BTS SUGA ගේ ජීවිතයේ කටුක ආරම්භය සහ හීන හැබෑ කරගත් හැටි | Agust D Min Yoongi Life Story | BTS Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Happy Birthday SUGA 💜 දුප්පත්කම, කරදර වේදනා ඉදිරියේ නොසැලී තමන්ගේ හීනය හැබෑ කරගත් මින් යූන්ගි SUGA of BTS ~ Agust D
    #HappyBirthdaySUGA
    #AGUSTD
    #HappySugaDay
    #HappyYoongiDay
    #yoongi #SUGA
    #BTS
    =============================================
    Everything You Need To Know About Min Yoongi - SUGA of BTS (Life story, Struggles, bond with BTS, education, achievement and philanthropy)
    =============================================
    ♦ BTS Songs Sinhala Lyrics - bit.ly/3hYx8XA
    ♦ BTS Songs behind stories :bit.ly/3nVCjvq
    ♦ Ceylon Bangtan official website URL:
    ceylonbangtan....
    ====================
    #BTS #CeylonBangtan #btssinhala #btsarmy #srilankanbtsarmy
    🌼 Image Credit:
    ◘ HYBE Co., Ltd. (On behalf of: Big Hit Entertainment)
    ◘ Online Community
    🌼 Music Credit:
    ◘ Pro Stock Media licensed by Eligible Paid Subscription Service Agreement
    🌼 Disclaimer:
    No copyright infringement intended. This "BTS SUGA ගේ කටුක ආරම්භය | BTS චරිතාපදාන | Min Yoongi Life Story" video was made only for entertainment and informational purposes. Stock media used in this video are paid and licensed under one user agreement. Kindly refrain from copying, downloading and reuploading to TH-cam or any other social media platform.
    අනවසරයෙන් ඩවුන්ලෝඩ් කර TH-cam හෝ වෙනත් සමාජ මාධ්‍ය වලට එකතු කිරීමෙන්/ නැවත upload කිරීමෙන් වැළකෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    =========================================
    🔹 BTS ගීත වල තේරුම්: bit.ly/3hYx8XA
    🔹 ගීත/ වීඩියෝ ඉල්ලීම්: forms.gle/cfVE...
    🔹 Contact: contact@ceylonbangtan.com
    බීටීඑස් | BTS ආරම්භය | BTS විස්තර | BTS සාමාජිකයින් | බීටීඑස් කණ්ඩායම | කොරියානු පොප් සංගීතය | බීටීඑස් චරිතාපදානය | BTS චරිතාපදානය | BTS ගැන | BTS ගැන තොරතුරු | BTS ජයග්‍රහණ | BTS Sinhala | BTS Sri Lanka | Who are the BTS | කවුද මේ BTS | BTS ගැන ඔබ නොදත් කරුණු | කවුද මේ BTS | BTS හැදුනේ කොහොමද | BTS අතීතය | BTS SUGA Life Story | BTS Suga struggles

ความคิดเห็น • 126

  • @ChanuB.l.fantacy
    @ChanuB.l.fantacy 2 ปีที่แล้ว +17

    පිටතින් නපුරුයි දගේ පෙන්නුවට,
    ඉක්මනින් උනු වෙන තමන්ගෙ සහෝදරයන්ට වගේම අනිත් හැමෝටමත් ආදරය කරන කරුනාවන්ත චරිතයක්....💜️💜️💜️
    අනිත් bts සාමාජිකයිනෙගෙන් වගේම suga අයියගෙ අපේ ජීවිතයට එකතු කරගන්න තියන ආදර්ශ ගොඩයි...
    මොනතරම් බාදක ආවත් උත්සාහය අත්නොහැර තමන්ගෙ ගමන යන්න ඔන්න කියලා එයාල හැමෝම අපිට ක්‍රියාවෙන් කරලම පෙන්නුවා...
    Suga අයියට දැන් ඉන්නවටත් වඩා හොදින්, දුකක් කරදරයක් නැතුව එයාගෙ සහෝදරයෝ හයදෙනා එක්ක, තව ගොඩාක් කාලයක් සතුටින් නිරෝගීව ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා 💜️💜️💜️💜️
    💜️💜️ Borahae 💜️💜️

  • @Yumiarmy
    @Yumiarmy 2 ปีที่แล้ว +18

    ARMY කෙනෙක් වෙලා අව්රුදු 3ක් වෙනව ඒත් මේ වෙනකන් දැනගෙන හිටපු නැති දේවල් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා.....SUGA කියන්නෙ අපි හැමෝගෙම ජීවිත වලට ආදර්ශයක්....🥺❤️
    I purple you....💜️💜️💜️

  • @ramudi739
    @ramudi739 2 ปีที่แล้ว +6

    Suga ගෙ ජීවිතේම ගෙවන මම ඇත්තම කිව්වොත් එයා කියපු දෙයක් නිසා අද මෙහෙම සතුටින් ඉන්නවා කොච්චර දුකක් දැනුනත් මං ඒවා වැඩිය ගනන් ගන්නෙ නැහැ i love myself 🖤 thank you oyata 🙏💜️

  • @monalihasinika9485
    @monalihasinika9485 2 ปีที่แล้ว +37

    මනුස්සකම පිරුණු හරිම ලස්සන කලාකරුවෙක් ...ජීවිතය කියලා දෙන ගුරුවරයෙක් ..කරුනාවන්ත අහිංසක හදවතක්...ආදරේ නොපෙන්නුවට අපිට මහමෙරක් තරම් ආදරය කරන මනුස්සයෙක්...
    සූබ උපන්දිනයක් min yoongi 💜💜💜
    Thank you akki me watina video ekata

  • @bestofme3852
    @bestofme3852 2 ปีที่แล้ว +5

    අපෙ අයියලට තිබුන ප්‍රශ්න එක්ක බලනකොට අපි හරිම පුංචි පුංචි ප්‍රශ්න වලට තමයි මුහුණ දිල තියෙන්නෙ...ඒ ගැන හිතනකොටත්...එයාලගෙ ගතිගුණ ආදර්ශ...මේ ලෝකෙටම මැණික් හතක්... ඒ ජිවිත හත ඇතුලෙ කියල දෙන මේ හැමදේකටම ස්තූතියි💗
    minijooni akki💜️💜️💜️
    Borahae....
    Fighting....💗

  • @BANGTAN_1013
    @BANGTAN_1013 2 ปีที่แล้ว +39

    ජීවිතේට ගොඩක් ආදර්ශ ගන්න පුලුවන් චරිත 😢😢😢😢Sengil cukahaeyo oppa🙂💜

  • @nipuni8975
    @nipuni8975 2 ปีที่แล้ว +23

    ඔයා ඉපදෙන්නේ මුකුත්ම ලගා කරගෙන නෙවෙයි...
    ඒවා ඔයා ලගා කරගන්න ඕන...
    කමක් නෑ ඔයා පරිපූර්ණ නොවුනට...
    ඒත්,ඔයා ඔයාගේ උපරිමය කරන්න...
    එතකොට ඔයාගේ ජීවිතේට ඕන හැම දෙයක්ම ඔයාටම ලබාගන්න පුලුවන්...
    HAPPY BIRTHDAY MIN YOONGI...
    💜️💜️✨️✨️💜️💜️✨️✨️
    Thank you akka...
    For this video...
    Borahae 💜️💜️💜️💜️💜

    • @menu2017
      @menu2017 2 ปีที่แล้ว

      💝💜️🌈️🐬🌸🥰🥳✨️🧚

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว +1

      💜️💜️🤗🤗🤗

    • @yasithransilu5604
      @yasithransilu5604 2 ปีที่แล้ว

      💞🤗❤️❤️💜️

    • @charuyasaswi6582
      @charuyasaswi6582 2 ปีที่แล้ว +1

      ♥️♥️🌷🍁🍁❄️

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว

      💜✨❤️💖❤️✨💜

  • @oshadiwicramanayake925
    @oshadiwicramanayake925 2 ปีที่แล้ว +12

    මට දැන් වයස 26ක්. මම රැකියාවක් කරනවා. මට මගේ කියලා හීනයක් තාම නෑ. මං හිතනවා "මං මොනවා කරන්නද කැමති, මං දක්ෂ මොනවටද, මොන පැත්තෙන්ද මට ඉදිරියට යන්න පුළුවන්" ඒකට උත්තරයක් මට තාම ලැබුනෙ නෑ. මට හීනයක් නැති එක ගැන මං දුක් උනා. ඒත් "ඔයාට හීනයක් නැත්තං කමක් නෑ. සතුටින් ඉන්න. ඒ ඇති" suga කියපු මේ කතාව අහපු දවසෙ ඉදන් මං දුක් වෙන්නෙ නෑ මට හීනයක් නැති එක ගැන....💜️

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +3

      අක්කේ හීනයක් නෑ කියලා ඔයා කවදාවත් ම හිතන්න එපා. ඔයාට නොපෙනුන ඔයා නොදන්න මොකක්හරි දක්ෂතාවයක් කොහෙ හරි හැංගිලා ඇති. ඒක හොයා ගන්න ටිකක් මහන්සි වෙන්න.
      ඔයාට හිතෙනවා නම් පරක්කුයි කියලා නෑ එහෙම නෑ. කවදාවත් එහෙම හිතන්නෙ එපා.
      ඔව් දුක් වෙන්නත් එපා. ලැබුන ජිවිතේ සතුටින් ගත කරන්න.. Everything will be fine one day 🙃🌸✨
      BORAHAE 💜💜💜

    • @oshadiwicramanayake925
      @oshadiwicramanayake925 2 ปีที่แล้ว

      💜️💜️💜️💜️

  • @purpleocean5086
    @purpleocean5086 2 ปีที่แล้ว +4

    අදයි අක්කේ මට මේ වීඩියෝ එක බලන්න පුලුවන් වුනේ......මටත් තියෙන්නේ yoongi ඔප්පගෙ කතාවම තමා අක්කේ..... ඔප්පට වගේම මටත් බස් එකේ යනවද නැත්තන් කන්න සල්ලි තියාගන්නවද කියලා තෝරගන්න අවස්ථා ආවා..... ගෙදර තිබ්බ ආර්ථික ප්‍රශ්න එක්ක.... මට ඉගෙනීම් වැඩ කරන්නත් බාධා ආවා.... ඒත් මෙ වෙද්දි ඒවයින් ටිකක් විසදිලා තියෙන්නේ..... ඇත්තටම කිව්වොත් මාත් ජීවිතේට මුහුණ දෙන්න ශක්තිය ගන්නේ මගෙ අයියලා නිසා... මම වැටෙන හැම මොහොතකම අයියලගෙ දියුණුව ගැන හිතනවා.. එයාලා කොච්චර මහන්සි වුනාද කියලා... ඔව් මගෙ අයියේ.. අපි ඉපදිලා ඉන්නේ සැබෑ කෙනෙක් වෙන්න මිස සර්ව සම්පූර්ණ කෙනෙක් වෙන්න නෙවෙයි... ඒ දේ කියලා දුන්නට ගොඩක් ස්තූතියි..... මට දැන් මගෙම කියලා හීනයක් තියෙනවා මම ඒ හීනෙට කොහොම හරි ගිහින් මමත් මගේ ජීවිතේ දිනනවා... අන්න එදාට මට මේ ඉන්නවටත් වඩා ගොඩක් සතුටින් මට ඉන්න පුලුවන් වෙයි.. ඔව්...මට ඒක විශ්වාසයි.... Borahae Oppa..... 💜️💜️💜️💜️

  • @shehaniamarasinha9687
    @shehaniamarasinha9687 2 ปีที่แล้ว +11

    සුගා කියන්නේ හරිම දක්ෂ, එඩිතර කොල්ලෙක් කියලා කිව්වොත් මං හරි. කොච්චර බාධා තමන්ට එල්ල වුණත් ඒ හැමදේකටම හරි විදියට මුහුණ දීලා.තමන්ගේ හීන වලට උපරීමයෙන්ම මහන්සි වෙලා අද ඒ හීන එකින් එක හැබෑ කරගෙන යනවා. ඒ වගේ ශක්තිමත් ව තමන්ගේ ජීවිතයේ එන අභියෝග වලට මුහුණ දෙනවා කියන්නේ. ඒක නම් හිතා ගන්න බැහැ. හැම තරුණයෙක්ම Suga ව ආදර්ශයට gannwanm මන් හිතනවා අපේ රටෙත් ඒ වගේ දක්ෂ කලාකරුවන් රැසක් වගේම අනිත් අයට ගරු කරන ,අනිත් අය ගැන හිතන මිනිස්සු කම් හඳුනන පිරිසක් බිහිවෙයි කියලා.තරුණයන් විතරක්ම නෙවෙයි අනෙක් හැමෝමත් එයාලව ආදර්ශයට ගන්නවනම් මීට වඩා ලස්සන මිනිස්සු ටිකක් අපේ රටේ ලෝකයේ බිහි වෙයි කියලා.ඉතින් අපේ ආර්මි ලා ත් එයාලාව ආදර්ශ යට අරන් තමන්ගේ හිනයට උපරිම උත්සාහ කරන්න. ඒක කවදාවත් අපතේ යන්නේ නැහැ. අනිවර්‍යයෙන්ම ජීවිතයේ දිනන්න පුළුවන්.
    මේ උපන් දිනය අපේ සුගාට සතුට පිරුනු, සෞඛ්‍යමත්,සාර්ථක වූ උපන් දිනයක් වෙන්න ඕන.කරන කියන හැමදෙයක්ම ඒ විදිහට ම ඉෂ්ට වෙන්න ඕන.ඒ වගේම මේ ලෝකයේ හොදම rap ගායකයන් සහ music producers ලා අතරේ ඉහළින්ම වැජඹෙන්න අපේ සුගාට පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒක අනිවර්‍යයෙන්ම වෙනවා
    #HappySugaDay
    Happy birthday to our cutie meow....🎂🥳🥳🎉🐱

  • @njc8091
    @njc8091 2 ปีที่แล้ว +22

    නියමයි අක්කියෝ ....bts කියන්නෙම ජීවිතේට වටින පාඩමක්...එයාලගෙ ගීතවලින් වගේම ජීවිත වලිනුත් අපිට ගොඩාක් ආදර්ශ ලබාගන්න පුළුවන් ....i love bts 💜️💜️💜️ army forever 💜️💜️💜️💜️

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว

      💜️💜️💜️💜️

  • @charuyasaswi6582
    @charuyasaswi6582 2 ปีที่แล้ว +27

    Happy Birthday Suga 💗💗💗
    Suga ඇත්තටම ගොඩක් ශක්තිමත් කෙනෙක්. පුදුම විදිහට හිත ශක්තිමත් වැටුනත් ගොඩක් ඉක්මනින් එතනින් එලියට එන කෙනෙක් ❤️❤️
    මමත් මුලින් ARMY කෙනෙක් වුන කාලේ හිතුවේ Suga අනිත් membersලත් එක්ක ගොඩක් එකට ඉන්නේ නැති joyful විදිහට නැති ටිකක් rough character එකක්.
    ඒ වුණාට පස්සේ තමයි තේරුම් ගියේ Suga එහෙම කෙනෙක් නෙවෙයි කියලා. එයා සතුටින් joyful විදිහට ඉන්න කොට අනිත් හැමෝම වගේ පිස්සු වැඩ කරලා මාරම සතුටින් ඉන්න කෙනෙක් 😄😄😄
    ඇත්තටම Suga කොච්චර ආදරේ වුනත් ඒ ආදරය පෙන්වන්නෙ නැති තාත්තා කෙනෙක් වගේ තමයි. එයා අනිත් membersලට ගොඩක් ආදරෙයි හැබැයි ඒ ආදරය පෙන්වන්නෙ නැහැ. එයාගේ ආදරය දෙන්නේ අපි නොහිතන විදිහට. එක සැරයක් Suga කියලා තියෙනවා එයාගේ ලොකුම සතුට තමයි අනිත් membersලා සතුටින් ඉන්නවා දකින එක කියලා ඒවගේම එයාලට කෑම හදලා දීලා එයාලාව සතුටින් තියලා එයා ගොඩක් සතුටු වෙනවා කියලා.
    Suga තමයි BTS motivation එක.
    Love uuuuuuuuuu Suga Soooo Much
    💛💛💛💛💛💛💛
    Thank uuuuuuu for your Motivations , Hard working , Music & for Everything 🌈🌈🌈
    Thank you Akki 💝💝
    💜 Borahea 💜

  • @zooya7489
    @zooya7489 2 ปีที่แล้ว +14

    Happy birthday suga 🎂🎂🎂BTS කණ්ඩායමෙ නිහඩ අාදරණීය චරිතය..මං ගොඩක් ගරු කරන කෙනෙක්.

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว +1

      🤗🤗💜️

    • @zooya7489
      @zooya7489 2 ปีที่แล้ว

      @@purpleworld607 💜💜💜💜💜💜

  • @ps3075
    @ps3075 2 ปีที่แล้ว +15

    හරිම නිශ්ශබ්ද ධෙර්යයමත් චරිතයක්.suga කියල නම yoongi ට ලැබුන විදිහ දැනගන්න ගොඩක් ආසාවෙන් හිටියේ.ගොඩක් ස්තූතියි ඔයාට.💜️💜️💜️

  • @dewniladeesha5095
    @dewniladeesha5095 2 ปีที่แล้ว +16

    Happy birthday yoongi 💜
    ආදර්ශයට ගන්න හොදම චරිතයක්...

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว

      💜️💜️💜️💜️

  • @purpleworld607
    @purpleworld607 2 ปีที่แล้ว +13

    අපි හැමෝගෙම ප්‍රශ්න වර්ග ඔක්කොම එකතු කලොත් ඒ ප්‍රශ්න ජාති ඔක්කොටම වගේ මේ කොල්ලො හත් දෙනා මුහුන දීල ඇති... මේ ගමන එන්න එයාලා කණ්ඩාටමක් විදිහට වගේම idol කෙනෙක් වෙන්න කලින් ඉඳනුත් මොන තරම් කට්ටක් කාලා තියෙනවද....
    ජීවිතය හදාගන්න ඕනෙ නම් හොඳම ආදර්ශය තමා bts කියන්නේ... ජීවිතේ ප්‍රශ්න වලට මුහුන දෙන හැටි විතරක් නෙමේ ඉගෙනීමෙනුත් ඉස්සරහට යන්න ආදර්ශ ගන්න පුලුවන් bts ලගෙන්... මොනතරම් busy උනත් එයාලා තාමත් ඉගෙනීම කියන එක අතඇරලා නෑනේ... සාමානයෙන් සල්ලි ගොඩක් තියෙනවනම් තව මොකට ඉගෙන ගන්නවද කියලා හිතන අයනෙ අදකාලෙ ගොඩක් ඉන්නෙ...ඒත් බිලියනපතියො වෙලත් මෙයාලා තාම campus යනවා... ඉගෙන ගන්න දෙයක් කවදාවත් අපතේ යන්නෙ නෑනේ...
    Happy yoongi week to our ARMYs 🥳💜️🥳💜️🥳💜️🥳💜️🥳💜️🥳💜️🥳💜️🥳💜️🥳💜️

    • @nipuni8975
      @nipuni8975 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම ඉගෙනීම තමයි කෙනෙකුට වටිනාකමක් ගේන්නේ...
      මම හිතන විදියට කවදාවත් ඉගෙනීම කියන දේ නතර වෙන්නේ නෑ...
      💜️💜️💜️✨️✨️✨️💜️💜️💜️

    • @Navoreads
      @Navoreads 2 ปีที่แล้ว +2

      ඇත්ත කතාව 💯💜️💜️💜️💜️💜️💜️💜️

    • @yasithransilu5604
      @yasithransilu5604 2 ปีที่แล้ว +2

      ඔව් අනිවාරෙන්ම..💞

    • @charuyasaswi6582
      @charuyasaswi6582 2 ปีที่แล้ว +2

      ❤️❤️🌈💜💚💚

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว

      ඇත්තම ඇත්ත කතාවක් 💜🌸✨💞

  • @kwijesinghe5703
    @kwijesinghe5703 2 ปีที่แล้ว +4

    ඔව් යූන්ගි කියන්නෙ ගොඩාක් ආදර්ශමත් චරිතයක් හැම කෙනෙක්ටම.. එයාට හැමවෙලේම ඉලක්කයක් තියෙනවා.. කතාවට කියනවා BTS කණ්ඩායම ගොඩනැඟුනෙ සාමාජිකයන්ගෙ ලේ, දහදිය, කඳුලු මතින් වගේම සුගාගෙ බිඳුනු අස්ථි වලින් කියලා.. ගොඩක් වටින චරිතයක්.. Happy Birthday DTSUGA-AGUSTD...!!! 💜️💜️💜️💜️💜️💜️💜️

  • @sbs3379
    @sbs3379 2 ปีที่แล้ว +34

    අද නම් වීඩියෝ එක දාපු ගමන් බලන්න පුළුවන් වුණා. යූන්ගි ගැන දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා ස්තූතියි අක්කී .. ඹයා නිසා එයාලා ගැනතියෙන ගෞරවේ තවත් වැඩි වෙනවා 🙏🏽🙏🏽💜💜

    • @purplearmygirl7468
      @purplearmygirl7468 2 ปีที่แล้ว

      He is yoonki.no?🤔

    • @angelika1078
      @angelika1078 2 ปีที่แล้ว

      @@purplearmygirl7468 no it is Yoongi ... That is how he himself pronounce his name as well as the other members

    • @angelika1078
      @angelika1078 2 ปีที่แล้ว

      මටත් දාපු ගමන් බලන්න ලැබෙන්නේ කලාතුරකින්

  • @dilmi4528
    @dilmi4528 2 ปีที่แล้ว +8

    Happy birthday to you 🎉
    Happy birthday to you 🎉
    Happy birthday dey suga 💜
    Happy birthday to you 🥰
    Happy happy birthday 💜
    Happy happy suga day 💜💜
    BTS කියන්නේ කෙනෙකුට ජිවිතේ හමුන වටින දෙයක් කෙනෙකුට ජිවිතේ කියාදෙන, ජිවිතේ වටිනා කම කියා දෙන,හින හබා යන්න ශක්තිමත් කරන, අළුත් දෙවල් ජිවිතේ ඇති කරන අළුත් පරිච්ඡේදයකට පාර කියන පුස්තකාලයක් ඒ පුස්තකාලයෙ සමාජිකයෙක් විම ගැන ගොඩක් සතුටුයි
    එයාලා හැම කෙනෙකුටම තියෙන්නේ ගොඩක් කටුක අමාරු අද්දැකීමක් සහිත ආරම්භයක්
    Suga ටත් එහෙම තමයි ගොඩක් කරදර බාධක හමුවේ පෙනී සිට අද වෙනකොට ඇවිත් ඉන්න තැන දැක්කාම ගොඩක් සතුටුයි
    Suga ලොකෙ ඉන්න හොදම නිශ්පාදක වරු 10 අතර ඉහළින්ම ඉන්න කෙනෙක් කණ්ඩායමෙ වැඩිය කතා බහා නෙ කෙරුවාට මල්ලිලා 5 හොදට බලාගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන army ගොඩක් ආදරය කරන කෙනෙක්
    ගොඩක් ස්තුතියි අක්කි ගොඩක් දන්නේ නැති දෙවල් දැන ගත්තා
    එයා හදපු stay alive song aka නම් ගොඩක් ලස්සනයි wow අනිත් ඒවත් ගොඩක් ලස්සනයි
    මම ප්‍රාර්ථනා කරනවා suga ඇතුව අනිත් සමාජිකයන් ටත් army හැමදාමත් නිදුක් නිරෝගී වාසනාවන්ත ලෙඩ රෝග දුරු කරන සෞභාග්‍යවත් සිතුම් පැතුම් ඉටු වන වාසනාවන්ත කරන කියන හැම දෙයක්ම ඒ විදිහටම ඉශ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 💜💜💜💜
    නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ උපන්දිනයක් වේවා suga 💜💜💜💜💜
    Akke mata හොයලා දෙන්න පුළුවන් ද bts ඉළග මාසයේ කොන්සට් එකෙදි කියන සිංදු ටික සිංදු දෙකක් හොයාගන්න බැරුව ඉන්නේ එක නිසා හොයලා දෙන්න පුළුවන් ද 🥺🥺🥺 පුළුවන් නම් විතරයි 💜

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +1

      💜❤️🌸💜❤️

  • @chandrikarathnakumari6748
    @chandrikarathnakumari6748 2 ปีที่แล้ว +5

    ඇත්තටම මම ARMY කෙනෙක් උනෙත් එයාලගෙ තියන මේ හොඳ ගතිගුණ නිසා,එයාලගෙ උත්සාහවන්තකම නිසා.අක්කි ඔයාට ගොඩාාක් THANK YOU මේ වීඩියෝ එක දැම්මට♥️තවත් මේ වගේ වීඩියෝ දාන්න😢♥️♥️

  • @Navoreads
    @Navoreads 2 ปีที่แล้ว +8

    Suga ට වැඩිය කොච්චර පුංචි ප්‍රශ්න ද මට ඇවිල්ලා තියෙන්නේ, ඒ කාලේ ඒ ප්‍රශ්න වලට මම මුහුණ දුන්න විදිය ගැන ඇත්තටම මට කිසිම පැහැදීමක් නෑ 😑 හැබැයි ඉස්සරහට එන ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන කොහොමද කියලා මම අපේ මේ අයියලා හත් දෙනාගෙන් හොදට ඉගෙන ගෙන තියෙන්නේ 💜️💜️💜️💜️💜️💜️💜️ Always Credits to BTS & Minijooni Akki 🔮🌻♥️

  • @mimigirl_101
    @mimigirl_101 2 ปีที่แล้ว +10

    Happy birthday yoongi oppa..
    සුගාගෙන් ගන්න පුලුවන් ආදර්ශ අපිට වචනෙන් විස්තර කරන්න බැහැ...කැපවීම තියනවානම් අපිට එන බාදකයක් චූටි දූවිලි අංශුවක් විතරයි....
    Fighting army 💜️

  • @menu2017
    @menu2017 2 ปีที่แล้ว +5

    Meow Meow Birthday week......💝✨️🧚💜️🌈️🐬🌸🥰🥳🥳
    Borahae 💜️🌈️

    • @nipuni8975
      @nipuni8975 2 ปีที่แล้ว +1

      💜️💜️✨️✨️

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว +1

      🥳🥳🥳🥳

    • @Navoreads
      @Navoreads 2 ปีที่แล้ว +1

      🥳🐱💜️💜️💜️💜️💜️💜️💜️

    • @yasithransilu5604
      @yasithransilu5604 2 ปีที่แล้ว +1

      🤗🤗💞

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +1

      🥳🥳🥳✨🌸♥️💜♥️🌸✨

  • @angelika1078
    @angelika1078 2 ปีที่แล้ว +6

    💜💜💜💜💜🥰🥰🥰🥰🥰🥰🥰💜💜💜💜💜💜💜💜

  • @sathyasewmini7011
    @sathyasewmini7011 2 ปีที่แล้ว +4

    Respect suga👍👍👍

  • @dilshanthilinda777
    @dilshanthilinda777 2 ปีที่แล้ว +6

    Happy suga day all🖤💜️
    Thank you අක්කේ video එකට 💜️
    Exam ඉවර උන ගමන්ම බලන්න බැරිඋන අක්කගෙ video ඔක්කොම බැලුවා❤️💜️

    • @CeylonBangtan
      @CeylonBangtan  2 ปีที่แล้ว

      💜💜💜💜💜 Thank you මල්ලී...

  • @kpopgirl4435
    @kpopgirl4435 2 ปีที่แล้ว +4

    දහසක් වූ බාධක දුක් කම්කටොලු මැද තමන්ගේ හීන අරමුණු වලට දැඩි ලෙස ආදරය කරමින් සාර්ථකත්වයේ හිණි පෙත්තට ම අඩියෙන් අඩිය පිය නැගූ තවත් එක් ආදර්ශමත් ඉතාමත් ආදරණීය චරිතයක් ❤️🥰
    එක් රැයකින් තරුවක් බවට පත් නොවූ බොහෝ කාලයක් තිස්සේ විවිධ කැපකිරීම් කරමින් ස්වෝත්සාහයෙන් දිවි සැරිය දිනූ කලාකරුවෙක් ❤️🥰
    කෙතරම් වත්කම් තිබුණද මාන්නයෙන් උදම් නොවුන කිසිදා මුල අමතක නොකල නිහතමානී චරිතයක් ❤️🥰
    තම සහෝදරයන් සය දෙනාගේ සතුට තම සතුටට වඩා වැදගත් යැයි සිතන ආත්මීය බැඳීමකින් වෙලුන ආදරණීය සහෝදරයෙක්
    මේ පුද්ගලයා BTS කණ්ඩායමේ Suga නොහොත් Min Yoon-gi වේ. මේ සමරන්නේ ඔහුගේ 29 වැනි උපන් දිනයයි.
    Wish you a very Happy Birthday Min Yoon-gi oppa 🥳♥️💜 You're the best 🥰 May all your wishes become true 😇❤️ Love you loads 💜❤️🌸❤️💜

    • @nipuni8975
      @nipuni8975 2 ปีที่แล้ว +1

      💜️💜️✨️😍🥺

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +1

      @@nipuni8975 💜💜💜💜💗😇❤️

  • @Hobitae-x7f
    @Hobitae-x7f 2 ปีที่แล้ว +6

    අද විඩියෝ එක🙂 නම් හුගාක් වටිනවා.අපේ යුන්ගි ගැන නොදන්න කරුණු ගැන ගොඩාක් දෙවල් මේ විඩියෝ එකෙන් දැන ගත්තා💕 Thank you අක්කි🥀🥰🥰
    Happy Suga day akki💜💜💜💜💜💜💜💜💜💜🎂🥳

  • @isuru5967
    @isuru5967 2 ปีที่แล้ว +3

    Happy birthday suga🎊️🎂💜️💜️

  • @이두미니마두시카
    @이두미니마두시카 2 ปีที่แล้ว +1

    Thanks මෙ වීඩියො එකට

  • @btsarmygirldula...8774
    @btsarmygirldula...8774 2 ปีที่แล้ว +2

    💜😘Happy birthday min yoongi.😊👏
    Yoongi gana nodanna deval godak danagaththa THANK'S akki oyata. 😘

  • @madushanifernando7561
    @madushanifernando7561 2 ปีที่แล้ว +4

    Godak godak 🙏🙏🙏🙏🙏 akkiyo oyage me video eka nisa thama yongi gana godak dewal danagaththe 🙏🙏🥰🥰🥰🥰. Eyala hamomatama godak prashna thibuna eth ewata muhundenne kohomada kiyalth eyala dannawa . Eka nisa thama ada BTS kiyannne kawda ,eylagen apita jiwetheta ganna one monada kiyala danaganna puluwan une. I’m proud of you min youngi and our legends BTS 💜💜💜💜💜💜💜💪🇰🇷

  • @kaveeshadewmini9307
    @kaveeshadewmini9307 2 ปีที่แล้ว +10

    The most strongest and calm person that I know..Happy birthday lil meoww❤❤I got more emotional when Yoongi is crying,Its realllly hurt to see him like that😪😭💜💜
    LOVE YOU SOO SOO MUCH YOONGIYAAAHHH...😍😍😍
    He always motivate me..❤❤💜💜💜💜

  • @dula8557
    @dula8557 2 ปีที่แล้ว +4

    Thank you akke💜🥺... I was waiting for this video 💜😊✨

  • @sansala962
    @sansala962 2 ปีที่แล้ว +5

    💜️🥺

  • @MOARMY_X_BTXT
    @MOARMY_X_BTXT 2 ปีที่แล้ว +9

    HE IS THE BEST 💜HAPPY BIRTHDAY TO MIN YOONGI 💜

  • @sandunishehara349
    @sandunishehara349 2 ปีที่แล้ว +12

    අපි ඉපදිලා ඉන්නේ සැබෑ කෙනෙක්
    වෙන්න මිස සර්ව සම්පූර්ණ කෙනෙක්
    වෙන්න නෙමෙයි .
    ඔයාට හීනයක් නැත්නම් කමක් නෑ
    සතුටින් ඉන්න. ඒ ඇති !
    Suga of BTS
    ඒක ගොඩක් හිතට වැදුණා අක්කි😦💘
    💜️Happy birthday suga💜️🎂🥳

  • @yasithransilu5604
    @yasithransilu5604 2 ปีที่แล้ว +18

    Happy birthday suga hyung..🥳🎂
    We wish you good health..🤩❤️
    He is very strong and good person..
    No matter how difficult his life was, he has now fulfilled all his dreams. I wish he could go further..😊😊🤗❣️
    I purple you..💜️❤️💜️❤️💜️
    Thank You for this video..😍😘❣️

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว +1

      🤗🤗🤗💜️💜️💜️

    • @yasithransilu5604
      @yasithransilu5604 2 ปีที่แล้ว +1

      @@purpleworld607 😃😃😘💜️

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +1

      💜💞❤️💞💜

  • @taniyaanjali3477
    @taniyaanjali3477 2 ปีที่แล้ว +5

    Badaka madin galana Gaga godak lassanai wagema bada madin dinana jiwithe watina kama wadi kiyala Suga apita pennala iwarai.sengil Chuka hamnida Suga 🥳💖

    • @purpleworld607
      @purpleworld607 2 ปีที่แล้ว

      🥳🥳🥳🥳💜️💜️💜️

  • @btchimmy8699
    @btchimmy8699 2 ปีที่แล้ว +15

    Dear Min Yoongi, Today we celebrate you! Thank you for being influential,motivational, loving and caring. I always wanted to be brave as you. My favourite personality, I wish you're granted the desires in your heart today and everyday! May you have a healthy and happy life💜💜💜💜💜💜💜!

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว

      🥺❤️💜💜💜❤️🥺

  • @bangtanarmy7946
    @bangtanarmy7946 2 ปีที่แล้ว +4

    Very strong person ... happy birth day our SUGA ✨️✨️

  • @malisha_malee
    @malisha_malee 2 ปีที่แล้ว +3

    ❤☺️ ස්තූතියි මේ වීඩියො එක දුන්නට

  • @dhammika6708
    @dhammika6708 2 ปีที่แล้ว

    තැන්ක්‍යූ...........................
    Borahae 💜️

  • @Ahinsaaa
    @Ahinsaaa 2 ปีที่แล้ว +2

    ඔබ කාණුවක ඉපදුනත් මකරෙකු මෙන් ජීවත් වෙන්න
    By min yoongi 💜️

  • @venurijayawardana
    @venurijayawardana 2 ปีที่แล้ว +4

    Thank you ceylon bangtan 💜️💜️💜️

  • @dewdrop4693
    @dewdrop4693 2 ปีที่แล้ว +1

    Woooh...I luv this.... 😍😍😍
    &
    Thank you for making this channel..Thank you again..Good luck...😙

  • @blackbaer...5018
    @blackbaer...5018 2 ปีที่แล้ว +3

    Happy birthday suga💜

  • @manup7098
    @manup7098 2 ปีที่แล้ว +2

    highlighted facts :-everytime when suga cried,jhope was there to shed tears and hug him.i never try to ship them .but their friendship is something magical ,that we all are looking for.actually i want such friend

  • @shani5364
    @shani5364 2 ปีที่แล้ว +3

    Thank You 💜️

  • @btsfandomgirl5787
    @btsfandomgirl5787 2 ปีที่แล้ว +2

    අපි නොදන්න ගොඩාක් දේවල් මේ video එක නිසා දැන ගන්න ලැබුනා.thαnk чσu vєrч much 💜 cєчlσn вαngtαn 💜

  • @ayeshamridha
    @ayeshamridha 2 ปีที่แล้ว +3

    HE IS THE BEST

  • @sanali4676
    @sanali4676 2 ปีที่แล้ว +2

    Happy Birthday yoongi 💜️💜️💜️ Thank you akka

  • @S_ivy
    @S_ivy 2 ปีที่แล้ว +12

    💜Happy Birthday Yoongi🥳🎂💜
    In the days to come, I wish you good health and good health........
    May you have more success in your beloved music. ♡♡
    Birthdays are a new start, a fresh beginning and a time to pursue new endeavors with new goals. Move forward with confidence and courage. You are a very special person. May today and all of your days be amazing!Be happy! Today is the day you were brought into this world to be a blessing and inspiration to the people around you! You are a wonderful person! May you be given more birthdays to fulfill all of your dreams!”
    ♡♡생일 축하 해요 윤기 어빠 ♡♡
    ✨✨✨💜💜💜💜사랑해💜💜💜💜✨✨✨
    Thanks for the video ❤️

    • @kpopgirl4435
      @kpopgirl4435 2 ปีที่แล้ว +1

      💜✨❤️💜❤️✨💜

  • @wathmividara3223
    @wathmividara3223 2 ปีที่แล้ว +6

    Video is super.🔥❤ I can't express my feelings from a comment but the one thing I always believed that I am lucky to get known about those team before I died and min yoongi is the one that I always thankfulness to save my life.I wish I can get to see them very soon as possible in this life.

  • @btsarmyboysorryiamnotfakea1595
    @btsarmyboysorryiamnotfakea1595 2 ปีที่แล้ว +1

    Wow thanks akki godak dewal kiyala dunnata💜

  • @kmjloveskookliet4665
    @kmjloveskookliet4665 2 ปีที่แล้ว +2

    No matter how busy i am, i never miss your videos.. Thank you so much 💜💜💜✨

  • @pawanisankalpani1469
    @pawanisankalpani1469 2 ปีที่แล้ว +2

    Thank you akke 🤗
    Borahae💜

  • @kimdevi3329
    @kimdevi3329 2 ปีที่แล้ว

    Thank you.. 🥺🤗🥰💜💜💜💜

  • @imashaudari5479
    @imashaudari5479 2 ปีที่แล้ว +2

    Happy birth day suga..💜️

  • @niki.95j
    @niki.95j 2 ปีที่แล้ว +2

    Thank you akki 💜️💜️ ❤️❤️

  • @yeodongie8
    @yeodongie8 2 ปีที่แล้ว +4

    I respect and love him a lot 💖🎂

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    I love lyrics of Suga's song he is taking about mental health without any hesitation

  • @euphoria3250
    @euphoria3250 2 ปีที่แล้ว +2

    First of all a big thank for akki who made this..really appreciate your effort..also this is soo valuable and helpful for all ARMYs.. No words.. *BTS is made out of 7 angles who came from heaven to inspire ourselves and motivate us* 🌙💜️
    Happy birthday Suga 🌈💜️

  • @savagegirlvelora804
    @savagegirlvelora804 2 ปีที่แล้ว +1

    woow oppa math mage thiyena lokuma heeneta mahansi wenna patan gaththe awurudu 13 di
    same to you🥰

  • @sanu5666
    @sanu5666 2 ปีที่แล้ว +4

    💜💜💜💜

  • @kookieheart3290
    @kookieheart3290 2 ปีที่แล้ว +2

    He is the best💜

  • @chathusewwandi6128
    @chathusewwandi6128 2 ปีที่แล้ว

    Thank you 🥺💜️

  • @taekav2241
    @taekav2241 2 ปีที่แล้ว

    SUGA🔥

  • @Sumi_Ieown10
    @Sumi_Ieown10 2 ปีที่แล้ว

    Yoongi is Best 💖

  • @pathumilakchana3779
    @pathumilakchana3779 2 ปีที่แล้ว +1

    💜️

  • @jeonrusini8973
    @jeonrusini8973 2 ปีที่แล้ว

    Sorry for the late reply akke. Thanks so much.. Api hamoma Yoongi athulu Bts la adarshayata aragena ape jiwitha sarthaka karaganna one🙂💜

  • @oshadhivishwamali7082
    @oshadhivishwamali7082 ปีที่แล้ว

    💜😍

  • @mohamadmaheskar9998
    @mohamadmaheskar9998 2 ปีที่แล้ว

    💜💜💜💜💜💕💞💜💜💜💜

  • @l7_l-q1f
    @l7_l-q1f 2 ปีที่แล้ว

    💜️👀

  • @lakshanisavindya9783
    @lakshanisavindya9783 2 ปีที่แล้ว

    🥺😭😭😭😭😍💜💜

  • @minyoogibts2183
    @minyoogibts2183 2 ปีที่แล้ว +1

    😢😢😔😭

  • @jayawardenalindegedara5978
    @jayawardenalindegedara5978 2 ปีที่แล้ว

    hetas kiyana gonnu tikata ayye danne me 7 denawa therun ganna bari
    sugage e wachana tikama athi apata idiriyata yanna

  • @chalani_anjalika_paul
    @chalani_anjalika_paul 2 ปีที่แล้ว

    මං ගොඩක් තැන්වල දැකලා තියෙනවා Yoongi suicide කරගන්න ගිහිල්ලා තියෙනවා.. නමුත් Jin එයාව ඒකෙන් වළක්වලා තියෙනවා කියලා.. ඒ ගැන විස්තරයක් දෙන්න පුළුවන් ද..??

    • @CeylonBangtan
      @CeylonBangtan  2 ปีที่แล้ว

      ඒ BU universe එකේ Yoongi ගෙ චරිතයට අයිති කතාවේ කොටසක්. (Save me webtoon එක) ඇත්ත ජීවිතේ කතාවක් නෙමෙයි.

    • @chalani_anjalika_paul
      @chalani_anjalika_paul 2 ปีที่แล้ว

      @@CeylonBangtan ඇත්ත ද..?? අයියෝ මං ඇත්තට ම හිතුවා ඒක ඇත්තක් කියලා.. මොක ද ගොඩාක් Korean celebrities ලා suicide කරන් තියෙන නිසා.. අනේ thank you.. Yoongi එහෙම කරන්න හිතුවේ නෑ කියලා හරි මං දැන් දන්නවා.. ඒක ලොකු දෙයක්.. 💜️

    • @CeylonBangtan
      @CeylonBangtan  2 ปีที่แล้ว +1

      Yoongi මුල් කාලේ depression නිසා විඳපු අත්දැකීම් එයාගෙ Agust D mixtape එකේ songs වල තියනවා. Yoongi the last song එක ලිව්වේ anxiety, depression වගේ දේවල් තියෙන අයට ඒකට මුහුණ දෙන්න ධෛර්යය දෙන්න. ඒ song එකේ කියනවා depression හැදුනාම දෙමව්පියෝ එක්ක ගිහින් වෛද්‍ය ප්‍රතිකාර ගත්තා කියලා. එයා Mental health awareness ගැන වැඩිපුර කතා කරන්නේ ඒ නිසා... හැබැයි suicide කරන්න හැදුවා කියන කතාව ඇත්ත නෙමෙයි :)

    • @chalani_anjalika_paul
      @chalani_anjalika_paul 2 ปีที่แล้ว

      @@CeylonBangtan thank you.. thank you so much.. මේ තරම් විස්තර කියලා දුන්නාට.. 💜️😘

  • @twice97bts86
    @twice97bts86 2 ปีที่แล้ว +1

    Akke mokdda anee me Lgbtq +kiynne

  • @seha7913
    @seha7913 2 ปีที่แล้ว

    💜💜💜