Hiru TV Sasara Sewaneli - පහන් නොවන පහන් | 2022-12-07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 65

  • @Lankanworldsrilanka
    @Lankanworldsrilanka 7 หลายเดือนก่อน +12

    මේ කතාව දැන් හිරු ටීවි එකේ අද මේ දැන් යනවා...විරාම යන හින්දා යූටියුබ් ඇවිත් බලනවා😊😊😊

    • @S.DGamini
      @S.DGamini 7 หลายเดือนก่อน +1

      Math😂😂

    • @Lankanworldsrilanka
      @Lankanworldsrilanka 7 หลายเดือนก่อน +1

      @@S.DGamini ඔව් බන් මේ දැමුත් තාම විරාම...මළ විකාරයක්

    • @Ganathran
      @Ganathran 7 หลายเดือนก่อน

      Mm

    • @S.DGamini
      @S.DGamini 7 หลายเดือนก่อน +1

      Hiru tv ne😂

  • @yasasravi1237
    @yasasravi1237 ปีที่แล้ว +7

    මටත් ඉන්නවා ඔය වගෙ අයියා කෙනෙක් මට වටෙන්න දෙන්නෙ නැතුව මාව අල්ලන් ඉදපු අයියා කෙනෙක් අද මන් මෙතන් මෙ විදිහට ඉන්නෙ අයියෙ උබ නිසා ගොඩක් ආදරෙයි මට කවදාවත් මුල අමතක උනෙ නැ එක උබ දන්නවා මට මොනා උනත් මන් කවදාවත් උබව අත හරින්නෙ නැ අයියා ආදරෙයි❤❤❤

  • @lakshanidinushika6486
    @lakshanidinushika6486 ปีที่แล้ว +58

    කොල්ලො ඔහොම්මමයි..අවංකව ආදරේ කරන කෙල්ලට දුකක් දිලා..කොහෙවත් නැති පෝෂ් කෙල්ලෙක්ට ආදරේ කරලා අතේ තියන සල්ලි සේරම නාස්ති කරගන්නවා..අන්තිමට ඉතුරු වෙන්නේ අම්මා තාත්තා විතරයි..❤️😑

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +34

    ඕනෑම පවුලක එකෙක් ඉන්නවා ඔය වගේ. නාස්තිකාරයෙක් තමන් හැදෙන්නෙත් නැහැ,අනිත් අයට හැදෙන්න දෙන්නෙත් නැහැ 😡🤔ස්තූතියි හිරු නාලිකාවට 🙏🙏🙏

    • @andyandy7194
      @andyandy7194 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම. ඒ වගේම යාලුවො කෙල්ලො.

  • @nandaperera173
    @nandaperera173 ปีที่แล้ว +17

    ආදර්ශයක් ගන්න පුළුවන් නිර්මාණයක් ස්තූතියි hiru t.v

  • @nilmini8011
    @nilmini8011 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි
    ඔබ සැමට යහපතක්ම වේවා බුදු සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🙏🙏🙏

  • @aheshikumari4206
    @aheshikumari4206 ปีที่แล้ว +14

    ලස්සන කතාවක්

  • @shriyanimangalika7567
    @shriyanimangalika7567 ปีที่แล้ว +25

    ලස්සනයි.. හුගාක් කෙල්ලද කොල්ලද කියලා නෑ.. මොනදේත් කළමනාකරණය කරගන්න ඕනා... අනික ජිවිතේ කියන්නේ මොකද්ද කියන එක ගැන අවබෝධය නැති කම... උද්දච්ච කම ප්‍රශ්න වලට මුල... 👍

  • @krishnadeumini4676
    @krishnadeumini4676 ปีที่แล้ว +4

    ලස්සන අදර්ශමත් කතාවක්

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 ปีที่แล้ว +10

    තුන් කාලයටම ආදර්සමත් නාට්‍යයක් .කියන්න ගොඩක් දේ තිබ්බත් කෙටියෙන් ලියනව.අපි ආස්‍රය කලයුත්තේ අපිට ගලපෙන අපුට වඩා බුද්දිමතුන්.ආදරය හමුවේද එසේමයි .ඒවගේම අපි කලයුත්තේ අපිට ගලපෙන අපිට පුලුවන් දේ පමනයි .ඒ සමගන තමන්ගේ ආගමික සාස්තෘන්වහන්සේගේ දර්මයට ඇහුම්කන් දෙන්න ඕන.එතකොට ජීවිතය ලස්සන කරගන්න පුලුවන් .සුමුදු හරිම ලස්සන කෙල්ලෙක්.වර්තමාන ලන්කාවේ දුර්ලබයි කොන්ඩෙ දිග කෙල්ලන්.ඔක්කොම පොල්මුඩු කොන්ඩ තියෙන නට්ටුක්කාරියන් තමයි දකින්න ඉන්නෙ.කොල්ලො දෙන්නත් හරිම ලස්සන යි.ස්තුතිය

    • @cheffamilykitchen2300
      @cheffamilykitchen2300 ปีที่แล้ว +1

      කොන්ඩෙ දිග තිබුනට හොදයි කියල හිතන්න එපා හලෝ .ඒක හෙන මෝඩ කතාවක්

    • @janakavijjaroopa7335
      @janakavijjaroopa7335 ปีที่แล้ว

      @@cheffamilykitchen2300 සිසිවන උවන ඉග සුග ගත හකි මිටින.නිසි පුලුලුකුල රියසකයුරු තිසර තන.දිසිරන ලියෙව් රූ සිරියුත් මෙපු රගන ඇසිපිය හෙලන තරමින් නොවෙති දෙවගන.අතීත සාහිත්‍යය වලදාපු යුගයේ ඉන්න බොලා මොනාද දන්නෙ කාන්තා සුන්දරත්වය ගන.පොත්තෙ පාටට ලස්සන යි කියන හරක්

  • @sunethrakumari1868
    @sunethrakumari1868 ปีที่แล้ว +17

    පහන් වගේ එකෙක් මටත් ඉන්නවා උන් යාලුවෙන එවුන් එක්ක ඇවිදින්ඩ ඕනි තැන්වල ඇද්දා උපන්දින තෑගි අරවයි මේවයිනම් මග ඇරියෙ නෑ අපි අරාබියේ වලන් හෝදලා ගෙවල් සම්පුර්ණ කරලා දුන්නා මදිපාඩුවට ඔයවගේම ඉන්න තැන් උගස්කරලා නය ඇරගෙන ගෑනුන්ට ඕනිදේවල් කරලා ඒවා හිරඋනාම අපිටම සද්දේ අනෙ මෙහෙමත් පිරිමි

  • @chamarihansamali2908
    @chamarihansamali2908 ปีที่แล้ว +9

    lassanai. ..

  • @mohammedlssni.godake.umali9871
    @mohammedlssni.godake.umali9871 ปีที่แล้ว

    මරු ගැණු

  • @TharuAsha
    @TharuAsha ปีที่แล้ว +7

    එකෙක් නිසා මුළු පවුලක් දුකින්..මහමග 😥😥😥

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 ปีที่แล้ว +10

    Hoda kathavak..Ada mavage deval godak venava.

  • @dilzaano
    @dilzaano ปีที่แล้ว +10

    හෝද කතාවක්

  • @mudithsachintha3232
    @mudithsachintha3232 ปีที่แล้ว +9

    Big heart than importance 😊

  • @miyurubhashinee
    @miyurubhashinee ปีที่แล้ว +1

    පට්ට කාලීනයි.. ❤️🤟
    මාධ්‍යයෙන් විය යුත්තේ මෙයයි.. ☝️

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +4

    Hodakalyana matrayoasurukaranna kiyanna okatamai adarsamat katawak adakala wana vpat tamai poskallanta adaraya karala buriyanikala una aparada budu saranai

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว +7

    Lassanayiiiii

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +2

    මේ වගේ පොෂ් ගෑනුන්ට රැවටිලා තමන්ගෙ සහෝදරයොත් තමන්ගෙ දෙමාපියන්වත් නැති කරගන්න හරක්නම් ඕන තරම් ඉන්නව මේ රටේ 🙏🙏

  • @disnadisnaaa4413
    @disnadisnaaa4413 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏👌👌👌👌🙏🙏🙏

  • @alokakavindi5371
    @alokakavindi5371 ปีที่แล้ว +9

    💟😍

  • @chamodmalidu5589
    @chamodmalidu5589 ปีที่แล้ว +1

    Lassana kathawak

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +5

    Lassana drama akak

  • @Mar-mf8oo
    @Mar-mf8oo ปีที่แล้ว +7

    Wadihitiyo kiyabade nohana phan wagae unnata ohna wena aka shnna deyakya

  • @aveenaperera7981
    @aveenaperera7981 ปีที่แล้ว +6

    ❤❤❤❤❤❤

  • @yashodamadu8168
    @yashodamadu8168 11 หลายเดือนก่อน

    👍👍

  • @samanwimalasooriya4943
    @samanwimalasooriya4943 7 หลายเดือนก่อน

    හිරුට පිං මෙවැනි ටෙලි සිනමා .... සමාජ ගත කිරීමට ....

  • @sunethpremaweera726
    @sunethpremaweera726 ปีที่แล้ว +2

    අපෙ ගෙදර වගෙ

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +9

    💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @MaryamMaryam-zo6ox
    @MaryamMaryam-zo6ox 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏,,

  • @champachuti-zv8fo
    @champachuti-zv8fo 7 หลายเดือนก่อน

    මාත්අසයිරගපන්න❤😂

  • @chaturangaweerakoon6543
    @chaturangaweerakoon6543 ปีที่แล้ว +1

    Me pakayata hoda wade

  • @induni2516
    @induni2516 ปีที่แล้ว

    වටනා කතාවක්

  • @kamaniathuraliya6364
    @kamaniathuraliya6364 ปีที่แล้ว +6

    Pahan rawatuna me kellata game kella kochchara hodada

  • @chamiinduchhd1433
    @chamiinduchhd1433 ปีที่แล้ว +2

    Lassana katawk

  • @hasaniathapaththu5083
    @hasaniathapaththu5083 ปีที่แล้ว +7

    👍👍👍❤️❤️

  • @ranjanimalkanthi959
    @ranjanimalkanthi959 ปีที่แล้ว +1

    Niyama.yaluwai.kellai
    God's.goda.moda.haraka.hithuwe.ehema.eth.une.mehemai

  • @නිකිණි
    @නිකිණි ปีที่แล้ว +5

    Naya nathi jiivithayak koyitharam sanasilidayakada

  • @peshalapela8136
    @peshalapela8136 ปีที่แล้ว +6

    😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @OvindiSathrini
    @OvindiSathrini 9 หลายเดือนก่อน

    🦄🦄

  • @niroshapyadarshini2163
    @niroshapyadarshini2163 ปีที่แล้ว +1

    💜️💜️💜️💜️🙏🙏🤲🤲💐💐💐

  • @littlespice1234.
    @littlespice1234. ปีที่แล้ว +3

    Thamange aya nethiwa pita ayo wishwasa karanna giyama mehama thamai.

  • @ruwanrohitha8458
    @ruwanrohitha8458 ปีที่แล้ว +3

    ane ara ,pata nokala manussakama katawath dannako

  • @dehiwslagemiyurin9804
    @dehiwslagemiyurin9804 ปีที่แล้ว +2

    😭😭😭😭😭

  • @KaveeDisanayaka-hv3fs
    @KaveeDisanayaka-hv3fs 5 หลายเดือนก่อน

    😂😂😂❤😂😂😂😂

  • @متعبال-و4غ
    @متعبال-و4غ หลายเดือนก่อน

    Issara.kollo.aviswas.dan.kellotamayi.kollande.irimansr.suran.kanne

  • @dulaaff1555
    @dulaaff1555 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍🥥

  • @ranialgiyanna953
    @ranialgiyanna953 ปีที่แล้ว +1

    Ammage.huarathale.nisathama.okkama

  • @OvindiSathrini
    @OvindiSathrini 9 หลายเดือนก่อน

    ❤❤❤

  • @maheshbandara5815
    @maheshbandara5815 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤