ජොන්ස්ටන්ගේ සැප දුක බලන්න මහින්ද වැලිකඩ බන්ධනාගාරයට | වැලිකඩට විශේෂ ආරක්ෂාවක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 397

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 4 ชั่วโมงที่ผ่านมา +206

    හොරකමට සහ සියලුම පාදඩ වැඩවලට උදව් කරපු අපතයා නොබලා කොහොමද 😮

    • @tharstonsachin
      @tharstonsachin 4 ชั่วโมงที่ผ่านมา +1

      A hemoma ahemane

    • @NilminiNilmini-y5v
      @NilminiNilmini-y5v 3 ชั่วโมงที่ผ่านมา

      Aniwa😂

    • @athuladissanayake2262
      @athuladissanayake2262 3 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @SumaMahapitiya
      @SumaMahapitiya 2 ชั่วโมงที่ผ่านมา

      Aniwarayen ou

    • @Dilani-y5m
      @Dilani-y5m 38 นาทีที่ผ่านมา

      ඒකනෙ මුගටියා බලන්න හැල මුගටටිය යන්නෙ

  • @shehanfernando5530
    @shehanfernando5530 4 ชั่วโมงที่ผ่านมา +82

    හිරේ ඉන්න ඕනා එකෙක් යනවා ඉන්න එවුන් බලන්න.... යන්න කලින් තැන බලා ගන්න එක කොහොමත් හොදයි..😡

    • @dchewage2424
      @dchewage2424 18 นาทีที่ผ่านมา

      පුලුවන් නම් මහින්දය රනිලුයි හිරේ දාලා පෙන්වන්න කියන්න අනුරට ලොවෙත් අනුර ඒක කරන්නේ නෑ,ඒක එහෙම කලොත් අනුරගේ අවසානය

  • @anomathenuwara7279
    @anomathenuwara7279 4 ชั่วโมงที่ผ่านมา +108

    හොරු බලන්න එන්නෙත් හොරුම තමයි

  • @nishanthakumara2998
    @nishanthakumara2998 4 ชั่วโมงที่ผ่านมา +96

    දේශපාලකයන් හිරේට ගියාම සැප දුක් බලන්න යනවා...මෙම ක්‍රමවේදය වෙනස් විය යුතු නොවේද ...සාමාන්‍ය පුරවැසියන්ට ක්‍රියාත්මක වෙන ක්‍රමවේදය පමණක් ඔවුන්ට ක්‍රියාත්මක විය යුතුමය ...එක නීතියක් නම් ,(සිරකරුවෝද මනුෂ්‍යයෝ )

    • @deepthicosta9882
      @deepthicosta9882 3 ชั่วโมงที่ผ่านมา +4

      හරියට හරි

    • @ReshanHasantha
      @ReshanHasantha 58 นาทีที่ผ่านมา

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 4 ชั่วโมงที่ผ่านมา +132

    මේ මොන විකාරයක්ද ,හරිනම් ඔය එන උන් සේරම ඇතුලෙ ඉන්න ඕන

  • @අයෝමිපෙරේරා
    @අයෝමිපෙරේරා 4 ชั่วโมงที่ผ่านมา +128

    හොරු රැලේ නායකයා රැහේ එකෙක් බලන්න ඇවීල්ලා

    • @rachelperaud1945
      @rachelperaud1945 4 ชั่วโมงที่ผ่านมา +5

      අලිබබා හා හොරු 40 නෙමෙයි 225.😂😂

    • @NilminiNilmini-y5v
      @NilminiNilmini-y5v 3 ชั่วโมงที่ผ่านมา +3

      😂😂😂

    • @VirajMatarage
      @VirajMatarage 2 ชั่วโมงที่ผ่านมา +3

      නාකි මයින එක දවසක් හරි මේකෙ ලැග් ගෙව්වා නම් තමයි හොඳ.

    • @anushawijesinghe5920
      @anushawijesinghe5920 3 นาทีที่ผ่านมา

      😂😂😂😂

  • @shanilkavithanage6589
    @shanilkavithanage6589 4 ชั่วโมงที่ผ่านมา +47

    පාවල දෙන්න එපා කියල කියන්න වෙන්න ඇති එන්න ඇත්තෙ

  • @gaminipiyarathna1570
    @gaminipiyarathna1570 4 ชั่วโมงที่ผ่านมา +57

    බන්ධනාගාරය ඇතුලෙත් ආරක්ෂයෝ මැරෙන්න හදනවා නාකියා පස්සෙ පුදුම වහල් බවක්

  • @wh7157
    @wh7157 42 นาทีที่ผ่านมา +2

    ඔවුන්ට ආරක්ෂාව නෙවෙයි දෙන්න ඕනැ පයින් එන්න දෙන්න ඕනැ , ඔයවගෙ පරයන් ආරක්ෂා කරන්න නෙවෙයි ඕනැ .

  • @LithumiBandara
    @LithumiBandara 4 ชั่วโมงที่ผ่านมา +54

    සේරම වමාරයි කියලා බය හිතෙන්න ඇති 🤭🤭🤭🤣🤣🤣

    • @DimaliTilanthi
      @DimaliTilanthi 2 ชั่วโมงที่ผ่านมา +1

      Sirawetame😂😅

    • @LithumiBandara
      @LithumiBandara ชั่วโมงที่ผ่านมา

      @@DimaliTilanthi 🤭🫣

    • @palithajayawardena6775
      @palithajayawardena6775 ชั่วโมงที่ผ่านมา

      හරියට හරි‼️‼️‼️මහින්ද බල්ලාගේ රෙද්දේ රෙවිලා 👹👹👹🥹ජොනි වමාරෛ කියලා බඩුම තමෛ 💯💯💯🤮🤮🤮👹👹

    • @DimaliTilanthi
      @DimaliTilanthi ชั่วโมงที่ผ่านมา

      @@LithumiBandara 😁😛

    • @LithumiBandara
      @LithumiBandara ชั่วโมงที่ผ่านมา

      @@DimaliTilanthi 🤭🤭

  • @ChanakaKasun-i3h
    @ChanakaKasun-i3h 4 ชั่วโมงที่ผ่านมา +65

    බයවෙන්ඩ එපා අප්පච්චි ඉන්නවා ජොනි

    • @leslysuresh-df1up
      @leslysuresh-df1up 3 ชั่วโมงที่ผ่านมา +2

      පෙර සූදානමට එන්න ඇත්තේ 😂

  • @PolyPacks
    @PolyPacks 3 ชั่วโมงที่ผ่านมา +10

    උන්ට හිතෙන වෙලාවට ගිහින් බලන්න දෙනවනම් අනිත් මිනිස්සුන්ටත් දෙන්න ඕනෑ.

  • @dilrukshijayawardena7403
    @dilrukshijayawardena7403 3 ชั่วโมงที่ผ่านมา +27

    මයිනා සම්බන්ධයි වගෙ හොයලා බලන්න

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 3 ชั่วโมงที่ผ่านมา +29

    අපේ ජනාධිපති තුමා ට වත් මේහෙටි වාහන පස්සෙන් යන්නෙ නැ

    • @RasikaShamali-w5q
      @RasikaShamali-w5q 3 ชั่วโมงที่ผ่านมา +1

      රටෙ සල්ලි තමයි මුන් කන්නෙ ඇයි තමන්ගේ වාහනයක් ගන්න බැරි 😂😂

    • @chaminda451
      @chaminda451 2 ชั่วโมงที่ผ่านมา

      ඒක ඇම්බුලන්ස් එක වෙන්න ඇති 😂

  • @meenugurusinghe5
    @meenugurusinghe5 4 ชั่วโมงที่ผ่านมา +21

    අඩියක් තියල අඩියක් ගන්න පණ නෑ බළ තණ්හාව තුං විතරක්

    • @dilanHewage
      @dilanHewage 29 นาทีที่ผ่านมา

      ඔක තෙරුම් අරගෙන npp එකට චන්දෙ දෙන්න

  • @ShanilShanaka
    @ShanilShanaka 4 ชั่วโมงที่ผ่านมา +18

    මුන්ගේ දොරවල් අරින්න තාම ඉන්නවානේ

  • @aselaperera1215
    @aselaperera1215 3 ชั่วโมงที่ผ่านมา +9

    දැන්නම් බයික් එකයි වාහන දෙකයි.ජීප් එකයි විතරයි ඒ සීයටත්.

  • @crickr4201
    @crickr4201 3 ชั่วโมงที่ผ่านมา +9

    වැලිකඩට හොරු පනිනවා කියලා ආරක්ෂාව වැඩි කරල තියෙන්නෙ😂

  • @VipulaJayalath-n9h
    @VipulaJayalath-n9h 3 ชั่วโมงที่ผ่านมา +14

    නරක ඇසුර නිසා තමයි ජොන්ටියට වැලිකඩ යන්න සිදුවුනේ. දැන් යාළුවො කෝ........

  • @DeepalBalasooriya
    @DeepalBalasooriya 3 ชั่วโมงที่ผ่านมา +8

    නාකියා වත් ඔහොමම ගාල්කලානම් දෙන්නට දුක සැප බෙදා ගෙන ඉන්න තිබුණා

  • @priyanthakumarasinghe2852
    @priyanthakumarasinghe2852 4 ชั่วโมงที่ผ่านมา +25

    මෙයාවත් මෙහෙමයි ඇතුලට දාමූ 😂😂😂😂

  • @MudiyanselageHerath
    @MudiyanselageHerath 4 ชั่วโมงที่ผ่านมา +14

    මහා හොරා ගෝලයා බලන්න ගාට ගාට එනවා😂😂

  • @deepalthushara2665
    @deepalthushara2665 ชั่วโมงที่ผ่านมา +2

    Eka walle badu thamai

  • @rachelperaud1945
    @rachelperaud1945 4 ชั่วโมงที่ผ่านมา +16

    එයා හිතන් ඉන්නෙ තාම ජනාධිපති කියල .

    • @sasi1191
      @sasi1191 3 ชั่วโมงที่ผ่านมา

      Sirwata mans ta ude kapuwa mathakda danneth na 😂😂 echaratama tracka panala

  • @sriscolumn2007
    @sriscolumn2007 4 ชั่วโมงที่ผ่านมา +12

    මේ වගේ ගමන් යන්න තමයි රටේ සල්ලි වලින් වාහන ඇම්බියුලන්ස් එහෙම ඉල්ලන්නෙ නේද ...

  • @LasanthaPerera-u6t
    @LasanthaPerera-u6t 3 ชั่วโมงที่ผ่านมา +3

    හිර ගෙදර කොහොමද කියලා බලන්න එන්න ඇති.තව මාස දෙක තුනකින් මිනිහත් ඔතනනේ.

  • @sriyalatha-o7r
    @sriyalatha-o7r 4 ชั่วโมงที่ผ่านมา +7

    කඩේ ගියපු අජිත් ප්‍රසන්නවත් බලල එන්න තිබුනා මයිනට

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya 4 ชั่วโมงที่ผ่านมา +10

    මහා හොරා ඇවිත්, කවුද me හොරු ගනන් ගන්නේ වාහන 60 k විතර අරන් ඇවිත්

  • @Udara9656
    @Udara9656 4 ชั่วโมงที่ผ่านมา +13

    විපතක් නෙ වෙලා තියෙන්නෙ ඒක නිසයි බලන්න ඇවිත් තියෙන්නෙ😂

  • @gunap7326
    @gunap7326 3 ชั่วโมงที่ผ่านมา +4

    බලය දුන්නාම කුලල්කැම නිසානොවේද අද මෙහෙම. වැරදිකරනවානම් හදාගන්නත් ඕනේ.

  • @prshorts8876
    @prshorts8876 3 ชั่วโมงที่ผ่านมา +9

    අනේ අපි ඉවරායි බුදු මල්ලියේ

  • @wihansamandhakini1131
    @wihansamandhakini1131 4 ชั่วโมงที่ผ่านมา +12

    මහ නාකි බල්ල පැටිය බලන්න ඇවිත්😂😂😂😂😂😊

    • @yasawathie7397
      @yasawathie7397 4 ชั่วโมงที่ผ่านมา

      උබේ තාත්තා අම්මා උබ නාකි වෙන්නේ නැද්ද

  • @lalithakariyawasam1484
    @lalithakariyawasam1484 3 ชั่วโมงที่ผ่านมา +4

    දොර අරින්න එකයි වහන්න එකයි

  • @madufernando2617
    @madufernando2617 2 ชั่วโมงที่ผ่านมา +1

    මම හිතුවේ මයිනගේ මිණීය ගෙනියනවා කියලා.🤔🤔

  • @SumaMahapitiya
    @SumaMahapitiya 2 ชั่วโมงที่ผ่านมา +1

    Budu ammmo wahana goda ,.....???

  • @damai4603
    @damai4603 4 ชั่วโมงที่ผ่านมา +13

    මහින්ද ගෙ උවමනා වට නුගත් කෙල තොල්ල කියවපු කියව්ල්ල දන් හරි නෙ නාකි මයිනට බැහැ සියට පුලුවන් ද්ද්ද ??? ජයවෙවා මාලිමාවට ❤️🙏🇱🇰💐

  • @H.G.W.123
    @H.G.W.123 4 ชั่วโมงที่ผ่านมา +17

    තාම salute කරනව පින්නයො ටික 😂

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 4 ชั่วโมงที่ผ่านมา +3

      බන්ධනාගාරය එවුනුත් එහෙම යි කඩිකුලප්පුව හැදිලවාගෙ දගලනව තමන්ගේ රාජකාරිය කලානම් ඉවරයි නෙ

  • @AsokaDhanapala
    @AsokaDhanapala 3 ชั่วโมงที่ผ่านมา +5

    රජයේ වාහන වලින් රජයේ ඉන්දන ව්ලින් රජයේ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ යන එක හරිද?

  • @IndraniSwarna
    @IndraniSwarna 3 ชั่วโมงที่ผ่านมา +4

    Meක්‍රම වේදය සාමාන්‍ය මිනිස්සුනටත් දිය යුතුයි මොකද බලයේ ඉන්න උන්ට ඒක විදිහක් පොඩ් උන්ට ඒක විදිහක් මේවා සියල්ලම නවත්තන්න ඕන

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 4 ชั่วโมงที่ผ่านมา +4

    ඕකත් ඇතුලෙඉන්ඩ ඕනෑ එකෙක් 😮😮😮

  • @hemaw1657
    @hemaw1657 3 ชั่วโมงที่ผ่านมา +3

    ලගදීම එන්න වුනොත්, තැන කොහොමද බලාගන්න එන්න ඇතිනේද??? පව්

  • @Dmjjhhivgkj
    @Dmjjhhivgkj 3 ชั่วโมงที่ผ่านมา +5

    මයින ලොක්ක මමනම් ඇතුලෙ, ඊලඟට ඔයා, මීට කඩප්පූලි ජොනිය

  • @micromitnet
    @micromitnet 4 ชั่วโมงที่ผ่านมา +6

    Lokuma hora

  • @AsalagePrasanna
    @AsalagePrasanna 3 ชั่วโมงที่ผ่านมา +2

    හොරෙක් බලන්න තවත් හොරෙක් පැමිණියා අපිට දුක මේ රජයේ වාහන මේවට පාවිච්චි කරන එක ගැන මුංගෙ පුද්ගලික දේවල් වලට එනවනම් පුද්ගලික වාහන අරගෙන එන්න කියන්න ඕන ජනාධිපතිතුමා දැනගන්න ඕන මුංගෙ පුද්ගලික දේවල් වලට වාහන පරිහරණය කරනවා නම් ඒවට අය කිරීමක් කරන්න

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m 3 ชั่วโมงที่ผ่านมา +4

    තොත් වැලිකඩ යන්න ඔන එකෙ තමා😂😂😂😂

  • @cryptoking-e1u
    @cryptoking-e1u 3 ชั่วโมงที่ผ่านมา +7

    හොරු සමග හෙළුවෙන්😂😂මේකා මැරෙන්නෙ නැති හැටි..

  • @ravinduperera9930
    @ravinduperera9930 4 ชั่วโมงที่ผ่านมา +7

    උබලගේ සෙට් එකේ තව උන් ඉන්නවා බන් ඇතුලට යන්න, අපරාදේ කලින් ආවේ, තව ටික දවසකින් ආවනම් සෙට් එකම බලලා යන්න තිබුනා..

  • @gunarathnagm5546
    @gunarathnagm5546 3 ชั่วโมงที่ผ่านมา +4

    හොරකම් ග්‍රහයන්ට පුරුදු කරල ඊට පස්සෙ එය සමාජගත කරල දීපු ආදර්ශය නිසා අද ජොනිය ඇතුලේ.රැස්වීම්වලට අරක්කු දුන්න මිනීමැරුම් මංකොල්ල වගේ ඒවට උදව් කරපු නොසලකා නැහැනෙ.කෝ ඇර වාහන පෙපපාලි.අපේ ජනාධිපතිතුමා ආදර්ශයට ගත්තොත් නරකද

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 4 ชั่วโมงที่ผ่านมา +4

    මොකටද ආරක්ෂාව

  • @chamindakumara2428
    @chamindakumara2428 3 ชั่วโมงที่ผ่านมา +2

    අනිවාර්යයෙන් මහින්ද ponaa pakaya

  • @shehanskranatunga7100
    @shehanskranatunga7100 2 ชั่วโมงที่ผ่านมา +1

    වෙනසක් නොවුණි නම් මෙතන ආරක්ෂකයින් සමඟ වාහන පෙරහැරක්

  • @nadeeshadtdk7087
    @nadeeshadtdk7087 2 ชั่วโมงที่ผ่านมา +1

    Oya passen duwana hama ekama okun yatin dapu un wennathi ekane duwanawa newei diwenawa passen😂

  • @IJanaki-o5f
    @IJanaki-o5f 3 ชั่วโมงที่ผ่านมา +2

    තාමත් යන්නේ රථ පෙලපාලියෙන්නේ එතකොට අයින් කරා කිව්වට ආරක්ෂාව අයින් කරලා නැද්ද

  • @Peshala1974Jayathunga
    @Peshala1974Jayathunga 3 ชั่วโมงที่ผ่านมา +3

    අලි බබා එනවා ගෝලයෝ බලන්න හොරු 40 බලන්න

  • @dahamiwanigasinghe1203
    @dahamiwanigasinghe1203 2 ชั่วโมงที่ผ่านมา +1

    ජොනී ජොනී.... Yes අප්පච්චි 😄

  • @dinushabandu3996
    @dinushabandu3996 8 นาทีที่ผ่านมา +1

    අපේ මහින්ද මහත්තයා අපිව බලන්න ආවා.. අන්න සුපිරි මිනිස්සු . බලේ හිටියා නොහිටිය කරන්න පුලුවන් ඕන දෙයක් .. බලේ තිබිලත් මේ මූසල ජෙප්පන්ට පුලුවන් ලබ්බක් නැහැ නේ

  • @sgunethilake780
    @sgunethilake780 2 ชั่วโมงที่ผ่านมา +1

    හැමදාම බල බල ඉන්න ජොනියා ලග නවත්තල එන්න බැරිද මහ මයිනා

  • @brexitisland39
    @brexitisland39 3 ชั่วโมงที่ผ่านมา +4

    ගිලන් රථයත් යනවා

  • @Praba1966
    @Praba1966 4 ชั่วโมงที่ผ่านมา +7

    මයිනත් දාපං ඇතුලට😅😅😅😅😅

  • @dinusharathnayaka2884
    @dinusharathnayaka2884 2 ชั่วโมงที่ผ่านมา +1

    මුන් මේ එන්නේ අපේ සල්ලි වලින් හොරු බලන්න. අපේ බදු සල්ලිවලින් මුන් සැපට යන හැටි.

  • @Vasanthanammunnearachchi-to8sw
    @Vasanthanammunnearachchi-to8sw 4 ชั่วโมงที่ผ่านมา +4

    මෙතන පපරෙ බෑන්ඩ් එකක් ගහන්න තව්රැත් නැද්ද😂😂😂

  • @BaseerBaseer-z2m
    @BaseerBaseer-z2m 2 ชั่วโมงที่ผ่านมา +1

    භතරමංපිල්ලෙ. ඛ්ල්ලො ලෑස්ති ද දැන් ඉතින්. ඛ්ල්ලො ඛල්ලො වෙනවා භුල්ලො වෙලා යනවා
    ඉස්සර භට nppඉදිරියෙ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ชั่วโมงที่ผ่านมา +1

    බේරාගන්න බලන්න යන්න ඇති ඉදකින්

  • @Kingdom-api
    @Kingdom-api 4 ชั่วโมงที่ผ่านมา +2

    වහා අත් අඩංගුවට ගනු

  • @PriyanganiGunarathna-j5s
    @PriyanganiGunarathna-j5s 3 ชั่วโมงที่ผ่านมา +1

    ෙජානියා මැරිලද

  • @PriyanthaKumara-qv9ty
    @PriyanthaKumara-qv9ty 4 ชั่วโมงที่ผ่านมา +1

    හොරුන්ගේ ආශිර්වාදය

  • @Dulan_Dissanayake
    @Dulan_Dissanayake 3 ชั่วโมงที่ผ่านมา +1

    නෑවිත් කොහොමද ඉතිං

  • @susanthajayamanna5064
    @susanthajayamanna5064 3 ชั่วโมงที่ผ่านมา +1

    මම බේරල උඹ ඇතුලටම වෙලා හිටපං කියන්න යන්න ඇති... ඒ වුනාට උඹල ඔක්කොම ඇතුලට යවන දවස වැඩි ඈතක නෑ...

  • @ArundathiWickramarathna
    @ArundathiWickramarathna 4 ชั่วโมงที่ผ่านมา +1

    ඊලගට පුතන්ඩි හොදේ

  • @Thiyagaraja_1970
    @Thiyagaraja_1970 3 ชั่วโมงที่ผ่านมา

    මොකට ඔරුන්ට පොලිස් ස්කෝඩ් දෙන්නේ තනියෙන් යන්න බැරිද

  • @danujdrummer
    @danujdrummer ชั่วโมงที่ผ่านมา

    යාලුවෝ එකට ඇතුලෙ හිටියනන් මරු

  • @madrawijerathna-kq3eg
    @madrawijerathna-kq3eg 3 ชั่วโมงที่ผ่านมา

    ඕකා ඔය ගමන් ඇතුලට දාපල්ලා ආපු ඒකේ

  • @danasiriherath9700
    @danasiriherath9700 2 ชั่วโมงที่ผ่านมา

    නීතිය ස්ථාපිත කරමු..

  • @RpSuma-ys8qw
    @RpSuma-ys8qw 2 ชั่วโมงที่ผ่านมา

    අනුර සහෝදරයා මුන්ට මෙහෙම රඟන්ඩ දෙන්ඩ එපා තවත්

  • @udayantharajapaksha6219
    @udayantharajapaksha6219 2 ชั่วโมงที่ผ่านมา

    හොරකම් ,මැරකම් ,වංචා දූෂණවල පියා නාකි මයිනා

  • @GunapaliSilva
    @GunapaliSilva 4 ชั่วโมงที่ผ่านมา +2

    ඇතුලට යන්න කලින් බලලා යන්න එන්න ඇති

  • @BuddhaRakkitha
    @BuddhaRakkitha 3 ชั่วโมงที่ผ่านมา

    හොරෙක් බලන්න හොරෙක් යනවා

  • @nishanthimadduma7132
    @nishanthimadduma7132 4 ชั่วโมงที่ผ่านมา +4

    Horunva rekeemata thavath horu

  • @MalakaWikcramarathna
    @MalakaWikcramarathna 3 ชั่วโมงที่ผ่านมา

    හොරැ සෙටිටෙක ආව හොරාබලන්න😢😢

  • @jaysonblake1321
    @jaysonblake1321 ชั่วโมงที่ผ่านมา

    නාකි මයිනා
    රටේ ජනතාවගෙ සල්ලි විනාශ නොකර මැරියං බං

  • @jayanthaperera2076
    @jayanthaperera2076 5 นาทีที่ผ่านมา

    ඕකාවත් වැලිගලට දැම්මා නම්, හැමදාම බල බල ඉන්න පුළුවන් ...

  • @SasalaPriyadarshani-f9m
    @SasalaPriyadarshani-f9m 2 ชั่วโมงที่ผ่านมา

    ඔව් ඔව් නොබලා කොහොමද ....ඉ ඉ ඉ ඉ ලගට නොර්මල් බෙබි බලන්න යන්නත් ඔනිනේ

  • @Ohmygossips
    @Ohmygossips 2 ชั่วโมงที่ผ่านมา

    නාකිමයිනට ජනපති අනුරට වැඩිය ආරක්ෂාවක් දීලද?... ඕකවත් ඔහොම්මම ඇතුලට දැම්මනම් හරි

  • @deepthiwimalaratne4940
    @deepthiwimalaratne4940 2 ชั่วโมงที่ผ่านมา

    එයාවත් එහෙමම දැම්මනන් හරි තනියටත් එක්ක😁

  • @dammidamayanthi3968
    @dammidamayanthi3968 ชั่วโมงที่ผ่านมา

    ජෝනිය ට ෂොට් එක දීලා යන්න අවා ද දන් නෑ

  • @amig4732
    @amig4732 2 ชั่วโมงที่ผ่านมา

    කාර් එක ලඟට දුව යන යුනිෆෝම් තාම ඉන්න ව.පුරුද්දට වෙන්න ඇති

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 3 ชั่วโมงที่ผ่านมา

    මහ හොරා ඇවිත්..😂

  • @MaduraPriyan
    @MaduraPriyan 3 ชั่วโมงที่ผ่านมา

    ජාතිය බේරගන්න ප්ලෑනක් ගහනවා වෙන්නත් පුළුවන් 😂

  • @sugathmanathunge4045
    @sugathmanathunge4045 3 ชั่วโมงที่ผ่านมา +1

    Me wahana tika kawadada ganne nathi nam alibaba hamadama hora golayoh ekkama valikada bodime navathuwa nam hari

  • @arulrajani4392
    @arulrajani4392 2 ชั่วโมงที่ผ่านมา

    එක්ක මනුස්සයෙකුට වාහන කීයක්ද වහන දෙකක් ඇතිනේ

  • @HafeelThahir
    @HafeelThahir 3 ชั่วโมงที่ผ่านมา

    Mahahora😮

  • @MadhviSenaratne
    @MadhviSenaratne 2 ชั่วโมงที่ผ่านมา

    නැතුව එයාව බලන්න වෙන කවුරු යන්නද ඔච්චර ආරක්ෂා දාන්නෙ මයිනව කවුරුහරි මරයි කියලද එයාව මරන්නෙ කවුද

  • @ganegebandula4368
    @ganegebandula4368 ชั่วโมงที่ผ่านมา

    සාමාන්‍ය සිරකරුවෙක් බලන්න අපිට අවේලාවේ මේ විදියට වාහන වලින් යන්න පුලුවන්ද නීතිය කාටත් සමාන වෙන්න ඕන

  • @SumithPeiris-s2t
    @SumithPeiris-s2t ชั่วโมงที่ผ่านมา

    මහ හොරෙක්,, ජාත්‍යන්තර හොරෙක් බලන්න,, යන අවස්ථාවක්

  • @benjaminfernando7892
    @benjaminfernando7892 3 ชั่วโมงที่ผ่านมา

    ජනපතිටත් නැති සැප ,හම්,හම්. හිස් මොල තිබියදීත් මෙ වග නොතකනිනෙ, ඇස් ගෙඩි වලට හෙන ගහළද සිහලූන්නෙ.😊😊😊

  • @MatraWijesinha
    @MatraWijesinha 4 ชั่วโมงที่ผ่านมา +1

    HORU YANAWA HORU BALANDA.

  • @lotuspondvillagesafari3841
    @lotuspondvillagesafari3841 2 ชั่วโมงที่ผ่านมา

    අනුර කිව්වනෙ පාර්ලිමේන්තුවේදි මට බලය තිබුනානම් ජොන්ස්ටන්ට වැලිකඩ ඉන්න වෙන්නෙ කියලා. අනුර කියපු ඉතිරිඒවත් ඒ විදිහටම කරනවා ටිකක් ඉවසන්න මේ දවස්වල චන්දවැඩ නිසයි අනිත් හොරැ එලියේ ඉන්නෙ, 14 වෙනිදායින් පස්සෙ තමයි හොද හොද සෙල්ලමි හොරැන්ට පෙන්නන්නෙ.

  • @mohamedhussain321
    @mohamedhussain321 2 ชั่วโมงที่ผ่านมา

    බෙල්ල ගියත් මං ගැන කට අරින්න එපා කියලා කියන්න වෙන් නැති ආවේ

  • @ErangaWijewardhana
    @ErangaWijewardhana 4 ชั่วโมงที่ผ่านมา

    Hora balanna horak awit

  • @balangoda59
    @balangoda59 36 นาทีที่ผ่านมา

    මිහින්දත් බාරවෙන්න ඇවිත් ද උන්ට හඔරකම් කරන්න කීවෙ කව්ද