Chathuma Sutta (චාතුම සූත්‍රය) ~ Ven. Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් 2013 මාර්තු මස 03 වන දින පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ පැවති මාසික සදහම් වැඩසටහනේදී මජ්ඣිම නිකායට අයත් චාතුම සූත්‍රය ඇසුරෙන් පවත්වන ලද ධර්ම දේශනය.

ความคิดเห็น • 32

  • @kumarikumari6421
    @kumarikumari6421 ปีที่แล้ว +2

    අපෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashanweeranga5270
    @hashanweeranga5270 6 ปีที่แล้ว +4

    uthum chathurarya sathya me budhu sasunema sakshath karaganimata me uthum pina oba wahanseta hethu wewa......!!! Sadu Sadu Sadu.....!!! Namo Buddhaya.....!!!

  • @dhanushikadharmarathna2164
    @dhanushikadharmarathna2164 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @yehendheera1668
    @yehendheera1668 4 ปีที่แล้ว +1

    Oba wahanse me dhrmaya ismathu karala pennuwe nththn apita monawa weyda kiyla apiwath dan ne swameeni. ..bmoba wahanseeta namaskaara wewa! !!🙏🙏🙏

  • @chitrajayasuriya2259
    @chitrajayasuriya2259 3 ปีที่แล้ว +1

    Namo Buddaya!
    Jewamana sasthrun wahansay gey mey sri saddrmya tula apagey seth sathan thunuruwanta kekaruwa nehathamanewa uthum drmen peheta labanta aptah seyalu low sathwayntah wasanawa labewa!!!
    Sadu! Sadu! Sadu!
    Uthum maha sanga rathnyata apgey nams karya wewa!!!

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +3

    නමෝ බුද්ධාය...🙏🙏🙏🙏
    අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..සාදූ..සාදූ..සාදූ..

  • @dhahamdhipahanya9049
    @dhahamdhipahanya9049 6 ปีที่แล้ว +5

    මේ උතුම් බුදු සසුන තුලම අප කා හටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!

  • @kavindugayantha5902
    @kavindugayantha5902 4 ปีที่แล้ว +1

    niduk wewa nirogi wewa suwapath wewa

  • @ruwannt6395
    @ruwannt6395 6 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @janakachandrasekera39
    @janakachandrasekera39 6 ปีที่แล้ว +5

    ඔබ වහන්සේට මේ උතුම් බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.
    Sadhu.Sadhu.Sadhu.
    Theruwan Saranai

  • @kumaripriya5873
    @kumaripriya5873 4 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු නමස්කාර වේවා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @ireshupawansha3088
    @ireshupawansha3088 4 ปีที่แล้ว +1

    උතුම් වු ගෞරවය නමස්කාරය වේවා වහන්සේට .බුදු සරණයි ..

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว

    නමෝ බුද්ධාය පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට අපි නමස්කාර කරමු!!සාදු ..සාදු ..සාදු!!!අපගේ නමස්කාරය වේවා!!!තෙරැවන් සරණයි

  • @rmcruvan667
    @rmcruvan667 6 ปีที่แล้ว +2

    ane obawahanseta awabidawu eama dharmaya mahatada wahawahaa awaboda wewaa

  • @lochi8961
    @lochi8961 6 ปีที่แล้ว +3

    Siyalu denatama darmaya awaboda wewa Budusaranai...

  • @swarnamalapriyadarshanisen7727
    @swarnamalapriyadarshanisen7727 7 ปีที่แล้ว

    පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපහට කියාදෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේව ගෟරවයෙන් වන්දනා කරමි.

  • @เจริญรัตน์ชุ่มวัน-ฎ4ต
    @เจริญรัตน์ชุ่มวัน-ฎ4ต 6 หลายเดือนก่อน

    sathu sathu sathuka

  • @induniljayasekara2032
    @induniljayasekara2032 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @samaragunawardana105
    @samaragunawardana105 ปีที่แล้ว

    Saaadu saadu Saaadu saadu Saaadu saadu Saaadu saadu

  • @sajane8411
    @sajane8411 2 ปีที่แล้ว

    🙏

  • @user-nf4jw7um4h
    @user-nf4jw7um4h 6 ปีที่แล้ว +2

    sadu sadu

  • @JanakaSB4314
    @JanakaSB4314 3 ปีที่แล้ว

    💐🙇🙏

  • @kumudumalisandaruwan1616
    @kumudumalisandaruwan1616 8 ปีที่แล้ว +3

    sadu...sadu....sadu...///

  • @ajith2115
    @ajith2115 7 ปีที่แล้ว +1

    bambalastha

  • @bimaliekumarage8568
    @bimaliekumarage8568 6 ปีที่แล้ว +1

    E

  • @tulinsuraweers4873
    @tulinsuraweers4873 ปีที่แล้ว

    9ße

  • @harshawruh
    @harshawruh 4 ปีที่แล้ว

    මේව ගැන ගුණ වර්නණා කරන්නවත් මට නම් අයිතියක් නැහැ..

  • @bemabem9874
    @bemabem9874 5 ปีที่แล้ว +1

    The! Full of your, t ttc to ttc v: U.K.

  • @හොදමයාලුවා-ව6ඡ
    @හොදමයාලුවා-ව6ඡ ปีที่แล้ว

    🙏🙏🙏

  • @hirushlakshan7391
    @hirushlakshan7391 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว

    🙏🙏🙏