Ariya Pariyesana Sutta (අරිය පරියේසන සූත්‍රය) ~ Ven. Kiribathgoda Gnanananda Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 26

  • @AmithaRamanayaka-c3v
    @AmithaRamanayaka-c3v 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷⚘️⚘️⚘️⚘️

  • @thusithakottahachchi1052
    @thusithakottahachchi1052 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.
    අපමණ පිං අපේ හාමුදුරුවනේ
    පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය ලැබේවා
    චිරජීවනය හිමිවේවා. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. තෙරුවන් සරණයි.

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว

    🌹සාදු , 🌹සාදු , 🌹සාදු ........!!! 🙏🙏🙏
    සුමිහිරි ආශ්චර්ය අද්භූත ශ්‍රී සද්ධර්මය අපට අනුකම්පාවෙන් කියා දෙන අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමින්වහන්සේට බෝහෝ ... බොහෝ .. පුණ්‍යනුමෝදනා වේවා ....!!!
    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏අපට සුන්දර ගම්භීර ප්‍රණීත ශ්‍රී සද්ධර්මය ඉස්මතු කොට කියා දෙමින් අමා නිවනට සොදුරු මග කියා දෙන අපේ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගීව දීර්ඝායුෂ ලබමින් මේ අසිරිමත් ශ්‍රී සද්ධර්මය සුවසේ ලොව දසත පතුරුවා හරිමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!!
    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏අපටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ආශ්‍රයම ලැබේවා ...!!!
    🌹🌹🌹🙏🌹🌹🌹🙏🌹🌹🌹🙏🙏🙏යෝනිසෝ මනසසිකාරයම ලැබේවා ...!!!
    නමෝ බුද්ධාය ......!!!

  • @swarnamalapriyadarshanisen7727
    @swarnamalapriyadarshanisen7727 7 ปีที่แล้ว +2

    පිරිසිදු ශ්‍රී සද්ධර්මය අපහට කියාදෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේව ගෟරවයෙන් වන්දනා කරමි.

  • @kumariwijesekara6978
    @kumariwijesekara6978 5 ปีที่แล้ว +3

    ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කල උතුම් ශ්‍රි සද්ධර්මය අපිට තේරෙන අන්දමට පහදල දෙන පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේටයි මාගේ මේ පාද නමස්කාරය 🙏💐🙏💐🙏 ඔබවහන්සේට. නිදුක් නිරෝගී දීර්ඝායු බොහෝ වේවා 🙏💐🙏💐🙏

  • @neranjalakomari7298
    @neranjalakomari7298 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු
    🙏🙏🙏🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🙏🙏🙏

  • @wijesinghenp4894
    @wijesinghenp4894 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    Pinwath lokuSwameen wahanseta
    Mage namaskaraya wewa!!

  • @sararajapaksha7027
    @sararajapaksha7027 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු
    ඔබවහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරැවන් සරණයි

  • @RasikaOm
    @RasikaOm 4 หลายเดือนก่อน

    සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ මාගේ නමස්කාර වේවා

  • @ayesh.3308
    @ayesh.3308 6 ปีที่แล้ว +4

    ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි

  • @malanidingiriya7197
    @malanidingiriya7197 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu namoo buddaya teruwan saranai pinwath loku swamin wahaseta sadu sadu sadu namoo buddaya

  • @royalwayenglishacademy6124
    @royalwayenglishacademy6124 ปีที่แล้ว

    Uthum ශ්‍රි සද්ධර්මය දේශනා කරන ඔබ වහන්සෙ චිරාත් kaleyak ජීවත් වේවා..

  • @chandrakumari552
    @chandrakumari552 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarimunasingha6741
    @kumarimunasingha6741 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏🙏

  • @රොනිල්
    @රොනිල් 8 หลายเดือนก่อน

    සාදු සාදු සාදු

  • @nilanthaathukorala1059
    @nilanthaathukorala1059 ปีที่แล้ว

    Theruwan saranai oba wahanseta..

  • @kanthiweerasingha2135
    @kanthiweerasingha2135 6 ปีที่แล้ว +1

    ලොකු ස්වමින්වහන්සෙට මාගේ නමස්කරය වේවා !!!

  • @kapilasenanayaka1278
    @kapilasenanayaka1278 2 ปีที่แล้ว +1

    Namo buddhaya

  • @sckolambage9992
    @sckolambage9992 2 ปีที่แล้ว

    Sadu sadu sadu !!!

  • @dilupasamanthika2894
    @dilupasamanthika2894 8 ปีที่แล้ว +3

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි ...!!

  • @herathmudieyansalagamillaw8406
    @herathmudieyansalagamillaw8406 8 ปีที่แล้ว +2

    සාදු..................

  • @uchithaimesa5079
    @uchithaimesa5079 8 หลายเดือนก่อน

    ♥️

  • @laknacosmeticclinic4460
    @laknacosmeticclinic4460 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @janithkumara5637
    @janithkumara5637 10 หลายเดือนก่อน

    30 වැනි විනාඩිය විකුර්තියක්..
    මහ රෑ නොවෙයි දහවල් පිටත් වූයේ..

  • @noraborbran7553
    @noraborbran7553 7 ปีที่แล้ว +2

    Sadusadusadu