අනුරගේ අම්මා බෙහෙත් ගන්න ඇවිත් වගෙන ආපු නාස් නෝනා කෑ ගැහුවා මේ ඉන්නේ ජනාධිපතිගේ අම්මා කියලා | anura

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 186

  • @GoonasekaraKumari
    @GoonasekaraKumari 6 วันที่ผ่านมา +20

    ඉක්මනින් සුවසම්පත ලැබේවා අම්මේ.......🙏🙏සම්බුදු සරණයි
    සියළු දෙවි පිහිටයි....🙏

  • @PriyanthaPriyantha-o2c
    @PriyanthaPriyantha-o2c 8 วันที่ผ่านมา +44

    මිනිස්සුනිට සැප නැත්නම් මටත් එපා කියන එක තමයි ජනාධිපතිතුමා ගේ අදහස❤️❤️❤️❤️❤️❤️🙏

  • @MRSMunasinghe
    @MRSMunasinghe 8 วันที่ผ่านมา +58

    කදුලු වැටෙනවා 🎉උතුම් තෙරුවන් සරණයි ජනාධිපති තුමන්ටත් ඒ මෑණියන්ටත්🙏

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 7 วันที่ผ่านมา +17

    සියළුම දෙවිදේවතාව්න් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවයි අපේ ජනදිපතිතුමාගේ රත්තරන් අම්මාටත් අපේ ජනදිපතිතුමාටත්

  • @rathnasekera9246
    @rathnasekera9246 7 วันที่ผ่านมา +17

    දළදා හාමුදුරුවන් වහන්සේගේ පිහිටයි.අනුර ජනාධිපතිපුතාටත්.ආදරණීය අම්මාටත්.නිදුක් නිරෝගී දීර්ඝාය සම්පත්් ලැබේවා.❤️❤️❤️❤️❤️

  • @ChitraThenuwara
    @ChitraThenuwara 7 วันที่ผ่านมา +16

    අමිමාට රැවන්වැලි සමිදුන්ෙග්ම පිහිටයි. ඉක්මනට සුවපත්ෙවත්වා 🙏❤️🙏❤️

  • @aaronjay4475
    @aaronjay4475 5 วันที่ผ่านมา +7

    අම්මාට සියලු ඩෙව් පිහිට ❤AA - (Kandy)

  • @wmnilanthi9633
    @wmnilanthi9633 8 วันที่ผ่านมา +39

    මිනිස්සුන්ට සැප නැත්නම් මට ත් එපා කියන ඒක තමයි ජනාධිපති තුමාගේ අදහස

  • @thilakakumara626
    @thilakakumara626 8 วันที่ผ่านมา +12

    බුදුසරණයි අම්මා ඉක්මනින් සුව
    ලැබේවා ❤❤❤

  • @liyanagegunapala7585
    @liyanagegunapala7585 3 วันที่ผ่านมา +1

    ඉතා හොඳ තොරතුරු දැනගෙන ගැනීමක්ඔබට බොහොම ස්තූතියි

  • @matildaranjani3946
    @matildaranjani3946 8 วันที่ผ่านมา +31

    රටක් වටිනා අම්මා .අම්මා ඔබ thumiyata නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා .ජය siri bo හාමුදුරුවන් වහන්සේ ගෙ පිහිට ආරක්ෂා ලැබේවා . සුවපත් වේවා .සුවපත් වේවා . සුවපත් වේවා .🙏🙏🙏❤❤❤

  • @lalithaserasinghe1664
    @lalithaserasinghe1664 8 วันที่ผ่านมา +13

    අම්මා සුවපත් වේවා දීර්ගායුශ වේවා.❤❤❤

  • @victornimalfernando8061
    @victornimalfernando8061 4 วันที่ผ่านมา +1

    TH-cam කාරයෝ ව්කිණුනාට සාමාන්‍ය ජනතාව ජනපති අනුර සමග හැමදාම ❤❤❤❤❤❤

  • @NishanthiPriyanka-e8u
    @NishanthiPriyanka-e8u 8 วันที่ผ่านมา +10

    ජනාධිපතිවරයාට දීර්ඝකාලීන
    රට කරන්ඩ වාසනාව
    ලැබේ වා...

  • @chandrikagamage5384
    @chandrikagamage5384 9 วันที่ผ่านมา +45

    අනේ රටක් වටින පුතෙක් හදපු ඒ අම්මට හොඳට සලකන්න ඕන

  • @dilanijayawardana4150
    @dilanijayawardana4150 8 วันที่ผ่านมา +25

    අපේ ජනාධිපති තුමාට බුදුසරණයි..

  • @KarunasenaKaluarachchi
    @KarunasenaKaluarachchi 8 วันที่ผ่านมา +9

    අභිමානවත් නායකත්වය akd .
    ❤❤❤❤❤

  • @dilanijayawardana4150
    @dilanijayawardana4150 8 วันที่ผ่านมา +13

    අංගේ ඉදන් කණ කන වූන් සතර දෙසින්...තූමණි පියෙන් පිය විපරමි නෙතින් ඉදින්...මියෙන තුරු අපේ ජනාධිපති ඔබයි..දීර්ඝායුෂ ලැබේවා

  • @dulipnilanka1978
    @dulipnilanka1978 4 วันที่ผ่านมา +1

    ඉක්මන් සුවය ලැබේවා අම්මේ ...ජෙසු පිහිටයි

  • @SujeewaDinamithra-pf3kj
    @SujeewaDinamithra-pf3kj 8 วันที่ผ่านมา +10

    මඩ ගහන එවුන් ට මඩ ගහගත්තාවේ අපෙ ජනාධිපති තුමාට ජයවේවා

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 7 วันที่ผ่านมา +1

    ❤අනේපතා මෙව ඇහෙනකොට ඇඩෙනව අපේ ජනාදිපති තැමාට තෙරැවන් සරනයි

  • @KinihirigamaMahindanandaSamana
    @KinihirigamaMahindanandaSamana 5 วันที่ผ่านมา +1

    තෙවරක් බුදුන් වැඩිය පින් බිම වාසනාවන්...සියලු දෙව්‍යයන්ගෙ ආරක්ෂව ලැබෙවා

  • @k.sujeewachandimali4785
    @k.sujeewachandimali4785 8 วันที่ผ่านมา +10

    ඒකනං ඇත්තමයි. සැප නැති වෙනකොට මඩ ප්‍රහාර දියත් කරනවා ඇති වෙන්න ආණ්ඩුව වට්ටන්න හදනවා මොනවා හරි කරලා

  • @pathiranaindukakushan8711
    @pathiranaindukakushan8711 9 วันที่ผ่านมา +13

    දූෂිත ක්‍රමයටම හැඩගැහුනු පාදඩයින්ට හොඳම පිලිතුර
    ඒ කේ ඩී මාලිමාවට ජයෙන් ජයම වේවා.

  • @PathmasiriBandara-ji4jg
    @PathmasiriBandara-ji4jg 2 วันที่ผ่านมา

    ජනාධිපති තුමාගේ ආදරණීය මෑණියන්ට තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඉක්මන් සුවය ලැබේවා මෑණියනි

  • @ehpremawathi746
    @ehpremawathi746 วันที่ผ่านมา

    ඉක්මනට සුවපාත්වේවාකියලාපාර්තනාකරනවාඅමිමා

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 8 วันที่ผ่านมา +23

    හිටපු මැති ඇමති වරුන් ජනතා මුදලින් යැපීම නතර කලහොත් එක් පුත්ගලයකුගේ දෛනික ඉතිරිය අඩුම තරමේ -රු.1000/= වත් වෙයි කියලා මට හිතෙනවා.
    මසකට 30,000/=

  • @vandervot1939
    @vandervot1939 8 วันที่ผ่านมา +7

    Jayawewa. We are with Anura. Sri Lanka heading towards right way. We will support you.

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 8 วันที่ผ่านมา

      yes of course you are correct I'm also telling same thing.

  • @NilupulPriyangika
    @NilupulPriyangika 6 วันที่ผ่านมา +2

    ජනාධිපතිතුමාගේ මවට දීර්ඝායුෂ වේවා. ඇල්ල අපි ❤

  • @arunakumarawaduge4472
    @arunakumarawaduge4472 7 วันที่ผ่านมา +3

    ඔමගේ කතාවට මම 100% ම එකග වෙමි රජයට විරැද්දව විශාල ලෙස මඩ ප්‍රහාරය දායත් කරන්නේ අයතා විදියට මුදල් උපයපු අය මේ අය පිලිබදව හරියට වොයා බලා TH-cam හරහා තව දුරටත් දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමි

  • @RanjaniSilva-r3p
    @RanjaniSilva-r3p 8 วันที่ผ่านมา +4

    සියල්‍ර,දෙවියන්,රැකගනිත්වා,ජන පතිතූමනි,ඔබව,

  • @Hiru-r3w
    @Hiru-r3w 2 วันที่ผ่านมา

    බුදු සරනයි 🙏🙏🙏🙏 අම්මා

  • @BahrainBahr-db1tt
    @BahrainBahr-db1tt 7 วันที่ผ่านมา

    එක. ඇත්ත. සහෝදරය. ❤❤❤❤මෙ. වෙනස. තමයි. අපි. බලාපොරොත්තු. උනෙ.

  • @KumuduniPk
    @KumuduniPk ชั่วโมงที่ผ่านมา

    Oba hari sahodaraya ,thank you

  • @udenikumarihamy5345
    @udenikumarihamy5345 8 วันที่ผ่านมา +7

    දීර්ගායු වෙිවා ආදරංණිය අමිමෙ

  • @rashmimalsha8271
    @rashmimalsha8271 7 วันที่ผ่านมา +1

    ඇත්ත.මගෙ මල්ලි එවෙලෙ ඩියුටි ඉදල තිබ්බෙ වෝර්ඩ් එකේ.එයා කීව මේ විස්තරේ...❤

  • @චුටිපුතාblock
    @චුටිපුතාblock 7 วันที่ผ่านมา +1

    අවන්කවම
    ඇඩෙනවා ජනාධිපති තුමනි ඔබේ උතුම් වස්තුවක් අපෙ රටට

  • @gayaneethpurnima6702
    @gayaneethpurnima6702 7 วันที่ผ่านมา +1

    බුදුසරණයි අම්මාට!♥️🙏🙏🙏

  • @gfdgfdgfdgff222
    @gfdgfdgfdgff222 8 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ජනාධිපතිතුමාටත් ජනාධිපතිතුමාගේ මවටත් 🙏🙏🙏🙏❤️❤️

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 8 วันที่ผ่านมา +1

    ඇත්තම ඇත්ත සහොදරයා දළදා හිමි සරණයි මගේ රටට

  • @ShamaliDilrukshi-m8k
    @ShamaliDilrukshi-m8k 6 วันที่ผ่านมา

    කදුලක් අවා ❤️❤️❤️🙏

  • @jeevansoysa7566
    @jeevansoysa7566 9 วันที่ผ่านมา +11

    ජනාධිපතිතුමාගෙ අම්මාට තෙරුවන් සරනින් ඉක්මන් සුවය ලැබේවා මාලිමාවෙ අපි එක මිටට ඉන්නවා හොරු රැල කඩෙ යන වහල්ලු බත්බැලයෝ ටික නැතුවට

  • @DileepaRanasinghe-b5f
    @DileepaRanasinghe-b5f 2 วันที่ผ่านมา

    අනිවාර්යයෙන්ම අපි රකින්න ඕන අපේ ජනපති

  • @RanathungaGamlath
    @RanathungaGamlath 6 วันที่ผ่านมา

    We are with you president. Go ahead. May the noble Triple Gem protect you and your loving Mom.

  • @arthuramarakoon385
    @arthuramarakoon385 2 วันที่ผ่านมา

    Obathumiyata ekman suwaya labenawa❤❤

  • @NilupulPriyangika
    @NilupulPriyangika 6 วันที่ผ่านมา

    ජනාධිපතිතුමාට දීර්ඝායුෂ වේවා. මාලිමාවට ජය ❤

  • @renukahandawa7289
    @renukahandawa7289 7 วันที่ผ่านมา

    බුදුසරනයි.🙏

  • @rohankarawita3228
    @rohankarawita3228 4 วันที่ผ่านมา

    Great❤❤❤

  • @ChampikaGalapaththi
    @ChampikaGalapaththi 7 วันที่ผ่านมา +1

    නියමඊ

  • @thissakarunathilaka9404
    @thissakarunathilaka9404 8 วันที่ผ่านมา

    අනිවාර්යයෙන් ඔයා කිඅන්නෙම සහතික ඇත්ත අපි ඔයත් එක්ක සහෝදරයා

  • @KaveKave-kt3ex
    @KaveKave-kt3ex 4 วันที่ผ่านมา

    Budu.saranai..ammata

  • @ChandrarathnaDewage
    @ChandrarathnaDewage 8 วันที่ผ่านมา +1

    නියම කතාව ❤❤❤❤🎉good

  • @indraniransimala258
    @indraniransimala258 7 วันที่ผ่านมา

    ජනතාව ජනාධිපති තුමා සමගයි.
    මාද්ධිය ආයතන ජනාධිපති තුමා ට විරුද්ධව වැඩ කලා ට.
    ඡන්දය ට පෙර වගේ තමා.
    ජනතාව ජනාධිපති තුමා සමගයි.
    ජයවේවා !

  • @samanthakarunathilaka4968
    @samanthakarunathilaka4968 3 วันที่ผ่านมา

    AkD ape janapathi. obathuma wenuwen jeevithaya unath denawa akanthai. apita gammak.

  • @champaperera8487
    @champaperera8487 8 วันที่ผ่านมา

    එතුමියට උතුම් නිරෝගී සුවයම වේවා ජනාධිපතිතුමාට මඩ ගැහිලි ඉවරයක් නැහැ .හරිම කනගාටුදායක තත්ත්වයක්

  • @bravonewpubg
    @bravonewpubg 7 วันที่ผ่านมา

    අපටත් එහෙම ජනාධිපති පති⁣ කෙනෙක් පහාල උනේ අපෙ දරැවන්ගෙ වාසනාවට ජනාධිපති තුමනි ගොඩක් පිං අපේ රට බෙර ගත්තට තේරැවන් සරනයි

  • @kumara5653
    @kumara5653 2 วันที่ผ่านมา

    එල

  • @wipulakumara918
    @wipulakumara918 8 วันที่ผ่านมา +1

    අනිවාර්‍යයෙන්

  • @DissanayakeKumbure
    @DissanayakeKumbure 9 วันที่ผ่านมา +2

    බුදුසරණයි ♥️♥️♥️♥️♥️

  • @collinsenaratne8238
    @collinsenaratne8238 6 วันที่ผ่านมา

    Great Br AKD

  • @sunilmamahamadawsmaahnwabu6235
    @sunilmamahamadawsmaahnwabu6235 8 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 6 วันที่ผ่านมา

    මිනිස්සු හැමදාම ජනාධිපති තුමා එක්ක❤❤❤

  • @saneerdeenrmcreatechannel2246
    @saneerdeenrmcreatechannel2246 8 วันที่ผ่านมา

    Really you great i appreciate thanks

  • @nirmalawick8290
    @nirmalawick8290 2 ชั่วโมงที่ผ่านมา

    Great

  • @chintasamaranayake933
    @chintasamaranayake933 8 วันที่ผ่านมา +5

    ලංකාවේ ඉන්න සමහර කුහක මිනිස්සු ගැන හරිම කණගාටුයි.මෙතුමාට කොච්චර අපහාස කරනවද.ඇත්තටම ඇමරිකාවේ දැන් Trump ජනාධිපති උනා.අපි චන්දෙ දුන්නේ කමලට ඒ උනත් කිසිම කෙනෙක් දැන් ඔහුට විරුද්ධව මොකුත් කියන්නේ නෑ ඔහු කරගෙන යන දේ බලාගෙන ඉන්නවා අනිත් පක්ෂත් සහයෝගය දෙනවා.ඒ අතින් අපේ ලංකාව නම් අන්තිමයි.

  • @AnomaDamiyante-w6e
    @AnomaDamiyante-w6e 4 วันที่ผ่านมา

    Budusrnai🙏🙏🙏🙏🙏🙏🙏

  • @URCristian12
    @URCristian12 9 วันที่ผ่านมา +4

    jaya wewa

  • @Tan-xc6um
    @Tan-xc6um 4 วันที่ผ่านมา

    රෝහණ wijeweera සහෝදරයා හදපු paksaye තිබුණ ජීව ගුණය anura සහෝදරයා තුළින් මතු වීමක්

  • @sulthan-s10
    @sulthan-s10 5 วันที่ผ่านมา

    We are with you. Japanese to AKD.

  • @RBY-d2v
    @RBY-d2v 5 วันที่ผ่านมา

    Theruwan Saranai, Niduk Nirogi Suwaya Lebewa.

  • @NimalA-pg5gz
    @NimalA-pg5gz 3 วันที่ผ่านมา

    අපි ඒක තමයි අපේ පංතියේ මිනිසෙක් රටේ නායකය කර ගත්තේ

  • @aberathnasubasinghe7754
    @aberathnasubasinghe7754 4 วันที่ผ่านมา

    Great ජනාධිපතිවරයා

  • @sasikalaraj8093
    @sasikalaraj8093 4 วันที่ผ่านมา

    bless you amma❤

  • @HemantaRanasinha-j2c
    @HemantaRanasinha-j2c 8 วันที่ผ่านมา

    You are the greatest prasidant I have seen ,sir.

  • @DissanayakeYamuna
    @DissanayakeYamuna 6 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️ dear president sir

  • @thilakaudawaththa8169
    @thilakaudawaththa8169 7 วันที่ผ่านมา

    අනේ මතු මතු වාසනාවන් මෙවැනි අමිමා වරැ සහ පුතාලා ආදරෙයි මෙි අමිමා ලොකයමට අදර්ෂයක් වෙවා සමිමා සමිබුදුසරණයි අමිමාට දැන් යොමු වෙලා තියෙන තැන ඉන්න සියළු දෙනාම ගෙර බුදුන් කියනවා හැමදෙනාම ආදරයෙන් රැකබලා ගනිවි ලගපාත නමි අපිත් ආදරෙනන් රැක බලා ගන්නවා මෙි රට රකින දෙවියෙක් හා සමාන පුතෙක් හදා රටට කරන සේවය අමිමත් ඒ වෙනුවෙන් මෙි ලෝකයට පහල උන උතුමි අමිමයි පුතයි තෙරැවන්සරණින් හතරවරමි දෙවි රැක වරනයෙන් නිදුක් නිරෝගි සුවයෙන් දිර්ගායුවෙිවා අපි කරන සියළුම කුසල් දේවියො අනු මොදන් වෙලා සුවෙන් සැනේ ඒ පවිලේ සියළුම දෙනා සැනසිමෙ සතුටි බොහෝ කල් ජිවත් වෙිවා සාදු සාදු සාදු මෙවන් දරැවන් සහ මවිපියන් මෙි රටට වාසනාවන් ජනඅදිපති අරමුදල මෙි අමිමා උවමනානොවෙිවා සොභාදහමෙන් රැකේවා ජ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ ජයවෙිවා❤❤❤❤❤❤❤❤❤❤❤පාරෙ 🤴🤴🤴🤴🤴😀😀😀😀

  • @horangallagedonapushpangan935
    @horangallagedonapushpangan935 7 วันที่ผ่านมา

    Melowa nawathath pahala u vishawaki oba amme.dirgayu Amma!

  • @SusieWicks-fg7uu
    @SusieWicks-fg7uu 5 วันที่ผ่านมา

    🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️🙏🏼❤️

  • @Dmd-x3u
    @Dmd-x3u 4 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @ranilove7570
    @ranilove7570 8 วันที่ผ่านมา +1

    Malimawata jayen jayama wrwa!!!ammata ikman niduk nirogee suwaya labewa!!!🙏🙏🙏♥️♥️♥️🇦🇪

  • @thilakarathnasooriyagoda1671
    @thilakarathnasooriyagoda1671 5 วันที่ผ่านมา

    අනිවා අපි අනුර එක්කයි. එදත් අදත් හෙටත්

  • @udaperera9945
    @udaperera9945 7 วันที่ผ่านมา

    සියළු රෝහල් වල වැඩිහිටි අය මේ ආකාරයට පෝලිම් වල රස්තියාදු කරවන්න එපා.

  • @greytauluwaduge666
    @greytauluwaduge666 8 วันที่ผ่านมา +1

    මේ රත්තරන් ගතිගුණ තමයි විශ්වාසවන්ත.....
    ධෛර්යවන්ත ..
    ගුණවන්ත.....
    පින්වන්ත ..
    රජෙක් ලක් මවුන්ට බිහි කලේ ...

  • @JayanthiMallon
    @JayanthiMallon 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤👌👌👌👌

  • @AnulaBeligala
    @AnulaBeligala 5 วันที่ผ่านมา

    අපිත් ජනපතිටුමනි ඔබ සමග.

  • @bandulawijekoon9932
    @bandulawijekoon9932 7 วันที่ผ่านมา

    කවුරු කොහොම කිවත් රටේ රජාගේ අම්මට කලගුන සලකන්න බැරිනන් අපි මොකුන්ද කවුරු උනත් එ අම්මා කේනේක්

  • @CHANDRALATHARATERALALAGEKIRIBA
    @CHANDRALATHARATERALALAGEKIRIBA 8 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤budu saranai

  • @RanjithKumarasiri-p3n
    @RanjithKumarasiri-p3n 7 วันที่ผ่านมา

    අපේ පිනකට පහලවු ජනාදිපති තූමා.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @k.d.mtvseries7236
    @k.d.mtvseries7236 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤👍👍👍👍👍👍

  • @dreamvale5565
    @dreamvale5565 8 วันที่ผ่านมา

    Obathumiyata budusaranai !

  • @SuwineethaWilawaraarachchi
    @SuwineethaWilawaraarachchi 8 วันที่ผ่านมา

    අනේ ඒඋනාට ජනධිපතිතුමා ගේ මව හරිම අසිරිමත් මවක් ඒ උතුම් මවට රැජිනක් සේ සැලකිය යුතුයි. ඒක විශේෂයෙන් විය යුත්තක්

  • @lasanthasenanayaka7041
    @lasanthasenanayaka7041 3 วันที่ผ่านมา

    ඇයි අනේ මෙවගේ කතා ඇහෙද්දි මට ඇඩෙන්නෙ 😢😢😢😢

  • @KumariKumari-k2d
    @KumariKumari-k2d 7 วันที่ผ่านมา

    එක ඇත්තමතමයි ගොන් හැත්ත තාම ඉන්නවා අපි ජනාධිපතිට පන වගේ බුදුසරණයි ඔයාටත් මල්ලිමේවා දන්වාට

  • @SandaSanda-e4c
    @SandaSanda-e4c 8 วันที่ผ่านมา

    🙏🙏

  • @JehanSudarshan
    @JehanSudarshan 7 วันที่ผ่านมา

    ❤❤❤🎉AkD

  • @raviniweerasinghe8513
    @raviniweerasinghe8513 7 วันที่ผ่านมา

    No words.. ❤❤

  • @PiyathissaKotahewage-h6z
    @PiyathissaKotahewage-h6z 7 วันที่ผ่านมา

    Ape janadipathithuma .niyama mind.eka.london.america.canada
    Oyawaratwaghila
    Degree gaththa.na.lanka.gurumathawa.n.gurupiyananla.addiyapanaya.dunne .khomada.wada.ganithaya
    .malimawe okkoma.apimara.respect.meeta .lankawe.dennek hitiye.parlimentuwe.ethamai.gamini.disamayàka
    .lalithathulatj sir.meyala thamai.kiyanna.puliwan sir kiyala.janathawa.balagena.inne.parlimenthuwa.jarakarana aya.❤❤❤❤❤❤❤.malimawa lassanata .very.very good disipilin. We are.respect.our malimawa.madam and sir.❤❤❤❤❤❤❤❤❤❤

  • @surangaUdayakumara-x3p
    @surangaUdayakumara-x3p 4 วันที่ผ่านมา

    Garu,janadipathi thumani ma oba samagai ratata janathawata adare athi ungen ekek anura janadipathi thumani dirgu wewa❤❤❤❤

  • @damayanthithiyagarajah4981
    @damayanthithiyagarajah4981 8 วันที่ผ่านมา

    Very honest person😅

  • @chamodilakshika5423
    @chamodilakshika5423 วันที่ผ่านมา

    Maru