල අපේ ජීවිතේට මොනාහරි තිබ්බ.
    නවත්තන්න නම් එපා...❤

  • @DiXmo_Official
    @DiXmo_Official 9 หลายเดือนก่อน +18

    ලොකු දැනුමක් නැතුව yt ආපු අපේ target එක quality product එකක් audience එකට දෙන එක. අපේ තියෙන ලොකුම අවුල acting & script. අපිට අපේ වැරදි හදාගන්න කොළොන්බියා episodes ගොඩක් උදව් උනා. ජය වේවා කොළොන්බියා ❤️🎉

  • @Dilsh2008
    @Dilsh2008 9 หลายเดือนก่อน +20

    හැම එපියෙම ජීවිතේට ගන්න මොනවම හරි තිබුනා.. වාසී බන් උබල ❤

  • @mithunshanuka9304
    @mithunshanuka9304 9 หลายเดือนก่อน +24

    මේ පැය බාගෙ ඇතුලෙ මෙච්චර රහක් කොහෙන්වත් හම්බවෙලා නෑ.. කොළොංබියා විතරයි 🫡 THANKS BROTHERS 🖤

  • @dileekachandimal
    @dileekachandimal 9 หลายเดือนก่อน +46

    අඩෝ මේක එපිසෝඩ් එකක් කතාවක් නෙමෙයි තනිකරම ජීවිතයක්❤මාර ක්‍රේටිව් සිරාවටම😍ආදරෙයි සෙට් එකටම🎉

  • @Harsha_47
    @Harsha_47 10 หลายเดือนก่อน +186

    මගේම ජීවිතෙ තවත් කොටසක් බලන්න බල ඉන්නවා වගේ දැනෙන්නෙ.... 🤍💆‍♂️ ආදරෙයි සෙට් එකට ❤

    • @krishankalhara7917
      @krishankalhara7917 9 หลายเดือนก่อน +1

      හෑ ඒ උම්බටත් මේ වගේ කෙල්ලො ගොඩක් කෝල් ගන්නවද 😲 අඩේහ් මට එක කෙල්ලෙක් සෙට් කරලා දීපංකෝ අඩෝ දෙකක් සෙට් කරලා දුන්නත් අව්ලක් නැහ් 😂

    • @thilabro2403
      @thilabro2403 9 หลายเดือนก่อน +3

      මංගල කිංකිනි කෑල්ල නැතුව ඉතුරු ඔක්කොම මගෙ කතාවමයි බන්

    • @DhananjayaGangodawila
      @DhananjayaGangodawila 9 หลายเดือนก่อน

      @@thilabro2403 Mageth lagin yana kali tiyana hinda bokkatama waduna

  • @mrctricks2783
    @mrctricks2783 9 หลายเดือนก่อน +8

    යාලුවෙක්ව මේ වගේ තේරුන් ගන්න පුලුවන් තවත් යාලුවෙක් හම්බෙන්නෙ කලාතුරකින් . ඒ යාලුකම මොකද්දෝ දුකකුත් එක්ක කතාවත් එක තැන කනපිට ගැහුව වගේ ඒ ටෝක් ටික රටා දෙනකොට බලපු මාත් ගල් ගැහිල වගේ අහන් හිටියේ ඒ ටික කියල පාරක් ගැහුවෙ නැත්තන් වැඩකුත් නෑ ආදරෙයි කොල්ලො ටිකට උබලගෙ එපියක් එනකන් බලන් හිටියෙ ආදරෙයි ඈ.....❤රගපෑව වැඩක් නෑ කියල පට්‍ට. ❤❤

  • @scwijesinghe
    @scwijesinghe 9 หลายเดือนก่อน +3

    පිස්සුවක්නේ හු.... මේක ❤️❤️❤️
    වැරදිලා නිකන් ටිකක් බැලුවේ දැන් ඉතින් ඔක්කොම season ටික බලන්න එපෑයි.. ❤️❤️❤️ ෆට්ට... ❤️❤️❤️

  • @harshanirandika3991
    @harshanirandika3991 9 หลายเดือนก่อน +39

    ඇති යන්තම් මොනව හරි දෙයක් වෙනුවෙන් ඉවසීමෙන් බලන් ඉන්න පුරුදු කලේ මේ කට්ටිය තමයි❤

  • @ChamaraSandaruwan-u7g
    @ChamaraSandaruwan-u7g 9 หลายเดือนก่อน +7

    නෙටාගෙ තාත්තා වෙසිගෙ පුත කියද්දි අම්මට මල පැන්න ඔයී.. මාරම කතාවක් නෙට්ප්ලික්ස් ට්වී සීරිස් එකකට පස්සෙ ආසවෙන් බලන්න ඉන්න සුපිරිම කතාවක්.. ජය much love colombia

  • @ishandissanayaka7716
    @ishandissanayaka7716 9 หลายเดือนก่อน +19

    ❤❤ රටාගෙන් phone eka ඉල්ලන තැන ඉදන් යන ටික සෑහන පාරක් බලුවා 🥺 🥺

  • @krishanihansika1219
    @krishanihansika1219 9 หลายเดือนก่อน +9

    රටා වගේ යාලුවෙක් හැමෝටම ඉන්න ඕනේ. දිගටම කරන් යං. ජය ❤️💪

  • @RashmiAlahakoon
    @RashmiAlahakoon 9 หลายเดือนก่อน +14

    රටාගේ ඒ වචන ටික🥺 නෙටා උබ රගපානවා නෙමේ🔥❤️

  • @mamakamthi7735
    @mamakamthi7735 9 หลายเดือนก่อน +67

    අලුත් සුපුනට හිත යොමු කරගන්නවා කියන්නේ ලොකු ගේමක්🥴🤐💕

    • @patthree
      @patthree 9 หลายเดือนก่อน +8

      ඔව් අර පරණ සුපුනාගේ තිබ්බ මොංගල් දෝදු ගතිය මුගේ නෑ..ඌගේ රගපෑමත් තාත්විකයි

    • @travelvlog3984
      @travelvlog3984 9 หลายเดือนก่อน +1

      @@patthree e airtel add eke inna kolla

    • @dulasiperera3431
      @dulasiperera3431 9 หลายเดือนก่อน

      Oww 🙂☹️

  • @dishanudayanga798
    @dishanudayanga798 9 หลายเดือนก่อน +39

    රටා වගේ යාළුවෙක් හැම එකාටම ලැබෙන්න ඕන ❤

  • @lahiruprasadsiriwardhana
    @lahiruprasadsiriwardhana 9 หลายเดือนก่อน +31

    "අඩෝ රටා උඹ ⁣හොඳ යාළුවෙක් බං"
    සුපිරි මචංලා ❤

  • @slgraphichut2187
    @slgraphichut2187 9 หลายเดือนก่อน +10

    බලන බලන පාර මයිල් කෙලින් වෙනවා.. සිරාවටම අපේ ජීවිත වැඩ එක්ක ඔහේ ගලන් යනවා අපිට අපි ගැන හිතන්න වෙලාවක් නෑ.. ආදරෙයි රටා අයියේ.. ආදරෙයි සෙට් එකටම...😥😙😍

  • @dinukachamaraabeyrathna1306
    @dinukachamaraabeyrathna1306 9 หลายเดือนก่อน +4

    ආදරෙයි උඹලා සෙට් එකට. අවුරුදු 6/7ක බෝඩිං ජීවිතේ එකට හිටපු උං ලෝකෙ තැන් තැන් වල 😢.

    • @jetakota
      @jetakota 8 หลายเดือนก่อน +1

      ඇත්ත ..අපිට මේ කතාව මාර related. අපිට මාර resonate story එකක්

  • @madhawahareendraperera567
    @madhawahareendraperera567 9 หลายเดือนก่อน +22

    අඩෝ උබල පට්ට බං... සීසන් සීයක් ගැහුවත් කොල්ලෝ ඉන්නවා උබලා එක්ක.. එකා දෙන්නා වැඩි උනොත් මිසක් අඩුවෙන් නෑ... ජයශ්‍රී ❤👌

  • @Dnacrazy
    @Dnacrazy 9 หลายเดือนก่อน +24

    ලස්සනයි වැඩේ ඔයාලා නලුවෝ කියලා කියන්නත් බෑ නිකන් ඔයාලා ඉන්න තැන කැමරාවක් හයි කරලා වගේ රගපානවා කියලා හොයන්නත් බෑ welldone love you all❤❤❤🎉🎉

  • @sasindutharaka4837
    @sasindutharaka4837 9 หลายเดือนก่อน +68

    පිටරටක ඉදන් ලංකාව මතක් කර ගන්න පුළුවන් ❤

  • @anuradhahewainna
    @anuradhahewainna 9 หลายเดือนก่อน +6

    TV Channel ඔක්කොගෙම දාලා පෙන්නන්න ඕනෙ කතා බං මෙව්වා ❤

  • @beliyah3889
    @beliyah3889 9 หลายเดือนก่อน +5

    A huge smile truning to silence😢 felt it❤

  • @ShashiniShehara-ed4ei
    @ShashiniShehara-ed4ei 9 หลายเดือนก่อน +42

    Premiere වෙන වෙලාවටම මෙච්චර සෙට් එකක් බලන් ඉන්නව නම් හිතනවකො තියෙන ආදරේ 🥹☸️

  • @randhirlaxith7356
    @randhirlaxith7356 9 หลายเดือนก่อน +43

    පිස්සු හැදෙනවා අප්පා ලංකාවේ මෙච්චර කොලිටි ෆිල්ම්වත් හැදෙන්නෑ ❤

  • @sachindotgraphic9373
    @sachindotgraphic9373 9 หลายเดือนก่อน +11

    ගොඩක් කොල්ලන්ගේ ජීවිතේ මේක තම. තමන් ගැන හිතන්න වෙලාවක් නෑ. කියන්න දෙයක් නෑ. කොළොංබියා තවත් සුපිරියක් තමා

  • @surajmadhusanka961
    @surajmadhusanka961 9 หลายเดือนก่อน +11

    අයෙනම් මෙක නවතන්න හදන්න එපා එක දිගට ඔනේ මෙන්න වැඩ්ඩෝ ඇත්තටම මේ පීඩාකාරී දිවියට නිසක සහනයක් ස්තූතියී සෙට් එක ❤️‍🩹

  • @dilummaduranga210
    @dilummaduranga210 9 หลายเดือนก่อน +1

    බෝඩිම, යාලුවො, කොළඹ ප්‍රශ්න අනාගතය.............. ඊටීසී ට්‍රැක් පනිනව........
    ජය වේවා උඹලට ❤❤

  • @rawithudeepa
    @rawithudeepa 9 หลายเดือนก่อน +18

    මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ නැත්නම් ට්‍රැක පයිනවා බන්... ❤️🥀

  • @M.shehan18
    @M.shehan18 9 หลายเดือนก่อน +6

    මේක නං වෙනම රහක්... ❤....ආදරෙයි ....හැමදාමත් ...🎉

  • @thevindurashmitha335
    @thevindurashmitha335 9 หลายเดือนก่อน +20

    මේකේ end එක ආවාත් ඒත් එක්කම තව එකක් පටන් ගන්න අනිවාර්යයෙන් .වරදින්නේ නෑ ..පුලුවන් උපරිමයෙන් ඉස්සරහට යන්න ඔනෙ..❤❤❤❤ආදරෙයි ඔක්කෝටම❤

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 9 หลายเดือนก่อน +4

    “උඹට උඹ ගැන හිතන්න වෙලාවක් තියෙනවද නෙටා? “
    Felt it💔

  • @miyurumadushan3029
    @miyurumadushan3029 9 หลายเดือนก่อน +6

    සහෝදරකම් වැනි මිතුදම් වෙනුවෙන් මේ වීඩියෝව උපහාරයක් ම වේවා ❤

  • @S.m.S_Subasingha.
    @S.m.S_Subasingha. 9 หลายเดือนก่อน +70

    මිනිහෙක්ට හරි වයසෙදි ආදරයක් ඕනෙ
    නැත්තම් ට්‍රැක් පනිනවා බන්
    Feel it !💆‍♂️ 🕊️🖤

  • @chanakasanjaya6293
    @chanakasanjaya6293 9 หลายเดือนก่อน +13

    වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ලොකු කාලයක් ගන්න එපා දෙයියෝ...😍 පුලුවන් ඉක්මනට දාන්න.. මේක දැන් සික් වෙලා ඉවරයි..බෙහෙත තියෙන්නෙ බොලා අතේ❤️ කෑගල්ල ආඩම්බරයි නෙටා අයියේ🥰 ජය ශ්‍රී ඔයාලට❤️

  • @sanojperera3277
    @sanojperera3277 9 หลายเดือนก่อน +16

    අද කතාව බලද්දි භයත් හිතුනා😢මගේ කතාවමයි😊

  • @pasanlakshitha-hk8sh
    @pasanlakshitha-hk8sh 9 หลายเดือนก่อน +17

    ෆැන්ටසි නැති රියැලිටි එක එලියට දෙන මේ වගේ ටෙලිඩ්‍රාමා එකක් බලන්න හිතෙන්නත් වෙනම රහක් තියෙන්න ඕනෙ😌❤️.Proud to be someone in real life❤

  • @bimshanmadusara4569
    @bimshanmadusara4569 9 หลายเดือนก่อน +3

    "අපිට හැමදාම මෙහෙම ඉන්න බෑ" කිවුවේ කොලොම්බියා හැමදාම මෙහෙම තියෙන්නෙ නෑ කියන එක නේද..😢😢 මොනා උනත් තව අවුරුදු විස්සක් ගියත් මේ කතාව ආයෙ ආයෙ බලන එක නවත්තන්නෑ මම නම්..❤❤❤ ජය වේවා..

  • @DilshanWijethunga
    @DilshanWijethunga 9 หลายเดือนก่อน +18

    සුපිරිම තමා අය.....නවත්තන්නනම් එපා මේක කියටවත්...ඒ තරම් ආදරෙයි මේ චරිත වලට💖💖💖💖

  • @chinthakaireshan8657
    @chinthakaireshan8657 9 หลายเดือนก่อน +8

    මුං හදේ ඉන්න කොටස් ටික.. එක නම් පිස්සුවක් බං..

  • @the_silentdude
    @the_silentdude 9 หลายเดือนก่อน +25

    අපි හැමෝටම රටා වගේ යාළුවෙක් ඕනේ ජීවිතයට... ඒවගේම රටා වගේ ආදරය තේරුම්ගන්න මිනිස්සුත් ඕනේ ආශ්‍රය කරන්න ❤

  • @MaheshPriyankara-xr6hy
    @MaheshPriyankara-xr6hy 9 หลายเดือนก่อน +1

    video එකක් බලලා හිනා වෙනවනම් හිතට දෙයක් ගන්නවනම් ඒ උඹලගේ වීඩියෝ වලින් විතරයිඋඹලා සෙට් එක රඟපාන විදිය හරිම තාත්විකයි. වීඩියෝ එකක් අපිට ඕනි.සුපිරිමයි සුපිරිමයි සුපිරිමයි❤❤❤❤❤

  • @yasodarakarunarathne
    @yasodarakarunarathne 9 หลายเดือนก่อน +6

    දෙයියනේ දෙයියනේ....legends back 😭❤
    නවත්තන්න එපෝ අයේ නම් plz
    රටා🥹💕
    නෙටා😫❤‍🩹

  • @gihansanjaya7013
    @gihansanjaya7013 9 หลายเดือนก่อน +15

    රටා වගේ යාලුවෙක් නම් හැම එකෙක්ටම ඉන්නම ඕනේ❤

  • @ViduraWijesekara
    @ViduraWijesekara 9 หลายเดือนก่อน +7

    සුපිරි කතාවක්. ස්ක්‍රිප්ට් එක පට්ට. ඇක්ටින් ගින්දර.🔥

  • @electro6306
    @electro6306 9 หลายเดือนก่อน +3

    හිතට වැදුනු එදා ඉදන් අද වෙනක්ම් ආසාවෙන් බලපු එකම කතාව ❤❤❤❤

  • @nande1994
    @nande1994 9 หลายเดือนก่อน +2

    මරු මරු පටන් ගත්ත දවසෙ ඉදන් අද වෙනකන් ඇබ්බැහි උනා ❤

  • @chill22mix
    @chill22mix 9 หลายเดือนก่อน +1

    කොලොම්බියාව.... ජිවිතේට ජිවිතයක් දෙන ලස්සන හරි අපුරු නිර්මාණයක්🖤🖤🖤🖤

  • @apsarakarunarathna8755
    @apsarakarunarathna8755 9 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔව්. රටා කියපු කතාව සම්පූර්ණ ඇත්ත. නිසි කල වයසට නිසි පියවරයන් නොතිබ්බොත් මිනිස්සුන්ට track පනිනවා තමා. 🖤

  • @sachinianuththara51
    @sachinianuththara51 9 หลายเดือนก่อน +4

    ලංකාවේ ගොඩක් දෙනෙකුගේ ජීවිතේ යථාර්තේ. අම්මා. තාත්තා. දුව. පුතා. හැමෝගේම ජීවිත වල ඇත්ත තත්වේ. අනිත් අයගේ ජීවිත ලස්සන කරන්න මහන්ස් වෙනවා. අන්තිමට තමන්ට තමන්ගේ ජීවිතේ මග හැරිලා

  • @letstryeverything4799
    @letstryeverything4799 9 หลายเดือนก่อน +23

    රටා තමයි හොදටම කලේ 😂 , මට මුලින්ම හිතුනා වෙනද බන දේශනාව නැති නිසා

  • @dilesh007
    @dilesh007 7 หลายเดือนก่อน +2

    යකො ආතල් ස්ටොරි එක එක පාරටම මාර සීරියස් උනා!!! මාර ස්ක්‍රිප්ට් එකටම ගැලපෙන පට්ට ඇක්ටින්!

  • @rameshlakmal7675
    @rameshlakmal7675 9 หลายเดือนก่อน +4

    මේවගෙ රස නම් කියලා වැඩක් නැ👍✌️ Good luck ඔයාලට🎈❤️

  • @IsuruMaldeniya
    @IsuruMaldeniya 9 หลายเดือนก่อน +5

    දැන් වත් දිගටම කරගෙන පලයවු මේක. පට්ට අසවෙන් බලන්නෙ උබලගෙ ඇක්ටින්ග්❤️

  • @shanujofficial6664
    @shanujofficial6664 9 หลายเดือนก่อน +7

    හිනා ගියා වගේම කඳුලුත් දෙන්න පුලුවන් සෙට් එකක් උබල.next level bn ශානක නෙටා උබලා❤

  • @Handy_07_11
    @Handy_07_11 9 หลายเดือนก่อน +13

    මැදැයි කාලෙකින් හොඳට හිනා වෙන්න කියලා බලන්න ගත්තා... ඇඩුනා ඕයි අන්තිමට .. සිරාවටම කදුලු ආවා.. මරු ඕයි......
    Next Level ආහ්..... ඒ පැය බාගෙඩ අඩලා හිනා වෙලා ඔක්කොම උනා....❤❤❤

  • @sereindiscushome2343
    @sereindiscushome2343 9 หลายเดือนก่อน +8

    ඇත්ත කියපල්ලා මේ උබලා රගපානවා නෙවේ නේද..😬😬😬 මේ උබලාගේ ඇත්තම ජීවිත නේද..අඩෝ සිරාවටම කියපන්...😍😍😍😍💪💪💪

  • @shalakamadhuranga2894
    @shalakamadhuranga2894 9 หลายเดือนก่อน +3

    සිරාවට පට්ට කතාව....තමුසෙලා මරු ඕයි ...ආදරෙයි ❤

  • @SriyaniNilangani
    @SriyaniNilangani 9 หลายเดือนก่อน +3

    අඩෝ පට්ට කියන්න වදන් නෑ සුපිරි

  • @samithabeysinghe5183
    @samithabeysinghe5183 9 หลายเดือนก่อน +7

    සුපිරියි මචන්.උඹලා එක්ක බලනකොට අර ටෙලි පඩංගු වල ඉන්න උන් නලුවොද කියල හිතෙනවා බන්.ජය වේවා.

  • @MadushanChathuranga-cp6we
    @MadushanChathuranga-cp6we 9 หลายเดือนก่อน +5

    කොලොම්බියා කියන්නෙ brand ekak🖤

  • @1staccount773
    @1staccount773 9 หลายเดือนก่อน +1

    බෝඩිමක් ඇතුල පදනම් කරගගෙන ජීවිතේ කියාදෙනවට ආදරෙයි අයියෙ.💗🥺
    දිගටම කරගෙන යන්න අයියෙ❤

  • @ASHANonline
    @ASHANonline 9 หลายเดือนก่อน +1

    හරි වයසෙදි ආදරයක් නොලැබුනාම මිනිස්සුන්ට ට්‍රැක් පණිනවා 🔥

  • @shehandissanayake7674
    @shehandissanayake7674 9 หลายเดือนก่อน +3

    දැනුන එපිසෝඩ් එකක් ❤🥲

  • @sasindudkumarasinghe8994
    @sasindudkumarasinghe8994 9 หลายเดือนก่อน +5

    සුපිරියක්❤

  • @hemangakalhara
    @hemangakalhara 9 หลายเดือนก่อน +18

    උබලා ටික ඉවසීම නම් සුපිරියටම පුරුදු කරනවා 🙌🏻🤍

  • @SachinHansaka-j2v
    @SachinHansaka-j2v 9 หลายเดือนก่อน +1

    සමහර video තියෙනවා එවා අපිට feel වෙන්නෙ අන්තිම ටික විතරයි 😊 ඒත් colombia videos වල පටන්ගත්ත තැන් ඉදන් අවසන් වෙනකන්ම හැම තප්පරයකම අපිට feel වෙනවා❤❤
    ඒක නම් පට්ට👌👌

  • @pasindusampath1153
    @pasindusampath1153 9 หลายเดือนก่อน +2

    පරන එවාගෙ දෙබස් කට පාඩං ඒතරම් එකම එපිය සැහෙන වතාවක් බැලුවා ... මාසෙකට එකක්වත් දානවනං සුපිරි ❤❤❤

  • @gihanfernando9607
    @gihanfernando9607 9 หลายเดือนก่อน +3

    රහයි මචෝ ඔය කලාව ❣️

  • @kavindamadhubhasitha3344
    @kavindamadhubhasitha3344 9 หลายเดือนก่อน +17

    එකම එපියක් 10 පාරකට වඩා කාලෙන් කාලෙට බලපු එකම එකම කතාව මේක❤❤

  • @chathushikarathmale2376
    @chathushikarathmale2376 9 หลายเดือนก่อน +8

    හෙන කාලයක් බලන් හිටියා වුත්තනේ.😊
    කෝ අර සුපුනගෙ සිංදුවත් ඕන ඉක්මනට.🤟

  • @ShanAmarawansa
    @ShanAmarawansa 9 หลายเดือนก่อน +1

    ශා මාර කතාවක් මම මෙ කොටසෙ කැල්ලක් ටික් ටොක් එකෙන් හම්බිලා බැලුවෙ...මරු ආ❤❤❤

  • @nipunsandeepa-8036
    @nipunsandeepa-8036 9 หลายเดือนก่อน +2

    ස්‍තූතියි.. ආයෙ පටන්ගත්තට ❤️

  • @kanishkaheshan31
    @kanishkaheshan31 9 หลายเดือนก่อน +5

    සුපිරි මචං ආදරෙයි සෙට් එකටම.ඉක්මනින් ඊලග විඩියෝ එක එනකම් බලන් ඉන්නවා ජයවේවා ඔක්කොටම ❤✌️

  • @nimeshakshan1357
    @nimeshakshan1357 9 หลายเดือนก่อน +8

    අපි හැමොටම ඉන්න ඔනේ රටා වගේ යලුවෙක් ❤🔥

  • @malindurasun9068
    @malindurasun9068 9 หลายเดือนก่อน +21

    රටා වගේ විතරක් නෙමෙයි නෙටා වගේ යාළුවෙකුත් ඉන්නම ඕනෙ❤

  • @mohomedfazly-26
    @mohomedfazly-26 6 หลายเดือนก่อน

    මේක නවත්වන්න නම් හිතන්නවත් එපා...හොයං ඇවිල්ලා වැදලා ඉල්ලන්නේ..මේක පට්ට.❤❤❤❤❤

  • @Dhimasjournal
    @Dhimasjournal 9 หลายเดือนก่อน +1

    උඹලගෙ මේ මඟුලට දැන් අබ්බැහිවෙලා අයිසේ ඉන්නෙ ❤❤