BTS ජිමින් ජීවිතය ජය ගත්ත හැටි | Park Jimin Life Story Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • නර්ථනයෙන් සහ ගායනයෙන් ලොවම වශී කල BTS කණ්ඩායමේ ජිමින් ජීවිතය ජය ගත්ත හැටි (BTS Jimin)
    =============================================
    ♦ Who are BTS - BTS ගැන සිංහලෙන්: bit.ly/3CER89E
    ====================================================
    යොමුව / References:
    ◘ bts.fandom.com...
    ◘ news.unn.net/ne...
    ◘ netizenme.com/...
    =============================================
    #BTS #Jimin #CeylonBangtan #btssinhala #slarmybts
    #btsarmy #lyrics #srilankanbtsarmy #JM #JIMINDAY #jiminbirthday #JIMINTOBER #HappyBirthdayJimin #Mochi
    Who is Park Jimin | BTS Jimin Sinhala | Jimin Education | Jimin Life story | Jimin Awards | Jimin Hardships
    ====================================================
    BTS ජිමින් ජීවිතය ජය ගත්ත හැටි | Park Jimin Life Story Sinhala
    ♦ Image (BTS Jimin) Copyrights ownership:
    HYBE Co., Ltd. (On behalf of: Big Hit Entertainment & BTS (방탄소년단))
    BANGTANTV (bit.ly/3AB1N4P)
    Any other copyright owners not mentioned here.
    ♦ Disclaimer:
    ❗ This video was made only for entertainment and informational purposes. I have paid copyright fee for all the stock media used in this video. Kindly refrain from copying, downloading and reuploading to TH-cam or any other social media platform.
    Background Music credit:
    BTS JIMIN (지민) - 약속 (Promise) Piano Cover by Doo Piano: • BTS JIMIN (지민) - 약속 (P...
    ====================================================

ความคิดเห็น • 230

  • @CeylonBangtan
    @CeylonBangtan  2 ปีที่แล้ว +4

    මේ වීඩියෝ එක නිර්මාණය කල දායින් පසු (2021 JM birthday) වැදගත් ‌තොරතුරු/ ජයග්‍රහණ ගැන වෙබ් පිටුවේ සඳහන් කරන්නම්: ceylonbangtan.com/bts-jimin/
    ♡ BTS කණ්ඩායමේ ජිමින් ගැන වෙනත් වීඩියෝ: th-cam.com/play/PL10ie89ReNzy88eGPfk2LkL-yRzVLie-2.html
    ♡ BTS කණ්ඩායමට ගොඩක් අය ආදරය කරන හේතු අතරින් එකක් තමයි එයාලගේ ගීත වල තියෙන ගැඹුරු, වටිනා තේරුම්. ඒ ගීත වල සිංහල තේරුම වගේම එම ගී පද වල ඇති සැඟවුණු අර්ථ හරියටම දන්නේ නැත්නම් මේ ලිස්ට් ප්‍රයෝජනවත් වෙයි.
    ◾BTS ගීත වල තේරුම් විස්තරාත්මකව: th-cam.com/channels/pStm0wTOgXs4Nhw4yU5QgA.html
    ◾BTS ගීත වලට පාදක වූ පසුබිම් කතා, සංකල්ප, සහ MV (රූප රචනා) පැහැදිලි කිරීම්: th-cam.com/play/PL10ie89ReNzwwF0X3wqhpLAefNTtyLux9.html
    ◾BTS සාමාජිකයින්ගේ ළමා කාලය, අධ්‍යාපනය සහ මුල් කාලයේ වැදගත් තොරතුරු: th-cam.com/play/PL10ie89ReNzyzdZdB5XPNAzWoSOfcgitY.html
    -------------------------
    ♡ Contact: ceylonbangtan.com/contact/
    ♡ Instagram: instagram.com/ceylonbangtan

  • @aravinda5559
    @aravinda5559 3 ปีที่แล้ว +100

    ජිමින් ගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියනවා💜️...ඒ වගේම මම මේ ලෝකේ දැක්ක සුන්දරතම සහ නිහතමානීම කන්ඩායම BTS.... අපිටත් කැපවීම උනන්දුව තියනවා නම් ඕනෙම දෙයක් කරන්න හැකියාව තියනවා..💜️💜️💜️💜️

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว +6

      ඔව් ආදරනීයම චරිත හතක්...💜️🌈️

    • @sumithnilantha2604
      @sumithnilantha2604 3 ปีที่แล้ว +3

      Mmth adarei e charitha 7 ta 🥰🥰🥰♥️♥️♥️♥️

  • @thisarinethmini514
    @thisarinethmini514 3 ปีที่แล้ว +44

    අක්කා කියන්න වගේ BTS කියන්නේ විශ්ව විද්‍යාලයක් .

  • @tharushisathsarani4291
    @tharushisathsarani4291 3 ปีที่แล้ว +31

    අනෙක් සාමාජිකයන්ට
    හොද සහෝදරයෙක්
    හොද යාලුවෙක්
    හැමවෙලාවෙම උණු වෙන හදවතක් තමා ජිමින්ට තියෙන්නෙ .. ඉතින් තවත් අවුරුදු දහස්ගාණක් ගියත් හැමදාටම ලෝකෙ නොමැකෙන නමක් තබන්න මේ තරු 7 පුළුවන් වෙයි... ඒ වෙනකන් ARMY හැමෝම එයාල වෙනුවෙන් ඉන්නවා
    Listen to your heart
    &
    Love yourself

  • @shenalihiruni8561
    @shenalihiruni8561 3 ปีที่แล้ว +8

    අද 1 comments මගෙන් ❤❤❤❤

    • @Meow-st7zb
      @Meow-st7zb 3 ปีที่แล้ว +2

      Mage ne 😢😳

    • @nipuni8975
      @nipuni8975 3 ปีที่แล้ว +4

      මට කලින්ම comments කරේ ඔයාල දෙන්න ඒ නිසා ඔයාල දෙන්නම First....
      I 💜️ YOU ARMY....

    • @ChanuB.l.fantacy
      @ChanuB.l.fantacy 3 ปีที่แล้ว +1

      පළවෙනි comment එක කාගෙ උනත් මොකද... 😇😇 අපේ channel එක ඇතුලෙ වැඩියෙන්ම වටින්නෙ ඔයාලගෙ ලස්සන අදහස් 💜️💜️💜️

    • @shenalihiruni8561
      @shenalihiruni8561 3 ปีที่แล้ว +2

      @@Meow-st7zb ❤🥰

    • @shenalihiruni8561
      @shenalihiruni8561 3 ปีที่แล้ว +1

      @@ChanuB.l.fantacy ඔවු

  • @sasenkaparanagama3519
    @sasenkaparanagama3519 2 ปีที่แล้ว +3

    අනේ ඇත්තටම ලන්කාවේ මිනිස්සු මෙයාලට කොයිතරම් බනිනවද,සමනල්ලු කියනව.ඇත්තටම මෙයා සමනලයෙක් තමා ඒ තරන්ම ලස්සන ඒ තරන්ම ආදරණීය වචනෙකින්වත් හිත රිද්දන්නෙ නැති එච්චර දක්ශතාවය තියාගෙන එච්චර නිහතමානීව හිනාවෙන් දුක වහන අනිත් අයගේ මුහුනට හිනාවක් ගේන යාලුකමට නියම අර්ථයක් දෙන පවුලේ නොවුනත් අනිත් සහෝදරයන්ට සහෝදරයක් උන ජිමින් ඔයාව කවදාවත් අපිට හම්බෙන්නෙ නෑ.හැබැයි හදවතින්ම ඔයාගේ හැමදේම අගයනවා.💓💓💓💓💓💓💓

  • @babyv4113
    @babyv4113 2 ปีที่แล้ว +18

    Jimin කියන්නේ කවදාවත් හිතෙන් අයින් වෙන්නේ නැති චරිතයක් 🌝යාලු කම, උත්සහය 🙂💜මේ වගේ ගොඩක් ආදර්ශ අපිට jimin ගෙන් ගන්න තියෙනවා 💜කියන්න army ඔයාලාට jimin ගෙන් ලෝකය දැක්ක නේද 😊💜මම නම් jimin ගෙන් ලෝකයක් දැක්ක 🌝💜

  • @charuyasaswi6582
    @charuyasaswi6582 3 ปีที่แล้ว +39

    Jimin BTS Band එකේ ඉන්න හරිම ආදරණීය member කෙනෙක්. එයා හැම වෙලාවෙම අනිත් membersla හැමොම එයාගේ ආදරය දෙනවා. ඇත්තටම Jimin ගොඩක් හොඳ යාළුවෙක්. අනිත් membersla දුකින් වගේම සතුටින් ඉන්න වෙලාවටත් Jimin ඒ හැමොම එක්ක දුක සතුට බෙදා ගන්නවා. අපි හැමෝටම Jimin වගේ ගොඩක් හොඳ යාළුවෙක් හිටියොත් අපි හැමෝගෙම ජීවිත ගොඩක් ලස්සන වෙයි.
    💚💚💚💚 Wish you all the best Jimin 💛💛💛💛 Good Luck BTS ❤️❤️❤️❤️❤️
    I 💜💜💜💜💜 UU
    💙💙 Borahea 💙💙

  • @susilbalachandra9209
    @susilbalachandra9209 3 ปีที่แล้ว +19

    Jimin කියන්නේ තරුවක් මුළු අහසම ලස්සන කරන..
    Jimin ජීවිතය දින්නා.. එයා army ලට ජීවිතය දිනන්න කියලා දෙනව.. එයා කොච්චර නිහතමානී ද..
    එ කටහඩට අපි කොච්චර ආඳරෙයිද.. හිත නිවන කටහඬක්
    ආදරෙයි jimin ගොඩක් 😍
    අක්කට thank you ගොඩක්.. Army ලට වැදගත් දේවල් කියලා දෙනවාට.. Love you අක්කි
    I 💜 U

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      💜💜💜💜💜💜💜

  • @nethmisavithmi9531
    @nethmisavithmi9531 ปีที่แล้ว +2

    ජිමින්ගෙ දෙමාපියන්ට සහ ඒ රටට කොච්චර ලොකු ආඩම්බරයක් ඇතිද..❤👌🏻

  • @zerooclock2355
    @zerooclock2355 3 ปีที่แล้ว +14

    ආදරය ,කරුණාව,නිහතමානීකම,
    අවංකකම පිරුණු ලස්සන හදවතක් තියන හරි සුන්දර චරිතයක් අපේ jimin කියන්නෙ.........
    තමන් කොච්චර දුකින් හිටියත් අනිත් අයගෙ හිතට හිනාවක් ගෙන්න පුලුවන් ඒ ලස්සන චරිතය අද ලබල තියන මේ සාර්ථකත්වය ට හේතු ගොඩක් තියනව .......
    තමන් කරන හැම දෙයක්ම සාර්ථක වෙනකන් උත්සාහය අත් නොහැර ඒ දේ වෙනුවෙන් උපරිමය කරන jimin අපි හැමෝටම කියල දෙනවා උත්සාහය උනන්දුව තියනව නම් අපිට කරන්න බැරි දෙයක් නෑ කියල.........
    කණ්ඩායමේ ඉන්න හැගීම්භරම , ආදරනීයම හදවතක් තියන කෙනෙක් වෙන jimin හැම වෙලවකම තමන්ගෙ මිතුරන් එක්ක සතුටෙදි වගේම දුකේදිත් ලග ඉන්නව........
    තමන් කොච්චර ප්‍රසිද්ධ උනත් තමන්ට මේ තැනට එන්න හේතුවක් උන armyla වෙනුවෙන් හැම දාම තමන්ගෙ උපරිමය කරන්න කැප උන නිහතමානී කම උපතින්ම අරන් ආපු සොඳුරු චරිතයක් .........
    තමන්ගෙ හිනාවෙන් ,කතාවෙන් , හඩ්න් , නර්තනයෙන් රිදුනු හිතකට සතුට ගෙන්න ඔහුට පුලුවන් ........
    උගත්කම ,නිහතමානීකම,ආදරය ,
    කරුණාව හදවතේ පිරුණු .......... ඔහු ඇත්තටම මේ ලෝකෙට වටිනා සම්පතක්....
    video ek godaak lssanai akkiyooo
    Thank you soo much.......💜💜💜💜💜

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      Dawasaka me okkoma comment ekathu karala pothak haduwa nam hari 👌mama hamadaama oyalage me lassana diga comment ekak balagena hitha ganna baruwa innawa mokakda kiyanne kiyala.. e tharamata lassanai oyalage adahas...

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว

      @@CeylonBangtan මේ අදහස් කියා ගන්න කෙනෙක් නැතුව කියා ගන්න ව්දිහක් නැතුව ඉන්නකොට තමයි අක්කි ඔයා අපේ ජීවිත වලට ආවෙ.......
      love you akki💜💜💜💜💜

    • @pathumilakchana3779
      @pathumilakchana3779 3 ปีที่แล้ว

      @@zerooclock2355 ඒකනම් ඇත්ත වයසක අය මේ කොල්ලො ගැන දන්නෙ නෑ ,එක්කො එයාල ගැන කිසිම තේරුමක් නෑ ,හොද වෙලේට මගෙ හොදම යාලුවාත් ARMY ඒත් එයාවත් හැම වෙලේම හම්බවෙන්නෙ නෑ නේ .මේ චැනල් එක තමා ඒ හැම වෙලේකම අපිට තියන අදහස් බෙදා ගන්න තියන ලස්සන තැන 💜️🥰

    • @zerooclock2355
      @zerooclock2355 3 ปีที่แล้ว +1

      @@pathumilakchana3779Bts lata බනින ගොඩක් මිනිස්සු දන්නෙ නෑ එයාලගෙ තියන වටිනාකම .එයාලගෙන් ජීවිතේට කොච්චර දේවල් ගන්න තියනවද කියල එයාල දන්නෙ නෑ ........
      ඒ වගේම army la කියල බොරුවට කියා ගන්න එයා මගේ අරය මගේ කියල රණ්ඩු වෙන fake army ලත් දන්නෙ නෑ එයාලගෙ සැබෑ වටිනාකම ..........
      Bts කියන්නෙ ඒ ලස්සන හදවත් හතේම එකතුවක් කියල ........
      ඒ මනුෂ්‍යත්වයන් හතම එකතු උන තැනයි Bts තියෙන්නෙ කියල එයාල දන්නෙ නෑ.........

  • @malshipramodi1616
    @malshipramodi1616 3 ปีที่แล้ว +2

    ආදරෙයි.නිහතමානීම චරිත හත.😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @loveyourself.btsa.r.m.y5081
    @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +14

    අක්කෙ ඔයාට thanks...
    මම අක්කගෙ චැනල් එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉගෙනීම් වැඩ වගෙම මගෙ හිත දුකින් තියෙන වෙලාවට අක්කාගෙ videos බලනවා. ඒ වගේම අක්කගෙ චැනල් එකේ තියෙන comment කියවද්දි හිතට ලොකු හයියක් එනවා අක්කෙ. ගොඩක් පොඩි අයගේ වැරදි වටහාගැනීම් එක්ක BTS ලව මිනිස්සු හරියට දන්නෙ නෑ. අනිවාරෙන්ම අක්කෙ. අපි අද මහන්සි වුනොත් අපිට අනාගතේ ඒ මහන්සියෙ ප්‍රතිඑල ලැබෙනවා. BTS ලව ජීවිතයට ආදර්ශයක් කරගෙන කවදාවත් සැලෙන්නෙ නැතුව තමන්ගෙ ගමන යන්නයි ඕනේ. BTS ලා එයාලා විඳපු දුක් කරදර වලින් අපිට සාර්ථක වෙන්න කියලා දෙනවා අක්කෙ.

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว +2

      ඒක ඇත්ත නංගා ....😊 අක්කි ගෙ වටින ඒ වගේම ආදරනීය videos නිසා ...පටන් ගන්න comment section එක අපේ family gathering එක වගේ.......මගේ ජීවිතේට වටින දේවල් ගොඩක් එකතුවුනා.....අක්කි ගෙ channel eka නිසා ....ඇත්තම කිවුවොත් අපේ channel එක නිසා...
      One love ceylon bangtan ....💜️🌈️.

    • @loveyourself.btsa.r.m.y5081
      @loveyourself.btsa.r.m.y5081 3 ปีที่แล้ว +3

      @@menu2017
      ඔවු අක්කෙ.
      මම මට දුක හිතෙන වෙලාවට අපේ චැනල් එකේ video බලනවා, comments කියවනවා. මට දැනෙන්නෙ මේක අපේම පවුලක් වගේ. BTS ලා නිසා මට බලාපොරොත්තුවක් ලැබුනා අක්කෙ. මම හිතාගත්තා කොච්චර කරදර ආවත් මම මට ආදරය කරන එක නවත්තන්න කාටවත් බැහැ කියලා.
      මම ගොඩක් ශක්තිමත් වුනා BTS ලගෙ songs වලින්. අක්කා අපිට දෙන video වලින් හදවතට දැනෙන විදිහට ඒ හැමදේම තේරුම් කරලා දෙනවා. මම අදටත් ගොඩක් දුක් විඳිනවා අක්කෙ ඒත් මට දැන් ඒවා දරාගන්න හිත හයියයි. මගෙ වයසෙ අනිත් ලමයි ජීවිතය එක්ක සෙල්ලම් කරද්දි මම ජීවිතය අලුතෙන් පටන්ගත්ත එක ගැන සතුටුයි අක්කෙ. මට ඒ හැමදේටම ශක්තිය වුනේ BTS ලගෙ song වලින් ලැබෙන ආදර්ශය, එයාලගෙ නිහතමානී ජීවිතය.

  • @dhcgunawardhana5655
    @dhcgunawardhana5655 3 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් video එකක් tnx u so much 💜💜💜💜💜💜

  • @Chandeepanijayasinghe
    @Chandeepanijayasinghe 3 ปีที่แล้ว +16

    jimin ගොඩක් ආදරණීය දක්ශ කලාකරුවෙක්.. ඉගෙනීමටත් මේ තරම් දක්ශයි කියලා දැනගත්තේ අද..❤ thank you 🇱🇰 bangtan ❤

  • @nipuni8975
    @nipuni8975 3 ปีที่แล้ว +69

    වර්ථමානය ඔයාට කොච්චරක් අපහසු,අමාරු එකක් උනත් හිතන්න ඔයා ඔයාගේ බලාපොරොත්තු වල ජීවත් වෙන ඒ කාලේ....
    මවා ගන්න කොහොමද ඔයා එතන ඉන්න ඕන කියලා....
    ඇත්තටම ඒ වචන ටික නම් හොද motivation එකක්....
    ඇත්තටම අපිට වර්තමානෙ එන ප්‍රශ්න බාධක ඉස්සරහදි අපි පොඩ්ඩක් පසුබෑමකට ලක් වෙනවා...
    ඒත්,ඒ හැම වෙලාවකම සිහියට ගන්න කොහොමද ඔයා දැන් වැඩ නොකර අනාගතේ ඔයා හිතන තැනට ලගා වෙන්නෙ කියලා.....
    ඒ වගේම තමන්ගේ ජීවිතේ විදින්න...
    තමන්ගේ හැකියා හදුන ගන්න...
    ඒ දේවල් වලටත් උනන්දුව දෙන්න...
    හැම වෙලාවෙම තමන්ට පුලුවන් උපරිමය කරන්න....
    මොකද අපේ හීන හැම දෙයක්ම හැබෑ කරගන්න අපිට ලැබිල තියෙන්නෙ එක ජීවිතයයි....හැම දෙයක්ම අපිට පුලුවන් වෙන්න ඕන balance කරගන්න....
    මට හිතෙන විදියට ඒ දෙය තමයි අපිට Jimin ගෙ මේ video clip එකෙන් ගන්න තියෙන්නේ....
    ඔහු හැම දෙයක්ම සමබරව කලා....
    ඉහලම සාමාර්ථ සමගින් ඉදිරියටත් තමන්ගෙ අධ්‍යාපන කටයුතු වල නිරත වෙනවා....ඒ වගේම තමන්ගෙ දක්ශතා හදුන ගෙන ඒ දක්ශතා තව තවත් වැඩි දියුණු කර ගත්තා.....
    ඔහුගෙ චරිතයෙන් ඉගෙන ගන්න ලමයින්ට වගේම ලොකු වැඩිහිටියන්ටත් ගන්න තියෙන ආදර්ශ ගොඩයි....
    1. කිසිම දේකට නොබියව මුහුණ දීම...
    2.තමන්ට කියල හීනයක්,බලාපොරොත්තුවක් ඇති කරගන්න එක...
    3.තමන්ගෙ හැකියාවන් හදුනා ගැනීම...
    4.අධ්‍යාපන කටයුතු වලට කිසිවක් බාධාවක් නොකර ගැනීම...
    5.සෑම දෙයකටම හිනාවෙන් පිළිතුරු සෙවීම...
    6.මොන ප්‍රශ්න ආවත් තමන්ටම ආදරය කිරීම...
    ඔය තියෙන්නෙ ටිකයි....
    තව ගොඩක් තියෙනවා ඉගෙන ගන්න...
    ඔවුන් හරියට ජීවත් වෙන ශබ්ද කෝශයක් වගේ...
    මම එහෙම කියන්නෙ මොකද අපිට එන හැම ප්‍රශ්නයකටම පිළිතුරු හොයාගන්න ඕන විදිය ඔවුන් අපිට තේරුම් කරල දෙන හින්ද....
    If You Work Hard Today,You Can Enjoy Your Future Life...
    So,Never Giveup Your Dreams And Hopes....
    I 💜️ YOU ARMY.....
    You Are The Only One Who Crates Your Future....
    අක්කා අද video එකත් ශෝයි.ඇත්තටම වටිනවා ඉගෙන ගන්න අපිට.අනිත් videos තුත් වටිනවා....
    ඔයා කොහොමත් අපිට දෙන්නෙ හොදම දේනෙ...
    I 💜️ YOU akkiyoooo

    • @ChanuB.l.fantacy
      @ChanuB.l.fantacy 3 ปีที่แล้ว +7

      අදත් ලස්සන comment එකක් දාල 💜️💜️ ඔයා කියපු හැමදේම ඇත්ත. එයාල හත්දෙනාගෙන්ම අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියනවා 💜️💜️💜️

    • @purpleheart-e3u
      @purpleheart-e3u 3 ปีที่แล้ว +5

      ලංකාවේ ඉන්න හැම ආමි කෙනෙක් ම ඔයා වගේ හිතනවනම් ,අද ලංකාවේ මෙච්චර හේටර්ස්ලා ඉන්නෑ, රියල් ආමි කියන්නේ ඔය වගේ අයට ,
      🥰💜💜💜💜

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว +4

      ඇත්තටම හරිම ලස්සන comment එකක් .....ජීවිතේ හිරවේලා තිබුනු ගැටයකින් ගැලවුනා වගේ... motivation video 1000 කින් ගන්න බැරි motivation ......ඇත්තටම...මගේ ගේ හිතට මාර සැනසීමක් ලැබුනා මේ vedio එක බැලුවම....වැඩ හිර වෙලා තිබුන stresa එක මාර විදියට සැහැල්ලු වුනා....
      හරිම වටින ආදරනීය video එකක්...ආදරේයි අක්කියෝ ..මේ වටින video එක වෙනුවෙන්...

    • @foreverwithbts9027
      @foreverwithbts9027 3 ปีที่แล้ว +2

      ෙගාඩක් ආදරෙයි හැම ARMY කෙනෙකුටම. වටින comment ekak 💜

    • @taemi6713
      @taemi6713 3 ปีที่แล้ว +3

      ඔයාගෙ comment නම් මාරම වටිනවා.මං හැමදාම ඔයාගෙ comment කියවනවා.
      කියලා තියෙන හැම දෙයක්ම ඇත්ත .එයාලනම් ශබ්දකෝශම තමයි.අපි army ලා උනේ වාසනාවකට.haters ලටවත් non army ලාටවත් ඒ පින නෑ මේ වගේ motivation ලබන්න

  • @pathumilakchana3779
    @pathumilakchana3779 3 ปีที่แล้ว +6

    ජිමින් කියන්නෙ ගොඩක් ආදර්ශවත් නිහතමානි වගේම අතිදක්ශ පිරිමි ලමයෙක් ,එයලා හැමෝම අති දක්ශයෝ.
    සමහර අය අද්‍යාපනය කියන එක හරිම අඩු මට්ටමින් සලකනවා මේ ලෝකේ අද වෙද්දි කොච්චර දියුණු වෙලා තිබ්බත් ,
    ඒම කාලයක jimin කියන අවුරුදු 26 කොල්ලා/තරුණයා වගේම අනෙක් සාමාජිකයන් 6 දෙනත් මොන තරම් හැකියාවන් තිබ්බත් මොන තරම් පොහොසත් තැන් වලට ආවත් අද්‍යාපනය කියන දේ අතනොහැර ඉතා හොදින් කරලා.
    ඒ වගේම ඉතා අඩු වයසෙහි පසු වන තරුනයන් විදියට ලෝකයට හරි ලොකු ආදර්ශ කදක් දීලා තියෙනවා...
    ගොඩක් නව යෞවනයන් අද වෙද්දි ගොඩක් නීති විරෝදි දේට ඇබ්බැහි වෙලා ඉන්න කාලයක් අද,
    ඒ වගේ කාලෙක ඉතාම අඩු වයසින් මේ ක්ශේත්‍ර යට ඇවිත් කිසිම නීතිවිරෝධී දේවල් වලට ඇබ්බැහි නොවි තමාගේ අනාගතේ වෙනුවෙන් උපරිම මහන්සි වෙලා කෝම හරි හීන සැබෑ කරගෙන එයාල අපිට මොන තරම් ආදර්ශ දීලාද ..පිරිමි ලමය් විදියට මේ ලෝකෙට,
    (......ආන්න ඒකටය් නියම පිරිමි කම කියන්නෙ...... ,නැතුව ලොකු චන්ඩි කම් කරන එකවත් නරක වචන ලොකුවට කියන එකවත්,කාලය කකා ඉන්න එකවත් නෙවේ.) ඒයාලා නියම පිරිමි ලමය් කියන එක මේ ලෝකෙටම ඔප්පු කරලා ඉවරය් .
    මේ ලෝකේ මන් දැක්ක හොදම පිරිමි ලමය් මෙයලා🥰ඒකට මෙතන හැමෝම එකගය් කියලා මම දන්නවා 🥰
    *මන් හිතන්නෙ ගොඩක් හේට් කරන අයට මෙයාලගේ කතාවේ වැදගත් පිටුවක් මගහැරිලා,හරි නම් පිරිමි ලමයිට මෙ කොල්ලොන්ව කොච්චර ආදර්ශයකට ගන්න පුලුවන් ද ,
    තව දෙයක් ගොඩක් අලුත් ආර්මිලා bts ලට ආස උනේ ඒයලගෙ කඩවසම් කමට ,බොරුවට මෙයා මගේ එයා මගේ කියලා කියනවා මිසක් එයාලගේ සින්දුවකින් ලැබෙන ආදර්ශය ගැන කිසිම තේරුමක් ගන්නෙ නැතුව විකාර වැඩ කරනවා . හේටර්ස්ල එක්ක හරි නරක වචන වලින් රන්ඩු කරනවා .
    මේ දේවල් වෙනස් වෙන්න ඕනා. 🙂
    නියම ARMY ලා විදියට අපි හොදට ඉගෙන ගන්න ඕනා නිහතමානි වෙන්නත් ඕනා ,කැපවීමෙන් වැඩ කරන්න ඕනා,ඒක තමය් අපිට අපේ අම්මලා තාත්තලට දිය හැකි ලොකුම තෑග්ග . 🥰
    ඒ වගේම ARMY කෙනෙක් විදියට BTS සහෝදරයන්ට දෙන්න පුලුවන් තෑග්ගත් 🥰🎁💜️

    • @bestofme3852
      @bestofme3852 3 ปีที่แล้ว +1

      Ekanm aththa.Armyla vidihata btsla armyla wenuwen wagema saama pudgalayakutama dena upades/adarsha hari akarayata pilipadimin ape education,life success kara ganna api dena ganna onii.
      I also wish that the haters would be reduced and the real army would be increased and a beautiful,intelligent sl army would be formed.
      🤩🤩🤩🤩

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      "මන් හිතන්නෙ ගොඩක් හේට් කරන අයට මෙයාලගේ කතාවේ වැදගත් පිටුවක් මගහැරිලා,හරි නම් පිරිමි ලමයිට මෙ කොල්ලොන්ව කොච්චර ආදර්ශයකට ගන්න පුලුවන් ද" - හරියටම හරි 💜

    • @pathumilakchana3779
      @pathumilakchana3779 3 ปีที่แล้ว

      @@CeylonBangtan ඒකනේ එයාලා වෙන රටක පිරිමි ලමය් උනත් අපේ රටේ පිරිමි ලමයින්ට එයාලගෙන් ආදර්ශ අරන් වැඩ කරන්න පුලුවන් ගෑනු ලමය්ටත් වඩා 🙂
      Thnq akko reply klat 🥰💜️

  • @zio_aera7
    @zio_aera7 3 ปีที่แล้ว +6

    Jimin කියන්නෙ ගොඩක් හිත හොඳ කරුණාවන්ත හදවතක් තියෙන member කෙනෙක්. BTS හැමෝම එහෙමයි.එයාලගෙන් අපිට ගන්න ආදර්ශ ගොඩක් තියෙනවා. එයාල හැමෝම මේ තැනට එන්න ගොඩක් මහන්සි වුනා.එයාල හැමෝම අද තමන්ගේ හීනෙට ඇවිත්.උත්සාහ කරන්න , කවුරු මොනවා කිව්වත් තමන්ගේ උත්සාහය නවත්තන්න එපා.ඔයාලා හැමෝටම දවසක තමන්ගේ හීනෙට යන්න පුලුවන්.ඒක තමයි BTS අපිට කියලා දුන්නු හොඳම ආදර්ශය.
    💜️💜️💜️💜️💜️💜️💜️

  • @wathmividara3223
    @wathmividara3223 3 ปีที่แล้ว +17

    මගේ ලොකයේ නිහතමානි චරිත අතර ඉදිරියෙන්ම සිටින පුද්ගලයා.ඔහුගේ සෑම ඔවදනකම ජීවයක් කැටි වෙලා තියන බවයි මගේ අදහස.
    Thanks for the video ❤💜

  • @FFWriterKiti
    @FFWriterKiti 3 ปีที่แล้ว +41

    බොහොම ස්තුතියි අක්කේ 💜
    අපිට jimin ගෙන් ගන්න ආදර්ශය ගොඩක් තියෙනවා 💜💜💜💜💜

  • @니샤디-c3t
    @니샤디-c3t 3 ปีที่แล้ว +3

    💜️💜️🥺🥺💜️💜️ aththatama sathutin eya godak mahansi wela weda krla me thathwayata awith thiyenne .. eth video eka gena kiynakota mta aththatama duka hithuna.. kiynna therenne ne itn .. thnx ane video eka ewwata... 💜️💜️🥺🥺💜️💜️

  • @hansikakesari6077
    @hansikakesari6077 3 ปีที่แล้ว +16

    එයාලගෙන් අපි තාම ඉගෙන ගෙන තියෙන්නේ හරිම පොඩි ප්‍රමාණයක්..කොච්චර දෙවල් අපේ ජිවිතේට ගන්න පුලුවන් ආදර්ශමත් චරිත හතක්....අක්කට බොහොම ස්තූතියි මේ වගේ වැදගත් වීඩීයෝ ගෙන එකට.❤🥰🌸

  • @adorablerepresentativemcfo3723
    @adorablerepresentativemcfo3723 3 ปีที่แล้ว +7

    වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක්. ජිමින් ගැන දැනන් හිටියෙ නැති ගොඩක් දේවල් දැනගත්තා. BTS හැම member කෙනෙක්ම ARMYලාට motivation එකක්. ගොඩක් ස්තූතියි අක්කේ වීඩියෝ එකට...

  • @ChanuB.l.fantacy
    @ChanuB.l.fantacy 3 ปีที่แล้ว +27

    Jimin oppa ගැන නොදැන හිටිය දේවල් කීපයකුත් අද දැනගත්ත අක්කෙ, thankyou... 💜️ මට නම් මේ වගේ vedio බලනකොට එයාල ගැන තියන ගෞරවය තවත් වැඩි වෙනව 💜️💜️💜️ කණ්ඩායමේ අය අතරින් හොදම වැලදගැනීම තියෙන්නෙ අපේ jimin oppaට, ඒ වගේම තමයි එයාගෙ කටහඩට ඕනම හිතක් නිවන්න, සනසන්න පුලුවන්. තව මන් අහල තියනව jimin oppa එයාගෙ නම ප්‍රසිද්ද නොවන විදිහට තාත්තගෙ උදව්වෙන් පෞද්ගලික මුදල් වලින් ගොඩක් ආධාර දීල තියනව කියල, jiminshita තියෙන්නෙ අනිත් අය වෙනුවෙන් උනු වෙන ලස්සන හදවතක් කියල ඔප්පු කරන්න වෙන දේවල් ඕනෙ නෑනෙ ඉතින්.. 💜️💜️💜️💜️ අපේ jimin oppaට ප්‍රීතිමත්, නිරෝගිමත්, ලස්සන ජීවිතයක් ගතකරන්න ලැබෙන්න කියල මන් ප්‍රාර්තනා කරනවා කවදාවත් අපේ oppala හත්දෙනානම් වෙන් වෙන්න හොද නෑ 💜️💜️ අපිත් එක්ක හැමදාම ඉන්න බැරි උනත් එයාල හත්දෙනානම් ජීවිත කාලෙම එකට ඉන්න ඕනෙ.. 💜️💜️💜️එයාල හැමෝගෙම හිත් කොච්චර හොදද 💜️💜️💜️ එයාලගෙන් ඉගෙනගන්න දේවල් ගොඩායි එයාල කොච්චර සාර්තක උනත් එයාලගෙ නිහතමානීකම එයාල ආපු ගමන අමතක කරේ නෑ..💜️💜️💜️ මට නම් එයාල ගැන ගොඩාක් ආඩම්බරයි. පරක්කු වෙලා හරි එයාල ගැන දැනගන්න ලැබුන එකට සතුටුයි...
    අපේ oppala හත්දෙනාම තව ගොඩාක් කාලයක් හොදින් සතුටින් අපිත් එක්ක ඉන්න ඕනෙ.💜️💜️💜️💜️
    අක්ක පරක්කු වෙලා උනත් අනිවාරෙන් vedio එක දානව කියල දන්න හින්ද අද මුලු දවස බලන් හිටිය අක්කේ. අද vedio එකත් වෙනද වගේම ලස්සනට හදල තිබ්බා 💜️💜️ thankyou අක්කියෝ 💜️💜️💜️
    💜️ Borahae 💜️

  • @jayasinhajayasinha1004
    @jayasinhajayasinha1004 3 ปีที่แล้ว +2

    මේ වගේ ලොකේ ජයගත් අයගේ ජීවීතේ දිනපූ හැටි පේන්නූවට ගොඩක් තැන්ස්😊🙏

  • @nadeeramya4652
    @nadeeramya4652 3 ปีที่แล้ว +6

    එයාගෙන් ගන්න ආදර්ශ ගොඩායි පොළවට අදිපති ජිමින් 💜️😉 මට හරිම ආඩම්බරයි එයාල ගැන 💜️💜️💜️💜️💜️💜️💜️

  • @kumarathushara1807
    @kumarathushara1807 2 ปีที่แล้ว +2

    Godak adarei jimin oppaoppa
    Love u bts forever
    Oyala api hamootama hoda adarsha denawa bts ❤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🇰🇷🇰🇷🇰🇷💜️💜️💜️💜️💜️❤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @sidmik-poplover2858
    @sidmik-poplover2858 3 ปีที่แล้ว +2

    Thank for your vedio akki 💖💖💜💜💜💜💝💝💝👍
    Saragihae Mouchiii...Hamadama satutin inna labenna oni💜💜💜💓💓

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

  • @chiminshi2846
    @chiminshi2846 3 ปีที่แล้ว +6

    ජිමින් කියන්නෙ ආදර්ශමත් චරිතයක් ❤️❤️❤️

  • @menu2017
    @menu2017 3 ปีที่แล้ว +5

    මිනිස්සු කරන අවංක කැපකිරීමට ආදරයට...විශ්වයෙන් පවා ආශිර්වාද ලැබෙනවා කියන කතාව ඇත්ත ....
    ජීවිතේ balance කර ගන්න එක තමයි ජිවත් වීමේ කලාව කියන්නේ ....
    ඉගෙනීම ඉහලම ප්‍රතිපලත් එක්ක..ඒ වගේම මෙච්චර කාර්ය බහුල වෙලත් ඉගෙනීම නවත්තන්නෙ නැතුව කරගෙන යන එක , තමන් ආදරේ කරන නර්තනය , ගායනය ,ඒ හැම දේටම ආදරෙන් කරන කැපකිරීම...
    OT7 are legends ...💜️🌈️
    මන් හරිම ආඩම්බර වෙනවා ඒ වගේ චරිත හතක වටිනාකම දැනුන එක ගැන ,ඒ අදරනීය කොල්ලො 7දෙනාට මම ආදරේ සහ ගෞරව කරන එක ගැන.......
    ඒ මගේ ජීවිතේ හොදම තේරීම් වලින් එකක්....
    අක්කියෝ ඔයාට ඇත්තටම පුදුම ආදරනීය හැකියාවක් තීන්නෙ ආදරේ වටිනා කම හිතට දැනෙන්න කියන්න සහ ඒ ආදරනීය හැගීම් බෙදන්න.....
    ඇත්තටම උතුර දකුන මාරුවෙලා හිටියෙ.....වැඩ හිරවෙලා...
    එක පාරට ජිවිතේ , හිතේ තිබුන ලොකු ප්‍රශ්නයක් විසදුනා වගේ දැනුනා....
    මාරම සැහැල්ලුවක් දැනුනා....
    දැන් තින ප්‍රශ්න අමාරුකම් අමතක වෙලා මට යන්න ඕන තැන මතක් කරන්...ඒ ආදරනීය ඉලක්කය වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න හරි ආදරනීය, හදවතට දැනුන motivation එකක්.....
    කරන හැම හොද දේකටම ,
    අපි අවංකව කැපවීමෙන් ආදරේ කරන හැමදේකින්ම හොදම දේ තමන්ට ලැබෙනවා....කරන හැමදේම හරිම ආදරෙන්, කැපවීමෙන්, උපරිමෙනම කරන්න....පොඩිදෙයක් වුනත්....තමන් ට පුලුවන් හොදම විදියට කරන්න ....
    ඒ අදරනීය ජීවිත පාඩම...🌈️
    මට සෑහෙන්න වටිනවා ....jimin our loving angel ගෙ මේ video එක ...
    Love you. love you .....love you soooo much....akki
    Today you are my gardien angel 🤗 .....
    Thank you akki....you direct me to the light of success ....💜️✨️
    Keep it up....darling
    We want your beloved videos more.....💜️🌈️
    I feel my peaceful mind...fill with love other than stress .....👍💜️🌈️
    Thank you darling you are our sunshine ✨️

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +2

      දැන් තමයි මම බලන්නේ මේ කමෙන්ට් එක. "මිනිස්සු කරන අවංක කැපකිරීමට ආදරයට...විශ්වයෙන් පවා ආශිර්වාද ලැබෙනවා කියන කතාව ඇත්ත" මේ කතාවත් එක්ක මම 100% එකඟයි. ඉගෙන ගන්නවා නම් ඒ කොල්ලෝ 7 දෙනා දිහා බලලා ඉගෙන ගන්න දේවල් අහස උසට... හැබැයි ඒකටත් පින තියෙන්න ඔනි.. ගොඩක් අය තැන් තැන් වල බැන බැන ඉද්දී මට හිතෙන්නේ එකම දේ තමයි අපි මොනතරම් පිං කාර ද කියලා...
      I hope you are not stressed much Menu 💜 We are all here just a comment away. I have added the poet gang as approved members so that your comments won't in approval queue. I love you too darling nangi 💜️✨️

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว +1

      @@CeylonBangtan poet gang 💜️😃 awww.....thanks akki....🤗
      ඔව් අක්කෙ මටත් හිතෙනවා අපි සෑහෙන්න පින් කරල තිනව කියල....
      මැනික් ගලක් වුනත් හැමෝම ඒකෙ හරිම වටිනාකම අදුන ගන්නෙ නෑනේ...එකටත් පින තියෙන්න ඕනි...😊💜️
      ජීවිතේ අභියෝග භාරගන්න විදිය චුට්ටක් අලුත් විදියට කරන්න try කරනවා......ඒක සෑහෙන්න දුරට සාර්ථකයි කියල මට හිතෙනවා....
      Stress වෙන්නෙත් අපි ඒ වෙනස් වීම්, අභියෝග භාරගන්න විදිය අනුව.....
      අද නම් ඔක්කොම අමතක කරල හවස site එකේ ඉදන් එන ගමන් මුහුදට පැන්නා... .....😂😂😂
      Beach එකේ පැය දෙක තුනක් ඉදල
      අවේ......😊 දැන් නම් අයිත් හිටියා වගේම පිස්සු තමයි ...#බටසපිස්සුව...😃
      Thank you akki.....love you sooo much....you are our one love....💜️🌈️

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      @@menu2017 ආ Beach එකට ගිය එක නම් මරු. Stress අඩු වුණා කියලා අහන්නත් සතුටුයි. 💜💜

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว

      @@CeylonBangtan 💜️💜️💜️ all thanks to you....you are the person who made my day....💜️💜️💜️🌈️ love you dear ....💐✨️🌈️

  • @Jungkook이샤
    @Jungkook이샤 3 ปีที่แล้ว +3

    ජිමින්ගෙන් අපේ ජීවිත වලට ගොඩක් ආදර්ශ ගන්න පුළුවන්..🤗Thnk you so much akka💕💐

  • @niky9907
    @niky9907 3 ปีที่แล้ว +2

    මන් බලාගෙන හිටියේ මේක දානකන් 🤗💜

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

  • @MADUSHANI
    @MADUSHANI 2 ปีที่แล้ว +3

    මම ගොඩක් ආඩම්බර වෙනවා මං BTS Army කෙනෙක් උන එක ගැන. Jimin ගේ ජීවිතෙන් අපිට ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා. ඇත්තටම බාහිර දේවල් ගැන විතරක් නෙවෙයි ඉගෙන ගන්න ළමයි විදිහට ඉගෙනීමටත් මුල් තැන දෙන්න ඕන. Jimin වගේ හැම දේම එකසමානව කරගෙන යන්න ඕන. අපි තමන්ට කියලා හීනයක් තියාගෙන ඒ හීනය සැබෑ කරගන්න ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕන.කවදාවත් තමන්ගේ බලාපොරොත්තු නැති කරගන්න හොඳ නෑ.
    අක්කා කියපු විදිහට BTS ලට ධනය, ප්‍රසිද්ධිය කොච්චර තිබ්බත් එයාලා මේ ඉන්න තැනට එන්න උදව් කරපු Army ලව කවදාවත් අමතක කරන්නේ නැහැ.
    Thanks akkiyoooo mevage video danavata thavath hodhin karagena yanna 💜💜💜💜

  • @niki.95j
    @niki.95j 3 ปีที่แล้ว +27

    අක්කි වීඩියෝ එකක් දානකම් හිටියේ.💜️💜️💜️thank you akki අපිට මේ කරන උදව්වට.

  • @sanny02
    @sanny02 3 ปีที่แล้ว +3

    tnq akka video ekta,e vgema oyge vada katayuthuth sarthaka venna kiyla prarthna kranawa.

  • @anjalidulhara7603
    @anjalidulhara7603 3 ปีที่แล้ว +1

    Thank u akki

  • @pussallagebtssilva5263
    @pussallagebtssilva5263 3 ปีที่แล้ว +2

    park jiminnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnnn

  • @uwaniinethma1870
    @uwaniinethma1870 3 ปีที่แล้ว +3

    අක්කෙ මන් දැන් වැඩ වීඩියෝ එක ඔක්කොම බලලා හොඳ comment එකක් දාන්නම්

  • @dilmi4528
    @dilmi4528 3 ปีที่แล้ว +14

    Happy birthday to you 🥰
    Happy birthday to you 🥰
    Happy birthday dey jimin 💗
    Happy birthday to you 🥰
    Bts jimin ඇතළු අනිත් bts සමාජිකයන් කරන කියන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    අදත් විඩීයෝ එක ගොඩක් හොදයි ලස්සනයි මම clz වෙලාවෙ තමයි විඩීයෝ එක ආවෙ මම බැලුවා මොකද akke පරක්කු කියලා
    මට කියන්න තියෙන්නේ අපි හැම කෙනෙක්ම පටන් ගැන්ම ගොඩක් අමාරුයි වැටි වැටි නැගිටින්න වෙන්නෙ ඒ තරමටම මුල් අමාරුයි එහෙම ආරම්භය අමාරු උනත් අවසානය ගොඩක් සතුටුයි සැහැල්ලු දෙයක් එහෙම සැහැල්ලු වෙන්නේ අපි මහාන්සි වෙලා අරමුණක් ඇතිව වැඩ කරොත් විතරයි jimin ගෙ ජිවිතෙත් එහෙම තමයි එදා එයා උත්සාහය, කැපවීම උනන්දුව එයාගේ හිනයට අරමුණට යන්න කැප කලෙ නැත්නම් අද එයා ඔතන නැ එකයි bts අපි හැමෝටම කියන්නේ army ඔබට මහාන්සිනම් විවෙක ගන්න හැබැයි සාර්ථක වෙනකම් අත හරින්න එපා ඔබට ආදරය කරන්න love you self 💜💜💜💜💜💜
    මට කියන්න තියෙන්නේ ඔයාගේ හිනයට යන්න අරමුණක් හදාගන්න එක වෙනුවෙන් ඔබේ උපරිමය කරන්න ඔයා දන්නවද හොදටම කට්ට කාලා දුක් විදගෙන හැම දෙයක්ම විද දරා ගෙන යන කෙනා තමයි කවදා හරි මුළු ලෝකයම දිනන්නේ වගේ මුළු ලෝකයම ඔයාව දන්නේ වගෙම ජිවිතය සාර්ථක කර ගන්නේ
    මම මගේ ගමන යනවා මොකද මට bts අරමුණක් සිහිනයක් හොයලා දුන්නා මම එයාලා වෙනුවෙන් මම වෙනුවෙන් මගේ ජීවිතේ හමුවුන හැම කෙනාම වෙනුවෙන් මට ඒක කරන්න වෙනවා ඔයාත් එහෙම හිතලා වැඩ කරන්න ඔයාලා හැමෝටම මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා good luck army
    මම හිතන්නේ නැහැ මම දාපු කමෙන්ට් එක හොඳයි කියලා මට හිතෙන දේ මම කිව්වේ මම ගොඩක් ලොකු නැ මම මට තෙරෙන හිතෙන විදියට මම මගේ අදහස් කිව්වා
    ගොඩක් ස්තුතියි akke ඔයාට ඔයා කරන හැම දෙයටම මම ප්‍රාර්ථනා කරනවා ඔයා කරන කියන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉෂ්ට වෙන්න කියලා good luck bts love you 💜💜💜💜 bts army ♥️♥️💗
    I pul pur you 💜
    We pul pur you 💜
    We all pul pur you 💜💜💜💜

    • @ChanuB.l.fantacy
      @ChanuB.l.fantacy 3 ปีที่แล้ว +2

      ඔයාගෙ comment එකත් ගොඩාක් හොදයි. 💜️💜️💜️

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว +1

      Hii....ලොකු පොඩ්ඩා..💜️....😃
      හිතට එන දේවල් ඒ විදියටම කියන්න පුලුවන්… වෙන්නෙ පිරිසිදු හිත් තීන ආදරනීය අයට විතරයි නංගා ඔයාගෙ ඒ සිතුවිලි හරිම ලස්සන ......💜️🌈️🌈️ පොඩි ලොකු කියල නෑ අපිට අපි හැමාන්ගෙන්ම ඉගෙන ගන්න වටින දේවල් ගොඩක් තීනවා...

    • @dilmi4528
      @dilmi4528 3 ปีที่แล้ว +1

      @@menu2017 ow aka atta 👍👍👍

  • @TheNaturelia1977
    @TheNaturelia1977 3 ปีที่แล้ว +2

    Thanks akka.😘🙂

  • @btsarmyforever2871
    @btsarmyforever2871 2 ปีที่แล้ว +1

    Good job 💜💜💜💜

  • @purpleheart-e3u
    @purpleheart-e3u 3 ปีที่แล้ว +23

    ගොඩක් ස්තුතියි අක්කේ
    හරි ම ලස්සනයි
    ඔයාගෙ හැම වීඩීයො එකක් බලද්දී ම BTS ලා ගැන තියෙන ගෞරවය තවත් වැඩි වෙනවා 🥺🥺
    ගොඩක් ස්තුතියි අක්කේ, මං දන්නෙ නැති ගොඩක් දේවල් දැන ගත්ත, ආදරෙයි 💜😘 ගොඩක්

  • @chankaadithya3779
    @chankaadithya3779 3 ปีที่แล้ว +2

    Thank you

  • @parknayong3394
    @parknayong3394 3 ปีที่แล้ว +3

    Godak pin akkiyoooo.me video eka mage jiwithe thiyena adupadu hadagena mage jiwithe issarahata geniyanna loku pihitak.oyaata godak sthuthi akkiyoooo.mata kiyanna wachana na me gana.😊😭💜️

  • @purple_heart220
    @purple_heart220 3 ปีที่แล้ว +4

    Thanks akki me video ekata. eyalage jiwitha walin adarsha godak thiyenawa ganna 💜💜

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      💜💜💜💜💜💜💜

  • @niroshankumarasounds5864
    @niroshankumarasounds5864 3 ปีที่แล้ว +4

    Jimin oppa ගෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා .ජිමින් අයියගෙන් විතරක් නෙවෙයි .bts අයියලා 7 ගෙන් ම ගන්න තියෙන ආදර්ශ ගොඩයි.මම දැකපු ආදර්ශමත් band කන්ඩායම bts band එක💜️💜️💜️.bts oppala 7 කියලා දුන්නා කවදාවත් පසු බහින්න එපා කියලා 💜️💜️.උවමනාව තියෙනවා නම් ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා✊👌 .I love bts and army .💜️💜️😍😍

  • @sathyasewmini7011
    @sathyasewmini7011 3 ปีที่แล้ว +2

    Thanks akki. BTS kandayamen ganna adarsha godak thiyenwa

  • @Lisa-vm9cz
    @Lisa-vm9cz 3 ปีที่แล้ว +3

    අනේ අක්කි මම අද තමා jimin ගැන ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ.ඔයාට ගොඩාක් ස්තූතියි.මගෙ ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තිබ්බා.

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

    • @Lisa-vm9cz
      @Lisa-vm9cz 3 ปีที่แล้ว

      @@CeylonBangtan 😍😍💜️

  • @blackbaer...5018
    @blackbaer...5018 3 ปีที่แล้ว +23

    No matter how cute he looks on the outside, he is strong on the inside. He slept so humble enough to share everyone's grief. He looked up every chain v as well as the rest of the team before him Thank u Jimin💜💜💜🤞 and thank u akke

    • @menu2017
      @menu2017 3 ปีที่แล้ว +1

      He make my day....our loving angel...💜️ OT7 are legends ..🌈️💜️

  • @madushanifernando7561
    @madushanifernando7561 3 ปีที่แล้ว +1

    Super 👍👍
    Video eka godak lassani e wagema godak watinava 💜💜💜thank you

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

  • @maleeshasituminigogi1442
    @maleeshasituminigogi1442 3 ปีที่แล้ว +2

    උත්සාහය තියෙනව නම් මේ ලෝකෙ කරන්න බැරි දෙයක් නෑ.😌 මේ 7දෙනාගෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව.😌

  • @achinisirimanne382
    @achinisirimanne382 2 ปีที่แล้ว +2

    එයා නිකම්ම නිකන් ඒන්ජල් කෙනෙක් විතරක් නෙවෙයි 🥺💜

  • @cutemochi3197
    @cutemochi3197 3 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූතී ....දවස් ගානක ඉදන් බලන් හිටියේ මේ වීඩියෝ එක දානකල්.ගොඩාක් ගොඩාක් ස්තූතී .....එයාලගේ ජීවිතෙන් ගන්න පුලුවන් ආදර්ශ ගොඩයි..නොදන්න වැදගත් වෙන දේවල් අපිට කියල දෙනවට ගොඩාක් ස්තූතී ....💗 l love bts and i love ceylon bangatan 💗💗💗💗💗 forever

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +3

      ඔයා ගොඩක් දවස් ඉඳන් ඉල්ලුවා... අද උදේ දාන්න හැදුවේ ඒත් වෙලාව මදි වුණා දවසම ගියා ඉවර කරන්න දැන් තමයි දාන්න පුළුවන් වුණේ

    • @cutemochi3197
      @cutemochi3197 3 ปีที่แล้ว +1

      @@CeylonBangtan මහන්සි වෙලා මේවගේ වීඩියෝ ගේනවට ගොඩාක් ස්තූතී ...ඇත්තටම වටිනවා..ස්තූතී....👑👑👑👑💗💗💗

  • @ayeshamridha
    @ayeshamridha 2 ปีที่แล้ว +1

    Thanks for the video ❤💜

  • @wcvp224
    @wcvp224 2 ปีที่แล้ว

    Thanks akki💜💜Borahe

  • @shalikaperera2846
    @shalikaperera2846 3 ปีที่แล้ว +4

    ඇත්ත අක්කිට ගොඩාක් තැන්ක්ස් මේක දැම්මට එයාලගෙන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියනො මන් හිතෙනො අපෙ armys ඔයාල ඉහලටම යයි කියල. එ වගෙම කවදාවත් bts නිසා නාස්ති වෙනව කියන වචනෙ සමහර මිනිස්සු ඔයාලට දෙන්න බලයි ඒත් ඔයාල අද ඉදන් වැඩ කරන්න ඕනි bts ආඩම්බරයක් එයාල නිසා අපි ඉහලට ආව කියන ගෞරවය ලැබෙන විදියට. Fighting 😊🤜🤛

  • @hashinianurika4429
    @hashinianurika4429 3 ปีที่แล้ว +2

    Mn godaak adarei mochita😭😔

  • @pussallagebtssilva5263
    @pussallagebtssilva5263 3 ปีที่แล้ว +1

    love u

  • @BANGTAN_1013
    @BANGTAN_1013 3 ปีที่แล้ว +4

    Hithata ena dee kiyanne kohmda kiyalanm therenne nh akke😔Video ekata thanks😍💜Borahae💜

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      💜💜💜💜💜💜💜

  • @venurijayawardana
    @venurijayawardana 3 ปีที่แล้ว +3

    Thank you for this vidieo akki 💜💜💜💜

  • @anishkavidanage2625
    @anishkavidanage2625 3 ปีที่แล้ว +1

    🐥❣️

  • @taemi6713
    @taemi6713 3 ปีที่แล้ว +2

    Thanks akki.Jiminage eka danakalmai hitiye

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

  • @kaveeshagimhani1480
    @kaveeshagimhani1480 3 ปีที่แล้ว +4

    අනේ ඉතින් අපේ ජිමින්... thank you අක්ක වීඩියෝ එකට.💜️😊🐥

  • @d.e.priyadarshani.5454
    @d.e.priyadarshani.5454 3 ปีที่แล้ว +1

    Thanks akke. 😊 Video eka hodata hithata denuna.

  • @nisharaudayangi6082
    @nisharaudayangi6082 3 ปีที่แล้ว +3

    Happy jimin day BTS forever

  • @kithminisaumya3170
    @kithminisaumya3170 3 ปีที่แล้ว +2

    Thank you so much. God bless you!

  • @waru_07
    @waru_07 3 ปีที่แล้ว +8

    වෙනද වගේම ගොඩක් වටින video එකක්.අක්ක මහන්සි වෙලා මේ වගේ ලස්සන වැදගත් video හදනවට Thank You so much...💜️ my favorite youtub channel 🤗

  • @dhammika6708
    @dhammika6708 2 ปีที่แล้ว +1

    මේ වගේ සුගාගෙ එකත් දෙන්නකො 💜️😌

    • @CeylonBangtan
      @CeylonBangtan  2 ปีที่แล้ว

      on his birthday :) I will 💜

  • @pawararochana7109
    @pawararochana7109 2 ปีที่แล้ว

    My best one jiminsiiiiiyooo my beautiful angel my golden voice 💜💜💜💜💜💜💜🇱🇰

  • @anu2570
    @anu2570 3 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි අක්කි..අපිට ජිමින්ගේ ගන්න ආදර්ශ ගොඩාක් තියනවා.මේ වගේ වැදගත් වීඩියෝ එකක් අරන් අවාට ඔයාට ගොඩාක් ස්‍තූතියි 😍

  • @ayodyajayodya2315
    @ayodyajayodya2315 3 ปีที่แล้ว +3

    Thanku video eka genawata💜💜💜

  • @tharushadeshan8948
    @tharushadeshan8948 3 ปีที่แล้ว +3

    Nice,super akki.Thoughts of some Sri Lankans are so bad about BTS.But you're trying to show the truth.Good job akki.Love you BTS.May the Lord Buddha bless you all.💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜💜

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

  • @kookieheart3290
    @kookieheart3290 3 ปีที่แล้ว +4

    Happy birthday Jimin 💜

  • @blackorwhite8125
    @blackorwhite8125 3 ปีที่แล้ว +1

    💜️

  • @tharuu3812
    @tharuu3812 3 ปีที่แล้ว +5

    Promise song ❤❤ one of my favorite bts song. Thanks akki💜💜💜💜💜💜💜💜

  • @imashaudari5479
    @imashaudari5479 3 ปีที่แล้ว +3

    Happy birth day park jimin💜️😊

  • @Its_just_isu
    @Its_just_isu 3 ปีที่แล้ว +1

    Hamadama wage adath video eka lassanai akki😊😊🤗🤗🤗💜️💜️💜️💜️😘😘😘

  • @lunaksj8324
    @lunaksj8324 3 ปีที่แล้ว +2

    අක්කෙ අර අවාන් නර්තනයේ ලින්ක් එකක් තියෙනවනම් එවනවද?

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      th-cam.com/video/LfgXdDaryBE/w-d-xo.html 💜

    • @lunaksj8324
      @lunaksj8324 3 ปีที่แล้ว

      @@CeylonBangtan thank u akki

  • @nirosha9720
    @nirosha9720 2 ปีที่แล้ว

    💜️😭😭😭😭😭🥂 so proud of you #jimin

  • @Army-qg6qs
    @Army-qg6qs 3 ปีที่แล้ว +3

    Eyage life eka eya me weddi godak enjoy karala thiyenwa eyagen ganna godak dewal thiyenwa
    Aththama kiuwoth mata Meka baladdi aduna
    Jimin karala thiyena dewal walin bagayak wath mama thama karala na
    Jimin oppa Saranghae ♥︎

  • @JUNGKOOKARMY761
    @JUNGKOOKARMY761 11 หลายเดือนก่อน

    Jimin❤

  • @yeonkimin7
    @yeonkimin7 2 ปีที่แล้ว +1

    Mm dnne na akke khm oyt thank krnnd kyl..🥺💜️ Borahae🥺💜️

  • @manup7098
    @manup7098 3 ปีที่แล้ว +5

    i have read in an article that park jimin was rejected 8 times before BTS debuted in 2013 as he had learned different dance style ,byt his dedication and determination paved the way to success and now he is in the top .wow they are in credible that idol performance it always gives me goosebumps

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      Yes, he is such a hard working person. I learned so much from him

  • @lunaksj8324
    @lunaksj8324 3 ปีที่แล้ว +2

    Thank u so much for the video akki

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว

      💜💜💜💜💜💜💜

  • @pawanisankalpani1469
    @pawanisankalpani1469 3 ปีที่แล้ว +4

    Thank you akke🤗💜

  • @dhammika6708
    @dhammika6708 3 ปีที่แล้ว +2

    අනේ bts අනිත් මෙම්බස්ලගෙත් ලයිෆ්ස්ටෝරි එක දානකෝ

  • @anjalaanjala5210
    @anjalaanjala5210 3 ปีที่แล้ว +2

    😍

  • @tharuu3812
    @tharuu3812 3 ปีที่แล้ว +4

    Thanks akki. Man ada dawasama akki video ekak danakam balan hitiye❤ man tharuu😂😂🙏🙏🙏❤❤❤

  • @kaviwickrama4585
    @kaviwickrama4585 3 ปีที่แล้ว +1

    Thank you akki love you jimin

  • @armyfollowbts7029
    @armyfollowbts7029 3 ปีที่แล้ว +2

    Love you Jimin and Jimin Army forever 😍♥️😍

  • @sashasenevirathna20
    @sashasenevirathna20 3 ปีที่แล้ว +1

    Akki jinge life story eka ganath video ekak karannakooo

  • @ganga3700
    @ganga3700 3 ปีที่แล้ว +3

    Aluth dewal danagaththa...! Lassana arthawtath nirmanayak. Thank you for sharing those with us!!!😍😍😍🤗

  • @shiniO512
    @shiniO512 3 ปีที่แล้ว +1

    💜💜💜💜

  • @VihagaAkash-z9s
    @VihagaAkash-z9s 8 หลายเดือนก่อน

    කවදාවත් ආමිකෙනෙක් උන එක ගැන පසුතැවීමක් දුකක් නැ. මගෙ ජීවිතේ මට ඔනි විදියට් හදාගන්න පටන් ගත්තෙ bts හින්දා. තමන්ට ආදරෙ කරන්න මංඉගනගත්තෙ එතනින් 💜️

  • @CJ-tk2ox
    @CJ-tk2ox 3 ปีที่แล้ว +2

    the one n only person who changed my life and inspired me 💜💜✨✨

  • @Bulletproof17875
    @Bulletproof17875 2 หลายเดือนก่อน +1

    ගොඩක් Thank you අක්කෙ මේ වගේ video දානවට. ගොඩක් අය Btsලව පාවිච්චි කරල විකාර video හදද්දි ඒගොල්ලො මේ ලෝකෙට දෙන පනිවිඩය අපිට කියල දෙන එක කොච්චර හොද දෙයක්ද ? මම ඉස්සර Btsලට පොඩ්ඩක්වත් කැමති නෑ. එතකොට මම Btsල ගැන දැනගෙන හිටියෙ නෑ. ඒත් ඔයාගෙ video බැලුවාම එගොල්ලොන්ගෙ වැදගත්කම මට තේරුනා .දැන් මාත් Army කෙනෙක් .ඔයත් ඇත්තටම හොද වැදගත් Army කෙනෙක් .I purple you💜️

  • @paracramaekanayaka2580
    @paracramaekanayaka2580 3 ปีที่แล้ว +4

    Thank you for the Jimin's video.I appreciate your hard work.💐Keep Going.Borahe💜️

    • @CeylonBangtan
      @CeylonBangtan  3 ปีที่แล้ว +1

      💜💜💜💜💜💜💜

  • @sgarmygang2845
    @sgarmygang2845 3 ปีที่แล้ว +3

    Thank you so much 💜I really like your videos. 💜

  • @vijinihansini7302
    @vijinihansini7302 3 ปีที่แล้ว +2

    💜💜💜💜💜💜💜💜

  • @YOONMIN_SJ
    @YOONMIN_SJ 3 ปีที่แล้ว +2

    _We have a lot of examples to take from jimin. No matter how much commitment you have made, you have come there. Thanks for uploading a very valuable video like this on jimin's birthday._
    *Love you jimin and BTS*
    *BORAHAE*
    💜💜💜💟💟💟💕💕💕💕