පවුකාරයා නලින්ද ද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 81

  • @MrSleeping
    @MrSleeping หลายเดือนก่อน +38

    දෙයක් තේරුම් ගන්න පුලුවන් මිනිස්සුන්ට නම් නලින්ද කිව්ව දේ තේරෙනවා... අමනයොන්ට නම් ඕව තේරුම් ගන්න බෑ. නලින්ද හොඳටම කතා කරන්න දෙනෙක් එහෙම කෙනෙක් ඔහේ කියවන්නේ නෑ.

  • @marinait104
    @marinait104 หลายเดือนก่อน +17

    සුපිරි නියමෙට පැහැදිලි කරා

  • @sandunsandun9896
    @sandunsandun9896 หลายเดือนก่อน +7

    ඒ කතාව තෙරුම් ගන්න මොලයක් ඕන 💞💪💪💪💪

  • @ameshrodrigo6762
    @ameshrodrigo6762 หลายเดือนก่อน +16

    දුන්නෙත් npp එකට දෙන්නෙත් npp එකට😉

  • @smilingmind1963
    @smilingmind1963 หลายเดือนก่อน +8

    මං නම් ඩොක්ටර් කිව්ව කතාවට එකගයි❤️

  • @buddhisandharuwan8658
    @buddhisandharuwan8658 หลายเดือนก่อน +16

    කරේ තියන් යන්නේ ඉස්කෝල 10000 කෝටිපතියො 10000 දෙනෙක් ට බාර දෙමු කියපු කස්ටිය 😂

  • @NpJayaweera
    @NpJayaweera หลายเดือนก่อน +6

    Good ජය ඔබට good

  • @liyaudeensim2619
    @liyaudeensim2619 หลายเดือนก่อน +6

    Yes indeed ❤❤❤❤❤

  • @virangadeepal2259
    @virangadeepal2259 29 วันที่ผ่านมา

    හොඳ පැහැදිලි කිරීමක්
    ඒක තමයි අපේ අයට තේරෙන්නේ නැත්තේ
    ඉක්මනින් සුව වෙලා තවත් මේ වගේ වීඩියෝස් ගොඩක් දාන්න අපිට බලන්න

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 หลายเดือนก่อน +9

    විපක්ෂය විතරයි මේ කතාවෙ බිල්ලෙක් මවාගෙන කරේ තියාගෙන යන්නෙ. හේතුව නලින්ද විපක්ෂයේ අනාගත හතුරෙක් වෙන බව දන්නව.

  • @sanoj_sirimanne
    @sanoj_sirimanne หลายเดือนก่อน +4

    Do agree!!👍

  • @s.jayawardana968
    @s.jayawardana968 หลายเดือนก่อน +6

    niyama pahadili kirima

  • @sahanpeiris4233
    @sahanpeiris4233 หลายเดือนก่อน +1

    Super explanation RUS 👌❤❤ This is the only way we should think about our future.

  • @lahirutharanga3306
    @lahirutharanga3306 หลายเดือนก่อน +2

    මේසන් බාස්ගෙ පැන් ගහපු උන්ට නලින්දලා කියන එක තෙරෙනවද 😂

  • @umesh1339
    @umesh1339 หลายเดือนก่อน +3

    නලින්ද වැරදි නෑ. ❤

  • @anshiffrahman1083
    @anshiffrahman1083 หลายเดือนก่อน +1

    We have to move forward with Government and awesome look brother ❤❤❤

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 หลายเดือนก่อน +2

    Super Talk 👍👍💪

  • @supunweerasinghe-j5o
    @supunweerasinghe-j5o หลายเดือนก่อน +1

    සුපිරි නියමෙට පැහැදිලි කරා🤍

  • @rangaperera
    @rangaperera หลายเดือนก่อน +1

    Well explained

  • @ranjaniwitharana9059
    @ranjaniwitharana9059 หลายเดือนก่อน

    Dr keyapu kathawa hari sampurna video aeka ahanna onna keyapu kathawa hari

  • @praneeth210
    @praneeth210 หลายเดือนก่อน +5

    කාරණාව පැහැදිලිව කිව්වා....

  • @karunanayake2002
    @karunanayake2002 หลายเดือนก่อน +3

    බස්නායක උන්නැහේ ගේ කොටස කොහොම ඇත් ද
    එතුමා voice කටක් දීල තියෙන්නේ
    අපි නොදන්න කෂ්ටිය

  • @weerasooriyaw.m.c.k5342
    @weerasooriyaw.m.c.k5342 หลายเดือนก่อน +1

    kiuwa de hariyatama hari 100% ❤

  • @dasunjay
    @dasunjay หลายเดือนก่อน +1

    💯 True

  • @ChandiraAnupama
    @ChandiraAnupama หลายเดือนก่อน +2

    Agree ❤

  • @praneeth210
    @praneeth210 หลายเดือนก่อน +3

    👊👊👍

  • @ravindinawanjana6293
    @ravindinawanjana6293 หลายเดือนก่อน +1

    👌👌👌👌👌❤

  • @wasanagunarathna7679
    @wasanagunarathna7679 หลายเดือนก่อน +3

    ❤❤❤

  • @kasun585
    @kasun585 หลายเดือนก่อน +1

    💯

  • @slpharma
    @slpharma หลายเดือนก่อน +1

    Great ❤

  • @yureshshanaka
    @yureshshanaka หลายเดือนก่อน +3

    Apita nam terenvaa

  • @chanthakapriyadarshana2715
    @chanthakapriyadarshana2715 หลายเดือนก่อน

    👍👍👍👍

  • @Jayaacademy93
    @Jayaacademy93 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @shanthaperera8238
    @shanthaperera8238 หลายเดือนก่อน

    👍👍

  • @priyantharanuluge6402
    @priyantharanuluge6402 หลายเดือนก่อน

    👍👍👍👍👍❤❤❤❤❤

  • @smallHead-x2q
    @smallHead-x2q หลายเดือนก่อน +3

    Kararagama income audit eka karanna ona

  • @dilshankaushika3744
    @dilshankaushika3744 หลายเดือนก่อน +1

  • @sopakanissanka8592
    @sopakanissanka8592 หลายเดือนก่อน +1

    👍

  • @ranjithfernando6709
    @ranjithfernando6709 หลายเดือนก่อน

    👍👍👍👍🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SalithaMadusanka-rc1ox
    @SalithaMadusanka-rc1ox หลายเดือนก่อน +2

    හැමොම ඇගිල්ල දිහා බලන්නෙ හද නෙමෙ😂

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 หลายเดือนก่อน +1

    👍 👍 👍 👍 👍 👍

  • @vishwavidhanagamage101
    @vishwavidhanagamage101 หลายเดือนก่อน +1

    ❣❣

  • @RasikaLowa
    @RasikaLowa หลายเดือนก่อน

    Real truth

  • @TharakaDhilshan
    @TharakaDhilshan หลายเดือนก่อน

    ඕක තේරුම් ගන්න තනකොල බුදින උන්ට බෑ

  • @Imtheboss6905
    @Imtheboss6905 หลายเดือนก่อน +2

    නලින්ද කියන්න හදපු අදහස හරි නමුත් කියපු විදිහ තමා වැරදි.කතරගම දේවාලයෙ මූල්‍ය අනුග්‍රහය මත හදපු රෝහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයෙදි කතරගම දෙවියො නෙවෙයි තිස්තුන් කෝටියක් දෙවියො දෙනවා වඩා මුදල් අපි දෙනවා කියන එක අදාළ උත්සව අවස්ථාවට නොගැලපෙන ප්‍රකාශයක්.නලින්දට ඒ අදහස ඔයිට වඩා වෙනස් විදිහට කියන්න තිබුණ බව තමා මගෙ අදහස.

    • @nimeshlakshan2608
      @nimeshlakshan2608 หลายเดือนก่อน

      ඇත්ත

    • @TharngaSandaruwan-sp1fu
      @TharngaSandaruwan-sp1fu หลายเดือนก่อน

      Ethtak

    • @HarishookProduction
      @HarishookProduction หลายเดือนก่อน +4

      මගේ අදහසනම් ඒ කියපු විදිය තමයි හොදම...හේතුව මේ රටේ මිනිස්සුන්ට මේවා රස කර කර අරයගෙ මෙයාගෙ හිත් රිදෙයි කියලා ලාමක බොලද කතා කිය කිය ඉදලා වැඩක් නෑ...ඔවුන් නිරන්තරයෙන්ම ජිවත් වෙන්නෙ ඔවුන්ගෙ ප්‍රතිපත්ති තීරණ මත කියන එක හොදින් පේනවා. අපිට ඔනා මොකා හොද කිව්වත් මොකා නරක කිව්වත් මේ රටට හිතැති සුදූසු පාලනයක් මිසක්. ලස්සන රසැති කගෙවත් හිත් රිදෙන්නෙ නැති පුස් කතා නෙමෙයි. කලින් ආණ්ඩු කොරානේ හොදටම ඒවා...😊 එකෙන්ම කරපු වැඩෙටනම් ගොඩක් පින්...❤❤

    • @Jayaacademy93
      @Jayaacademy93 หลายเดือนก่อน +1

      තිස්තුන්කෝටියක් දෙයියො කෝප වෙයිද බං😂😂😂😂

    • @RanjanKrishantha
      @RanjanKrishantha หลายเดือนก่อน

      මූණට හිනා වෙලා පුකට රවනවාට වඩා හොදයි මූනටම රවන එක. අවසනාවකට උබලා වගේ ගවයෝ කැමති පුකට රවන උන්ට 😂

  • @ze7575
    @ze7575 หลายเดือนก่อน

    ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කමට ඉන්දියාවට යනවනම් හොඳයිද ඒවට සල්ලි වියදම් කරන්නේ ජේවීපී පක්ෂ අරමුදලෙන්ද පිනට ඒ වගේ වටින ගොඩනැගිල්ලක් ඉදිකරලා ලංකාවට මෙච්චර කාලයක් නැති පහසුකමක් ලබා දුන්නට පස්සේ ඒකෙ අඩුපාඩු හදාගෙන කාර්ය මණ්ඩලය දාගෙන කරගෙන යෑම නෙමෙයිද රජයේ වගකීම ඔයාලගේ දරුවෙක් ලෙඩ උනාම ඔයාලට තේරේවි එකේ අගය ඔතන තියෙන්නේ වෙන කිසි දෙයක් නෙමේ උගේ ලොකුකම උන්ගේ පිට වැඩක්වත් කරන්න වෙන එකෙක්ටවත් ඉඩ දෙන්නෑ කියලා කරන තර්ජනය තේරුම් ගන්න ජෙවීපී උන්ගේ කුහකත්වය මැරුණ මිනිසුන්ටත් හෙන ඉල්ලන ජාතියක් ඔය කාලකන්නි ජෙප්පෝ 😢😢😢😢 හෝදපන් තව කාලකන්නි තිස්තුන් කොටියක් දෙවියෝ දෙනෝට වඩා........🙏🙏😔

    • @smilingmind1963
      @smilingmind1963 หลายเดือนก่อน +2

      😁 තවම තේරුම් අරගෙන නෑනේ

    • @RanjanKrishantha
      @RanjanKrishantha หลายเดือนก่อน

      තොපිනම් මහ රට හරක් ඇත්තමයි 😂

  • @MaheshPara-z2g
    @MaheshPara-z2g หลายเดือนก่อน

    Jppo චුන් වෙනවා මේවා බලන්දි

  • @amilasampath4072
    @amilasampath4072 หลายเดือนก่อน

    එක හොදයි එත් මිනිස් හැගිමිි තෙරැමිි ගන්න පුලුවන් වෙන්න ඔන.

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t หลายเดือนก่อน +2

    ඩෝබි ජෙප්පො 😂😂😂😂😂 මුන්ගෙ කුහක කම පේන්නම තියෙදි හෝදන්න හදනො 😂😂😂😂

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 หลายเดือนก่อน +3

      සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායකයෙක්😅

    • @kokilafernando1486
      @kokilafernando1486 หลายเดือนก่อน +1

      මන්ද බුද්ධික අයට දොස්තර නලින්ද ගේ කතාව තේරුම් ගන්න බෑ.

    • @RanjanKrishantha
      @RanjanKrishantha หลายเดือนก่อน

      උබලනම් ඉපදිලා තියෙන්නෙම රටේ අවසනාවට

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t หลายเดือนก่อน

      @@kokilafernando1486 පරංවලයගෙ කතා තේරේර්නවද 😂😂😂

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t หลายเดือนก่อน

      @@RanjanKrishantha නවක වද ජෙප්පොන්ට උබටත් සප්කිලි ලප සාඅක්පය 😂😂😂

  • @lahiruwanigasooriya8558
    @lahiruwanigasooriya8558 หลายเดือนก่อน

    මෙච්චර කාලෙකට දානපතියන් විසින් කරපු පරිත්‍යාගයක් රටට බරක් වෙච්ච අවස්ථාවක් කියහන්කෝ බලන්ඩ... දැන් ඔය අපේක්ෂා රෝහලේ හදල තියෙනඑක රටට බරක් ද කියහන්කෝ බලන්ඩ... කුහක වෙන්ඩ එපා බං...😂😂😂😂😂😂

    • @PabloGazto003
      @PabloGazto003 หลายเดือนก่อน

      දානපතියන් මේ වගේ දේවල් පරිත්‍යාග කරාට ඉන් පස්සෙ බහුතරයක් ඒවා නඩත්තු කරන්නෙ රජයෙන්.ඒ කියන්නෙ මහජනතාවගෙ බදු මුදල්වලින්.සමහර පරිත්‍යාග තියෙනවා ඒවා තියෙන්නෙ ඒකෙ ප්‍රතිලාභ ඇත්තටම ලැබිය යුත්තන් ඉන්න ප්‍රදේශවල නෙවෙයි.ඉතින් එහෙම ඒවා නඩත්තු කරන එක රජයට බරක්. නලින්ද කියන්නෙ මේ අපේක්ෂා රෝහලේ හදපු බිල්ඩින් එක ගැන විතරක් නෙවෙයි සමස්ත සෞඛ්‍ය සේවයේම තියෙන භෞතික සම්පත් ගැන...මෙච්චර කාලයක් හරිහැටි නොතිබුණු සෞඛ්‍ය ප්‍රතිපත්තියක් රටට අවශ්‍යයි කියලා කියන්නෙ..
      ඒ කියන දේවත් තේරුම් ගන්න බැරිව මෙහෙම කියනව කියන්නෙ සැබෑම කුහකයො කවුද කියලා ඔයාලම හිතලා බලන්න

    • @lahiruwanigasooriya8558
      @lahiruwanigasooriya8558 หลายเดือนก่อน

      @SachinSanjaya003 පොඩි උදාහරණයක් දෙන්න බලන්ඩ... එහෙම අපතේ ගිය පරිත්‍යාගයක්...

    • @VinothanSrikaranathan
      @VinothanSrikaranathan หลายเดือนก่อน

      Apeksa hospital eke director...
      Eyage FB eke e gana honda pahaidili kireemak korala tibe..
      Time tibunoth, kiyawa bala pam

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 หลายเดือนก่อน +5

      සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් 😂

  • @manujarathnayakakesarindu1922
    @manujarathnayakakesarindu1922 หลายเดือนก่อน

    Mn fb eke aiyt mzg ekk dannat ekk hitie mekt video ekk krnn kiyala

  • @LapaMarisi-r3t
    @LapaMarisi-r3t หลายเดือนก่อน +1

    ලේඩි රිජ්වේ එක වහල දාපන් ජෙප්පො
    කාසල් එක වහල්ල ජෙප්පො
    😂😂😂😂😂

    • @Jayaacademy93
      @Jayaacademy93 หลายเดือนก่อน +1

      පුන්නක්කු බද්ද අහෝසියි

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 หลายเดือนก่อน +1

      රනිල් රාජපක්ෂ වගේම හෙන ජෝකර්ලා සජිත් ප්‍රේමදාස වගේම අඩු බුද්ධියක් සහිත ලදරැ දායක සභාවක් 😅

  • @msacademy3522
    @msacademy3522 หลายเดือนก่อน +2

    ඔක ඔතන කියන්න නෙවෙයි කියන්න තිබ්බේ.රජයේ නිවේදවලට.

  • @asankasadakelum8168
    @asankasadakelum8168 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @NiroshaSL-i1n
    @NiroshaSL-i1n หลายเดือนก่อน

    ❤❤