How to Choose a RAM correctly| Memory Channels Explained | Sinhala |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 พ.ย. 2024

ความคิดเห็น • 239

  • @MalithaABY
    @MalithaABY  3 ปีที่แล้ว +3

    ඔයාගේ PC එක ඔයාම Build කරගන්න Video Series එකට 👉 th-cam.com/play/PLloMuXGgk35xL7mq2m45KV4oBeyfBAY7I.html
    මේ video එකෙන් ඔයාලා යම් දෙයක් දැනගත්තනම්, ඒ වගේම මේ video එක හොදයි නම් අනිවරෙන් Like කරන්න, නොදන්න්න කෙනෙකුට දැනගන්න Share කරන්න. හැම සතියකම මේ වගේ අලුත් දෙයක් දැනගන්න Malitha ABY channel එක Subscribe කරන්න.❤
    Facebook එකට Like කරන්න - facebook.com/MalithaABY
    Instagram එක Follow කරන්න - instagram.com/malithaaby/
    Twitter එක Follow කරන්න - twitter.com/MalithaABY

    • @kavindigimhani2339
      @kavindigimhani2339 2 ปีที่แล้ว

      Desktop එකකට laptop එහෙකට අනිවාරෙම් අවශ්‍ය කරන softwares වල නම් කියන්න පුලුවම්ද? Games එකක් run වෙන්න එහෙම ඕනෙ softwares වල නම් කියල දෙන්න පුලුවම්ද? Video එක්කිම් නෙමෙයි msg එක්කිම් කියන්නකෝ...
      NVIDIA Drivers තෝරාගද්දි කොහොමද තෝරගන්න ඕනේ

  • @chathur_
    @chathur_ 3 ปีที่แล้ว +12

    දෙයියෙක් නෙවෙයි දේවාලයක් ❤️
    Thank you so much bro !!!!

  • @SaNaLk
    @SaNaLk 3 ปีที่แล้ว +7

    ayye thawa prashna tikak thiyenawa
    1 : Ram speed walin lokuuuuu wenasak wenne naa neadha (2666Mhz ) hodhatama athy neada
    2 : Ram overclocking karanna puluwanda
    3 : 16 Gb Hodhatama athy neadha game devolopment and 3d modelling walta 32 Gb walata yana eka boru wadakne
    4 : Ram damage wenne mona wage dheawal waldhidha
    5 : ram wlatath hodhata cooling ooneadha
    6 : Brand eken brand ekata speeds wenas wenawada
    7 : Ram walata heat sink ekak thiyenawa kiyanne loku adwantage ekakdha nathy wunata kamak nadhdha
    8 : H410 board ekak enawada ayye ram slot 4k gahanna puluwan
    thank you kiyewwata
    kalin Vga video dhunna uththara walatath thanks jayaweawa hamahdamath innawa 😁😘

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +6

      1. ඔව් විශාල වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ 3200 MHz වලට ගියා කියලා.
      2.ඔව් ඒක වෙන්නේ Bios වලින් XMP on කරාම ඊට අමතරව Overclock කිරීමක් බෑ.
      3.ඔව් මුල් කාලේ 16GB වැඩිත් තරම්.
      4.අකුණු වගේ ලොකු Currant එකක් එක පාර ආවොත් Damage වෙන්න පුළුවන් ඒකට UPS භාවිතා කරන එක හොදයී.
      5.සාමාන්‍ය Casing එකක තියන Air flow එක ප්‍රමාණවත්.
      6. නෑ.
      7.ලොකු Advantage එකක් නෙමෙයී. නමුත් ඉක්මනින් Cool වෙනවානම් එක Ram එකේ ආයු කාලය වැඩි කරනවා.
      8.නෑ.
      😊❤

  • @gamingunlimited7993
    @gamingunlimited7993 2 หลายเดือนก่อน +1

    Ayye ram slot 2k thiyena motherboard ekkt brand 2ka ekama generation( ex- ddr3 ×2) ekaka ram 2k gahala run karanna puluwanda? Awlk nadda?

  • @ranjithrathnayaka5607
    @ranjithrathnayaka5607 3 ปีที่แล้ว +1

    සුපිරි කොල්ලො.ගොඩක් උදව් උනා වීඩීයෝ සීරීස් එකම

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Thank you 🥰🥰

  • @aselakumara9558
    @aselakumara9558 ปีที่แล้ว

    Thank you...godak dewal igena gatta

  • @csproduction1767
    @csproduction1767 2 หลายเดือนก่อน

    මගේ motherboard එකේ ram slots දෙකයි තියෙන්නෙ මම 8GB ram එකක් ගන්න ඉන්නෙ එතකොට 4GB දෙකක් දාන එකද හොද නැත්නම් 8GB එකක් දැම්මට කමක් නැද්ද

  • @anushkajayawira6012
    @anushkajayawira6012 3 ปีที่แล้ว +1

    ayye core 2 duo processor walata galapena ram bus speed monawada

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      1066 MHz wage yanne eka modle number eka anuwa wenas wenawa

  • @KNPRO
    @KNPRO 2 ปีที่แล้ว +3

    Mage lap eka i5 6th gen ekak.. ekata uparima 2133Mhz wenakan ram speed eka yanna puluwan.. eke thiyena ram ekath ekka thawath 2400Mhz ram ekak gahuwoth ram dekama 2133Mhz walin wada karaida? (Different ram speed dapuwama blue screen error enawa kiyanne atthada?) 🤔🤔🤔🤔

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      palaweni ekata uththare ow. dewani eka gana nan aththatama mama danuwath ne boho wita ehema wenne ne

  • @charithbuddika5569
    @charithbuddika5569 ปีที่แล้ว

    Ram Bus spreed galapenne naththam computer eka on wenne nadda?

  • @hyper3663
    @hyper3663 3 ปีที่แล้ว +3

    H61 motherboard එකකට ddr3 8gb ram දෙක්ක් ගහන්න පුලුවන්ද. ?
    I3 3200 processor ekak thiyenne
    Need reply...

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      ඔව් පුළුවන් h61 එක maximum 16 GB support කරනවා..

    • @imemes24
      @imemes24 3 ปีที่แล้ว +1

      @@MalithaABY aiye mge 8gb ram eaka gahapuwama 4gb kiyla penne ai
      Wena ayge eeke gahapuwa 8 gb ne
      Bord ee awlkda

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Motherboard drivers okkoma dalada kiyala check karanna. Bios walin gihin balanna kiyakda pennanne kiyala.

  • @hasithadithya3621
    @hasithadithya3621 3 ปีที่แล้ว +2

    Malitha Gameing walata honda heat sink ekak tyna ram ekakda Nathham normal ekakda

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Heat sink ekak thiyana eka thamai hoda...😊❤

    • @hasithadithya3621
      @hasithadithya3621 3 ปีที่แล้ว

      @@MalithaABY 👍❤

  • @Thisara481
    @Thisara481 7 หลายเดือนก่อน

    Aiye H61 motherboard ekakata 1600 mhz ram gahanna barida?😢

  • @hyper3663
    @hyper3663 3 ปีที่แล้ว +2

    H61 mother board එකකුයි
    I3 3200 processor එකකුයි තියන pc එකකට
    GTX 560 1GB VGA එකක් දාන්න පුලුවන්ද...
    රැම් එක විදියට
    ddr3 8gb එකකුයි ddr3 4gb රැම් එකකුයි දාන්න පුලුවන්ද ✌️
    Need reply

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Ow puluwan..😊❤️

  • @graphicdesignersl3829
    @graphicdesignersl3829 2 ปีที่แล้ว

    Ado thanks machng godak watinawa

  • @DASUN-ih5qq
    @DASUN-ih5qq 9 หลายเดือนก่อน

    Aiye 11 gen processor ekata danna oni ram card monawada.

  • @supundilshan2689
    @supundilshan2689 3 ปีที่แล้ว +2

    අයියා Ram brand name eka ගොඩක් බලපාන් නැද්ද ඔන barnd name එකක් awlak නැද්ද ..

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +2

      ඔනේ brand එකක් අව්ලක් නෑ.. හොද waranty එකක් තියන එකක් බලල ගන්න..

    • @supundilshan2689
      @supundilshan2689 3 ปีที่แล้ว +1

      @@MalithaABY Use කරපු Ram awlda අයියා

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      නෑ ගැටළුවක් නෑ..

    • @supundilshan2689
      @supundilshan2689 3 ปีที่แล้ว +1

      @@MalithaABY Ha අයියා thanks.Xinqius ram හොඳයිda අයියා.

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      ඔව් අව්ලක් නෑ warranty 3 months වත් තියනවද බලන්න..

  • @slth5772
    @slth5772 3 ปีที่แล้ว +3

    අයියේ 2GB RAM එකක් තියෙන කොට 4GB RAM එකක් ගහන්න පුළුවන් ද ? අපි ට තියෙන්නේ DDR3.need reply

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Ow malli puluwan ❤️😊

    • @slth5772
      @slth5772 3 ปีที่แล้ว +1

      @@MalithaABY Thank you...අයියෙ..

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 ปีที่แล้ว

    motherboard varga anuva support karna ram card varga venasda
    nathnam ddr 3 motherboard ekakata onema ddr 3 ram card ekak support karanavada

    • @MalithaABY
      @MalithaABY  ปีที่แล้ว

      DDR3 nan onema DDR3 ram ekak support

  • @kaviyabro3386
    @kaviyabro3386 ปีที่แล้ว

    ayye eka ram ekak 2666
    Anith ram eka 2400
    Mehema gahuwama avulda ayiye

  • @lahiyagaming1252
    @lahiyagaming1252 3 ปีที่แล้ว +1

    Ram deka aluth karama windowas aluthin gahanna oneda

  • @kavindigimhani2339
    @kavindigimhani2339 2 ปีที่แล้ว

    Desktop එකකට laptop එහෙකට අනිවාරෙම් අවශ්‍ය කරන softwares වල නම් කියන්න පුලුවම්ද? Games එකක් run වෙන්න එහෙම ඕනෙ softwares වල නම් කියල දෙන්න පුලුවම්ද? Video එක්කිම් නෙමෙයි msg එක්කිම් කියන්නකෝ...
    NVIDIA Drivers තෝරාගද්දි කොහොමද තෝරගන්න ඕනේ

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      th-cam.com/video/RqczuG_1QDc/w-d-xo.html me video eke mama godak deval gana katha karanava ....

  • @kasunkallhara2114
    @kasunkallhara2114 3 ปีที่แล้ว +1

    මගෙ lap eka samsung i5 4GB ram lap ekak slow වෙලා තියෙන්නේ ssd එකක් දාන එකද හොද ram එක update කරන එකද හොද ?

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +2

      මුලින්ම ssd එක දාන්න.. ඊට පස්සේ ටික කාලෙකින් Ram එකක් දා ගන්න...
      Laptops ගොඩක්ම slow වෙන්නේ HDD එක නිසා.. ඔයාට ඒක බලන්න පුළුවන් task manager එකෙන්. වැඩිපුර presentage එකක් use වෙන්නේ HDD එක නම් ssd එකක් දාන්න.. Ram එකනම් use වෙන්නේ Ram එකක් දාන්න..

    • @kasunkallhara2114
      @kasunkallhara2114 3 ปีที่แล้ว +1

      @@MalithaABY elama

  • @tharumax6730
    @tharumax6730 2 ปีที่แล้ว

    Memory specilfacashon aka kohada thiyanna

    • @MalithaABY
      @MalithaABY  ปีที่แล้ว

      ram eke modal eka google search karala ganna puluwan

  • @funny-world4228
    @funny-world4228 2 ปีที่แล้ว +1

    Same speed different brand unata awlak nadda???

  • @yasasrajika9023
    @yasasrajika9023 ปีที่แล้ว

    16gb ram ekai 8gb ram ekai gahuwata awulak nadda. Natnm 16gb 2kmada hoda

  • @dtproductions1503
    @dtproductions1503 2 ปีที่แล้ว

    Thank you

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      You are welcome 😊😊

  • @chirana2255
    @chirana2255 3 ปีที่แล้ว +1

    i5 11th gen 4gb 3200mhz ddr4 me ram ekk thiyenw thw ekk gnn one 3200mhz gnk thiyen ram hoyaganna na ita wadiya adu mhz gnka ram ekk aran set kroth wada kryid laptop ek harid plz need a riply

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Wada karanawa ehema awlak wenne ne habai ethakota dekama wada karanne oya ara dapu adu eke ganata..😊❤️

    • @chirana2255
      @chirana2255 3 ปีที่แล้ว +1

      @@MalithaABYethkota slow weyida

    • @chirana2255
      @chirana2255 3 ปีที่แล้ว +1

      @@MalithaABY mage lap ekk on wennth 6min wge ynw 😔

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Slow wenne nam ne... boot wenna wela yana eka hadaganna puluwan ssd ekak plug karala

    • @chirana2255
      @chirana2255 3 ปีที่แล้ว +1

      me ram eka ganne awulk na neda

  • @sisarpora4783
    @sisarpora4783 ปีที่แล้ว +1

    Mage Pc Eke Thiyenne 4Gb ram ekak Mage Anik Slot ekata 8Gb ram Card ekak dammoth aulk ndd 😃❤️

  • @hashanmaduwantha928
    @hashanmaduwantha928 ปีที่แล้ว

    Supiri ❤❤❤

  • @malinduanjana3381
    @malinduanjana3381 3 ปีที่แล้ว

    Mage 4gb ram ekak thinawa ...එක තිද්දි 8gb එකක් දැම්මැහැකි නෙද අයියා.....i5 3gen h61 bord ekak...

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      ow puluwan❤❤

  • @vonaragajaba2932
    @vonaragajaba2932 3 ปีที่แล้ว

    සුපිරි bokka

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Thanks macho..❤😊

  • @samithnethumina7607
    @samithnethumina7607 3 ปีที่แล้ว +1

    G skill 2800mz for i5 10th gen is it good or bad???

  • @shavirurashmika6467
    @shavirurashmika6467 3 ปีที่แล้ว

    prosser eka core 2 duo e8400

  • @kalindueriyawa4685
    @kalindueriyawa4685 3 ปีที่แล้ว +1

    hoda hoda
    😘

  • @sankajagaming6797
    @sankajagaming6797 3 ปีที่แล้ว

    Memory specifications blnn data sheet ekt ynne khmd

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Ram eke modle number eka google karala balanna..😊

  • @sumudukumara9684
    @sumudukumara9684 2 ปีที่แล้ว

    Ayye ethakota intel core 2duo ekata ddr keeya wage ram ekak hodada

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว +1

      Core 2 dou modle nmber eka google eke gahala balanna eke ram spec wala thiyanawa. Ehemath naththam mekata danna mn balala kiyannam 😊

  • @shakthisankaja3321
    @shakthisankaja3321 3 ปีที่แล้ว

    Please uttryk denn mn ram ekk ghnn inne mn gaw tyn ram ek 8gb ddr4 2133mhz ekk hbi mge mother bord ek 2666mhz support krnw ethkot mn gddi 2666mhz 8gb ekk gttat aulk ndd? Uprim speed ek enwd? Prashnyk wen ndd

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      speed dekaka ram dekak gahuwoth e dekama wada karanne adu speed eka thiyana ram eke ganata. e kiyanne oya 2666mhz ekak damath eka wada karanne 2133mhz walin. parana eka yanne e ganen nisa.

  • @tharinduchathuranga5454
    @tharinduchathuranga5454 3 ปีที่แล้ว +1

    3d max, lumion, video edit wlata 3lak wlata hadnna, requirements kynna pluwnda

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      මේ දවස් වල තියන මිල ගනන් එක්ක ඒක හරියටම කියන්න නම් අමාරුයී.. නමුත් මම දළ වශයෙන් කිව්වොත්
      i7 11th gen
      16 GB RAM
      RTX 3060 VGA
      තිබොනොත් හොදයී.. ඒත් තාම 11 th gen වලට ඇවිල්ලා තියෙන්නේ z series motherboards විතරයී ඒක නිසා ඒකට ලොකු ගානක් යයී. ඒ වගේම මේ දවස් වල VGA වල මිලත් තරමක් වැඩී..

  • @feelagreatshifter5423
    @feelagreatshifter5423 2 ปีที่แล้ว

    අයියේ මට උදව්වක් ඕනී මට කියන්නකෝ 4 gb රැම් එක්කුයි 1 gb රැම් එක්කුයි දැම්මොත් අවුලක් නැද්ද core 2 duo එක්කට නැත්තම් දෙකම 4 gb වෙන්න ඕනිද

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      1Gb ekak dammata awlak na eth loku wenasak wenne ne.

  • @kavishks15
    @kavishks15 3 ปีที่แล้ว

    ayye mage thiyenne DH61CR model eke mother borad ekak...eke 1600mhz oc karala uprima ram speed ekakata yanna puluwan....eth mage cpu eka i5 2500 ekak.eka uparima support 1333 mhz..ethkota mata uparima ram speed eka 1333 mhz neda.... 1333 mhz thibba kiyala speed eke loku wenasak wenne nane 1600mhz wada......
    Need reply . thank you😊😊

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      loku wenasak wenne ne. 1600mhz walata up koroth pc eka on wena ekak ne mokata cpu eka support nathi nisa

  • @rah_tech
    @rah_tech 3 ปีที่แล้ว +2

    Ayya maga cpu akata 4gb support vanna na

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      CPU Modal එක මොකක්ද මල්ලි..🤔

    • @rah_tech
      @rah_tech 3 ปีที่แล้ว

      @@MalithaABY i3 530 2.9

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      E cpu ekata nan ddr3 1066/1333Mhz 16 GB dakwa support karanawa malli

    • @rah_tech
      @rah_tech 3 ปีที่แล้ว

      @@MalithaABY thanks ayya kada kiva 2 GB vitharai kiyala

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Ehema wenna widihak ne..😊❤

  • @Sandew_santhushith_vlogs2
    @Sandew_santhushith_vlogs2 ปีที่แล้ว

    Aiyya DDR 3 ram eka hodaida

  • @antonpraveen610
    @antonpraveen610 2 ปีที่แล้ว

    dual channel waladi frequncy dekaka ram dekkda use krnne bro???

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      frequency dekaka dakak use karoth aduma eke frequency eken thamai dekama run wenne

  • @tharindunavod7092
    @tharindunavod7092 3 ปีที่แล้ว

    Aiye mn aluthin ram ekak dammoth os eka software gahanna oneda need reply 🙏

  • @sudeera718
    @sudeera718 2 ปีที่แล้ว +1

    Aiyage pc eke motherboard eke wargaya mokakda

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      age pc eke build ekak thiyanawa chanel eke eka balana 😇
      th-cam.com/video/mM20hwma9NM/w-d-xo.html

    • @sudeera718
      @sudeera718 2 ปีที่แล้ว +1

      @@MalithaABY aiye 50000 withra gta 5 ghna pc ekak hdna baida.

  • @animalshelper1507
    @animalshelper1507 3 ปีที่แล้ว

    thanks

  • @entity0-h7e
    @entity0-h7e 2 ปีที่แล้ว

    Patta

  • @dinuka_withana
    @dinuka_withana 2 ปีที่แล้ว

    2133 MHz ram එකක් තියන ලැප් එකකට 2666MHz රැම් එකක් දැනට තියෙන රැම් එකත් එක්ක එකටම සෙට් කලොත් අවුලක් නැද්ද?

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      අව්ලක් වෙන්නේ නෑ. එතකොට 2666mhz ram එකත් වැඩ කරන්නේ 2133MHz වලින්

  • @ravindupererayt
    @ravindupererayt 3 ปีที่แล้ว +1

    Same speed, same capacity sticks 3k gahuwoth dual channel config eka wada karanne kohomada bro? (Ex: x3 8GB 3200MHz)

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +2

      api wenama config karanna one ne motherboard eken ram dekak dual chanel gannawa anika single yanawa

  • @Zanta1812
    @Zanta1812 2 ปีที่แล้ว

    nil pata mother board ekata kola pata ram ekak gahuwoth wadada

  • @slvipofficial345
    @slvipofficial345 2 ปีที่แล้ว

    Mage speed thiyenne ddr2 667mhz speed ram ekak ekata 800mhz eka hriyanne nadda

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว +1

      eka processor eka saha motherboard eka anuwa wenas wenawa

  • @thilinaampana1002
    @thilinaampana1002 3 ปีที่แล้ว +1

    අයියෙ මගේ ලැප් එක i5 10gen මේකට මට 16GB රැම් එකක් ගහන්ඩ ඕනි. මේකට දාන්ඩ පුලුවන් උපරිම ස්පීඩ් එක 2666Mgz නේද

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Ow malli..❤️😊

  • @pamothmaduka5255
    @pamothmaduka5255 2 ปีที่แล้ว

    Mge board eka msi eke puluwan 2666mhz uparima
    Mge tyne ram eka kignston 3200mhz aye ekak ghna oni ..ethkota man gnna oni 3200 da 2666mhz da..brother

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      2666 ganna 3200 ekakata wiyadam karana eka therumak na kohomath wada karanne 2666 n nisa

  • @kusalharshana7107
    @kusalharshana7107 3 ปีที่แล้ว

    I5 7th gen lap ekaka thynne 2400T 4gb speed ram thawa ekak ghnwnm 2666 ghuwt aulk nadd

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      Awlak ne ekath ethakota 2400MHz wali wada karanwa

  • @wadhitha
    @wadhitha 2 ปีที่แล้ว

    Ayye mage dan tiyenne ddr3 4gb ram 3k gahala e thunama 1600mhz mata tawa 1060mhz ddr3 8gb ram ekak gahanna puluwanda

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      Puluwan ethakota okkoma wada karanne 1060mhz walin okkoma 20 GB thiyanawa.

  • @HGG05
    @HGG05 2 ปีที่แล้ว

    Aiye 1 ram ekak gahuwa kiyala awlk wen na neda PC eka ta please reply H61 motherboard eka

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      Kisima prashnayak ne

  • @shavirurashmika6467
    @shavirurashmika6467 3 ปีที่แล้ว

    g 41 board ekata 1600mgz ram gahanna puluwanda

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      බෑ. ඒ MB එක Support කරන්නේ උපරිම DDR3 1066Mhz RAM එකක් විතරයී. ඔයා කියන RAM එක DDR3 නම් ඒක 1066mhz වලින් වැඩ කරනවා ඒ MB එකට ගැහුවොත්.

  • @hemendradealwis5591
    @hemendradealwis5591 2 ปีที่แล้ว

    i7 4770 වට යන රැම් එක මොකද්ද

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      DDR 3 - 1333/1600 රැම් තමා

  • @kanchanabandara7155
    @kanchanabandara7155 3 ปีที่แล้ว

    Corti2do ekkata කොහොමද

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      ගැටළුව පැහැදිලි මදි නේ😬

    • @kanchanabandara7155
      @kanchanabandara7155 3 ปีที่แล้ว

      @@MalithaABY මගේ ප්‍රෝසිසර් ඒක cor2 duo එකට කොහොම ram එකක්ද හරියන්නේ

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      DDR 2 ram එකක් තමයී හරියන්නේ..

    • @kanchanabandara7155
      @kanchanabandara7155 3 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🥰❤

  • @vidunjayathilake3713
    @vidunjayathilake3713 2 ปีที่แล้ว

    I5 7gen ekt hoda ram ekk kynnko

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว +1

      DDR4 2400mhz wenakan 7th gen support karanawa e wenakan ekak thoraganna puluwan

  • @letstryeverything4799
    @letstryeverything4799 2 ปีที่แล้ว

    Bro lap ekak support karana uparima ram speed Eka balaganna kramayak theenawada Anika eka theeranaya karanna balapannea motherboard ekada procecer ekada

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว +1

      lap ekaka nam processor eken balanna. naththan lap eke service manual eke wisthara thiyanawa.

    • @letstryeverything4799
      @letstryeverything4799 2 ปีที่แล้ว

      @@MalithaABY ok thanks

  • @zyon2000
    @zyon2000 2 ปีที่แล้ว

    මචන් මේකයි මගෙ ප්‍රශ්නෙ දැනට මගෙ pc එකෙ 8 රැම් තියෙනවා ම්ම තව 8 එකක් ගහන්නෙ නැතුව 16 එකකට යන්න බැලුවෙ 16+8 24 නිසා මගෙ දැන් තියෙන එකෙ ස්පීඩ් එක 2400 ගන්න යන එක 2666 ඉතින් ඩුවෙල් චැනල් ගැහුවම 8+16 අව්ලක් යන එකක් නැද්ද 😪

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      8 + 16 awulak wenne ne dekama 2400mhz walin thamai dual chanel wada karanne ethakota

  • @hasithadithya833
    @hasithadithya833 2 ปีที่แล้ว

    Bro Dual channel වැඩ කරන්න එකම Brand එකේ Ram දෙකක් ඕනෙද

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      නෑ එකම speed එක උනාම ඇති

  • @vidunjayathilake3713
    @vidunjayathilake3713 2 ปีที่แล้ว

    2400Mhz ram ghnne plwn motherbord ekakata 2666Mhz ghnne plwnd awlk ndd

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      gahanna puluwan wada karanne 2400n

  • @diniduthishan
    @diniduthishan 3 ปีที่แล้ว

    Supiriyak

  • @zropoint5899
    @zropoint5899 2 ปีที่แล้ว

    Aiyo man gatte 16GB 1 stick ekak

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      ekata kamk ne oyata loku loss ekak wenne ne eken

  • @avishkadilan4452
    @avishkadilan4452 2 ปีที่แล้ว

    Mama 8gb ddr3 ram ekk gahala thiyenne,dn mt upgrade ekata ddr3 2gb ram ekk gahuwata kamk nadda?.ehema gahanawanm MHZ galapenna onada ram dekema?

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      ගැලපෙන එක අත්‍යවශ්ය නෑ. අඩු Speed එක තියන එකේ Speed එකෙන් තමයී දෙකම වැඩ කරන්නේ.

  • @nipsdan
    @nipsdan 3 ปีที่แล้ว

    2666 i5 10 gn processor ekak thiyena borad ekaka eka RAM ekak 2800mhz thawa ekak gahanawanm 2800mhz mada eta aduwen Hari wadiyen Hari MHZ ram ekak gahanna barida ??

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว +1

      පුළුවන් ගැටළුවක් නෑ ගහන එක 2666MHZ හෝ ඊට වැඩි එකක් නම් දෙකම 2666MHz වල වැඩ කරනවා ඊට අඩු එකක් නම් දෙකම ඒ speed එකේ වැඩ කරනවා

    • @nipsdan
      @nipsdan 3 ปีที่แล้ว

      @@MalithaABY thank you so much ❤️❤️ Jaya vewa ❤️

  • @theekshana1156
    @theekshana1156 3 ปีที่แล้ว +1

    Eka ram ekak 1333MHz 2GB ekak.. tawa ekak gahanawnm 1333ta wada wediyen gahala wedak ne neda ?
    4GB ekak gehuwot hodaida 1333Mhz 😊

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Wadiyen gahala wadak na malli dekama wadi wenna one 4gb ekak gahuwata awlak ne

  • @lordsj
    @lordsj 3 ปีที่แล้ว

    Ekama channel eke Ram Card 2 k ghuwoth awulk yaida

    • @lordsj
      @lordsj 3 ปีที่แล้ว

      Mn lnga ram 3 k tynw loku deka thma danata channel 2 ke slot number 1 ekt ghl tyne anik ram ek channel number 1 eke 2nd slot ekt ghuwoth pc ek slow weid

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Ehema slow wenne. Ohoma gahanna puluwan..😊❤️

  • @peresposhitha6416
    @peresposhitha6416 3 ปีที่แล้ว

    Aiye asus vivobook S15 lap eke 8GB ram eka 3200Mhz thiyenne i5 processor eka 4.2GHz i7 processor eka 4.7GHz ethakota mm i7 processor ekakata giyoth wedak wenne nethi weida?

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      ඔයා අහන්නේ ram එක සම්බන්දවනම් i5 එකේදී ram එක 2666mhz වලින් තමයී oparate වෙන්නේ. i7 එකේදී 2933Mhz වලින් තමයී oparate වෙන්නේ.. i5 එකකට වඩා i7 එකකදී cores සහ threads වැඩි වෙනවා එතකොට multitasking පහසු කම වැඩි වෙනවා...
      මම කිව්ව Ram එකේ speeds වෙනස් ඔයාගේ ලැප් එකේ gen එක අනුවත්.. ඔයා මම cpu ගැන කරපු vedio එකත් බලන්න එතකොට තවත් පැහැදිලි වෙයී..😊❤

    • @peresposhitha6416
      @peresposhitha6416 3 ปีที่แล้ว

      @@MalithaABY mm kiwe 11 gen eka gena. Mm CPU video eka beluwa. Mt dena ganna one mm i5 11gen processor ekk thiyena lap ekk ganna eka da hoda nethnm i7 11gen processor ekk thiyena lap eka ganna eka da hoda? E lap 2ma ram eka 8GB 3200Mhz thiyenne? i5 eke 4.2GHz, i7 eke 4.7GHz thiyenne ehema beluwoth koka ganna eka da hoda?

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      ඒ Lap වල තියන cpu වල modle numbers සහ මිල ගනන් හරියටම කිව්වොත් මට කියන්න පුලුවන් මොකක්ද හොදම කියලා.

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      මොකද අනිවාරෙන් i7 එක හොදයීනේ... ඔයා බලන්න ඕනේ ඔයා වියදම් කරන මුදලට i5 එකට වඩා i7 එක හොද proformance එකක් දෙනවද කියලා..

    • @peresposhitha6416
      @peresposhitha6416 3 ปีที่แล้ว

      @@MalithaABY asus vivobook S15 S533 i7 11 gen eka 206,000 i5 11gen eka 185,000

  • @dinuka_withana
    @dinuka_withana 3 ปีที่แล้ว

    Mage lap eke ddr4 4 GB 2133MHz....Ekata ddr4 8GB 2400MHz ram ekak gahanna puluwanda? MHz wenas nisa gahanna barida?

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Gahanna puluwan kisi awlak ne 2400mhz ekathwada karanne 2133mhz walin. 😊❤️

  • @lalithlalith4129
    @lalithlalith4129 2 ปีที่แล้ว

    Memory specification balanne kohomada

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      This PC right click karala puluwan.

  • @CHIKO2006
    @CHIKO2006 3 ปีที่แล้ว

    core to dou pc ekata hariyana ram eka kiyannko 4gb ram ekak one

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      DDR2 Ram ekak thamai hariyanne. Eka oyata ganna thiyana widihata 1gb 4k hari 4gb ekak hari gahanna puluwan.

    • @CHIKO2006
      @CHIKO2006 3 ปีที่แล้ว

      @@MalithaABY thankx kolllo

    • @CHIKO2006
      @CHIKO2006 3 ปีที่แล้ว

      @@MalithaABY price eka keeyak yayida 4 gb ekata ddr2

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Rs.1750 - Rs. 2500

  • @sujeewamadushani7893
    @sujeewamadushani7893 2 ปีที่แล้ว

    3000mhz support da core i5-10400f ekata

  • @vikumshahara
    @vikumshahara ปีที่แล้ว

    ❤️

  • @dilrusankalpa826
    @dilrusankalpa826 2 ปีที่แล้ว

    DDR 1,2,3,4 ගැලපෙන්නම ඕනෙද?

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      Mokedata galapenna oneda kiyala ahanne

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      Oya me series eka balanna ethakota therum ganna lesi wei

  • @sumudukumara9684
    @sumudukumara9684 2 ปีที่แล้ว

    Ayye mn 3gb ram ekak gahuwa. Ddr 2 ekak. Bios walata giyama eeke ram speed eka tiyenne 667mhz kiyala. Samanyen 3gb ram eke ram speed eka 800mhz wagene tiyenne

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      oya gaththu ram eka 800mhz kiyala sure da?? mokada ekakam ddr eke eka eka ram speed thiyana ewa thiyanawa.

  • @supundilshan5422
    @supundilshan5422 3 ปีที่แล้ว

    Aiya 800mhz hoya ganta nathi hinda 1066mhz ram ekak use karata awlak na ne.ram dekama DDR3.

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Ow malli habai kokatath hoyala balanna oyabe mother board wargayata ehema puluwanda kiyala.

    • @supundilshan5422
      @supundilshan5422 3 ปีที่แล้ว

      @@MalithaABY Ha aiya. Thanks aiya👍👍

    • @supundilshan5422
      @supundilshan5422 3 ปีที่แล้ว

      @@MalithaABY Aiya ehema mage motherboard ekata ehema puluwanda kiyala hoya ganne kohomada.mage thiyenne laptop ekak.

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Modle eka google eke gahala spec balanna

    • @supundilshan5422
      @supundilshan5422 3 ปีที่แล้ว

      @@MalithaABY Ha aiya thank you kiyala dunnata.

  • @sandaruwanperera7670
    @sandaruwanperera7670 3 ปีที่แล้ว

    super

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Thanks...😊❤️

  • @Ufiner
    @Ufiner 3 ปีที่แล้ว

    Dueal slot ekata 4gb ekk Ku 8gb ekk awlak nada

  • @kavuhuiopa4356
    @kavuhuiopa4356 2 ปีที่แล้ว

    Ddr2 4gb ram enawada

  • @yes-gh9xt
    @yes-gh9xt 3 ปีที่แล้ว

    නයිස් මචං

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Thankyou very much❤😊

  • @Beby99
    @Beby99 3 ปีที่แล้ว

    Good

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Thankyou..🥰🎉

    • @Beby99
      @Beby99 3 ปีที่แล้ว

      @@MalithaABY mage lap ekata ram ekak daganna one upadesak dennako

    • @Beby99
      @Beby99 3 ปีที่แล้ว

      Fb ekata mg ekak damma balannako

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      😊👍

  • @CHIKO2006
    @CHIKO2006 3 ปีที่แล้ว

    930 weni subcribe eka🤭💜

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Thank you very much..❤️😊

  • @danukadewinda9652
    @danukadewinda9652 2 ปีที่แล้ว

    🔥

  • @miraclelankalk
    @miraclelankalk 2 ปีที่แล้ว

    Ram 2k apply krnwanam e dekma 4gb 4gb wenna onid, ehema nattnm 4gb 8bg wage wenas capacity walin danna puluwn d

    • @MalithaABY
      @MalithaABY  2 ปีที่แล้ว

      capacity eka awlak na

  • @uchinthabandara5744
    @uchinthabandara5744 3 ปีที่แล้ว

    ❤️🔥

  • @tharindudanushka5127
    @tharindudanushka5127 3 ปีที่แล้ว

    wow ❤❤❤

  • @RachithaLakshan.
    @RachithaLakshan. 3 ปีที่แล้ว

    👍👍👍

  • @20Days20
    @20Days20 3 ปีที่แล้ว +1

    🙂❤️

  • @Vagranter
    @Vagranter 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @sandarulakshan6156
    @sandarulakshan6156 3 ปีที่แล้ว

    😍😍

  • @pramodmadushan6074
    @pramodmadushan6074 ปีที่แล้ว

    Aiya whatsapp num nadda

  • @lionoftheking3353
    @lionoftheking3353 3 ปีที่แล้ว

    Core 2 duo akakata kohomada ram aka balanne MHz gana

    • @MalithaABY
      @MalithaABY  3 ปีที่แล้ว

      Oyage cpu modle eka google karala balanna. Itel web site eke cpu eka gana s0ec eka ei eke memory kiyana yhama thiyanawa Mhz gana

  • @thakshanakulasinghe106
    @thakshanakulasinghe106 3 ปีที่แล้ว

    H55 board ekata uparima ram GB kiyak wenakan gahanta puluwanda

  • @navodyathathsarani1398
    @navodyathathsarani1398 3 ปีที่แล้ว

    👍😊